ඔබට හිමි සුභ වයස් සහ බාධා වයස් හඳුනා ගන්නේ මෙන්න මෙහෙමයි - දෛව අංක 4ට එදිරිව 1

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 192

  • @AjithAjith-kw8nr
    @AjithAjith-kw8nr 3 роки тому +16

    දයිව අංකය 04 අපූරුයි
    තෙරුවන් සරණයි

  • @n.p.pereraperera2052
    @n.p.pereraperera2052 3 роки тому +21

    තෙරුවන් සරණයි සර්.ඔබතුමාගේ ඉදිරිපත් කිරීම මොනතරම් කාලෝ්චිතද,එක වචනයක්වත් එපා කියල අයින් කරන්න නැහැ .කතාකරන හැම වචනෙම ගොඩක්ම වැදගත්.ඔබතුමාගේ මහා දැනුම් සම්භාරය විශිෂ්ඨයි.
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chamindapremanath4514
    @chamindapremanath4514 3 роки тому +6

    මමත් දෛව අංක 4 කෙනෙක් පුද්ගලික අංකය 6 කිව්ව ගොඩක් දෙවල් ඇත්ත.මගේ පුද්ගලික අද්දැකිම් එක්ක.ගොඩාක් ස්තූතියි ඒ වගේම පිං සිදුවේවා හැමොටම.

  • @gkkandy2014
    @gkkandy2014 3 роки тому +12

    ඔබතුමා ගේ වැඩ සටහන් හරිම වටිනවා . 4 -1 ගැන කියපු බොහෝ දේ හරි මට .ගොඩක් පින් දැනුවත් කරාට .තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමන්ලට🌹🌹🌹🌹👍❤️

  • @komalravat404
    @komalravat404 28 днів тому

    තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි ඔබතුමාට, මම දෛව,අංක,,4,, පුද්ගලික,අංකය,9,❤❤❤❤ මම කුවේට් සිට

  • @thusharapradeep477
    @thusharapradeep477 11 місяців тому

    ගොඩක් ස්තූතියි , පින් ඔබට චතුර උමගලිය මහතා. ලෝභ නැතුව ලබාදෙන මේ දැනුම් සම්භාරයට
    වැඩසටහන මෙහෙයවන, සංවිධානය කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි පින් සිදු වේවා
    සිදු වේවා

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 2 роки тому +2

    සර්ට ගොඩක් ස්තුතියි, ගොඩක් වීඩියෝ බැලුවා මං. අංක විද්‍යාව සත්‍යයක් my. මම එය ගවේෂණය කරමින් සිටිනවා. මගේ ජීවිතයේ, ධනාත්මක හා රිනාත්මක දින සත්‍ය වශයෙන්ම සිද්ද වෙලා තියෙනවා. ඔබතුමාට ගොඩක් ස්තූතියි.

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 роки тому +6

    මගෙ අංකය 5 උනත් මම හැම වැඩසටහනක්ම බලනවා හරිම වැදගත් හරිම අසාවෙන් අප නරබනවා.🙏💖

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 роки тому +10

    හරියට ම හරි දෛව අංකය 4/පුද්ගලික අංකය 9 ය ගැන. යමෙක් මේ කතා බොරු කියලා කියනවා නම් ඒ තරම් මෝඩයෙක් තවත් නැත.ස්තූතියි. තෙරුවන් සරණයි! දෙපලටම.

  • @sunsweety6908
    @sunsweety6908 3 роки тому +3

    ඔබ කියන දේ සොයාබලන්න විට ඇත්තටම මට 100ට 99ක් හරි.
    මේ චැනලය කරන අයට හා ඔබ තුමාට අපේ ජිවිතේ සාර්ථක කරගැන්මට උදව් කිරීම පිලිබඳව .
    බොහෝම ස්තුතියි වගේම බොහෝම පිං🙏

  • @kumarikumari6676
    @kumarikumari6676 Рік тому

    ඇත්ත. ඔබ තුමා කියලා දෙන දේවල් ඔබ තුමාට සියලු දෙව් පිහිටයි නිවේක. තුමාට ත්

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 22 дні тому

    ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා මගෙ දයිව අංක 4
    මහත්තයගෙ අංක 1

