Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ කොන්ද පන තියන හොද අම්මා කෙනෙක්ගේ හොද පුතෙක් ජය වෙවා...❤
Yas
pissek
මනේජ් සංජය කිවුවෙ ඔය කතාව.මීට කලින් මචෝ වැඩේ කරන් යන්න ජය වේවා❤️😊
ඔව්
Sirawatama
කිසිම කෙනෙක්ට කඩේ යන්න එපා broo.වැඩේ ලස්සනට කරගෙන යමු.සප් එක දෙනවා එකෙන්ම ❤
දුලාන් ඔබ රහස්පරීක්ෂකයෙක් වගෙයි.niyamai
Dulan මල්ලි පරිස්සමෙන් ඉන්න කොල්ලො..!!
Kollo apith Italia 🇮🇹. Obath ekka. Onama dekata innwa 👍👍👍👍
Italy koheda
ජයවේවා ඇත්ත හෙලිකරන්න ඕන හැමඑකාගෙම ❤️💥 සුපිරි වැඩක්
නියමයි. දිගටම මෙවැනි හෙලිදරව් කිරීමට ඔබට හැකි වේවා.🙏❤
❤❤❤❤පුදුම විමසිල්ලක්...ඔබේ. මේ කාර්ය රටට වටින යුගයක් මිත්‍රයා .ආදරෙයි..තව බොහෝදුර යන්න ..පරිස්සමෙන් ඔයාගෙගමන යන්න..🙏🙏🙏🙏💪💪💪💪💪🥰🥰
උබ ඇත්ත කියන්න ගිහින් මුන් උබට ගෙමක් දෙයි එහින්ද උබ පරිස්ස්මන් වැඩ කරහන් අයියේ මුන් මහ තිරිසන්නු ❤️බුදුසරනයි අයියට දිගටම මෙ වගෙ ඔනී
කොන්ද පන ඇති පියෙකුගේ පුතෙකු ලෙස දූෂිත පුද්ගලයින් ගේ රෙදි ගලවන ඔබට ජය වේවා .... ගැම්මක් තමයි .... 🤔🔥
දුලාන් ඔබ රහස්පරීක්ෂකයෙක් වගෙයි. මරු.
😂😂😂 ras 😂😂😂
ගොඩාක් වටිනවා කොල්ලෝ... ඉදිරියටත් මේ වගේ දේවල් කරමු
Dulan වැනි වීර පුතුන් මේ ලක් පොලොවේ තව තවත් පහල වේවා ❤
බඩ් කරපු එකක් වෙන්න ඇති.
Unclege amma wesiyakda@@antonwijerathne
@@Pukasududa123Ubta moktda eeka 😂
@@antonwijerathneube ammth hora minssu ekka nidagatha eewge prathipala thm mee Uutath thibbe sarame pihidagann😅
ඔබ කරන මේ හෙලි දරවිවට ඇත්තටම ගොඩාක්ම ස්තූති.දිගටම කරගෙන යන්න අපි ඔබ සමග ඉන්නව දුලාන්
මේවා viral යන්න ඕන video❤❤
Me vedio eka ඇත්තටම watinawaa...obata jaya.❤
හැබැයි ඕකට තදින්ම ඒ ගායක මනෝජ් ගොඩක් විරුද්ධ වුනා අපි හිතුවෙ උශාන්හරි කියල දැන් තමයි ඇත්ත දැන ගත්තේ ඔබට ගොඩක් ස්ත්තුතියි හොඳ ම වැඩේ 🙏
ඔව් මටත් මතකයි මනේජ්ට ගොඩක් අය ඒ දවස්වල බැන්නා..දැන්නේ වැඩේ තේරෙන්නේ..
Aiyooo hettii manej waradi kiyl heenenwath hithn epa manej kiynne hadawatha lssna Kollek usahn kiynne podi hujja melo rahak Nathi pimpiyek
@@Triplegemvlessyou Uge sindu nm😮💨
@Triplegemvlessyou ado ado😂
ජයවේවා වේවා ❤ rata gena hithana පට්ටම චරිතයක්
හොද එළිදරව්වක්,මෙවැනි වන්චකයින් තව තවත් ඉස්මතු කර ගැනීමට උත්සාහ කල යුතුයි
ඇත්තටම මේවා හොයලා දැනුවත් කරාට ඔයාට ගොඩක් ස්තුතියි අනුන්ගේ මුවාවේන් හම්බ කරනව
මේ වගේ කපටියෝ තව ඉන්නවා..
Usahn horak
පුතා oya පරිස්සමෙන් oyage ආරක්ෂාව හදන්න
Money boy Gena video ekk one
ඔව් එහෙම එකෙක් තමා Mr.Kotthu නමින් පෙනී සිටින රාජපක්ස්ලාගේ ජුන්ටාව.
ඕකා පත හොරෙක් අයියා....ගොඩක් ස්තූතී ඔය පෙරේතයගෙ රෙදි ගැලෙව්වට..❤
නියමයි දුලා සහෝදරයා .👌 හොද වැඩේ ඕකට 🤭 😂
ඔයා නම් සුපිරියක් අයියෙ.. ගැම්මක් බං ආදරෙයි 😘
මුල් කාලෙම මෙයාගෙ වීඩියෝ එකක් බලද්දී මට කල්පනා වුනේ ඇත්තටම මෙයා මේවා කරන්නෙ අවංකවමද? කියල...මොකද මට එහෙම හිතුනෙ මටම සිද්ද වුන අත්දැකීමක් නිසා.විදේශගත සහෝදර සහෝදරියන්ට මම කියන්නේ ආවට ගියාට මෙහෙම අතරමැදියන් හරහා මිනිස්සුන්ට උපකාර කරන්න යන්න එපා.එහෙම ඕනම නම් පුළුවන් තරම් තමන්ම ඉදිරිපත් වෙලා ඒ උපකාර කරන්න.මම බලාපොරොත්තු වෙනවා මේ ක'මන්ට් එක කාගේ හෝ ඇස ගැටේවි කියා 👍🤞✌️
මමත් ගිය අවුරුද්දෙ රුපියල් 25000 ක් ඇරියා. මම කිව්වා ඒ පවුලට සල්ලි දෙන එක වීඩියෝ කරලා එවන්න එතකොට ඔයාට තවත් මෙහේ ඉන්න අය උදව් කරයි කියලා. ඒත් සල්ලි ටික යැව්වා විතරයි එතනින් එහාට කිසිම සද්දයක් සද්දයක් නැති වුණා. මටත් ඒ මනුස්සයව එපා වුණා. ඒ සල්ලි ටිකත් මෙයා ගන්න ඇති
Mona mgulktda bola eka ekt oma salli denne.. okun maha kalakanni
😳😳😳අපිනම් දෙයි ඔකුන්ට තනියම පින්දහම් කරන්න පුළුවන්නෙ
ඕකා එක්ක ඉස්සල්ලම ලයිව් එකකින් කෙලගත්තෙ මනේජ් අයියා... නියමයි දුලාන් අයියා🎤❤️ ජය❤️
උබනම් පට්ට අයියෙ එකෙන්ම රෙක්ස්පෙක්ට්💗
නියමයි නියමයි ❤❤❤❤ පල්හොරැ නිතියට අල්ලා දෙන්න ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏👍🙏🙏
උෂාන් Vlogs එහෙම උනත් කැලුම් Vlogs එහෙම වෙන්නෙ නෑ 🫠🫠
මචන් , මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලන කෙනෙක්..කංචන විජේසේකර කියන මහාපරිමාණ හොරා ගැනත් හොයන්න..ඒකගේ විස්තර ටිකකුත් ඕනෙ අපිට.පරිස්සමින් මචන් 🙏...
