ඇය යන්න ගියා මැකිලා - ගී අරුත

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 288

  • @isurusampath5111
    @isurusampath5111 4 роки тому +21

    කිරින්දගේ කටහඩ හිතට වදිනවා❤...සිංදුව කියද්දිම ආයේ එකම දිගට බලාගෙන හිටියැකි...ඒ තරම් ඒ හඩ බලවත්.❤

  • @nayantharasamarasinghe6284
    @nayantharasamarasinghe6284 4 роки тому +9

    කිරින්ද ඔබේ කටහඬ හා සර්ගේ අරුත් දැක්වීම අති විශිෂ්ටයි

  • @sanjeewapremathissa8736
    @sanjeewapremathissa8736 Рік тому +6

    මේ ගීතය රචනා කරපු රචකයා රූපවාහීනී වැඩසටහනකදී කියන්නේ ඔහු වස්ගමුව ජාතීක වන උද්‍යානයේ ඉද්දී දුටුව පරිසරයේ චමත්කාර බව එක පාරටම මීදුමකින් වැසි ගොස් ඇති උන වියකුන බව ගැන මේ ගීතයෙන් කියවෙන බවක්
    ඔබ තුමාගේ අදහසටත් ගැලපෙනවා❤

    • @dderanda
      @dderanda 8 місяців тому

      ua-cam.com/video/mVLWzGn9jF4/v-deo.htmlsi=CRha4ndCRfk5r5Ry

    • @YohanIndika-tx5ey
      @YohanIndika-tx5ey 3 місяці тому

      H.M Jayawardena . Kasun kalhara ge thatta

  • @තරූ-ඥ5ඛ
    @තරූ-ඥ5ඛ 4 роки тому +13

    එි කටහඩට මුකුත් නොකිව්වොත් වරදක්....
    ඒත් කියන්න වචන එන්නෙත් නෑ....
    සුභ පැතුම් කිරින්ද අයියා..❤️❤️❤️❤️🌹🌹🙏🙏🙏🙏🙏

  • @madushikaharischandra3822
    @madushikaharischandra3822 2 роки тому +4

    නැවත නැවතත් අහන්න හිතෙන පුදුමාකාර කටහඬක්. වචන ගලපන්න බැරි තරම් ගායනය ලස්සනයි. හදවතටම දැනෙනවා. ❤

  • @amandinavodya4149
    @amandinavodya4149 5 років тому +18

    හරිම ලස්සනයි .දාන්‍යකට සම වැදුනා මේ සින්දුව අහනකොට .හරිම ලස්සනයි කිරින්ද 🌹🌹🌹🌹🌹.සර් ඔබතුමා ගේ ගී විග්‍රහ ඉතා අනර්ඝ යි.

    • @locha700
      @locha700 5 років тому +1

      බොහොමත්ම ස්තුතියි සමන්දි❤️🙏හැමදාමත් වගේ

    • @asankajayasundara6175
      @asankajayasundara6175 2 роки тому

      *ධ්‍යානය

    • @SriLanka-ze7hg
      @SriLanka-ze7hg Рік тому

      ධ්‍යානයකට කියලා නිවැරදි විය යුතුයි නේද...? හැබැයි ඔයාගෙ අදහස ලස්සනයි ..♥️

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 роки тому +2

    ගොඩක් පින් සර් පැහැදිලි කරාට.බුදු සරණයි

  • @balasuriyashiranthi2604
    @balasuriyashiranthi2604 5 років тому +51

    කිරින්ද ගීතය ගැයුවේ කිරින්දගෙම අත්දැකීමක් වගේ වේදනාබර හඩකින්... රසය හොඳටම දැනෙන අයුරින්..

    • @locha700
      @locha700 5 років тому +2

      බොහොමත්ම ස්තුතියි ශිරන්ති ඔබට !!!❤️🙏

    • @arunalumobaile5749
      @arunalumobaile5749 4 роки тому

      Ekanam aththa

    • @HSNALINDA
      @HSNALINDA 4 роки тому

      ❤❤❤

    • @akilabudvin1
      @akilabudvin1 3 роки тому +1

      ඇස්වල කදුලු දිලිසෙනවා🙂

  • @daisyindrani9491
    @daisyindrani9491 4 роки тому +5

    සමාජයට වැඩ දායක වැඩ සටහනක් ජයවේවා ,ලස්සනට ගායනය කරනවා වාදනයත් සුපිරි ,ජයවේවා ,

  • @sashinisithara8009
    @sashinisithara8009 5 років тому +23

    ලස්සනයි කිරින්ද අයියේ........ඔබතුමාගේ විචාරයත් නියමයි.

