🇱🇰 Pol thel Homemade pure Coconut Oil - පොල් තෙල් ගෙදරදීම පිරිසිදුව හදා ගනිමු - Kusala's Simple Life

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 525

  • @geethprasanna9009
    @geethprasanna9009 3 роки тому +27

    අපේ රටේ ඉන්න පාලකයින් විසින් මිනිසුන්ට ලබා දෙන්නෙ ඉතාමත්ම අපිරිසිදු පොල්තෙල් මේවා ගැන වගකිවයුත්තන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි පාලකයින් පිළිකා කාරක පොල්තෙල් වෙළඳපොළට නිකුත් කළා කියා පසුගිය දවස් වල ආන්දෝලාත්මක කතාවක් තවමත් යනවා ඉතින් මේ වගේ දේවල් ඇහෙන කොට මෙහෙම පොල්තෙල් ගෙදර හදාගන්න එක ඉතාම සැප දායකයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому +2

      ගොඩක් ස්තුතියි❤

    • @brantleyemmitt2098
      @brantleyemmitt2098 3 роки тому +2

      I guess it's pretty off topic but do anybody know of a good site to watch new movies online?

    • @maddoxronin9643
      @maddoxronin9643 3 роки тому +1

      @Brantley Emmitt I use FlixZone. You can find it by googling =)

    • @maddoxlandyn9050
      @maddoxlandyn9050 3 роки тому +1

      @Maddox Ronin yea, been using flixzone for months myself :D

    • @brantleyemmitt2098
      @brantleyemmitt2098 3 роки тому +1

      @Maddox Ronin Thanks, signed up and it seems like they got a lot of movies there =) Appreciate it!

  • @anomarodrigo7
    @anomarodrigo7 3 роки тому +10

    ඔයා ලස්සනටම පැහැදිලි කරලා පෙන්නුවා... ස්තුතියි කුසලා

  • @chathuralakshan6701
    @chathuralakshan6701 3 роки тому +2

    මේ කාලේ වස විෂ තිබෙන පොල්තෙල් කන්නේ නැතුව
    හොඳ පොල්තෙල් ආහාරය ට ගන්න
    ගොඩක් උපකාරී වෙනව මේ vidio ekk
    බොහොම ස්තූතියි ඔබට 🙏😍😍😍😍

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      හ්ම්ම් ඔබටත් බොහොම ස්තුතියි ❤🤗

  • @EliteAcademy2020
    @EliteAcademy2020 3 роки тому +9

    අද කාලෙට උචිත වැදගත් වීඩියෝ එකක්. මේ වගේ ගෙදරදීම අපටම පොල්තෙල් හදා ගන්න හැටි කියලා දුන්නට ගොඩක් ස්තූතියි.

  • @chathuralakshan7046
    @chathuralakshan7046 3 роки тому +5

    දේශීයත්වය ට ගරු කරන නාලිකාවක්
    මේ කාලේ අපිට පිට රටින් ගේන
    පොල්තෙල් කන්නේ නැතුව හොඳ විදියට දේශීය විදියට පොල්තෙල් හදා ගන්න අපට වටිනා ම වීඩියෝ එකක් මේ වීඩියෝව
    බොහොම ස්තූතියි අක්කේ 🙏😍😍

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      ඔබටත් ගොඩක් ස්තුතියි 🙏❤

  • @cklanka6452
    @cklanka6452 3 роки тому +4

    ගොඩක් වටින විඩියො එකක් පිරිසිදු පොල්තෙල් හදන විදිහ හරියටම පැහැදිලිව ලස්සනට කියලා දුන්නට ස්තුතියි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      ඔබත් ගොඩක් ස්තුතියි ❤

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 10 місяців тому

    ඇත්ත ටම හොඳ දෙයක් ...හරි ම අගෙයි.........දුව බුදු සරනයි ❤❤❤❤❤

  • @amaraweerasantos2352
    @amaraweerasantos2352 3 роки тому +1

    අතිශයින්ම වැදගත් වැඩසටහනක් මේක ඇත්තටම සමහර අය හරියටම කරන්න දන්නෙ නෑ ඉතින් ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ දෙයක් සමාජය වෙනුවෙන් තිළිණ කරනවට

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      ඔබටත් බොහොම ස්තුතියි 🙏❤

  • @nuwanv7297
    @nuwanv7297 3 роки тому +4

    වස විෂ නැති පිරිසිදු පොල්තෙල් සාදාගන්නා ආකාරය පිළිබඳ අපිව දැනුවත් කිරීම පිළිබඳව ඔබට බෙහෙවින් ස්තුතියි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      ඔබටද බොහොම ස්තුතියි මා සමඟ රැදී සිටිනවට❤🙏

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 роки тому

    ඔබේ මේ වීඩීයෝ එක අද වගේ කාලයක වරිම වටිනව. ඔබට බොහොම ස්තූතියි.

