What a beautiful program. I watch Kandula since it is put on UA-cam. Sir you are a great asset to my motherland. I participated to one program in Bern but no chance to talk to you. God bless you sir. Theruwan saranai
Wow !! this great human being, otherwise known as Brother Charles, is truly GOD SENT !! Dear Brother Charles, MAY YOU BE FREE OF ALL PERILS that life could inflict upon us humans !!
one and only best program in Sri Lanka. He never mentioned what is the best religion in the sri lanka and he looked into all people's heart. I respect to this "kandula"program from my heart.
May the Triple gems bless you sir, all the best for all the programmes that you wish to conduct and wish you to get all the strengths to make better country for future,we always with you sir.🙏🇱🇰 we love our country,🌅💐🌾
I respect everyone who is involved in this program because all of them a real heroes of this great nation. I'm addicted to peace. May God bless you sir.
My believe is you not under this earth. You should be with above human being. You can do big change this brilliant country attitude and thinking system. This dedication is unbelievable Hon Charles. Obata bohokalayak geewath wannna labawa. Tharuwansarani.
ලංකාවේ කෙනෙකු විසින් පවත්වන එකම එක හොදම වැඩසටහන මෙයයි.
මම ඔබට හදපත්ලෙන්ම මෙම වැඩසටහනට ගරු කරන්නේ, එමගින් ඔබ පිළිඹිඟු කරන
පුර්ණ ශක්තිය, අධිෂ්ඨානය, ලැදියාව හෙවත් උවමනාව, පිබිදීම, බලපෙරලිය, බලගතුකම, වේගය, නොනවතින ගතිය,
නොසෙල්වෙන ගතිය, පරම සත්‍ය ප්‍රකාශ කිරීම සහ විශේෂයෙන්ම සෑම වැඩසටහනක ඇති ඒකාකාරී ස්වරූපය, යන ගුණ නිසාය.
ඔබට සහ අසන්නන්ට සදා ජය ලැබේවා!
ඔබ.දේශපාලනය .ට.එන්න .epa.නමුත් .රාජ්‍ය .පාලනයට .එන්න
👍
බ්‍රදර් චාල්ස් ඔබට තව තව යෝධ බල ශක්තිය ලැ බේවා දේවාශීර්වාද ලැබේවා ජේසු පිහිටයි
කියනදේ මොකා හිටියත් කෙලින්ම කියන ඔබතුමා ගැන මට නිහතමානී ආඩම්බරයක් සහ ලොකු ගෞරවයක් තියෙනවා සර් ඔබතුමාට බුදුසරණයි !!!
2:00:23
ඇත්තටම අපේ රටේ තියෙන හොඳම සහ වැදගත්ම වැඩ සටහන තෙරුවන් සරණයි ඔබ තුමන්ට
ඔඛේ දේසනය අතිශයින්ම අති විසිස්ටයි සහෝදර තුමනි ලැබෙන හැම අවස්ථාවකම ඔබේ දේසනවලට සමවැදීම මගේ දිනචර්යාවකි.මම උපතින බවුද්දයෙක්මි.නුමූත් ආගම කරපින්නාගෙන නෑත.බුදු රජානන් වහන්සේගේ දේසනාව විස්වයේ යතාර්තය අපට පහදාදීමයි මාසොභාදහමට ආදරෙයි.චාල්ස් සහෝදර තූමාගේ දේසන වලින් අති විසිස්ට අති උත්කුරුස්ට දේසනාව මාඅද දින සරවනය කලෙමි.ඔබ තුමා ජේසුස් වහන්සේ ගේ පරතිමුර්තයක් යනු මගේ වැටහීමයි ඔබ තුමා කුරැසයේ ඇනගැසීමට ලක්විය හැකිය. ඔබට ඵසේ නොවේවා කියා පාර්තනා කරණවා
ඵසේ වූවත් ඔඛ නැවත උත්පාදනය වනු ඇත.
