මම නුඹලාට මරණයේ ආශිර්වාදය ලබා දෙමි....

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 124

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 4 роки тому +8

    මේවා නිකන් ලැබෙන්නෑ මේවට පුදුම පිනක් කරලා තියෙන්න ඕනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @indoraja7397
    @indoraja7397 5 років тому +7

    ඔබ වහන්සේගේ දේශනාව අහලා මගේ හිත හොදටම දැන් හැදිලා කිසිම දේකට ඇලීමක් නෑ බැඳීමක් නෑ හැමදේම ඉතාමත් හොඳට වැටහෙනවා

  • @dilanipriyanka6341
    @dilanipriyanka6341 Рік тому +1

    සාදු සදු සාදු. ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා.

  • @indoraja7397
    @indoraja7397 6 років тому +4

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @udayakumara1310
    @udayakumara1310 5 років тому +3

    මාගෙ ගුරු පියාණෙනි...ඔබ වහසේට නමස්කාර වෙවා

  • @asokabanda1375
    @asokabanda1375 6 років тому +4

    💐💐💐💐🙏🙏🙏මාගෙ නමස්කාර වේවා බුදු හිමියනි

  • @janakasilva1899
    @janakasilva1899 7 років тому +12

    සුවාමින්වහන්සේ ට දීර්ගායුෂ ලැබේවා

  • @indoraja7397
    @indoraja7397 6 років тому +1

    සාදු සාදු අපගේ මුනිවරයන් වහන්සේගේ වහන්සේගෙන් අවස ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කරන දේශනාව ඉතාමත් පැහැදිලියි ඔබ වහන්සේට බුදු සරණයි ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Рік тому +1

    අද දිනය 2023.05.05 වැනිදිනය. වෙලාව දවල් 12 යි..මේ සාකච්ඡාව නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට ඉතාම ප්‍රවේශමෙන් ශ්‍රවනය කලා. , මම අවුරුදු 75 .ක්‌ වයසැති කෙනෙක්

  • @indoraja7397
    @indoraja7397 5 років тому +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත් ඉතාමත් වටිනා දේශනාවක්

  • @malkanthiperera8413
    @malkanthiperera8413 7 років тому +5

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායු ලැබෙිවා සාධු සාධු සාධු

  • @blossmclever9236
    @blossmclever9236 7 років тому +3

    Absolutely true great Deshana Swaminwahansa you are the best counsellor for this universal. I appreciate my best, by my whole heart. It's the universal truth.

  • @kanthikanthi7166
    @kanthikanthi7166 6 років тому +3

    මාගෙ නමස්කාරය වෙවා ඔබ වහන්සේට

  • @indoraja7397
    @indoraja7397 7 років тому +8

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බන හඬ හඬ රමන් දැන් අවුරුදු දෙකක් වෙනවා මම එන්නෙ ඩුබායි රටේ නුඹ වහන්සේගේ බණ අහනව අහන හැම ස්වාමීන්වහන්සේලාගෙන් ස්වාමින් වහන්සේලා ගැන බණ අහනවා ඒ උනාට වුණාට ඔබ වහන්සේගේ අත් හැරීම ගැන මං ගොඩක් ගෞරවයෙන් හනුමා හනුමා ඒක තමා මට තියෙන එකම සැනසීම හැමදේම අතාරින්න කියන එක ඔබ වහන්සේට දෙවියන් ඔබ වහන්සේට සියලු දෙවියන්ගේ රැකවරණය

  • @sportcars2987
    @sportcars2987 7 років тому +3

    Obavahanseta godak sthuthi.digatama karagena yana.matath gal. Gahuva.athmika sithak boho kalaketa essara ma thulinma soya gath athmika palayak adunagath dinuka namathiyak.jaya veva.

  • @wasanapiyadarshani2289
    @wasanapiyadarshani2289 6 років тому +3

    සාදු සාදු සාදු සාදු සාදු

  • @padmadahanayake8768
    @padmadahanayake8768 7 місяців тому

    Oba wahanseta maage namskaraya weewaa..
    Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 10 місяців тому

    ස්වාමීන් වහන්ස,හේතුවක් නම් හිතා ගන්න අමාරුයි,දුවත් එක්ක කතාබහකදී එයා නැගූ ප්‍රශ්නෙකට පිළිතුරු දුන්නම, "අම්ම එක එක වෙලාවට එකිනෙකට වෙනස් උත්තරනෙ දෙන්නෙ" කිවුව,කවදාවත් කවුරුත් මං ගැන මීට කලින් අදහසක් දීල නෑ,ඒ නිසාම මගේ ගැන මටම පොඩි අවතක්සේරුවක් වගේ හැගීමක් ඇති වුණා,අහපු ප්‍රශ්නෙත් මං දීපු පිළිතුරත් දැන් මතකයක් නෑ මට,එයා එහෙම කිවුවමයි මට මගේ වචන ගැන අවධානය යොමු වුනේ, නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏

  • @jayam1429
    @jayam1429 7 років тому +6

    සමිදුනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සම්මා සම්බුදු සරණයි ..

