Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් හැදුවා හරි ලස්සනට ආවා ❤️ තෑන්ස් අක්කේ ❤️😍😘
බෝතල් මූඩිය උණු වෙන් නැද්ද
@@kusumlatha537නෑ මම මූඩිය අනිත් පැත්තට දැම්මේ
ජඡ
ගොඩක් ලස්සන අදහස් ඔයාට තියෙන්නේ ඒ හැමදේම අපි එක්ක බෙදා ගන්නවට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබට
කාලය නාස්ති නොකර දෙයක් කරන්න උත්සාහ කරනවා දැනුවත් කිරීමට ස්තුතියි
හරි ලස්සනයි , ප්ලාස්ටික් මූඩිය වෙනුවට වීදුරු බෝතලයක් වහල තිබ්බ ලෝහ මූඩියක් පාවිච්චි කළා නම් මේ වැඩේ තවත් සාර්ථකයි , එතකොට තිරය පිච්චි පිච්චි කොට වුණත් මූඩිය පිච්චෙන්නෙ නෑ , මාත් එකක් හදා ගන්නවා මේ වගේ ඔයාට බොහොම ස්තූතියි මේ අදහස ඉදිරිපත් කරාට
ලෝහ මූඩි වතුරෙන් යට යනවා
@@KusalasSimpleLife සැහැල්ලු ලෝහ මූඩියක තිරයේ ප්‍රමාණයට පමණක් කුඩා සිදුරක් සාදා භාවිතා කරන්න , පහන් තිරය කොට වෙනකොට ප්ලාස්ටික් මූඩිය පිච්චෙන්න පුළුවන් , මිලි ලීටර් 250 ක වීදුරු බෝතලයක ලෝහ මූඩිය තුළින් කෙටි තිරයක් යවා විවෘත පැත්ත වායුගෝලයට විවෘත වන සේ පා වෙන ආකාරයට ඉතා හොඳින් පරිස්සමෙන් ස්ථානගත කර මේ සඳහා භාවිතා කරන්න පුළුවන් මම උත්සාහ කර බැලුවා , අපි මේ මූඩිය වතුරේ ගිල්ලන්නෙ නැතුව වතුරේ පා වෙන විදියට තිබ්බොත් මේක ගිලෙන්නෙ නෑ , ප්ලාස්ටික් පිච්චෙන ගඳ දැනෙන්නෙත් නෑ , උත්සහ කරලා බලන්න , පරීක්ෂණ කර අත්දකින නිරීක්ෂණ තුළින් තමයි නිගමන වලට එළඹෙන්න පුළුවන් වෙන්නේ
@@lakminiradhika3267 ස්තුතියි බෙහෙවින්
Harima lassanay. Mat haduwa Loha mudiyakin. Plastic mudiya pichchenna haduwa magenam
හරිම ලස්සනයි.කරන්ට් එක ගියාම හිතේ.දුකත් මේ වැඩෙන් නැති වෙනවා.මොකද.නිර්මාණයක් කළාම ඒකෙ ආසාවනෙ තියෙන්නේ හොදම අදහසක්.
හරිම.ලස්සණයී.අදකාලයට.ප්‍රයෝජනවත්.දූවට.ගොඩක් ස්තූතියි
හරිම ලස්සන නිර්මාණය මමත් නිවාඩු දවසක හදන්න ඕන මේ වගේ තවත් නිර්මාණයක් අරගෙන එන්න..බුදුසරණයි පරිස්සමින් සතුටින් හැමදාම ඉන්න ලැබේවා
හරි ලස්සනයි, බොහොම ස්තූතියි ඔබේ නිර්මානයට.
ලස්සනයි මේ අවස්ථාවේ පවතින තත්වය අනුව ඉතාමත් වැදගත් . ස්තුතියි ගොඩක් ඔයාට. තෙරුවන් සරණයි!!!
ඉතාමත් අලංකාරයයි ඔයාට ගොඩක් ස්තූතිය තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි 🙏🙏🙏🙏🙏🙏
Very. Good. Thank. You. Nanga
මේ දිනවල හැටියට ගොඩක් වටිනා දෙයක් බොහොම ස්තූතියි
හරිම අපූරුයි..ස්තුතියි කුසලා
Excellent, pls introduce this to the school children who study. It is very safe good & cheap to make it. Good luck to u.
