Oyage vedio nam ගොඩාක් hodai ava mam karalath බලනවා ava ඇත්තටම සාර්ථකයි . a nisa Ane පුළුවන් nam me vedio tikatath hoda deval tikak pennannako ..* ළමයින්ට nithara hadena kassa hembirissavata , * hathiya රෝගයට , * as vate kalu වීමට , * as bami saha as පිහාටු vala වර්ධනයට ,sudu kabara රෝගයට , gal thalum nittavata සුව kara ගැනීමට . * දහඩිය දුර්ගන්ධයට.Ane පුළුවන් nam danavada plzzz....😶
Can reverse gray hair to black naturally still i am in a research its happening now. Idunu kondaya (sudu wu kondaya) nawatha kalu karanna puluwan shareeraya tulinma, dan mama paryeshanaya karagena yanawa, sarthakai, thawa masa 3kin sampurnayenma sudu wu mage kondaya kalu wenawa,
මන් මේක පාවිච්චි කරනවා ඇත්තටම මේ oil එකෙන් ලැබුනු result එක නම් නියමයි.මගේ කොන්ඩේ ඉස්සර ගොඩාක් frizzy දැන් එහෙම ගතියක් නෑ කොන්ඩේ යන එක පාලනය උනා සෑහෙන්න.මන් මේ මිස් කියලා දුන්න උලුහාල් shampoo එකත් use කරන්වා.ගොඩාක් අය අහ්නවා ඔය කොන්ඩේ relax කලා නේද කියලා 🤭.හොද shine එකක් කොන්ඩෙට් ආවා.මීට අමතරව මන් වෙරලු කොල mask එකක් ගෑවා.ඔබතුමියට ගොඩාක් ස්තූතියි 🙏
උය්ය්යූඉඅස්ස්ෆ්ෆ්,ඩ්
Z know
Kaveesha kohomada uluhal kondeta danne
හරිම ලස්සනට හිත නිවන හඩින් ඔයා කියල දෙනවානෙ. ඒ වගේම තමයි හැම දෙයක්ම හරිම පැහැදිළියි ඔයාට බුදු සරණයි
ගොඩක් වටිනවා..අනේ බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏😘
බොහොම ස්තූතියි සරලා.ගොඩක්ම වටිනවා නංගි.
Oyage vedio nam ගොඩාක් hodai ava mam karalath බලනවා ava ඇත්තටම සාර්ථකයි . a nisa Ane පුළුවන් nam me vedio tikatath hoda deval tikak pennannako ..* ළමයින්ට nithara hadena kassa hembirissavata , * hathiya රෝගයට , * as vate kalu වීමට , * as bami saha as පිහාටු vala වර්ධනයට ,sudu kabara රෝගයට , gal thalum nittavata සුව kara ගැනීමට . * දහඩිය දුර්ගන්ධයට.Ane පුළුවන් nam danavada plzzz....😶
ගොඩක් හොද විඩියෝ එකක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
Can reverse gray hair to black naturally still i am in a research its happening now.
Idunu kondaya (sudu wu kondaya) nawatha kalu karanna puluwan shareeraya tulinma, dan mama paryeshanaya karagena yanawa, sarthakai, thawa masa 3kin sampurnayenma sudu wu mage kondaya kalu wenawa,
අනේ අක්කා මටත් තියෙන්නේ චූටි කොණ්ඩයක්, ක්ලෝරීන් වතුර නාන නිසා දවසින් දවස කොණ්ඩය යනවා, මට ගෙදර මිදුලේ කීකිරිඳිය නම් තියෙනවා, සැවැන්දරා හොයාගන්න ඕනේ, අපේ ආච්චි ත් තෙල් හදපු හරිම විදියට ම ඔයත් හැදුවේ. ගොඩක් ප්‍රථිපල තියෙනවා ඔය තෙලේ. හොඳටම විශ්වාසයි, ඉතින් thanks අද video 1ට, බුදු සරණයි අක්කා ❤️❤️
ස්තුතියි නංගී හැමදාම වගේ
ගොඩාක් ස්තුති
Thank you
මහා සිද්දාර්ත තෙල හිදින විදිය දෙන්නකො 🙏
ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියෝ !!
Mata nm harima watinwa me oil eka .bohoma sthuthi.
