Please be mindful when using the words such as class and elegance synonymously. Elegance would be the most appropriate word. Even in Sinhala, be mindful when using the words කුලය and වැදගත් synonymously. වැදගත් would be the most appropriate word. Great content as always!
apita ganna puluwan wedagatma utumma sada wandaneeya poojaniya kanta charitaya tama apa sambudurjanan wahansege priya yashodarawan kiyana charityara , ein meha vihara maha deviya wenna un siti ewan charita genada video ekak karanna ,
Very important video akka🧡 I want to know how to be an counsellor & like u I aslo follow another job path .. & my dream to be a child counsellor. I want to change my career path..
Self confidence වැඩිකරගන්න ක්‍රම - ua-cam.com/video/_ZdopClXsD4/v-deo.html
01.ඇය නිතර අන් අය සමග ගැටුම් ඇති කරගන්නෙ නෑ.
02.තැනට ගැලපෙන විදියට අදින එක
03.තමන්ගෙ වටිනාකම අදුනා ගැනීම
04.අන් අයට ගරු කිරීම.
ස්තූතිය 🙏 5. ආශ්‍රයට ගැලපෙන පුද්ගලයින් නොමැති තැන් වල තනිව සිටීමට ශක්තිමත් වීම්.
අහමිබෙන් වගේ අහන්න හිතුණේ..හිතුවට වඩා වැදගත්..බුද්ධිමත් ඉදිරිපත් කිරීමක්.
ඔයාව දැක්කාමත් හිත් ඇදගන්නවා...ගොඩක් ලස්සනයි ...ඔයාගේ කතාවට මම ගොඩක් ආසයි...❤❤❤❤
භේදයක් නෑ දෙගොල්ලොන්ටම ගොඩාක් වටිනවා ❤️
ඔයා ඇදුම් ගැන කියපු එකට මම ගොඩක් එකගයි. හරි විදිහට ඇදගෙන යන එක තමන්ට කරන ගෞරවයක් කියල මම හිතනව.
විශේශයෙන් යට ඇදුම් පේන්නෙ නැති වෙන එක අදින එක, fitted silhouette එකක dress එකක් අදිද්දි shape wear එකක් අදින එක, ගැලපෙන shoes අදින එක වගේ පොඩි පොඩි දේවල් වලින් තමන්ගෙ වටිනාකම වැඩි කරගන්න පුලුවන්.
අනිත් ඒවටත් එකගයි.
අක්කා ගොඩක් ලස්සන වෙලා 😊❤️
මම ගැන මට සතුටුයි බිහිම ස්තුතියි.🎉🎉🎉🎉
Akki... ඕනම කෙනෙක් එක්ක කතා කරනකොට අපිට වැදගත්වන Comunication skills හරියට හදාගන්නෙ කොහොමද කියන එක ගැන video එකක් ඕනි මොකද ගොඩක් දෙනෙක් ටිකක් විතර nervous වෙනවා අලුත් society එකකට ගියාම එතන ඉන්න අලුත් අයත් එක්ක කතා කරලා connections ඇති කරගන්න ...btw love your videos ❤️
ගොඩක් අය කියන එකක් තමා තමන් ඕනෙ දෙයක් කරන්න සමාජෙට බම්බු ගහගන්න කියලා...හැබැයි සමාජෙට බම්බු ගහගන්න තරම් දෙයක් ද තමන් කරන්නෙ කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ...හැමදේකටම එහෙමයි ඇදුම් උනත්, හැසිරෙන විදිය උනත් එහෙමයි..
ඇත්ත 👍
mta shyness thiyenewa aluth clothes try keranne
mamat e dewal wlta gdk kemati. mamat ehma inna gdk kemati
True
❤️✨
කතාව, කරුණු ඉදිරිපත් කිරීම , ඔයාගෙ ලස්සන , හැමදේම හරිම ලස්සනයි. ❤
ගොඩාක් වැදගත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.thans sister oyata..thawa තවත් vidio karanna
බලන් ගියාම මමත් වැදගත් කෙනෙක් 😊
Please be mindful when using the words such as class and elegance synonymously. Elegance would be the most appropriate word. Even in Sinhala, be mindful when using the words කුලය and වැදගත් synonymously. වැදගත් would be the most appropriate word. Great content as always!