හරිම අපූරු කතාවක් ගොඩාක් අගය kela යුතු ඔබතුමාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි
ඇත්තටම මහත්තයෝ ඔබ තුමා උගුරේ ලේ රහවෙන තුරු කොච්චර කල් ඉදලා මේ වටිනා දේසනා කරනවද එකෙක් හරි නිවැරැදි වෙනවනම් ලොකු දෙයක් දෙවි පිහිටයි
වරක් ඕස්ට්‍රේලියාවට පැමිණි ඔබතුමාගෙන් මම මෙසේ ඇසුවීමි .. "ඔබ අපේ තෙවැනි ඇසට නේද කථා කරන්නේ ? " කියලා . ආඩම්බරයි , ස්තුතියි චාල්ස් සහෝදරතුමෙනි, අපේ රටේ ජනතාවට ඔහුන්ගේ කැඩුණු කශේරුකාව නැවත පණගන්වන්න ඔහුන්ගේ තෙවැනි ඇසට කථා කිරීම ගැන .වර්නන් තිසේරා -මෙල්බර්න්
Great 🎶, 🗨. and it cannot be done better than this!! Good luck for the future programs 🗺!!!
මිනිසුන් සතු ඒ නොදුටු මොලේ
ලක්මව බේරා ගන්න සිතා
අහරමු ලක්වැසි සියලු දෙනා
යොදවා දුරදිග ඔබගෙ මොලේ!
What a beautiful program. I watch Kandula since it is put on UA-cam. Sir you are a great asset to my motherland. I participated to one program in Bern but no chance to talk to you. God bless you sir. Theruwan saranai
අනෙ සහොදර ටුමනි ඔබ ටුමාගෙ මෙ උට්සහය අනන්ත උ බුදුගුන බලෙන් සාර්ථක වෙවා සාදු සාදු සාදු සාදු සාදු
Wow !! this great human being, otherwise known as Brother Charles, is truly GOD SENT !!
Dear Brother Charles, MAY YOU BE FREE OF ALL PERILS that life could inflict upon us humans !!
Obathuma loku balawegayak rate 4aweni purawasiyath odata awnatha wela nagitta budusarani
සහෝදර තුමනි, ඔබ හට තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට, දෙවියන් වහන්සේගේ ආශීර්වාදය තවත් ලැබේවා!
මෙතුමා කියන හැම වචනයක්ම ඇත්ත. හැම වචයක්ම වටිනව. අපේ රටේ මිනිස්සුන්ට හැදෙන්න ඇසිය යුතු දැකිය යුතු සහභාගිවිය යුතුම වැඩසටහනක්.
අපි අපේ මව්බිමට ලක්මවට ආදරේ නම් අපි වෙනස්විය යුතුමයි.මෙතුමාගෙ මේ වැඩසටහන් බලන හැමවාරයක් වාරයක් පාසා මගෙ ඇස් කදුලු වලින් පුරවනව..මගේ රටට,මුලු ශීුලාංකික ජනතාවටම ජේසුපිහිට,බුදුසරණයි.
Father, කාලකණ්ණි දේශපාලනය සම්බන්ධව මිනිස්සු වැඩියෙන් දැනුවත් කරන්නට ශක්තිය ලැබේවා.....
බුදු සරණයි.. ජෙසු පිහිටයි...
No
Thanks sir harina wadagath.godak watinawa ape daruwo wenuwan hetata ratak labena eka. God bless you sir
ඔබ වැනි පියතුමෙක් දැක්කෙ ජිව්තේ පලමුවතාවට තව තවත් බිහිවේවා
මෙයා පියතුමෙක් නෙමෙයි..අපි වගේ සාමාන්‍ය ගිහියෙක්..ඒත් සමහර ආගමික පූජකවරුන්ට වඩා සත්‍යවාදී ...කාලේචිතයි..අපේ පිරිහීමට මුලික හේතුව අපේ සංවේදීබව ගිලිහීම..සියලුම ආගම් පැත්තකින් තියලා මිනිස්සුන්ගේ හිතේ සංවේදීබව බව ඇති කරන්න ඕනි..සමහරු කියනවා මෙතුමගෙ යටි අරමුණක් තියෙනවා කියලා..බෞද්ධයන් convert කරන්න ක්‍රිස්තියානි ආගමට..ඒත් මම මෙතුමාගෙ program හුගක් බලනවා..මම බුද්ධාගම..ඒත්..මට කවදාවත් එහෙම කතෝලික විය යුතුය කියන විදියෙ හැගීමක් ඇවිල්ලවත්..මෙතුමා එහෙම දෙයක් කරන්න උත්සහයක් ගන්න බවක්වත් තේරිලා නෑ...ඒත් අපි හැමදේම දන්නේ නෑ..මෙතුමම කියනවා..බුදු බණේ තියෙන දෙයක්.."කිසි දෙයක් විස්වාස නොකරන්න..අවිස්වාසද නොකරන්න" මේ program එකෙන් ජිවිතයට ගතයුතු දේ බොහෝයි...සංවේදීව සිතන්න..බැහැර කලයුතු දේවල් (තියෙනවනම්) බැහැර කරන්න.. තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි ! අල්ලා දෙවියන්ගෙ පිහිටයි !