  • @SadewInduwara.
    @SadewInduwara. 3 роки тому +1

    මේ වගේ වැදගත් වීඩියෝ තුලින් අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට ගොඩක් ස්තූතියි.

  • @kalmithranweera
    @kalmithranweera 3 роки тому +1

    හැමදාම කාලීන දේවල් ගේන එක ගොඩක්ම වැදගත්. මේ කාලෙට අත්‍යවශ්‍ය දෙයක් ඔයා ගෙනල්ල තියෙන්නෙ. බොහොම ස්තුතියි

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 2 роки тому +3

    ගොඩක් ස්තූතියි ඔබට🙏ර්‍ර්

  • @ඒශලඔවින්ත
    @ඒශලඔවින්ත 3 роки тому +1

    ගොඩක් වටිනවා ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි

  • @krishanthisama1903
    @krishanthisama1903 2 роки тому +3

    හරිම වටිනවා. අපිට වගේම ඔබටත් නිදුක් නිරෝගි දිවියක් පතනවා බුදු සරණයි....

  • @slrrproduction5196
    @slrrproduction5196 3 роки тому +5

    අපේ දේ ආරක්ෂා කරගෙන සකසා ගත යුතුයි ස්තුතියි නංගී බොහොමත්ම ..

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      අනිවාර්යෙන්ම...ස්තුතියි අයියෙ❤🙏

  • @SampathVlogs
    @SampathVlogs 3 роки тому +19

    නියමයි අක්කේ සුපර් වැඩක් ඔයා කරන්නෙ ගොඩක් වටිනවා අක්කේ මේ විදියට පොල්තෙල් හදනවා කියන්නෙ ජයවේවා දෙවි පිහිටයි 👍👊🙏❤

  • @padamasirihandapangoda2379
    @padamasirihandapangoda2379 Рік тому

    Thanks හොඳ ට පැහැදිලි කලා.

  • @Teshan-ii5es
    @Teshan-ii5es 3 роки тому +1

    මම දැනන් හිටියෙ නැ පොල් තේල් හදන විදිහ දැන් තමා දැන ගත්තේ ගොඩාක් ස්තුති.

  • @chathuralakshan4538
    @chathuralakshan4538 3 роки тому +2

    ජය වේවා අක්කේ
    ඉතාම හොඳ වැඩක්
    මේ කාලේ මේ ගැටලුව ට විසදුමක් 🙏🙏🙏😍

  • @sudathw.a.1902
    @sudathw.a.1902 Місяць тому

    Nice presentation. Very useful. Thank you so much

  • @sudumanika837
    @sudumanika837 3 роки тому +1

    ඉතාමත් වටිනවා මෙවගෙ දැනුවත් කිරීමි ඇරන්එනවට ඔබෙ නාලිකාව

  • @etheargoal7950
    @etheargoal7950 3 роки тому

    ඉතා වැදගත් වීඩියෝවක් නිර්මාණය කිරිම සම්බන්ධයෙන් ස්තුතියි ...

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 роки тому +2

    Harima harima vadsgath video ekak thsnks....

  • @traveldiver8417
    @traveldiver8417 3 роки тому +2

    ෂා නියමයි නේ මෙහෙම පුලුවන්නම් ඇයි අපි වහ කන්නේ ස්තුතියි ඔයාට මේ දෙවල් අපිට කියල දෙනවට 🌹👌

  • @sumuvlogs1
    @sumuvlogs1 3 роки тому +1

    ඒක අද කාලෙට ගොඩක් වටිනවා ස්තූතියි අක්කේ

    • @nimalbandaraa846
      @nimalbandaraa846 3 роки тому +2

      ගොඩක් වටිනවා අක්කා ඔයාට ගොඩක් ස්තුතියි

  • @podieka1111
    @podieka1111 3 роки тому +1

    ලේසි ක්‍රමයක් කියල දුන්නට ස්තුතියි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 роки тому +1

    Niyamai Akke harima lesi.ape Ammala thel hidinna giyama gogak mahansi wela thamai thel tika hida gaththe. Godak sthuthi meweni dewal kiya dunnata. Kuwet sia

  • @mudiyanselagedisanayaka3904
    @mudiyanselagedisanayaka3904 3 роки тому

    බොහොම හොදට Explain කරනවා ..

