Journaling ගැන මන් දන්න හැමදේම 🤍🌷මම Journaling කරන විදිහ | All bout Journaling 🎀

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 75

  • @pehansaperera5567
    @pehansaperera5567  2 місяці тому +7

    whatsapp.com/channel/0029VafEh54BlHphI5mNir03

    • @NETHTHA-h5y
      @NETHTHA-h5y Місяць тому

      Akke meke hemdm liynne ekm de da

  • @ShyamaleeShyamalee-j2h
    @ShyamaleeShyamalee-j2h 22 дні тому +1

    Thank you💖 මම නම් journal and dairy දෙකම එකම පොතක ලියන්නෙ..journaling වගේම හිතට එන දුක සතුට ඔක්කොම ලියනවා😊

  • @chammikacosta3400
    @chammikacosta3400 2 місяці тому +7

    හොද පැහැදිලි කරනවා.කටහඩත් එයටම ගැලපෙනවා.ස්තුතියි පුංචි සුරංගනවියේ.ඒවගේම සුබපැතුම් ඔයාගෙ ලස්සන අනාගතයටත් ❤

  • @SamanthiUdayangani
    @SamanthiUdayangani 2 місяці тому +3

    හරිම ලස්සනයි අක්කේ vlog එක . මම ආසම ඔයාගේ කටහඩ . ඒක මාරම ලස්සන කටහඩක් . මම බලන් හිටපු vlog එකක් මේක.❤️🥰😘 දිගටම මේ වගේ ලස්සන vlogs ගේන්න අක්කියෝ🥰🥰❤️😘😍 I love you❤️😘😍❤️🥰😍

  • @Studywithnethu-s1b
    @Studywithnethu-s1b 2 місяці тому +4

    ලස්සනයි අක්කේ❤

  • @WathsaniDeSilva
    @WathsaniDeSilva 2 місяці тому

    ඔයා කතා කරන විදිය ලස්සමයි නංහි..... දැනගෙන හිටපු නැති දේවල් ටිකක් දැනගත්තා.... thanks ලමයෝ ❤

  • @SithumRandima-j9x
    @SithumRandima-j9x 24 дні тому +2

    Thank you akki oyata 😊

  • @divineguidance7558
    @divineguidance7558 2 місяці тому +1

    සිරාවටම කියන්නෙ මේ ආදරයයි ඒකේ පීහු ව මතක් වුනා ඔයාව දැකලා 🥺😏 කටහඩත් ලස්සනයී නන්ගියො 🥰

  • @DiliniApsara-is9fu
    @DiliniApsara-is9fu 2 місяці тому +1

    Thank you angel ❤❤❤❤
    Keep it up videos ❤❤❤

  • @ApsaraKumarage-cv4bs
    @ApsaraKumarage-cv4bs 2 місяці тому

    Tq akki poddk kammli hithun gnm akkige video ekk blnw 🥺 ay pdm krnw mn meccr comments dl na katwth mn mrm asyyy akkige video wlt hamdam blw dld mokkhri kiyl 🥺❤️ tq akkiyoo ❤️🎉

  • @L_kavindi
    @L_kavindi 2 місяці тому +1

    ලස්සන කටහඩක් !!! ❤

  • @Gamagevijani
    @Gamagevijani Місяць тому +1

    ස්තුතියි ඔයාටත් නංගී ..❤

  • @Nawandi-k6v
    @Nawandi-k6v 2 місяці тому +2

  • @sawanisudhara7380
    @sawanisudhara7380 2 місяці тому

    Thank youu akki.. Oya video eka danakam balagena hitiye 💖💖💖

  • @shakeelaariff548
    @shakeelaariff548 2 місяці тому

    Thank you so much Akki for the Journal volg.

  • @ChathuChathu-DC
    @ChathuChathu-DC 2 місяці тому +1

    Aneww kata hada hrima cute akkaa❤🥺

  • @nadeekadarshani-jb5rx
    @nadeekadarshani-jb5rx 2 місяці тому

    ලස්සන යි අක්කි ❤

  • @niroshanamaya3487
    @niroshanamaya3487 2 місяці тому

    Lassanai akki ❤

  • @dilulife4456
    @dilulife4456 2 місяці тому

    හරිම ලස්සන යි පැහැදිලි යි ❤❤❤

  • @moon.1111.
    @moon.1111. Місяць тому

    Love u❤

  • @Tinuvlog027
    @Tinuvlog027 Місяць тому

    Great video 🎉🎉🎉

  • @Premithaharshani
    @Premithaharshani 2 місяці тому

    Very beautiful sudu❤

  • @ImalshaSandaruwani
    @ImalshaSandaruwani 2 місяці тому +1

    Scripting වලදි හබුනු ඒවටත් ස්තූතිවන්ත වෙලා ලැබෙන්න තියෙන ද්‍රෙවල් හම්බුනා කියලත් ස්තූති වන්ත වෙලාද අක්කෙ ලියන්න ඕනි.නැත්තම් අපිට ඕනි ඒවා ඒ කියන්නෙ ලැබෙන්න ඕනි කියලා හිතන දේවල් ලැබුනා කියලා ස්තූතිවන්ත වෙලා විතරද ලියන්න ඕනි.
    plzz අක්කෙ riply එකක් දාන්න 🤕🥲

    • @pehansaperera5567
      @pehansaperera5567  2 місяці тому

      නෑ නන්ගා .. scripting එකේදි ඔයාට ඉස්සරහට ලබාගන්න ඕනි දේවල් තමයි ලැබුනු විදිහට ලියන්නේ.. ඔයාගේ හීන දැනටමත් ඉශ්ට වෙලා කියලා හිතාගෙන ලියන්න .. gratitude journal එකේදි තමයි අඔඉට දැනට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්නෙ ❤️

    • @ImalshaSandaruwani
      @ImalshaSandaruwani 2 місяці тому

      ​​@@pehansaperera5567 අනේ Thank you අක්කෙ ❤️❤️ මන් ඔය වගේ වීඩියෝ වලට කමෙන්ට් දාලා තියෙනවා ඒත් රිප්ලයි හම්බෙලා නෑ😢 ඔයා රිප්ලයි කරා ❤️🌼 Thank you akke ❤️❤️මන් අහපු ප්‍රශ්නෙකටත් ඔයා වීඩියෝ එකේ උත්තර දීලා තියෙනවා 🙃❤️ Thank you akke 🌼❤️

  • @Hiruniayesha-y4v
    @Hiruniayesha-y4v 2 місяці тому

    Thank you akkii ❤️🌹

  • @Hansani-pe4ng
    @Hansani-pe4ng 25 днів тому +1

    Akki scripting book eke api eka deyk witharada liynn ona naththam apita on tharam letter liynn puluwand e pothe hina deka thunk gana

    • @pehansaperera5567
      @pehansaperera5567  25 днів тому

      @@Hansani-pe4ng ona tharam oyata kamathi deyak liyanna puluwan darling 💞 Eka hamadama continue karana eka thama wadagath

    • @Hansani-pe4ng
      @Hansani-pe4ng 25 днів тому

      @pehansaperera5567 thanks akki

  • @Surangawela
    @Surangawela Місяць тому

    ❤💝💖

  • @SushmithaPramod-j8z
    @SushmithaPramod-j8z 2 місяці тому

    Journaling gana kisi idea ekak thibbe na eth dan asa hithuna karanna. Thanks akke ❤

  • @MALESSHAPAWANI
    @MALESSHAPAWANI 2 місяці тому

    ethakota akki api scripting or gratitude journaling karadi daily update karanna onada ehema naththan mokakhri kari special situation ekakadi witharada..

  • @ImalshaSandaruwani
    @ImalshaSandaruwani 2 місяці тому

    Thank you akke ❤️🌼😌

  • @senethihansima4036
    @senethihansima4036 Місяць тому

    Akke vishon bord eke vlog eka one puluwan nm december vala

  • @ChamindaNiranjan
    @ChamindaNiranjan 2 місяці тому

    ❤❤❤

  • @KumariKumari-n1w
    @KumariKumari-n1w 2 місяці тому

    Thankiu akki. Akke hamadama scripting hamadama karanna oneda akki. Ethakota journaling hamadama liyanna oneda. Akki bs.

  • @fathimaferosha2174
    @fathimaferosha2174 26 днів тому

    Normally continue krna journal ekama gratitude journal eka widiyata use krnnath puluwan ned.. Ee kewe daily wena dewal tika positive widiyata liyala anthimata gratitude part eken end krnna puluwan ne. Ethkot wenama gratitude journal ekak one wenne na ned.. Ehema krata kmk nadda... Ee journal ekata amatharawa bullet jounal ekakui scripting ekkuith continue krnwa..

    • @pehansaperera5567
      @pehansaperera5567  26 днів тому +1

      @@fathimaferosha2174 ehema karanna darling 💞 No problem

  • @FathimaFathima-d2e
    @FathimaFathima-d2e 2 місяці тому +1

    මන් 𝗮/𝗹 2025 දැන් ඉදන්ම මම ඒකට 𝘀𝗰𝗿𝗶𝗽𝘁𝗶𝗻𝗴 කරාට කමක් නැද්ද හැමදාම මට මේ ගැන ලොකු අයිඩියා එකක් නෑ හැබැයි මන් ආසයි මේක 𝗳𝗼𝗹𝗹𝗼𝘄 කරන්න අනේ 𝗽𝗹𝗲𝘀𝗲 කියන්න🥺

    • @pehansaperera5567
      @pehansaperera5567  2 місяці тому +1

      කමක් නෑ නන්ගා.. කල් ඉදන් කරන එක තවත් හොදයි ❤️

  • @shakeelaariff548
    @shakeelaariff548 2 місяці тому

    Akki what is a life journal?