  • @dil7529
    @dil7529 3 роки тому +3

    මම හරිම ආසාවෙන් බලන වැඩ සටහන් මාලාවක්. මේ කාරනා තමා සමාජයට අද ඕනි කරන්නෙ .කිසිම තර්කානුකූල බවක් නැති මහ වැදගැම්මකට නැති හර සුන් ,අනුන්ගේ ඕපාදූප ,අනුන්ගේ බඩ කඩිත්තු,දානවට වඩා මේ වැඩ සටහන් ඉතා වටිනවා සමාජයේ ඇස් ඇරවන්න.ඔබලාට තව තව මෙවන් යහපත් දේ කිරීමට ශක්තිය ලැබේවා ...!තෙරුවන් සරණයි ....!🙏🙏🙏👍👍👍

  • @SodHandcame
    @SodHandcame Рік тому

    මෙි වැඩ සටහාන හරිම තාත්විකයි අපි නොදන්න බොහෝ දේ ඉගෙන ගත්ත අපි අපට වැරදුන තැන් මතක් කරගන්න ඒව හදාගන්න මෙිදෙවල් ඉගැන්වීමම පින් සිදුවෙනවල.ඔබ දෙපලටම බුදු සරණයි.

  • @dammiranasinghe7054
    @dammiranasinghe7054 3 роки тому +3

    කියන දේ සම්පූර්ණ ඇත්ත රූපවාහිනී වගේ නෙවෙයි ගුවන් widuleye හිතන්න දේවල් වලට මුල තෙරුවන් සරණයි

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 6 місяців тому +1

    බොහෝම ස්තුතියි දෙපලට.❤❤❤❤

  • @kumudunikahaduwa6780
    @kumudunikahaduwa6780 3 роки тому +2

    ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත . ජනමාධ්‍ය වලට ඕන විදියට බලලා ඒගොල්ලන්ට ඕන විදියට හිතන්න මිනිස්සු පුරුක පුරුදු කරලා තියෙන්නේ ඒක ට මිනිස්සු මෝහනය වෙලා .

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 10 місяців тому

    අදත් අලුත් දෙයක් ඉගෙන ගත්තා.දෛව අංක 6 , පුද්ගලික අංක 8 , ගැන ත් දැන ගන්න ආසාවෙන් ඉන්නව..ස්තූතියි!

  • @nirmalafernando6684
    @nirmalafernando6684 3 роки тому +5

    ඔබ දෙපොළට ආයූ බොහෝ වේවා තෙරුවන් සරණයි

  • @Environmentalprotection
    @Environmentalprotection 3 роки тому +3

    බොහොම ස්තුතිය ඔබ දෙපළට. තෙරුවන් සරණයි!

  • @namaliweerakkody9640
    @namaliweerakkody9640 3 роки тому +1

    හරිම සතුටක් මෙතුමාගේ ඉතිහාසය පැහැදිලි කිරිම ගැන බොහොම පින් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @shansadares6106
    @shansadares6106 11 місяців тому

    ඇත්තටම ගොඩක් වටිනවා..........ගොඩක් පින් ඔබතුමන්ලට ❤🙏........

  • @indusamaranayake1453
    @indusamaranayake1453 3 роки тому +4

    ඔබතුමාගේ කථාව විශිෂ්ටයි

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 роки тому

    හරිම හොඳයි මේ වැඩසටහන ඔබ දෙපලටම නිදුක් නිරෝගී බව ලැබේවා

  • @sisirakumarasingha1010
    @sisirakumarasingha1010 3 роки тому +2

    ඉතාමත් දුර්ලභ ගණයේ වැඩසටහනක්.
    ධර්මය හා ලෝකය දෙස නිවැරදි ලෙස තේරුම් ගෙන කරනු ඉදිරිපත් කිරීම ගැන ඉතා ගෞරවය කරන අතර,චතුර උමගිලිය මහතාටත් ,සමිත මහතාටත්, ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @champamendis7021
    @champamendis7021 2 роки тому

    පළමුවෙන්ම ස්තුති වන්ත වෙනවා ඔබතුමාට. ඔබතුමා මේ වැඩසටහන සඳහ කියන හැම වචනයක්ම ඉතාමත් වැදගත් මටනම්. මම දෛව අංකය සහ පුදගලික අංකය 04. ඔබතුමා සඳහන් කරපු සියලු දේ ඇත්ත . මට වයස 56. බොහෝම මානසික පීඩාවක් ගෙවන්නෙ අවුරුදු 28 සිට.