අනිවාර්යය
අනිවාර්යෙන්
😂😂😂 කාංචන මොනවාද අනේ මහා පරිමාණයෙන් හොරා කියලා තියෙන්නේ 🤣 මම නම් දන්නේ නැහැ එයා මාලිගා හදාගෙන බිල්ඩින් ඉඩම් දේපළ වාහන අරන් ලමයි පෞද්ගලික විශ්වවිද්‍යාලය වලට යවලා උගන්වල කිව්වේ නැහැ ඒවා කරන්නේ සාහෝදයෝ උදව් කරන්නේ කියලා මනිලොන්ඩ්‍රි නම් කරලා
අඩෝ ජෙපි හිගන්න කාංචන කියන්නේ අර්බුධයක් වෙලාවේ ගිහින් වෙඩි තියල මරන්න වටිනා ලංකාවේ ජරාම ට්‍රේඩ් යුනියන් කාරයෝ ඉන්න පෙට්‍රෝලියම් එක ගොඩදාළ පෝලිම් වල සත්තු වගේ හිටපු උබලව මිනිස්සු කරපු එකෙක් . උබල අනුර වගේ ගම්බයියෙක් 2/3 ක බලයක් එක්ක ගෙනත් තියනවනේ . පුලුවන්නම් හිරේ දාල පෙන්නපන් .
අනේ මටත් නම් ඔය කංචන කියන කෙනාව sure නෑ
Social media වල පුුසිද්ධ වෙන්න අනිත් අයට උදව් කරන උං සේරම කලු සල්ලි සුදු කරන උං අනිිවාර්යෙන්👍👍 හැබැයි ඇත්ත සල්ලිකාරයෝ එහෙම නැ
නියමයි .නියමයි .සහොදරයා ...රට වෙනුවෙන් .මේ කරන..උතුම් කාර්‍යයට .මගෙ හදපිරි ප්‍රණාමය ..අනිවාර්යයෙන්ම පාපතරයින්ට දඩුවම් ලැබේවා .
ගොඩාක් හොදයි අයියේ..උශාන්ගේ රේදි ගලවපු එක....අයියේ ඔයාට පුලුවන්ම් නම් (මානි බොයි ගැන හොයන්න අයියේ.) මොකද එයාගේ ගොඩාක් වන්චා කරනවා කියලා තේරේනවා...
කතාව ඇත්ත මචන් අපේ මිනිස්සුන්ට සීනි 250g ක් දුන්නත් ඒ මනුස්සයට දෙපතුල ඉඳන් පින් ඕව තේරෙන්නේ නෑ ඔය සල්ලි බෙදන ගොඩක් නෙවෙයි හැමෝම කරන්නෙ නීතී විරෝදී වැඩ ❤️🥰👍👏🙏
මල්ලි ඕවා දානකොට Evidence එක්ක දාන්න. උෂාන් ගිහින් පැමිණිල්ලක් දැම්මොත් මට අපහාස කරා කියලා ඊට පස්සෙ ඕවා පට්ට කේස්. අත්දැකීමෙන් කියන්නේ... ❤
අපහාසකරා කියල පැමිනිලි දාන්න ඹැ. සිවිල් නඩුවක් ගොනුකරන්න ඕන. සියලු දෙ සාක්ෂි එක්ක තියාගෙනයි ඉන්නෙ මම. මම රටට හෙලිකල සියලුදෙනා සම්බන්දව
ජය වේවා.ආදරෙයි. සුපිරි.දිගටම කරන් යමු .💙🌼🤘
උශාන්, පියුමි,අශේන්, මේ අය හැමෝම විගණනය විය යුතුමයි.
දුලාන් ඔයාගේ මේ කතාව වගේම මමත් කලින් හිතුවේ ඇයි මිනිස්සු කාටහරි උදා කරනකොට සංදර්ශන දානය ඒ අය කපටි කමට කරන්නේ තව මතු අභිප්‍රාප්තියක් තකා. එයට උදාහරණයක් වශයෙන් සජිත් ප්‍රේමදාසත් රන්ජන් රාමනායක වැනි අයත් ඉන්නවා. මම ඉන්නේ ඇමරිකාවේ හැම සතියකම හිඟන අය දහ දෙනෙකුට කෑම දෙනවා එයින් මම හරි සතුටක් සහ මං හිතන්නේ පිනකුත් ලැබෙනව ඇති. හැබැයි කවදාවත් එය කාටවත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඔය වගේ විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා හොඳ වැඩ කරන. ඒ වගේම තමයි විදේශවල රටවල විශාල පන්සල් වල නායක හාමුදුරුවන් ලංකාවේ මොනවාහරි කරදරයක් උනාම මුදල් එකතු කරනවා ඒ රටේ අයගෙන් හැබැයි බොහොමයක් පන්සල් මට ඔක්කොම ඔය කියන වගේ සියලුම ලැබෙන මුදල් පරිත්‍යාග කරන්නේ නැහැ නැවත. කියනව වගේ ස්වභාව ධර්මය ඕවට දඬුවම් දෙනව මගෙත් අදහස.
පියුම්ලාත් හොරු තමයි
👍♥️ .. පිං කම් ප්‍රසිද්ධ නොකරන එක මෝඩ වැඩක් .. ප්‍රසිද්ධ කරන්න එපා කියන එක බෞද්ධ අදහසක් නොවේ .. 👍♥️ .. ඕන තරම් ඉන්නවා ආධාර අවශ්‍ය අය ලංකාවේ ..