අපිට නැතත් දරුවන්ට හොද රටක් හදන්න උදව්කරන්න කැවීමෙන් වැඩ කරන ඔබට පින් බුදු සරණයි !!!!
කොරියානු නෝනා සුදුය්
අනේ 🙏බුදු හාමුදුරුවනෙ ලක් මවට ආදරෙ කරන මෙවැනි මිනිසුන්ව රැකදෙන්න
චාල්ස් මහතාණෙනි ඔබට තෙරුවන් සරණයි!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budu saranai obathumata mama hema video aekakma balanawa.katha nayaka thumata penala duwanna hithenna aethi..දිර්ග ආයුෂඔබට...
Good Sermons . God bless you.
අනේ ඔබ තුමගේ සැම වචනයක්ම ඇත්ත හොම ඉදිරයටම යමු අපේ මව් රට ගොඩ ගමු ජය වේව ජෙසු පිහිටයි👍🙏🇱🇰✌♥️
Ada programme eka nm hari asawen baluwa. Wadina thanta hariyta danennama kiuwa.Thank u soo much brother. Dharme rakinna dharmen Rakade.
Nilmini Anthony ko
Nilmini Anthony
Thanks well done
budu saranai devi pihitai
Theruwan saranai, Jesu pietai.. Godak sthuthi Oba Thumata!!! 🙏👍👌💐💐💐💐💐💐💐💐💐💐
Respect you sir. You're a great hero and a proud srilankan.
ඔබ තුමානන්ට මාගේ ස්තුතිය පුද කරම්.රට පාලනය කරන ඇත්තෝ රටට කරන අයහාපත ගැන පීඩාවට පත්වි සිටින අප ජනතාවට ඔබ තුමා දෙන පනිවිඩය අපේ හදවත්වලට නව පනක් ගෙනදෙනවා.හිතට අසීමිත සතුටක් දැනෙනවා.ගතට සුවයක් දැනෙනවා.ඔබ තුමානන් තමයි අපේ එකම රැකවරණය .
අපි ඔබත් සමග පියමන් කරනවා ඉදිරියට නොනවත්වාම.
ඔබේ මේ කතාව හදවත අවංක කෙනෙක්ට දරාගන්න බෑ අනිවාර්ය යෙන් අඩනවා
Lassanai.. vishishtai.. budu saranai
This program from god bless you from newyork newyork
The most suitable message for present day situation. God bless you and all the participants
Godak watinawa sir. Palamu wathawata dekke oba wage yathawadi manussayek.oba dharmaya rakinawa.. Obawa dharmaya rakiwee..Api obath samaga..🙏👍
Professional widiyt video ekak. Thank god . God bless u.
මම ආසමකරන වැඩ සටහනක් . ඔබතුමා ගැන හරිම සතුටුයි..
Chals sir man meka balanne Hari sathutin dinewa maubima sriii lanka
You opened my eyes, thank you
You are the saviour of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!
රටකට නායකත්වය ගන්න ඕනේ ඔබතුමා වගේ කෙනෙක් මිසක් ජෝකර්ලා.පාතාල කාරයො නෙමෙයි සර්
Eka hari
අනිවාර්යයෙන්ම
Oba thumata theruwansaranai.
උතුම් වු ලංකා මාතා මෑණියේ ජාති ඛෙද නැතුව එකම මවක් සෙ ආදර නිය මනුෂ්‍ය කමින් ජිවත් වෙන්න ලැබේවා .. ..ස්තුතියි ඔබටත් ජේසු පිහිටයි .....
Very good
Thanks for the brother
May the triple gems bless you and God bless you .....
I Agreed with you ... Lots of clapsssssssssssss.
ඔබතුමාට පිං මම මට පුළුවන් විදිහට මගේ යාලුවෝ හැමෝටම මේක අහන්ඩ යවනවා බුදුසරණයි ජේසු පිහිටයි
Me wage mawu bimata jathiyata adare karana aya thawa thawath wadi wewaaa ! Harima lassanai thank you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Brother අපිට තව programs අවශ්‍යයි .