  • @recipesinhala
    @recipesinhala 3 роки тому

    Godak hodata pahadiliwa kiyala denawa a wagema godak watina mekaleta ran wage watina deyak kiyala dunne godak isthuthi

  • @esharajaoda8905
    @esharajaoda8905 3 роки тому +1

    කියලා වැඩක් නෑ අද කාලේට ඉතාම වටිනා video ekak ජයවේවා 🙈

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      ස්තුතියි ඔබටත් ජය වේවා🙈❤

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 роки тому

    ඉතාම හොද විඩියෝ එකක්
    වටිනවා කියලා දුන්නට...ස්තුතියි

  • @jemiyantepen7336
    @jemiyantepen7336 3 роки тому +2

    ඉතා වටිනා කාලීන වීඩියෝවක් කිව්වොත් මා නිවැරැදි ...👍👍👌😊

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      හ්ම්ම්😌බොහොම ස්තුතියි ❤🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому +3

    ඔයාගෙ විදිහට අද උදේ 5.10 තෙල් වැඩේ පටන් ගත්තා. 6.00 ට තෙල් ගත්තා. මි.ලීටර් 300 ක් විතර තෙල් තිබුණ. මුලදි වරක් ඔයාගෙ ක්‍රමයට හැදුවත් මෙවර තරම් සාර්තක වුණෙ නෑ. මෙවර ලස්සන පැහැයට හැදුනා. සතුටුයි. සාමාන්‍ය ප්‍රමාණයේ පොල් 3 1/2ක් පොල් ගත්තෙ. අධිශීතකරනයෙ තියලා යටින් වතුර ගලක් වගේ මිදිලා තිබුණාට උඩින් කිරි ටිකක් මිදුණ තත්වයට තිබුණා. දෙවෙනි කිරි ටික ක් තමයි ගන්න හැකිවුනෙ. වතුර මිදී තිබුණෙ නෑ. වැඩේ හිතුවාටත් වඩා සරුයි. ඉතිං ඔයාට බෙහෙවින් ස්තුතියි.

  • @ruwanrathnayaka2041
    @ruwanrathnayaka2041 3 роки тому +1

    ඇත්තටම හරිම වටිනවා නංගී ස්තුතියි බොහොමත්ම

  • @jayaniniranjala3640
    @jayaniniranjala3640 Рік тому +1

    ස්තුතියි ලෝබ කමක් නැතිව කියලා දෙ නවා 🌹🌹🌹🌹🌹

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому

    මම ඔයාගෙ ක්‍රමයට පොල් ගෙඩි හතරකින් වැඩේ කරන්න ගත්තා. ශීතකර්නයේ පොල් කිරි තිබුන කාලය් වැඩි වුනා වෙන්න ඇති.නැත්නම් ගෑස් ලිපේ ගින්දර සැරවල් අවුලක් වෙලා හෝ පාටත් තද පැහැයක් වෙලා බෝතල් කාලකට ටිකක් විතර වැඩි තෙල් ටිකක් බොහොම අමාරුවෙන් හ්දා ගත්ත. ද දෙවැනි වතාව හරියට කරනවා. දුරකතන අන්කය ඉල්ලීමක් කලේ වැඩේ බාගෙට වැරදුනාට පස්සෙ. අනේ ඉතින් ඔය විදිහට මේ කාලේ පිරිසිදු තෙල් ගන්න හැටි කියා දුන්නට බොහොම පින්. නිරෝගි සුව සමන්ග දිගායු පතමි.

  • @UpekshaMadhu
    @UpekshaMadhu 5 місяців тому

    ගොඩක් ස්තුති ❤❤❤

  • @sureshbandara4777
    @sureshbandara4777 3 роки тому +1

    WOOW veluable tropic nangi

  • @abheethshakya2341
    @abheethshakya2341 3 роки тому +2

    ඉතිං මේකේ තාම එනවා.. 😋😋

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 роки тому

    ශා හරිම කදිමයි .............ස්තුතිය් ඔයාට

  • @luxminanayakkara1214
    @luxminanayakkara1214 3 роки тому +3

    Valuable presentation.Thank you madam.