එහෙම එකක් නෙවෙයි මෙතන කිව්වේ ඔබ වැරදි අවබෝධයක් අරගෙන. මම කියන්නෙ අසරණයාට පිනක් ලබා ගැනීමේ අරමුණින් ආරාධනාවක් මිනිස්සුන්ට එය ලබා ගැනීමට එන්න කියලා ප්‍රසිද්ධ කරන කතාවක් නෙමෙයි. කවුරු හරි එම කරනදේ සෝබනයට එම කරන අවස්ථාවේ ප්‍රසිද්ධ කරන්නේ පිනක් බලාපොරොත්තුව නෙවෙයි. ඔහුගේ ජනප්‍රියතාවය තකා යටිකුරු බලාපොරොත්තුවක් තියාගෙන මිස පිනක් ලබා ගැනීමට නව සමාජයට සෝබනයට පෙන්වීම. මොකද එහෙම අනිත් අයට කරන වැඩේ පෙන්නුවා කියලා පින වැඩියෙන් ලැබෙන්නේ නැහැ@@AsankaMintharu-l6p
@@ajjj772 👍♥️ .. පෙන්නූ තරමටයි පින වැඩි වෙන්නේ .. පෙන්වන්නේ දකිනා අයත් පහදින්නයි සතුටු වෙන්නයි කියා නොසිතා මෙයින් මම ජනප්‍රිය වී ඡන්දය ඉල්ලමි වගේ අදහස් නම් පිං සිදු වෙන්නේ නෑ .. පිං සිදු වෙනවා නමුත් පවුත් සිද්ද වෙනවා .. මහා දන් දුන් විශාකා මහා උත්තමිය ඉන්නා දිව්‍ය තළයේමයි ඇගේ නැගණියත් ඉන්නේ .. අක්කා දන් දෙනවා දැකලා පැහැදිලයි .. එසේ නංගි පිං කර ගත්තේ .. දැන් ඔබ දන්දෙනවා කියලා කියපු එක දැකලානේ මමත් ඇමරිකානුවන් ගැන අනුකම්පා උපදවා ගත්තෙත් .. ඔබ දෙන දානේ ගැන සතුටු වුනෙත් .. ඒක තමා පින කියන්නේ .. හැංඟිලා දෙන්නෙත් හොර සිත් ඇතිව වෙන්නත් පුළුවන් නේ .. 👍♥️
උශාන් වගේම තව කාලකණ්ණි ඉන්නවා තෑන්ක්ස් සහෝදරයා මේවා හෙලිදරව් කරාට❤❤❤❤
ඔය ටික්ටොක්වල එහෙම රගන ගොඩක් උන් එහෙම තමයි😂 අනිවාරෙන්ම හොයන්න ඕනෙ දේවල් තමයි මේ,ගම්වලත් ඉන්නව ඔහොම උන්,රස්සාවක් කරන්නැ හැබැයි ගෙවල්,වාහන හොදට.
ane yako anunge magul hoyannathuwa idapan
@@GALA.YT.ane yako tik tok pkkunta puka nodee wadak balaganin puka denna ponnya tho
උඹ කාට හරි කඹුරලා දවසම මැරිලා මැරිලා සොච්චං පඩියක් ගන්නවා ඇති. ඒ නිසා හිතනවා ඇති හැමෝම ඒ මට්ටමේ ඉන්න ඕනී කියලා. මෝඩයෙක් වෙන්ඩ එපා. රස්සාවක් කරන්නෙ නැති සල්ලි තියන හැමෝම හොරු වංචාකාරයෝ නෙමෙයි. මොලෙන් ගේම ගහලා අන්තර්ජාලය හරහා සහ විවිධ ව්‍යාපාර හරහා මාසෙකට රුපියල් කෝටී ගණන් හොයන උනත් මේ රටේ ඉන්නවා කියන එක අමතක කරන්න එපා.
@@GALA.YT. උබත් කුඩු විකුනල luxury life styleඑකක් නෙහ් ගෙවන්නෙ😂 අනෙ මී හරකො අනුන්ගෙ මගුල් හොයනඑකයි මිනිහෙක්ගෙ අසාදාරන සල්ලි,ජාවාරම් ගැන හොයනඑකයි 1ක් නෙමෙයි 2ක්😅💔😂උබල වගේ මී හරක් හිටියොත් ලංකාවට වෙච්ච දෙයක් හොයන්න නැතිවෙයි,පවුල්වල මිනිස්සු,ලමයි නාස්තිවෙලා විනාස වෙලා යනකන් දන්නැති වෙයි. තෝ වගේ එකෙක් අහුවෙන්න ඕනෙ හොද ජාවාරම්කාරයෙක්ට,එතකොට තේරෙයි😹😹
@@GALA.YT. තණකොළ ටිකක් කාපන් මී හරකා😂💔
Machan muge tawa vedio ekak thiyenawa army kollekutath loku tallk ekak dena vedio ekak anna ekath poddak hoyala daapan brother ok teruwan saranai 🎉🎉🎉
අනෙ.මට.නම්.බය.හිතෙනවා.මල්ලී.ඔයා.මේවා.රටට.කීවට.ඔයාගෙ.ආරක්ෂාව.හිතන්න.
😂😂😂😂😂😂
බිය ගුඑ වෙන්න එපා., . මූ මහා ලොක්කෙක්ද.... මෙහෙම comment දාලා උෂාන් වීරයෙක් කරන්න එපා.......
පියුමි හංසමාලි ගැනත් ඕනෙව්
❤නියමයි පුතා රට ගැන කැක්කුමක් තියන වීර පුතෙක් පරිස්සමෙන් ..බුදුසරණයි
දැනුවත් කිරීමට ස්තුතියි.