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 роки тому

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q Місяць тому

    ❤❤❤ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 6 років тому +4

    ඔබ වහන්සේ ඔස්සලා අත ඇරියා. අද තවත් දෙයක් දැන ගත්තා. කොන්ද කෙලින් තියාගෙන ගමන යන්න

  • @nupasmith7138
    @nupasmith7138 7 років тому +3

    SUPIRI 🌹 🌹 🌹 what a sermon 🌞🌞🌞

  • @EasyLife2035
    @EasyLife2035 7 років тому +3

    Siyalu denatama sathya avabodha wewa!!! Theruwan saranai!!!

  • @suranginelummalamuthumunig5936

    The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 місяці тому

    දුවන සිත නතර වෙන..
    ඉපදෙන සිතුවිලි.. වෙනස් වෙමින් ගොස්..නැතිවීම..
    මරණය වේ..
    මමත්වය සුන්වී

  • @jagathmendis4399
    @jagathmendis4399 7 років тому +10

    ජීවමාන වැඩ සිටින බුදුපියානන් වාහන්සේගේ අනුෂාශනා පුාතිහාරයට නමස්කාර වෙිවා. මාන්නක්කාර කිසි දෙයක් නොපිලිගන්නා අප වැනි සියලුම මිනිසුන්ට මෙි උතුමි ශීු සත් ධර්මය අවබෝධ වෙිවා සාදු සාදු සාදු...

  • @susanthaseneviratne2390
    @susanthaseneviratne2390 7 років тому +2

    Everything exists in our own Mind ; the way we think ; what we see as the world is a reflection of our own Mind . Birth , Decay, Decease, Death, Soul, Self, Hell, Heavan , etc and including our Mind itself is a creation of our own Mind.

  • @malie1820
    @malie1820 7 років тому +2

    Budusarni.oba.vahansata

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 роки тому

    Mahakarunikayanai! Mahaweerayanani! Sugatha! Thathagatha
    Budupiyanani NAMASKARAWEWA SADU SADU AYUBOHOWEWA BUDUSAMINDNI AYUBOHOWEWA!!.

  • @ptmww3
    @ptmww3 7 років тому +4

    Shrdhdha you Siri Samanthabadhra thero!

  • @jayalallal7703
    @jayalallal7703 6 років тому +3

    sadu sadu....

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 7 років тому +5

    💐💐💐💐

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 5 років тому +2

    නමස්කාරය ස්වාමීන්වහන්ස

  • @sanjeefonseka103
    @sanjeefonseka103 7 років тому +7

    what a sermon. brilliant

  • @bzvzvnznbz2014
    @bzvzvnznbz2014 7 років тому +3

    සාදු සාදු සාදු

  • @lidawewechandarathana6086
    @lidawewechandarathana6086 2 роки тому

    Jeevithe venas kala budu piyaaneni.obavahansege saddarma varshaavanen siyalu sith nivevaa

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 роки тому

    'rahatan wahanse' kenekuta,ateetayak,anagatayak,wartamanayak nomatha..rahatekuge wartamanaya 'niwanayi'.🙏🌹🌻

  • @Ranasinghe-rk8cr
    @Ranasinghe-rk8cr Рік тому

    Obata puluwannam me Bana weather basha walin bedaharinna, loke godak jathin oba samaga + wevi. Mona nathath ahai. Obata puluwan eken godak hoda dewal loketa karanna. English and hindi and Spanish

  • @rasika6795
    @rasika6795 6 років тому +1

    සාදු, සමන්ත සරණං ගච්චාමි

  • @darshana5324
    @darshana5324 7 років тому +2

    🙏🙏🙏

  • @sidathruwansiri6602
    @sidathruwansiri6602 6 років тому +3

    Namo buddaya

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 7 років тому +5

    Thanks so much 👍 👍 👍

  • @sanjeewabalasooriya8064
    @sanjeewabalasooriya8064 7 років тому +4

    Sadu sadu sadu

  • @sunethrailamperuma3471
    @sunethrailamperuma3471 7 років тому +3

    Oba wahanseta deerga ayusha lebewa
    Theruwan saranayi

  • @nirmalpregeeth8712
    @nirmalpregeeth8712 7 років тому +2

    good

  • @sylvesterperera7180
    @sylvesterperera7180 2 дні тому

    මා දුටු ජීවමාන බුදුන්

  • @rathwije1579
    @rathwije1579 7 років тому +3

    Sathya gawesakayanla Soyagath Darmaya danata dennomaya. Sathya soyanno ema dan Labannanmaya. Pinsiduwewa. Labeematath pinwathwewa.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 роки тому

