මේ ටික අහලා ඕන නම් මරාපන් | කඳුළ යලි ඇරඹේ | බ්‍රදර් චාර්ල්ස් ගේ ජීවිතේ ඇත්ත පැත්ත | Brother Charles

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 531

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 роки тому +16

    ඇත්තටම මම හරිම ආදරය කරන චරිතයක් මෙතුමා ...කරන දේශනා සෑම දෙයක්ම හදවතට දැනෙන්නම කියනවා ..හැදෙන ළමයින්ට හැදෙන්න කියලා දෙන මේ අර්තවත් කතා හරිම ලස්සනයි ....ඔබතුමන්ට හා ප්‍රමුඛ ඔබටත් ගොඩාක් ස්තූතියි ...තෙරුවන් සරණයි ..ජේසු පිහිටයි .

  • @asafernando6290
    @asafernando6290 3 роки тому +22

    බලන් ඉන්න ආසයි. අහන් ඉන්න ආසයි. කතා අර්ථවත්, ගායනය
    මිහිරියි, අවංකයි, නිහතමානීයි.
    මෙවැනි සුන්දර මිනිසුන් වගේ
    ලස්සන අදහස් තියෙන පාලකයෝ බිහිවුණා නම්
    අපේ රටේ ජනතාව කොච්චර
    සතුටින් ඉදියිද?

  • @දර්ශන-ඥ3භ
    @දර්ශන-ඥ3භ 3 роки тому +14

    හැම වැඩසටහනක්ම බලලා තියනවා දහම් පහන කදුල මේ වැඩසටහන් අනිවාර්යයෙන් බලපු කෙනෙක් මන් . ගොඩක් පින් තරන්ග අයියේ මෙතුමා සමග වැඩසටහනක් කරාට.🙏 වචන වලින් කියලා නිම කරන්න බැරි තරම් වටිනා චරිතයක්.❤️ මිනිසුන් අතර ඉපදුනු දෙවි කෙනෙක් .

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 3 роки тому +38

    ඔබතුමා කියපු වටිනාම වචන ටික "ධර්මස ආගමෙන් බේරාගත යුතුබව "සහතික ඇත්ත .

  • @nilminimuthunayake2613
    @nilminimuthunayake2613 3 роки тому +46

    ඔබතුමා කියන දේ සම්පුර්ණ ඇත්ත. මේ රටේ දේශපාලනය මන්ද බුද්ධිකයි තමයි. ඡන්දය
    දුන්නු අපිත් වගකියන්න ඕනෑ.

  • @inokajayalath9464
    @inokajayalath9464 3 роки тому +24

    කෙලින් එඩිතරව කතා කරන ඔබ තුමාගේ වැඩ සටහන් හරිම ආසාවෙන් බලනවා. Art t v එකෙ පසුගිය කාලේ සවස 3.30 ට ගිය වැඩ සටහන් නොවරදවා බැලුවා. දීර්ඝායු වේවා ජේසු පිහිටයි බුදු සරණයි .

  • @athulasaman1118
    @athulasaman1118 3 роки тому +26

    හදවතයි සිතයි එක තැනකට අරගෙන කොන්ද කෙලින් තබා කටයුතු කරන ඔබ බුද්ධ පුත්‍රයෙක් බව ඉතාම පැහැදිලි වේ. 🙏🙏🙏

  • @raviperera1769
    @raviperera1769 3 роки тому +29

    බොහොම අර්ථවත් පරම සත්‍ය ගැබ්වුන අගනා පනිවුඩයක්. ජේසු පිහිටයි! , බුදුසරණයි!.

  • @thusharikakahandagamage7356
    @thusharikakahandagamage7356 3 роки тому +7

    හරිම ලස්සන වැදගත්ම කරුනු රාශියක් ඇහුවා. ඔබතුමා කියන්නේ සම්පූර්ණ ඇත්ත . සින්දුවක් එක්ක කාරනා පැහැදිලි කරනකොට බාවනාවක් වගෙ. සිත නිවෙනවා. ඇයි මිනිස්සු මෙහෙම මරාගන්නෙ කියලා හිතෙනවා . කොච්චර අවබෝධයෙන් වැඩ කරන්න පුලුවන්ද කියලා හිතෙනවා . ඔබතුමාට බොහෝම පින්. බුදුසරණයි

