නිවන් සැප විඳින ඒ භාග්‍යවතුන් 03 ( එකම ප්‍රේමවන්තයකුට ප්‍රේම කරන්න )

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024
  • Sirisaddaham Monastry, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

КОМЕНТАРІ • 92

  • @lalaniperis3676
    @lalaniperis3676 7 років тому +32

    බුදු පියාණන් වහන්ස මෙයයි නිවැරදි නිවන් මඟ එය සත්තයි විස්වාස යයි....ඉන් එහා දෙයක් නැත..මේ උතුම් දහම මම සැමදා සරණ යමි .......මාගේ බුදු සමිඳුන්ට නමස්කාර වේවා .......

  • @ajithkumara1688
    @ajithkumara1688 4 роки тому +2

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා !!!🌻🌷🌻🌺🌻🌹🌻

  • @jagathmendis4399
    @jagathmendis4399 7 років тому +27

    සමිබුදු සරණයි.
    ඔබ වාහන්සේ දේශනාකරන මෙි උතුමි ධර්මය අපි කිසිම දවසක අහල නැහැ.ඔබ වාහන්සේගෙන් හැර අන් ගිහි පැවදි කිසිම කෙනෙකුගෙන්. මෙයයි හරියටම හරි බුදු දාාහම.අපි සියලු දෙනාටම මෙි ධර්මය අනුගමනය කිරීමෙන් අවබෝධ වෙිවා සාදු සාදු සාද

  • @tharushipiumika643
    @tharushipiumika643 2 роки тому

    නමස්කාර වේවා ස්මින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹🌹🌹🌹🙏

  • @hajithprasanna
    @hajithprasanna 7 років тому +13

    අනන්‍යතාවය පවත්වා ගෙන යන කිසිවෙක්ට ඔබ වහන්සේ දහම තේරුම් ගත නොහැක​.
    හැඳුනුම්පත විසි කල අයට ඔබ වහන්සේගේ දහම දැහැනට සමවැදිය හැකි මිහිරි සංගීතයකි. නමස්කාර වේවා ඔබ වහන්සේට​!!

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu. .......
    Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu. ..
    Buddha wachanayaie amurthapanayaie Iowethurusuwayaie mahaweerayanani.

  • @athularupasingha7151
    @athularupasingha7151 7 років тому +8

    නමස්කාර වේවා බුදු පියානනී🙏🙏🙏 මම සැමදා ඔබ වහන්සේ සරණ යමී..මේ උතුම් දහම සරණයමී🙏🙏🙏

    • @neviltec4687
      @neviltec4687 7 років тому +2

      නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @luckydesilva6733
    @luckydesilva6733 Рік тому

    My Lord Buddha , I followed you for thousands of years . I searched for you in this very life time . My GPS finally brought me to meet you during COVID period . When your Third Eye gazed at me , my third eye spun me at such a speed , it took my heart out for several days . Tears of joy , cleansed me with your loving words . Your vibrational energy that I experienced then , spins at an incredible rate in my mental body . I see the Truth with clarity , hence I have no attachments , bondages or expectations . Thank you my Lord for ‘pulling me up and out’. I incessantly listen to you each day and one word alone , keeps me in the zero zone . With my love ( Bhakthi) & respect . May you reign for several decades …

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 роки тому

    මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මට නිවනට මග පෙන්නු නිවනෙ සුවර්න දොවාර විවර කරදුන් ජිවමාන ගුරුවරයානො ඔබවහන්සසෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @induwara6696
    @induwara6696 6 років тому +4

    මේ දේශනාව සුපිරිම සුපිරියි...🌷
    මාගේ නමස්කාරය තෙරුවන් සරනයි...!!!

  • @indoraja7397
    @indoraja7397 6 років тому +1

    ගරු ස්වාමීන් වහන්ස ඉස්සර නම් මට බය හිතුණා දැන් මට කිසි බයක් නෑ ඔබ වහන්සේගේ දේශනාව මට අහලා තියෙනවා මට ඒක ශක්තියක් දහිරියක් හිතට යන්න බැරිකියන්න බැරි තරම් සතුටක් ඔබ වහන්සේ ගේ දේශනාව වටිනාකම ඔබ වහන්සේගේ ධර්මය අසා මම සතුටු වෙනවාසාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀❤️❤️❤️🙏🙏🙏

  • @nimakavi9807
    @nimakavi9807 4 роки тому +1

    Obai ramya sada kirana gana andakare.................