Godak watinawa mageth konde yanawa.Hadala balamu.Thanks,nangi
අපේ අත්තම්මා ඉස්සර හදල දෙනව මට. ඕකට තව ගොටුකොළ දඩුයි, රතුලූනු ත් දැම්මා. පොල්කිරි දාල තමා තෙල් හින්දුවෙ. ඒ කාලෙ මගෙ කොණ්ඩෙ දිගයි. දැන් ආත්තම්මත් නෑ. මගෙ කොණ්ඩෙ ත් නෑ. ඔයාගෙ video හරි වැදගත්.
තා මොනවාද dawe ඕක හදන්න
හරිම වටින වීඩියෝ එකක් 😍🔥
Akke mamath konde straight karala colour karala konde vinasa wela..man me oil eka hadanna yanne mage aurudu 5 duwatath ekka...ithin akke beheth nelli kudu ganna ekada godak hoda nelli amuwen ganna ekada...
මගෙත් කොන්ඩෙ සුදු වෙලා. සුදු කෙස් කලු වෙනවද අක්කෙ .ඔයගෙ විඩියෝ එක ගොඩක් වටිනවා. මම හදලා බලන්නම්.බොහොම ස්තුති ..බුදු සරනයි
ප්‍රතිඵල තියෙද ඔයාට
Thank you Ms Kusala. Oyata Budusaranai🙏
අනේ මිස් අකලට හිසකෙස් සුදුවෙන එක නතර කරන්න පුලුවන් තව දේවල් කියා දෙන්නකෝ
Kusala always gives her best! All my best wishes !
Thanks so much
Bohoma isthuthi 🙏🏼
Oyata godak stuthi duwa.❤🙏
Me thal hadanna mama lankawata apuwama mama enna oman rati me adupau mokuth mehi na
Akka beheth nelli,kalu durui,pol thelui,karapinchai,ulu halui dala thel ekk hdgttata prashnayk nedda
Sudu hisakes kalu wenawada mekata
Nelli kola hariyanne nadda
අබතෙල් දාලා හැදුවට කමක් නැද්ද ..
Sawandara mul nikanma tal akata danna barida
මගෙ කොන්ඩෙ ගොඩක් යනව. අලුතෙන් කෙස් වැවෙන්න බෙහෙතක් තියෙනවා ද මිස්.
Thank you 👍hodama video apita denawata👍❤️
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ❤❤❤
Miss welapu nelli kudu dammata kamak nadda
Mekata kaluduru tikak + kalata kaman nadda miss
මේකට අලුතින් කෙස් ගස් එනවද
Godak pin siduwewa !
මගේ කොන්ඩෙ හිස්සොරි තියෙනවා .මම මේ තෙල් එක ගෑවට කමක් නැද්ද ?
Oliw thel kmkndd
ස්තූතියි
Oyata godak sthuthi.
Mage hisa kes godak yanawa.
godakma watinawa mey video aka
subama suba dawasak wewa
ස්තුතියි බෙහෙවින්
Ki kiridiya behet badunkada wala නැද්ද akke
බොහොම් ස්තුතියි
Thank you so much.
මෙකට රන් තැබිලි තෙල් දැම්මට කමක් නැද්ද ?
Adarai ඔයාට 👨❤️💋👨💏👩❤️💋👩💑♥️❤️🙏🙏
Thank you oyata godak watinawa
බෙහෙත් නෙල්ලි කුඩු දාන්න බැරිද?පීනසේ තියෙන කෙනෙකුට සීතලද
Best remedies always...
Thanks dr
Mama dan inne italiye .mata pinasa sema dekama thiyenawa .mageth konde godak yanawa.matath sudusuda
ඔව් හොඳයි
අක්කෙ මේකට කොන්ඩෙ අලුතෙන් එනවද ඔලුවෙන් .....?
කීකිරිදිය බේත් බඩු කඩවල ගන්න තියෙනවද
තෙල් ටික හිද ගත්තට පස්සෙ, තෙල් එකේ උකු ගතිය වැඩිද? වතුර වගෙ
අක්කෙ ගොඩාක් වැදගත් video එකක් මට,මගෙ කෙස් සුදු වෙලා තියෙන්නේ තැනින් තැන ,අක්කෙ පොල් තෙල් කාලකට දාන ප්‍රමාණයන් කියන්නකො ...
