නිවන් සැප විඳින ඒ භාග්‍යවතුන් 05

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 79

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 роки тому

    බොහොම ස්තූති ස්වාමීන්වහන්ස. සියල්ලෙහි යථාර්ත දේශනය සහ සත්‍ය විදහාපෑම. ❤️❤️❤️

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 2 роки тому

    Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu. Uthumanan wahansa namo buddahaya

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 роки тому +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @pathumrajinda6201
    @pathumrajinda6201 6 років тому +5

    මා දුටු ශ්‍රී ලංකාවට පහල වූ විශ්වයේ අයිතිකරුවා 🙏🙏🌸🌸🌸

  • @aneeshaasmeer7922
    @aneeshaasmeer7922 7 років тому +6

    පට්ටම සුපිරිම දේශනාව....සාදු සාදු සාදු

  • @suranginelummalamuthumunig5936

    Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @athularupasingha7151
    @athularupasingha7151 7 років тому +9

    නමස්කාර වේවා බුදු පියාණන් වහන්ස🙏🙏🙏🌷🌹🌺🌸

  • @indoraja7397
    @indoraja7397 6 років тому +1

    🙏🙏🙏🙏🥀🥀🥀🥀 ගරු ස්වාමීන් වහන්ස මට නම් ඔබ වහන්සේගේ දේශනාව හා දී හා දී හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා මට වඩා ලොකු හිතේ වෙනස්වීමත් දැනෙනවා ඔබ වහන්සේට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව අපේ හිත හදනවා ට

  • @indoraja7397
    @indoraja7397 5 років тому

    සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🙏

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 5 місяців тому

    ❤❤❤ අහසින් පෘථිවියට ඇද හැලෙන අමා වැස්සේ තෙමෙන්න ❤❤❤ අමා ජලය පානය කරන්න ❤❤❤ සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ යැයි සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @දමයන්තිනිසලා
    @දමයන්තිනිසලා 7 років тому +1

    සියලු සත්වයන්ට වහ වහා ධර්මාවබෝධයම වේවා!! කතකරණීයයි..... තෙරැවන් සරණයි!!! අනවබෝධය තුල අවබෝධයට පත්වේවා!!

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 роки тому

    හොදට වැටහුනා..උන්වහන්සෙ ට නමස්කාරය

  • @adnpsg515
    @adnpsg515 7 років тому +3

    No words to explain all my gratitude.

  • @bzvzvnznbz2014
    @bzvzvnznbz2014 7 років тому +2

    සාදු සාදු සාදු මගේ නමස් කාරය වේවා

  • @amarkpc6429
    @amarkpc6429 7 років тому +26

    පළමු පරම්පරාවෙන් උන්වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරන්නෝ භාග්‍යවන්තයෝ ය.

  • @akashevenda4681
    @akashevenda4681 7 років тому +1

    This is one of fabulous speech... This is what we need, talk something about deep dimension

  • @rasika6795
    @rasika6795 6 років тому

    දෙවියන් වහන්සේ මුන් වහන්සේට සම්පූර්නයෙන්ම ආරූඩ විය

  • @athularupasingha7151
    @athularupasingha7151 7 років тому +14

    අද දේශනාව ගොඩා ගැබුරුයි.එත් නිදහසේ ශවනය කරද්දි අහපු වටිනම දේශනාවත් මෙකයි.🙏🙏🙏

  • @cpwelikala
    @cpwelikala 7 років тому +2

    Niyamai!! Well done....

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The world greatest wisdom !!! Endless listening !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @injulaprasanka9584
    @injulaprasanka9584 7 років тому

    sadu sadu sadu obawahanseta namaskara wewaaaaa!!!!!!

  • @ptmww3
    @ptmww3 7 років тому +1

    Love you Siri Samanthabadhra Arahath Thero!

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 4 роки тому +1

    නිරපේක්ශයක් කියන්නෙම,මීට කාලයකට කලින් කල දේශනයක්,අද ඇහුව ඒත් ඒ දේශනයෙ කාලයට අදාල නෑ,කියල තේරුනේ.
    නමස්කාරවේවා මුනිදුනි ...