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 3 роки тому +16

    හරිම වැදගත් වැඩ සටහනක්. ඔබතුමා ගේ එක වචනයක්වත් අහක දමන්න බැහැ. නියම සත්‍ය පැවසුවෙ. එදා, අද සමාජය, දේශපාලනය විග්‍රහ කලා හරිම අනර්ගයි. ඇත්තටම අපේ රටේ රටවැසියා වහල් මානසිකත්වයෙන් පෙලෙන පිරිසක්. දුකයි. මම මේ එක දේශපාලුවෙකුටවත් මෙවර ඡන්දය නුදුන් නිසා හිත හරිම සැහැල්ලුවෙන් සිටින්නෙ. ගැයූ ගීතත්, ඒවා විග්‍රහ කල අන්දමත් හරිම අගෙයි. ඔබතුමාට අපි හරිම ආදරෙයි. අවංක, කෙලින් කතාකරන, අව්‍යාජ නිවහල් පුද්ගලයෙක් බව පෙනෙනවා. දේව වාදියකූ වූවත් මැදුම් පිළිවෙත අනුගමනය කරන අයකු බව පෙනෙනවා. ඔබතුමාටත් නිවේදක මහතාටත් තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

    • @AGSomasiri
      @AGSomasiri Рік тому +1

      l)p

    • @AshenWansekara
      @AshenWansekara 10 місяців тому +1

      😊Q

    • @sooriar6256
      @sooriar6256 9 місяців тому

      අපේ පිනට පහල වන කෙනෙක් චාල්ස් මැතිතුමා ,, ජයවෙිවා බුදුසරනයි දෙවිපිහිටයි

    • @AnandaNapawala
      @AnandaNapawala 6 місяців тому

      Hrima ASI ahan einna budu sarani​@@sooriar6256

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 3 роки тому +17

    බ්‍රදර් චාල්ස් ඔබ එදා ගෙදරින් එළියට බහින කාලයේ තිබුන සමාජ වට පිටාව නෙවෙයි අද තියෙන්නෙ අද වගේ නම් බොහෝ දුරට කුඩු කාරයෙක් හෝ වෙනත් සමාජ අපරාධ කාරයෙක් වෙන්නත් ඉඩ තිබුන, එවැනි යහපත් රටක් අපේ දරුවන්ට උදාකර දීමට දරන් උත්සාහයට සැමගේ සහාය ලැබේවා .

  • @karunawathidp8979
    @karunawathidp8979 3 роки тому +26

    ඔබ තුමාගේ දේසනාහරිම වැදගත් අදහස් තියෙන්නේ දෙවි පිහිටයි

  • @devikajayawardena625
    @devikajayawardena625 3 роки тому +49

    ජිවිතය දෙස වෙනස් විදියට හිතන්න ගිතයක රසය ඒ ආකාරයෙන් විදින්නට ඉගැන්වු ඔබ තුමා ගැන විග්‍රහ කරන්න වචන මදි ...ජේසු පිහිටයි ඔබ තුමන්ට..

  • @You_searching_for_me
    @You_searching_for_me 2 місяці тому +4

    ඉතාමත් ආදරණීය ආදර්ශමත් වටිනා සුන්දර මිනිසෙක් මේ චරිතය මුළු මහත් සමාජයටම ආදර්ශයක් මෙවන් මිනිසුන් තව තව අපේ රටට ඉපදේවා 💗🙏🏾තෙරුවන් සරණයි

  • @thamarathamara7618
    @thamarathamara7618 3 роки тому +55

    හරිම ලස්සන ආදර්ශමත් සාකච්ඡාවක් ..දෙදෙනාට දීර්ගායුස බොහෝවේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @Pradiya_Bro
    @Pradiya_Bro 2 роки тому +3

    මුළු වැඩසටහනම බැලුවා 💯
    ඔබ බුද්ධ පුත්‍රයෙක් 🙏
    ඔබ උත්තමයෙක් 🙏
    මගෙ ජීවතේට දැකපු ජීවමාන දෙවි කෙනා ඔබ 🙏
    මෙවන් උත්තමයන් යලි මේ සිරිලක පහල වේවා !

  • @siridhammathero4259
    @siridhammathero4259 3 роки тому +8

    ජිවිතය සමාජය ලෝකය නිවැරැදිව දකින දහමින් පෝෂිතවු ඉහල ආද් ධ්‍යාත්මික බලයක් ඇති ඔබතුමන් අප රටට මහඟූ සමිපතක්. ඔබෙි සිහිනය අපගේද සිහිනයයි. එය ඉදිරියේදිි සැබැවනු ඇත. May the Blessings of the TRIPPLE GEM be with You! & GOD Bless You!!!

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 3 роки тому +14

    ආදරණීය සහෝදරතුමා ආදරෙයි ස්තූතීයි ජේසු පිහිටයි

  • @sriyanikh3964
    @sriyanikh3964 3 роки тому +13

    මෙතුමා කියන හැම වචනයකම ජීවිත වලට ගන්න දේ ගොඩක් තියනව මම ගොඩක් ආස සින්දු කියල ඒ තේරුම් කියල දෙනකොට අපි මොනවද දන්නෙ කියල හිතෙනව හැම කදුල වැඩ සටහනක්ම මම හරිම ආසාවෙන් අහනව ඔබ දෙපලටම ජේසු පිහිටයි

  • @meragalgesenevirathne4473
    @meragalgesenevirathne4473 3 роки тому +30

    සමාජය අන්දකාරයෙන් මුදවාගන්න ඔබතුමා ට තවතවත් සක්තිය ලැබේවා !!!!!