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 роки тому +1

    මාගේ බුදුපියාණන් වහන්ස නිවන් මග එයයි සමිදුනි🙏🙏🙏

  • @kwpmangalika4978
    @kwpmangalika4978 2 роки тому

    Namaskarawewa budu piyanani sadu sadu sadu

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @දමයන්තිනිසලා
    @දමයන්තිනිසලා 7 років тому +8

    ඔබයි පිළිසරණ... මෝහාන්දකාරයෙන් පිරැණු මිනිස් සිත් ආලෝකමත් කල සමිදානනි.. සොබාදහම කොයි තරමි අපූර්වද....එයයි අපගේ නිවීම....

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому

    Wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 7 років тому +28

    භාග්‍යවතුන් වහන්සේගේ වචන අමුර්තයම වන්නේය..!

  • @Badboy-sl9pd
    @Badboy-sl9pd 4 роки тому +1

    Sadu sadu sadu !

  • @මංජුලගමගේ
    @මංජුලගමගේ 6 років тому

    නිර්වානගාම් වු සංඝයා වහන්සේට මාගේ නමස්කාරය වේවා සංඝයා වහන්සේ වැඩු නිර්වාන මාර්ගයේ දුර්වල වු රැවටීම මුලාවක් සමාජයේ ජිව්තේ ජිවත් කරන සෙනඟට ආරාධනය කරමින් මේ සෙනඟටත් නිර්වාන සුව අත්විඳින්නට සලස්වන ඔබ වහන්සේට මගේ සිත් මල් පුජා වේවා

  • @indoraja7397
    @indoraja7397 6 років тому

    ගරු ස්වාමින් වහන්ඔබ වහන්සේගේ දේශනාව අවුරුදු හතරක් විතර මම අහනව අහනවා දැන් මම අහනව දැම්මම ඒක හා දැන් මම ඒක හොඳට අහලා මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම දැන් මට පැහැදිලිවම ඔබ වහන්සේගේ දේශනාව සත්‍යයක් කියලා වැටහුණා එම නිසා තමයි වහන්සේට මම ලියන්න පටන් ගත්තේ ඔබවහන්සේට තිස්ස කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ඩුබායි සේ ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේ ගේ දේශනාව

  • @priyanthibandara5076
    @priyanthibandara5076 7 років тому +2

    sadu sadu sadu theruwansaranai ape hamuduruwane bohoma pin obawahanseta

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 роки тому

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @saryawati6313
    @saryawati6313 7 років тому +4

    maga budu piyanni oba wahansata maga namas karaya wawa sadu sadu sadu

    • @sarathnanayakkara7351
      @sarathnanayakkara7351 7 років тому +3

      දෙය්යෝ සාක්කි.
      මූ බුදු වෙලාද ?
      උඹලට අත්තන ඇට කැවිලද?

  • @nayanaathurupana2928
    @nayanaathurupana2928 2 роки тому

    ගුරුවරයෙක් සොයා ගැනීම .💕❤️💕

  • @proktg9885
    @proktg9885 4 роки тому

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @indoraja7397
    @indoraja7397 6 років тому

    ගරු ස්වාමීන් වහන්ස මට නම් දැන් කියන්න බැරි තරම් සතුටක් ඔබ වහන්සේ තමයි මට ඉන්න එකම දෙවියා දෙවියා බුදුරජාණන් වහන්සේ හා සමාන මගේ හිත මගේ ප්‍රශ්න මාව හරි මගට යැවූ ඔබවහන්සේ තමයි මට හරිම ශක්තියක් ශක්තියක් දහිරියක් magetha කියාගන්න බැරි තරම් සතුටක් ඔබ වහන්සේ තමයි මගේ දෙවියන් ඔබ වහන්සේව තමයි මම දැන් අදහන්නේ හැම මට වෙන හැම වහන්සේගේ දේශනාව තමයි මං මං සිහි කරන්නේ

  • @aneeshaasmeer2331
    @aneeshaasmeer2331 7 років тому +5

    nivi nivi pahanviya himiyane.......🌷💖...🌻💖...🌸💖...🌼💖...🌹💖...🌺

  • @Dailydose909
    @Dailydose909 4 роки тому

    ශ්‍රී ලංකාවෙ වැවිය යුතුම වගාවක් ඔබ වහන්සේගේ දර්මය .ඒ සත්‍ය තේරුම් ගන්නා මිනිසුන් මේ මිහිපිට ඉපදේවා

  • @champikarohini2548
    @champikarohini2548 7 років тому +4

    sadu...sadu...sadu..