    • @locha700
      @locha700 5 років тому

      බොහොමත්ම ස්තුතියි සචිනි 🙏❤️

    • @Malindinisha
      @Malindinisha 4 роки тому

      @@locha700 what a amazing voice you have...all the very best

  • @youme-po2br
    @youme-po2br 5 років тому +3

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක් සිංදුවටම ගැලපෙන ලස්සන හඩක්.. .භාවනාවක් වගේ

  • @SLHometec
    @SLHometec 5 років тому +6

    ගොඩක් ආස කරපු සින්දුවක් ඔබතුමා පිලිවෙලකට ලස්සනට ඒ ගීතය විචාරය කළා

  • @manorapremathilake887
    @manorapremathilake887 4 роки тому +3

    මගේ ප්‍රියතම ගීතය . අද තවත් රසට වින්දා. ස්තුතිය්.

  • @samithkavindu5012
    @samithkavindu5012 5 років тому +21

    අහම්බෙන් දකින්න ලැබුණු වීඩියෝ එකක්, අනිවා යූටියුබ් වලින් ලංකාවෙ සුපිරි තැනකට ආවහැකි 🤘❤️

  • @muthudilhani4530
    @muthudilhani4530 4 роки тому +4

    මිහිරි ගායනයක් ලස්සන පැහැදිලි කිරීමක් අහගෙන ඉන්න ආසයි

  • @wapasela
    @wapasela 2 роки тому +1

    කිරින්ද ඔබතුමාගේ වොයිස් එක, වගේම බැන්ඩ් බැකප් එක සුපර්

  • @crazytuber5307
    @crazytuber5307 3 роки тому +1

    ගීතයකට අරුතක් ඕනිම විදියකට ඕනිම කෙනෙක්‍ට දෙන්න පුළුවන් තමන්ට දෙයක් හිතා ගන්න බැරි කාගෙ හරි මතයක් අරං ඒකෙම මුල් බැස ගන්න පිරිස් හිතන්නෙ එයම පමණයි නිවැරදි කියලා ඒක එහෙම නෙවේ... මෙතුමගෙ විචාර හරි සුන්දරයි මටනම්😍

  • @cdlmis
    @cdlmis 5 років тому +4

    ස්තුති සර් ලස්සන පැහැදිලි කිරිමක් කලාට...

  • @balagemanju1206
    @balagemanju1206 5 років тому +3

    මම ගොඩක් කැමති ගීතයක් .ඔබතුමාට ගොඩක් ස්තුති බුදුසරණයි

  • @wapasela
    @wapasela 2 роки тому +1

    මෝසම් වර්ෂාව හා වනාන්තරයට, මේ සිංදුව හොදින් ගැලපෙනවා වගේ සර්

  • @ravindrapushpakumara3067
    @ravindrapushpakumara3067 5 років тому +3

    තවත් ඉදිරියට කරගෙන යන්න ඔබට සුබ පතනවා බුදුසරනයි

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 5 років тому +3

    ඔබලාට වැඩි වැඩියෙන් ආශිර්වාද ලැබේවා

  • @shalomicristila7407
    @shalomicristila7407 5 років тому +5

    ගීතයට උපරිම සාධාරණයක් කරා.සංගීතය හරිම මිහිරි,වින්දනීයයි..❤🙏

    • @locha700
      @locha700 5 років тому +1

      බොහොමත්ම ස්තුතියි ඔබට💕🙏

  • @nalinnalin9014
    @nalinnalin9014 2 роки тому +1

    ගොඩාක් වටිනා වැඩසටහනක්

  • @sajithasankabatagalla5285
    @sajithasankabatagalla5285 4 роки тому +8

    මේක ලියපු පුද්ගලයා හරි ලස්සනට ඒ ගැන පැහැදිලි කරනවා. වස්ගමුව වනයේ ගත කරන රැයක් ගැන. ඒක තමා මේකෙ නියම අරුත. මම එහෙම කියන්නේ 'සිහිනයකි රෑ' වැඩසටහනේදි හරි අපූරුවට පැහැදිලි කලා. කවුරු මොන මොන අදහස් ඉදිරිපත් කරත් ලියපු කෙනා කියනදේට පිටින් යන්න පුලුවන්ද? මේ විචාරය මෙම විචාරය කරන පුද්ගලයා දකින විදිහයි. ඕන කෙනෙකුට තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් මෙහි නියම අරුත මීට වඩා වෙනස්

    • @chamathpriyantha4976
      @chamathpriyantha4976 4 роки тому

      😳😳😳😳😳😳😳

    • @indiradamayanthi1876
      @indiradamayanthi1876 4 роки тому

      ඔව් ඒ අරුත හරිම ලස්සනයි මීට වඩා

    • @jsamarakoon
      @jsamarakoon 5 місяців тому

      ඔව් මේ කියන්නේ බයිලාවක් , සුනිල් සරත් පෙරේරා මහත්තය කියපු දේ අහලා නැතුව ඇති. අසන්නෝ නොමඟ යැවීමක්

  • @warunavidyapathi6690
    @warunavidyapathi6690 4 роки тому +5

    කිරින්ද ඒකනම් පට්ට

  • @dilaninuwara3587
    @dilaninuwara3587 4 роки тому +2

    Kirinda obage gayanaya bohoma agei wedasatahana godak lassanai

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc1026 4 роки тому +1

    ඇත්තටම හරිම ලස්සනයි හොඳ වැඩසටහනක්

  • @sriyanianoma9934
    @sriyanianoma9934 Рік тому +1

    Mam me sinduva kipasarayak savandunna harima lassanai tharumadena gatha sir odata🙏🙏🙏❤❤

  • @prabhathmadhusankahettiara2392
    @prabhathmadhusankahettiara2392 4 роки тому

    මම ලගදි දැක්කේ චැනල් එක..
    මානසිකව පහලටම වැටිලා ඉද්දි අහන්න ගත්ත සිංදු.. හිතාගන්න බෑ. වෙනම ලෝකයකට යනවා. පුදුමාකාර ආසවකින් අහන්නේ. එකම සිංදුව සියවතාවක් විතර අහනවා.

  • @hzhzhz9366
    @hzhzhz9366 5 років тому +2

    බොහොම ස්තුතියි මමත් මෙතෙක් හිතුවෙ මැරුන කෙනෙක් ගැන කියලා එත් මිහිදුම් සලුවෙන් මුහුන වසා කියන තැන මනමාලියක් බව පැහැදිලි ස්තුතියි සර්

  • @sahanchiaranyarathwatthe5090
    @sahanchiaranyarathwatthe5090 5 років тому +6

    ලස්සනම ලස්සන කටහඬක් , අහන් ඉන්න ආස හිතෙන පැහැදිලි කිරීමක් ස්තූතියි සර්😍😊

    • @locha700
      @locha700 5 років тому +2

      බොහොමත්ම ස්තුතියි ඔබගේ අදරණීය සටහනට සහන්චි😍❤️🙏

  • @uthpalahaymemaali7980
    @uthpalahaymemaali7980 5 років тому +4

    Bohoma saralawa apiruwata pahadili karala dunna oba thuma nawatha me wageama lassana gethayakin balaporothuwanawa

  • @kaveeshanethmini3814
    @kaveeshanethmini3814 2 місяці тому +1

    මේ වගේ ව්‍යංගයෙන් ස්වභාදහම ගැන කියවෙන තවත් ගීත මොනවද

  • @thanujagunasekara4947
    @thanujagunasekara4947 5 років тому +2

    ඇත්තටම මේ ගීතයේ තේරුම හරියට තේරුම් ගත්තේ ඔබගේ මේ විචාරයෙන් පසුවයි . ස්තුති ඔබට .

    • @nipunasrimal3352
      @nipunasrimal3352 4 роки тому +1

      ඒ විචාරය වැරදියි.සිහීනයකි රෑ වැඩසටහාන you tube එකේ අහාන්න ඔබට ඇත්තම තේරුම වැටහෙයි.ගීය ලියපු ගී රචකයාගෙන්ම.(සුනිල් සරත් පෙරේරා මහාත්මයාගෙන්ම).

