Garu tomas piya tumantat dirga ayu lebewa rirogi suwaya lebewa harima lasni api nodanna de dakinwa piya tumani adrey godk තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
Whatever you says is our inherited srilankan identity, culture, tradition, customs to live in a family, parents, children's, sisters, brother, relations, friends, neighborhood and humanity, and love to nature and live with gods commandments.
Mama nitharama kadula balanawa. You tube eken balanna beri godak ayainnawa.heki nam mekadula nirmanaya fm ho tv channel ekakin prcharaya karanawa nm hodai kiyala mnwiswasa karanawa.
This is the best ever highly spiritual Kandula Program By Brother Chales Thomas ! Dear Brother, May Triple Gem & All gods in heaven may protect you for our mother Sri Lanka so as to enable you to make this, the best spiritual country in the world .
🎉🎉🎉 ගොඩක් ලස්සනයි 🎉🎉🎉
🎉🎉 🎉 මමත් ගොඩක් 🎉🎉🎉🎉🎉🎉🎉ආසාවෙන් බලන 🎉🎉🎉
🎉🎉🎉වැඩ සටහනක් 🎉🎉🎉
🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖?🎉🎉🎉 සියලු දෙනාටම 🎉🎉🎉
චාල්ස් කියන්නේ හරිම බෞද්ධයෙක් චාල්ස් කියන්නේ හරිම ක්‍රිස්තියානි එක්කෙනෙක් ඒ චාල්ස්ට තෙරුවන් සරණයි ඒ චාල්ස්ට ජේසු පිහිටයි🙏
1❤😂🎉❤😂🎉😢😮😅
So you you are the yyyyyyyyyyyyyyt ttyt it for the first tt yy it❤❤🎉🎉😢😮😅
Ey is🎉😢😅
🎉🎉🎉
ජය වේවා සතුටුයි අපිට පණ දෙනවාට ලෝකයාම වෙනස් කරමු
හොඳ වැඩසටහනක් ,චාල්ස් බ්‍රදර් ගේ වැඩසටහන් මා දිගටම බලනවා .කඳුළ වැඩසටහන ජීවිතයට හරිම වැදගත් .
ඔබ තුමාට බුදු සරණයි
ඔබ තුමා මේ රටට කරන යහපත් දේ අපි
අගය කොට සලකනවා
යහපත් හොඳ දේ කරන මනුස්සයන් අතර සතන් ල ඉන්නවා උන් හැමදාම මඩ ගොහොරු යට
ඔබතුමා මට දෙවියන් වහන්සේගේ සහ බුදුන්වහන්සේගේ සරණෙන් ජයෙන් ජයම වේවා බුදු සරණයි 🙏🙏🙏
සතුට පිටාර ගලයි...
ඔබ තූමාගේ වෑඩ සටහන් මම නිතර නිතර බලනවා හිතට බොහොම සතුටක් දෑනේනවා බොක්කෙන්ම
Garu tomas piya tumantat dirga ayu lebewa rirogi suwaya lebewa harima lasni api nodanna de dakinwa piya tumani adrey godk තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
One of the best programs in Sri Lanka.Thank you, Brother Charles.Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😂😂❤❤❤❤❤❤❤❤
දිර්ගායුස ලැබෙවා ඔබ තුමාට බුදු සරනයි
Good
ඔබතුමාට පේසු පිහිටයි
බුදු සරණයි ඔබ තුමන්ට
දිනේවා මවිබිම ශුිලංකා මෙවැනි පැතුම් අපි හැමදාම පතමු හරිම ලස්සනයි උත්තරිතරයි සියලුම දෙවි රැකවරණය සමගින් නිදුක් නිරෝගි දිවියකට හදවතින්ම ආසිරි !!!!ජයෙන් ජය වෙිවා බුදර් චාල්ස් 💐💐💐❤️❤️❤️
Excellent programme. Thank you very much indeed! Well done music group..
