WAYO (Live) - Perum Puragena (පෙරුම් පුරාගෙන ආ සංසාරේ) by Senanayaka Weraliyadda

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @imadil1223
    @imadil1223 2 роки тому +136

    ආදරේ කරලා ඒ ආදරේ දාල ගිහින් මං සිය දිවි හානි කරගන්න හදලා මානසිකව බිංදුවට වැටිල විෂාදය කියල ඩොක්ටර් බේත් දුන්නා. දැන් ප්‍රතිකාර ගන්න ගමන්..අද වෙසක් පෝය දවස..2022.05.15..මානසික මට්ටම සුව අතට පත් වෙමින් ඉදිද්දි උණ හැදිලා බැදීම් වල අනිත්‍ය බව සහ දුක් සහිත බව හිත හිතා ඉද්දි මේ ගීතය ඇහුව. ඇයි මං ජීවිතය නැති කරගන්න හැදුවෙ කියල මටම දැන් හිතා ගන්න බෑ. දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ. හිත සුවපත් වෙන ගීතයක්. ජීවිතේ අත් හරින්න කාට හරි හිතුනොත් එවෙලෙට හිතන්න මේ දුකත් අනිත්‍ය බව.කවුරුත් එයින් දුක් වෙන්නෑ විපාක විදින්න වෙන්න තමාටම බව. තමන් පෙර පිං කරල ලබා ගත්තු ජීවිතය තමාට වටිනාකමක් නොදෙන අය වෙනුවෙන් නැති කරගන්න එපා. තමන් ලබපු ජීවිතය අර්ථවත් විදියට ගෙවන්න. කෙටි කාලයයි තියෙන්නෙ. ඒ කාලෙදි තමන්ටත් සමාජයටත් යහපතක් කරල සතුටු වෙන්න බලන්න. අත් හැරීම අරමුණු කරන් ජීවත් වෙන්න.එවිට දුකක් ඇති වෙන්නෙ නෑ. තෙරුවන් සරණයි !!!

  • @KaputoBand
    @KaputoBand 4 роки тому +203

    වෙරලියද්ද මෙච්චර සතුටෙන් Band එකක් එක්ක Sing කරා දැක්කමයි.
    Great Arangments , Great Musicians , Amazing Sound Engineer ❤❤❤
    Much Love WAYO ❤

    • @infinity-764
      @infinity-764 2 роки тому +1

      Ai umba anith ewa dakala nadda

  • @WowDesigner
    @WowDesigner 4 роки тому +90

    අසීරු අවස්ථා මගහැර ගන්න කොහොමහරි . ජීවිතය නැති කරගන්න ගිහින් බේරුණ අය ඒ මොහොත සිහි කරන්නේ තමන් ගැනම අනුකම්පාවෙන් . ඕක මොහොතක ප්‍රශ්ණයක්. ආදරණියන් ආදරයෙන් බලා ගන්න. සිකුවිලි වැරදී අතරමග ජීවිතය නැති කරගත් අහිංසක ජීවිත වලට මේ ගීතය උපහාරයක්ම වේවා.

    • @TravelwithShan-u4j
      @TravelwithShan-u4j 3 роки тому +2

      මේ ගීතයට පදනම්වූ සත්‍ය කතාව දන්න කෙනෙක් මේකට කවදාවත් නටන්නේ නැහැ...දුප්පත්කම හා පොහොසත්කම අතර පරතරය

  • @slcrazyyoutuber413
    @slcrazyyoutuber413 3 роки тому +66

    මේ බෑන්ඩ් එක නම් නොකැඩේවා ජේසුනේ 🙏😍😘🔥 කණට මී පැණි වක්කරනවා කියන්නෙ මේවට තමයි 😘🔥🙏😍 ආදරෙයි වායෝ සුපිරියි පට්ට ජය වේවා 😘🔥🙏😍

  • @retretretassa
    @retretretassa 2 роки тому +573

    "දුකම මොන තරම් සතුටක් දෝ" මැරෙන්න හිතපු කෙනෙක් මේක ඇහුවොත් මැරෙන එකක නෑ.. Music, singing, lyrics 💯

    • @shiranlakmal3897
      @shiranlakmal3897 2 роки тому +8

      bad idea

    • @srimusic1347
      @srimusic1347 2 роки тому +11

      මැරුන කෙනෙක්ට ලියපු සෝන්ග් එකක් මේ

    • @amilawimanshanwimanshan808
      @amilawimanshanwimanshan808 2 роки тому +3

      Pon poittu pippa oopooo

    • @ජීවක
      @ජීවක 2 роки тому +16

      මැරෙන්න හිතපු කෙනෙක් බේරාගැනීම අසීරුයි,,...එවැනි කෙනෙක් තමන්ගේ ජීවිතයේ ගත්ත අවසාන තීරණය වෙනස් කරන්නේ කලාතුරකින්,,..මං එහෙම අය කීප දෙනෙක්ම බේරගන්න උත්සහ කරා,..එක්කෙනෙක් මොරටුව කැම්පස් එකේ පරිඝණක විද්‍යාව පිලිබඳ ඉහලම උපාධියක් තියෙන කෙනෙක්,,..