  • @shandishandi9585
    @shandishandi9585 3 роки тому +4

    ආයුබෝවන් දෙන්න ටම ගොඩක් වැදගත් දේ රැගෙන එන ඔබ දෙපලට ම ස්තුතියි බුදුසරණයි

  • @Jithcomlk
    @Jithcomlk 2 роки тому +1

    නපුංසකයින් නොසලකාහැර, මේ වැඩසටහන ඉදිරියටත් ව්‍යාප්ත කරන්න, බුද්ධිමත් ජනතාව මින් ප්‍රොයෝජන ගනීවි.

  • @Dilsha164
    @Dilsha164 9 місяців тому

    මුළු ලෝකයම අපිට ප්‍රසංසා කලත් වැඩක් නැහැ, අපේ හෘද සාක්ෂිය තමන් ට චෝදනා කරනව නම්...
    මුළු ලෝකයම අපිට දොස් කීවත් කමක් නැහැ, අපේ හෘද සාක්ෂිය නිවැරදි නම් සහ කරන්නෙ කල යුත්ත නම්..... තමන් තමන් ව හදුනා ගැනීම යි වැදගත්.... heart touching that words... ❤

  • @pelendapelenda1467
    @pelendapelenda1467 Рік тому

    ඇත්තටම සමාවෙන්න ඕන මහත්මයා මෙච්චර පහු වෙලා හරි මට මේ වගේ වැඩසටහනක් නැරඹීමට පුළුවන් වීම ගැනමේ වැඩසටහන අවුරුද්දකට පරණයි ඒත් මමමුල ඉඳලම හොය හොය පුළුවන් හැම වෙලේම බලනවා ඒ විතරක් නෙමේ ඒවා මගේ දරුවන්ටතියෙන වාසි අවාසි මහත්මයා කියලා දෙන විදිහට හොයල ඒගොල්ලන්වහරි පාරේ යන්නකියලා දෙනවා ඔබලාටතෙරුවන් සරණයි මම කවදහරිමේ ගැන ඉගෙන ගන්නවා මම හරි ආසයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushasamanthika5102
    @nilushasamanthika5102 3 роки тому +4

    තෙරුවන් සරණයි ඔබතුමාට...🙏🙏🙏

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 роки тому +8

    සහතික ඇත්ත මහත්මයා 🙏👍❤️

  • @dlakmini338
    @dlakmini338 3 роки тому +1

    අනේ මේ වැඩසටහන ඉදිරිපත් කරනවාට ඔබ තුමලාට තෙරුවන් සරනයි ඉදිරියටත් මේ වගේ වැඩසටහම් ඉදිරිපත් කරන්න 🙏🙏❤️

  • @jessimuller8584
    @jessimuller8584 3 роки тому +3

    Excellent programme. God bless both of you.

  • @lalitharanjanee7551
    @lalitharanjanee7551 8 місяців тому

    Mage දෛව no හතර පුද්ගලික no namaya lokoththarai කියපු එක හරියටම hari ඔබ තුමා ta කරන චෝදනා ආශීර්වාද ලැබීම k සතුටු වෙන්ඩ

  • @sepaliniachirevethi128
    @sepaliniachirevethi128 2 роки тому +2

    බුද්ධිමතුන්ට පමනක් ගෝචර වන වැඩසටහනක්.🌹

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому

    ඔබතුමාගෙ කථාව සහතික ඇත්ත.දුවන්නන් වාලේ දුවන සමාජයක්.

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll Рік тому

    බොහොම ස්තුතියි ඔබතුමාට වැදගත්. වැඩ සටහනක ❤

  • @maneldesilva3448
    @maneldesilva3448 3 роки тому +2

    Obathumata godak isthuthiey.hamadama balanna bariwenawa .obala dennatama budusaranai.