රටෙ උරුමය තරුණ පරපුරට නැවත නැවත මතක් කරමින් වැළලි ගිය අතිතය ගිතයෙන් අපෙ මනසට ලබා දිම ගැන පුදුමාකාර සතුටක් මා සිතට දැනෙ ඹබට. ජය
මෙවන් වැඩසටහනක් කිරීමට පෙලබ්විමත් ඔබව තවදුරටත් උස්සා තබනවා කියලා මට දැන්නෙ.ඔබේ ආයතනය තුල සෙවය කරන ලොකු පොඩි හැමදෙනා ම ගොඩක් වාසනා වන්ත අය කිවොත් නිවැරැදි .චාල්ස් මැතිදුට ත් නුබතුමත් එ වාගෙම අපේ ගායක වික්ටර් රත්නායක මැතිදුට ත් ච්රාත් කාලයක් (මෙ අපේ දුප්පතුන් ට හොද වඩසටහනක් ) ජිවත්වීවේ වාසනාව ලැබේවා .නුඹ හැමදෙනා ගෙ අනාගත බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලබෙවා .ජයවෙවා .බුදුසරණයයි .
නියමයි ,ඔබතුමාට තෙරුවන් සරනයි !!
දෙවියන් වහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා !!!
ඔබ තුමා කියන වචනය අසා තෙරුම් අරගෙන අද කිදෙනෙක් හරි මර්ගෙ යනවාද. ඔබ තුමාට ජෙසු පිහිටයි .....🙏❤
🎉🎉🎉
❤@@prasannaranji.npp.4188
ගොඩක් ලස්සනයි වැඩ සටන🌷👍♥️ සහොදර තුමනි ඔබ තුමටත් ඔබගේ පවුලෙ සැම දෙනට සුබ නත්ලක් සුබ අලුත් අවරැක් පතනව ජෙසු ගේ උපන් දේශයේ සිට ජෙසු පිහිටයි 👌🎄🎅
ආරම්බය ඉතාම වැදගත් විදිහට ඇරබුනා .සියළු දෙනාටම තෙරැවන් සරණයි .ජේසු පිහිටයි ...
ඔබතුමන් වැඩසටහන් බලද්දි හදවත පුදුම ලෙස සුවපත් කරවනව...හරිම සැනසීමක් ලැබෙන්නේ...කොතරම් ගැරහීම් නින්දා අපහාස ආවත් ඔබේ ගමන ඉදිරියටම යන්න ශක්තිය ධෙර්යය නිරතුරුවම ඔබට ලැබේවා !!!
Very nice program God bless you
Excellent quality programme. Thanks
Bevinma charlie thomas brother gaurawayen piliganimi awaboya අත්‍යවශ්‍යයි oba siyaluma dennatath තෙරුවන් සරණයි jesus pihita ආසිර්වදමත් dawasak wewaa
Excellent programs. Brilliant . no wards to thanks to you. Great human being.. That is that. Stay bless, stay safe, stay healthy.
Apa sanasana obata sadaa sanaseema
නැන්දම්මා ලේලි ගැටුම ගැන වැඩ සටහනක් කරන්නකෝ. Oba තුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏
මිනිසුන් අතර උතුම් මිනිසෙකි ඔබතුමා. මෙම දේශනයන් අහන්න ලැබීම අපේ වාසනාවට යැයි මට සිතේ. අපි සියලු දෙනාමට සත්‍ය අවබෝධ වේවා. ඔබ අපි සියලු දෙනාටම බුදු සරණයි. සියලු දෙවි රැකවරණයි. දීර්ඝායු වේවා.
Oba tumage kiyaladena hodawedagath wenawa mulu lankawama hodaminisunbawata path wewe dirgausa wewe bs dp
@@slemanalm115 ඔබටත් බුදු සරණයි.
හරිම දුකයි මෙච්චර කාලයක් මේ වැඩසටහන් දකින්න බලන්න නොලැබුණ එක ගැන
Great
Obata godaak pin
ඔබනම් උතුම් සහෝදරතුමෙක් ඔබට සියලුම දෙනාට 🙏🌻ආදරේ ජෙසු පිහිටයි සුබම සුබ දවසක් වේවා 🙏🙏🙏🙏❤️
චාල්ස් පියතුමාට තෙරුවන් සරණයි ....🙏🙏🙏
හරිම වැදගත් වැඩසටහනක් බුදු සරණයි !!
Good luck
mage deviyanwahanseta man nitharama ස්තුතියි karanawa oba wani ayeku apita dun nisa.