වැදගත් කාන්තාවක් සමාජ ජාලාවල හැසිරෙන ආකාරයත් පැහැදිලි විඩීයෝවක් ගෙන්න 😍❤️
මම ගොඩක් ආස කරන චරිතයක් ඔයා අක්කි💕 .හැමනිතරම වැදගත් දෙයක් සමාජෙට දෙන්න උත්සාහ කරනවා.ස්තූති ඔබේ සේවයට❤️
ඔයා හරිම ලස්සනයි 🤗💝
වැදගත් පිරිමි කෙනෙක්ගේ qualities ගැනත් video එකක් ඕනේ අක්කේ. අද video එක නියමයි. Classy Lady කෙනෙක් කතා කරා ❤
මේ කන්ටෙන්ට් එකෙන් වීඩියෝ එකක් ඕනෙ
පිරිමි කියන්නෙ පිරිමින්ට. පිරිමින්ගෙ වැදගත් කම ගෑනුන්ගෙන් ඉගෙන ගන්නෙ උබ පිරිමියෙක් නෙවෙයිද මල්ලි.
@@theeworwijitha5988ඔය ඔප්පුකරලම තියෙන්නෙ ඔයා චාටර් පිරිමි කෙනෙක් කියන එක
වැදගත් කතාවක් නංගි..ගොඩක් ඉස්තුතියි
එක අරමුණකට එක දිගට වැඩ කරන විදිය ප්‍රැක්ටිස් කරන විදිය ගැන මේ දෙසැම්බර් මාසේ මුලම වීඩියෝ එකක් කරනවද මිස්.එතකොට ඊලග අවුරුද්දෙ ඉදන් ඒක පුරුද්දක් විදියට කරගෙන යන්න පුලුවන් ❤️🥰
Meka nm marama wadagath akke..... sampoorna atta..... excellent❤
Akki ada hrima lssniii ❤❤❤ thanks video ekata ❤😊✨️
ගොඩක් වටිනවා අක්කේ vedio ඒක.. Thank you...♥️♥️♥️
කුඩා කල සිටම ලංකාවේ අධ්‍යාපනයට එකතු කල යුතු දෙයක්.....ගැහැනු පිරිමි දෙපාර්ශවය දැනගත යුතු දෙයක්...සෑම පිරිමියෙක් තුලම කාන්තාවක් සිටි නමුත් කාන්තාවක් තුල පිරිමින් දසදෙනෙකුගේ බලය හා බුද්ධිය ඇත කාන්තාවන් මෙය තේරැම්ගත් දවසට ලොව සුන්දර වේවි😙
🙏❤💪😊
🤣🤣🤣🤣🤣🤣
ගොඩක් හොද හදුන්වා දීමක්..
ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි ❤️
ඇත්ත හොඳ වැදගත් කතාවක් 🤗
Thanks Very Useful Points. ❤😊
ඇත්තටම වැදගත් කොල්ලෝන්ට
Thank you...godak watina video ekak.👍❤️
Thank 😁😁
මං කොල්ලෙක් මට මේ විඩීයෝ එක ගොඩක් වැදගත්...❤️
ඔයත් මිණිදුද🙃
@@desterkaveesha657 ඔව්✌️
Attitude උනත් කාලයත් එක්ක වෙනස් වෙනවා..හොද අය නරක වෙනවා හිත් වෙනස් වෙනවා..ගතු ගුන්ත් එහමයි😮
ඔව් ඔයා හරි
There is a real classy lady in my display now ❤️
Aww thanks 🙏
@@TheHappinessMuse akka oyage sessions walata private join wenawanam khomada
@@tharindugayashanperera5801 thehappinessmuse.lk@gmail.com එකට email එකක් දාන්න 👍
🤣🤣🤣🤣
@@tharindugayashanperera5801eeeeeeeeya 😂😂😂
Godak watina video ekk ❤
Thank you for the video akki ❤
ඇත්තක්...❤️
Great ❤
නංගි.. ඔයා තවත් ලස්සන වෙලානේ 😊
අක්කේ ඔයා මනෝවිද්‍යාව හදාරපු හැටි , කොහොමද ඒක හදාරන්න කැමති කෙනෙක් ඒක හදාරන්නේ වගේ කියන ඒවා ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ?
Pukata jundek dala karaganna
@@maheshikarathnayaka7473 මානසික අසහනේට බෙහෙත් ටිකක් ගනින්..තැන තැන විහිලුවක් වෙන්නෙ නැතුව
Genu lamayek neda oy hriyt kth krnn lamayo
@@maheshikarathnayaka7473 💊💊💊💊 මෙන්න ඔයාට
Thank you so much Akki 🥰❤️🥰❤️🥰❤️
Thank you. Godk wtina video ekk. 💗
Oya lassana wlaa akke☺️♥️ thank u video eka gdaaak watinwa.
Thanq ❤️
Overall good content! ❤
මං විඩීයෝ එක බලන්නේ නැතුව මේ කමෙන්ට් එක දාන්නේ.