  • @ruwanabeysekara196
    @ruwanabeysekara196 2 місяці тому +1

    Mage journal eka bestie kiyala mathak unama mama.
    A patiyo,, kohomada😂😂

  • @tulip_girl04
    @tulip_girl04 2 місяці тому

    man giya awrudde mula gratitude jounaling karanna patan aran pitu 3k wage liyapu pothama aye journaling liyanna pawichchi kalata kamak nadda?

    • @pehansaperera5567
      @pehansaperera5567  2 місяці тому

      කමක් නෑ... ඔයාට තියෙන ඕනි පොතක ලිව්වට අවුලක් නෑ ❤

  • @TharushiUmayangana0425
    @TharushiUmayangana0425 2 місяці тому +1

    Voice 🥺🤍

  • @Chamodijeewanthi
    @Chamodijeewanthi 2 місяці тому

    අක්කි english ඉගනගත්ත විදිහ කියන්නකෝ

  • @ShobaRanasinghe-l1q
    @ShobaRanasinghe-l1q 2 місяці тому

    Study vlog owner Akka

  • @FathimaFathima-d2e
    @FathimaFathima-d2e 2 місяці тому +2

    අක්කි එකම දේ ආය ආය ලිව්වට කමක් නැද්ද හැමදාම

    • @pehansaperera5567
      @pehansaperera5567  2 місяці тому

      කමක් නෑ නන්ගි.. ඔයාගේ බලාපොරොත්තු ටික තමා හැමදාම ලියන්න ඕනි

  • @slcartoons1401
    @slcartoons1401 2 місяці тому

    අක්කා එතකොට හැමදාම එකමද scripting වලදි ලියන්නොන

    • @pehansaperera5567
      @pehansaperera5567  2 місяці тому

      ඔව් ඔයාගෙ හීන ගැන ලියන්න .. ඔයාට අලුත් හීන එකතු වෙද්දි ඒවා note එකට add කරන්න❤

  • @Piyumimadubashini-z8o
    @Piyumimadubashini-z8o 2 місяці тому +3

    අක්කේ අපිට ලබා ගන්නා දේවල් ලියන්න ඕනි මොන එකේද.ඒ කියන්නේ මට ලබා ගන්න ඕනි දේවල්.
    Ex=O/L exam eken A marks 5 wada laba gnn oni ewa liynn oni kohomada mona book ekeda..please akki mta reply ekk oni..🥺🥺💗💗💗akki e wage liynna ekd hoda naththam hithin hithala parthana karann ekkd hoda please me dekatama reply krnwd..😊😊💗

    • @pehansaperera5567
      @pehansaperera5567  2 місяці тому +1

      @@Piyumimadubashini-z8o Scrpting : ඉස්සරහට ලබාගන්න ඕනි දෙවල් දැනටමත් ඉශ්ට වෙලා කියලා ස්තුතිවන්ත වෙලා ලියනවා
      Gratitude: අපිට ජීවිතේ දැනට ලැබිලා තියෙන හැම දෙයක්ම වෙනුවෙන් ( රස කෑම , හොද පවුලක් , ආදරේ කරන අය , ඇදුම් පැලදුම් ) ස්තුතිවන්ත වෙලා ලියනවා ❤️
      Vedio එකේ මැද හරියේ ලියන්න ඕනි විදිහ දාල තියෙනවා නන්ගී..හිතින් හිත්නවට වඩා ලියන එකෙන් ඒක ඔයාගෙ හිතට දැනෙනවා වැඩී ❤️

    • @Piyumimadubashini-z8o
      @Piyumimadubashini-z8o 2 місяці тому

      Thank you akke...❤❤❤❤❤

  • @KanchanaHerath-d8
    @KanchanaHerath-d8 2 місяці тому

  • @AnojaGunarathna-ru7mj
    @AnojaGunarathna-ru7mj 2 місяці тому

    ❤❤

  • @RashmiDewthilini
    @RashmiDewthilini 2 місяці тому

    ❤️❤️

  • @PrageethAsanka-jq4yz
    @PrageethAsanka-jq4yz 2 місяці тому

    ❤❤❤

  • @nimeshasajeewani1852
    @nimeshasajeewani1852 Місяць тому

    ❤💐