Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් ස්තූතියි video එක බලලා Like කරලා comment කරන හැමෝටම.මේ දවස් වල මේ video එක ගොඩක් අය බලන නිසා ගොඩක් අය comment දාන නිසා ඒ comments අස්සේ තව අයගේ අදහස් එක්ක ඒ අය ගැටෙන නිසා පුංචි දේවල් ටිකක් කියන්න හිතුනා.✅ මම මේ Video එකෙන් ඔයාලා එක්ක Share කරගන්නේ මං කරල මට ඒ විදිය සාර්ථකයි කියලා හිතුන Money Saving Method එකක්. ඉතින් මීට වඩා හොඳ method එකකට මේක කරන අය ඉන්නවා වෙන්න පුළුවන්.එයාලා ඒ ගැනත් Comment කරගෙන යන්න.🥰❤️✅ අපි හැමෝගෙම Job එක,පවුල් පසුබිම,සමාජ මට්ටම් එක වගේ නෑනේ ඉතින් Shopping ගිහින් ආවාම හැමෝගෙම ඔහොම සල්ලි ඉතුරු වෙන්නේ නැති වෙන්නත් පුළුවන්.මීටත් වඩා සල්ලි ඉතුරු වෙන අය ඉන්නවා 500 / 1000 / 5000 නෝට්ටු එක පාර කැට වලට දාන අය පවා ඉන්නවා.ඉතින් මේ 20/50/100 නෝට්ටු ඉතුරු කරන අහිංසක මට අනේ අපෙනම් ඔහොම සල්ලි ඉතුරු වෙන්නේ නෑ.ඔයාලා වගේ සල්ලි කාරයන්ට ඕවා හොඳයි කියලා comment දාන්න තරම් මෝඩ වෙන්න එපා😅😂 UA-cam කරන හැමෝටම හොඳට සල්ලි තියෙනවා කියන මතයේ ඉඳන් මේක බලලා මං මේ විදියට සල්ලි ඉතුරු කරන්න කියලා බල කරා වගේ මට බනින්නනම් එපා දෙයියනේ😂මම කාටවත් බල කරේ නෑ.idea එකක් විතරයි දුන්නේ.කරන නොකරන ඒක තමන්ගේ වැඩක්.මගේ වුණත් හැමදාම shopping ගිහින් එද්දී සල්ලි ඉතුරු වෙන්නේ නෑ.සතේට හිඳිලා එන වෙලාවල් නැත්තේ නෑ 😂අනික ළමයෙක් එහෙම හිටියනං ඔය සොච්චමවත් ඉතුරු නොවී ඒ රු20 නුත් මං කඩචෝරු ගෙනියන්න තිබ්බා.😂😅ඉතින් බුද්ධිමත් විදියට මං මේ දෙන්නේ idea එකක් විතරයි කියලා තේරුම් අරන් Comment දානවනම් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා ❤🥰 ✅ කරන්න පටන් ගත්තොත් මටත් අනිවාරෙන් කියන්න.❤🥰✅කරන්න අදහසක් නැති උවමනාවක් නැති හැම දේටම නැහැ බැහැ කියාගන්න කිසිම දේක හොඳක් දකින්න බැරි ඍණාත්මක මිනිස්සු ගැන ඉතින් දුකයි කියලා තමා කියන්න වෙන්නේ.😐
ස්තුතියි නන්ගි ඔයාට හොද video එකක් ජයවේවා ඔබට
ස්තූතියි මේ comment එකට🥰❤️
Niyamaiiiii math karanawa 👍 Thank you ❤
Thank you so much comment එකට🥰❤️
ගොඩක් හොද ක්‍රමයක්.. මම නම් කොහේ හරි ගිහින් ආපු ගමන් පර්ස් එක බලලා අනිවාර්යෙන් ම 20 ක් 50 ක් 100ක් 500ක් එක කොලයක් අනිවාර්යෙන් ම කැටේට දානවා. මේ ක්‍රමේත් ඇත්තටම හොදයි.
ඔව් එහෙම සාර්ථකයි.බොහොම ස්තූතියි comments එකට 🥰❤️
Money saving අනිවාර්යයෙන් අපි කරන්න ඕනි දෙයක්. මට නම් කරන්න බැරි වැඩක්. 😁 ,මේ method එක නියමයි.