💙💚💛Oba Thuma Thamai Ratata Awashya Nayakaya. Oba thumage Naayakathwaya yatathe Apata Sundara Anagathayak Uda wei.Ape Ekama Pethuma Oba Thuma Ratey Janaadipathi Bawata Pathwanu Dekeemi.💛💚💙
Jesu pihitai thanks. .....
After long time -thanks
රටේ බලගතු දේශපාලකයෙක් ඉදිරියේ තියාගන මේ වගේ කතා කරන්න කිසිම කෙනෙකුට බැහැ.අනර්ගයි.
Api chande dila karapu paw walata apima vidawanawa
අනිවර්යයෙන්ම
very good speech
Dheergayu vehva adharaneeya sahodhara Charles wachanayen parisamaptha kala nohakiya uththama sathyak sthuthi vehva prasansa vehva chiran jayathu budhu.saranai dhevipihitai
Oba tumata dairiya sahktiya lebeea සහෝදර චාල්ස්
හරිම ලස්සනයි ..ඔබතුමාට බුදු සරනයි
Adaraneya piyathumani me hela derane oba thuma chirath kalayak wada wasanna wasanawa uda wewa. Obata thriwida rathnaye pihita ashirwadaya labewa. Budu saranai
great great brother
Thank you....hamadama udeta mokak ho brother program ekak ahanwa..God bless you .budu saranai
Wish you all the best thank for you
Dinewa mawbima sri Lanka. Oba thumata budu saranay
Niyamaivobathumatavjayen jayama.wedena thanwalata ganata wadinawa.siyaludewiyo rekadewa.budusaranai.ratata samaya udawewaaa
God blees you sir......
ඔබතුමා ට අපෙ රට බෙරා ගැනිමට ජෙසු ගෙ ශක්තිය දහිරිය ලැබෙවා ජෙසු පිහිටයි
බුදු සරණයි.......... ජෙසු පිහිටයි...
........
අපේ මාතෘ බූමියට ජය වෙවා..
මෙ වඩ සටහන පර්ලිමේන්තුවේ 225 කරන්න ඔනෙ...
@Nilanka Dissanayaka 👍 අනිවා.. මචන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න...
amazing...
හරිම ලස්සනයි🌺🌺🌺🌺🌺 ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏
Mewan wedasatahan magin oba karana mema sewayata obata mage hada pathlen negena pranamaa piliganwami.siyalu agam wala nayakain ekata wadiwee obawa piliganeemama obage visala jayagràmayak .ewani thanakata ownge manasa sakasanna haki swisesi pudgalayak oba.obata jesu pihitai.
Excellent speech
කරුව ඉස්සරහ තියන් 👍
කියන කතාව හරිම අගෙයි
Sudu Dhoni 😬😂
@@nissicris2330 👍😆😆😆😆
කරුට නෙමෙයි ඔවා කියන්නේ.😂
👍
@@chandradissanayake8693 not for karu
Oba thumata දීර්ඝායුෂ ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏
කරුණාවන්ත පියා...❤️🥺
one and only best program in Sri Lanka.
He never mentioned what is the best religion in the sri lanka and he looked into all people's heart.
I respect to this "kandula"program from my heart.
God bless you.
Good. Program
ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මුළු ලංකා මේ මේ කතාව අහන්න සලස්වනවා නම් හරිමවටිනවා.ඔබතුමා වගේ කෙනෙක් තමයි ජනාධිපති කමට සුදුසු.
Sinhala
obathuma nisa api igena gath de bohomai......
Godak watena dasanawak nada yaluwa
Oyata kohomada yaluwa eten keyannako
May the Triple gems bless you sir, all the best for all the programmes that you wish to conduct and wish you to get all the strengths to make better country for future,we always with you sir.🙏🇱🇰 we love our country,🌅💐🌾
අනේ මෙහෙම තණ්හාවක්! අනේ මෙහෙම ආශාවක්!
මේවගේ programm එකක් "අපේ රටට හරිම කැමැත්තෙන් ආදරේ කරන 225 set එකට" කරන්න කියා යෝජනා කරනව.
සිරිලක්මවගේ ආනාගතේ ඇත්තේ ඔබේ අතේ
piyathumani mama godak asawen me wadasatahan balanne hithata loku sanasimak jesu pihithai
Great sir jp 🙏
Anakan maga balan hitiya man oba tumage weda satahak......godakma stutui.
Daruwane maha minissu heden nettam mewa ahala obalawat hedenna
I respect everyone who is involved in this program because all of them a real heroes of this great nation. I'm addicted to peace. May God bless you sir.