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 3 роки тому +4

    ආයුබෝවේවා ඔබ දෙපලට. හරිම වැදගත් වැඩ සටහනක්

    • @athukoralaathukorala5339
      @athukoralaathukorala5339 3 роки тому

      Mage duvage diva anke 4 eyage oya vyasvala bada athi una hama velema mahana vennath ahanava

  • @suwarnamallika164
    @suwarnamallika164 3 роки тому +15

    ඞබතූමගෙ වැඩ සටහන හරිම වැදගත් අප අතරෙත් විවිධාකාර මිනිසුන් ඉන්නවා ඞබදෙදෙනාට ජයෙන් ජය

  • @thilakarathna1535
    @thilakarathna1535 6 місяців тому

    ජය වේවා...!

  • @mangalikajayamanna5646
    @mangalikajayamanna5646 2 роки тому

    ස්තූතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @nalikadamayanthi699
    @nalikadamayanthi699 3 роки тому +5

    ස්තුතියි

  • @sunandasilva8635
    @sunandasilva8635 2 роки тому

    හරිම ව්ටින වැඩ සටහනක්
    අමුතුවෙන් අටුවා ටිකා ඔනෙ
    නැහැ.හරි බුද්දිමත්

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 роки тому +2

    Mage d ankaya 4 ow mata 32 year godak badak awa dan 43 year dan hodai ipadune May 1may first aththa man dan 18 years inne ithay godak sthuthi.

  • @nilanthikanakarathna8591
    @nilanthikanakarathna8591 2 роки тому +1

    වටිනා පැහැදිලි කිරීමක් .තෙරුවන් සරනයි සර් .🙏

  • @isamarawickrama7674
    @isamarawickrama7674 3 роки тому +4

    තෙරුන් සරණ‌‌‌යි....🙏🙏🙏🙏

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 3 роки тому +5

    ස්තුතියි සර්! 🍀🍀🍀

  • @shehanatapattu4728
    @shehanatapattu4728 2 роки тому +1

    4,8 mama aththatama me jiwithya gana hodha awabodhayen therum athuwa jiwthwenne...hakithak paw walin walkila katath karadryak hiriharayak nathuwa darmayta anuwa jiwth wenna uthsaha krnne.. obathuma kiyapu karunu godak durata sadhaniyai...තෙරුවන් සරණයි ඔබ දෙපළට.

  • @b.m.shyamalee7475
    @b.m.shyamalee7475 2 роки тому

    හරියටම හරි.. දෛව අංකය 4 පුද්ගලික අංකය 1 ..

  • @Menadi26
    @Menadi26 Рік тому

    80% true. Thanks lot.

  • @ashasomawansa
    @ashasomawansa 3 роки тому

    මාස ගානක් පහු වෙලා හරි පිනකට වගේ මේ වැඩසටහන හමුවුනා. මහා ප්‍රාඥයෙක් හඳුනා ගත්තා. ඔබ දෙපලට ගොඩක් පින්. තෙරැවන් සරණයි.

  • @myhouseat1938
    @myhouseat1938 3 роки тому +2

    තෙරුවන්සරනයි ඔබතුමන්ලා දෙපලටම.මෙම වැඩඩටහන් එකදිගටම බලන කෙනෙක් තමා මම.පවසන සියලුම දේවල් බොහෝ දුරට හරි.හරිම කනගාටුයි සමහරුන්ගෙ කොමෙන්ට්ස් කියවද්දි.මේවා පිළිබඳ විස්වාසයක් නැත්නම් නොබලා ඉන්න.වැඩඩටහන පිළිබඳව විවේචනය කරන්න එපා.මොකද මේවා නොපිළිගන්නා අය ඉන්න පුළුවන් .ඒත් අපට හරවත් දෙයක් මේවැඩ සටහන තුලින් ලැබෙනවා. මෙම වැඩඩටහන් තවදුරටත් කරගෙන යෑමට ඔබදෙපලට ශක්තිය දහිරිය ලැබේවා .