    අවුරුදු 4 කට පසුව ඇහුවා අකාලික දහම 🙏 🙏 🙏

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 роки тому

    🙏🙏🙏🌹🌹🌹🌹🌸🌸🌸

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 роки тому

    🙏❤️🌹

  • @athularupasingha7151
    @athularupasingha7151 7 років тому +5

    නමස්කාර වේවා බුදු පියාණන් වහන්ස 🙏🙏🙏

    • @migarawickramasinghe.2304
      @migarawickramasinghe.2304 7 років тому +2

      තමුසෙට පිස්සුද ඕයි. ගිහිල්ල මොලේ check කරගන්නවා. තමුසෙලා ඉස්සර අරහත් අරහත් කියා කියා ඉදල දැන් මේ කපටිය බුදු කරලා. තමුසෙලා වගේ හරක් අපේ සිංහල කමටත් ලැජ්ජාවක් ඕයි. තමුසෙ සිංහල නමක් දාගත්ත තම්බියෙක් වෙන්නත් බැරි නැහැ.

    • @athularupasingha7151
      @athularupasingha7151 7 років тому

      උබලා හරක් වෙලා උම්බෑ කිවාට අපි මොනවා කරන්නද.හිතන්න එපා බුද්ධාගම ආගම උනාට උබලා බෞද්ධ කියලා.එක උබලා ලේබල් එකක් විතරයි.උම්බෑ කියන්නෙ නැතිව දේශනාව අහපන් ඉස්සරලා.පස්සේ බුදු කෙනෙක්ද නැද්ද කියලා බලහන්.

    • @migarawickramasinghe.2304
      @migarawickramasinghe.2304 7 років тому +2

      අතුල, මම ඔබට හරකෙක් කීවෙ හරක මෝඩයි කියල සමාජයේ පිළිගැනීමක් තියන නිසා. ඔබලා නොදැනුවත්වම cult එකකට අහුවෙලා. ඔතන දේශනා වෙන්නේ බුදුදහම නෙමේ. ලෝක ඉතිහාශයේ ඔය වගේ ලබ්ධීන් හදාගත්ත අය ගැන කතන්දර සිය ගණන් තියනවා. ඔය ලබ්ධීන් හදාගන්නේ බොහෝවිට ආගම සහ දර්ශන වල කොටස් එකතු කරගෙන තමන්ටම අවේනික ලබ්ධියක් හදාගෙන. බලන්න මේ මනුස්සයාගේ කතාව. එයා බොහෝවිට සූත්‍ර පිටකයේ පාඨ සහ ක්‍රිස්තියානයේ කොටස් (ශුද්ධ භූමිය, ගැලවීම) අරගෙන එයාගේ ලබ්ධිය ගොඩනගනවා. එයාගේ දේශනාව හොදින් අහන කෙනෙකුට තේරෙනවා එකේ තියන පරස්පරය. මේ වගේ අයට හොදම උදාහරණයක් තමි 2004 ජපාන අධිකරණය මගින් එල්ලා මරනු ලැබූ ශෝකෝ ආශාහාරා. ඔහු විශාල අනුගාමිකයෝ රාශියක් හදාගෙන 1995 දී ජපාන උමන් මාර්ගයකට ෂෙරීන් වායුව මුදාහැරිය. අහිංසක ජපන් වැසියන් 13 ඝාතනය උනා. මෙයා ලබ්ධිය හදාගන්න යොදාගත්තේ බයිබලය සහ වජ්‍රයානය. අපේ උන්නැහෙ කරන්නෙත් ඒවගේම දෙයක්. මෙයාල බොහෝවිට ඉලක්ක කරන්නේ නූගත් මැද පන්තිය සහ ලුප්පන් ධනපතීන්. ඒ එයාලගෙන් මුදල් ගන්න පුළුවන් නිසා. ලස්සන ආශ්‍රම හදාගන්න එක තව ලක්ෂණයක්. වෙනම සිරිත්. නීති. මෙයා මේ කතාවෙත් ඔතන ඉන්න කෙනෙක් වීඩියෝ කරනවා දැකල පයින් ගහල පන්නනවා කියනවා. මොකද මේවගේ අය බොහොම සැකෙන් ජීවත් වෙන්නේ. එකනේ හැමතිස්සෙම තේරෙන අය ඇත උස්සන්න කියන්නේ. හැමවිටම තමන් තමන්වම පරීක්ෂා කරගන්නවා. කතාකරන්නේ නපුරු භාෂාවෙන්. තමන්ගේ අනුගාමිකයෝ ගැනත් සැකෙන් ඉන්නේ. හැබැයි මේ බොරු කවදාහරි හෙළිවෙනවා. එතකොට අතුල්ලා හොයාගන්න බැහැ. ගොලිබෙල්ලෝ වගේ කටුව අස්සට රින්ගගන්නවා.