    • @anandarbw2458
      @anandarbw2458 4 роки тому

      ua-cam.com/video/mVLWzGn9jF4/v-deo.html

  • @shamaleewanigatunga8687
    @shamaleewanigatunga8687 3 роки тому +1

    ඉතාමත් අනර්ඝයි
    ඔබෙ විවරණය

  • @sanathgunawardena9937
    @sanathgunawardena9937 5 років тому +3

    verry good programe.mama hoyamin sitiya deyak,mama godak kemathiy sinduwala therum denaganna, ragayen ehata giya evath vicharaya karanna,vicharayedi thawa tikak sanwara unoth family akakata unath balanna pulwan,school walatath karanna,ai oyala public chanal akakin en neththe.mechchara wtina dewal ai hangila kiyala mata duka hitenawa

  • @imadasmone8915
    @imadasmone8915 5 років тому +3

    සුපැහැදිලියි... ❤️

  • @joker-rc7dr
    @joker-rc7dr 5 років тому +7

    Kirinda supiri machan ❤️voice eka patta jaya wewa!!!
    From yas island😁

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 роки тому +1

    බොහොම හොද විචාරකයක් ස්තුතියි

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 5 років тому +2

    සර් ලස්සනයි අද ගීතය අරුත් ගැන්වීම

  • @SidnemS
    @SidnemS Рік тому +1

    හරිම ලස්සන වැඩසටහනක් ❤ලස්සන කටහඬක් ❤❤🥂

  • @hiranthidalpadado5840
    @hiranthidalpadado5840 21 день тому +1

    Thank you for the explanation, the true meaning, it means a lot.

  • @thecakesway6748
    @thecakesway6748 5 років тому +3

    නියමයි,නියමයි,හිතුවෙම නැති විදියට ගීතය විචාරය කලා.අලුත් විචාරයක්.අලුත් අදහසක්.ස්තූතියි.සර්.

  • @18memes87
    @18memes87 Рік тому +3

    මන් හරියටම අවුරුද්දකට කලින් මේකට කමෙන්ට් එකක් දැම්ම...අද මන් අවුරුදු 5ක් ආදරේ කරපු ගෑනු ලමය කිව්ව එයාට මාව වදයක් කියල එයා මාව අතාරින්න ට්‍රයි එක දෙන ගමන් කිව්ව...මට මතක් උනේ මේ සිංදුවයි මේ සිංදුවෙ අර්ථයයි...මට දැනෙන්නෙ මේ සින්දුව පෙම්වතිය අහිමි වෙන දුක ගැනම කියනව වගේ💔 අදට අවුරුද්දකට කලින් මන් දාපු කමෙන්ට් එක හරි කියල මටම දැනෙනව

  • @chamaliperera2852
    @chamaliperera2852 3 роки тому

    ගොඩක් අය රසාස්වාදයයි විචාරයයි පටලගෙන වගේ... එහෙම නේද? නියම විචාරයක්👌

    • @geearuth1005
      @geearuth1005  3 роки тому

      අනිවාර්‍යයෙන් ම.

  • @randikananayakkara8216
    @randikananayakkara8216 5 років тому +17

    සුපිරි අයියා..
    අවන්කවම මාරයි. හිතාගන්න බෑ ඔයා කොච්චර ගැඹුරට හිතනවද කියලා. අනික විශේශයෙන් ම කියන්න ඕන. මේක ඔයා present කරපු style එකත් මරු. ඒ වගේම කිරින්ද අයියා ගේ ගායනයත් හිතට වැදුනා

    • @locha700
      @locha700 5 років тому +1

      Bohoma sthuthi brother

    • @nipunasrimal3352
      @nipunasrimal3352 4 роки тому +1

      සිහීනයකි රෑ වැඩසටහාන අහාන්න සුනිල් මහාත්තයා නියම විචාරය දෙනවා .මෙයා කරන්නේ තනිකර බොරුවක්.

  • @මධුමධු-බ4ඝ
    @මධුමධු-බ4ඝ 5 років тому +6

    සර් ඔබ තුමාගෙ පැහැදිලි කිරිම හරිම ලස්සනයි 💖💖💖💖💖මම හරි කැමති වැඩ සටහනක් අද මගෙන් පලමු වෙනි කමෙන්ටි එක 💖💖💖

  • @yasidukumara2434
    @yasidukumara2434 4 роки тому +2

    Geyath lassanai වැඩෙත් lassanai අර්ථයth lassanai .......💐

  • @parabathmunaweera3716
    @parabathmunaweera3716 5 років тому +5

    සර් ඔයානම් මාරයි..