  • @yasirudasanayaka9654
    @yasirudasanayaka9654 7 років тому +1

    Godaak geburui...eth..jeewitheta watinwa godak

  • @blossmclever9236
    @blossmclever9236 7 років тому

    Excellent Deshana Very clear to understand.

  • @ruvinidissanayake445
    @ruvinidissanayake445 7 років тому +1

    Harima pahadili deshanawak

  • @indoraja7397
    @indoraja7397 5 років тому

    සාදු සාදු අපිට සත්‍යය කියල දෙන්න අප මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ස්වාමින්වහන්ස ඉස්සර නම් මට කවුරුහරි මොනාද කිව්වාම ඇඬෙනවා

  • @sagarikateckma9821
    @sagarikateckma9821 7 років тому

    Desanawa itamath wadagath suwamini.......🙏🙏🙏🙏🙏

  • @chandimachandima6342
    @chandimachandima6342 8 місяців тому

    Watana desanayak❤

  • @crush4969
    @crush4969 4 місяці тому

    ❤Good ❤Good ❤Good ❤

  • @sureshdanthanarayana
    @sureshdanthanarayana 7 років тому +2

    excellent. thanks.

  • @yanikarasinghe7707
    @yanikarasinghe7707 6 років тому

    oba vahanseta deergausha pathami

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 2 роки тому

    🙏🙏🙏

  • @tharukagima4382
    @tharukagima4382 7 років тому

    niyama deshanawa.thama sowan una wage

  • @nupasmith7138
    @nupasmith7138 7 років тому

    EXCELLENT 🌹🌹🌹

  • @malikamalika3875
    @malikamalika3875 7 років тому +1

    Oba wahanse ape kale buduwarayai....mama israel wala inne auruddaka kalayak thisse oba wahansege hama deshanawakma mama ahanawa.hithata danena nidahasa kiyaganna wachana na.hamoma me deshana ahanawanam jivithe shalluwa vidinna dakina puluwa

    • @malikamalika3875
      @malikamalika3875 7 років тому +1

      Mage yaluwantath share karanawa me deshanawan.oba wahanse apata phala una buduwarayek

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 років тому

    Nawatha nawatha srawanayen kirimen aluth aluth de awabodawe. Deshana srawaneyen pasu ninda adu uwada sithuwii aduwe. Sita athithayata noyai.

  • @indoraja7397
    @indoraja7397 5 років тому +1

    ස්වාමින් වහන්ස ඉස්සර මට කවුරු හරි මොනවා හරි ප්‍රශ්නයක් කිව්වම ඒක දරා ගන්න හිතට හරි අමාරුයි දැන් එහෙම මට කිසිම ගානක් නෑ මටවත් හිතාගන්න බෑ ඇයි මේ කියල

  • @sagarasusantha1268
    @sagarasusantha1268 4 роки тому

    🌷🌷🌷🌷🌷

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 роки тому

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @marryy9287
    @marryy9287 6 років тому

    saadu...saadu...saadu...🌷🌷🌷

  • @JayasiriWijesinghe
    @JayasiriWijesinghe 7 років тому +2

    අතීතය හෝ අනාගතය පිළිබඳ මොනයම් හෝ සිතුවිල්ලකට නොපැමින වර්ථමානයට නොබැඳී සිටිම තුලින් නිවන දැකිය හැක. පරම සත්‍ය එය නොවේද?

    • @marycare1939
      @marycare1939 7 років тому

      Jayasiri Wijesinghe b

    • @amilagonalagoda4734
      @amilagonalagoda4734 6 років тому

      Jayasiri Wijesinghe එහෙම කෙනෙක් මැරුනොත් කොහෙ ඉපදෙයිද?

  • @ManojJinadasa
    @ManojJinadasa 7 років тому

    last word summarises the entire speech avoid from future

  • @JayasiriWijesinghe
    @JayasiriWijesinghe 7 років тому +3

    සෝවාන් ඵලයට පැමිණි කෙනා නැවත ඉන් ඉවත් වීමක් සිදුවන්නේ නැ නේද?