    • @AshanGunawardena
      @AshanGunawardena 2 роки тому +1

      mali song

  • @chamodyawijerathne
    @chamodyawijerathne 3 роки тому +85

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
    පැතුම ද සුනු විසුනුව වැටුනේ..
    කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ...
    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජිවතයේ සුව අපමන වේ...//
    දොලක් වගේ දිය දෝත වගේ
    ජිවතයේ අම සිසල දැනේ...
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
    පැතුම ද සුනු විසුනුව වැටුනේ..
    කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ...
    වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ...//
    දිවිය මොන තරම් සුන්දර දෝ
    දුකම කොයි තරම් සතුටක් දෝ...
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
    පැතුම ද සුනු විසුනුව වැටුනේ..
    කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතර වුනේ... // 💖😍

  • @kushanbandara9850
    @kushanbandara9850 3 роки тому +88

    දෛවයේ වාසනාවකට මේ ප්‍රසංගය සජීවීව බලන්න මට වාසනාව හම්බ වුණා ❤❤

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 4 роки тому +756

    සිංදුවක Original track එක නිකංම ඔහේ play නොකර මහන්සි වෙලා Practise කරලා අලුත් Arrangements තියල Chord works, Tones දාල අපේ කනට හොඳ රහක් දෙන්න උත්සාහයක් ගන්න සියලුම Wayo Players ලට හා Audio Engineer ට උපහාරය !!!

  • @pk8172
    @pk8172 4 роки тому +110

    එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් නෑ..තිතට දෙනවා දෙන එක! ආදරෙයි වායෝ හැමදාම❤

  • @2010Lakshan
    @2010Lakshan 4 роки тому +37

    අපි ඇබ්බැහි උනේ මේවට... මේවා තමයි අධි මාත්‍රා මත්ද්‍රව්‍ය

  • @musicmania6267
    @musicmania6267 4 роки тому +193

    ඔයාට විතරක් නෙමෙයි වේරලියැද්ද මහත්තයෝ අපිටත් ඒ බැකින් එක දරාගන්න බැරි උනා... ♥️🙏 ජයවේවා.... WAYO බොහෝම පිං♥️♥️😍

  • @udithasrimaljayasanka7115
    @udithasrimaljayasanka7115 4 роки тому +339

    මැරෙන වෙලාවට wayo back කරපු සිංදුවක් ඇහුනොත් මරනෙත් හෙනම භාවනාවක් වගේ වෙයි... දහ පාරකට වැඩිය ඇහුවා දැන්.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @janithsilva8619
      @janithsilva8619 3 роки тому +5

      Siraavata mama dan 20 paarak eka digata meenam baavanaavak

    • @මහින්දරාජපක්ශ-ඤ8ෂ
      @මහින්දරාජපක්ශ-ඤ8ෂ 3 роки тому +4

      16 weni paara😍

    • @chamodprabashana9150
      @chamodprabashana9150 3 роки тому +2

      Me danuth ahanawa😂

    • @nimna-
      @nimna- 3 роки тому +1

      මාත්

    • @kdkabaranka2364
      @kdkabaranka2364 3 роки тому

      උඹ අපායට යන්න කැමතිනම් එසේ කරපන් ගායකයෝ සහ නලුනිලියෝ සංගීත කරන අය සියල්ල යන්න පහාස කියන අපායට ,.ඒ මහජනයා ඔවුන්ගේ හඬින් හෝ සංගීතයෙන් හො රංගනයෙන් මුලාකිරීම නැමති අකුසලය ජීවිත කාලය පුරාම කිරීම හේතු කරගෙනයි,.,
      නමුත් දැහැමිව පඤ්ච සීලය රැක ගෙන ජීවත්වන අයට එසේ නොවේ,...

  • @samin2012
    @samin2012 4 роки тому +34

    Nada සහ Wayo කියන්නේ සුපිරිම bands දෙකක්. Accoustic/unplugged මිසික් වලට මේ දෙකට ගහන්න band එකක් ලංකාවේ නෑ කියලා මට හිතෙන්නේ. ඒ tones, variations එහෙම හරිම subtle.
    Hats off to the recording engineer as well who lets us hear these with a good soundstage and a good openness.