සරලවම කියනවනම් මේ මාතෘකාව පුද්ගලයාගෙන් පුද්ගලයාට, සමාජයෙන් සමාජයට, සංස්කෘතියෙන් සංස්කෘතියට, ආර්ථිකයෙන් ආර්ථිකයට, රටින් රටට සාපේක්ෂයි.
වටින වීඩියො එකක්❤️✨️
So helpful ✨
Supper
...❤❤❤❤❤
good advice
may god bless you akki
Oya harima lassanai ❤
Thank you so much... 😊
ගොඩක් වැදගත් කරුණු ටිකක් අක්කෙ දැන් ගොඩක් කෙල්ලො over acting
Kiyanna dewal nam hodai....Eeth itin sinhala nam sinhala kiyanna Nethnam inglish walin kiyanna..
ඔයාට මේකෙ කමෙන්ට් වලට ඇටෙන්ඩ් වෙන්න ගියොත් නම් වැඩේ කරගෙන යන්න බැරි වෙයි..මොකද චීප් කට්ටිය ඇවිල්ලා ඔයාට උගන්නන්න එන්නෙ..සතුටුයි ගොඩක් නොමග ගිය ලංකාවෙ ගැහැණු සෙට් එකට මේවා කියල දෙන එකට.
1 ❤️
2 ❤️
3 ❤️
4 😒❤️
තෑන්ක්ස් අක්කි...තවත් මේ වගේ වීඩියෝ එකක් ඕනිමයි 💝
Thank you!
Well said good advises to the society specially for girls/ladies
Classy කොල්ලෙකට තියෙන ලක්ෂණත් පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්නකෝ අක්කි please ..................❤
Perfectly correct ❤️❤️
Yes 👍
තිලිනි පියුමාලිත්
ඔහොම තමයි හිටියේ 🤣🤣🤣
Thank you miss❤
මගේ කෙල්ල ගොඩක් ලස්සන කෙනෙක් .එත් එයා දන්නෑ එයාගෙ වටිනා කම රැකන් ඉන්න. ඒවගේම බැදීම් ආරක්ශා කරගන්න. තව ගොඩක් දෙවල් තියෙනවා. මම කැමති අක්කාගේ විඩිඔස්වල කියලා දෙනවා වගේ කෙල්ලෙක්ට රෙස්පෙක්ට් එකක් තියෙන කෙල්ලෙක්ට .ඉතින් මන් එයාට මේ චැනල් එක ගැන කිව්වා 🤕 අපි බලමුකො ඉස්සරහට.
Mokak wunaath kellanm lucky
oya hari lassanai ❤😇🙂
වීඩීයෝ එක ගොඩාක් හොදයී..හැමදාමත් හොද වීඩීයෝ එකක් දෙන්න මේ වගේ
Thanks akki 🤩
ගොඩාක් අය සිතනවා බටහිර දිග අසංවර සංස්කෘතිකයක් පවතින නිසා. ලංකාවේ අයත් සමහරු ඒ අනුකරණය කරනව. නමුත් මගේ අත්දැකීම් අනුව මම තේරුම් ගත්තා . උගත් තරුණයෝ බටහිර දිග අපේ හැදියාව ඇදුම පෙනුම අගේ කරන බව. මහා සමග මැඩම්ලා මහත්වරු කීප වතාවක්ම කිව්වා ලංකාවේ මිනිසුන් ගේ හැදියාව... වැඩ ගැන සතුටු වන බව. තරුණ. කාලේ පිරිමි. .. ලස්සන පෙරෙන කෙල්ලක් හැගීම් අවුස්සන විදියට විනිවිද පෙනෙන ලෙස ම එනව. ආදරය සොයාගෙන යන ක්‍රමයක්. නමුත් මේ ආදරය පවතින්නේ වැඩිම වුනොත්. හොඳ කෙල්ලක් හමුවෙන තෙක් පමනයි. බොහෝ පිරිමින් විවාහ වෙන්නේ වයසින් වැඩි අය. එහෙම නැත්නම් අවුරුදු 10..15.20.
30 ..විනොද වෙනව. ඔයා හොදයි නංගී මේ වැඩ සටහන දැම්ම එක. සමහරු හිතනවා බටහිර ක්‍රමය තමයි කැපී පෙනෙන පිලිගත්. වැදගත් ක්‍රමය. කකුලක් පෙන්වන්න පලාගෙන. .. ඉරාගෙන පයෝධර බාගයක් ම පෙනෙන ලෙස බ්ලවුස් එකේ කර ගැඹුරට කපාගෙන..හිල්පි පිරිමි තමයි කැමති.