හරීම හොද නිර්මාණයක්,ස්තූතියි ඔබ තුමියගේ ඉදිරිපත් කිරිමට.තෙරුවනේ සරණයි,
ස්තුතියි බෙහෙවින්
කාලෝචිත දේවල් ඉදිරිපත් කිරීම ගැන ගොඩක් ස්තූතියි ඔබතුමියට .
හරිම ලස්සනයි, ගොඩක් වටිනවා අක්කා, කාලෝචිත video 1, ලේසියෙන්ම හදාගන්න පුළුවන් පහනක් thanks ඔයාට ❤️❤️
ස්තුතියි නංගි
KALATA OBINA. HODA. NIMAWAK. ..
@@sumathipala5664 මමඅදම හදනවා හරි ලස්සනයි
thank u duwa, oyage kaama wagema thamai, anek nirmanath, hurima watinawa, we love u duwa, so much!!!💜💛💚💙❤👍
සරලයි ,පැහැදිලි ,ලස්සනයි ,කාලීනයි❤️
Hari lassanaiWatina videowakEth Mata bayai Moodiya giniganee kiyala
හරීම වට්න ව්ඩ්යෝ එකක් බෝහෝම ස්තූතියි🙏🙏🙏🙏
Ane oyata godak pin 🙏 නොදන්න ගොඩක් දේවල් ඔයාගෙ චැනල් එකෙන් ඉගන ගන්න ලැබෙනව අපිට ❤️❤️❤️
Hemadamath hodama video’s denawata thank you ❤️👍
හරි වට්නව ලoකාවෙ ඉන්න අයට දැන් තියෙන situation එකත් එක්ක බොහොම ස්තූති නoගා
ස්තුතියි අක්කටත්
හරිම ලස්සනයි. වටිනා අදහසක්ස්තූතියි ඔබට
❤❤❤❤❤🎉🎉ආදරෙයි මැනික ඔයාට හැමදාම ත්,තෑන්ක්ස් කියල දුන්නට.
හරිම වැදගත් හොඳ අදහසක් 👍👍
ඇත්තට ම හොදයි සන්තෝසයි! නිරොගි දීර්ඝායුෂ ලැබේවා! Than's for you.
ලස්සනට හදලා තියනවා,,පබළු,,,ඒවාට නම් කාන්තාවම හැදුවොත් තමා,,,ලස්සනයි ,,,,ප්ලාස්ටික් පියනේ තියන තිරේ ගින්දරට පියන පිච්චෙන්නේ නැද්ද ,,,???
නෑ
ඉටි පහන් තිර තියෙනවා සින්හල බෙහෙත් කඩවල, තිර 30 ක්ම රුපියල් 50/= දැන් නම් ගනන් වෙනස් ඇති, ඒකේ තිරය රදවනයක් තියෙනවා, ප්ලාස්ටික් එක වගේ නෙවී, නිතරම පාවිච්චි කරන්න පුලුවනි, මම බුදු පහන තියන්නේ කාලෙක ඉදලා ඔය ආකාරයට,පැය තුන හතරක් පහන පත්තු වෙනවා..🌹🌹
හරිම ලස්සනයි ප්‍රයෝජනවත් මමත් හදනවා.ස්තුතියි
ඔයාත් දන්න දේ....මාරම ලස්සනයි ....හරී ලෙහෙසි හදන්න ......ස්තුතියි සොයුරිය ........
ගොඩක් ස්තුති වටිනා දෙයක් මමත් හැදුවා හොඳට තියෙනවා ❤
තෙරුවන් සරණයි හරිම ලස්සනයි කුසලා ස්තුතියි මෙවැනි දේවල් හඳුන්වලා දුන්නට ජයම වේවා
ස්තුතියි
මේ කාලෙට හරිම වැදගත් ර් ස්තුතියි!!!!
හරිම වට්නව ...ඒවගේම ලස්සනයි ...බොහොම ස්තූතියි නංගියො❤️❤️❤️❤️
Shaa man hetama hadanawa..maarama lesi ne..thank you akke❤❤❤❤🌹🌹🌹
ගොඩක් ස්තුතිය සහොදරී ඉතාමත් වට්නවා ව්ඩ්යො එක තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න
කාලයට ගැලපෙන ලස්සන දෙයක්. ඔබට යහපතක්ම වෙවා.
