පින් කල ස්ත්‍රීයකගේ සසර පින welimada saddaseela theru.

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 487

  • @hiruni4559
    @hiruni4559 8 днів тому +3

    මටත් අවුරුදු 21 ,මාත් ඔබ වහන්සේගේ බණ අහනවා ස්වාමීන් වහන්ස, කිරි අම්මට බණ දාලා දෙනවා.දර්ම දානමය පින මටත් රැස් වේවා! 🙏 සාදු සාදු සාදු!!!

  • @MR.JAVI_BOY
    @MR.JAVI_BOY 2 дні тому

    ස්වාමින් වහන්සේට තව තවත් ධර්ම දේශනා කිරීමට ශක්තිය ලැබේවා .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @D.kPremathilaka
    @D.kPremathilaka Місяць тому +6

    මට වයස අවුරුදු 10 යි. මම පොඩි කාලයේ ඉදලම හාමුදුරුවන්ගේ බණ අහනවා. හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා. සාදු...සාදු...සාදු..

  • @thanujadarshani5961
    @thanujadarshani5961 Рік тому +5

    පින්වත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් බොහෝ දේ ඉගන ගත්තා . හිතට ලොකු සැනසීමක් දැනෙනවා . මෙවන් ධර්ම දේශනා නැවත නැවතත් දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..
    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @shanthashantha7190
    @shanthashantha7190 Рік тому +48

    සීලවන්තං ගුන වන්තං පුඟ්ඥාංකෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දී තුං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පඨීපාපටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබ ඔබ වහන්සේට උතුම්වූ නිර්වාණයම අත්වේවා 🙏🙏🙏

  • @ohasioudika2890
    @ohasioudika2890 Рік тому +169

    මට වයස අවුරුදු 18 යි. 2024 A/L කරන්නේ. ඒත් පාඩම් කරලා මහන්සියට අපේ හාමුදුවන්ගේ බණ අහනවා🙏අපේ හාමුදුවොන්ට මේ සසරින් ඉක්මනින් එතෙර වෙන්න ලැබෙන්න ඕනේ🙏

    • @JannyWadithannadewage
      @JannyWadithannadewage Рік тому +7

      Honda demapiyange daruwanta upathinma pihitanawa puthee.thawa thawath dharmayacawaboda wethwa!🙏🙏🙏

    • @Oshanthi-b8k
      @Oshanthi-b8k Рік тому +5

      Good 😊

    • @RITHUGAMARACHCHI
      @RITHUGAMARACHCHI Рік тому +1

      man 2025 AL...mamath padam karanakota mahansiyata me bana ahanawa...🙏.ahanna ahanna asay me bana...🙏

    • @sakyasamuduni-mq3cn
      @sakyasamuduni-mq3cn Рік тому +1

      ​@@RITHUGAMARACHCHImath🥲

    • @bhagyasewmini6078
      @bhagyasewmini6078 11 місяців тому +2

      Math 24AL

  • @SadikaPiyanti
    @SadikaPiyanti 11 місяців тому +11

    ස්වාමීන් වහන්සේ ට දෙවි පිහිටයි හැමදාම මගෙ පවුල අාරක්සා කර දෙන්න

  • @AsAs-cu2dh
    @AsAs-cu2dh 8 місяців тому +4

    සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NadeekaPriyadarshani-o7n
    @NadeekaPriyadarshani-o7n 6 місяців тому +2

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ ලොව සියලු දෙවියන්ගෙ පිහිටෙන් දිගු කලක් මේ බුද්ධ ශාසනය රැකගෙන මිනිසුන් යහමගට ගැනීමට දීර්ගායුශම ලැබේවා 🙏🙏🙏

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 2 місяці тому +2

    සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත් අනුමෝදමි උනා 🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 9 місяців тому +1

    විසාකා උතතමාවියටකියන. දෙසනාවක්. අහන්න ඕනේ. තිබුනා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඛුදූසරනයි

  • @sundarasihi
    @sundarasihi 2 місяці тому +3

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @Priyani-c2e
    @Priyani-c2e Рік тому +7