    • @bhanumihi519
      @bhanumihi519 2 роки тому

      Naada band leader නයන අයියා මුලින් wayo හිටියෙ..සීසීකඩ විසුරුණු සිංදුව බලන්න

  • @dinukadl
    @dinukadl 4 роки тому +69

    මන් දැක්ක සුපිරිම බේසා ඉන්නෙ මේකෙ ❤️

  • @thisanka3456
    @thisanka3456 4 роки тому +75

    වෙරලියද්දි මහත්මයා ගොඩක් වෙලාවට , ගීතවත් වෙන්නේ බීට් බෑන්ඩ් එක්ක outdoor show වල , එතනින් එහාට ගියාම ගොඩක් එකොස්ටික් බැන්ඩ් වලට බෑ , ගායකයාගෙ රිද්මය අදුරගෙන බැක් කරන්න , එතනදි ගායකයා අසරන වෙන වෙලා අනන්ත්නයි ,
    ඒත් වායෝලා , සේනානායක වෙලරදියද්ද මහත්මාට අවශය පන්ච් එක නිවැදිව අදුරගෙන , ගායකයාට ගිත ගායනයට නිවැරදි පාර නියමෙට හදල දෙනව මෙතනදී.. ❤️ බැකිං නම් පට්ට ❤️❤️❤️😼👋

  • @NimuHettiarachchi
    @NimuHettiarachchi 9 місяців тому +1

    ඇත්තටම කාටද රිදෙන්නේ...තමන්ට තමන්ව වටින්න ඕන...ඔයා ඔයාට ආදරේ කරන්න...
    Ur words can touch our feelings sooooo softly ..anyway thanks.❤❤❤🎉🎉

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc Рік тому +48

    Wayo බෑන්ඩ් එකනම් දිගටම තියෙන්න ඕන ඒ බැකින් නම් පිස්සුවක්..දාන කමෙන්ට් වලට ලයික් එකක් දාන නිහතමානී කොල්ලො ටිකක් ඉන්නෙ💯❤️

  • @kt643
    @kt643 4 роки тому +7

    ලංකාවෙ වෙන කොහෙන්වත් මේ සද්දෙ නම් ඇහෙන්නෙ නෑ. කාටවත් ඒක ගන්නත් බෑ.... පට්ටයි වායෝ.....මේකෙ දිව්‍යමට රහක් තියෙන්නෙ. කී පාරක් ඇහුවද මතක නෑ... NEED MORE AND MORE.... Pls...

  • @Ravindu_Liyanage
    @Ravindu_Liyanage 2 роки тому +46

    දිවිය මොනතරම් සුන්දරදෝ.....දුකම කොයිතරම් සතුටක්දෝ...❤️

  • @dulanjagamage
    @dulanjagamage 4 роки тому +803

    Bass ගහන අයියේ. උඹේ ඇඟිලි වලට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි. ඇස්වහ කටවහ නොවදීවා. විශේෂයෙන් මගෙ 😁

  • @laiyasjourney
    @laiyasjourney 4 роки тому +127

    මොන track එකේ උනත් දුමිත් අයියගේ bass එකයි, සෙනාගේ keyboard part එකයි, රිකීගේ lead guitar එකයි සුපිරියටම එනවා.. ❤️

    • @dulanjagamage
      @dulanjagamage 4 роки тому +7

      කව්වගෙ drum rolling ටිකත් පට්ටම. අනික sound engineerට වෙනම පිං දෙන්න ඕනෙ.

  • @meditationrelaxationmusic5427
    @meditationrelaxationmusic5427 3 роки тому +389

    දුම්රියක ගමන් ගනිමින් සිටි භික්ෂූවකගේ ඇසින් දුටු , සියදිවිනසාගත් තරුණියකගේ කතාව 🥀
    අරුත - එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා..
    ටික වෙලාවක් ගියා.. ටිකකින් එම මැදිරියේ සිටිය මිනිසුන් කිහිප දෙනෙක් බැහැලා යනවා ඉදිරියට.. ඔහොම ගිහින්.. සුලු මොහොතකින් යලිත් මැදිරියට ඔවුන් ගොඩවෙන අතර, දුම්රිය නැවතත් ගමන් අරඹනවා.. යන දුම්රියේ වීදුරුව තුලින් මේ හාමුදුරුසු නමට පෙනෙන්නේ එක තැනක සෙනග වටවී සිටින වගත්... ඉතින් උන්වහන්සේ අර එම ස්තානයට ගිය මිනිසෙකුගෙන් විමසනවා මේ ගැන..
    "කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.."
    "අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්"
    එහෙම කියන හිමිනම යලිත් තම පොත අතට ගෙන එහි යමක් ලියන්නට වෙනවා. ටික මොහොතකින් මෙය නිමා වෙනවා.. එහි මෙහෙම සඳහන් වෙනවා..
    මෙය අනුකම්පා ශීලී, වගේම යම් පනිවිඩක් දෙන ගීතයක් , " කවුරු ද හැඩුවේ , කාට ද රිදුනේ , දුම්රිය මොහොතක් නතර උනේ " ජිවිතේ වටිනාකම නොදෙන ගත්ත හදිසි තීරණයක පාඩුව තමන්ටම විතරයි .
    "වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ..
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක්දෝ"
    එකපාරක් ජිවිතේ ඇඩුවා කියලා , හිත රිදුනා කියලා ජිවිතෙන් සමුගන්න ඕන ද ? ජිවිතේ කියන්නේ ඉතාම සුන්දර දෙයක් , ලොවුතුරා බුදුන් පරම සැපය සොයාගත්තේත් හිතේ උපන් දුක සහ කල කිරිමෙන් , ඒකයි දුක එතරම්ම වටින්නේ ❤️
    ගීතය රචනා කළේ මහකණුමුල්ලේ වජිර හිමි ලෙස බොහෝ තැන් වල සඳහන් වෙනවා. නමුත් තවත් සමහර මූලාශ්‍ර ගීතයේ රචකයා ලෙස වජිර මහකණුමුල්ල ලෙස සඳහන් කරනවා. මහකණුමුල්ලේ වජිර හිමි මේ වනවිට සිවුරු හැර ගිහි ජීවිතයක් ගත කරන බවත් ඒ ඔහුගේ ගිහි නම බවත් සඳහන්.