Godakma watinawa kaleena awashya thawayata . Thank's oyata..
කාලයට උචිත වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට නියමයි
ස්තුතියි මල්ලි
ඔයාගේ විඩියෝ එක අදයි මන් බැලුවේ ...මේ විදියට මමත් කරලා බලන්නම් ❤️
කාලොචිත නිර්මාණය ක් ලස්සනයි ස්තුතියි!!!
පූජාසනයටත් ලස්සනයි නේද. බොහොම ස්තූතිය .වටිනවා වීඩියෝ එක
කාලීන හැඳින්වීමක්. බොහොමත්ම ස්තූතියි.
අනේ..අක්කේ...මේවගේ සුවද පහනකුත් හදනහැටි කියලා දෙන්නකෝ.....අක්කට ගොඩාක් ස්තූතී ...හරිම ලස්සනයි ...ගොඩාක් වටිනවා...අක්කටත් ගෙදර හැමෝටමත් තෙරුවන් සරණයි ..!
Thank you miss hari lassanai ewagema watinawa godak ❤❤🙏🙏
අනේ හරිම ලස්සනයි අක්කේ..😍 උත්සව අවස්ථාවකට ත් ෂෝක්..♥️ මාත් හදනවා..ඔයාගේ මේ වටිනා අදහස් වලට බොහෝම ස්තූතියි..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🙏♥️😘
ස්තුතියි ගොඩක්
ගොඩාක් ස්තුතියිමෙහෙම වීඩියො දානවට
Super and very simple..Thanks sister,God Bless you
හරිම ලස්සනයි හරිම වටිනා දෙයක්. ස්තුතියි
Thank you akke apita me dawaswala mechchara watina deyak kiyala dunnata
,hi kusala harima lassanai oyage phana mamath dan hadanawa oyatagodak thanks mewani de kiy denawata b s
බොහොම ස්තූතියි .කාලෝචිතයි.අනර්ගයි ❤️
Harima lassanai🥰
හරිම වටිනවා නංගි thank you
Oyata godaak sthuthi .adahasakin danuwath kalata .wesak mase me kiyadunna deta oyata godaak pin sidu wenawa .alokaya karaganna widiya kiyadunnata oyata bs.
Lasanai vagema arapirimasmai.aarakshavai.podi daruwek alluvath ......vatunat ....bayanaa....vathura tibenanisa. Mama obathumiyage vidiyo serama balanava. Math adama hadanava.sthuti.budu sarana weevaaaaa.......
හරිම ලස්සනයි ඒවගේම වටිනවා
Harema phasui oyata thanks me dewal kiyala dunnata.
Harim lassniii.godak sthuthi oyta
අනේ. හරිම..ලස්සනයි..මමත්හැදුවා .දන්නඅයටත්..ෂෙයාකලාගොඩාක්...පිං .තැන්කියු .සො..සෝමච්🙏❤😘👍
Thankyou very much kusala oya hariyata ku sal karanava
Onna math haduwa🤗♥️hari lassanai godak watinwa💛👊
So beautiful. Thank you so much. Waiting to hear more of these ideas. ❤
Oyata godak sthuthi me mage vifeo fala hema deinma apies denuwath karanawsta adatri hemadsma 💕💕💕💕💕💕💕💕
Lassanai mamath hadanawa ekakThank s
Nice Idea...එකක්...නංගී ඔයා ..දක්ෂයි ..තෙරුවන් සරණයී ..👍
Thanks .. godaaaaak lassanaii
Godak sthuthi Kusala miss...Me pahana hadannath pahasui...Godak lassanai
Thanku mis hare lassani kala hatiyata
නියමයි..දෙක තුනක් හදල තියාගන්න ඕනා.
Excellent nice idea 👌
Niyamaiii
නියමයි..කාලෝචිතයි..සුභ අනාගතයක් ඔබට..බුදු සරණයි
හරිම අගෙයි ස්තුතියි ස්තුතියි ස්තුතියි
Godak sthuthi godak watinawa.