  • @sanjayarathnayaka6546
    @sanjayarathnayaka6546 5 років тому +5

    සුපිරි ගායනයක්🔥🔥

    • @locha700
      @locha700 5 років тому +1

      බොහොමත්ම ස්තුතියි සංජය ඔබට❤️🙏

  • @Mr-jm5dr
    @Mr-jm5dr 2 роки тому +1

    ❤️ ගොඩක් ස්තූතිය අපේ හිත සනසනවට ❤️

  • @samankumara-fz2dq
    @samankumara-fz2dq 4 роки тому +1

    Aththatama harima lassanai oyalage gee arutha

  • @sndesilva5770
    @sndesilva5770 5 років тому +4

    Kirinda aiyye obage gayanaya harima lassanai sar obage pehedili kirimatt itama lassanai🌹🌹🌹🌹👍👍👍👍👍

    • @locha700
      @locha700 5 років тому +1

      බොහොමත්ම ස්තුතියි සමන්ති ඔයාට ❤️🙏

    • @lalaniwd561
      @lalaniwd561 5 років тому

      Samanthi Nawaratine lasani🙂

  • @niluthalgaswaththage1459
    @niluthalgaswaththage1459 5 років тому +7

    Aye ayema ahanna hithenawa lochana aiya.. voice eka gena nam kiyanna wachana ne.👌👌

    • @locha700
      @locha700 5 років тому +1

      Godaak thanks nilu oyage wachana walata🙏❤️❤️

  • @nisansalasewuwandi5659
    @nisansalasewuwandi5659 5 років тому +5

    Aduwenma ahala thibunu sinduwak.theruma Dana gaththama aye ahanna asai.kirinda aiyye hamadama wage adath oyage voice eka lassanai.suba pathum.

    • @locha700
      @locha700 5 років тому

      බොහොමත්ම ස්තුතියි නිසංසලා ❤️❤️🤗🙏

    • @anandarbw2458
      @anandarbw2458 4 роки тому

      ua-cam.com/video/mVLWzGn9jF4/v-deo.html

  • @Theiththewa
    @Theiththewa 3 роки тому +4

    ඕනෑම ගීතයක් තමන්ගේ කරගෙන රසවිඳින කොට ඒකට විවිධ අර්ථ එන්න පුලුවන්.. හැබැයි රචකයා හිතුවෙ වෙන දෙයක් වෙන්න පුලුවන්

  • @roshanakila7143
    @roshanakila7143 3 роки тому +1

    Niyamai kirinda aiyaga kata hada tharumath lassanai

  • @malithirantha2422
    @malithirantha2422 4 роки тому +2

    විචාරය මරු 👌

  • @yumyy38107
    @yumyy38107 Рік тому +1

    ලස්සන හදවත් තිබ්බ ප්‍රෙමවන්තයො හිටිය 🙂 කවි වල

  • @slhelpbro-9788
    @slhelpbro-9788 3 роки тому

    ඇයි දැන් මේ චැනල් එක වැඩ නැත්තෙ.? සින්දු දාන්නේ නැද්ද.

  • @sashinisithara8009
    @sashinisithara8009 5 років тому +3

    මම දැකපු ලස්සනම වැඩසටහන

  • @Chayani0
    @Chayani0 5 років тому +3

    ඒ ගායනය අනර්ඝයි ❤

    • @locha700
      @locha700 5 років тому +1

      බොහොමත්ම ස්තුතියි මදාරා❤️🙏

  • @susanthaekanayake6563
    @susanthaekanayake6563 4 роки тому +5

    dhusha අහම්බෙන් දැක්කෙ.නියම වැඩක් දාර්ශනික විග්‍රහයක්.

  • @alfagameng8840
    @alfagameng8840 4 роки тому +3

    මේක බලන්නෙ දහ වෙනි වතාවට ❤

  • @shehanibernard9884
    @shehanibernard9884 5 років тому +8

    සර්.... මේ වැඩසටහනට සුදුසු ම කටහඬ හොයන් තියෙන්නේ..... ගීත අරුත් රසය වගේම භාවාත්මක රසය ඉස්මතු වෙන්නේ ගායනය තුළින්....
    මේ ගීතය ගායනය නැවැත්තුවාම හිතුණේ තව ටිකක් තිබ්බ නම් කියලා.....
    සර් තව තවත් ලස්සන ගීත අපිට ඉදිරිපත් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
    මේ ගීතයේ සර් දුන්නු අරුතම මගේ සාමාන්‍ය පෙළ සිංහල විශය ගුරුවරයා විචාර වල දී කියලා දුන්නා....
    අද ආයෙත් ඒක මතක් වුණා.....
    ස්තුතියි සර්.....💙💙

    • @locha700
      @locha700 5 років тому

      බොහොමත්ම පින් ඔබගේ අදහස් වලට ශෙහානි 😍❤️🙏

    • @shehanibernard9884
      @shehanibernard9884 5 років тому

      💗💗💗💗👊

  • @gayanmillehena1842
    @gayanmillehena1842 5 років тому +6

    Good job Kirinda aiya !! Proud of you .. as well of you sir !!