😍😍 thank you අක්කේ comment එකට.❤️🥰
මමත් .ඔයා .කියපු .vdiyatama.කළා.ගොඩාක් .pin .oya.විදියට .salli .ගොඩාක් .akatu.කරලා .tiyanna..20..50...100.10.awa.wan.කරලා .tiyagana.inna.හරිම .ආසාවන් .karanna
😍 ගොඩක් සතුටුයි.දිගටම කරගෙන යන්න.🥰❤️
Good idea.thanks for your this ideas
Thank you so much for comment ❤️🥰
Aththatama matath asa hithuna meka dakkama.thanks oyata
😍අනේ Thank you so much මේ comment එකට❤️🥰
Aththatama mata asa hithuna mamath ada edala karanawa thanks nangi
අහන්නත් සතුටුයි.🥰 Thank you so much මේ comment එකට❤️🥰
වෙනස් ,හොඳ විඩියෝ එකක්❤️ගොඩක් වටින දෙයක් නංගා 💯🔥
Thank u akke🥰❤️😘
@@SanduandMudiVlogs ❤️😘
Mamath het idala try karanwa. Thanks
ඔව් try කරලා බලන්න.ගන්න ආසාවෙන් ඉන්න පොඩි දෙයක් හරි ගන්න පුලුවන්නේ 🥰 Thank you so much comment එකට❤️🥰
Valuable video for everyone. 😍
Thank you akka🥰❤️
ගොඩක් ස්තුතියි 💖
Thank you so much Subscribe එකටයි comment එකටයි 🥰❤️❤️
Niyamai niymai
🥰thank you ❤️
Thank you mis
🤔❤️🥰
Mama th 20kola 10k hadanawa bothalayakata danawa podi kasi keta yakata danawa
😍 ඒ ක්‍රමය සාර්ථකයි ඇත්තටම.thank you comment එකට❤️🥰
Hoda adahasak❤
Thank you so much comment එකට ❤️🥰
Thanks ❤❤❤❤
❤️🥰
Good idea....
🥰❤️
මාත් ඔහොම තමා ඉතිරී කරන්නෙ මූල්ම්‍ය විනියක් නම් ඕනේමයි මෙ වැඩේට ❤❤❤
ඔව් නැත්තන් බෑ 🤭thank you so much comment එකට🥰❤️
අපේ පුතා විස්සේ කොල යි දුව සීයෙ කොලයි ඉතුරැ කරනවා.
අනේ ශෝක්නේ.කඩේ තියෙන කලරින් දාපු කඩචෝරු කන්න පුරුදු වෙනවට වඩා එහෙම ඉතුරු කරන එක පුරුද්දක් කරගත්තාම කොච්චර හොඳද.❤️🥰
@@SanduandMudiVlogs ඔව් නංගි ඇත්තටම මේ youtube channel උනත් ඒකට උදව්වක් වුනා..මේ වගේ video එයාලට පෙන්නුවාම එයාලටත් ආසාවක් ආවා.අනික මගේ පුතා තවම 2 වසරේ..දැනට 20 කොල වලින් එකතු කරපුවා 7200 ක් විතර තියෙනවා .100 කොල එකතුව 7700 යි..ඉතුරැ කිරීම ඇබ්බැහියක් වෙලා
අනේ අහන්නත් සතුටුයි.🥰❤️ Thank you මේ comment එකට.මට ගොඩාක් වටිනවා.❤️ එයාලට එක එක goals දුන්නොත් ආසාවෙන් ඉතුරු කරයි.🥰
Me wage thawa vlog karanna ❤
😍❤️🥰
❤️❤️❤️😘
10.ooovithara thiyanawa mata ganan karannath behe wage
😍මරුනේ
1st comment eka magen
thank u darling ❤️🥰
Mama ada idala meka patangaththa
අනේ දකින්නත් සතුටුයි මෙහෙම comments 😍🥰❤️දිගටම කරගෙන යමු.ඇත්තටම සාර්ථකයි මේක❤️
මේ විදිහ හොද යි නංගො. මාත් ඉතුරැ කරනවා. මං ප්ලාස්ටික් කැටේකට දාන්නෙ. එතකොට කොහොමත් මට ගන්නම බෑනෙ. ඉතින් සල්ලි ටික පරිස්සමි. 😅😅❤❤
😍🥰 ඔව් එකතු වෙන ටික අපෙන්ම පරිස්සම් කරගන්න එපැයි 🤭😂 thank you so much මේ comment එකට❤️🥰
❤❤❤
💙
❤️
අනෙ ඔහොම කරන්න අපිට කරන්න බැ ලමයො
🥺🥺
එහෙම හිතන්න එපා පොඩි මුදලක් හරි ඉතුරු කරගන්න ඔයාට පුළුවන්
අනවශ්‍ය වියදම් කපා හරින්න එතකොට ඉතිරි කරන්න පුළුවන් පුංචි මුදලක් හරි
❤❤❤❤
@@sachinisulochana6923 ❤️🥰
ගොඩාක් ස්තූතියි video එක බලලා Like කරලා comment කරන හැමෝටම.