Obe gamanta ජෙසු පිහිටායි
Piyatumani obage nirahan kari bawa anekut agam walata garu kireema agayami
Budusarani.obata
9
Wonderful, Everything matches clearly, Good Luck to you Rev. Charles Anthony
Charles piyathumani obagen labana manasika adyathmika suwayata godaaaaaak pin.pin.pin.
💖💖👍
බුදු සරණයි ඔබ තුමාට
Good brother paththa giyath aththa kiyana oba thumata theruwan saranai jesu pihitai 😀👍❤
තෙරුවන් සරණයි ඔබතුමාට ,දීර්ඝායුෂ ලැබේවා
Oyala hamotama taruwan sarani
Harima wedagath ahaninna harima asai piyathumani jesu pihitai budu saranai
Oba tumata godak pin api rata vidina duka amataka wenawa obage sinduwat oba apita loku adamarayak obata godak pin
Harima asai me වැඩසටහන් ahanna.mn hamadama balanawa.චාල්ස් piyathumani obata දීර්ඝායුස .
Excellent Program
Welldone
I don't have words to thnx u
චාල්ස් පියතුමාට ජේසු පිහිටයි
Godak watena dasanawak nada yaluwa
Oyata kohomada yaluwa eten keyannako
very grateful speech.
love it
රටේ සම්පත්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏
Great🤗...😍lovely...♨️gendara...
Mathu bawayaka apa Sama eka thanaka hamuvemu!
👌👌👌 ගොඩක් වැදගත් "" මිනිසුන්ට ජිවිතය නැවතත් මුලින් හිතන්න අවස්ථාවක් ඔබ තුමා ගේ කතාව ඉවහල් වේවා !!ස්තුතිවන්ත වෙනවා ගොඩක් " ගොඩක් පිං " බුදු සරණයි !!!ඔබ තුමාට "
Hmmm godak watena dasanawak nada
Oyata kohomada yaluwa eten keyannako
@@pardeepmali1827 ගොඩක් හොඳයි ඉතින් ඔයාට කොහොමද
Cetum patum etuwana lassana dawasak wawa oyata yaluwa
Benduwae. . Benduwae. . Nawayae. . Hayae. . Hayae. . Pahae. . Tunae. . Pahae. . Hayae. . akae. . dakae. . Hatae. . Dakae. . Benduwae. . Oya maga imo ankaya yalu
Brother Charles mama Dubai walin matath oba thumawa dakinna lebewa oba thumata Theruwan Saranai Jesu Pihitai
Q
Oba tumage wadesatehan balanne harima asawen.oba thuma athulu siyala denate budu saranai❤
Whatever you says is our inherited srilankan identity, culture, tradition, customs to live in a family, parents, children's, sisters, brother, relations, friends, neighborhood and humanity, and love to nature and live with gods commandments.
👍👍👍👍👍👍
Wwwoooowwwww super brother
Kochchara ahuwath apa wenne na oba thumage katahada oba thumata jesu pihitai matath oba thumawa lagata dakinna labewa kiyala prarthana karanawa
ජාතීත් අතර ප්‍රශ්න යක් ඇති කලේ දේශපාලන නරුම යො....... ඒ අයට පැවත්ම තියෙන්නෙ එහෙම උනාම.ඔබ තුමා වැනි උතුම් අයගමෙවැනි
Sadu sadu sadu. Hodama. Anagibawaniyama. Kathawak.. Obathumata. Daldaa SAMIDU. Phiti
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai jesu pihitai obaa thumata
චාලස් පියතුමනී සම්මා සම්බුදු සරණයි
හදවත පුදුමාකාර විදිහන රිද්මය දෙනවා මේ වටිනා සිංන්දු ඇහුවාට
පැහැදිලි තාවය යාන්නමට දැනුනට
ලෝකයක් තරම් විශාලි කියලා පෙනුනේ අදයී දැනුනේ අදයි
සතුට කියන්න කියලා වැඩක් නැ❤💛💙❤💛💙❤💛💛❤💙💙💙💙❤💛💛❤💙❤💛
Mata හරිම අසයි මෙතුමා එක්ක katha කරන්න ....බුදු සරණයි ඔබට තුමාට ....jeshu පිහිටයි ....