    • @locha700
      @locha700 5 років тому +1

      Thank you very much brother ❤️🙏

  • @asankag2337
    @asankag2337 2 роки тому +2

    Supiri marai 🌹🌹🌹🌹🤧🤧🤧🤧🤧👏👏👏👏🤝🤝🤝🤝👌👌👌👌👌👌♥️

  • @lakshithamanoj4960
    @lakshithamanoj4960 3 роки тому +1

    අදර හැගුම් අදර හැගුම් ..නුපුරුදුයි මට නුපුරුදුයි. ඒ හැගුම් අදර හැගුම් . .. පන්ඩිත් අමර දේව සර් ගෙ සින්දුවට.

  • @minidupoorna2470
    @minidupoorna2470 2 роки тому +1

    අලුත් වීඩියෝ දාන්නෙ නැද්ද සර්

  • @praveenwarnakulasooriya5131
    @praveenwarnakulasooriya5131 5 років тому +13

    දුර කදු යාය මටයි නිල්ල නිලන්නේ නුබටයි සින්දුව විචාරය කරනවා නම් වටිනවා....

  • @Mr-jm5dr
    @Mr-jm5dr Рік тому +1

    හරිම ලස්සනයි සර් ඒ අරුත.. වෙන වෙන අරුත් ගැනත් මම අහලා තියෙනවා . නමුදු පදරචකයා මොන අරුතට ලිවුවත්, විචාරකයා ඒක දකින විදිය වෙනස් වෙන්න ඕනෙ.. එතකොටයි ඒ ගීතය සාර්ථක ගීතයක් වෙන්නෙ. මුගලන් මහා රහතන් වහන්සේ කලු නෑ නේද.. උන්වහන්සේ දම් පැහැයට හුරු නිල් පැහැයක් නේද. ඒකට හේතුව අට්ඨ කතා වල තියෙනවා ආත්ම ගානක් නිල්මානෙල් මල් පූජා කරපු නිසා උන්වහන්සේ ඒ පැහැයෙන් ඉපදුනා කියලා..

    • @geearuth1005
      @geearuth1005  Рік тому +1

      සාහිත්‍යයේ කලු පැහැය වෙනුවෙන් නිල් තමයි භාවිත කරන්නේ.
      උදා:නීල බිඟුකැළ
      නීල වරල

  • @sri7935
    @sri7935 3 роки тому +1

    ශා අහම්බෙන් දැක්කේ සින්දුව serch කරාම 😍🙏 මරු වැඩක් ලස්සනයි ❣️ සුබ පැතුම්

    • @geearuth1005
      @geearuth1005  3 роки тому +1

      ඔබ කැමති නම් අපගේ සංගීත කණ්ඩායම සමග එකතු වෙන්න.

  • @hashanpriyankara9016
    @hashanpriyankara9016 4 роки тому +1

    වැඩසටහනම නියමයි...❤❤❤

  • @dhilrukshibalasinha6484
    @dhilrukshibalasinha6484 4 роки тому +1

    Harima lassani... Arthaya

  • @sudeshmadusanka5244
    @sudeshmadusanka5244 5 років тому +5

    Kirindage gayanaya super👍👍👍

    • @locha700
      @locha700 5 років тому

      Bohoma sthuthi sudesh obata🙏❤️

  • @kumarirathnayaka698
    @kumarirathnayaka698 4 роки тому +1

    හරිම ලස්සනයි සර් රන් මිව්ත සින්දුවත් දෙන්න

  • @noname2480
    @noname2480 2 роки тому +1

    සර් ඔබ ඇපල් මලක් වාගෙ එකත් ඕනි

  • @sembakuttipathmasiri7973
    @sembakuttipathmasiri7973 Рік тому +1

    ඔබේ ගීත විචාරයන් මම ගොඩක් බලනව රසවිඳිනව. ඒත් ඇය යන්න ගියා මැකිලා ගීතය ගැන එහි රචකයා වන සුනිල් සරත් පෙරේරා කියන අදහස මීට වඩා වෙනස් .ඔහු මතුකරන්නේ අනිත්‍ය. මෙයට මුලික වන්නේ ස්වභාව සෞන්දර්ය .ලියවෙන්නේ වස්ගමුව වනෝද්‍යානයේ රාත්‍රියේ ස්වභාව සෞන්දර්ය මුල්කරගෙන . You tiub එකෙන්ම හොයලා අහන්න.