    මම ආනමඩුවේ ඇත්තටම මගේ දුව අනිවාර්යෙන් දිවිය ලෝකේ යනවා ඔය ගුණ එයා ලග තියෙනවා රෑ 11 12 වෙනවා නිදාගන්නේ උදේ පාන්දර 3,,40 නැගිටින්නේ එයා ගුරුවරියක් එයාගේ නැන්දම්මා මාමණ්ඩිට හැම දේම කරනවා මහත්තය සියලුම වැඩ පව්ලේ හැමමෝගෙම හිත තුල ඉන්නේ මම ගෙදර ඉද්දි එනවා බඩු ගොඩක් ඇදුම් අරගෙන මාව බලන්න මගේ දුවට බුදුසරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් පිං

  • @siriyawathie4977
    @siriyawathie4977 11 місяців тому +14

    සාදු සාදු සාදු. අපේ.හාබුදුරුවනෙ..ඔබ.වහාන්සේට.නීදුක්.නීරෝගී.දීර්ඝයුෂ.ලැබේවා

  • @MalkiSaduni-po7xu
    @MalkiSaduni-po7xu Рік тому +9

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sethinidihasna6156
    @sethinidihasna6156 7 місяців тому +2

    🙏🙏🙏සාදූ සාදු සාදු උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandikuma2964
    @chandikuma2964 8 місяців тому +10

    මම පුළුවන් හැම වෙලාවෙම ඔබ වහන්සේගේ බණ අහනවා.. පින් වත් හාමුදුරුවන් වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා... දීර්ඝායුෂ ලැබේවා... නිදුක් නිරෝගී වේවා... බුදු සරණයි..

  • @ashaadhikari9641
    @ashaadhikari9641 4 дні тому

    Pinwath sawamin wahanseta niduk nirogisuwaya lebewa.mama oba wahansege bana ahanawa.budusaranai.devipihitai.🙏🙏🙏

  • @jeneewaperera5889
    @jeneewaperera5889 5 місяців тому +20

    අපේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේ දේශනාකරන හැම වචනයක් වචනයක් ගානේ ජිවිතේට ලස්සන පාඩමක්.... මම බුදුන් සරන යමි.... සාදු සාදු සාදු..🙏🙏🙏🙏

    • @ChanpaniMallika
      @ChanpaniMallika 2 місяці тому

      Godak pein hamuduruvane saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏👂🙏

  • @මධුෂානි321
    @මධුෂානි321 11 місяців тому +7

    සාදුසාදු සාදුසාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා මම ඉන්නෙ පිටරට එත් හැකි වේලාවට ඔබ වහන්සෙගෙ බනට සවන් දෙනවා හිත රිදෙන දෙවල් කියනවා එත් මේ ධර්ම දෙසනා වලට සවන් දිමේන් හිත නිව් සැනසිම ලැබේනවා සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු 🌸🌸🌸🌸🌸🌸🌸

  • @krishanthakumara8337
    @krishanthakumara8337 Рік тому +3

    උතුම්ම නමෝ බුද්ධාය මාගේ උතුම්ම පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උතුම්ම ධර්මාවබෝධය ලබන්නට බොහෝදුර නොවේවා උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබත්වා ඔබ වහන්සේලාට චිරාත්කාලීනව වැඩ වාසය කිරීමට නීදුක් නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබත්වා සාදු සාදු සාදු

  • @ThanujaLiyanaarachchi-db1vd
    @ThanujaLiyanaarachchi-db1vd Рік тому +12

    ස්වාමීන් වහන්ස මම ගුරු මාතාවක්මි
    කොවිඩ් සමයේ නිවාඩුවට නිවසේ සිටින විට ඔබ වහන්සේගේ බුදුගුණ ධර්ම දේශනා අහලයි මම ගොඩක් ධර්මයට නැඹුරු වුණේ.ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස එ පිනත් හේතුවෙනවාමයි.උයන්දන අසපුවේදි ඔබ වහන්සේ පියවි ඇසට ම දැකගෙන බොහෝ සේ සැදැහැ සිත් ඇතිකරගතිමි.