Thank u මල්ලි මුගෙ ඇත්ත මූන රටට පෙන්නුවට. මේ වගෙ හොරු තව ඉන්නවා. අහින්සක මිනිසුන්ව අන්දම සල්ලි ගන්න පවුකාරයෝ ගැන හෙලිදරවු කරනවට ඔයාට ගොඩක්ම පින් මල්ලි. තව තවත් හෙලිදරවි කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා. නිසි බලධාරින් මේ ගැන අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුමයි. බුදු සරනයි මල්ලි. ආදරෙයි ගොඩාක්. පරෙස්සමෙන්. ඔයා රටට වාසනාවක්. ඔයාගෙ දෙමාපියන් ගොඩාක් පින් කරල තියෙනව. ❤❤❤
100% ඇත්ත
නියමයි බන් මෙහෙම කොල්ලො තමයි රටට ඔන❤❤❤
නියමයි මල්ලි ..ඔයාට ශක්තිය ධෛර්ය නිරතුරැව ලැබේවා කියල ප්‍රර්තනා කරනවා.තෙරැවන් සරණයි ❤️
උශාන් කාරයගේ comment එක තම නැ😂😂 නියමයි සහෝ පරිස්සමෙන්
ඌ අශේන් වගේ කපටියෙක්, ඌ ගැන මම කලින් දැනගත්තා ඌ පිටිපස ලොකු හස්තයක් තියනවා
ඕව් ඕකා මුල ඉදලම මම නම් සැක කරපු එකෙක් මගේ හිතින්... අර අසේන් කියන බාග කොල්ලා වගේම යි
Ayyai malli wage😂😅😂😅😂
ඔබට ජය හොද අයට ප්‍රශ්න වැඩි
කොහොමද මෙහෙම මනිස්සු කරන්නෙ අපිට නම් කරනවා තියා හිතන්නවත් බැ පොඩියට හිටියපු මනුස්සයෙක් නේද මේ එකපාරටම පෝසත් උනෙ. ඔයා මල්ලි පරිස්සමෙන් ලන්කාවෙ සමහර මිනිස්සු හරිම බයානකයි ඔයාගෙ වැඩසටහන් කරද්දි ❤❤❤
අහිංසක මිනිස්සු සල්ලී හොරා කන්න එපා සොබාදහම දඩුවම් ලැබෙන්න ඕනී
අමූ අමූවෙම රෙදී ගලවනවා සහෝදරයා double salute 🫡
කාළකණ්ණි ..හෙලිදරව්වට බොහොම ස්තුතියි ඔබට....🥰🥰🥰💝💝
සුපිරියි මචෝ මේ වගෙ දේවල් දිගටම දාන්න
අයියේ ඔයා නම් සුපිරියක් හොදේ ආදරෙයි. ❤❤❤
ජයවේවා මචන්.. දිගටම කරගෙන යන්.. ❤❤❤
අයියා මේ මොනදේ කරත් පරිස්සමෙන් මේ වගේ අයට ඔයාට ගේමක් දෙන එක ඒ හැටි දෙයක් නෙමේ ඒ හින්දා පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න ❤ මේ වගේ වැඩ සාර්තකව දිගටම කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍❤
ඒකනම් හොඳයි මමත් ඕක ගැන කිව්වා හරියට බොරුත් කලා හදුන්කූරූ විකුණන ලමයටත්
මම ඊයෙ මේ චැනල් එකේ වීඩියෝ බලනකොට සබ්ස්ක්‍රයිප් 60kඅද 62k ලගදිම 100kගහල ප්ලේ බටන් එකක් ගේන්න පුලුවන්
හැමොම මේ video share කරන්න මොකද රටේ මිනිස්සු දැන ගන්න ඔනේ මේ දෙවල්
ඒගොල්ලෝ හැමෝම යාලුවො මල්ලි 😅. අපි නම් ලංකාවේ ගොඩක් යූ ටියුබලා ගැන දන්නවා. 😅
සමන්ත බඩ්ඩා ගැනත් දෙන්න ඉක්මනට 👍
ඒ ලෝක andayek
පල්ලි ඇතුලේ වෙන වැඩ ගැනත් විඩියෝ එකක් ඕන.
Muslim enw gena hoyanna un ape rata alla ganna amuthu plan ak ghnw wge
@@yohanvimuktyhi1970 මුස්ලිම් උන් නෙවේ බන් ක්‍රිස්තියන් උන් ශුවර් නැත්තේ
ඇත්තටම උශාන් ගේ content වල thumbnail එකේ තියෙන captions හරිම කැතයි ඕනම කුනු ගොඩක් හාරනවා ඌ සල්ලි වෙනුවෙන්
නියමයි මචෝ මුං ගැන රටට කියන්න ඔනි මැනේජ් කයියන්න හොද මනුස්සයෙක් ඔය පරිස්සමෙන් මචෝ බුදුසරණයි
Dulan, video is better, keep in mind without a court order you can't access personal bank data and telephone call data. Good luck
හෙලිදරව් කරන්න තියෙන තව ගොඩක් දේවල් තියෙනවා. 🤫🤫🤫
Ai tik tok සල්ලි boy ( onlin bisnes king කියලා හිතන් ඉන්න එකාගෙත් හොයමුද )😂😂😂😂😂😂
ඌ නම් අමු හොරෙක් කියලා මටත් හිතෙනවා
good job 💙
සුපිරියි උදාරයි පුතා ජයවෙිවා🌷🌷❤❤💪💪💪
තව ඉන්නවා එහෙම අය එයාලා ගැනත් හොයන්න😊ප්‍රසිද්ධ කෙනෙකුත් ඉන්නවා 😄😄නම කියන්න ඕනි නෑ නේ
ඇයි නම කියන්ඩ බයද
වැදගත් කරුණු වලින් අපිව දැනුවත් කරනවට බෙහෙවින්ම ස්තුතියි..
මිහින්තලේ සාදුගේ ආදායම හා වන්චාවන් ගැනත් ඕන බ්‍රො
හොද හෙලිදරව්වක්🎉..
මේ වගේ කොල්ලන්ට ඉදිරියට එන්න දෙන්න සස්ක්‍රයිබ් කරමු රැල්ලකට❤ මරු කොල්ලා❤
Respect සහෝදරයා තිත්ත ඇත්ත හෙලි දරව් කරනවට ❤❤❤
ඔබතුමා වගේ හැමෝම බය නැතුව මේ වගේ දේවල් කරනව නම් මේ රටට හොදක් වෙනව. ප්‍රවේසමෙන් වැඩ කරන්න. ඔබතුමා වෙනුවෙන් ඕන වෙලාවක අපි ඉන්නව.❤❤❤❤❤❤❤
සුපිරි මචං දුලාන් ❤ ගලවපන් ඕකුන්ගෙ රෙද්ද
😮😅
ඒක අපිනම් දන්නවා ඒත් මිනිස්සු න්ට මේවා පැහැදිලිකරලා දෙනවට ගොඩාක් ස්තුති ඔයාට
Dulan malli කෝටි 50 කට වැඩි වංචාවක් කරපු එකෙක් ඉන්නව..පුලුවන්ද programme එකක් කරන්න
සුපිරි යකෝ උඹ නම්....අනුරාධපුරයේ කොල්ලෙක් විදිහට හරිම ආඩම්බරයක් ❤❤❤❤
✋❤️❤️🌍
ඔයා කියන දේවල් හරියටම හරි.
පරිස්සමින් වැඩ කරන්න .ආදරෙයි .දිගටම මේ දේවල් කරගෙන යන්න ශක්තිය ලැබේවා ❤❤
නියමයි අයියේ Good Job👍👍
කිසිම කෙනෙක්ට බය නැති මෙයාලගේ වගේ කට්ටිය තමා පාර්ලිමේන්තුවට යන්න ඕනේ ❤
නියමයි ඔයා හොදට කතාකරනවා...ජයවේවා මල්ලි ...