  • @krishanthiseneviratne8887
    @krishanthiseneviratne8887 6 років тому +2

    Excellent video, Excellent teaching!!!

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 7 років тому +2

    oba wahanse desu deshanawa sajeeweewa ehuwa.e thamai mama dekapu lassanama darshanaya.lassanama wachana tika...☺☺☺

  • @mahindanandajayamaha160
    @mahindanandajayamaha160 7 років тому +2

    sadu sadu sadu Teruwan Saranai!

  • @maduranimadura6315
    @maduranimadura6315 4 роки тому +1

    Maage namas karaya. Wewa🙏🙏🙏💝

  • @anushadarshani7213
    @anushadarshani7213 6 років тому +2

    පුදුමාකාර විදිහටයි මගේ සිත සැහැල්ලු කරගෙන ඉන්නවා oaba වහන්සේ ගෙ බන අසා

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 6 років тому +5

    ඉතාම ගැබුරු උනත් ශ්‍රේෂ්ටයි .නමස්කාරය වෙ 🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🍁🍁🍁🍁
    සාධු ..සාධු ...සාධු ............................

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 роки тому

    නොනිමෙන ගමනක ආශා පොදිබැද...
    මිරිගුව පසු පස දිව යන ඉකිබිඳ ...
    දිවි වෙන වැයුමට ඔබ පසෙකින් සිද..
    ඔබව සොයා ආවා ...ඔබව සොයා ආවා ...මේ විශ්වයේ මා දකින්නේ ...
    ඔබ වහන්සේ පමණයි ...ඔබ වහන්සේ
    අනන්තයි ....අනන්තයි ..අනන්තයි ....

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 7 років тому +3

    Great teaching!!!

  • @chamd6310
    @chamd6310 7 років тому

    !!! Universal Diamond !!! Sadu Sadu Sadu!!!

  • @sachindushan2201
    @sachindushan2201 4 роки тому

    වතුර කියල අදහස් කලේ සිතුවිලි සහ බැදීම්. ගින්දර කියල අදහස් කලේ භෞතික දේවල්. එතකොට සත්‍ය අවබෝධ කර ගත් කෙනෙක් වතුරෙන් පරිස්සම් වෙලා ගින්දරත් එක්ක සෙල්ලම් කරන්වා.

  • @yohanranasinghe4272
    @yohanranasinghe4272 3 роки тому

    Obavahanseta namaskara vewa

  • @sadamallei1384
    @sadamallei1384 4 роки тому

    Budu dahma. Maga. Agama. Wawww🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharinduweragoda8658
    @tharinduweragoda8658 7 років тому +8

    Om Samanthabadraya Namah ....!!!

  • @geethaperera3667
    @geethaperera3667 6 років тому

    sadu sadu sadu !!!!

  • @nupasmith7138
    @nupasmith7138 7 років тому +5

    mage namaskaraya weva 🌻 🌻 🌻

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому

    Namaskara Wewa Swamini

  • @sadamallei1384
    @sadamallei1384 4 роки тому

    Darma. Budagma. WAWAA🙏🙏🙏🙏🙏🙏SADU. SADU. SADU. 🙏🙏🙏🙏

  • @arwaalsaadi7272
    @arwaalsaadi7272 7 років тому

    siyalla dath ape guthama munidu dhesana kala siyalla sathyai nam me buduvaraya gena kisi dhavasaka dhesana kara netha me mona budu varayekda ko budda rasmi mala ko aga saw dhenama ko buduvarayan pahala vena kaleka thiyana adiriya meveni bana thavath aya dhesana karanava

  • @kasunsajeewa6535
    @kasunsajeewa6535 4 роки тому

    Saduuu....saduùuu.......🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarikateckma9821
    @sagarikateckma9821 7 років тому

    Sadu sadu Sadu

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 Рік тому

    ❤️❤️🙏

  • @juwandanasilva9723
    @juwandanasilva9723 7 років тому

    Sadu .sadu .sadu .