  • @tharangakeerthirathna6829
    @tharangakeerthirathna6829 5 місяців тому +3

    ජීවත්වෙන්න කියා දුන්න පාඩම ඒ තරම් වටිනවා. මේ බන ටික අහන්න ලැබිච්ච එක මහා පුදුමාකාර මා ලැබූ පිනක්. ඔබ වහන්සේ ට මෙවැනි පින්කම් කිරීමට ශක්තියක් ලැබේවා!!!!! තෙරුවන් සරණයි.

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv 11 місяців тому +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @WashiniUpasena
    @WashiniUpasena Місяць тому

    Ma asu me bana mage jivithayata mahagu pinaki sadu..... sadu..... sadu.....

  • @NilushaJayamali-h6z
    @NilushaJayamali-h6z 9 днів тому

    Ape හාමුදුරුවනේ mama israel inne...හැමදාම උදේට wada පටන් ganne ඔබ වහන්සේගේ ධර්ම desanayak ahala.....ඔබ වහන්සේට නිරෝගී sampaththiya ලැබේවා .....🙏🙏🙏

  • @chandranipothupitiya9598
    @chandranipothupitiya9598 Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාදූ

  • @DarshikaKumari-sq1uu
    @DarshikaKumari-sq1uu 9 місяців тому +1

    මට මේ දේශනාව අහන්න ලැබුණු පින 🙏 🙏🙏🙏🙏🙏 mt mage ජීවිතයේ hada gnn beri ekm de mt තරහා යන එක.......ඒකත් මන් උපරිමයෙන් උත්සාහ කරනවා ඒක හදා ගන්න.....ගෙදරක අම්මෙක් දුවෙකුට පොඩි කාලෙම කියලා දෙන්න ඕනේ දේවල්.... මන් අවුරුදු 24ට අහන දැන ගන්න දේවල් මගේ දුවෙකුට අවුරුදු 8දී වගේ කියා දෙන්න පුළුවන් වේවා...🙏🙏🙏

  • @iknowuknowthat
    @iknowuknowthat Місяць тому

    සාදු සාදු සාදු සසරින් මිදෙත්වා

  • @තරු-ඡ7ළ
    @තරු-ඡ7ළ 5 місяців тому

    තෙරුවන් සරණයි 🌸

  • @nishankamadushani3339
    @nishankamadushani3339 Рік тому +16

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..🙏🙏🙏🙏🙏

  • @thilakapathmani1759
    @thilakapathmani1759 11 місяців тому +2

    කල්ය්‍යාමිත්‍ර උතුම් ස්වාමින් වහන්සේට මාගේ වැදුම වේවා.... සාදු.....සාදු .....සාදු.....

  • @aththanayakasumudu7851
    @aththanayakasumudu7851 Рік тому +6

    Oba wahanseta pen ape hamuduruwane mama katholeka a unath mama oba wahanseta bana ahanna godak asaiman oba thumange bana ahanna phone ekan oba wahanseta theruwan saranai sadu sadu

  • @sandarenuyaddehige4220
    @sandarenuyaddehige4220 Рік тому +10

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @chamindadarmarathna1260
    @chamindadarmarathna1260 Рік тому +521

    අනේ අපේ ස්වාමීන් වහන්ස මම ගෑණු ළමයෙක් මට වයස 16 මම කවදාවත් ගෑණු ළමයෙක් විදිහට වැරදි වැඩ කරලා නෑ ඒත් මගේ අතිනුත් පන්සිල් පද බිඳිලා ඇති මම අද සතුටුයි මම අද යශෝධරා තෙරණින් වහන්සේ වන්දනා කරනවා මම ගොඩක් හොද ළමයෙක් ඒ අපේ උතුම් ස්වාමීන් වහන්සේ නිසා මම රැකගත්ත මගේ උතුම් ගතිගුණ රුක ගන්න අපේ ස්වාමීන් වහන්සේගේ ඔවදන් මට ගොඩාක් වටිනවා අනේ අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා! බුදු සරණයි 🌸🌸🌸

    • @HiruniShalika-q4w
      @HiruniShalika-q4w Рік тому +10

      PO

    • @JanakaSandaruwan-p9y
      @JanakaSandaruwan-p9y Рік тому +41

      අවුරුදු 16 බණ ඇසීම ගොඩාක් හොදයි. කවදාවත්ම බණ අහන එක නතර කරන්න එපා. මොකද අපේ හිත මොහොතක් ලැබුණු ගමන් අපි ව අයාලේ යන්නට බලන් ඉන්නේ.. ඒ නිසාම හිත විශ්වාස නොකර ඉඩ ලැබෙන හැම වෙලාවෙම බණ අහන්න. ❤❤❤😊නමෝ බුද්ධාය....