  • @shanikasanjeewani5868
    @shanikasanjeewani5868 2 роки тому +1

    mis tamai hamadema pahadiliwa kiyala denne eka nisa apita hodata terenawa thanks mis

  • @ckbro3026
    @ckbro3026 3 роки тому +1

    අද කාලෙට ගොඩක් වටිනවා

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 роки тому +1

    ගොඩක්ම හොඳ වැදගත් වීඩියෝ එකක් 💖
    සුභ රාත්‍රියක් වේවා

  • @lutharan2582
    @lutharan2582 3 роки тому +1

    ගොඩක් හොද වැඩක්

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 роки тому +1

    Godak aya genna anan Mann ath mis gena awa apitath marama vatinwa. Godariyak pin akkee

  • @chathuralakshan7046
    @chathuralakshan7046 3 роки тому +1

    ඇත්තටම මේ කාලේ ට ගොඩක් වටිනා වීඩියෝවක්

  • @lokuninja2389
    @lokuninja2389 3 роки тому +3

    Thanks for bringing this important recipe. Good luck

  • @podininja4575
    @podininja4575 3 роки тому +1

    හරිම පැහැදිලිව කියල දුන්න

  • @rashmika2k16
    @rashmika2k16 3 роки тому +1

    එදා kfc chilken ගැන මොනවා කව්වත් මේක මට ආවේ පස්සේ පට්ට මම sub කරලා තියෙන්නේ මේ video එක දැම්මට පස්සේ වෙන්න ඇති සුපිරි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому +1

      මොන අදහස වුණත් මට,වටිනවා ඔයාලගෙ...ස්තුතියි බෙහෙවින්

  • @pushpakumarawijekoon4136
    @pushpakumarawijekoon4136 3 роки тому

    ගොඩාක් වටිනා වීඩියෝවක්, බොහොම ස්තුති 👍👍👍👍

  • @oshenwicks1860
    @oshenwicks1860 3 роки тому +4

    ගොඩක් වටිනවා

  • @dharmalokaya
    @dharmalokaya 3 роки тому +2

    නියමයි අක්කේ. පැහදිලිව කියලා දෙනවා. තෙරුවන් සරණයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏

  • @welovecricket2582
    @welovecricket2582 3 роки тому +2

    Congratulations for 8k. Kaleta adala niyama video eka akke.. ❤😍

  • @ajjaoda2496
    @ajjaoda2496 3 роки тому +1

    අද කාලෙට වැදගත් විඩියෝ එකක්

  • @redberry9482
    @redberry9482 3 роки тому +1

    ගොඩක්ම වැදගත් වීඩියෝ එක් ජයවේවා 😍

  • @kenadywolter4901
    @kenadywolter4901 3 роки тому +2

    Thank you sharing valuable information .👌👍

  • @blackberry-hq3dc
    @blackberry-hq3dc 3 роки тому +1

    ගොඩක්ම හොඳ විඩියෝ එක්

  • @vihiluraja95
    @vihiluraja95 3 роки тому +1

    වැදගත් මේ දවස්වල හැටියට

  • @sadakalum6799
    @sadakalum6799 3 роки тому +1

    ගොඩක් වටින විඩියෝ එකක් නියමයි

  • @donart9973
    @donart9973 3 роки тому +1

    harima wadagath video ekak..

  • @kushalm5323
    @kushalm5323 3 роки тому +1

    මේ දවස්වලට ගැලපෙනම වීඩියෝ එක ජය වේවා..!

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      ස්තුතියි...ඔබටත් ජය වේවා❤

  • @ictpanthiya920
    @ictpanthiya920 3 роки тому +1

    අද දවසේ ගොඩක් වට්න කාලෝචිත වීඩියෝ එකක්

  • @anjanabool22
    @anjanabool22 3 роки тому +2

    ඇත්තටම ගොඩක් වටිනවා

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 3 роки тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා .කඩවල්වලින් වස කනවට වඩා කොතරම් හොදයිද. මහන්සි වෙලා මේ කරන දේවල් ගොඩක් වටුනවා ජය වේවා කුසලා

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      හ්ම්ම්...පිරිසිදු පොල් තෙල් ශරිරයට ඉතාමත් හිතකරයි❤🙏

  • @shyamalisiriwardana3316
    @shyamalisiriwardana3316 3 роки тому +1

    very important video in the current situation

  • @ayodyadewmini4996
    @ayodyadewmini4996 3 роки тому +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.