ඔයා ඔය කියන "හොද" කෙල්ලො කියන්නෙ ඔයාගෙ ඔය කමෙන්ට් එකට අනුව ගත්තොත් අමු එළදෙන්නුන්ට. විනෝද වෙන්න එක ජාතියක කෙල්ලො බදින්න තව ජාතියක.ඉතින් එවගෙ පිරිමි බදින්නෙ හොද පිරිමියෙක් හොයාගන්න බැරි ගෑනු අය විතරයි 🤣 ඉතින් තරුණ කාලෙ එක එක කෙල්ලො එක්ක විනෝද වෙලා පස්සෙ කසාද බදින්න පාඩුවෙ ජීවත් උන ජාතියෙ කෙල්ලෙක් සෙට් කරගන්න හිපියො බදින්නෙ එළදෙන්නුනෙ..එවගෙ පිරිමි එහෙම වෙන්නෙ පෞරුෂය ප්‍රශ්න නිසා.එවගෙ කෙනෙක් බැන්දට ගෑනු කෙනෙක්ගෙ ජීවිතෙ එතනින් ඉවරයි..එ ගෑනු අය දිගට ඇන්දට මොළය නැ.🤣 සංස්කෘතීන් විවිදයි ඒව සාපේක්ශයි..හැම සංස්කෘතියකම හොද නරක දෙකම තියෙනව..හැබැයි ඔයා ඔය කියන ජාතියෙ නෝන්ජල් පිරිමි බහුතරයක් ඉන්නෙ ආසියානු සංස්කෘතියෙ..
One should not demand respect but should command.
Thank you
apita ganna puluwan wedagatma utumma sada wandaneeya poojaniya kanta charitaya tama apa sambudurjanan wahansege priya yashodarawan kiyana charityara , ein meha vihara maha deviya wenna un siti ewan charita genada video ekak karanna ,
Very good video.......miss...I learned more concepts.....
මම ගැන සතුටුයි මට 😊❤️
අක්කේ හොද gentlemen කෙනෙක් වෙන්න ඔනි ගුණාංග මොනවද?ඇත්තටම මේ video එකෙන් පිරිමි අයටත් ගන්න දේවල් ගොඩක් තියෙනවා.Thank you akka.
Its simple 🙏❣️ but you need soemthing i donno how to tell itcuz precious things are never easy to get
@@user-zv6mz it is easy. We must have a good mindset .
ඔයා වගේ ආදර්ශමත් කාන්තාවක් හොයා ගන්නව කියන්නෙ අද සමාජෙ පිදුරු ගොඩේ ඉදි කට්ටක් හොයනව වගේ අමාරුයි.....😌
Video ekk දැම්මා ට Thank you Akka,. Ad baluwe ,. වර්තමාන සමාජය ට වටිනවා !!!
👍👍❤️
Great ❤ Post
Knk godak ahinsaka nisa. Samahrak aya nisa thamant comfortable nh. Ethana api thawat htyot set wnne nh kiyl dnna nisa ethnt yanne nthiw ain wela inna ek prshnyk nhne. Akki,
Hodai akka thanx me vidio wadagath samajeta 🙂
ඇත්ත වශයෙන්ම මං දන්නැති දේවල් ගොඩක් තියෙනවා 🙄
අක්කේ..මන් නම් ඔයාගේ වීඩියො බලන්නේ ඔයාගේ ලස්සන නිසයි වොයිස් එක ලස්සන නිසයි විතරයි ..කියන් කිසිම දෙයක් මන් අහන්නෙත් නෑ තේරුම් ගන්නෙත් නෑ..ඔයාගේ ලස්සන දිහා වීඩියො එක ඉවර වෙනකන් බලන් ඉන්නවා විතරයි .අනේ ඔයා සෝයි...❤️❤️❤️❤️❤️😴😴😴😴😴😴😴😴😴😴😴😴😴love you.....
උබ එල කොල්ටෙක් මසං.. එල.
🤣🤣
🥴🥴🥴💔
අඩෝ අවංකයා❤❤❤
Hodai❤
Maga oyawaradi godak tiyanawa oyage katawa ahala mata ewa hada ganna puluwan godak thanks
මොන වගේ දේවල් ද සාමාන්‍යයෙන් චුට්ටක් කේන්ති යනවාද අසාදාරනයක් දැක්කම වගේ..
අක්කි.. ගොඩක් ලස්සනයි.. ඔයාව දැක්කා මම... සතුටින් ඉන්න...❤️
Akke Psychology study krna widiya gna apita poddk kiyala dennko..😊💜️
The greatful vediyo ... thanks akki..😍
Very important video akka🧡 I want to know how to be an counsellor & like u I aslo follow another job path .. & my dream to be a child counsellor. I want to change my career path..