    • @whatsappstates1927
      @whatsappstates1927 3 роки тому +9

      ඇත්තටම ගොඩාක් ලස්සනයි සින්දුව වගේම එකෙ තේරුමත්❤🌼

    • @heshantutorials
      @heshantutorials 3 роки тому +2

      ❤️

    • @pasindusadakalum3231
      @pasindusadakalum3231 3 роки тому

      👍👍👍

    • @pete381
      @pete381 3 роки тому +19

      කෙල්ල විතරක් නෙවේ කොල්ලත් එක්කම පැනලා තියෙන්නේ , couple එකක්.😥

    • @subodanipremathilaka369
      @subodanipremathilaka369 3 роки тому

      ❤️😥

  • @nimeshanuwan3281
    @nimeshanuwan3281 4 роки тому +27

    පින්වන්තියේ දෙන්නෙම නැද්ද .ඈ..බලාගෙන ඉන්නෙ සෑහෙන කල්..ඉක්මනට දෙන්නෝ ❤ ❤

  • @RansHalwa
    @RansHalwa 4 роки тому +14

    සේනානායක වේරලියද්ද....
    කරලියට පැමිණි විගසම වාගේ
    ඔහුගේ හඬට සමාන එක හඬක් පමණක් නොව හඬ දෙකක්ම මතුවිය.
    එයින් නොසැලී ඉදිරියට යාමට ඔහුට හැකි වූයේ ඔහුගේ හඬ පෞරුෂය නිසා බව පැහැදිලි වේ.
    සුබ පැතුම්.

  • @ashanpriyarathna7071
    @ashanpriyarathna7071 2 роки тому +6

    මෙන්න හඩ අමරනීය මිනිසුන් ❤️❤️ හැමදාම එකම ජවයෙක් තියන තවත් අමරනීය හඩක් , චිරාත් කාලයක් විරාජමාන වේවා ❤️❤️

  • @sajithsilva4981
    @sajithsilva4981 3 роки тому +9

    හැම පාටියකටම වගෙ මේක දානව.දැන් ඒක පුරුද්දකට ගිහින්😍❤️

  • @රෑනඅපි-ජ6ත
    @රෑනඅපි-ජ6ත 4 роки тому +43

    මේ දෙවෙනි පාරට අහන්නේ.දහපාරක් විතර කොහොමත් අහනවා.පට්ටම පන්ච්.අම්මෝ ඩෙඩ්

  • @gayanalakshitha311
    @gayanalakshitha311 3 роки тому +29

    ජීවිතෙ නෙකෙකු ගත් වැරැදි තීරණයක් නිසා සිදු වුන දුක් බර අවසානය කියා දෙන ගීයතයක්.
    නිදහසේ විදින්න හුස්ම (WAYO) ❤️

  • @gsm_mobile_gampaha1665
    @gsm_mobile_gampaha1665 4 роки тому +27

    හැමදාම වගේ පිස්සු විකාරයි.. සුපිරි.. පින්වන්තියෙ තමා ඉතින් අවුරුදු ගානක් ඉදන් අහන්න ඉන්නෙ

  • @ishaamanda3450
    @ishaamanda3450 4 роки тому +283

    කොරෝනා නිසා ලංකාවට සිදුවුනු ධනාත්මක දේ
    1 සංගීතයේ දෙවෙනි ඉනිම වෙනුවට හරවත් රසවින්දනයකට පුරුදු උනා
    2 මල් සින්දු වෙනුවට හරවත් සින්දු trending ආවා

  • @newfashionstore398
    @newfashionstore398 4 роки тому +8

    වේරලියද්දගේ බර හඩට තිතටම ගැලපෙනවා...සුපිරි..තව ඕ.නේ.........දුකම කොයි තරම් සතුටක්දෝ...👏👏👏👏👏

  • @lahirugurugama5678
    @lahirugurugama5678 4 роки тому +30

    මෙන්න මේ නිසයි මගේ අංක එක ඔයාලම වෙන්නෙ.. WAYO LIVE ❤️

  • @amilapriyankara1821
    @amilapriyankara1821 4 роки тому +6

    ලංකාවේ බේස් කලාවට නව අරැතක්.... කවදත් වයෝ number 1....👍👍

  • @dayanthalakpriya1307
    @dayanthalakpriya1307 13 днів тому

    godak ayata me sinduwa hena duk bara ekak unata mata nam , meka jeevithe kochchara watinawada kiyala dena sinduwak
    වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ
    දිවිය මොන තරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක්දෝ ♥