    • @athularupasingha7151
      @athularupasingha7151 7 років тому

      උබ උබේ වැඩක් බලා ගනින් අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව.උබ ඇවිත් දාර්ශනිකයෙක්ද උබේ බණ අහන්න 😂😂.ගිහින් නාන සාරලා එක්ක සේට් වෙලා වැඩක් කරහන්.

    • @migarawickramasinghe.2304
      @migarawickramasinghe.2304 7 років тому +1

      ඉතිං ඔයාට කේන්ති ගිහිල්ලනෙ අතුල. හරියට ඔයාගේ බුදු පියනන්සේ වගේමයි ඔයත්. ඔයාගේ බුදුපියානන්වහන්සේ සංගීතයක් දාගෙන සින්දුවක් කියාගෙන සදලු තලෙන් බැහැල ශාන්ත දාන්ත විදිහට පද්දල ඇවිත් සද්ධර්මය දේශනා කරනකොට මෙන්න එක මෝඩ උපාසකයෙක් පරක්කු වෙලා ඇවිත් vedio කරනවා. බුදු පියාට පැන්න මල හොද එක. මල එළියේ. බුදු පියා ගහන්න ගියේ පයින් එලියට විසික්වෙන්න. සැවත් නුවර ජේතවනාරාමයෙ පැත්තෙත් ඒ දවස්වල පොරවල් යනවලු පස්ස අතගගා. බුදුහාමුදුරුවෝ පස්ස පැත්තට පයින් ගහලා.අර පැත්තක ඉන්නවනේ අතුරු ප්‍රශ්න දාන ආනන්ද හාමුදුරුවෝ වගේ පොඩ් නමක්. පොර ටිකක් ඇට්ටරයි. ආනන්ද හාමුදුරුවෝනම් එවං මේ සුතං ( මා විසින් මෙසේ අසන ලදී )කියලනේ කියන්නෙ. හැබැයි මෙතන ඒක කියන්නේ පිටිදුවේ බුදුපියා. අර ඇට්ටර පොර ( ආනන්ද හාමුදුරුවෝ ) තමයි පැත්තක ඉදන් බන කියල දෙන්නේ. ඇත්තටම අතුල ඔයාට මල පැන්නේ ඔයා සැරියුත් මුගලන් දෙන්නගෙන් කෙනෙක්ද? එතකොට කොංඩඥ්ඥ එහෙම කව්ද? යමාමහා පෙළහර පාන්න ඕන නැහැ. ඔයාගේ බුදුපියාට කියන්න computer එකෙන් 'කොංඩඥ්ඥ' කියල ලියල පෙන්නන්න කියල. බුදු කෙනෙකුට කල නොහැකි දෙයක් නැහැනේ.

  • @sumithramalkanthiweerasing4192
    @sumithramalkanthiweerasing4192 5 років тому +1

    🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏

  • @nawostudio5745
    @nawostudio5745 5 місяців тому

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 роки тому

    Rahatan wahanse kenekuge 'sathwana indriyen' aramunu ganeemath,,laukika lokaye aya ayatana 6n aramunu ganeemath athara tibena wenasa mona wageda?mata hitenawa,'',rahatan wahanse kenek lokayata alenne natuwa aramunu gannawa..''ehema hituwoth niwaradida?🙏🙏🙏

  • @Batalmoona
    @Batalmoona 3 роки тому

    اللهم صل وسلم وبارك على سيدنا محمد وعلى اله وصحبه اجمعين

  • @19910717ify
    @19910717ify 7 років тому +2

    🙏💖❤🙏❤🙏

    • @sandyakumari6051
      @sandyakumari6051 5 років тому

      ඹබ වහන්සේ ටනමස්,කාරය වෙවාමාගේ

  • @EasyLife2035
    @EasyLife2035 7 років тому +3

    Gautama budungen pasu thawama buduwarayek me lokayata Pahala wee nomatha...Sowan, Anagami, Arahath thathwa walata path wu uthum minisun me lokaye weda Sita atha... budu warayek yanu thawath eka Samanya kenek nowana athara Gautama budun wahanse Sara sankya kalpa lakshayak perum purala, Deepankara budun gen wiwarana gena Buddhathwayata path una athara un wahansege dahama guruwaraya karagena boho Denek sasara duka niwa gaththa. Budu guna, budu asiriya Anantha wana athara un wahanseta wenath kisidu kenek Samana kala noheka.. me swamin wahanseta ithamath garu karanna, dahama pili padinna mewan maha Sanga rathnaya api hemotama bhagyak...namuth budu kenek yanu ithama suwisheshama puthgalayek nisa budun kiya amathimen walakinna.Gauthama budun gen pasu newathath budu warayek lesin pahala wanne Maithree budun pamanakma wana nisa Budun kiya amathimedi tharamak kalpanakari wanna...