  • @dileepanuwan8195
    @dileepanuwan8195 5 років тому +14

    නියමයි සර් අරලිය ලන්දට හදපායනකොට සිංදුව තේරුම කියනවද සර්

  • @lwjayananda8233
    @lwjayananda8233 8 місяців тому +1

    Geetha rachakaya hari....oba upakalpitha vicharayak denne.

  • @madukawishwa1562
    @madukawishwa1562 5 років тому +5

    ඒ කටහඩ මාව පිස්සෙක් කලා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 роки тому +1

    අද තියෙන බලු සිංදු වගේද විචාර දෙන්න පුලුවන් වටින සිංදු

  • @maduuharizz7324
    @maduuharizz7324 5 років тому +4

    සර්ගේ විචාරයට ස්තූතී. 🙏 කිරින්දගේ ගායනය අනර්ඝයි👌

    • @locha700
      @locha700 5 років тому +1

      Thank you very much madu oyata❤️😍😍

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake2048 5 років тому +7

    සඳ තරු නිහඬයි සින්දුවේ විචාරයක් ඔනේ

  • @nickyrawwickramasinghe5201
    @nickyrawwickramasinghe5201 5 років тому +3

    Super sir.best voice

  • @nilansanjeewa4355
    @nilansanjeewa4355 4 роки тому +1

    පට්ටම පට්ට

  • @hirunnirushika3742
    @hirunnirushika3742 5 років тому +2

    සර් නියමයි .....

  • @palithairesh6776
    @palithairesh6776 4 роки тому

    සුපිරිම

  • @සසරගමන-ශ8ඞ
    @සසරගමන-ශ8ඞ 5 років тому +6

    Sha මගේ දුව මෙි සැරේ OL කරනවා එයා මට කිවා කෙල්ල ඒ කොල්ලා දාලා ගිහින් කියලා ......ඉතිං මම ඉක්මනින් දැක්ක ගමන් බැලුවා සිංදුව ස්තුතියි සර්

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 років тому +7

    ඇත්තටම "සර්' කිව්වා වගේ සාහිත්‍යයට මොනතරම් දේවල් වෙනස් කරන්න වගේම ලියන්න පුලුවන්ද ?...
    ස්තුති" සර් ඔබට..🌹..
    කිරින්ද" ඔබටත් ගොඩක් ස්තුති" ..🌹

    • @locha700
      @locha700 5 років тому +1

      බොහොමත්ම ස්තුතියි වන්දනා❤️🙏

  • @ishansrimal9534
    @ishansrimal9534 5 років тому +3

    Obathumage pehedili kirima godaak hodai mama video akak anakan balan hitiye theruwan saranai obatath kirindatath.

  • @gihanshewantha4090
    @gihanshewantha4090 4 роки тому +1

    පට්ට සර්🤗❤

  • @nipunudayanga4334
    @nipunudayanga4334 3 роки тому +1

    Gdak lssanai me karana wede.budu saranai okkotama.

  • @favorite8538
    @favorite8538 5 років тому +2

    Pissu hadenawa sir...respct ❤️ mara talent ekak...

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi3359 5 років тому +1

    hamadama wage lassanayi...thawa langa langa videos daamu....

  • @dilhanipremathilaka5511
    @dilhanipremathilaka5511 5 років тому +5

    omg kirinda...respect you also sir..

    • @locha700
      @locha700 5 років тому +1

      බොහොමත්ම ස්තුතියි දිල්හානී🙏❤️

  • @18memes87
    @18memes87 2 роки тому +2

    අහන කෙනා ඉන්න තත්ත්වෙ අනුව වෙනස් වෙන්න පුලුවන් නේද?

  • @kamaniajantha2319
    @kamaniajantha2319 2 роки тому

    Kirinda puthe kiyanna wachana na harima lassanai

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 5 років тому +5

    Hamadamth wage vishishtai. ❤️❤️❤️