  • @chamodyawijerathne
    @chamodyawijerathne 4 роки тому +7

    දුම්රිය මොහොතක් නතර උනේ නෙවෙයි හදවත මොහොතක් නතර වෙනවා මේ සිංදු අහද්දි😍❤️ මේ කීවෙනි පාරද අෆ්ෆා අහන්නේ...😋

  • @canon1000ra
    @canon1000ra 4 роки тому +2

    සාමාන්‍යයෙන් අපෙ රටෙ දක්ශ ගායකයෙක් ගයනකොට එහි නිරාමිස සුවය වාදකයො සුනුවිසුනු කර ශ්‍රාවකයා නන්නත්තාර කරන යුගයක... මෙ වායොලා වයන ලිලාවට වෙරලියාද්ද මහතාව සුතියෙන් පිට පැනුනද මන්දා🤔
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඉදාම කෙදිනක කතාවක් සුන්දර ගීතයකින් කියවෙන මොහොතක්.
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක්‌ නතර උනේ
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක්‌ නතර උනේ
    MUSIC
    මලක්‌ වගේ රොන් සුවද වගේ
    ජිවිතයේ සුව අපමණ වේ
    මලක්‌ වගේ රොන් සුවද වගේ
    ජිවිතයේ සුව අපමණ වේ
    දොලක්‌ වගේ දිය දෝත වගේ
    ජිවිතයේ අම සිසිල දැනේ
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක්‌ නතර උනේ
    MUSIC
    වරක්‌ නෙතග කදුළැලි පිරුණාදෝ
    සිතට දරාගනු බැරි දුක්‌විදෝ
    වරක්‌ නෙතග කදුළැලි පිරුණාදෝ
    සිතට දරාගනු බැරි දුක්‌විදෝ
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක්‌දෝ
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක්‌ නතර උනේ
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක්‌ නතර උනේ

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 Рік тому +5

    දිවිය මොනතරම් සුන්දරදෝ ! දුකම කොයි තරම් සතුටක්දෝ ! ( පුදුම සුන්දර වදන් පෙළක් 💖🎶🙏)

  • @nimanthadarshana25
    @nimanthadarshana25 4 роки тому +7

    Wayo කියන්නේ ලංකවෙ සංගීතයට අලංකාරයක් එකතු කරපු සංගීත කණ්ඩායමක්

  • @NashanDhanashankaFernando
    @NashanDhanashankaFernando 4 роки тому +22

    දිවිය මොන තරම් සුන්දර දෝ
    දුකම කොයි තරම් සතුටක් දෝ... ❤

  • @amilaweerasinghe1261
    @amilaweerasinghe1261 4 роки тому +269

    වේරලියද්දත් කොර යකෝ මියුසික් වලට. පොර කවදාවත් මෙහෙම ආතල් එකේ කියනවා දැකලා නෑ..♥️

    • @salt2music13
      @salt2music13 4 роки тому

      😂

    • @නොදන්නඑකෙක්
      @නොදන්නඑකෙක් 4 роки тому

      අම්මෝ ඒක

    • @milashanavodi9942
      @milashanavodi9942 3 роки тому +1

      පොර ???? Legend broo....

    • @oshankaveel6815
      @oshankaveel6815 3 роки тому +4

      වේරලියද්ද කොර නෑ යකෝ කලින් ප්‍රැක්ටිස් කල්ල එන්නෙ 😅😅

    • @slcctvvideos2311
      @slcctvvideos2311 3 роки тому +1

      @DC OscaR Gaming 2000 පස්සෙද බන් ඉපදුනේ . මනුස්සයෙක්ට කතා කරන්න ඉගේන ගනින්. ඔකකොටම කලින්

  • @HelaLee
    @HelaLee 2 роки тому +4

    හැමදාම අඩියක් ගහන වෙලාවට මේ සින්දුව හොයන් එනවා. මෙතන ගහන melody එක වෙනම feeling එකක්. දැනුත් බීලා ඉන්නේ. මේක සුපිරිම ❤️

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 Рік тому +6

    පුදුම සින්දුවක් මේක නම්.. කොච්චර ඇහුවත් එපාවෙන්නැ 😽❤️

  • @kusalviduranga6484
    @kusalviduranga6484 2 роки тому +6

    දිවිය මොනතරම් සුන්දරදෝ..මේවා දකිද්දි ඇහෙද්දි...❤️🥺🎧

  • @pasindudilanka3964
    @pasindudilanka3964 4 роки тому +387

    Lightning කරපු අයියටත් ලයික් එකක් දාන් යමු.

  • @prasannasampath4433
    @prasannasampath4433 4 роки тому +28

    මට මතකයි වායෝ Hiru mega blast ගහපු දවසේ වේරලියැද්ද මහත්මයා ගීත කීපයක්ම කීවා..ඒ backing මාරම ලස්සනයි...ක⁣වුරුහරි ලඟ ඒ සිංදු ටික හරි ඒවා තියෙන තැනක link එකක් දෙන්න පුළුවන් නම් මාරම thanks !!!

