Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාල ගෙදර හදාගන්න තෙලක්. පොල්තෙල් හිදගන්න, ඊට පස්සේ ඒකට කලුදුරු, ගොටුකොළ ,මුගුනුවැන්න, කොහොඹ කොළ, උලුහාල්, සැවැන්දරා, බෙහෙත් නෙල්ලි, පොකුරු වදමල්, කීකිරිදිය, පේරකොල, රතුලූනු , බී ලූනු, මේවා සියල්ල හොදින් අඹරගෙන, වතුර බාජනයක් ලිපේ තියලා වෙන බාජනයක් ගෙන එයට හිදගත් තෙල් දමා කොටා ගත් බෙහෙත් සියල්ල දා ඩබල් බොයිල් කරගන්න . තව තියනවනම් එඩරු තෙල් , ඔලිව් තෙල් ඒකට දමාගන්න. පසුව හොදින් තෙල් එක පැසුනට පසුව නිවෙන්න හැරලා, පිරිසිදු බෝතලේකට දාලා පාවිච්චියට ගන්න . රාත්‍රී යට ගෑවොත් උදේ නාන්න, උදේට ගෑවොත් පැයක් දෙකක් ඉදලා ඔලුව සෝදන්න. තෙල් ඔලුවට දාලා හිමින් ඇගිලි තුඩුවලින් ඔලුව මසාජ් කරන්න . 🙏❤🌺 බුදු සරණයි .
තෙල් හදන ව්දිය Comment එකේ තියෙනවා ,
@@himalijayasuriya4209 දාලා තියෙන වීඩියෝ එකේ ද තියෙන්නේ . මං දැක්කා තෙල් එක හදාගන්න විදිය දාලා නෑ කියලා , ඒකයි මං හැදුව විදිය දැම්මේ . කමක් නෑ කොහොම උනත් කියලා තියෙන විදියට කරන්න .❤ස්තූතියි.
Thank you so so much.God Bless you Abundantly..!
එකනම් ❤❤
Sthu😂
ඉතා හොද ව්ඩියොවක්..
❤️❤️❤️
ස්තුතියි ඔබ තුමියට
ස්තූතියි ඔබ තුමියට
බොහොම ස්තුතියි
මගේ කොන්ඩෙ අවුරුදු විස්ස වෙද්දි සිදුවෙන්න ගත්ත. මම පුදුම විදිහටම මානසිකව වැටුනා. දැන් මට අවුරුදු 40. මගේ කොන්ඩෙ සේරම සුදුවෙලා. කාලයක් තිස්සේ මම ඩයි කලා. මටනම් දැන් එපාවෙලා ඉන්නෙ.
Yyyyyyyýy😮yyýyyyy😊yyyyýýyyyyyyyyyyy
ගෙදර හදා ගන්න කියල කිව්වට හදන හැටි කිව්වෙ නෑ.හයාලගෙ තෙල ගැන පම්පෝරියක් විතරයි කිව්වෙ.
Attha
Coment eka dekka vitharai .vidiyo eka beluwe ne.
අනිවාර්යයෙන් .ඒක හදුන්වා දුන් doctor ගෙත් කොන්ඩෙ තුනී.ලොකු පෝෂනයක් තෙයෙන කොන්ඩයක් කියලානම් පෙනුන් නෑ.මාකට්න් තමයි සේරම
My hair is going from the middle of the head.so please let me know what shall i do?❤
මුන් අපට ආදරේට කරනවැඩසටහනක් නෙවෙයිමුන්ගේ තෙල්එක අලවි කර ගැනිමෙි වැඩ සටහනක් බොරුවට වැල්වැරැටි ටිකක් කියවනවාමිනිස්සු ගොනාට අන්දනවා
V
Owu smpurna boruwak karanne.Ahal thibena prshna siyallatama deelathiyena pilithura❤menna mekathama. Mema Arogya wadasatahana balan saha push a adana ayata maduwaligayen gahannaone.
