Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනයි පිලිවෙලයි, පිරිසිදුයි පරිස්සමෙන් ඉන්න මැණික
අලුත් බාත්රෑමී එකක් නේද ,හරිම ලස්සනයි පිරිසිදුයි 😮 වෝල් ස්ටිකර් එකක් ද මේ , පරිස්සමින් වැඩ කරගන්න මධු ❤ ඔයාගෙ වීඩියෝස් වටිනවා ❤❤❤❤❤❤
mamath bathroom eka clean karaddi karana tips tikak tiyanawa.... bathroom eka clean karaddi Vim eke hari Keels brand eken tiyana dishwash powder eka ganna... liquid ekata wada dishwash powder eken hodata clean wenawa.. clean kalarala iwara unama mona hari oyala kemathi freshner tikak bathroom eke polowata spray karala dry mop ekakin mop karanna... freshner eka spray karanna kalin polowa tikak welena kan inna.. sampoornayenma welenna one naha... mn mewa igena gatte ape office eke washroom clean karana ayagen... eth ekkama kyanna oneh oyage washroom eka harima lassanai... baking soda gena danan hitiya nah..dn danagatta.. Thank you meh tips walata 🥰
Harima pehediliwata kiyala denawa Thank u very much dear❤
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.❤❤
ඒ bathroom එකේ ගල් desing එක tile ද? Wall sticker ද? මාර ලස්සනයි.පිළිවෙලයි.
හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ඒ වගේම ගොඩාක් වටිනව ❤❤❤❤ බාත් රූම් එක ලස්සනයි ඔයත් ලස්සන වෙලා නංගි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️🥰🥰🥰👍👍👍👍
වටිනා video එකක්...බොහෝම ස්තුතියි 👍
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤
Wear gloves when you work with chemicals, also don’t add bleach to metal objects, just use a glass cleaner
Oyage bathroom 1 nam harima lassanai
ගොඩක් අය හදනව විතරයි maintain කරන්නෙ නෑ. හරියට clean කරන්නෙ නෑ.හරි ම වටිනව මෙහෙම මොළේ පාවිච්චි කරනව නම් හැම ගෙදරකම….
ගොඩක් හොඳ video එකක් 🙏 ස්තුතියි
ඔයාගෙ වැඩ ලස්සනයි පිලිවෙලයි❤
Man hoya hoya hitapu video ekak thanks akka❤❤❤
Thank you hrima lassanai video ekw godak dewak dana gaththa wash room eka godak lassani pitisidui piliwelata 😊
Supiri❤.. Ape gedara birthroom eka dawalta godak rasnei. Eliya pethtge biththiyata awwa sera wadinawa. Mekata vusadumak thiyeda.
Mona weda karath parissamin akke....harima lassanai 😊😊😊
Thanks dr.oyage videos niyamai.As a mother...mama nan kamathi ne ammekta banina harakta.
Oya pregnat nam chemicle use kraddi face mask ekakwath use kranna
Thanks it,s great
අනේ ඩියර් මම මුල ඉඳලම ඔයාගේ වීඩියෝ බලනවා .මම දැන් මගේ කිචන් එක හදනවා .ප්ලීස් මට කියන්න කෝ ඔයාගේ බ්‍රෙරෙක්පස්ට් ටේබල් එකේ පුටු ගත්තේ කොහෙන්ද .ආදරෙයි 💖💖💖
Bathroom walls clean karanne nadda.mama nam ewath clean karanawa.
Oya me Tiles gaththe kohonda kiyala kiyanna puluwada.
Harima Lassanai piliweli thanks❤
වටිනා video එකක් ..thank you
Thankiyou. ❤
Thank you so much dr❤
Is this wall stickers or tile akki❤
Oyage hema video ekakma wage balanawa.ewa godak watinawa.Lassana wenna monawada akki aya karanne kiyalath kiyannako.❤
Comod sheet ekata dana dish wosh wargaya mokakda.samahar ewa dammahama kahapata wenwa neda
Godak watina video ekak. Parissamin wada karanna akka. Budusaranai
Aneee akki oya vanity cupboards karagththa thana kiyannakoMang than hoyana gaman..