  • @vasantivasuobavahasatdirga5710
    @vasantivasuobavahasatdirga5710 7 років тому +5

    namaskara vava apa hamuduruvana sadu sadu sadu

  • @dehiwalachandavisuddhi4239
    @dehiwalachandavisuddhi4239 Рік тому

    හැකිනම් සත්වන ඉන්ද්‍රිය කුරමක්ද යන්න පැහැදිලි කරන්න. එය හේතු ප්‍රත්‍යයෙන් හටගත්තක්ද හේතු නිරෝධයෙන් පවතින්නක්ද දත්ත නිරෝද කිරිමත් සමග සියල්ල නිරෝධ වන්නේ ය ශුද්ධ භුමියක් දකින්නේ කවුද? රහතුන් ලෝක නිරෝධ කරන්නේ නම් ඔහුට ඇති භුමිය කුමක්ද? ඔබ වහන්සේ ගේ දේශනය තුළ අවසානයේ සිතක් ඇති පරිශුද්ධ සිතක් ගැන ඇගවිමක් ඇති කරනවා. නිවනට බැස නොගෙන බැහැර සිට බලන කෙනෙකුගේ විස්තරයක් මෙම දේශනයේ පවතින්නේ

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 4 місяці тому

    මරණය.අත්දැකීමක්.වශයෙන්.
    ලැබීමෙන්.
    දහම් සොඬ සේ..

  • @sportcars2987
    @sportcars2987 7 років тому +3

    sampradaya, m amathvaya bidina Kota ape athmika as,kan,NASA,diva,sama,sithuvili avadi venava.ape endriyan 6balapu bahira lokaya 7veni enddriyen dakinava.udaharanayak Vasa thibena dorak arina Vita Mata danene eliya dakina kamathi nathuva siti mage athulanath Dora arinava kiyana ekayi.athmika sithak athi kenek venava.ethakota piyavi lokaya Mata hugak lassanata penava.mama dakapu e athulantha sitha obavahanseth dakima gana sathutu vemi.obavahanseth mama vage lokaye thavath eka modayek lesa dakimi.mama gamana Nima kelemi.obath esemayi.thavath shakthiya labana.obata jaya.mama athmika sith ma thulinma avboda karagath dinuka namathi mavak vemi.

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 Рік тому

    😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @nirmananirmal9645
    @nirmananirmal9645 7 років тому +3

    NAMASKAARA WEWAA MAGE MUNIDUNTA 🙏🙏🙏💐🌸🌼🌹⚘

  • @udathalavinnedammarathanau2290
    @udathalavinnedammarathanau2290 6 років тому

    තවමත් සවන්දෙමි

  • @sportcars2987
    @sportcars2987 7 років тому +3

    upan geyi katholic yek less register kala kenek bava navatha mathak karami. Gal enava.ganan gana epa.guti kana venava.mama adatath guti kami.nihathamaniva sathutu vemi.dinuka mava.

  • @platinummind8661
    @platinummind8661 7 років тому +3

    මුදල් අය නාෙකරට අැච් දාල හම්බ කරන්නේ යනකොට අරගෙන යන්න වෙන්න අැති. සියලු දේ අත් හරින්න කියන ඔය මහ උතුමට බැරිද ඒ් වැඩේ නාෙකර ඉන්න. ගෙදරට හොරැ පැන්නහම පස්සෙ ඒන්න කියන්න බැරිද ඒයාට . අපිට කියන්න කලින් ඒ්ක පිලිපදින්න කියන්න පිටිදුවෙට . නැත්නම් මොකටද නුවර හාමුදුරැවො හම්බවෙන්න ගියේ . නුවර හාමුදුරැවොන්ටත් කියන්න තිබ්බනේ පස්සේ ඒන්න කියලා. උත්රයක් දුන්නනම් වටිනව . තෙරැවන් සරණයි.

  • @shanakanalin3370
    @shanakanalin3370 5 років тому

    Yako.api okoma adahaney.wena ratskinh Aran apu,ponoyo behikarana argamak.u,buddagey ipaduns gamey au,n adahaneyth na.eeta wada hodai kaala wa,wa hadapu mahasen rajathumata wadinawa.mun okoma apiwa an danwa 2500,parana pothak kiyawa kiywa.athama atha API nawatha,nawatha awith kala bila sathuting ssmageyen inside o,na may buddimath,sarthaka palakayek yatayhey.

  • @kalish2565
    @kalish2565 3 роки тому

    5.6.21 😶

  • @kumara9933
    @kumara9933 2 роки тому

    metalayak desabai, umandawa, The centre for destruction and detoriatiing of Buddhism in srilanka and globaly for a few dollars more.

  • @platinummind8661
    @platinummind8661 7 років тому +1

    ගෙදරට හොරැ පැන්නහම පස්සෙ ඒන්න කියන්න බැරිද ඒයාට . අපිට කියන්න කලින් ඒ්ක පිලිපදින්න කියන්න පිටිදුවෙට . නැත්නම් මොකටද නුවර හාමුදුරැවො හම්බවෙන්න ගියේ . නුවර හාමුදුරැවොන්ටත් කියන්න තිබ්බනේ පස්සේ ඒන්න කියලා. උත්රයක් දුන්නනම් වටිනව . තෙරැවන් සරණයි.