මං ඔය ගන්න ප්‍රමාණෙට වගේ ගන්න...සාමාන්‍යයෙන් මුගුණුවැන්නා මිටියක් විතර කීකිරිඳිය ගන්න...නෙල්ලි ගෙඩි 7 ක් විතර ගන්න
Thanks akke😘😘😘
හැදුවාද.
පොඩි දරුවන්ට පාසලට යද්දී හැමදාම ටිකක් ගාන්න, බෙහෙත් සුවදක් සැරට එන්නේ නැති, සෙම ගතිය වැඩිය ඇවිස්සෙන්නේ නැති සැහැල්ලු තෙලක් දෙන්න පුළුවන් මිස්.
මං කරන්නම්..
@@KusalasSimpleLife 🙏🏻
සුදු කොන්ඩෙ කලු වෙනවද මේකට හරිගිය කෙන්‍ර්ක් ඉන්නවා නම් කියන්නකො 🥹
පිට රට වල ඉන්න අයට කොහෙන්ද හොයාගන්නේ?🥲
Mekata adala dayak niwe mama ahanne gastik thiyana kinek midi kawata kamak nadda oya hamadima danna nisa ahanne please reply danna
කමක් නෑ ..හැබැයි ගොඩක් ඇඹුල් ඒව කන්න එපා
Thanks
ස්තුතියි අක්කි ❤️
අක්කේ….කීකිරිදිය ගොඩාක් සීතලයි නේද. සෙම පීනස තියෙන අය ගෑවට කමක් නැද්ද.
ටිකක් සීතලයි...ඒත් ප්‍රශ්නයක් නෑ
බෙහෙත් බඩු කඩවල තියෙන වෙලපු බඩු ගත්තට නමක් නැද්ද
නියමයි
මේ තෙල් එකට වියළි නෙල්ලි දාන්න පුලුවන්ද miss? මොකද මේ දවස්වල අමු නෙල්ලි හරි adui
පුළුවන්
කිකිරිදිය වලට වතුර දාලා යුශ ගන්නකොට තෙල් එක මුඩු වෙන්නේ නැද්ද ...තෙල් එක ගොඩක් කල් මුඩු වෙන්නේ නැතිව තියාගන්න පුලුවන් ද
වතුර ගොඩක් දාන්න එපා. නොදාම ගන්න පුළුවන් නම් හොඳයි
Thank you akke
Kikiridiya nane beheth badu kada thiyenawada welapuwa dammata kamak nadda
අමු ඒව නැත්නම් ඒව හරි ගන්න
Apurui dun denuma
Sudu keš kaluwenawada
ඔයාට බැරිද තෙල් හදලා දෙන්න අපි සල්ලි දීලා ගන්නම්... 🙏🙏
Aknn loku deyakkkkk
Kade tiyena poltel gattata kamak nedda
සුදු පොල්තෙල් ගන්න
අක්කා ඔයා අනුරාධපුරයේ නේද .ඔයා කොහෙන්ද කීකිරිඳිය හොයාගත්තෙ.කඩේ වේලපු කීකිරිඳිය දාලා හැදුවේ.ඒ නිසද දන්නෙ නෑ ප්‍රථිඑල අඩුයි.
තෙල් ගාලා දවස් 2ක් විතර තියන්න හොඳ නැද්ද
ඔලිවි තෙල් හොඳ නැද්ද නංගී
පොල්තෙල් තමයි මේකට හොඳ
🙏🙏🙏
රට ඉන්න අපට කොහොමද හදා ගන්නේ
කීකිරිඳිය හොයාගන්න වෙනව ඉතිම්
,🤔🤔🤔Mawa Kohenda y Hoyaganne
👍👍
අත් හදා බැලූවේ නැද්ද ?
බැලුවා...සාර්ථකයි
@@KusalasSimpleLife එහෙනම් සජිත් සමග ☝ 👊 ලෙස එකතු වෙමූ ! වෙනත් කිසිදු විකල්පයක් නොමැත අනිවාර්යයෙන්ම !
❤
Mekata aluth hisakes enawada thatte thina then wala
ඔව්
සුදු පොල්තෙල් රත
සුදු පොල්තෙල් රත් කරන්න එපා කියන්නෙ බොරු ද
💐👍😁
.
Hi Kusala is there a way that I can contact you please.
Thank you ❤️
❤