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 Рік тому +1

    අනේ බේසෝ මරු අයියේ ඒ ෆීලින් එක දෙනව බෑන්ඩ් එකත් නැටවෙන්නම සුපිරියක් . සිරාවටම අනේ ඒ ඇගිලි ටිකට ඇස්වහක්නම් වදින් එපා ❤❤❤

  • @achinthakasilva6606
    @achinthakasilva6606 4 роки тому +23

    ආසම සින්දුවක් අමුතුම රහකට ❤🔥

  • @filmtechplus8784
    @filmtechplus8784 3 роки тому +13

    WAYOලගෙ SOUNDS QUALITY එක නම් පට්ට. ☺🔥❤

  • @lakshandasunpriya9481
    @lakshandasunpriya9481 4 роки тому +6

    අපේ සිත්වලට මෙවැනි විශිෂ්ට සංගීත රසය කවනා අපේ VaYo කන්ඩායම රැක ගැනීමට එකතු වෙයල්ලා. මේක අපට අපේ රටට සම්පතක්. 👊

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 4 роки тому +3

    ammo...👍👍👍 මොකුත් නොකියා ඉන්නම්..okkomat hari bass ekat hari...stunning performance Mr Dumith and wayo...

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 4 роки тому +4

    ඩිශ්ඩි බිඩින් නැතිව song එක ❤.thanks wayo.acoustic music ❤❤❤❤❤

  • @misterdmmk
    @misterdmmk Рік тому +2

    වායො වෙරලියද්දට යෝ යෝ ගාන්න දෙන්නෙම නෑනෙ ලස්සන ලීඩ් පාරවල් බස්සනවනෙ 😏❤️

  • @thamiwalisadeeraOfficial
    @thamiwalisadeeraOfficial 4 роки тому +105

    Brick house නුත් නෑ දැං...අපි දුකින්ලු ඉන්නේ

  • @SandeepaLoku
    @SandeepaLoku 4 роки тому +2

    ‌අලුත්ම style එකකින් සිංදුව ඇහුවා.. සුපිරී සුපිරී...

  • @thanurasrimal9700
    @thanurasrimal9700 4 роки тому +3

    paadam karala online aawe nidaaganna hithennne naa meewa dakkaama. koheda haddei yanee meewa thiyaagena hitiye aadarei wayo, proud to be a waiyan

  • @sujithkumara5889
    @sujithkumara5889 4 роки тому +2

    Maruuu maruuuu kiyla wadkna blnna bandaka wada ටික .බුදු සරණයි oylta.

  • @SachitraJayasiri
    @SachitraJayasiri 4 роки тому +7

    වේරලියැද්ද කියන්නෙ අවුරුදු 15කට කලින් මගේ හදවතේ උන් ගායකයා. නිවිල අහන්ඩ පුලුවන් සින්දු නට නට කියන්ඩ ගත්තට පස්සෙ මට වේරලියැද්ද එපා වුනා. නමුත් ඔහුගේ සින්දු එපා වුනේ නෑ. මේ ගීතය වායෝලාගේ හඩින් අහන්ඩ පෙරුම්පුරපු මගේ බලාපොරොත්තු බිදල දැම්මා. මියුසික් නම් අම්මෝ.

  • @thimeesha
    @thimeesha 4 роки тому +16

    අම්මෝ බේස් ගහන පොර❤️😍✌️

  • @ayeshcsm
    @ayeshcsm 4 роки тому +115

    "දොලක් වගේ දිය දෝතවගේ" එතන තියන feel එක. ඔන්න ඕකටයි Music කියන්නෙ.

  • @kasunmadusham1658
    @kasunmadusham1658 3 роки тому +1

    යකෝ ඒ බැකින් 💖🌷සිංදු අහන්න අසා හිතනවා welldone wayo🥰💖

  • @ashanekanayaka6199
    @ashanekanayaka6199 4 роки тому +10

    විනෝද් මචං පට්ට සවුන්ඩ් සෙටින්.❤❤💪💪

  • @a4tech527
    @a4tech527 4 роки тому +2

    1.54 දී දොළට වැටිලා ජීවිතේ අම සිසිල දැනුනා! ❤️

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 2 роки тому +4

    I guess all musicians, singers and lyricists are magicians.I can't believe really music is a magic in all time . thank you 😊 so much for your skills wayo

  • @rangawijesuriya1048
    @rangawijesuriya1048 3 роки тому +2

    සංගීතත් අයියාගේ පුතානෙ පොඩ්ඩා මොන කතාද තව.❤️❤️❤️❤️👍👍

  • @hasithaswarnasinghe4683
    @hasithaswarnasinghe4683 4 роки тому +11

    වේරලියද්දත් තරුණ වෙලා because of the music

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 роки тому +2

    අපේ කාලේ බිහිවෙච්ච හොදම බැන්ඩ් එක ආදරේයි වායෝ❤️👌🇱🇰

  • @gayanabeythunga9354
    @gayanabeythunga9354 4 роки тому +5

    මේක නම් පිස්සුවක් "WAYO" .. 😍😍😍🤩...🎷🎷🎷🎷🎷🎷..