    • @gihan521
      @gihan521 Рік тому +8

      ❤❤❤

    • @kalyaniramyalatha7599
      @kalyaniramyalatha7599 Рік тому +10

      ​@@gihan521දැන් ගැහැනුලමයින්ට වඩතේ වටිනවා

    • @gihan521
      @gihan521 Рік тому +17

      ඔයා ගොඩක් හොදයි.සංවර කමයි..ආගම දහමට අනුව ජිවත් වෙනවනම් බයවෙන්න එපා.ඔයාව ආරක්ෂා කරනවා ඔයා අදහන ආගම විසින් කවදාවත් වරදින්නෙ නැ..අම්මාට තාත්තා ට ආඩම්බර වෙන්න ජිවත් වෙන්න..බුදුසරණයි

  • @ShiyaniMenaka
    @ShiyaniMenaka Рік тому +3

    මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 8 місяців тому +3

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 2:07

  • @SiyaniNilanta
    @SiyaniNilanta 2 місяці тому

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌺🌺🌺🌺

  • @iknowuknowthat
    @iknowuknowthat 2 місяці тому

    ස්වාමිනි නිදුක් වේවා

  • @nilminikumari5566
    @nilminikumari5566 11 місяців тому +2

    සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @liyangaamarasinghe1901
    @liyangaamarasinghe1901 11 місяців тому +1

    සාදු සාදු නමස්කාර වෙවා 🙏🙏🙏

  • @SM-yf2us
    @SM-yf2us Рік тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ඔබ වහාන්සෙට දිර්ඝායුෂ ලැබේවා

  • @kanthikan5145
    @kanthikan5145 Рік тому +8

    තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායුවේවා

  • @ChamindaKumara-y8z
    @ChamindaKumara-y8z Рік тому +9

    මමත් හරිම අසායි ඔබවහන්සෙගෙ ධර්ම දේශනා අහන්න. ඔබවහන්සේට ගොඩක් පින්. ඔබවහන්සේට නිවන් අවබෝධයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chandrikade3171
    @chandrikade3171 Рік тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t Рік тому +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 Рік тому +3

    Theruwan saranai ape hamuduruwane sadu sadu sadu

  • @NuwanAdihetti
    @NuwanAdihetti Рік тому +2

    Oba wahanseta niduk nirogi suwaya labewa sadu sadu

  • @saa387
    @saa387 Рік тому +1

    ස්වාමින් වහන්සේදිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandaliyanage2053
    @nandaliyanage2053 Рік тому +8

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🌹🌹🌹

    • @somawathim.h1613
      @somawathim.h1613 Рік тому

      සාදු සාදු සාදු.......🎉🎉🎉🎉🎉

  • @KalaniSilva-vt4qo
    @KalaniSilva-vt4qo Рік тому +4

    ඔබ වහන්සේට ගොඩක් පිං .සාදු සාදු සාදු..

  • @renukabasnayaka
    @renukabasnayaka 11 місяців тому +1

    Mamat sttriyak hetiyata upan da sita ammage durwala kam nisa piyasenehasada ahimivi duk geheta wida atijata daruwaku lesa jewat wenwa.pera pinkatada kohedo kopamana wadawedana windat nomaganam giye ne.darmayatama lan una.ada tawat darmanu kulawa jwat wenwa.paule netiuna gaurawaya pawa mama araksa kala.mage dukata sarna une darmayai ape hamuduruwane.mage dehmi jewitayata obawahansege darmaya manasata sisilask denuna.teruwan sarnai godak pi ape hamuduruwane.