මෙයා පියතුමෙක් නෙමෙයි..අපි වගේ සාමාන්‍ය ගිහියෙක්..ඒත් සමහර ආගමික පූජකවරුන්ට වඩා සත්‍යවාදී ...කාලේචිතයි..අපේ පිරිහීමට මුලික හේතුව අපේ සංවේදීබව ගිලිහීම..සියලුම ආගම් පැත්තකින් තියලා මිනිස්සුන්ගේ හිතේ සංවේදීබව බව ඇති කරන්න ඕනි..සමහරු කියනවා මෙතුමගෙ යටි අරමුණක් තියෙනවා කියලා..බෞද්ධයන් convert කරන්න ක්‍රිස්තියානි ආගමට..ඒත් මම මෙතුමාගෙ program හුගක් බලනවා..මම බුද්ධාගම..ඒත්..මට කවදාවත් එහෙම කතෝලික විය යුතුය කියන විදියෙ හැගීමක් ඇවිල්ලවත්..මෙතුමා එහෙම දෙයක් කරන්න උත්සහයක් ගන්න බවක්වත් තේරිලා නෑ...ඒත් අපි හැමදේම දන්නේ නෑ..මෙතුමම කියනවා..බුදු බණේ තියෙන දෙයක්.."කිසි දෙයක් විස්වාස නොකරන්න..අවිස්වාසද නොකරන්න" මේ program එකෙන් ජිවිතයට ගතයුතු දේ බොහෝයි...සංවේදීව සිතන්න..බැහැර කලයුතු දේවල් (තියෙනවනම්) බැහැර කරන්න.. තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි ! අල්ලා දෙවියන්ගෙ පිහිටයි !
As usual no explanation needed you are the best blessings to you and your wonderful group 🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝💝
Minisunge sithe awilena dwesha gini niwamin budu piyanan desu maga yaamata owunge hith hadannata emagin rate heta dawasa hoda wennatath oba siyalu denata me sadaha shakthiya dhyrya labewa
සුපිරිම වැඩසටහනක් 👏👏😍❤
Digatama mewn wadastahan krana dergaucha labewa oba thumata
සහොදර පියතුමණි කරුණාරත්න ජයසුරිය නොහොත් කරු ජයසුරිය කියන්නෙ මෙි ශීු ලංකාවේ ඉන්න හොද හොද අං ගිලපු අපේ පර්ලිමේන්තුවේ ඉන්න ඉතාමත් කපටි ම මිනිහෙක් ඔබ ඉතා කල්පනා වෙන් ඔය මිනිහව ඇසුරු කරන්න තෙරැවන් සරණයි .
Well done brother charles
ඔබ හදවතින්ම කතාකරන්නේ ඒකයි අපට ඕනෙ රටක් හදන්ඩ පුළුවන්
👌👌👌👌💕💕💕💕💕💕💕💕💕💕තෙරුවන් සරණයි ජේසු පිහිටයි
God bless you pastor
1 k. පිරිසක් මෙම වැඩසටහන ට ආදරය ප්‍රකාශ කරන කොට සතුටුයි 81 ප්‍රතික්ෂේප කරල ටියෙන්නේ.81 වගෙද 1k ...81 ට විරුද්ද වෙන්න පුලුවන් අපිට.අපෙ පිරිස වැඩී
God Bless you Brother Charles, i Love my Sri Lanka Maatha. God Bless my Sri Lanka.
My believe is you not under this earth. You should be with above human being. You can do big change this brilliant country attitude and thinking system. This dedication is unbelievable Hon Charles. Obata bohokalayak geewath wannna labawa. Tharuwansarani.
ඔබ තුමා කියන de සහතික ඇත්ත.ade api කතා කළොත් හිරේ, මිනි maruwoth එළියේ. කොච්චර කුඩු අපේ රටේ තරුණ ජීවිත නැති වෙනවාද ? එක තමා ඇත්ත අපේ දෙවියනේ 😢😢 අපි අසරණයි අසරණයි 😢 අසරණයි දෙවියනේ.සිංහලයා විනාශ කරන්නේ සිංහලයා mai.ඔබ තුමා ඇතුළු සැමට ජෙසු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .
neyamayi niyamayi karu essaraha thiyagana kiyana wachana tikata menna sebama sri lankikayek adambarayi kiyanna wacahana made piyathumani karu onna hedeyalla mewaath balala mewa ahanakota es walata kadulu enawa piyathumane obage nerbaya kamata obata seyalu dewarsewada lebewa good bless