  • @danihobi6771
    @danihobi6771 5 років тому +1

    Me budu kanak

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 3 роки тому

    මේ වචනනම් මල කෝලම්....අර ෆාස්ටර්ලා කියන වචන වගේ....

  • @migarawickramasinghe.2304
    @migarawickramasinghe.2304 7 років тому +2

    අතුල, මම ඔබට හරකෙක් කීවෙ හරක මෝඩයි කියල සමාජයේ පිළිගැනීමක් තියන නිසා. ඔබලා නොදැනුවත්වම cult එකකට අහුවෙලා. ඔතන දේශනා වෙන්නේ බුදුදහම නෙමේ. ලෝක ඉතිහාශයේ ඔය වගේ ලබ්ධීන් හදාගත්ත අය ගැන කතන්දර සිය ගණන් තියනවා. ඔය ලබ්ධීන් හදාගන්නේ බොහෝවිට ආගම සහ දර්ශන වල කොටස් එකතු කරගෙන තමන්ටම අවේනික ලබ්ධියක් හදාගෙන. බලන්න මේ මනුස්සයාගේ කතාව. එයා බොහෝවිට සූත්‍ර පිටකයේ පාඨ සහ ක්‍රිස්තියානයේ කොටස් (ශුද්ධ භූමිය, ගැලවීම) අරගෙන එයාගේ ලබ්ධිය ගොඩනගනවා. එයාගේ දේශනාව හොදින් අහන කෙනෙකුට තේරෙනවා එකේ තියන පරස්පරය. මේ වගේ අයට හොදම උදාහරණයක් තමි 2004 ජපාන අධිකරණය මගින් එල්ලා මරනු ලැබූ ශෝකෝ ආශාහාරා. ඔහු විශාල අනුගාමිකයෝ රාශියක් හදාගෙන 1995 දී ජපාන උමන් මාර්ගයකට ෂෙරීන් වායුව මුදාහැරිය. අහිංසක ජපන් වැසියන් 13 ඝාතනය උනා. මෙයා ලබ්ධිය හදාගන්න යොදාගත්තේ බයිබලය සහ වජ්‍රයානය. අපේ උන්නැහෙ කරන්නෙත් ඒවගේම දෙයක්. මෙයාල බොහෝවිට ඉලක්ක කරන්නේ නූගත් මැද පන්තිය සහ ලුප්පන් ධනපතීන්. ඒ එයාලගෙන් මුදල් ගන්න පුළුවන් නිසා. ලස්සන ආශ්‍රම හදාගන්න එක තව ලක්ෂණයක්. වෙනම සිරිත්. නීති. මෙයා මේ කතාවෙත් ඔතන ඉන්න කෙනෙක් වීඩියෝ කරනවා දැකල පයින් ගහල පන්නනවා කියනවා. මොකද මේවගේ අය බොහොම සැකෙන් ජීවත් වෙන්නේ. එකනේ හැමතිස්සෙම තේරෙන අය ඇත උස්සන්න කියන්නේ. හැමවිටම තමන් තමන්වම පරීක්ෂා කරගන්නවා. කතාකරන්නේ නපුරු භාෂාවෙන්. තමන්ගේ අනුගාමිකයෝ ගැනත් සැකෙන් ඉන්නේ. හැබැයි මේ බොරු කවදාහරි හෙළිවෙනවා. එතකොට අතුල්ලා හොයාගන්න බැහැ. ගොලිබෙල්ලෝ වගේ කටුව අස්සට රින්ගගන්නවා.