Obathumage wadasatahan issara idalama mama hari asawen balanawa me wadasatahanath harima lassanai sitha pudumakara widihata niwenawa god bless you
After long time I could listen to my father after long.
දැන් රේඩියෝ ගෙවල් වල නැහැ සහෝදර තුමනි ඔබට දිර්ගායයුස ලැබේවා පුාර්තනා කරමි ♥️♥️♥️♥️♥️ජේසුපිහිටයි
තෙරුවන් සරණයි
Budu Saranai davi pihitai
Obata Deergauwewa ape mee daruwnta karana Srwayata Charles Anthony
Obathumata deergau pathami
God Bless you always Brother.
-zz£😕😕😕😕😕😕😕😕😕😕
-zz£😕😕😕😕😕😕😕😕😕😕
thauna sith.suqapath karana ekama wedasatahana kadula .ape sahodarathumanta thawa thawath sith suwapath karanna niduk nirogi suwaya deergausa lebewa jesu pihitai
God bless you brother Charles. 🙏🙏🙏
Mama nitharama kadula balanawa. You tube eken balanna beri godak ayainnawa.heki nam mekadula nirmanaya fm ho tv channel ekakin prcharaya karanawa nm hodai kiyala mnwiswasa karanawa.
Mun mithya dushtiya waguruwana
Paapeetharayo.🙉👻☠️✝️☦️🦹🤶💂💀👅👙👥🗣️🧔🏻😺👺👹
Mun pitupasa yana aya 👹👺😺🧔🏻🧔🏻🗣️🗣️👥👙👅💀💂🤶🦹☦️✝️☠️👻💟🙉🧞🎅👽🕳️
Oba thuma kiyana dewal sampurna aththa. Pita rtawal wala inna Godak sinhala kattiya sinhalen katha karan Nha. A kattiya sinhala uchchrane karanneth ingrisi hasurawana widihata.
Oba tumaata me puancha upaadaanaskandaye eti aniccha dukka anattaya awbodhaya ikmanin lebevi....
මා දකින හොදම බෙෘද්දයා..ද හොදම කතෝලිකයාද..මානව හිතවාදි යාද ඔහුයි
රූපවාහිනී නාලිකා වක
මෙම වැඩසටහන ප්‍රචාරය කරන්න යොජනා කරමූද.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මේ වගේ හොඳ දේටත් විරුද්ධ වෙන්නේ කුහක කාලකණ්ණි වහල්ලු තමයි ,
Niyamai Brother
P
,
he is really a great person
This is the best ever highly spiritual Kandula Program By Brother Chales Thomas ! Dear Brother, May Triple Gem & All gods in heaven may protect you for our mother Sri Lanka so as to enable you to make this, the best spiritual country in the world .
Matath prashna tikak thiyanawa obath samaga katha baha karala awata obagen upadesak ganna asai obathumage nambarayak denna berida obathumawa sambada karaganna
🎉
දන්නැති කමට අහන්නේ. ඔබතුමා කිවුවා බුදු රජාණන්වහන්සේ බුද්ධගමනේ නෙමෙයි කියලා . අපට පැහැදිලි කරන්න
බුදුන් වහන්සේ ට ආගමක් නැ වටිනා දර්ශනය ක් දේශනා කලා..එයට බුද්ධිමත් ...යන අර්ථ ය දුන්නා ......එපමනයි
Theruwan saranai
99% තේරුම් ගත්,මම කියන කෙනා වෙනස් විය යුතුයි කියන තැනට ආව අය වගේම,මෙතනත් 1% සිංහළ සහ ධර්මය තේරුම් නොගත් අය සිටිනාවිට, මට මොහොතක් සිතන්න වෙනවා! dislike=38 denek Thank you Bro Charles!
Hariyta hari owage amana family ekak innwa como wala danna deyk nata amu moda burua
ඔබට ජය
Every thing my folt no one aded.
Very pain full time some one belved 56:04
athatama oba thuma ape ratata vasanavak idiriyedi loku venaska karai kiyala apita hithenava devi pihitai oba thumata
Am allwas trey good pasented today feir tommor ass i like insaidman feir 1:39:27
Obathuma get Hoda a program aka Anuradha Pura