  • @නිල්මිනී
    @නිල්මිනී 3 роки тому +6

    වැඩ සටහන හරි වැදගත් අපි මෙතුමා ට හරි ආදරෙයි හරි ආසාවෙන් බැලුවේ 🙏🙏🙏

  • @harshanidevika7831
    @harshanidevika7831 3 роки тому +16

    ස්තුුතියි ඔබතුමාට ත් තරංග මල්ලිිටත්.යහපත් කටයුතු සාර්තකව කරගෙන යාම සඳහා ශක්තිය සහ ධෛර්යයත් දිිර්ගායුෂත් ලැබේවා!🌷🌷

  • @sujanimenaka5203
    @sujanimenaka5203 3 роки тому +22

    මන් බ්‍රදගේ දේශනා සියල්ල හරිම අසාවෙන් අසනවා. දෙවි පිහිටයී...!!!

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 3 роки тому +13

    නියම කෙනා ලගටම ඇවිල්ලා පුමුඛ, මම හරිම කැමතියි මෙතුමාගේ වැඩ සටහන් ඉදිරිපත් කරන ආකාරයට , ංඔින තරමි වෙලා අහගෙන ඉන්න පුලුවන්,,ස්තුතියි තරංග ඔබට,,

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 роки тому +23

    ඉතාමත්වටිනා කාලෝචිතව ඉදිරිපත් කරන වැදගත් කරුණු ටිකක් බොහොම ඉස්තුතියි ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !

  • @pushpaguruge2073
    @pushpaguruge2073 3 роки тому +40

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක්,

  • @niroshaperera7119
    @niroshaperera7119 3 роки тому +26

    මෙතුමා ගේ හැම කතාවකම මටනම් වචන වලට එහා ගිය ගැඹුරක් තේරෙනවා . ආව්‍යාජ කම නිසාම අපේ හිත් තුළ ඔහු දේවත්වයට පත් වෙලා කියලයි මට නම් හිතෙන්නේ . හැමට තෙරුවන් සරණයි .

  • @tharukiperera3880
    @tharukiperera3880 3 роки тому +28

    අත්තටම අපි ගොඩක් ආදරෙයි .ඔබ තුමාගේ වැඩ සටහනක් අහන්නෙ ගොඩක් ආසාවෙන් .කෙලින් කතාකරන්න කවදාවත් බය උනේ නෑ.ඔබ තුමට තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @mariyanchantany6110
    @mariyanchantany6110 3 роки тому +29

    හරිම අසාවෙන් තම ඔබ තතුමාගේ වැටසටහන් අහන්නේ දෙවිපිහිටයි ඔබටත් මෙම වැඩසටහන කරන ඔබ Dසියලුම දෙනාට ..

    • @shamalidisanayaka1279
      @shamalidisanayaka1279 3 роки тому +1

      Aththa athisetiyen dakinna kiyadena obathumata godak pin. 🙏🙏🙏🙏🙏

  • @sududhoni8763
    @sududhoni8763 3 роки тому +41

    හදවතින්ම ඇත්ත කතා කරන කෙනෙක් මෙිතුමා ගේ සැම වැඩසටහනක්ම මම බලනවා හොද ආදර්ශමත් කතාවක් එතන ගැබිවෙලා තියනවා ඔබට දිර්ගායුෂ

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 2 роки тому +3

    තව තවත් අවබෝධයම ලැබේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු

  • @kumarapathirana4042
    @kumarapathirana4042 3 роки тому +7

    Br.chals මා ඔබ තුලින් දෙවියන්වහන්සේව අත්දුටුවා,ඔබට ජේසු පිහිට !

  • @nilminimuthunayake2613
    @nilminimuthunayake2613 3 роки тому +52

    බ්‍රදර් මහතාගේ ගීත හා ඒ කටහඩට අපි ගොඩාක් ආදරෙයි. නමුත් එතුමාගේ ජීවිත කතාව අහගෙන ඉන්න විට අපිට අපේ පුංචි කාලය මතක් වෙනවා.
    එතුමාගේ ජීවිත කතාවයි, අපේ ජීවිත කතාවයි අතර වෙනස ප්‍රදේශ දෙකක වීම පමණයි. ඔබතුමාගේ ජීවිතයට දිගාසිරි පතමි .