  • @udenikimari2830
    @udenikimari2830 3 роки тому +1

    ස්තූතියි ඔබ දෙපලටම

  • @nalikadamayanthi699
    @nalikadamayanthi699 3 роки тому +6

    ඔබ හරි 4ට9 නිසා දියුණු උනා

  • @nerenjalanerenjala6965
    @nerenjalanerenjala6965 3 роки тому +1

    ස්තුතියි මහත්මයානෙනි

  • @1989malinda
    @1989malinda Рік тому +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @سوماسرلنكا
    @سوماسرلنكا Рік тому

    Obatumage mewadasatahan harima wedagatha moda minisunge mola padagannata hoda awastawak lebenawa mahatmaya buddimathwa ahunkandenawanam siyalla pahadiliwa terenawa ❤❤❤teruwan saranai

  • @shehandilshanka6492
    @shehandilshanka6492 3 роки тому +4

    දලදා සමිදු පිහිටයි ඔබදෙපලට

  • @samahithahimi613
    @samahithahimi613 3 роки тому +2

    සම්බුදු සරණයි .....!

  • @dhunushinishara5452
    @dhunushinishara5452 3 роки тому +4

    තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 Рік тому

    මේකේ අනිත්පැත්තමට තියෙන්නේ. මගේ දෛව අංකය එක. පුද්ගලික අංකය හතර .

  • @sumudu123ganegoda2
    @sumudu123ganegoda2 3 роки тому +2

    Thankyou mr . chathura

  • @පපිකෙල්ල
    @පපිකෙල්ල 2 роки тому

    obe tumage vidiyos ekata bohoma istuti mall atharin galuth enawa ape gamana yamu budu saranai

  • @anusabra1337
    @anusabra1337 3 роки тому +3

    Great program..👍👍💯

  • @tutyfg7042
    @tutyfg7042 Рік тому

    Bohoma pin dedenatama niduk nirogi dirgau suva labeva 💐💐💐💐🙏🙏🙏

  • @dammikamalkanthi7392
    @dammikamalkanthi7392 Рік тому

    Mama wadasshan keepayak baluwa oba tuma kiyanade saththayai

  • @canthydvs8170
    @canthydvs8170 Рік тому

    Siyalu de pahadili yamak nodana deyak idiripath karanna ba kauru hari hondakkaranawanam ekata baadaa pamunana modayo thamai inneewa pahadili irshawaewa siyalla mada Gena idiriyata yamai sudusuda jayawewa budu saranai🙏

  • @Jithcomlk
    @Jithcomlk 2 роки тому +4

    දෛව අංක 4 හිමි මා හට කීමට ඇත්තේ මේ ශ්‍රාස්ත්‍රය තුල පුදුම සත්‍යක් ගැබ්වී ඇතිබවයි..!

  • @dorinanika6307
    @dorinanika6307 3 роки тому +1

    Ada mama bakagena hitapu wadasatahank...harawt pryojanwat..itamat watina wafadatahana hugak asaawen sawandenawa...patamalawata sambnda wenna itamat kamathi ..et widesarataka hugak wadakatuthu samga nidahas adui....hugak de danaganna oni oba thumagen.🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому

    Tharuwan saranai thank so much all the best you 👍

  • @manelbrenda3353
    @manelbrenda3353 6 місяців тому

    Now am in Europe .things are true almost my son n daughter take advice from u Rashmal is my son my husband s no is 9.9 he lived only 50 years born in 1941.12.9

  • @depaalm6700
    @depaalm6700 3 роки тому

    Obathuma ge siyalu wedasatahan balanawa obathumata ha samitha mahathata Goodak pin budusaranai

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 роки тому +1

    Thanks a lot .

  • @lakmaleedesilva1283
    @lakmaleedesilva1283 3 роки тому +1

    Vishma karma should align all these programs in one episode as it will be easy for people to go through

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому +2

    Hoda pahadele apita nam keyana hamadeyakma metath wada pahadele karannda kiyanne monawada pisso tamai ehema kiyanawa nam වැස්සක tawath skole nogehenda👋🙏🙏👍👍🌷🙏🙏👋

  • @sriyagamage956
    @sriyagamage956 Рік тому

    තෙරුවන් සරනයි

  • @elizafern3139
    @elizafern3139 3 роки тому +1

    WELL SAID

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 2 роки тому +3

    සර්ට දොස් කියන අය ට යම්කිසි දෙයක අවබෝධයක් නැතිකමයි. ඔවුන්ට නැණ නුවන පහල වේවා!!!