ලස්සනයි අද විඩියෝ එක❤
Harima lassanai ❤️
Chemical kakul dekata hodana , slippers danna, special oya pregnant nisa 🥺❤
Nangi hand shower rack hodanna danne monawada dish wash da tile cleaner da
Godaak watina video ekak thanks oyata❤
Akki babek hamba wenna innakota bathroom eka hodana eka thamai amar Uma Wade.
Hariiima ලස්සනයි akka❤❤❤😘😘😘😘😘😘
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
ස්වාභාවික ගල් පතුරු වලින්ද බිත්තිය කරලා තියෙන්නෙ dr..
Sink eke yata cupboard set eka hadala thiyena material monawada nangi?
Parissaman akke Budusaranai Watinawa vedio aka
Baking soda appa soda kiyanne ekak da.danna kenrk kiyannako
Ow 😊
Thanks nangi ❤❤❤❤
විනාකිරි.. Baking soda.. දෙහි.. Deterjan
නංගී ඔයගේ වැරෙන්ඩාවේ video එකකුත් දාන්නෝකෝ
Akke baking soda kiyanne appa soda walatama neda
Thanks for share❤
Oya bathroom eke shower eke water speed eka hodaida අපේ තියෙන්නෙත් ඔය වගේ shower එකක් ඒවුනාට water speed මදි , shower එකේ බටය ලොකුයි , ඒකට මොක්ද්ද කරන්නෙ
Thanks godak dewal I gana gathth
හරිම ලස්සනයි❤❤❤❤බුදුසරණයි
madu akki mata oyage tea pot ekak ewanawade mata salli na
Thank you ❤❤
Hot water shower eke brand eka mokkada?? Price?
Akke baba hamba unada?
Wall akta allala tyne stkr akalda tile akkd
ඔයාගෙ වැඩ කවදත් පිලිවෙලයි ❤❤
Gdk watinwa❤
Nangi ara suwada ena items 1 kohinda gatte oya online sells karanne nadda
ගොඩක් වටින විඩියෝ එකක්.👍👍
Ane parissamin..tile lissanawane
හරිම වටිනවා ❤
Mata kiyanna bathroom eke sink eka yata cupboard eka kale kawda saha phone no eka
Woo akka❤
Put the bata and mask when you clean the bathroom. Its not good for your baby.takecare your work.
oyage bathroom eke diga palala kiyada
Thank you
ඔය සුදු පාට බ්‍රෂ් එක කොහෙද ගත්තේ
Oya praduct sell karanwada dr
Parissamin Sathutin inna..Dustbing ekata garbage bags nathi nm shopping cover ekak hari danna damege nathi..
Oya toilet brush gaththe kohenda.
Sink eka tap ekata gatta brush eka aluminum kedida tiyenne?. Sirenne nedda?
Bathroom ek clean krnn use krna dewal tika kiynnko pls🙏
Humtifyer from where to buy
❤❤❤❤
ඩස්බින්න එකට garbage කවරයක් දාන්න. එතකොට රස්බිම් එක ජරාවෙන්නෙ නැහැ
හරිම ලස්සනයි ,පිලිවෙලයි❤❤❤❤❤❤
අන්තිමට electric item එකක් පෙන්නුවේ. ඒක කොහෙන්ද ගත්තේ.
Akki indor plants meren ndda hiru eliya adu nisa
👍🥰
Oya lassana wela madu.
💐💐💐💐💐💐
මේකේ බඩු වැඩියි .එතකොට maintain කරන්න අමාරුයි
සුවද එන්න use කරන electric gadget එක මොකක්ද? මිලට ගත හැකි තැනක් ද කියන්න thanks
Hi dearMata hamtiy fam d we kak ganna Thanak kiyanawada plz
Tap eke plastic bate diya sewala bedila yanne nethi ekata විසඳුමක් tiyada akke.heduwata hariyanne
අර සුවද දාන කරන්ට් එකට ගහන එක කොහෙන්ද ගන්නෙ
Parissmen akke
ටොයිලට් බශ් එක ඔයා ලග ගන්න තියෙනවා ද
Aliexpress වල මිට වඩා හොඳ එව්වා තියෙනවා
මොනාද නම ඒ clean කරන බෙහෙත් වල nm
🙏
මේ වෝල් ටයිල් එකක් ද කොහෙන්ද ගත්තෙ
🥰👍💐👌
Super
👍👍👍👍👍👍🥰🥰🥰
හැමදාම සෝදනවද..නැත්නම් සතියට එක පාරද
නංගී ඔයාගේ දුව හම්බුනාද?