ස්තුතියි ගොඩක් වටිනා video එකක්
Thanks dear
නැන්දි මම 9 වසරේ ඉන්නේ මමත් හැදුවා.හරිම ලස්සනයි .නැන්දිට ගොඩාක් ස්තුතියි ම්‍ෙ වගේ වටිනා වීඩියෝ අපිට කියා දෙනවට .තෙරැවන් සරණයි නැන්දි ඔයාට !!!!
සතුටුයි පුතේ...❤
@@KusalasSimpleLife thank you aunty
@@KusalasSimpleLife නැන්දි තවත් ම්‍ෙ වගේ වීඩියෝ ඔ්‍නි
Harim shok akke❤️
Godak lassanai.. godak kalochitha adahasak thank you 😊 mamath hada gannawa
Thanks nangi.Godakma watinawa.
Harima lassanata thiyenawa
මාත් හැදුවා හරිම ලස්සනයි ❤😘
Niyamai nee akkee,math hadannam...meka hodai.lassanai godak eliyai..Godak sthuthi oyata.
Niyamai.. super...
ගොඩාක් ලස්සන යි බොහොම ස්තුති දුව
Harima lassanai anee godak watinawa
Mamath ada haduwa harima lassanai 😍😍 thanks oyata budu saranai ❤️🙏
Harima lassanai.oyata godak sthuti mewage dewal kiyaladenawata.mama hama video ekakma balanawa.
ane lassanai akke .botale pupraida danne
Woooowww... ekanm maru
Lassanai ,salarai,makalata godak watinawa.
ලස්සනයි මමත් හදනවා ස්තුතියි
very best work ilike much thank you
බොහොම ස්තුතිය 💕💕තෙරුවන් සරණයි 🙏🙏
eka niyamai👍👍
ලස්සනයි thank ...
Thank you math hadala balanawa
Supiriyak තම
හරිම ලස්සනයි වගේම වටිනවා 🙏
නියමයි
හරිම ලස්සනයි ස්තුතියි 🌹🌹
මමත් හැදුවා හරි ලස්සනට ආවා ❤️ තෑන්ස් අක්කේ ❤️😍😘
බෝතල් මූඩිය උණු වෙන් නැද්ද
@@kusumlatha537නෑ මම මූඩිය අනිත් පැත්තට දැම්මේ
ජඡ
ගොඩක් ලස්සන අදහස් ඔයාට තියෙන්නේ ඒ හැමදේම අපි එක්ක බෙදා ගන්නවට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබට
කාලය නාස්ති නොකර දෙයක් කරන්න උත්සාහ කරනවා දැනුවත් කිරීමට ස්තුතියි
හරි ලස්සනයි , ප්ලාස්ටික් මූඩිය වෙනුවට වීදුරු බෝතලයක් වහල තිබ්බ ලෝහ මූඩියක් පාවිච්චි කළා නම් මේ වැඩේ තවත් සාර්ථකයි , එතකොට තිරය පිච්චි පිච්චි කොට වුණත් මූඩිය පිච්චෙන්නෙ නෑ , මාත් එකක් හදා ගන්නවා මේ වගේ ඔයාට බොහොම ස්තූතියි මේ අදහස ඉදිරිපත් කරාට
ලෝහ මූඩි වතුරෙන් යට යනවා
@@KusalasSimpleLife සැහැල්ලු ලෝහ මූඩියක තිරයේ ප්‍රමාණයට පමණක් කුඩා සිදුරක් සාදා භාවිතා කරන්න , පහන් තිරය කොට වෙනකොට ප්ලාස්ටික් මූඩිය පිච්චෙන්න පුළුවන් , මිලි ලීටර් 250 ක වීදුරු බෝතලයක ලෝහ මූඩිය තුළින් කෙටි තිරයක් යවා විවෘත පැත්ත වායුගෝලයට විවෘත වන සේ පා වෙන ආකාරයට ඉතා හොඳින් පරිස්සමෙන් ස්ථානගත කර මේ සඳහා භාවිතා කරන්න පුළුවන් මම උත්සාහ කර බැලුවා , අපි මේ මූඩිය වතුරේ ගිල්ලන්නෙ නැතුව වතුරේ පා වෙන විදියට තිබ්බොත් මේක ගිලෙන්නෙ නෑ , ප්ලාස්ටික් පිච්චෙන ගඳ දැනෙන්නෙත් නෑ , උත්සහ කරලා බලන්න , පරීක්ෂණ කර අත්දකින නිරීක්ෂණ තුළින් තමයි නිගමන වලට එළඹෙන්න පුළුවන් වෙන්නේ
@@lakminiradhika3267 ස්තුතියි බෙහෙවින්
Harima lassanay. Mat haduwa Loha mudiyakin. Plastic mudiya pichchenna haduwa magenam
හරිම ලස්සනයි.කරන්ට් එක ගියාම හිතේ.දුකත් මේ වැඩෙන් නැති වෙනවා.මොකද.නිර්මාණයක් කළාම ඒකෙ ආසාවනෙ තියෙන්නේ හොදම අදහසක්.