ඔව් ඇත්තෙන්ම හොඳ දෙයක් මේක එළි කරන එක මේ මිනිස්සූ ඔක්කොම හොරු ඕකුන්ට හොඳක් නෑ
එල අයියා ඔහොම දිගටම යමු
අද දැක්කේ නියමයි ඔහොම කරගෙන යමුඅයියේ👍👍
නියමයි සුපිරිම සෙවාවක් ජයවේවා,,
Uba vage aththa katha karana evunta lankave vadi kal inna den na .e nisa parissamen meh vage thava supiri video danna❤Jaya veva
😂😂😂 මේ වෙනකම් පොලිසිය නිදි
වැරදී. පැමිණිල්ලක් නැතුව පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් නෑ. ඒ නිසා පැමිනිල්ලක් දාන්න මුලින්ම.
දසත නිවුස් එකේ ඕක දාලා පස්සේ ඒක අයින් කරලා තිබ්බා පස්සේ බලනකොට ඒක අයින් කරලා
නියමයි මල්ලි ඔයට තෙරැවන් සරනයි
පට්ට දිගටම කරමු, ජයවේවා.
Dulan aiye pattama ආදරෙයි
නියමයි වැඩේ..සියල්ල සුභ වේවා..ජයක්ම වේවා සහෝදරයා..පරිස්සමෙන් ❤❤❤
Ubanam Weddek Machan. Respect.
ජයවේවා මල්ලි, සමාජය සුද්ද කරමු, හැබැයි උඹ පරිස්සමෙන්❤❤❤
ඔබ කොන්ද පන තියන හොද අම්මා කෙනෙක්ගේ හොද පුතෙක් ජය වෙවා...❤
Yas
pissek
මනේජ් සංජය කිවුවෙ ඔය කතාව.මීට කලින් මචෝ වැඩේ කරන් යන්න ජය වේවා❤️😊
ඔව්
Sirawatama
කිසිම කෙනෙක්ට කඩේ යන්න එපා broo.වැඩේ ලස්සනට කරගෙන යමු.සප් එක දෙනවා එකෙන්ම ❤
දුලාන් ඔබ රහස්පරීක්ෂකයෙක් වගෙයි.niyamai
Dulan මල්ලි පරිස්සමෙන් ඉන්න කොල්ලො..!!
Kollo apith Italia 🇮🇹. Obath ekka. Onama dekata innwa 👍👍👍👍
Italy koheda
ජයවේවා ඇත්ත හෙලිකරන්න ඕන හැමඑකාගෙම ❤️💥 සුපිරි වැඩක්
නියමයි. දිගටම මෙවැනි හෙලිදරව් කිරීමට ඔබට හැකි වේවා.🙏❤
❤❤❤❤පුදුම විමසිල්ලක්...ඔබේ. මේ කාර්ය රටට වටින යුගයක් මිත්‍රයා .ආදරෙයි..තව බොහෝදුර යන්න ..පරිස්සමෙන් ඔයාගෙගමන යන්න..🙏🙏🙏🙏💪💪💪💪💪🥰🥰
උබ ඇත්ත කියන්න ගිහින් මුන් උබට ගෙමක් දෙයි එහින්ද උබ පරිස්ස්මන් වැඩ කරහන් අයියේ මුන් මහ තිරිසන්නු
❤️බුදුසරනයි අයියට දිගටම මෙ වගෙ ඔනී
කොන්ද පන ඇති පියෙකුගේ පුතෙකු ලෙස දූෂිත පුද්ගලයින් ගේ රෙදි ගලවන ඔබට ජය වේවා .... ගැම්මක් තමයි .... 🤔🔥
දුලාන් ඔබ රහස්පරීක්ෂකයෙක් වගෙයි. මරු.
😂😂😂 ras 😂😂😂
ගොඩාක් වටිනවා කොල්ලෝ... ඉදිරියටත් මේ වගේ දේවල් කරමු
Dulan වැනි වීර පුතුන් මේ ලක් පොලොවේ තව තවත් පහල වේවා ❤
බඩ් කරපු එකක් වෙන්න ඇති.
Unclege amma wesiyakda@@antonwijerathne
@@Pukasududa123Ubta moktda eeka 😂
@@antonwijerathneube ammth hora minssu ekka nidagatha eewge prathipala thm mee Uutath thibbe sarame pihidagann😅
ඔබ කරන මේ හෙලි දරවිවට ඇත්තටම ගොඩාක්ම ස්තූති.දිගටම කරගෙන යන්න අපි ඔබ සමග ඉන්නව දුලාන්
මේවා viral යන්න ඕන video❤❤
Me vedio eka ඇත්තටම watinawaa...obata jaya.❤
හැබැයි ඕකට තදින්ම ඒ ගායක මනෝජ් ගොඩක් විරුද්ධ වුනා අපි හිතුවෙ උශාන්හරි කියල දැන් තමයි ඇත්ත දැන ගත්තේ ඔබට ගොඩක් ස්ත්තුතියි හොඳ ම වැඩේ 🙏
ඔව් මටත් මතකයි මනේජ්ට ගොඩක් අය ඒ දවස්වල බැන්නා..දැන්නේ වැඩේ තේරෙන්නේ..
Aiyooo hettii manej waradi kiyl heenenwath hithn epa manej kiynne hadawatha lssna Kollek usahn kiynne podi hujja melo rahak Nathi pimpiyek
@@Triplegemvlessyou Uge sindu nm😮💨
@Triplegemvlessyou ado ado😂
ජයවේවා වේවා ❤ rata gena hithana පට්ටම චරිතයක්
හොද එළිදරව්වක්,මෙවැනි වන්චකයින් තව තවත් ඉස්මතු කර ගැනීමට උත්සාහ කල යුතුයි
ඇත්තටම මේවා හොයලා දැනුවත් කරාට ඔයාට ගොඩක් ස්තුතියි අනුන්ගේ මුවාවේන් හම්බ කරනව
මේ වගේ කපටියෝ තව ඉන්නවා..
Usahn horak
පුතා oya පරිස්සමෙන් oyage ආරක්ෂාව හදන්න
Money boy Gena video ekk one
ඔව් එහෙම එකෙක් තමා Mr.Kotthu නමින් පෙනී සිටින රාජපක්ස්ලාගේ ජුන්ටාව.