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 7 років тому +1

    saadu saadu bodu saadu

  • @JayasiriWijesinghe
    @JayasiriWijesinghe 7 років тому +1

    සාපේක්ෂකයට පත්වු කෙනෙකු නිරපේක්ෂ වීමේදි එයාට බලවත් උත්සාහයක් අවශ්‍යද? නොඑසේනම් එය උත්සාහයකින් තෙ‍ාරව ලැබිය හැකි වේද?

  • @chandanakalanadesilva2169
    @chandanakalanadesilva2169 7 років тому

    sudu nelum mala athi lassana gana ksima hagimak nathnam aka aka anthayak da?

  • @hitamituru9692
    @hitamituru9692 7 років тому

    Rahath utumekuta sinhasanayaka hida genime aasawak ipadiya hekida... Rahath viima yanu.. siyalla kerehi uu aasawangen midii soonnyatawaya welada genimai... Ma me kiyana de buddimatunge sawadanaya pinisai....!!

    • @m.bjayantha3338
      @m.bjayantha3338 7 років тому

      hitha mithuru oba moodayek bava therum gattha davsata rhahthun kavaredai vathevi

    • @pencilworks3510
      @pencilworks3510 Рік тому

      Buddimathunta ehema prashna na

  • @nayansampath6095
    @nayansampath6095 6 років тому

    මට මේ දේශන mp3 ලෙස ගන්න ක්‍රමයක් කියන්න

  • @JayasiriWijesinghe
    @JayasiriWijesinghe 7 років тому

    මමත්වය පිළිබඳ නිවරදි අව‍බෝධයට පත් අයෙකුට ආත්ම විශ්ව‍ාසයක් හො ආත්මය කියා දෙයක් ඇති බවක් පිලිගැනීමක් නෑ නේද?

  • @grandpagamer_lk
    @grandpagamer_lk 7 років тому

    ආපු මග මුලාවක්නම් කොහොමෙයි තව කෙනෙක්ට එන්න මග කියන්නෙ, ඉන්න තැන වරුනෙ කියනව මිසක්?

  • @ptmww3
    @ptmww3 7 років тому

    දේශනාව යිවර නෙැතුව යිවරකලේ ඇයි?
    දෙයක් හරියට කරන්ඩ! ආයෙ එහෙම මේදේ නිකර සිටින්න​!

  • @udariranasinghe9219
    @udariranasinghe9219 7 років тому

    අවසර බුදු හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඉරාජ් මහතාට අවවාද අනුශාසනා කළානම් හොඳයි සමාජය දන්න සිද්දි, ඒ අයුරින්ම නිරූපණය නොකර, එම ප්‍රශ්නයට නිවැරදිව මුහුණ දෙන අයුරු විදහා දැක්වෙන වීඩියෝ පට මින් ඉදිරියට වත් නිර්මාණය කරන ලෙසට.
    ඔහුද, ඔබවහන්සේ මෙන් අපිව ගෝත්‍රිකයන් ලෙස හැඳින් වුවත්, එය ලෝකෝත්තර වශයෙන් අවශ්‍ය නැතිවුනත් ලෞකික වශයෙන් අපට අවශ්‍ය යි බුදු හාමුදුරුවනේ. මේ ගෝත්‍රික බව තමයි,සිංහල බෞද්ධකම තමයි අපේ දුකේදි සැපේදි සියලුදෙනාම එකතු කරගෙන උදව් පදව් දෙන්න සූදානම් වෙන්නේ. මෝඩ දේශපාලුවන්ගෙ වැඩවලට අපේ මිනිස්සු, දුප්පත්කම නිසා යට වෙලා. අපේ මිනිස්සු පවු බුදුහාමුදුරුවනේ. ඉරාජ්ට අපේ ගෝත්‍රය විනාශ කරන්න දෙන්න එපා බූදුහාමුදුරුවනේ. අවසර.

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 роки тому

    🙏🙏🙏

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 Місяць тому

    🙏

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 Рік тому

    🙏🏼🙏🏼🙏🏼