Thanks 👍
How much is that oil ❤
Check description
Tankyou taruwansaranai
Mage konde mona telgewath allanne ne mata tiyenne welichcha hisa kes ayata pratikaray kiyanna pampori nitiwa minisunta awasya de katakaranna
කෙස් වේලෙනව නම් පොල්තෙල් එකට ත ල තෙල් මී තෙල් ඔලිවි තෙල් විටමින් ඊ දාල හදා ගන්න
Loku loku Katha kuwata wadak nh janathawata samanayen KES yanawata thelak hadagana Hari posanayata ganna oone Sahara monaada kiyanna
ගෙදර හදල ගාන්න කිවුවට කළුදුරු තෙල් එක හදාගන්න වීදිහ කිවුවද අපරාදෙ කාලෙ නාස්ති කරගෙන බලන් හිටියා වැල්වටාරන් කියව කීයව හිටියා විතරයි ඒව අපි දන්න දේවල්නෙ ඕක ඔයාලා හදල ගාගන්න ස්තූතියි
Ihalin Pin karala thiyena vistharaya balanna
Ai oyage weven nette
❤👍🙏🌷
❤️❤️🙏
Price
Miss use krnwada
හිස කෙස් වැටිමට නවත්ත ගන්න බෙහෙතක් කියන්න
හදා ගන්න විධිය තියෙනවා බලන්ක
අනේ ow හිසකෙස් සුදු වෙන්නේ ai.thax🙏
❤️❤️
Tal.hadana.akanada..martukawa.monawadaoyakiwa.බොරුවට martukawa danna apa
Boru walata rawatenna apa
Kaluduru තෙල් එක hadana vidiha kiyannkoo
තෙල් එක හදාගන්න විදිය කිව්වෙ නැහැ නෙ. එහි නම සදහන් කරන්න .
Boru matthru kawal danna aaaapa lajjai
Boru epaAne
maga.konda.okkama.geya.tattavetari.saudiya..samsara.karala.dan.apama.wala😢Dan.60.kala.giya
ඔයාල ගෙදර හදාගන්න තෙලක්. පොල්තෙල් හිදගන්න, ඊට පස්සේ ඒකට කලුදුරු, ගොටුකොළ ,මුගුනුවැන්න, කොහොඹ කොළ, උලුහාල්, සැවැන්දරා, බෙහෙත් නෙල්ලි, පොකුරු වදමල්, කීකිරිදිය, පේරකොල, රතුලූනු , බී ලූනු, මේවා සියල්ල හොදින් අඹරගෙන, වතුර බාජනයක් ලිපේ තියලා වෙන බාජනයක් ගෙන එයට හිදගත් තෙල් දමා කොටා ගත් බෙහෙත් සියල්ල දා ඩබල් බොයිල් කරගන්න . තව තියනවනම් එඩරු තෙල් , ඔලිව් තෙල් ඒකට දමාගන්න. පසුව හොදින් තෙල් එක පැසුනට පසුව නිවෙන්න හැරලා, පිරිසිදු බෝතලේකට දාලා පාවිච්චියට ගන්න . රාත්‍රී යට ගෑවොත් උදේ නාන්න, උදේට ගෑවොත් පැයක් දෙකක් ඉදලා ඔලුව සෝදන්න. තෙල් ඔලුවට දාලා හිමින් ඇගිලි තුඩුවලින් ඔලුව මසාජ් කරන්න . 🙏❤🌺 බුදු සරණයි .
තෙල් හදන ව්දිය Comment එකේ තියෙනවා ,
@@himalijayasuriya4209 දාලා තියෙන වීඩියෝ එකේ ද තියෙන්නේ . මං දැක්කා තෙල් එක හදාගන්න විදිය දාලා නෑ කියලා , ඒකයි මං හැදුව විදිය දැම්මේ . කමක් නෑ කොහොම උනත් කියලා තියෙන විදියට කරන්න .❤ස්තූතියි.
Thank you so so much.
God Bless you Abundantly..!
එකනම් ❤❤
Sthu😂
ඉතා හොද ව්ඩියොවක්..