ඕකා පත හොරෙක් අයියා....ගොඩක් ස්තූතී ඔය පෙරේතයගෙ රෙදි ගැලෙව්වට..❤
නියමයි දුලා සහෝදරයා .👌 හොද වැඩේ ඕකට 🤭 😂
ඔයා නම් සුපිරියක් අයියෙ.. ගැම්මක් බං ආදරෙයි 😘
මුල් කාලෙම මෙයාගෙ වීඩියෝ එකක් බලද්දී මට කල්පනා වුනේ ඇත්තටම මෙයා මේවා කරන්නෙ අවංකවමද? කියල...මොකද මට එහෙම හිතුනෙ මටම සිද්ද වුන අත්දැකීමක් නිසා.විදේශගත සහෝදර සහෝදරියන්ට මම කියන්නේ ආවට ගියාට මෙහෙම අතරමැදියන් හරහා මිනිස්සුන්ට උපකාර කරන්න යන්න එපා.එහෙම ඕනම නම් පුළුවන් තරම් තමන්ම ඉදිරිපත් වෙලා ඒ උපකාර කරන්න.මම බලාපොරොත්තු වෙනවා මේ ක'මන්ට් එක කාගේ හෝ ඇස ගැටේවි කියා 👍🤞✌️
මමත් ගිය අවුරුද්දෙ රුපියල් 25000 ක් ඇරියා. මම කිව්වා ඒ පවුලට සල්ලි දෙන එක වීඩියෝ කරලා එවන්න එතකොට ඔයාට තවත් මෙහේ ඉන්න අය උදව් කරයි කියලා. ඒත් සල්ලි ටික යැව්වා විතරයි එතනින් එහාට කිසිම සද්දයක් සද්දයක් නැති වුණා. මටත් ඒ මනුස්සයව එපා වුණා. ඒ සල්ලි ටිකත් මෙයා ගන්න ඇති
Mona mgulktda bola eka ekt oma salli denne.. okun maha kalakanni
😳😳😳අපිනම් දෙයි ඔකුන්ට තනියම පින්දහම් කරන්න පුළුවන්නෙ
ඕකා එක්ක ඉස්සල්ලම ලයිව් එකකින් කෙලගත්තෙ මනේජ් අයියා... නියමයි දුලාන් අයියා🎤❤️ ජය❤️
උබනම් පට්ට අයියෙ එකෙන්ම රෙක්ස්පෙක්ට්💗
නියමයි නියමයි ❤❤❤❤ පල්හොරැ නිතියට අල්ලා දෙන්න ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏👍🙏🙏
උෂාන් Vlogs එහෙම උනත් කැලුම් Vlogs එහෙම වෙන්නෙ නෑ 🫠🫠
මචන් , මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලන කෙනෙක්..
කංචන විජේසේකර කියන මහාපරිමාණ හොරා ගැනත් හොයන්න..
ඒකගේ විස්තර ටිකකුත් ඕනෙ අපිට.
පරිස්සමින් මචන් 🙏...
අනිවාර්යය
අනිවාර්යෙන්
😂😂😂
කාංචන මොනවාද අනේ මහා පරිමාණයෙන් හොරා කියලා තියෙන්නේ 🤣
මම නම් දන්නේ නැහැ එයා මාලිගා හදාගෙන බිල්ඩින් ඉඩම් දේපළ වාහන අරන් ලමයි පෞද්ගලික විශ්වවිද්‍යාලය වලට යවලා උගන්වල කිව්වේ නැහැ ඒවා කරන්නේ සාහෝදයෝ උදව් කරන්නේ කියලා මනිලොන්ඩ්‍රි නම් කරලා
අඩෝ ජෙපි හිගන්න කාංචන කියන්නේ අර්බුධයක් වෙලාවේ ගිහින් වෙඩි තියල මරන්න වටිනා ලංකාවේ ජරාම ට්‍රේඩ් යුනියන් කාරයෝ ඉන්න පෙට්‍රෝලියම් එක ගොඩදාළ පෝලිම් වල සත්තු වගේ හිටපු උබලව මිනිස්සු කරපු එකෙක් . උබල අනුර වගේ ගම්බයියෙක් 2/3 ක බලයක් එක්ක ගෙනත් තියනවනේ . පුලුවන්නම් හිරේ දාල පෙන්නපන් .
අනේ මටත් නම් ඔය කංචන කියන කෙනාව sure නෑ
Social media වල පුුසිද්ධ වෙන්න අනිත් අයට උදව් කරන උං සේරම කලු සල්ලි සුදු කරන උං අනිිවාර්යෙන්👍👍 හැබැයි ඇත්ත සල්ලිකාරයෝ එහෙම නැ
නියමයි .නියමයි .සහොදරයා ...රට වෙනුවෙන් .මේ කරන..උතුම් කාර්‍යයට .මගෙ හදපිරි ප්‍රණාමය ..අනිවාර්යයෙන්ම පාපතරයින්ට දඩුවම් ලැබේවා .
ගොඩාක් හොදයි අයියේ..උශාන්ගේ රේදි ගලවපු එක....අයියේ ඔයාට පුලුවන්ම් නම් (මානි බොයි ගැන හොයන්න අයියේ.) මොකද එයාගේ ගොඩාක් වන්චා කරනවා කියලා තේරේනවා...
කතාව ඇත්ත මචන් අපේ මිනිස්සුන්ට සීනි 250g ක් දුන්නත් ඒ මනුස්සයට දෙපතුල ඉඳන් පින් ඕව තේරෙන්නේ නෑ ඔය සල්ලි බෙදන ගොඩක් නෙවෙයි හැමෝම කරන්නෙ නීතී විරෝදී වැඩ ❤️🥰👍👏🙏
මල්ලි ඕවා දානකොට Evidence එක්ක දාන්න. උෂාන් ගිහින් පැමිණිල්ලක් දැම්මොත් මට අපහාස කරා කියලා ඊට පස්සෙ ඕවා පට්ට කේස්. අත්දැකීමෙන් කියන්නේ... ❤
අපහාසකරා කියල පැමිනිලි දාන්න ඹැ. සිවිල් නඩුවක් ගොනුකරන්න ඕන. සියලු දෙ සාක්ෂි එක්ක තියාගෙනයි ඉන්නෙ මම. මම රටට හෙලිකල සියලුදෙනා සම්බන්දව
ජය වේවා.ආදරෙයි. සුපිරි.දිගටම කරන් යමු .💙🌼🤘
උශාන්, පියුමි,අශේන්, මේ අය හැමෝම විගණනය විය යුතුමයි.
දුලාන් ඔයාගේ මේ කතාව වගේම මමත් කලින් හිතුවේ ඇයි මිනිස්සු කාටහරි උදා කරනකොට සංදර්ශන දානය ඒ අය කපටි කමට කරන්නේ තව මතු අභිප්‍රාප්තියක් තකා. එයට උදාහරණයක් වශයෙන් සජිත් ප්‍රේමදාසත් රන්ජන් රාමනායක වැනි අයත් ඉන්නවා. මම ඉන්නේ ඇමරිකාවේ හැම සතියකම හිඟන අය දහ දෙනෙකුට කෑම දෙනවා එයින් මම හරි සතුටක් සහ මං හිතන්නේ පිනකුත් ලැබෙනව ඇති. හැබැයි කවදාවත් එය කාටවත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඔය වගේ විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා හොඳ වැඩ කරන.
ඒ වගේම තමයි විදේශවල රටවල විශාල පන්සල් වල නායක හාමුදුරුවන් ලංකාවේ මොනවාහරි කරදරයක් උනාම මුදල් එකතු කරනවා ඒ රටේ අයගෙන් හැබැයි බොහොමයක් පන්සල් මට ඔක්කොම ඔය කියන වගේ සියලුම ලැබෙන මුදල් පරිත්‍යාග කරන්නේ නැහැ නැවත. කියනව වගේ ස්වභාව ධර්මය ඕවට දඬුවම් දෙනව මගෙත් අදහස.
පියුම්ලාත් හොරු තමයි
👍♥️ .. පිං කම් ප්‍රසිද්ධ නොකරන එක මෝඩ වැඩක් .. ප්‍රසිද්ධ කරන්න එපා කියන එක බෞද්ධ අදහසක් නොවේ .. 👍♥️ .. ඕන තරම් ඉන්නවා ආධාර අවශ්‍ය අය ලංකාවේ ..
එහෙම එකක් නෙවෙයි මෙතන කිව්වේ ඔබ වැරදි අවබෝධයක් අරගෙන. මම කියන්නෙ අසරණයාට පිනක් ලබා ගැනීමේ අරමුණින් ආරාධනාවක් මිනිස්සුන්ට එය ලබා ගැනීමට එන්න කියලා ප්‍රසිද්ධ කරන කතාවක් නෙමෙයි.
කවුරු හරි එම කරනදේ සෝබනයට එම කරන අවස්ථාවේ ප්‍රසිද්ධ කරන්නේ පිනක් බලාපොරොත්තුව නෙවෙයි. ඔහුගේ ජනප්‍රියතාවය තකා යටිකුරු බලාපොරොත්තුවක් තියාගෙන මිස පිනක් ලබා ගැනීමට නව සමාජයට සෝබනයට පෙන්වීම. මොකද එහෙම අනිත් අයට කරන වැඩේ පෙන්නුවා කියලා පින වැඩියෙන් ලැබෙන්නේ නැහැ
@@AsankaMintharu-l6p
@@ajjj772 👍♥️ .. පෙන්නූ තරමටයි පින වැඩි වෙන්නේ .. පෙන්වන්නේ දකිනා අයත් පහදින්නයි සතුටු වෙන්නයි කියා නොසිතා මෙයින් මම ජනප්‍රිය වී ඡන්දය ඉල්ලමි වගේ අදහස් නම් පිං සිදු වෙන්නේ නෑ .. පිං සිදු වෙනවා නමුත් පවුත් සිද්ද වෙනවා .. මහා දන් දුන් විශාකා මහා උත්තමිය ඉන්නා දිව්‍ය තළයේමයි ඇගේ නැගණියත් ඉන්නේ .. අක්කා දන් දෙනවා දැකලා පැහැදිලයි .. එසේ නංගි පිං කර ගත්තේ .. දැන් ඔබ දන්දෙනවා කියලා කියපු එක දැකලානේ මමත් ඇමරිකානුවන් ගැන අනුකම්පා උපදවා ගත්තෙත් .. ඔබ දෙන දානේ ගැන සතුටු වුනෙත් .. ඒක තමා පින කියන්නේ .. හැංඟිලා දෙන්නෙත් හොර සිත් ඇතිව වෙන්නත් පුළුවන් නේ .. 👍♥️
උශාන් වගේම තව කාලකණ්ණි ඉන්නවා තෑන්ක්ස් සහෝදරයා මේවා හෙලිදරව් කරාට❤❤❤❤
ඔය ටික්ටොක්වල එහෙම රගන ගොඩක් උන් එහෙම තමයි😂
අනිවාරෙන්ම හොයන්න ඕනෙ දේවල් තමයි මේ,ගම්වලත් ඉන්නව ඔහොම උන්,රස්සාවක් කරන්නැ හැබැයි ගෙවල්,වාහන හොදට.
ane yako anunge magul hoyannathuwa idapan
@@GALA.YT.ane yako tik tok pkkunta puka nodee wadak balaganin puka denna ponnya tho
උඹ කාට හරි කඹුරලා දවසම මැරිලා මැරිලා සොච්චං පඩියක් ගන්නවා ඇති. ඒ නිසා හිතනවා ඇති හැමෝම ඒ මට්ටමේ ඉන්න ඕනී කියලා. මෝඩයෙක් වෙන්ඩ එපා. රස්සාවක් කරන්නෙ නැති සල්ලි තියන හැමෝම හොරු වංචාකාරයෝ නෙමෙයි. මොලෙන් ගේම ගහලා අන්තර්ජාලය හරහා සහ විවිධ ව්‍යාපාර හරහා මාසෙකට රුපියල් කෝටී ගණන් හොයන උනත් මේ රටේ ඉන්නවා කියන එක අමතක කරන්න එපා.
@@GALA.YT. උබත් කුඩු විකුනල luxury life styleඑකක් නෙහ් ගෙවන්නෙ😂 අනෙ මී හරකො අනුන්ගෙ මගුල් හොයනඑකයි මිනිහෙක්ගෙ අසාදාරන සල්ලි,ජාවාරම් ගැන හොයනඑකයි 1ක් නෙමෙයි 2ක්😅💔😂
උබල වගේ මී හරක් හිටියොත් ලංකාවට වෙච්ච දෙයක් හොයන්න නැතිවෙයි,පවුල්වල මිනිස්සු,ලමයි නාස්තිවෙලා විනාස වෙලා යනකන් දන්නැති වෙයි. තෝ වගේ එකෙක් අහුවෙන්න ඕනෙ හොද ජාවාරම්කාරයෙක්ට,එතකොට තේරෙයි😹😹
@@GALA.YT. තණකොළ ටිකක් කාපන් මී හරකා😂💔
Machan muge tawa vedio ekak thiyenawa army kollekutath loku tallk ekak dena vedio ekak anna ekath poddak hoyala daapan brother ok teruwan saranai 🎉🎉🎉
අනෙ.මට.නම්.බය.හිතෙනවා.මල්ලී.ඔයා.මේවා.රටට.කීවට.ඔයාගෙ.ආරක්ෂාව.හිතන්න.
😂😂😂😂😂😂
බිය ගුඑ වෙන්න එපා., . මූ මහා ලොක්කෙක්ද.... මෙහෙම comment දාලා උෂාන් වීරයෙක් කරන්න එපා.......
පියුමි හංසමාලි ගැනත් ඕනෙව්
❤නියමයි පුතා රට ගැන කැක්කුමක් තියන වීර පුතෙක් පරිස්සමෙන් ..බුදුසරණයි
දැනුවත් කිරීමට ස්තුතියි.