හරිම.ලස්සණයී.අදකාලයට.ප්‍රයෝජනවත්.දූවට.ගොඩක් ස්තූතියි
හරිම ලස්සන නිර්මාණය මමත් නිවාඩු දවසක හදන්න ඕන මේ වගේ තවත් නිර්මාණයක් අරගෙන එන්න..බුදුසරණයි පරිස්සමින් සතුටින් හැමදාම ඉන්න ලැබේවා
හරි ලස්සනයි, බොහොම ස්තූතියි ඔබේ නිර්මානයට.
ලස්සනයි මේ අවස්ථාවේ පවතින තත්වය අනුව ඉතාමත් වැදගත් . ස්තුතියි ගොඩක් ඔයාට. තෙරුවන් සරණයි!!!
ඉතාමත් අලංකාරයයි ඔයාට ගොඩක් ස්තූතිය තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි 🙏🙏🙏🙏🙏🙏
Very. Good. Thank. You. Nanga
මේ දිනවල හැටියට ගොඩක් වටිනා දෙයක් බොහොම ස්තූතියි
හරිම අපූරුයි..ස්තුතියි කුසලා
Excellent, pls introduce this to the school children who study. It is very safe good & cheap to make it. Good luck to u.
හරීම හොද නිර්මාණයක්,ස්තූතියි ඔබ තුමියගේ ඉදිරිපත් කිරිමට.තෙරුවනේ සරණයි,
ස්තුතියි බෙහෙවින්
කාලෝචිත දේවල් ඉදිරිපත් කිරීම ගැන ගොඩක් ස්තූතියි ඔබතුමියට .
හරිම ලස්සනයි, ගොඩක් වටිනවා අක්කා, කාලෝචිත video 1, ලේසියෙන්ම හදාගන්න පුළුවන් පහනක් thanks ඔයාට ❤️❤️
ස්තුතියි නංගි
KALATA OBINA. HODA. NIMAWAK. ..
@@sumathipala5664 මමඅදම හදනවා හරි ලස්සනයි
thank u duwa, oyage kaama wagema thamai, anek nirmanath, hurima watinawa, we love u duwa, so much!!!💜💛💚💙❤👍
සරලයි ,පැහැදිලි ,ලස්සනයි ,කාලීනයි❤️
Hari lassanai
Watina videowak
Eth Mata bayai Moodiya giniganee kiyala
හරීම වට්න ව්ඩ්යෝ එකක් බෝහෝම ස්තූතියි🙏🙏🙏🙏
Ane oyata godak pin 🙏 නොදන්න ගොඩක් දේවල් ඔයාගෙ චැනල් එකෙන් ඉගන ගන්න ලැබෙනව අපිට ❤️❤️❤️
Hemadamath hodama video’s denawata thank you ❤️👍
හරි වට්නව ලoකාවෙ ඉන්න අයට දැන් තියෙන situation එකත් එක්ක
බොහොම ස්තූති නoගා
ස්තුතියි අක්කටත්
හරිම ලස්සනයි. වටිනා අදහසක්
ස්තූතියි ඔබට
❤❤❤❤❤🎉🎉ආදරෙයි මැනික ඔයාට හැමදාම ත්,තෑන්ක්ස් කියල දුන්නට.