❤️❤️❤️
ස්තුතියි ඔබ තුමියට
❤️❤️❤️
ස්තූතියි ඔබ තුමියට
❤️❤️❤️
බොහොම ස්තුතියි
❤️❤️❤️
මගේ කොන්ඩෙ අවුරුදු විස්ස වෙද්දි සිදුවෙන්න ගත්ත. මම පුදුම විදිහටම මානසිකව වැටුනා. දැන් මට අවුරුදු 40. මගේ කොන්ඩෙ සේරම සුදුවෙලා. කාලයක් තිස්සේ මම ඩයි කලා. මටනම් දැන් එපාවෙලා ඉන්නෙ.
❤️❤️❤️
Yyyyyyyýy😮yyýyyyy😊yyyyýýyyyyyyyyyyy
ගෙදර හදා ගන්න කියල කිව්වට හදන හැටි කිව්වෙ නෑ.හයාලගෙ තෙල ගැන පම්පෝරියක් විතරයි කිව්වෙ.
❤️❤️❤️
Attha
Coment eka dekka vitharai .vidiyo eka beluwe ne.
අනිවාර්යයෙන් .ඒක හදුන්වා දුන් doctor ගෙත් කොන්ඩෙ තුනී.ලොකු පෝෂනයක් තෙයෙන කොන්ඩයක් කියලානම් පෙනුන් නෑ.මාකට්න් තමයි සේරම
My hair is going from the middle of the head.so please let me know what shall i do?❤
❤️❤️❤️
මුන් අපට ආදරේට කරන
වැඩසටහනක් නෙවෙයි
මුන්ගේ තෙල්එක අලවි කර ගැනිමෙි වැඩ සටහනක් බොරුවට වැල්
වැරැටි ටිකක් කියවනවා
මිනිස්සු ගොනාට අන්දනවා
❤️❤️❤️
V
Owu smpurna boruwak karanne.Ahal thibena prshna siyallatama deelathiyena pilithura❤menna mekathama. Mema Arogya wadasatahana balan saha push a adana ayata maduwaligayen gahannaone.
Thanks 👍
❤️❤️❤️
How much is that oil ❤
Check description
Tankyou taruwansaranai
❤️❤️❤️
Mage konde mona telgewath allanne ne mata tiyenne welichcha hisa kes ayata pratikaray kiyanna pampori nitiwa minisunta awasya de katakaranna
කෙස් වේලෙනව නම් පොල්තෙල් එකට ත ල තෙල් මී තෙල් ඔලිවි තෙල් විටමින් ඊ දාල හදා ගන්න
❤️❤️❤️
Loku loku Katha kuwata wadak nh janathawata samanayen KES yanawata thelak hadagana Hari posanayata ganna oone Sahara monaada kiyanna
❤️❤️❤️
ගෙදර හදල ගාන්න කිවුවට කළුදුරු තෙල් එක හදාගන්න වීදිහ කිවුවද අපරාදෙ කාලෙ නාස්ති කරගෙන බලන් හිටියා වැල්වටාරන් කියව කීයව හිටියා විතරයි ඒව අපි දන්න දේවල්නෙ ඕක ඔයාලා හදල ගාගන්න ස්තූතියි
❤️❤️❤️
Ihalin Pin karala thiyena vistharaya balanna
Ai oyage weven nette
❤️❤️❤️
❤👍🙏🌷
❤️❤️🙏
Price
Miss use krnwada
Check description
හිස කෙස් වැටිමට නවත්ත ගන්න බෙහෙතක් කියන්න
❤️❤️❤️
හදා ගන්න විධිය තියෙනවා බලන්ක
❤️❤️❤️
අනේ ow හිසකෙස් සුදු වෙන්නේ ai.thax🙏
❤️❤️
Tal.hadana.akanada..martukawa.monawadaoyakiwa.බොරුවට martukawa danna apa
❤️❤️❤️
Boru walata rawatenna apa
❤️❤️❤️
Kaluduru තෙල් එක hadana vidiha kiyannkoo
❤️❤️❤️
තෙල් එක හදාගන්න විදිය කිව්වෙ නැහැ නෙ. එහි නම සදහන් කරන්න .
❤️❤️❤️
Boru matthru kawal danna aaaapa lajjai
❤️❤️❤️
Boru epa
Ane