mama saudiya dammam .mama maa dasana asanna vasaraka kalayaka sitai samiduni mama godak nidahas mana avabodayakin maa dasana asami oba vahansata deergayusa.lavawaaaa.sadu sadu sadu
man me jiiwithaye yamak hewwa.e thamai oba wahansege yatharthawadi u dahama.oba wahanseta thawath shakthiya labewa me dama pracharaya kreemata.budu saranai...
මහා මුනීද්‍රයාන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අප සියළු දෙනාටම මේ නිවන්මග අවබෝධයෙන් අවබෝධයට පත් වේව!තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!🙏🙏🙏🌹🌹🌹🌹❤️
මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️
විශ්වය උඩයටිකුරු කල ඒ මහා මුණිවහන්සේ වහන්සේට සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු .අපගේ නමස්කාරය වේවා ....තෙරුවන් සරණයි....නමාමි බුද්ධං ගුනසාගරං......සාධු.....සාධු....සාධු.....
අපගේ මහ මුණිවරයානෙණි ගුරු දෙවියානනි....ගැලවුම් කරුවානනි... විශ්වය ජයගන්නනට පනිවිඩය රැගෙන අහසින්බට ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා.....සාදු...සාදු...සාදු...
තෙරැවන් සරණයි
ඔබ වාහන්සේ දේශනා කරන මෙි උතුමි ධර්මය අප සියලු දෙනාම අවබෝධකර සසර දුකින් මිදෙත් සාදු සාදු සාදු...
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමු ඔබ වහන්සේ කරන දේශනාව ඉතාමත් ගැඹුරු දේශනාවක් ඉතාමත් වටිනා දේශනාවක් අපට අපට කියලා දෙන්නේ ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀
සමිඳුනි ..ජිවිතය කඩා වැටෙන ..හැම මොහොතේ ම..අපි දුක් උනා..ඒත් අද ..දුක හිතෙන හැම මොහොතක්ම..පසු පස..මේ සුද්ද වු වචනය හදවතේ පදිංචි වෙලා..ඔබi විස්වයෙ ජීවමාන බුදු පියානන් ..
Saadu Saadu
Sathakinma Attai ! Mahamunindrayanan wanse Jivamana Budukeneki !
Saminduni saadu. Saadu
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
සමිදුණි ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏😇😇😇❤❤❤
ජිවිතය අලුතින් සිතන්න ,
ජිවිතේ දුක සැප සමසේ බාර ගන්න , මම ඉගෙන ගත්තේ සමිදුනි ඔබ වහන්සේගෙන් ,,, මාගේ නමස්කාරය වේවා ... සම්මා සම්බුදු සරණයි ..!!
saadu oba.vahan.seata.nierogi.baavaya.leabeava
Jaya obawhansate Godak pen .namobdday
Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
World greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
නමස්කාර වේවා බුදු පියාණනී🙏🙏🙏🙏🌸🌺🌸🌺🌼🌻
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
මුලු ජීවිත කාලය තුළ දුටු එකම අසිරිමත් මිනිසා...🧚
Uthum deshanawaki obs wahanseta maage.namaskaraya wewa sadhu sadhu sadhi
අපේ රටේදි පහල වූ මුනිවරයන් වහන්සේ ඔබයි සංඝයා වහන්ස ඔබ වහන්සේ මේ ව්ස්වයේ පහල වු මහා ව්සාල නිමාවක් නොමැති සම්පතක් වසනා වන්ත ම්නිස්සු පිරිසක් මේ ලෝකයේ වෙසෙනවා ඒ ම්නිස්සුන්ගෙ පිනටයි ඔබ වහන්සේ වන් මුනිවරයන් පහල වුයේ මේ සත්‍ය සොයාගෙන යන ම්නිස්සුන්ට මග පෙන්වා මාර්ගය නිවැරැදි කරන්න ම්නිසුන්ට අවශ්‍ය සත්‍ය පෙන්වා දෙන්න ඔහුගේ හැංගුණු සැබෑ මනුෂ්‍යයා අවදි කරන්න ම්නිස්සුන් නිර්වානගාම් වෙන්න කැමති සෙනඟට උදව් වෙන්නයි ඔබ වහන්සේ වන් මුනිවරයන් වහන්සේලා පහල උනේ ස්තුති මුනිදුනි
Manjula Gamage
Sathakinma Attai ! Mahamunindrayanan wanse Jivamana Budukeneki
🙏🙏🙏
සියලු සත්වයයෝ දුකින් නිදහස් වේවා.. දහම අවබෝධ වේවා!!
ජීවමාන බුදු පියාණන්🙏❤️🌹
Meyala budunta samana karanna epa
Sathakinma Attai !Mahamunindrayanan wanse Jivamana Budukeneki
mama saudiya dammam .mama maa dasana asanna vasaraka kalayaka sitai samiduni mama godak nidahas mana avabodayakin maa dasana asami oba vahansata deergayusa.lavawaaaa.sadu sadu sadu
Nawathanpala obai obage sinawai
Jeewithe digu wandana gamane ...
Sadu sadu..... Maha viruwo nt mge namaskarya wewa
ඔබ වහන්සේ අපේ රටට පහල වෙච්ච රන් මැනික් පතලක්.