  • @LakshmiGeeganage-tl6ww
    @LakshmiGeeganage-tl6ww Рік тому +1

    ඔබ වහන්සේ දේශනා කරන උතුම් ධර්මදේශනා අප හට හොදින් අවබෝදවනලෙස දේශනා කරන ඔබ වහන්සේට තුණුරුවනේ ආශිර්වාද තිස්තුන් කෝටි දෙවිරැකවරනය ලැබේවා......

  • @upulranasinghe3146
    @upulranasinghe3146 Рік тому +6

    බුදු සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DeepaniPo
    @DeepaniPo 11 місяців тому +15

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NIROSHAMUDIYANSELAGE-fj4vv
    @NIROSHAMUDIYANSELAGE-fj4vv 3 місяці тому +1

    Ape hamuduruwane mage wayasa den aurudu 26 man marry karala enne mata lamai 2k ennawa.man den masa 6k rata thama weda karana.mata Mulma apu masa tike hodak duka hithuna weredeth mage athin wela theyenawa.passe man hemadama reta nida ganiddi pirith ahuwa.udeta negittama weda karanne hithin pansil gattha.passe man blututh akak aran weda ewara wela kamareta yanakalma man kare oba wahansege bana ahana aka.athhatama ape hamuduruwane mage hitha heduna.man den godak pon athe weda karanawa mage padeyen mata ethuru ne hebei man hithan sathutu wenawa ape hamuduruwane mokada man Me masa 6ta godak pin karagattha mage salli walin.passe man parthana kara mata pin karannama mata medal kebewa kiyala.a wagema mata man weda karana gedarama puthage gedara weda karanna kiwa masa 2k padeyata amathara padeyak dennan kiyala den man akenuth karanne pin weda.mata aka weraddak thiyenawa ape hamuduruwane
    Man oba wahansege bana essarahatath ahala aniwaryenma a wereddath hada ganna thama
    Ussaha karanna.oba wahanseta dergusha lebewa!!!

  • @Swarnaa-z6q
    @Swarnaa-z6q 5 місяців тому +1

    සාදු!

  • @dulanjaniabeykoon2925
    @dulanjaniabeykoon2925 Рік тому +2

    සාධූ සාධූ !!!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා....අමා මහ නිවනින් සැනසීම ලැබේවා!!!!!!

  • @NilukaDilrukshi-oz4ym
    @NilukaDilrukshi-oz4ym 5 місяців тому

    Theruwan saranai swaminwahasa oba wahanseta uthum chathurarya sathayama awaboda wewa🙏🙏🙏

  • @ashakanchana1357
    @ashakanchana1357 11 місяців тому +15

    සාදු සාදු සාදු.. ඔබ වහන්සේගේ බණ අහලා ජීවිතය හැඩගස්සගන්න උත්සහ ගන්නවා මම. ඔබ වහන්සේට ඒ පිනෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා!

  • @anomasamanthi8280
    @anomasamanthi8280 4 місяці тому

    Apea hamuburuwanea budu saranai Sadu Sadu Sadu magea namaskaraya wewa 🙏🙏🙏

  • @STLife-gn6yv
    @STLife-gn6yv Рік тому +10

    පින්වත් ස්වාමිනි එවන් කාන්තාවන් අද නැ මහන විම තරමි සැපයක් තවත් නැ. ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර වෙවා 🙏🙏🙏🙏

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 Рік тому +10

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏

  • @SunilRajapaksha-un5vw
    @SunilRajapaksha-un5vw 8 місяців тому +3

    සාදු සාදු සාදු මිනිසුන්ට දර්මය දේසනා කරන පිනෙන් ඔබ වහන්සේටද මේ බුද්ද සාසනයේ ම චතුරාර්‍ය් සත්තියම අවබෝද වේවා

  • @kalyaniramyalatha7599
    @kalyaniramyalatha7599 Рік тому +2

    සාදු සාදු සාදු..

  • @malkigunarathne9199
    @malkigunarathne9199 10 місяців тому +1

    ගොඩාක් වැරදි හදාගත්තෙ මේ ඔබ වහන්සෙගෙ බන අහලා❤️🙏

  • @NayanaMalkanthi-q1o
    @NayanaMalkanthi-q1o 10 місяців тому +1

    අපේ ස්වාමින් වහන්ස අමා මහ නිවනින්ම සැනසේවා.සියළු සත්වයෝ නිදූක් වෙත්වා.නිරෝගී වෙත්වා.සූවපත් වෙත්වා.