මේ දවස් වල මේ video එක ගොඩක් අය බලන නිසා ගොඩක් අය comment දාන නිසා ඒ comments අස්සේ තව අයගේ අදහස් එක්ක ඒ අය ගැටෙන නිසා පුංචි දේවල් ටිකක් කියන්න හිතුනා.
✅ මම මේ Video එකෙන් ඔයාලා එක්ක Share කරගන්නේ මං කරල මට ඒ විදිය සාර්ථකයි කියලා හිතුන Money Saving Method එකක්. ඉතින් මීට වඩා හොඳ method එකකට මේක කරන අය ඉන්නවා වෙන්න පුළුවන්.එයාලා ඒ ගැනත් Comment කරගෙන යන්න.🥰❤️
✅ අපි හැමෝගෙම Job එක,පවුල් පසුබිම,සමාජ මට්ටම් එක වගේ නෑනේ ඉතින් Shopping ගිහින් ආවාම හැමෝගෙම ඔහොම සල්ලි ඉතුරු වෙන්නේ නැති වෙන්නත් පුළුවන්.මීටත් වඩා සල්ලි ඉතුරු වෙන අය ඉන්නවා 500 / 1000 / 5000 නෝට්ටු එක පාර කැට වලට දාන අය පවා ඉන්නවා.ඉතින් මේ 20/50/100 නෝට්ටු ඉතුරු කරන අහිංසක මට අනේ අපෙනම් ඔහොම සල්ලි ඉතුරු වෙන්නේ නෑ.ඔයාලා වගේ සල්ලි කාරයන්ට ඕවා හොඳයි කියලා comment දාන්න තරම් මෝඩ වෙන්න එපා😅😂 UA-cam කරන හැමෝටම හොඳට සල්ලි තියෙනවා කියන මතයේ ඉඳන් මේක බලලා මං මේ විදියට සල්ලි ඉතුරු කරන්න කියලා බල කරා වගේ මට බනින්නනම් එපා දෙයියනේ😂
මම කාටවත් බල කරේ නෑ.idea එකක් විතරයි දුන්නේ.කරන නොකරන ඒක තමන්ගේ වැඩක්.මගේ වුණත් හැමදාම shopping ගිහින් එද්දී සල්ලි ඉතුරු වෙන්නේ නෑ.සතේට හිඳිලා එන වෙලාවල් නැත්තේ නෑ 😂
අනික ළමයෙක් එහෙම හිටියනං ඔය සොච්චමවත් ඉතුරු නොවී ඒ රු20 නුත් මං කඩචෝරු ගෙනියන්න තිබ්බා.😂😅
ඉතින් බුද්ධිමත් විදියට මං මේ දෙන්නේ idea එකක් විතරයි කියලා තේරුම් අරන් Comment දානවනම් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා ❤🥰
✅ කරන්න පටන් ගත්තොත් මටත් අනිවාරෙන් කියන්න.❤🥰
✅කරන්න අදහසක් නැති උවමනාවක් නැති හැම දේටම නැහැ බැහැ කියාගන්න කිසිම දේක හොඳක් දකින්න බැරි ඍණාත්මක මිනිස්සු ගැන ඉතින් දුකයි කියලා තමා කියන්න වෙන්නේ.😐