  • @dissanayakek.2315
    @dissanayakek.2315 3 роки тому +2

    hoda vadasatahanak sthuthiy

  • @nimanthachandimal1788
    @nimanthachandimal1788 3 роки тому +2

    👍👍👍 thank you.

  • @suneethaherath7013
    @suneethaherath7013 2 роки тому

    godak watinawa .theruwan saranai.

  • @lalitharanjanee7551
    @lalitharanjanee7551 8 місяців тому

    මිනිස්සු සතුටු වෙන්න ඕනෑ ඔබගේ දහම් දැනුම ta

  • @chandrasrimathi4544
    @chandrasrimathi4544 Рік тому

    හරියට hari

  • @jayanthipushpika6800
    @jayanthipushpika6800 3 роки тому +8

    ඔබ දෙපලට ආයුශ බොහෝ වෙවා

  • @pushpahapugoda2586
    @pushpahapugoda2586 3 роки тому +1

    Mama dhakinawa meka harima aththa .mata puduma hithenawaa obe idiripath kirima apurui. bohoma buddimath akarayata katha karanawa.agei😀😀😀

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 3 роки тому +1

    හරියටම හරි ,මගෙ 4 පුදුම බාධා ,කරදර ,එවා නිසා ම අඩ්‍යාත්මික අතින් සංසාරෙම ගොඩ දා ගත්තා ,ධර්මය අතින් ගොඩ ක් දුර ගියා කල පින්කම් කෙලවරක් නැහැ .28 වයස ට තමයි මට ඉතාලියේ ස්තීර ඉන්න ලියකියවිලි ලැබුනෙ. 19 A/L ඉහළින් සමත් උනා .උපන් දිනෙ 10 එනම් එක ,කොච්චර ගැලපෙන ව ද ,සියලු දෙ කර්මය ට අනුව .මාමා 1 එයාගෙන් ලොකු දෙපලකුත් ලැබුණ.මේක ඇත්ත.අවසානයේ මුළු ජීවිතය ම බුදු දහම ට යොමු උනා .දැන් 49 බාධා කාලයක් .තෙරුවන් සරණයි .

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 Рік тому

    Godak hodai God bless you ❤

  • @kamaljayakodi5803
    @kamaljayakodi5803 3 роки тому

    බුදු සරණයි

  • @سوماسرلنكا
    @سوماسرلنكا Рік тому

    Obadepalata boho pin teruwan saranai ❤❤❤

  • @Chandra23Oman
    @Chandra23Oman 10 місяців тому

    චතූරමහත
    ඉස්තුයිඔබටමාඅංකදේකමගේනමචදරනමෙචවිතරටික්කකියන්න

  • @chandrikasenaratna3416
    @chandrikasenaratna3416 Рік тому

    Theruwan saranai obathumalata!❤

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 3 роки тому +1

    Bohoma niraulwa obatuma samadema kiyala denawa me minissunta kisima deyaka hodak dakinne na

  • @سوماسرلنكا
    @سوماسرلنكا Рік тому

    Math obatumage pantiyata annata sita sitinne denata inne madaperadiga idak lada semavitakama obatumage wedasatahan balanawa dudusaranai

  • @nimeshprabath7076
    @nimeshprabath7076 3 роки тому +1

    Niyamai

  • @canthydvs8170
    @canthydvs8170 Рік тому

    Respect you🙏

  • @disnasilva1995
    @disnasilva1995 3 роки тому +1

    Godak sthuthi obathumata

  • @kapilaperera5564
    @kapilaperera5564 3 роки тому

    Wada satahana bohoma watinawa, stuti

  • @milanijayokody4170
    @milanijayokody4170 Рік тому

    Guna yahapath apa gana kakkumak athi uthum maussayek budu balayen obala rakewa