  • @awanthiushani3675
    @awanthiushani3675 3 роки тому +2

    Simple method. Thank you.

  • @padidiver3327
    @padidiver3327 3 роки тому +1

    වැදගත් විඩියො එකක්

  • @namaldulmina8291
    @namaldulmina8291 3 роки тому +3

    This is a very important program that some people really don't know how to do so thank you so much for gifting something like this to the community

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 роки тому

    බොහොම වටිනව ඔබේ ම්ෙ

  • @sujeewakumari5836
    @sujeewakumari5836 3 роки тому +3

    ඇත්තටම වටිනවා ඒක

  • @petlovers8496
    @petlovers8496 3 роки тому +2

    Hamadama wage aluth deyak, watinawa..

  • @vishwaheshan7384
    @vishwaheshan7384 3 роки тому +1

    harima watinawa

  • @chathuralakshan3731
    @chathuralakshan3731 3 роки тому +1

    ඉතාම වටිනා වීඩියෝවක් මේ කාලයේ අක්කේ

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 роки тому +2

    ගොඩක් වටිනවා ස්තූතියි අක්කේ

  • @wneontetra163
    @wneontetra163 3 роки тому +1

    ගොඩක් වටින video එකක්!!!

  • @oshadhijayawickrama1057
    @oshadhijayawickrama1057 Рік тому

    ස්තූතියි ❤

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 3 роки тому

    Godak watena vediyowak
    Dan kalayae.hetiyata thanks

  • @naturekitchen5484
    @naturekitchen5484 3 місяці тому

    ගොඩක් ස්තුති

  • @samiyaslvlogs6672
    @samiyaslvlogs6672 3 роки тому +1

    Niyamai......

  • @KMProductions11
    @KMProductions11 3 роки тому +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @athalmayi4601
    @athalmayi4601 3 роки тому +1

    Good video

  • @ලොකුපොඩි-න5න
    @ලොකුපොඩි-න5න 3 роки тому +1

    වස විස නැති පිරිසිදු පොල් තෙල් හදාගන්න හොඳම ක්‍රමයක් කියල දුන්න.

  • @makeup5753
    @makeup5753 3 роки тому

    Good one

  • @apevihilu4069
    @apevihilu4069 3 роки тому

    හරිම වැදගත් වීඩියෝ එකක්

  • @indikabd9065
    @indikabd9065 3 роки тому +1

    Harima watinawa...

  • @nelumgunaseka7608
    @nelumgunaseka7608 2 роки тому

    Harima wedagath video ekak.godak sthuthi oyata hetama hadanawa

  • @randuharshika4882
    @randuharshika4882 3 роки тому +1

    very important video

  • @nilanjanaranathunga8707
    @nilanjanaranathunga8707 3 роки тому +1

    Superb work good job nangi

  • @pinkberry4459
    @pinkberry4459 3 роки тому +1

    Nice video sharen my friend 🥂💖
    Good night

  • @slintv549
    @slintv549 3 роки тому +6

    මේ වීඩියෝව ගොඩක් වටිනවා මොකද දැන් කඩෙන් ගන්නවට වඩා කොච්චර හොඳද

  • @minduhans9873
    @minduhans9873 3 роки тому +2

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️

  • @blueelephantart1005
    @blueelephantart1005 3 роки тому +1

    Godak ma watinawa..oyage nalikawa..

  • @ranjanifernandez2917
    @ranjanifernandez2917 Рік тому

    Thank you for sharing 🙏

  • @supunmadu391
    @supunmadu391 3 роки тому +1

    ඉතාමත් වටිනවා අක්කා

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      බොහොමත්ම ස්තුතියි ❤🙏

  • @sihinamayavi2056
    @sihinamayavi2056 3 роки тому

    ගොඩක්ම වටිනා වීඩියෝ එකක් ස්තූති 😍

  • @sandaliperera2214
    @sandaliperera2214 3 роки тому +1

    eka nam niyamaiii

  • @chamindakumara8155
    @chamindakumara8155 3 роки тому

    Niyamayi nangi keep it up continue