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 Рік тому +4

    Me lokawasi siyalu denaata me Bana aseemata hakiyawa labewa...oba wahanseta namaskara wewa🙏🙏🙏

  • @ChandaniHewawitharana
    @ChandaniHewawitharana Рік тому +1

    Sadu sadu sadu ........🎉

  • @wdswds8595
    @wdswds8595 Рік тому +8

    තෙරුවන්..සරනයි..අපෙ.හාමුදුරුවන්.වහන්සේට.නිදුක්..නිරෝගි.උතුම්..උ.දීර්ඝායු..ලැබේව

  • @BimsaraNissanka
    @BimsaraNissanka 4 місяці тому

    ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්ව

  • @RadikaLuwis
    @RadikaLuwis Рік тому +3

    බුදු සරණයි 🙏🙏🙏

  • @wallagejeewani4266
    @wallagejeewani4266 Рік тому +2

    Koti warayk mge nmskarya wewa sadu sadu sadu

  • @AmithPriyankara-t6g
    @AmithPriyankara-t6g 10 місяців тому

    අපෙ හමුදුරුවනේ ඔබ වහසේගේ ගොඩාක් බන මන් අහල තියනවා.ඔබ වහාන්සේට දීර්ග ආයුස ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandikaEkanayaka
    @ChandikaEkanayaka 6 місяців тому

    සාදු සාදු සාදූ

  • @deepikapriyangani268
    @deepikapriyangani268 Рік тому +14

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏

    • @deepikapriyangani268
      @deepikapriyangani268 Рік тому +3

      ඔබ වහන්සේට තව තවත් ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනව ලැබේවා🙏🙏

    • @deepikapriyangani268
      @deepikapriyangani268 Рік тому +3

      ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා!!🙏🙏

    • @sanjayakarunathilaka6231
      @sanjayakarunathilaka6231 Рік тому +1

      teruwansaraniobawhanseta

  • @S.kRamya
    @S.kRamya 9 місяців тому +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මැනවින් පැහැදිලි වචනයෙන් කාන්තාවන් වන අපට පැහැදිලිව සුගතියට යන මාර්ගය දේශනා කළා බොහෝ පින් ස්තූතියි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ මාගේ සිත බැසගත් තා හරිම මිහිරියි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සැමට තෙරුවන් සරණයි

  • @DhilariRathnayaka
    @DhilariRathnayaka 8 місяців тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාර යි සාදු සාදු සාදු

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw Рік тому +9

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා බුදුසරණ යි..

  • @nirmalawelgamage8583
    @nirmalawelgamage8583 Рік тому +11

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ඒවා මා වෙනුවෙන් දේශනාකරනබවක් මට දැනෙනවා.ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා...!!ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා....!!🙏🙏

  • @chathuratou
    @chathuratou Рік тому +31

    ඔබවහනසේට ධර්මය කියා දෙන්නා වු අනුහසින් වහ වහා නිවන් මග අවබෝධ වෙත්වා.....!!!🌷🌷🌷🌷🌷

    • @RaviRavi-il1nz
      @RaviRavi-il1nz Рік тому

      😮DYSDYZ💞d💞dddyYr💞😅😅syr💞z😅😅😅Zrdsdtd💞😅😅😅DF😮😅😅😅😮

    • @RupikaDamynti
      @RupikaDamynti 6 місяців тому +1

      Sadusadu🙏🙏🙏sadusadusadu🙏🙏🙏

  • @dinudinu-e2k
    @dinudinu-e2k 6 місяців тому

    සාදු 🙏..සාදු .🙏..සාදු 🙏..අපේ..හාමුදුරුවන් ...වහසේගේ..බනටික...ගෝඩක්..වටින.වා..අනේ...අපෙහමුදුරැවනේ...සාදු ..සාදු ..සාදු 🙏🙏🙏🙏🙏🌹❤️

  • @thiliniwasana2542
    @thiliniwasana2542 Рік тому +3

    Ane ape hamudurwne godak hoda vidihta hitanna gathte oba wahansege bana ahla

  • @nathashadewmini1749
    @nathashadewmini1749 Рік тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා Рік тому +3

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Рік тому +5

    ඔබවහන්සෙගේ බුදු බන අසන්නට ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @APDILHANI
    @APDILHANI 4 місяці тому

    🙏🙏🙏 සාදු සාදු සාදු නමෝ බුද්ධාය .