හරිම වැදගත් හොඳ අදහසක් 👍👍
ඇත්තට ම හොදයි සන්තෝසයි! නිරොගි දීර්ඝායුෂ ලැබේවා! Than's for you.
ලස්සනට හදලා තියනවා,,පබළු,,,ඒවාට නම් කාන්තාවම හැදුවොත් තමා,,,ලස්සනයි ,,,,ප්ලාස්ටික් පියනේ තියන තිරේ ගින්දරට පියන පිච්චෙන්නේ නැද්ද ,,,???
නෑ
ඉටි පහන් තිර තියෙනවා සින්හල බෙහෙත් කඩවල, තිර 30 ක්ම රුපියල් 50/= දැන් නම් ගනන් වෙනස් ඇති, ඒකේ තිරය රදවනයක් තියෙනවා, ප්ලාස්ටික් එක වගේ නෙවී, නිතරම පාවිච්චි කරන්න පුලුවනි, මම බුදු පහන තියන්නේ කාලෙක ඉදලා ඔය ආකාරයට,පැය තුන හතරක් පහන පත්තු වෙනවා..🌹🌹
හරිම ලස්සනයි ප්‍රයෝජනවත් මමත් හදනවා.ස්තුතියි
ඔයාත් දන්න දේ....මාරම ලස්සනයි ....හරී ලෙහෙසි හදන්න ......ස්තුතියි සොයුරිය ........
ගොඩක් ස්තුති වටිනා දෙයක් මමත් හැදුවා හොඳට තියෙනවා ❤
තෙරුවන් සරණයි
හරිම ලස්සනයි කුසලා ස්තුතියි මෙවැනි දේවල් හඳුන්වලා දුන්නට ජයම වේවා
ස්තුතියි
මේ කාලෙට හරිම වැදගත් ර් ස්තුතියි!!!!
හරිම වට්නව ...ඒවගේම ලස්සනයි ...බොහොම ස්තූතියි නංගියො❤️❤️❤️❤️
Shaa man hetama hadanawa..maarama lesi ne..thank you akke❤❤❤❤🌹🌹🌹
ගොඩක් ස්තුතිය සහොදරී ඉතාමත් වට්නවා ව්ඩ්යො එක තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න
කාලයට ගැලපෙන ලස්සන දෙයක්. ඔබට යහපතක්ම වෙවා.
Godakma watinawa kaleena awashya thawayata . Thank's oyata..
කාලයට උචිත වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට නියමයි
ස්තුතියි මල්ලි
ඔයාගේ විඩියෝ එක අදයි මන් බැලුවේ ...මේ විදියට මමත් කරලා බලන්නම් ❤️
කාලොචිත නිර්මාණය ක් ලස්සනයි ස්තුතියි!!!
පූජාසනයටත් ලස්සනයි නේද. බොහොම ස්තූතිය .වටිනවා වීඩියෝ එක
කාලීන හැඳින්වීමක්. බොහොමත්ම ස්තූතියි.
අනේ..අක්කේ...මේවගේ සුවද පහනකුත් හදනහැටි කියලා දෙන්නකෝ.....අක්කට ගොඩාක් ස්තූතී ...හරිම ලස්සනයි ...ගොඩාක් වටිනවා...අක්කටත් ගෙදර හැමෝටමත් තෙරුවන් සරණයි ..!
Thank you miss hari lassanai ewagema watinawa godak ❤❤🙏🙏
අනේ හරිම ලස්සනයි අක්කේ..😍 උත්සව අවස්ථාවකට ත් ෂෝක්..♥️ මාත් හදනවා..ඔයාගේ මේ වටිනා අදහස් වලට බොහෝම ස්තූතියි..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🙏♥️😘
ස්තුතියි ගොඩක්
ගොඩාක් ස්තුතියිමෙහෙම වීඩියො දානවට
Super and very simple..