    • @TheCeylonShow
      @TheCeylonShow 4 роки тому +1

      Tracter ekaka yana gaman ahanna onaa😯😯😯😯😯

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 роки тому +2

    ඔයාට විතරක් නෙවේ අපිටත් දරාගන්න බෑ බැකින් නම් ඉතින් වායෝ ❤️❤️

  • @k.g.desilva1987
    @k.g.desilva1987 3 роки тому +4

    "ම‌ොන ප්‍රශ්න ආවාත්, ක‌ෝච්චියට පැනලා, ජීවිත‌ේට සමුද‌ෙන්න එපා!"

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 роки тому +1

    රිදම් එක ඇගට එනව බැකිං සුපිරී වායෝ💪👈❤️

  • @oshadharajapakse5031
    @oshadharajapakse5031 4 роки тому +17

    Audio engineer and lighting engineerslata විශේෂ ස්තුතිය ♥️♥️♥️ ඒ කැප කිරීමෙන් වායෝ අද ලොකු තැනක♥️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 роки тому +2

    සිංදුව ඔහේ කියාගෙන යන අතරේ... බෑන්ඩ් එක දාන සෙල්ලම් ටික පට්ට

  • @shervinperera5153
    @shervinperera5153 4 роки тому +3

    මේ සිංදූවේ ලස්සන ඇහුනේ අදයි..!! ♥️

    • @DasunDismal
      @DasunDismal 4 роки тому

      lol ahenm oya mita klin me sinduwa hariyata ahala na

  • @menumenaka5573
    @menumenaka5573 Рік тому +1

    දිවිය මොනතරම් සුන්දරදෝ .................
    දුකම කොයිතරම් සතුටක්දෝ ...............
    ඒක පිස්සුවක් ❤🌟
    වායෝ වේරලියද්ද මික්ස් එක.🥺

  • @K-DramaDreamland
    @K-DramaDreamland 4 роки тому +8

    මේ බැකින් වලට සින්ග් කරන්න පින තියෙන්න ඕනේ පින ❤️

  • @tooracousticbandsl6309
    @tooracousticbandsl6309 4 роки тому +9

    W A Y O ඔයාලගෙ බැකින් එකනම් මරැ😍😍

  • @nayanagunasekara
    @nayanagunasekara 4 роки тому +25

    අපිටයි රිදුනෙ අපිමයි ඇඩුනෙ හදවත මොහොතක් නතර උනෙ😮😮😮🔊🔊 පුල් කොර,,, මම තාම හොල්මන්

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 4 роки тому +3

    Music නම් wayo තමයි ඔක්කොම ගානට කනට

  • @gihandon3928
    @gihandon3928 3 роки тому +7

    අදත් ඇහුවා මේකනම් ඕගනික් සින්දුවක්.වස විස නෑ.👍😂😘

  • @udithadileshana4424
    @udithadileshana4424 3 роки тому +11

    වෙරලියද්ද කියන්නෙ පිස්සුවක්❤️

  • @මුත්තා
    @මුත්තා 4 роки тому +37

    බේසා යකෙක් .. බොක්කටම දෙනවා බේස් පාර

  • @harshasulochana8659
    @harshasulochana8659 4 роки тому +4

    අම්මෝ බේස් ගිටාරිස් පිස්සු තමයි.වායෝ🔥❤️

  • @sldiablo3987
    @sldiablo3987 3 роки тому +7

    ගීතයේ අරුත හා පාදක වූ කතාව (උපුටා ගැනීමකි..)
    දුම්රියක ගමන් ගනිමින් සිටි භික්ෂූවකගේ ඇසින් දුටු , සියදිවිනසාගත් තරුණියකගේ කතාව 🥀
    අරුත - එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා..
    ටික වෙලාවක් ගියා.. ටිකකින් එම මැදිරියේ සිටිය මිනිසුන් කිහිප දෙනෙක් බැහැලා යනවා ඉදිරියට.. ඔහොම ගිහින්.. සුලු මොහොතකින් යලිත් මැදිරියට ඔවුන් ගොඩවෙන අතර, දුම්රිය නැවතත් ගමන් අරඹනවා.. යන දුම්රියේ වීදුරුව තුලින් මේ හාමුදුරුසු නමට පෙනෙන්නේ එක තැනක සෙනග වටවී සිටින වගත්... ඉතින් උන්වහන්සේ අර එම ස්තානයට ගිය මිනිසෙකුගෙන් විමසනවා මේ ගැන..
    "කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.."
    "අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්"
    එහෙම කියන හිමිනම යලිත් තම පොත අතට ගෙන එහි යමක් ලියන්නට වෙනවා. ටික මොහොතකින් මෙය නිමා වෙනවා.. එහි මෙහෙම සඳහන් වෙනවා..
    මෙය අනුකම්පා ශීලී, වගේම යම් පනිවිඩක් දෙන ගීතයක් , " කවුරු ද හැඩුවේ , කාට ද රිදුනේ , දුම්රිය මොහොතක් නතර උනේ " ජිවිතේ වටිනාකම නොදෙන ගත්ත හදිසි තීරණයක පාඩුව තමන්ටම විතරයි .
    "වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ..
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක්දෝ"
    එකපාරක් ජිවිතේ ඇඩුවා කියලා , හිත රිදුනා කියලා ජිවිතෙන් සමුගන්න ඕන ද ? ජිවිතේ කියන්නේ ඉතාම සුන්දර දෙයක් , ලොවුතුරා බුදුන් පරම සැපය සොයාගත්තේත් හිතේ උපන් දුක සහ කල කිරිමෙන් , ඒකයි දුක එතරම්ම වටින්නේ ❤️