    • @animalworld1610
      @animalworld1610 7 років тому

      mokakda ban me ubage tharkaya, me hamuduruwange upama ubalata therenne ne,

    • @migarawickramasinghe.2304
      @migarawickramasinghe.2304 7 років тому

      ප්‍රසන්න, මම උත්තර දීල තියෙන්නේ අතුල ලියල තියන comment එකට. "නමස්කාර වේවා බුදු පියාණන් වහන්ස ". එයා ලියල තියෙන්නෙ එහෙම. එයාට මම ඒක වැරදි යයි කීවා. මගේ භාෂාව සැර වෙන්න පුළුවන්. අපි බෞද්ධ දර්ශනයට මෙන්ම ඒ උතුම් ධර්මය දේශනා කල බුදුන් වහන්සේටත් ගරු කලයුතුයි. එයාගේ අන්ධ භක්තියට එයා එහෙම ලියල තියනවා. නිකම්ම නෙමේ. එයාව ඒ තත්වෙට පත්කරලා. එක කරලා තියෙන්නේ ඔයාලගේ බුදුහාමුදුරුවෝ. ඔයාලගේ බුදුහාමුදුරුවෝ හරි, ආනන්ද හාමුදුරුවෝ හරි අගසව්වෝ හරි ඔතන ඉන්න කෙනෙක් මේක නිවැරදි කල යුතුයි. you tube එකේ මේ සෙල්ලං දාන ඔයාලගේ ඇඩ්මින් කෙනෙක් ඉන්නවනෙ. එයා මේක වෙනස් නොකරන්නෙ එයා ඔයාලගෙ අරහත් ගොයියා මාසෙන් දෙකෙන් බුදු වුනා කියල හිතන නිසා.
      දැන් ඔයා කියල තියන්නෙ මේ මනුස්සය කියල තියන ධර්මය අහල අවබෝධ කරගන්න කියලනෙ. ඉතිං අවබෝධ කරගන්න පොර ධර්ම දේශනාවක් කරන්නේ නැහැනේ. රහත් උනායින් පස්සේ දිගටම කරන්නේ ඒක ඔප්පු කරන්න තර්ක කර කර ඔතෙන්ට රිංගන්න එන්නේ නැති සියල්ලන්ටම බනින එක. මෙයාගේ කතාන්දර දිගටම අහන්න හෙමින් සීරුවේ. ඒවායේ තියෙන්නේ ධර්ම කාරනාද? බුද්ධියෙන් සවන් දෙන්න. භක්තියෙන් නෙමේ. අරහත්බව, ප්‍රාතිහාර්‍ය. ඔය දෙක අතරේ මේ මනුස්සය හිරවෙලා ඉන්නේ ගොඩක් දවස් ඉදලා. මිනිහා සූත්‍ර පිටකය සැහෙන්න කියවල තියනවා. එක හරි. එකට ඇතිවෙන්න කාලේ තියනවනේ. ඔයාල ඇතිවෙන්න සැප සම්පත් දෙනවනෙ. මේක game එකක් ළමයො. මෙයා ඒක play කරනවා. ඔයාල හරියට කිරිසප්පයයො පාට පාට එලි දිහා බලාන ඉන්නවා වගේ කට බලියාන මේ වෙට්ටපිත්තලයාගේ හතර බීරි කතා අහගෙන ඉන්නවා. ඔයාලා හිතන්නේ ඔය ගුබ්බෑයාමෙන් එළියේ ඉන්න අපි සියල්ලෝම බූරුවෝ කියල.

    • @migarawickramasinghe.2304
      @migarawickramasinghe.2304 7 років тому

      මහණෙනි මෙලෙසින්ම අනාගතයේ මාගේ ශාසනයේ
      පහල වන භික්ෂුන් ධර්මය ලෙස අධර්මයක් පතුරවයි.
      ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි. මෙලෙස
      කාලය ගතවී ලෝසතුන් හට ධර්මය ශ්‍රවණය
      කිරීමේ අවස්තාව නොලැබී යයි. "
      "මාගේ ශාසනයේ විනාශය ශාසනය තුලින්ම පැනනගිනු ඇත "
      -බුදුරජාණන්වහන්සේ

    • @surandichami6369
      @surandichami6369 6 років тому

      Migara wickramasinghe. Sahodaraya ada hoyanne nathuwa oyage jeevitheta ganna thiyenawa nama ganna deyak nathnam paduwe inna anunge ada hoyanna purudu venna epa ape bosathanan vahaneth guruwaru lagata giya eayagen igena gaththa eth kawadawath ninda kale na e guru warunta un wahanseta e guruwarun gen nolabunu de soyagena yanna giya e vage obata gatha yuthu deyak thiyenawa nam ganna vachana allagena kiyawanna epa mokada ewa ape sinhala vachana esenam pali basawa ape nemeine budu hamuduruvo bana desana kale pali basaven...Moda venna epa sahodaraya anunge varadai hoyanna kalin thaman hariyata inna uthsaha karanna munwahanse karanne sewayak kothanakawath varadak karanna kiyala uganwanne na..Un wahane therum gaththa de loketa pawasanawa eka munwahnsege karunawa...Mekath notherenne modayanta vitharai....