Thanks sister,
God Bless you
හරිම ලස්සනයි හරිම වටිනා දෙයක්. ස්තුතියි
Thank you akke apita me dawaswala mechchara watina deyak kiyala dunnata
,hi kusala harima lassanai oyage phana mamath dan hadanawa oyatagodak thanks mewani de kiy denawata b s
බොහොම ස්තූතියි .කාලෝචිතයි.අනර්ගයි ❤️
Harima lassanai🥰
හරිම වටිනවා නංගි thank you
Oyata godaak sthuthi .adahasakin danuwath kalata .wesak mase me kiyadunna deta oyata godaak pin sidu wenawa .alokaya karaganna widiya kiyadunnata oyata bs.
Lasanai vagema arapirimasmai.aarakshavai.podi daruwek alluvath ......vatunat ....bayanaa....vathura tibenanisa. Mama obathumiyage vidiyo serama balanava. Math adama hadanava.sthuti.budu sarana weevaaaaa.......
හරිම ලස්සනයි ඒවගේම වටිනවා
Harema phasui oyata thanks me dewal kiyala dunnata.
Harim lassniii.godak sthuthi oyta
අනේ. හරිම..ලස්සනයි..මමත්
හැදුවා .දන්නඅයටත්..ෂෙයාකලා
ගොඩාක්...පිං .තැන්කියු .සො..සෝමච්
🙏❤😘👍
Thankyou very much kusala oya hariyata ku sal karanava
Onna math haduwa🤗♥️hari lassanai godak watinwa💛👊
So beautiful. Thank you so much. Waiting to hear more of these ideas. ❤
Oyata godak sthuthi me mage vifeo fala hema deinma apies denuwath karanawsta adatri hemadsma 💕💕💕💕💕💕💕💕
Lassanai mamath hadanawa ekak
Thank s
Nice Idea...එකක්...නංගී ඔයා ..දක්ෂයි ..
තෙරුවන් සරණයී ..👍
Thanks .. godaaaaak lassanaii
Godak sthuthi
Kusala miss...
Me pahana hadannath pahasui...
Godak lassanai
Thanku mis hare lassani kala hatiyata
නියමයි..දෙක තුනක් හදල තියාගන්න ඕනා.
Excellent nice idea 👌
Niyamaiii
නියමයි..කාලෝචිතයි..සුභ අනාගතයක් ඔබට..බුදු සරණයි
ස්තුතියි
හරිම අගෙයි ස්තුතියි ස්තුතියි ස්තුතියි
Godak sthuthi godak watinawa.
ස්තුතියි ගොඩක් වටිනා video එකක්
Thanks dear
නැන්දි මම 9 වසරේ ඉන්නේ මමත් හැදුවා.හරිම ලස්සනයි .නැන්දිට ගොඩාක් ස්තුතියි ම්‍ෙ වගේ වටිනා වීඩියෝ අපිට කියා දෙනවට .තෙරැවන් සරණයි නැන්දි ඔයාට !!!!
සතුටුයි පුතේ...❤
@@KusalasSimpleLife thank you aunty
@@KusalasSimpleLife නැන්දි තවත් ම්‍ෙ වගේ වීඩියෝ ඔ්‍නි
Harim shok akke❤️
Godak lassanai.. godak kalochitha adahasak thank you 😊 mamath hada gannawa
Thanks nangi.Godakma watinawa.
Harima lassanata thiyenawa
මාත් හැදුවා හරිම ලස්සනයි ❤😘
Niyamai nee akkee,math hadannam...meka hodai.lassanai godak eliyai..
Godak sthuthi oyata.
Niyamai.. super...
ගොඩාක් ලස්සන යි බොහොම ස්තුති දුව
Harima lassanai anee godak watinawa
Mamath ada haduwa harima lassanai 😍😍 thanks oyata budu saranai ❤️🙏
Harima lassanai.oyata godak sthuti mewage dewal kiyaladenawata.mama hama video ekakma balanawa.
ane lassanai akke .botale pupraida danne
Woooowww... ekanm maru
Lassanai ,salarai,makalata godak watinawa.
ලස්සනයි මමත් හදනවා ස්තුතියි
very best work ilike much thank you
බොහොම ස්තුතිය 💕💕තෙරුවන් සරණයි 🙏🙏
eka niyamai👍👍
ලස්සනයි thank ...
Thank you math hadala balanawa
Supiriyak තම
හරිම ලස්සනයි වගේම වටිනවා 🙏
නියමයි
හරිම ලස්සනයි
ස්තුතියි 🌹🌹