Ow vlog ekak dala thibba girl kenek ❤
ස්ලිපස් දෙකක් දාගන්න නංගි කකුලට කෙමිකල් හොදනැහැ
හරිම ලස්සනයි පිලිවෙලයි, පිරිසිදුයි පරිස්සමෙන් ඉන්න මැණික
අලුත් බාත්රෑමී එකක් නේද ,හරිම ලස්සනයි පිරිසිදුයි 😮 වෝල් ස්ටිකර් එකක් ද මේ , පරිස්සමින් වැඩ කරගන්න මධු ❤ ඔයාගෙ වීඩියෝස් වටිනවා ❤❤❤❤❤❤
mamath bathroom eka clean karaddi karana tips tikak tiyanawa.... bathroom eka clean karaddi Vim eke hari Keels brand eken tiyana dishwash powder eka ganna... liquid ekata wada dishwash powder eken hodata clean wenawa.. clean kalarala iwara unama mona hari oyala kemathi freshner tikak bathroom eke polowata spray karala dry mop ekakin mop karanna... freshner eka spray karanna kalin polowa tikak welena kan inna.. sampoornayenma welenna one naha... mn mewa igena gatte ape office eke washroom clean karana ayagen... eth ekkama kyanna oneh oyage washroom eka harima lassanai... baking soda gena danan hitiya nah..dn danagatta.. Thank you meh tips walata 🥰
Harima pehediliwata kiyala denawa
Thank u very much dear❤
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.❤❤
ඒ bathroom එකේ ගල් desing එක tile ද? Wall sticker ද? මාර ලස්සනයි.පිළිවෙලයි.
හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ඒ වගේම ගොඩාක් වටිනව ❤❤❤❤ බාත් රූම් එක ලස්සනයි ඔයත් ලස්සන වෙලා නංගි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️🥰🥰🥰👍👍👍👍
වටිනා video එකක්...
බොහෝම ස්තුතියි 👍
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤
Wear gloves when you work with chemicals, also don’t add bleach to metal objects, just use a glass cleaner
Oyage bathroom 1 nam harima lassanai
ගොඩක් අය හදනව විතරයි maintain කරන්නෙ නෑ. හරියට clean කරන්නෙ නෑ.
හරි ම වටිනව මෙහෙම මොළේ පාවිච්චි කරනව නම් හැම ගෙදරකම….
ගොඩක් හොඳ video එකක් 🙏 ස්තුතියි
ඔයාගෙ වැඩ ලස්සනයි පිලිවෙලයි❤
Man hoya hoya hitapu video ekak thanks akka❤❤❤
Thank you hrima lassanai video ekw godak dewak dana gaththa wash room eka godak lassani pitisidui piliwelata 😊
Supiri❤.. Ape gedara birthroom eka dawalta godak rasnei. Eliya pethtge biththiyata awwa sera wadinawa. Mekata vusadumak thiyeda.
Mona weda karath parissamin akke....harima lassanai 😊😊😊
Thanks dr.oyage videos niyamai.
As a mother...
mama nan kamathi ne ammekta banina harakta.
Oya pregnat nam chemicle use kraddi face mask ekakwath use kranna
Thanks it,s great
අනේ ඩියර් මම මුල ඉඳලම ඔයාගේ වීඩියෝ බලනවා .මම දැන් මගේ කිචන් එක හදනවා .
ප්ලීස් මට කියන්න කෝ ඔයාගේ බ්‍රෙරෙක්පස්ට් ටේබල් එකේ පුටු ගත්තේ කොහෙන්ද .ආදරෙයි 💖💖💖
Bathroom walls clean karanne nadda.mama nam ewath clean karanawa.
Oya me Tiles gaththe kohonda kiyala kiyanna puluwada.