  • @ganithagekulathilaka7486
    @ganithagekulathilaka7486 Рік тому

    🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏

  • @chadikakumari8488
    @chadikakumari8488 7 років тому

    Budu saranae

  • @19851018mother
    @19851018mother 7 років тому

    obata labuna waraya prayojanawath karaganna

  • @achinidanthanarayana7122
    @achinidanthanarayana7122 2 роки тому

    ♥️♥️♥️♥️

  • @bzvzvnznbz2014
    @bzvzvnznbz2014 7 років тому +1

    sadu saadu saaadu

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 роки тому

    🌼🌻🙏

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 7 років тому +2

    🙏🙏🙏🙏🙏

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 років тому

    🌹🌺🌹🌺🌹🌺
    🙏🙏🙏🙏🙏🙏

  • @dota_x7016
    @dota_x7016 5 років тому

    SADU SADU SADU

  • @thusithdileepa98
    @thusithdileepa98 7 років тому

    good.

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 6 років тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @subeidawirasinha7234
    @subeidawirasinha7234 5 років тому

    Pilimayakata baha apita upakara karanna, apita upakara karanna puluwan apeitama tamay ape hitay hamadetama obawahanse kiyanawa hary obawahanse godak dewal kiyana dewal Islam dahamata samanay. Quranye tiyenawa kisima pilimayakata baha obata sahaya wimata kiya.

  • @sankachami482
    @sankachami482 7 років тому +1

    මට මනසිකව වද දෙන අව්ලක් තියනවා ගොඩක් දුක් විදිනවා පිල්ස් මට help එකක් කරනකො මං රට ඉන්නෙ මට තියන prsnnaya කියන්න පුලුවන් කෙනෙක් හොයලා දෙන්නකො මට මේ හමුදුරුවන්ගේ නොම්බරේ දෙන්නකො

  • @جاسرالجاش
    @جاسرالجاش 7 років тому +3

    saryin

  • @kumara9933
    @kumara9933 2 роки тому

    kadawatha hora rahatha ganiyekuta pem karala, robbery deela, kelawagena
    who is the next hora rahath?

  • @nupasmith7138
    @nupasmith7138 7 років тому +2

    supiri 🌹 🌹 🌹

  • @predeepsanjeewa7972
    @predeepsanjeewa7972 6 років тому

    mi harakne oya sanath karayagawa rahathbawayakne minihata thiyenne sankuthika denumak vitharai oluwen hithapalla mamath oya hamuduruwo kalayak asurukala

  • @sewwandilochana4748
    @sewwandilochana4748 6 років тому

    Wate gihina podi banaka kiyanawa

  • @arwaalsaadi7272
    @arwaalsaadi7272 7 років тому

    ko buddam sarann gachchami eai me gal mal pulun gana katha

  • @indoraja7397
    @indoraja7397 6 років тому

    ගරු ස්වාමීන් වහන්ස මම් මටනම් කිසිම දෙයක් මටනම් කිසිම දෙයක් හැඟීමක් හැඟීමක් ඇති වෙන්නේ මම සතුටු වෙනවා මම ඒ ගෙනාපු howis එච්චරයි කියලා ඒක මගේ daiway kiyala සාධු කියල නමස්කාර කරනවා

  • @rasika6795
    @rasika6795 6 років тому

    ඌරෝ උෟරෝ තෝ දිනුම්, තෝ දිනුම්, දැන් බය නැතිව ගූ කාපිය

  • @dilshankodithuwakku749
    @dilshankodithuwakku749 6 років тому

    🙏🙏🙏🙏🙏

  • @RoshanIndika-m2n
    @RoshanIndika-m2n 2 місяці тому

    ❤❤❤

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 6 років тому +1

    🙏🙏🙏🙏

  • @sumithramalkanthiweerasing4192
    @sumithramalkanthiweerasing4192 5 років тому

    🙏🙏🙏

  • @samanudara
    @samanudara 4 роки тому

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 роки тому

    🙏🙏🙏🙏

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 Рік тому

    🙏🏼🙏🏼🙏🏼