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +4

    ස්තුතියි ප්මුක Tv
    ඉතමත් ලස්සන අර්තවත් වැඩසටහනක් ඔබ දෙපලටම ජයමවේවා

  • @WithanaGamage
    @WithanaGamage 6 місяців тому +2

    Obata kaurut Adarsaya karana charitayak. Mama 😭 kadula balanawa. Mihiri kata hadak. Sangita baanda natiwa unat gayanaya lassanai. Oba wani Aya me Ratata Adarsayak. Mama harima kamati charitayak. Budu saranai👍👍

  • @kasunchamara9588
    @kasunchamara9588 3 роки тому +27

    ජිවිතයේ සිද්ද වු දේවල්ම නිදසුන් ලෙස ඉදිරිපත් කරන චරිතයක්,නිහතමානියී මාත් ගරැ කරන චරිතයක් ❤️

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 3 роки тому +10

    හරිම ප්‍රතාපවත් උතුමි මිනිසෙක්..දෙවියන් වහන්සේගේ සැබෑ ස්වරෑපය ගත්..අාදර්ශමත් මිනිසා...අාශිර්වාද වෙිවා...දෙදෙනාටම

    • @annekeshani3286
      @annekeshani3286 3 роки тому

      Thanks for you remember Rev. Fr. Oscar Abeyrathne, from Kithudana Pubuduwa, May God will bless your family.

  • @ashokabandara7745
    @ashokabandara7745 3 роки тому +9

    තරංග මල්ලි හැමදාමත් ගොඩාක් වටිනා දෙයක් කරලා... ගොඩක් ආසවෙන් බලපොරොත්තු උන ව්ඩියෝ එකක් බ්‍රදර් චාලස් තුමාගෙ හැම වැඩ සටහනක්ම ආසාවෙන් ඇහුව කෙනෙක් හැටිය එතුමා ගැන මෙවන් කතාවාක් අසා තිබුනේ නෑ ඇත්තටම තරංග ඔයාට ගොඩක් පින්......චාර්ලස් තුමනි ඔබටදීර්ගායුශ වේව තෙරුවන් සරනයි

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p Рік тому +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි. මෙවැනි කතාවක් කිරීම ගැන. සත්‍යම දේ තමා මෙහි අන්තර්ගත වෙලා තියෙන්නෙ.

  • @sheengamagee1323
    @sheengamagee1323 3 роки тому +17

    බිම් මට්ටමේ ඉදල ජීවිතය ජය ගත්ත.නොදන්නා ජීවිතය දන්නා විදියට කියාදුන්.. ඔබ මට පෙනෙන්නේ මහ වියත් පඩිරුවනක් ලෙසයි...ඔබගේ..වදන්...ආකල්ප... අදහස්....ආදර්ශ ගී...ගුනවරුන....හා....විස්තරාත්මක ඔවදන් වියලි කතරට...දිය බිදක් වැනියි....... කදුල යලි පටන් ගන්න....පියතුමනි... අප ඔබ සමගයි....සදාජය.......

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 роки тому +33

    සහෝදර තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා ..

    • @AKKcreations
      @AKKcreations 3 роки тому +1

      සහෝදර චාල්ස් මැතිදුනි....දිනපතා ඔබතුමාගෙ විඩිවො බලන මා..ජිවිතේට ගොඩාක් දේ එකතු කරගත්තා...අද රොහල් ඇදේ....මා..

  • @nilukapriyadarshani7235
    @nilukapriyadarshani7235 5 місяців тому +2

    ඔක්කම ඉවර වෙනක්ල් අහන් හිටියා ඒ තරම හිතට දැනුනා ❤❤❤❤

  • @dhahamiarana2187
    @dhahamiarana2187 7 місяців тому +1

    ඔබ තුමා බුද්ධිමත් ආදරනීය ප්‍රිය මානාපව සුන්දරව කියන දේවල් මම අහගෙන් බලාගෙන ඉන්නෙ හරිම කැමැත්තෙන් ගතයුතු දේවල් බොහොමයි ඔබ තුමාට තුනුරුවන්ගේ සරනයි 🙏

  • @chandanideepika3893
    @chandanideepika3893 3 роки тому +25

    අවංකවම හද පෙන්නවන මිනිසෙක්....ඇගිල්ල නොව හද දෙස බලමු.. 💮🌺🌼🌷🌸💐🌹
    ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @disnadisinona929
    @disnadisinona929 3 роки тому +5

    වැඩසටහන..හරිම. ලස්සනයි..මාත් ඉන්නෙ. හරිම. පීඩනයකින්..මෙම. වැඩසටහනෙන්..පූදුම. සහනයක්..දැනෙන්නේ..ඡයශී.