Sathakinma Attai !
man me jiiwithaye yamak hewwa.e thamai oba wahansege yatharthawadi u dahama.oba wahanseta thawath shakthiya labewa me dama pracharaya kreemata.budu saranai...
Aththenma himiyani ma me deshanawa nawatha srawana arana witha hama wachanayakma itha hodin awabodacwenawa. Harima sathyai
ආදරය සුන්දර වරදකී ...
කිසිදා සමාවක් නම් නැතී....
ඔබ පෙන්නලා ආලේ හැටී....
නුඹ දුන්නු දුක හොදටම ඇති ....🧚
හරිම සුන්දර බන ...
Oba wahanse ge deeshanawa asa mage hiya wadi una 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා ...සම්මා සම්බුදු සරණයි ...
oba wahansege wachanaya ma suwapath kala
නමස්කාර වේවා
සත් හට වන බව දුකට වෙදාණන්...
නමස්කාර වේවැ.......
Appe hamuduruwane me bana thulin thamai sathya penwanne
❤ශුද්ධවකාෂා🎉
🙏🙏🙏🙏 yatharthaya prathyakshai
Oba wahansege desanawa mata denenawa..ma sewu deya eyai.
Sadu Sadu Sadu ! Lakwasiyani Diwmaya ouhshada (AMURTAYA )shinuwanin panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki ! Sadahatama dawilla turanwenawa !,
theruwan saranai.....
Sadu. Sadu. Sadu. ❤❤❤❤
❤. ....
❤️🙏🙏🙏🌼🌼🌻🌼🌼🙏🙏🙏❤️
එක් වතාවක මා ඔබ පසුපස්සේ ආවා...
අනෙක් වතාවක ඔබ මා පසුපස්සේ ආවා....මා හිගන්නෙක් කලා....🧚
Mama harma duken inna mama oba wansaga bana hanwa nmuth mata thawama hetha hada ganna ba
🙏🙏🙏
Mata tawath saranak na himiyani dan tamai mage kunu mata ismatuwela penna gannawa matama pudumai dan mage wenasa
anna bolawe, asawe asawe, kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next hora rahatha? prawesamwanna.
Blesssed!!
🌹❤️🌹
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏💞
❤❤❤🙏
🌼🌼🌼🙏🙏🙏
sundarayiiiiiiiiiiiiiiiiiiiiiiii
💜💜💜🙏🙏🙏🙏
Abikkantan bhogotama abikkantan bhogotam maga namas karaya wawa
Rome schools intanianal
Sathakinma Attai ! Mahamunindrayanan wanse Jivamana Budukeneki
හදවතට අවංකව අව්‍යාජව.
ජීවමාන බුද්ධ දේශනා අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය තුලම.. නිවන් ප්‍රක්ෂත්‍ය..අතීත අනාගත දෙකෙන්ම එකවර මිදී යන.. නිවන් ප්‍රක්ෂත්‍ය.මමත්වය නැති වූ..
ලොව මායාව බොරුව මුලාව මිරිඟුව.. ප්‍රක්ෂත්‍ය වූ..
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ... මං විස්වාස කරනවා ඔබ වහන්සෙ රහත්වෙලා කියලා.. මම ගැන කිව්වොත් හුගක් ආර්තික අබියෝග තියන මනුස්සයෙක්.. මට මේ අවස්තාවේදී මාර්ග පල ලබා ගැනීමට ඉඩකඩක් නොමැතිව ඉන්න කෙනෙක්.. හුගක් ආර්තික වශයෙන් හිරවෙලා ඉන්නෙ.. නය බර නිසා කර කියා ගන්න බැරුවයි ඉන්නෙ.. මං විශ්වාශ කරනවා අපේ රහතන් වහන්සේ මට උදවු කරන බව... මං ඔබ වහන්සේ සරන යන්නට මත්තෙන් මේ නය ප්‍රශ්නවලින් නිදහස්වීමට මගක් සොයනවා. මට පිහිටවන්න... මට ඔබ වහන්සේ සතුව පවතින එක ඇත් දලයක්වත් ලබා දෙන්න. නැතිනම් මුදලින්හෝ ආදාරයක් සකස් කර දීමට හැකිද.. ඔබ වහන්සේ තුල රාගය, තෘශ්නාව යනාදිය නොමැති යැයි මා තදින් විස්වාස කරන අයෙක්මි... ඔබ වහන්සේ යමාමහ පෙලහර පෑමට අවශ්‍ය නැත.. මා හට මේම උපකාරට කල හැකිනම් කෘතන්‍ය වෙමි.. නය බරින් තොර නිරවුල් මනසක් තුලින් ඔබ වහන්සේ කැඩපත් කර සසර දුකින් නිදහස් වීමට මා හට පිහිටක් ලබා දෙන්න. කිසිලෙසකත් මෙය විහිලුවක් ලෙස නොසලකන්න.. මා උපකාරය අපේක්ශා කරමි... තෙරුවන් සරණයි..!!!
Dad
all our monk tells he became duddha . yes it is true .
මෙයයි යතර්තය...
Mithyawata thitha. arahath munidu
Nimesh Fernando I'll
රහත් කියල කවුද කියන්නේ මේ හාමුදුරුවෝ
Budu saranai
Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🌸🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏🙏