2024 09 17 - බිනර පෝ දා සදහම් ප්‍රවර්ථනය

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 100

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q Місяць тому +24

    ❤❤❤❤බුදුවරු ධනවතුන් අතර මහා ධනවතෙකි❤❤හැබැයි උන්වහන්සේ ළඟ කිසිම දෙයක් නැහැ ❤❤❤ මක්නිසාද සියල්ල ඇති නිසාය ❤❤❤ දුප්පතුන් අතරදි මහා දුප්පතෙකි❤මක්නිසාද❤සියල්ල❤උන්වහන්සේ සතු නිසාය❤❤❤ කොහොමත් උන්වහන්සේ අමුතුම තාලේ බුදු කෙනෙකි ❤❤❤සත්‍ය වශයෙන් අවබෝධ කරන්න කිසිවක් නැත❤❤අනවබෝධය හරිම සුන්දරයි❤❤❤ ආශ්චර්ය ජනකයි❤❤❤තෙරුවන් සරණයි❤❤❤

    • @malajayasinghe7372
      @malajayasinghe7372 Місяць тому +5

      මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය ආලෝකය udaepedie ඔබ වහන්සේ අපේ ආලෝකය

    • @malajayasinghe7372
      @malajayasinghe7372 Місяць тому +2

      ❤❤❤❤❤❤❤

    • @SusanthaWeerasinghe-e9z
      @SusanthaWeerasinghe-e9z Місяць тому

      ​@@malajayasinghe7372❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @BandumathiVidyarathna
      @BandumathiVidyarathna Місяць тому +1

      🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

    • @pradeepkumara9543
      @pradeepkumara9543 29 днів тому +1

      🙏🙏🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 29 днів тому +4

    සත්‍යය දේශනා කළ බුදුහිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්.මාගේ නමස්කාරය වේවා.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @HashanRandunu-dv6ke
    @HashanRandunu-dv6ke 10 днів тому

    Oba wahansege darmadeshana ahanawa nitharama. Oba wahansse budu kenek aththatama.sadu sadu sadu..........

  • @NCSudesh-px1oh
    @NCSudesh-px1oh 26 днів тому +2

    සාදු සාදු සාදු මාගේ පින්වත් ස්වාමීන් වහන්ස
    උතුම් වු තෙරුවනේ පිහිට පතනව .

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Місяць тому +10

    අනන්ත විශ්වය තුළ පවතින අමරණීය වූ එක ම සත්‍යයේ පණිවිඩය රැගෙන අප අතරට පහළ වූ තථාගතයාණන් වහන්සේ 🪷🙏
    ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 21 годину тому

    මිනිස් හිතේ..සසර දුක..නිවී යන..
    අඳුරින් ආලෝකයට
    යැවෙන.. ජීවමාන බුද්ධ දේශනා..අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය තුලම.. නිවන් ප්‍රක්ෂත්‍යවේ.

  • @iradissanayake7539
    @iradissanayake7539 Місяць тому +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය ⁣වේවා 🙏🙏🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 28 днів тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @manjulaprasanna856
    @manjulaprasanna856 Місяць тому +4

    තමන්ගේ නොකරගෙන ආරක්ෂා කරන්න "ඒ උතුම් සත්‍ය ධර්මය මේ ජිවිතය තුල අවබෝධ කර ගැනීමට ඕනෑතරම් අවස්ථා අපට ලැබි තිබේ. එහෙත් අපි අවාසනාවන්යෝ වී ඇත. සාප ලද්දෝ වී ඇත.ඒ උතුම් මුනින්ද්‍රයානන් වහන්සේ ට මාගේ ආදර ගෞරව නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @jayam1429
    @jayam1429 Місяць тому +2

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    එයයි සත්‍ය "
    👏👏👏👏👏👏👏👏

  • @sarojawelhenge26
    @sarojawelhenge26 29 днів тому +2

    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @HppHCaldera72
    @HppHCaldera72 21 день тому

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 Місяць тому +2

    නමස්කාර වේවා .....ම්

  • @chandanidevika4260
    @chandanidevika4260 24 дні тому

    භාග්‍යවත් සුවාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏👑🙏

  • @rupikadolanthi5041
    @rupikadolanthi5041 Місяць тому +1

    Sadu sadu sadu mahakarunikayanan wahanseta namaskarayawewa

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 Місяць тому +1

    Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami 🙏🙏

  • @RenukaJayamali-w6t
    @RenukaJayamali-w6t 22 дні тому

    Namaskara weva oba vahanseta obage dahama samada amaraniyai sadu sadu sadu atha dahama danimath mamalada vasanavak

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 Місяць тому +3

    ස්වාමීන් වහන්ස ! පරම සත්‍යය තේරුම් ගත් පුද්ගලයෙක්, කුමක් අහිමි වුවද, ඊට විකල්ප ලෙස අලුත් කිසිම වස්තුවකට හෝ පුද්ගලයින්ට බැඳීම් ඇතිකර නොගන්නේම ය. නමස්කාර වේවා ! ❤️🙏❤️

  • @asrranasooriya
    @asrranasooriya 22 дні тому

    Lord buddha bless for every one

  • @ChathuriMa
    @ChathuriMa Місяць тому

    namaskara wewa obavahanseta

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 Місяць тому +3

    💛🧡❤️🌷🙏😇

  • @sirikanthigodawela
    @sirikanthigodawela 16 днів тому

    Mage namaskarayawewa 🙏

  • @LukeDilruk
    @LukeDilruk Місяць тому +1

    Thank you 🪷💚

  • @DilaniPriyanka-oh2qb
    @DilaniPriyanka-oh2qb Місяць тому

    ජීවමාන බුදුන් වහන්සේ.

    • @BandulaDias-z9t
      @BandulaDias-z9t 25 днів тому

      කෑමට පසු පුන්නක්කු වීදුරුවක් බොන්න හොදේ,,

  • @kanchanaerandathee-vu4ly
    @kanchanaerandathee-vu4ly 19 днів тому

    With the time the pure dhamma will not be received. This is the best example. That's why the kusala is required.

  • @RavindraMadushanka-bn1vc
    @RavindraMadushanka-bn1vc Місяць тому +1

    උමංදාව

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 Місяць тому +2

    🙏🏼❤️🙏🏼🌸🌼🙏🏼

  • @HppHCaldera72
    @HppHCaldera72 21 день тому

    SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 Місяць тому +1

    🙏🙏🙏💖💖💖

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 Місяць тому +2

    🙏🙏🙏

  • @ipromote7151
    @ipromote7151 Місяць тому +2

    ♥♥♥

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 Місяць тому +2

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @vindyaimali8238
    @vindyaimali8238 Місяць тому +2

    පරම සත්‍ය🙏🙏🙏

  • @prashanthihettiaratchi1207
    @prashanthihettiaratchi1207 Місяць тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 Місяць тому +1

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Oba tulinma Ehi Ati Ekama Sathya Wataha Ganna ! ANUSASANA Prsthiharya ki !

  • @BenadickFernando
    @BenadickFernando 23 дні тому

    දෙවියන් වහන්සේ ගේ විනිශ්චයේ. ගැහැනු පිරිමි කියා.නොව ආලොකය සහ අන්ධකාරයේ දරුවන්ට හැටියට.හොද දෙසනාවක්. ආහලා ජිවිතේ පිලිපදින්නේ නැති නිසා.

  • @JaneshPeeris-ej2ms
    @JaneshPeeris-ej2ms 2 дні тому

    Budu warayek nathi kalaya me wafe darma danayak siyaluma denata asimak pinak.budu saranai swamini

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck Місяць тому +3

    අපි අරක මේක කියලා බැන්නට ඔබ වහන්සේ කියන මේ අමුතු දහම යාන්තමින් හෝ අවභෝද පරාසයේ සැරිසරනවා කාලෙකට පස්සේ සිහියට ටොක්කක් ඇනපු දේශනාවක් හැබැයි මට තේරුම් ගියේ මෙච්චරයි මේක තේරුම් ගන්න තාක් ලේසි නෑ මලාට ලේසි වැඩක් නෙමේ හැබැයි ධර්මය තේරුම් ගියාම ඒක හරිම ලේසි වගේම කිසිම ප්‍රතිඵලයක් නොලබපු ඇත්තටම එලවටත් නැති මෙලවටත් නැති මොකක්වත් නැති ඇත්තෙත් නැත්තෙත් හෝ ඒ දෙකටමත් නැති තේරුම් ගියාම තේරෙන එතකම් ගලපා ගත නොහැකි කාරනාවක් පහුගිය දේශනාවල් වලත් එක්ක අද දේශනාව අලුත්ම එකක් වගේ හැගුනා අනේ අපේ මේ පින්වන්ත වටිනා දිවයිනට ආයේ කවදා වාසනාව උදාවේවිද යහපත් දක්ශ සුකිත මුදිත සමජයක් ගොඩනගන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා ස්තුති 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nishaniadikari5653
    @nishaniadikari5653 Місяць тому

    🎉🎉🎉🎉❤❤❤❤❤

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Місяць тому +1

    මම.නැති මොහොතයි..
    .අපි..වූ මොහොතයි..
    මම අපි දෙකෙන්ම නිදහස් මොහොතයි...
    ඇති නැති දෙකෙන්ම නොබැඳුන මොහොතයි
    නිදහස් නිවහල්
    නිවනක...මොහොතයි..
    හිත ගත දෙකෙන්ම වෙන්වූ මොහොතයි...
    ජීවමාන වූ ..
    බුද්ධත්වයකයි.

  • @JayamalieWimalasiri
    @JayamalieWimalasiri Місяць тому +2

  • @nadeekakalavitigoda2558
    @nadeekakalavitigoda2558 Місяць тому

    💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Місяць тому +2

    මම නැති මොහොතයි.
    මනසෙහි හිස් තැන පිරවූ මොහොතයි..
    මම අපි දෙකෙන්ම නිදහස් මොහොතයි..
    ඇති නැති දෙකෙන්ම නිදහස් මොහොතයි..
    ඉපදෙන..මරණය නිදහස් මොහොතයි.
    මනසක දෙකෙන්ම නිදහස් මොහොතයි.
    සසර දුකින් නිදහස් වූ මොහොතයි...
    ජීවමානවූ බුද්ධත්වය කයි.

  • @දැනුම්සම්භාවනාව

    ආශීර්වාදය මත සාපය පවතින අතර...
    සාපය පවතින්නේ... ආශීර්වාදය මත.
    ආශීර්වාදය සැපයි ද?
    සාපය සැප නැති තත්ත්වයක් ද?

    මම කියත්
    ආශීර්වාදය ද සාපයක්.
    සාපයත් සාපයක්.= සැපයක්.
    ආශීර්වාදය නම් සැපය සාපය පිටු පස ම ආ යථාර්ථයක්.
    සාපයද සාපයක්.... සයේ ම .

  • @chathulanpushpakumara6758
    @chathulanpushpakumara6758 Місяць тому +2

  • @Nalinmadushanka039
    @Nalinmadushanka039 29 днів тому

    දැන් suport coment එහෙම ගොඩක් අඩුවෙලා නේ 😢

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurakumara5747
    @anurakumara5747 26 днів тому

    මම අහක බන හෙයාගෙ තමයි

  • @pachcharathanathero
    @pachcharathanathero Місяць тому +2

    ❤ 😂 🎉

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Місяць тому

    Akd අපිට වෙන අසාධාරණ යෙන් අපිව බේර ගන්න
    හිටපු ජනාධිපතිවරුන්ට ,මැති ඇමතිවරුන්ට චෝදනා කරද්දි, දඩුවම් කරද්දී
    මම චෝදනා කලෙ ලෝකය මවපු කෙනාට
    මම හැමදාම හෙව්වෙ ලෝකය මවපු කෙනාව හොදවෑන් දෙකක් කියන්න 😡
    ඒත්
    ලෝකය මවපු කෙනා මට හමුවුණාම
    මට හොදවෑන් එකක් කිව්වා
    ✨මට ඇස් තිබුනත් අන්ධයෙනක් වගෙ ඉන්න
    ✨කට තිබුනත් ගොළුවෙක් වගෙ ඉන්න
    ✨කන් තිබුනත් බිහිරෙක් වගෙ ඉන්න
    ( ලෝකය මවලා තියෙන්නෙ මහා බ්‍රහ්මයා නෙවෙයි .ලෝකය මවලා තියෙන්නෙ බුදු වරුන්, අරහත්වයට පත් වෙච්ච රහත් උතුමන් )

  • @prabashchaminda6053
    @prabashchaminda6053 4 дні тому

    මෙ හාමුදුරු කෙනෙක් ද එහෙම නැත්නම් ව්‍යාපාරික යෙක් ද මිනිස්සු රවට්ටනවා

  • @GayanNishshanka-mn2cm
    @GayanNishshanka-mn2cm 7 днів тому

    Putuwaka wadi wenna dan nadda 😅

  • @Ajith-c2h
    @Ajith-c2h Місяць тому

    පදාර්ථයේ මායාව අවබෝධ වුනාට සංඥාවේ මායාව අවබෝධ වෙන්නේ නැහැ . පදාර්ථය අයින් කරන එක බුදුන් වහන්සේට කලිනුත් කෙරුණා

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 29 днів тому

      සංඥාව අවබෝධ උන නිසා තමා ජෙප්පෝ කුහකයෝ ඉරිසියාකාරයෝ කියල ඔබ වහන්සේ දැන් ජෙපි සංඥාව ඔබ වහන්සේගේ ගැලවිජ්ජාවට දකින්නේ 😅

    • @Ajith-c2h
      @Ajith-c2h 29 днів тому

      @@Nalinmadushanka039 ජෙප්පොන්ගේ සංඥාව රතු සර්ට් එකයි , දෑ කත්තයි , කුහක කමයි , බොරු කීමයි කියල තේරෙනවනන් හොඳයි - මායාව වන්නේ ඊට එහා ගිය අර්ථවත් යමක් (ජෙප්පන්ගෙයි අන් හැමෝගෙමයි ) තියෙනවා කියල හිතුවොත්

    • @Ajith-c2h
      @Ajith-c2h 27 днів тому

      @@Nalinmadushanka039 ජෙප්පෝ කියන්නෙම මායාකාරී සංඥා ටිකක්ම තමයි. රතු සර්ට් එකයි , දෑ කැත්තයි , කුහක කමයි. වෙන හරයක් තියෙනවද ?

  • @GayanNishshanka-mn2cm
    @GayanNishshanka-mn2cm 7 днів тому

    😅Pissa

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Місяць тому

    😂😂😂

  • @poppyflower2131
    @poppyflower2131 Місяць тому +2

  • @Felix-f6x
    @Felix-f6x Місяць тому +2

    🙏🙏🙏🙏

  • @Laliththaya
    @Laliththaya Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 Місяць тому

    ❤😊🎉🙏🙏🙏

  • @bamunuachchigenalindhammik4394
    @bamunuachchigenalindhammik4394 Місяць тому

    ✨🙏✨🙏💐🙏

  • @sajithwellalage6349
    @sajithwellalage6349 24 дні тому

    🩷💚🧡❤️✨✨✨

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 Місяць тому +2

    🙏🙏🙏

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 5 днів тому

    🌹❤️🌹

  • @ramananbaheerathan6814
    @ramananbaheerathan6814 Місяць тому

    ❤🙏🙏🙏❤️

  • @YasithaKumarasingha
    @YasithaKumarasingha 2 дні тому

    ❤❤❤❤❤

  • @ThamaraMunasinhage
    @ThamaraMunasinhage 23 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushadushmantha1032
    @dinushadushmantha1032 Місяць тому

  • @kanthikanthi7040
    @kanthikanthi7040 Місяць тому

    🙏🙏🙏🙏🙏

  • @sajnajayalath8602
    @sajnajayalath8602 Місяць тому +2

    🙏

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @chandrakannangarasalman224
    @chandrakannangarasalman224 27 днів тому

  • @DilhaniRodrigokave
    @DilhaniRodrigokave Місяць тому

    🙏🙏🙏

  • @SamanlankaLanka
    @SamanlankaLanka Місяць тому

    🙏🙏🙏

  • @asankaprabath8377
    @asankaprabath8377 Місяць тому

    🙏🙏🙏

  • @KumaraKumara-xq9pv
    @KumaraKumara-xq9pv 24 дні тому

    ❤❤❤

  • @vamfonseka421
    @vamfonseka421 18 днів тому

  • @Aselaliyanage1574
    @Aselaliyanage1574 Місяць тому

    🙏🙏🙏

  • @KGThush
    @KGThush 7 днів тому

  • @DineshSamaraweera
    @DineshSamaraweera 16 днів тому

    🙏🙏🙏

  • @GayaniPriyanka-b2q
    @GayaniPriyanka-b2q 18 днів тому

    🙏🙏🙏🙏