  • @UdayaRanaweera-zf2co
    @UdayaRanaweera-zf2co Місяць тому

    වැඩ සටාහන හරි වැදගත් මම මෙතුමට හරි ආදරේයි මෙතුමා ගේ වැඩ සටහාන් බලන්නේ හරි ආසාවෙන් 🙏🙏🙏🙏

  • @cloildalowe868
    @cloildalowe868 3 роки тому +29

    මම ගොඩාක් ගරු කරන පුද්ගලයක්...කෙලින් කතකරන ලස්සන කටහඬක් තියෙන කෙනෙක් ....ඔබ තුමාට දෙවියන්ගෙ පිහිට රුකවරනය ලෙබෙවා ....

    • @kumudinisenawirathna
      @kumudinisenawirathna Рік тому

      ජීවිතය පිලිබදව කිසිම දෙයක් නොසගවා කතා කරපු, හසල දැනුමකින් පරිපූර්ණත්වයට පත්වුන සත්‍යවා දී සහුර්දයානෙනි,, නිදුක් නීරෝගීව චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා ඔබතුමා

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 роки тому +49

    අපි හැමෝම ආදරය කරපු සරල සුන්දර පියතුමෙක් මෙතුමා.😍😍😍

    • @Hemal_Silva
      @Hemal_Silva 3 роки тому +8

      මෙතුමා පියතුමෙකු නොව ගිහියෙකි.ආදරයට බ්‍රදර් චාල්ස් කියනවා

    • @nirosharathnayaka4278
      @nirosharathnayaka4278 3 роки тому +4

      @@Hemal_Silva ඔබට බොහොම ස්තුතියි .💐ඔව් මාත් ඒක දන්නවා .මෙතුමාගේ වැඩසටහන් වලින් මෙතුමාම ඒක කියලා තිබුනා .මමත් මෙතුමාට පියතුමෙක් කිව්වෙ ආදරයට.මෙතුමා හරිම ආදරනීයයි .😍

    • @ruwankumara6805
      @ruwankumara6805 3 роки тому

      Methuma romanu katholika nemei neda penthakoshtha neda

    • @niroshaperera7119
      @niroshaperera7119 3 роки тому +3

      මමත් කැමතියි මෙතුමාට brother charles කියලා අමතන්න . ඒකට හේතුව මෙතුමා මුළු මිනිස් වර්ගයාගේම සහෝදරයා ලෙස කටයුතු කරන නිසා .ඒක එක ආගමකට සීමා වුණු පිළිගැනීමත් නොවේ .

    • @theresejayasuriya8806
      @theresejayasuriya8806 3 роки тому

      @@Hemal_Silva 7

  • @sithafdo0096
    @sithafdo0096 2 роки тому +5

    බ්‍රදර් චාල්ස් ඔබ තුමා අති විසිස්ටයි. ඔබ තුමා අපිට මේ ලෝකේ දෙවි කෙනෙක් .අපි ගරු කරනවා.

    • @pathmasomasiri5027
      @pathmasomasiri5027 2 роки тому +1

      ආසම කෙනෙක් සර ඔයා අපිට අපේ ස්කූල් එකක දේශනයක් තියන්න එන්න බෑද සර්

    • @pathmasomasiri5027
      @pathmasomasiri5027 2 роки тому

      පට්ට සර් ඔයාගේ ජිවිතේ ජය ගත් සැටිනම්

  • @sudammifonseka7085
    @sudammifonseka7085 3 роки тому +11

    මේ රටේ 90% ක් ඉන්නේ මෝඩ මිනිස්සු.දේශපාලකයෝ හැමදාමත් ජනයාව අන්දනවා.සත්යවාදි ඔබතුමාට දීර්ඝායුෂ පතනවා බුදුසරණයි. දෙවි පිහිටයි!

  • @Feathers59
    @Feathers59 3 роки тому +4

    ඉතා සොදුරු අර්ථාන්විත දේශනයක් ඉක්මනින් ගෙවිල ගියා. ඔබතුමන් ගේ අපේක්ෂා අපේ දරු පරපුර වෙනුවෙන් ඉෂ්ඨ සිද්ධ වේවා!!! නිරෝගී වේවා!!! දීර්ඝායු වේවා!!!

  • @Susila-je1fs
    @Susila-je1fs 9 місяців тому +2

    සොදුරැ චරිතයක් ඔබතුමාට දීර්ඝායු වෙිවා.

  • @වේළුසුමන
    @වේළුසුමන 3 роки тому +6

    මේ වගේ අව්‍යාජ නිහතමානී තමන්ගේ ජීවිතේ කටුක ඇත්ත කතා කරන ඔබ තුමන් වගේ එඩිතර කේසර සිංහයෙක් මටත් කතාවක් තියෙනවා අලුයම 2 දැන් අවාසනාවන්ත අවසානයක් විතරයි කියන්න වචන නෑ සර් දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදුසරනයි🌷💐🙏💖 ජේසු පිහිටයි🙏 ඔබ තුමන්ට

  • @Mattew_eEditz
    @Mattew_eEditz 3 роки тому +4

    Harima lassana program ekak. Gread program apita labadenna. Brother Charles your very wonderful person. Pramuka TV. Thank you. 🙏🙏

  • @vigithawageeda4644
    @vigithawageeda4644 3 роки тому +16

    අපේ.ඝහෝදර.බුදර්චාලඝ්.තුමාටත්.ඔබටත්.දීර්ඝායු.වේවා.තෙරැවන්.ඝරනයි.🙏

  • @nethkumari4078
    @nethkumari4078 3 роки тому +1

    Very humble peoson .lovely.i am really appreciate you .Thanks .🙏.God bless all of you .

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 роки тому

    ඒදෝ කාරදෙන හඩක් .මමහරිම ආසයි .ඔිිනම ගිිතයක් හරිම පැහැදිලි ව ගායනා කරනවා හදවතින් හැමදේ්ම කියනවා .ජිිවිතේ සිදුවුණු සැමදෙයක්.ම නිරහන්කාර වකියනවා.හරිම දක්ශකයෙක්. බොහෝම කමිකටොලු මැද ලස්සනය ජිිවිත ගමනක් ආව කෙනෙක් ..ඔබතැමාට ජය .තෙරැවන් සරනයි .

  • @kalyanjlamahewa5465
    @kalyanjlamahewa5465 3 роки тому +14

    තරංග මල්ලි අද ඉදීරීපත් කරන වැඩසටහන හරිම කාලෝචිතයි
    ඒ වගේම බ්‍රදර් චාල්ස් හරිම විවෘතව ජීවිතය දකිනව
    යතාර්ථය කුමක්ද ? කියලය

  • @damayanthifonsekafonseka4545
    @damayanthifonsekafonseka4545 3 роки тому +8

    හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙන කෙනෙක් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිතරම ලැබේවා 🙏🙏🤲🤲🙏🙏

  • @kantekante4726
    @kantekante4726 3 роки тому +4

    දලදාසමීදුපිටයි දීර්ඝ ආයුෂලැබේවා නිදුක් වෙත්වා තරෝගී වේවා සුවපත් වේවා 💗 💗 💗

  • @Pereramaxperera
    @Pereramaxperera 6 місяців тому +1

    මෙතුමාගේ අදහස් මම දකින විදියට ලොකු අයට , පොඩි අයට , පිරිමි ,ගැහැණු හා වයසක ඹනම කෙනකුට තම ජී විතේ ට දෙයක් පැහැදිලි කිුයාවක් ඉදිරියට තමන්ගේ මනසට ගන්න එක ගැන මට විස්වාසයි. 100 ට 200 ක් . මම ඹබ තුමාට පතනවා හරි හො වැරදි තව ජි විත හදන්න අදහස් ලැබෙනවා

  • @subashinirajapaksha4758
    @subashinirajapaksha4758 10 місяців тому +1

    ඔබතුමා අපේ ගම් පළාතෙනෙ දැන ගත්තම ලොකු සතුටක් දැනෙනවා.

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 3 роки тому +9

    මේ කථා අහලා කවුරු හරි කෙනෙක් හැදෙන්නේ නැත්නම් කාලකණ්ණිම තමයි ඒ තරමට ඔහු ජීවිතය කියා දෙනවා

  • @hutapatas721
    @hutapatas721 3 роки тому +3

    We were thinking about you throughout the Corona period. Anxiously waiting for your new episodes.
    Finally you are here. God bless you .

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 роки тому +26

    මිනිසත්කම දැනෙන එය අනිකුන්ටත් කියාදෙන සොඳුරු මිනිසෙක් 🙏

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 3 роки тому +48

    ඔබතුමන්ගේ හැම වචනයක්ම නැලවිලි ගීතයක්. ඔබතුමා රජෙක්..., ඒ මිනිසුන්ගේ හදවත්වල ජීවත්වන. මේ රටේ අප්‍රසන්නම රැකියාව ඔබතුමා කිසිදිනක නොකරන්න. ඒ දේශපාලනය . බුදු සරණයි !.

    • @badrudeenbadrudeen5314
      @badrudeenbadrudeen5314 3 роки тому +3

      Oba.thuma ta jesu..pihitay

    • @artszy8184
      @artszy8184 3 роки тому

      නැලවිලි ගීත කියන්නේ ළමයින්ට මොකද ළමයින්ව පහසුවෙන් නලවගන්න පුලුවන් නිසා. මේ චාල්ස් කියන්නේ ඔයාලා වගේ මිනිස්සුන්ව නලවලා තමන්ගේ ආගමට හරවගන්න ප්‍රයත්න දරන නරියෙක් අහුවෙන්නෙපා.

    • @arunajayalath3372
      @arunajayalath3372 3 роки тому

      @@artszy8184 ඔබ හොඳ සහා නරක යන දෙක අතරේ පැටලුණු මානසිකව අසරණ වුන කෙනෙක් වාගේයි .... හරියට අපේ රටේ මිනිසුන් දේශපාලකයින්ට රැවටුනා වාගේ...

    • @artszy8184
      @artszy8184 3 роки тому +2

      @@arunajayalath3372 හැබැයි ඔයාගේ කතාව ඇත්ත ඔයා ගොඩක්ම අසරණ වෙලා තියන පාටයි. 🤷🤭

    • @rathnaranasinghe9750
      @rathnaranasinghe9750 2 роки тому

      P

  • @JanakiSamarathunga
    @JanakiSamarathunga 5 місяців тому

    හරිම ආදරණිය හා ආකර්ෂණිය හමුවක් අත්විදිමි සමුහයක්
    තෙරැවණ් සරණයි

  • @dammika1398
    @dammika1398 3 роки тому +7

    අනේ පිය තුමනි ඔබට දීර්ඝ කාලයක් අපිත් එක්ක ඉන්න washnwa lebewa තෙරුවන් සරණයි දෙවි පිහිටයි pomuka TV aytnyata බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏🙏✝️✝️✝️

  • @malanihawage7095
    @malanihawage7095 3 роки тому +10

    ජීවිත වලට හරිම වැදගත් දේසනා දෙන්නෙ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 роки тому +13

    ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏

  • @rammyabandara7666
    @rammyabandara7666 3 роки тому +4

    Bro Charles, ❤️❤️❤️love my dear, ඔබ හරිම ලස්සන සහොදරයෙකි .
    ලස්සන කට හන්ඩ ❤️ ඔබට දේර්ගයුශ ලෙබෙවා .
    තෙරුවන් සරනයි

  • @athulamuna9
    @athulamuna9 2 роки тому +4

    සතුටක් . දෙපලටම නිරෝගී දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏

  • @lathagamage2687
    @lathagamage2687 3 роки тому +4

    Thanks for your understanding and useful views for the younger generation

  • @k.d.mpremalatha
    @k.d.mpremalatha 2 роки тому

    ඔබ තුමාගේ දේශන හැමෝටම හරි වැදගත් සහ අර්ථවත්. එය මම ගොඩක් අගයනවා.

  • @sunilherath5022
    @sunilherath5022 3 роки тому +13

    මේ තුච්ච දේශපාලනය මේ රටින් තුරන් කරන්න හැමෝම පෙල ගැසෙමු.ඔබේ වටිනා චන්දය නොදී සිටීමෙන් මේ කරුමක්කාරයන් පන්නා දමමු.

  • @dwarnasinghe5535
    @dwarnasinghe5535 2 роки тому +5

    ඔයාට තුණුරුවන් සරණයි 💐🙏🙏🙏🙏🙏❤️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому +23

    තවත් ජීවිතාවබෝධය තුලින් පරිනත වූ බවක් හැඟුනා සොයුර චාල්ස්....දිගු කලකට පසුව ඇසූ ඔබගේ මේ අළුත් පණිවිඩ අපේ රට වැසියන්ට බෙහෙවින්ම ඇවැසි වෙලාවක්....සියල්ලන්ගේම ප්‍රඥාව ආලෝකමත් වේවා....🙏

  • @MenikeAbesinghe
    @MenikeAbesinghe 7 місяців тому +1

    බුදු සරණයි පියතුමනි ඔබතුමාට

  • @sunethraweerasinghe2179
    @sunethraweerasinghe2179 3 роки тому +3

    My beloved son..... brother Charls.... when l heard your life story... in this programme feel more love with your .truth and talent as l do since many years. You are a good example for other teenagers. Today you touch people's hearts by KANDULA programme. My Best wishes and Blessings for A HEALTHY LONG LIFE. You are A special son of mother SRI LANKA. Jayaweva puthune.

  • @KusumlathaWijesekara
    @KusumlathaWijesekara 5 місяців тому

    කදුල වැඩ සටහන ලස්සන වගේ ම ජිවිතයට වැදගත් බුදු සරණයි ජෙසු පිහිටයි

  • @mincytheshii7516
    @mincytheshii7516 3 роки тому +4

    Sensual voice, sensitive topics from a beloved, empathetic, great personality brother Charles...may god bless you to stay safe and blessed, and spread more strong, meaningful thoughts to our society....bless you always sir

  • @yalindipathirana3778
    @yalindipathirana3778 3 роки тому +8

    හරිම සුන්දර,සරල , නිහතමානි, විශිෂ්ඨ චරිතයක්.කවදත් නැතිබැරි මනුස්සයගෙ පැත්තේ ඉදගත්ත ප්‍රතාපවත් මිනිසෙක්.බ්‍රදර්, හදවතින්ම ගරු කරනවා.