Super
මම දැකලා තියෙනවා අපේ රටේ පිරිමි උදවිය සංවරව ඇදුම් ඇදගෙන යන කාන්තාවන්ටත් හිරිහැර කරනවා. පාරේ යද්දි ඇගට තල්ලු වෙනවා. පොදු ප්‍රවාහන වලදී හිරිහැරයක් නොවුන කාන්තාවක් නොමැති තරම්. වෙන රටවල් වල පිරිමි උදවිය එහෙම නෑනේ. මේකට හේතුව මොකක් ද?
හැබැයි එහෙම සංවරව ඇදුම් ඇදන් ඉන්න අයට හිරිහැර වෙනවා අඩුයි නේද. ඒකට බලපාන්නෙ ඒ අයගෙ හෝමෝන වල ගැටලු නෙවේ. ලංකාවෙ දේශපාලන, සමාජ, තත්වය. ලංකාවෙ පිරිමින්ව කාලා තියෙන්නෙ. මත්ද්‍රව්‍ය වල බලපෑමයි, මානසික ගැටලුයි තමා
@@විමානප්රේතයා ඒක ඇත්ත. ඔය වගේ වැඩ කරන ගොඩක් අයගේ පවුල් පසුබිම හරි නෑ. පොඩි කාලේ ඉදන් දැකලා තියෙන්නේ තාත්තා බීලා ඇවිත් අම්මට ගහන ඒවා හිරිහැර කරන ඒවා. ඉතිං දරුවො හිතන්නේ ඒවගේ දේවල් සාමාන්‍ය දේවල් කියලා
@@rsl7255 ඒකනෙ. ඒ හින්දා ඒවට ඒ පිරිමින්ටම දොස් කියලා, වනචරයො කියලා හංවඩු ගහල දඩුවම් කරලා හරියන්නෙ නෑ. ඒ අයට නිසි ලෙස මානසික ප්‍රතිකාර දිය යුතුයි. මොකද හුගක් අයගෙ මානසික තත්වය අපි තේරුම් ගන්නෙ නෑනෙ. හැමෝටම අනුකම්පාව අවශ්‍යයි.
@@විමානප්රේතයා මානසික ප්‍රතිකාර අවශ්‍යයි. නමුත් එහෙම පිරිමි සමාජය ඉස්සරහ වනචරයෝ වෙන එක අපිට වලක්වන්නත් බෑ. මොකද මානසික ආබාධයක් උනත් ඒ වැඩේ හරිම අශෝභනයි. අනික නීතිය ඉදිරියේ මානසික ආබාධයක් කියලා පලා යන්න බෑනේ
@@rsl7255 ඒක ඇත්ත. අපිට කරන්ඩ දෙයක් නෑ එකට. ඒ අය නීතියට භාර යුතුයි. නමුත් එතැනින් පස්සෙ නීතිය ඔවුන්ට සලකන විදිහ ගැන හිතන්ඩ ඕනෙ. හිරේදි හරි තමන්ගෙන් වෙච්ච වැරැද්ද තේරුම් ගත්තනම් මානසික ප්‍රතිකාර වලට යොමු කරන්ඩ ඕනෙ. එහෙම නැතුව රිමාන්ඩ් දාලා ගහලා කරන්ට් වද්දලා ඒ මනුස්සයා තව මානසිකව වට්ටන එක නෙවේ කරන්ඩ ඕනෙ. ඊට පස්සෙ අවුරුද්දකට විතර පස්සෙ දස වද දීලා විනාශ කරලා ඇප මත නිදහස් උනාම ඒ මිනිහා ඒ වැඩේටමයි යොමු වෙන්නෙ. සමාජය නොදකින පැත්තක් මේක
❤❤❤ සමාජය ෙමවන් වැඩසටහන් මගින් දැනුවත් කිරිම ❤❤❤ ඔබ කරන ෙම ෙහවර අගය කරමි
Akki husbn rata giyata passe ai wenas wenne math ekka ktha krnne nea bbath ekka vithry ktha krnne
Useful video😍
ස්වයං අභිමානය තමා කාන්තාවකට වැදගත්ම...
Adumen kiyawenne wena monobawayck ekama kenekge manasika gunanga manina ba
Thank you akke♥️
Godak kalekata passe akka 😍🥰
Thanks akki
Unreal.............❤️
Superb😍
Ane akke mage dathwlt mkdd ledak hadila kaha wnw dath okkom ekt behethuth nelu ane mn mk akke
Great explanation 👌