Harima Lassanai piliweli thanks❤
වටිනා video එකක් ..thank you
Thankiyou. ❤
Thank you so much dr❤
Is this wall stickers or tile akki❤
Oyage hema video ekakma wage balanawa.ewa godak watinawa.Lassana wenna monawada akki aya karanne kiyalath kiyannako.❤
Comod sheet ekata dana dish wosh wargaya mokakda.samahar ewa dammahama kahapata wenwa neda
Godak watina video ekak. Parissamin wada karanna akka. Budusaranai
Aneee akki oya vanity cupboards karagththa thana kiyannako
Mang than hoyana gaman..
ලස්සනයි අද විඩියෝ එක❤
Harima lassanai ❤️
Chemical kakul dekata hodana , slippers danna, special oya pregnant nisa 🥺❤
Nangi hand shower rack hodanna danne monawada dish wash da tile cleaner da
Godaak watina video ekak thanks oyata❤
Akki babek hamba wenna innakota bathroom eka hodana eka thamai amar Uma Wade.
Hariiima ලස්සනයි akka❤❤❤😘😘😘😘😘😘
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
ස්වාභාවික ගල් පතුරු වලින්ද බිත්තිය කරලා තියෙන්නෙ dr..
Sink eke yata cupboard set eka hadala thiyena material monawada nangi?
Parissaman akke Budusaranai
Watinawa vedio aka
Baking soda appa soda kiyanne ekak da.danna kenrk kiyannako
Ow 😊
Thanks nangi ❤❤❤❤
විනාකිරි.. Baking soda.. දෙහි.. Deterjan
නංගී ඔයගේ වැරෙන්ඩාවේ video එකකුත් දාන්නෝකෝ
Akke baking soda kiyanne appa soda walatama neda
Thanks for share❤
Oya bathroom eke shower eke water speed eka hodaida අපේ තියෙන්නෙත් ඔය වගේ shower එකක් ඒවුනාට water speed මදි , shower එකේ බටය ලොකුයි , ඒකට මොක්ද්ද කරන්නෙ
Thanks godak dewal I gana gathth
හරිම ලස්සනයි❤❤❤❤බුදුසරණයි
madu akki mata oyage tea pot ekak ewanawade mata salli na
Thank you ❤❤
Hot water shower eke brand eka mokkada
?? Price?
Akke baba hamba unada?
Wall akta allala tyne stkr akalda tile akkd
ඔයාගෙ වැඩ කවදත් පිලිවෙලයි ❤❤
Gdk watinwa❤
Nangi ara suwada ena items 1 kohinda gatte oya online sells karanne nadda
ගොඩක් වටින විඩියෝ එකක්.👍👍
Ane parissamin..tile lissanawane
හරිම වටිනවා ❤
Mata kiyanna bathroom eke sink eka yata cupboard eka kale kawda saha phone no eka
Woo akka❤
Put the bata and mask when you clean the bathroom. Its not good for your baby.takecare your work.
oyage bathroom eke diga palala kiyada
Thank you
ඔය සුදු පාට බ්‍රෂ් එක කොහෙද ගත්තේ
Oya praduct sell karanwada dr
Parissamin Sathutin inna..Dustbing ekata garbage bags nathi nm shopping cover ekak hari danna damege nathi..
Oya toilet brush gaththe kohenda.
Sink eka tap ekata gatta brush eka aluminum kedida tiyenne?. Sirenne nedda?
Bathroom ek clean krnn use krna dewal tika kiynnko pls🙏
Humtifyer from where to buy
❤❤❤❤
ඩස්බින්න එකට garbage කවරයක් දාන්න. එතකොට රස්බිම් එක ජරාවෙන්නෙ නැහැ
හරිම ලස්සනයි ,පිලිවෙලයි❤❤❤❤❤❤
අන්තිමට electric item එකක් පෙන්නුවේ. ඒක කොහෙන්ද ගත්තේ.
Akki indor plants meren ndda hiru eliya adu nisa
👍🥰
Oya lassana wela madu.
💐💐💐💐💐💐
මේකේ බඩු වැඩියි .එතකොට maintain කරන්න අමාරුයි
සුවද එන්න use කරන electric gadget එක මොකක්ද? මිලට ගත හැකි තැනක් ද කියන්න thanks
Hi dear
Mata hamtiy fam d we kak ganna
Thanak kiyanawada plz