  • @rathnayakadisna3130
    @rathnayakadisna3130 Рік тому +10

    ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @Anushagunawardanagunawar-hh1wg

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් නිර්වාණය සත්‍ය අවබෝධ වේවා

  • @lalithadisanayake9234
    @lalithadisanayake9234 Рік тому +6

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @IroshanSenevirathna-wq4hq
    @IroshanSenevirathna-wq4hq 5 місяців тому

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @Indrenikarunarthna-gz8fy
    @Indrenikarunarthna-gz8fy 5 місяців тому

    Sadu sadu sadu.🙏🙏🙏

  • @shiranpranandu1766
    @shiranpranandu1766 Рік тому

    Ane podi hamuduruwange bana tika nam ahala hitha puduma vidiyata sensuna kiwe nam sahatika aetha ape hamduruwanta samma sambudu saranai sadu sadu sadu

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw Рік тому +7

    සාදු සාදු සාදු සාදු ....අපේහාමුදුරුවනේ.ඒ දර්මදානය සෙමදා ම.ඇසුවත්.මදි..මේවගේ..දේසනයක්.පලවෙනි .වතාවට දරුවන් .ඇසුවේ.අපි .කීවට.අහන්න .කැමති .නැහ .අදනම් .හොදට.ඇසුවා.අපේ හාමුදුරුවනේ මෙවන් .දර්මදානය .නිතර ශ්‍ර්වනය කරන්න .සලස්වන්න ..නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ ට..

  • @heshanisewwandi-n3o
    @heshanisewwandi-n3o 5 місяців тому

    ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා

  • @kwtkwt1023
    @kwtkwt1023 Рік тому +9

    තෙරුවන්.සරනයි.අපෙ.හාමුදුරුවනේ.ඔබ.වහන්සේට.පීන්

  • @ApsaraSewwandi-c6y
    @ApsaraSewwandi-c6y 8 місяців тому +1

    Ane ස්වාමීන් වහන්සේට බොහොම ස්තුති

  • @thusharinisansala2702
    @thusharinisansala2702 Рік тому +21

    පහු වෙලා හරි වැරදි හදාගන්න ලොකු උපදෙසක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකින්න ඕනී....🙏🙏🙏

    • @Upulupul-hy2rq
      @Upulupul-hy2rq Рік тому

      ඌඋද්උඔට්‍ර්‍රෙඋර්ට්ට්ට්ට්ට්ට්ටුරොඉඌව්විඔදෝඖදුදෝඉර්ද්ද්ද්දොඋඔද්දිඔටුවුප්ද්ද්දොද්දොඌට්වොදෙඌප්ද්ද්ද්දෝඋවොට්දු🐩🔈🌐🐩🌐🌏📢📢🎇🐵😅🤣♿🚹:-)🐵දුඔitiw♿🚺🍌🍈🐵🚻;-)🐵🐩🐺🐗🐗🐵🐗🔊📣🔇🔉🎆😄😃😃🐶tuuuute🎆🎆🌍🌐🌐🐶🐶🐶🐶🔉😃🎆tuyyyt🌐😄🎆🐶😃🐶😄ට්දේඑ🌐ඒද්‍යෙට්පොටොඉද්ව්ව්ව්ව්‍යෙඊදෝද්ද්ද්ද්ව්වොඑඔයේඒඑද්ප්ව්ව්ට්ව්ව්‍ර්ට්ට්ව්ව්වූටො🌏🏔️ෝයේඒඉද්ද්ද්ව්පූඉට්ද්ටුtwowqquqqy🌐

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබවසේට දීර්ඝයු සම්පත්තිය ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @shiwanthinadeesha9294
    @shiwanthinadeesha9294 Рік тому +7

    ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