Thank u මල්ලි මුගෙ ඇත්ත මූන රටට පෙන්නුවට. මේ වගෙ හොරු තව ඉන්නවා. අහින්සක මිනිසුන්ව අන්දම සල්ලි ගන්න පවුකාරයෝ ගැන හෙලිදරවු කරනවට ඔයාට ගොඩක්ම පින් මල්ලි. තව තවත් හෙලිදරවි කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා. නිසි බලධාරින් මේ ගැන අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුමයි. බුදු සරනයි මල්ලි. ආදරෙයි ගොඩාක්. පරෙස්සමෙන්. ඔයා රටට වාසනාවක්. ඔයාගෙ දෙමාපියන් ගොඩාක් පින් කරල තියෙනව. ❤❤❤
100% ඇත්ත
නියමයි බන් මෙහෙම කොල්ලො තමයි රටට ඔන❤❤❤
නියමයි මල්ලි ..ඔයාට ශක්තිය ධෛර්ය නිරතුරැව ලැබේවා කියල ප්‍රර්තනා කරනවා.තෙරැවන් සරණයි ❤️
උශාන් කාරයගේ comment එක තම නැ😂😂 නියමයි සහෝ පරිස්සමෙන්
ඌ අශේන් වගේ කපටියෙක්, ඌ ගැන මම කලින් දැනගත්තා ඌ පිටිපස ලොකු හස්තයක් තියනවා
ඕව් ඕකා මුල ඉදලම මම නම් සැක කරපු එකෙක් මගේ හිතින්... අර අසේන් කියන බාග කොල්ලා වගේම යි
Ayyai malli wage😂😅😂😅😂
ඔබට ජය හොද අයට ප්‍රශ්න වැඩි
කොහොමද මෙහෙම මනිස්සු කරන්නෙ අපිට නම් කරනවා තියා හිතන්නවත් බැ පොඩියට හිටියපු මනුස්සයෙක් නේද මේ එකපාරටම පෝසත් උනෙ. ඔයා මල්ලි පරිස්සමෙන් ලන්කාවෙ සමහර මිනිස්සු හරිම බයානකයි ඔයාගෙ වැඩසටහන් කරද්දි ❤❤❤
අහිංසක මිනිස්සු සල්ලී හොරා කන්න එපා සොබාදහම දඩුවම් ලැබෙන්න ඕනී
අමූ අමූවෙම රෙදී ගලවනවා සහෝදරයා double salute 🫡
කාළකණ්ණි ..හෙලිදරව්වට බොහොම ස්තුතියි ඔබට....🥰🥰🥰💝💝
සුපිරියි මචෝ මේ වගෙ දේවල් දිගටම දාන්න
අයියේ ඔයා නම් සුපිරියක් හොදේ ආදරෙයි. ❤❤❤
ජයවේවා මචන්.. දිගටම කරගෙන යන්.. ❤❤❤
අයියා මේ මොනදේ කරත් පරිස්සමෙන් මේ වගේ අයට ඔයාට ගේමක් දෙන එක ඒ හැටි දෙයක් නෙමේ ඒ හින්දා පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න ❤ මේ වගේ වැඩ සාර්තකව දිගටම කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍❤
ඒකනම් හොඳයි මමත් ඕක ගැන කිව්වා හරියට බොරුත් කලා හදුන්කූරූ විකුණන ලමයටත්
මම ඊයෙ මේ චැනල් එකේ වීඩියෝ බලනකොට සබ්ස්ක්‍රයිප් 60kඅද 62k ලගදිම 100kගහල ප්ලේ බටන් එකක් ගේන්න පුලුවන්
හැමොම මේ video share කරන්න මොකද රටේ මිනිස්සු දැන ගන්න ඔනේ මේ දෙවල්
ඒගොල්ලෝ හැමෝම යාලුවො මල්ලි 😅. අපි නම් ලංකාවේ ගොඩක් යූ ටියුබලා ගැන දන්නවා. 😅
සමන්ත බඩ්ඩා ගැනත් දෙන්න ඉක්මනට 👍
ඒ ලෝක andayek
අනිවාර්යෙන්
පල්ලි ඇතුලේ වෙන වැඩ ගැනත් විඩියෝ එකක් ඕන.
Muslim enw gena hoyanna un ape rata alla ganna amuthu plan ak ghnw wge
@@yohanvimuktyhi1970 මුස්ලිම් උන් නෙවේ බන් ක්‍රිස්තියන් උන් ශුවර් නැත්තේ
ඇත්තටම උශාන් ගේ content වල thumbnail එකේ තියෙන captions හරිම කැතයි ඕනම කුනු ගොඩක් හාරනවා ඌ සල්ලි වෙනුවෙන්
නියමයි මචෝ මුං ගැන රටට කියන්න ඔනි මැනේජ් කයියන්න හොද මනුස්සයෙක් ඔය පරිස්සමෙන් මචෝ බුදුසරණයි
Dulan, video is better, keep in mind without a court order you can't access personal bank data and telephone call data. Good luck
හෙලිදරව් කරන්න තියෙන තව ගොඩක් දේවල් තියෙනවා. 🤫🤫🤫
Ai tik tok සල්ලි boy ( onlin bisnes king කියලා හිතන් ඉන්න එකාගෙත් හොයමුද )😂😂😂😂😂😂
ඌ නම් අමු හොරෙක් කියලා මටත් හිතෙනවා
good job 💙
සුපිරියි උදාරයි පුතා ජයවෙිවා
🌷🌷❤❤💪💪💪
තව ඉන්නවා එහෙම අය එයාලා ගැනත් හොයන්න😊ප්‍රසිද්ධ කෙනෙකුත් ඉන්නවා 😄😄නම කියන්න ඕනි නෑ නේ
ඇයි නම කියන්ඩ බයද
වැදගත් කරුණු වලින් අපිව දැනුවත් කරනවට බෙහෙවින්ම ස්තුතියි..
මිහින්තලේ සාදුගේ ආදායම හා වන්චාවන් ගැනත් ඕන බ්‍රො
හොද හෙලිදරව්වක්🎉..
මේ වගේ කොල්ලන්ට ඉදිරියට එන්න දෙන්න සස්ක්‍රයිබ් කරමු රැල්ලකට❤ මරු කොල්ලා❤
Respect සහෝදරයා තිත්ත ඇත්ත හෙලි දරව් කරනවට ❤❤❤
ඔබතුමා වගේ හැමෝම බය නැතුව මේ වගේ දේවල් කරනව නම් මේ රටට හොදක් වෙනව. ප්‍රවේසමෙන් වැඩ කරන්න. ඔබතුමා වෙනුවෙන් ඕන වෙලාවක අපි ඉන්නව.
❤❤❤❤❤❤❤