  • @isurukarunarathne7313
    @isurukarunarathne7313 Рік тому +1

    බර අවි ❤❤ වායෝ සමග ... අධි මාත්‍රා තමා ඉතින්

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 роки тому +11

    වේරලියද්දගේ හඬ නිසා දක්ෂ ගායකයින් කී දෙනෙක් නම් බිහි උනාද ❤️🔥

  • @SithFM
    @SithFM 3 роки тому +1

    බැකිං නම් බැකිං පුතා..! Love WAYO

  • @achiniachini4285
    @achiniachini4285 3 роки тому +3

    කාටද රිදුනේ කවුරද හැඩුවේ දුම්රිය මොහොතක් නතර උනේ..❤️🙏😥

  • @taraveerabangsa5231
    @taraveerabangsa5231 3 роки тому

    මගේ ආදරේ මට මුණගැහෙන්නෙ මීට අවුරුදු 8ට කලින් මේ වැනි WAYO Show එකකදි ආනන්දයේ කුලරත්න ශාලාවේ. මේ video එක බලද්දි ඒ දවසෙ සිදුවීම් මතකයට එනවා. WAYO - හැමදාමත් ආදරේයි! 💯❤👌

  • @tharuabeysundara
    @tharuabeysundara Рік тому +6

    මේ song එක release උනේ 2020. අද 2022 දෙසැම්බර්. එදත්, අදත් ආසාවෙන් අහනවා. Thank you Wayo❤️. මේ song එක එක දිගරම රසවිදින්නේ ' WAYO ' ඔයාලා නිසා.

  • @dilumdananjaya620
    @dilumdananjaya620 2 роки тому +1

    මේ සිංදුව අහනකොට මතක් වෙන්නෙ අර ළඟකදි කෝච්චියට පැනපු teacher ව💔

  • @deeptunes9266
    @deeptunes9266 4 роки тому +12

    කනේ පොට යනකන් ඇහුවා මේක.. තවත් අහනවා..❤️

  • @dineshweerathunga4107
    @dineshweerathunga4107 4 роки тому +1

    පට්ට....ඔහේ දඩ දඩ ගාලා ගහන බෑන්ඩ්ස් මේක බලලවත් හැදෙන්න දෙයියනේ....

  • @SriLankanStuff
    @SriLankanStuff 4 роки тому +19

    Arrangement
    Punch
    Voice
    Vibe
    So on point ❤🔥

  • @shanakasilva1124
    @shanakasilva1124 3 роки тому +1

    වායෝ ගැන අහන්න දෙයක් තීනවද හදවතේ බෑන්ඩ් එකහ්❤️❤️❤️

  • @heshantutorials
    @heshantutorials 2 роки тому +11

    සිංදුව අහන ගමන් comment කියවන එක ආතල්

  • @CYLONTV
    @CYLONTV 4 роки тому +1

    එස්.එෆ්.ලොක්කා kongo ගහපු හැටි/kongo/මං ඉතාලියෙ තනිවුණා@DZCI

  • @tharindu2350
    @tharindu2350 4 роки тому +5

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක්‌ නතර උනේ
    මලක්‌ වගේ රොන් සුවද වගේ
    ජිවිතයේ සුව අපමණ වේ ..//
    දොලක්‌ වගේ දිය දෝත වගේ
    ජිවිතයේ අම සිසිල දැනේ
    පෙරුම් පුරාගෙන ..
    වරක්‌ නෙතග කදුළැලි පිරුණාදෝ
    සිතට දරාගනු බැරි දුක්‌විදෝ..//
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක්‌දෝ
    පෙරුම් පුරාගෙන ..

  • @Praneeth_pathiranage
    @Praneeth_pathiranage 3 роки тому

    අපේ කාලේ....
    ලංකාවේ සංගිත බෑන්ඩ් පුනරාගමය
    ආදරේයී මේ වෙනසට...... ❤️❤️❤️

  • @buddhikaprabath5799
    @buddhikaprabath5799 4 роки тому +5

    මේක පිස්සුවක්..... ඒ තරම් Feel.................

  • @surangasunimal8062
    @surangasunimal8062 3 роки тому +1

    මේ ගිත හැමදාම ඡිවිතය දේවල් කියා දේනවා s.s Dissanayak