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 2 роки тому +12

    චාල්ස් තෝමස් තුමනි ඔබට බුදු සරණයි.🙏🙏🙏❤❤❤

  • @nihalfernando1881
    @nihalfernando1881 Рік тому +1

    අපි ඔබ‍ට ගොඩක් ආදරෙයි ❤🙏

  • @awddf8882
    @awddf8882 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබට දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ශක්තිය ධෙයිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!!!!ඡේසු පිහිටයි!!!! Wish you all the best nice a day teck cear all weys your life korona wirose. Im from Kuwait karuna Dikkumbura.

  • @kumarip5054
    @kumarip5054 3 роки тому +3

    Brother thanks for your lovely Ward's my the tripll bless you 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️

  • @sunila8600
    @sunila8600 3 роки тому +2

    හරිම ආසාවෙන් බැලුවා ඔබතුමා ගැන කියන්න වචන මට නැහැ ආදරෙයි හැමදාම බුදු සරණයි ♥️♥️♥️

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג 3 роки тому +12

    ජිවිතේ අතරමන් වු අයට් මේ කාතව අගනා කතාවක් ජිවිතේ ජිවත් කරන්න ඔබතුම ලොකු ආදර්ශයක් ඉස්තුයි ඔබතුමට්

  • @rammyabandara7666
    @rammyabandara7666 3 роки тому +6

    Beautiful voice lovely 🥰 good 😌
    Best wishes for both of you, Theruwan Saranai

  • @nextours1986
    @nextours1986 Рік тому

    ආසයි අහගෙන ඉන්න ඔබට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා මාධ්‍යවේදී පුතාටත් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @agnesperera4278
    @agnesperera4278 2 роки тому +1

    Very relavent for today for the HOUR. Pl give such awareness as often to vontencise our people if possible in every village we need we need most of our people are very ignorant help them through such programm to come to the light and make a clear decision for our our country thanks God bless you all

  • @chithranichithrani4811
    @chithranichithrani4811 3 роки тому +3

    Oba තුමාගේ wdasatahn hatima lassani hari wdagath me wdasatahn mara lassani budu sarani jesu පිහිටායි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 роки тому +24

    බුදර් චාල්ස්ගේ කුඩා කාලේ ඒ තරම් අමිහිරි නම් අනෙක් අයට නැති රස්තියාදු චරිතේ අද මෙි ඉන්න තැනට එන්න මග හදා ගත් විදිය නම් හරිම අපුරුයි

  • @yasanthigangani6418
    @yasanthigangani6418 7 місяців тому

    මිනිස් හදවතට කතා කරන ඔබතුමාට නිදුක් නිරෝගී ජිවියක් පතනව❤🎉

  • @DammikaPerera-b8l
    @DammikaPerera-b8l 9 місяців тому +1

    ඔබ තුමා ගෙ හඩ පවුර්ශය දෙවියන් දුන් දායාද යක්

  • @nethmi.249
    @nethmi.249 3 роки тому +20

    ආදරණීය සහෝදරතුමා....🍁🍁🍁

  • @chandanifernando7456
    @chandanifernando7456 3 роки тому +5

    නිරෝගී සුවයත් දීර්ගායුෂත් ලැබේවා ඔබතුමාට ,ජේසු පිහිටයි දෙදෙනාටම 🙏🙏🙏👍👍👍🌹🌹🌹🌹

  • @wasanthkumara1172
    @wasanthkumara1172 Рік тому +1

    ඉපදිමම පරාජයකි දිනන්න අවබොදය ජය ගැනිම කලහැකිය ඔබ ජයලබාව් එය නියතයකි

  • @dgnkumara6825
    @dgnkumara6825 3 роки тому +88

    හදවතේ කතාවක් හදවතින් අැසුවෙමි. නොමිනුසුන් අතර මිනිසෙක් දුටිමි.

    • @pushpakariyawasam6105
      @pushpakariyawasam6105 3 роки тому

      😉😊😋😃😄😅

    • @srilankabuddhistcountry316
      @srilankabuddhistcountry316 3 роки тому +1

      අනේ යකෝ මුන්ගෙ මූලධර්ම වාදය තොපිට තෙරේන්නෙ නෑ.තොපි බුදු බණක් අහන්නෙ නෑ මේව අහනව්

    • @bala7006
      @bala7006 3 роки тому +1

      @@pushpakariyawasam6105 &4

    • @malkanthiattanayaka1283
      @malkanthiattanayaka1283 3 роки тому +3

      සහතික ඇත්ත මෙි සොඳුරු මිනිසා රටේ දායාදයක්

  • @indifashion6919
    @indifashion6919 3 роки тому +7

    What a great program… Brother Charles… love you always. Religion is not a matter… humanity matters….