    • @sandyakumari6051
      @sandyakumari6051 5 років тому

      ඔබ වහන්සේ ටමගේ,නමස්කාරයවෙවා,සාඋුසාඋසාඋු

  • @migarawickramasinghe.2304
    @migarawickramasinghe.2304 7 років тому +2

    ඉතිං ඔයාට කේන්ති ගිහිල්ලනෙ අතුල. හරියට ඔයාගේ බුදු පියනන්සේ වගේමයි ඔයත්. ඔයාගේ බුදුපියානන්වහන්සේ සංගීතයක් දාගෙන සින්දුවක් කියාගෙන සදලු තලෙන් බැහැල ශාන්ත දාන්ත විදිහට පද්දල ඇවිත් සද්ධර්මය දේශනා කරනකොට මෙන්න එක මෝඩ උපාසකයෙක් පරක්කු වෙලා ඇවිත් vedio කරනවා. බුදු පියාට පැන්න මල හොද එක. මල එළියේ. බුදු පියා ගහන්න ගියේ පයින් එලියට විසික්වෙන්න. සැවත් නුවර ජේතවනාරාමයෙ පැත්තෙත් ඒ දවස්වල පොරවල් යනවලු පස්ස අතගගා. බුදුහාමුදුරුවෝ පස්ස පැත්තට පයින් ගහලා.අර පැත්තක ඉන්නවනේ අතුරු ප්‍රශ්න දාන ආනන්ද හාමුදුරුවෝ වගේ පොඩ් නමක්. පොර ටිකක් ඇට්ටරයි. ආනන්ද හාමුදුරුවෝනම් එවං මේ සුතං ( මා විසින් මෙසේ අසන ලදී )කියලනේ කියන්නෙ. හැබැයි මෙතන ඒක කියන්නේ පිටිදුවේ බුදුපියා. අර ඇට්ටර පොර ( ආනන්ද හාමුදුරුවෝ ) තමයි පැත්තක ඉදන් බන කියල දෙන්නේ. ඇත්තටම අතුල ඔයාට මල පැන්නේ ඔයා සැරියුත් මුගලන් දෙන්නගෙන් කෙනෙක්ද? එතකොට කොංඩඥ්ඥ එහෙම කව්ද? යමාමහා පෙළහර පාන්න ඕන නැහැ. ඔයාගේ බුදුපියාට කියන්න computer එකෙන් 'කොංඩඥ්ඥ' කියල ලියල පෙන්නන්න කියල. බුදු කෙනෙකුට කල නොහැකි දෙයක් නැහැනේ.

  • @gaminialwis557
    @gaminialwis557 4 роки тому

    මු මොන වද මේකියනේ මූට පේස්සු කෝබලන් අතඋස්සන්

  • @dermadermah7682
    @dermadermah7682 7 років тому +3

    muneendryan vahansagaa bana aseeman sitha suvapath wevaaaaaaa!!!!!

  • @kumara9933
    @kumara9933 2 роки тому

    Pissu minisun pissek wandanamana kerema baluwahama waradaknowe.

  • @neelajayasundara416
    @neelajayasundara416 7 років тому +2

    ලංකාවේ මෝඩයෝ රවට්ටන්න හරි ලේසියි. සිරිදම්ම හොදට සැපෙන් ජීවත් වෙනවා. ගොන් හරක් ටික ඔය ගොනාට h

    • @asanganayanananda906
      @asanganayanananda906 7 років тому +1

      pissek darshanawaadaya witharai

    • @animalworld1610
      @animalworld1610 7 років тому

      mokakda den meke warada, nikam moda wela sangun nigra karala nirayata wetenna epa,

    • @malimm1278
      @malimm1278 7 років тому +4

      neela jayasundara නීලා අපේ මෝඩකම ඔයා පුශ්නයක් කර ගන්න එපා අපි මෝඩයි ඒත් ඔයාට වඩා අපි ඉදිරියෙන් දැන් මැරුනත් දුක නැහැ

    • @charithaheshan1048
      @charithaheshan1048 6 років тому

      neela jayasundara kawuru hari sepen innawanam apita moko 😎

    • @prasannadealwis4225
      @prasannadealwis4225 6 років тому

      GONA KAWDA KIYALA THERENAWA ..... DESHANA KARANA DE HONDIN HITHABALA THERUM GANNA .........!!!!!!!!!! MOLE PEDEWA....... ?????

  • @macbimal958
    @macbimal958 7 років тому +1

    මොනවද මෙය මෙ කියන්නෙ බුදු හමුදුරුවො කියපුවද එහෙම නතුව මෙයගෙ හිතට එන මනස්ගතද? අපි කොහොමද කියන්නෙ මෙය්ට හිතෙන්නෙ බුදු හමුදුරුවන් කියපු දෙවල් කියල.

    • @athularupasingha7151
      @athularupasingha7151 7 років тому +4

      Bimal Perera ඒ කියන්නෙ තමුන් බුදුන්ගෙන් බණ අහලා ඇති.

    • @chiranmad3700
      @chiranmad3700 7 років тому +3

      බුදුන්වහන්සේ bana oya dannawada kyl kiynnako issara wela..

  • @rasika6795
    @rasika6795 6 років тому

    මෙි මොන හිවලෙක්ද, හැමදාම මගෝඩියක් අටවගෙන

  • @aneeshaasmin2944
    @aneeshaasmin2944 7 років тому +4

    සාදු සාදු සාදු

  • @lifer1629
    @lifer1629 5 років тому +1

    🌼🌼🌼🙏🙏🙏

  • @vedioblog1111
    @vedioblog1111 2 роки тому

    🙏🙏🙏🙏

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 3 роки тому

    🙏🌼🌼🌼

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 2 роки тому

    🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 5 місяців тому

    🙏🙏🙏