Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නයි මිරිස් වගාව පිළිබඳව ඉතාමත් පැහැදිළි විස්තරයක් ඉදිරිපත් කළ හොඳ ම වීඩියෝව .ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .මේ වාගේම , මිරිස් වගාවට කෘමිනාශක යෙදීම පිළිබඳවත් වීඩියෝවක් කරන්න .විස්තර කිරීම වගේම කැමරාව මෙහෙයවීමත් හරිම ප්‍රශංශණීයයි .
ඉදිරියේදී..
හැමදාම ඔබතුමා ගේන්නෙ ප්‍රායෝගික ගැටලුවලට විසඳුමක්...ජය වේවා ආනන්ද මහත්මයා ❤
ස්තූතියි.ඔයාට
ඉතාම වැදගත් පැහැදිලියි. තෙරුවන් සරණයි!
හරිම පැහැදිලිව තේරුම් කරල දෙනවා..සතුටුයි සහෝදරයා ..ජය ජයම
හොද අවබෝධයක් ලබා දුන්න ඔබතුමාට ස්තුතියි
හරිම ආකාරයට , නිවැරදි දැනුමින් , ප්‍රයෝගික අත්දැකීමෙන් , ඉතාම සරලව තේරුම් ගන්න පුළුවන් විදියට දැනුම බෙදන අපූරුව... තෙරුවන් සරණයි මහත්මයා ......
ඉතා හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි ..🌻🌻
බොහෝ කරැනු දැන ගත්තා බොහොම ස්තුති තව තවත් දියුණු වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා බුදුසරනයි
පැහැදිලිකිරීම ඉතාම ඉහලයි.ස්තුතියි.
ස්තූතියි.
ඉතාම වැදගත් වීඩියෝවක්. ඔබ තුමාගෙ සියලුම විඩියෝ බලනවා. මගේ වගාවේ ප්‍රශ්නයක් තියෙනවා. සුදු මැස්සාගේ හානිය. කෘමි නාශක ගැහුවට ප්‍රතිපලයක් නෑ. ගොඩක් ගස් මැලවිලා වගේ. සමහර ගස් මැරුනා. ඉතිරි ගස් ටික බේර ගන්න පුලුවන් උපදෙසක් දෙන්න. ස්තුති.
O774513775 call
අපිව මෙි විදිහට දනුවත් කිරිම ගැන ඹබතුමාට බොහොම ස්තුතියි .
Good job❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමාට
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා විසිස්ටයි
හොඳ පැහැදිලි කිරිමක්. ජය වෙවා.
❤❤niyamai godak deawal Dana gaththa
Thanks
සර්ගේ මේ වැඩේ සුපිරි ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න දිගටම කරන් යන් සර් මේ වැඩෙ❤🎉
බොහොම ස්තුතියි ඔබතුමාට...
ඔබට ස්තුතියි ජයම වේවා!!!
Very useful vedio thank you very much ❤❤❤
Thanks.
ගොඩක් වටිනා විඩියෝ එකක් ❤❤
මහත්මයා, ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් ප්‍රයෝජනවත්. භූමියේ සිටුවීමේදී.... මෙම ආකාරයට වියන වර්ධනය වන ශාක අතර පරතරය කොපමණ වියයුතුද? ස්තුතියි...!!!
අවම අඩි 4×3 වත් ගන්න.
Nai miris beeja අලෙවි karanwda
❤❤බොහෝම ස්තූතියි
ස්තූතියි අයියා
👌👌👍 ජය වේවා
ඉතාමත් hodata ඔබතුමා පැහැදිලි kranwa godak isthuthi...
godaak vatina video ekak❤❤❤❤❤❤
බොහොම ස්තුති සර්
Godak watinawa mama dalu kadanawa pale wawenna sobavikawa athu bedenawa neda, bohoma sthutii👍🙏
ඔව්.
සුපිරියක්
ඉතා වටිනා දැනුවත් කිරීමක්
Bohoma isthuthi
Thank you 🙏
Thank you! 👍
Thank you
Good men❤
Good ❤❤
ගොඩක්ම ස්තුතියි මහත්මයා ඔබට අපි දන්නේ නැතිව එක එක වීඩීයෝ බලලා ඔවා කරනවා ඔබතුමා මේ ගැන හරියට කියලා දෙන නිසා සැහෙන දැනුමක් එමගින් අපි ගන්නවා......❤️👍එකට ස්තුතියි ඔබට......එතොට මහත්මයා මම දල්ල කඩපු නිසා සමහර ගස් වල දෙකට බෙදෙන්නෙ නැතිව මල් ඇවිල්ලා තියෙනවා මාස 1/5 යනකොට....ඒ තනි කද වශයෙන් තියෙන නිසා ගසේ පල්ලෙහා ඉදන්ම රිකිලි ඇවිල්ලා තියෙනවා පොඩි පොඩි....ඒම වේන්නේ දල්ල කඩපු නිසා නේද?? දැන් ආය ඒ එන රිකිලි කඩන්න යන්න ඕනි නෑනේ නේද?? ගස ඔම්ම වර්දනය වේන්න දෙන්නම් නේද?මහත්මයා👍
ඔව්..
පැහැදිලි කිරීම ගැන ස්තූතියි...මගේ වගාවේ මල් හට ගැනීම අඩුයි. මල් හැලීම වියලීම සිදු වෙනවා.. කැල්සිනේට් ජලයේ දියකර ගසමුලට දැම්මට කමක් නැද්ද....ඔබට තෙරුවන් සරණයි.....
0774513775 call
5g ක් ජලය මිලිලීටර දෙසීයක දිය කර සතියකට වරක් එක ගසකට යොදන්න.
oba thumawa sambada karaganne kohmada
0774513775
mahaththaya bima haduwath awulak na neda
බිම හදන්න බැරි ද නයි මිරිස්??
❤❤❤
යොදන බෙහෙත් පොහොර මොනාද
ස්තුති .පැල 500 ගන්න ඕන කොහෙන්ද ගන්නෙ
මා ලඟ නැත.
Denna puluwan
Pala hadagnne kohomada
මගේ තවාන් වීඩියෝව බලන්න
K,ca පොහොර එකට kawalam කරලා dammata කමක් නැද්ද
එපා.
thanks for sharing
ඔයාට පේනවා ද
Peala.sitwa.mulika.pohora.danne.kumana.pohorada
Pahadele kala aakara ethamath watenawa
ඔබතුමාගේ වැඩසටහන ඉතාම පැහැදිලියි පැලිය සිටවන්න කලින් මේ වැඩසටහන් හොඳට බලනවා තේරුම් අරගෙනපල🎉 කරනවා
ඇල්බට් සොලූයූෂන් පත්‍රවලට ස්ප්‍රෙ කරන්න හොදනැද්ද. මම. දියර වශයෙන් මූලට දැම්මෙ නෑ. ඒත් හොදට තියෙනවා.ස්තූතියි
හොඳට තියනවනම්..අවුලක් නැත.
❤😂
ලොකුවට කිවට මහන්සි වෙලා වැව්වට දෙන්න වෙලදපොලක් නෑ කුණු කොල්ලෙට ොවියනේ අරන් ලොකු ගණන් වලට විකුණනවා අපිට මිලකට දෙන්න පුලුවන් තැනක් කියන්න
ළඟම තියෙන ආරථික මධ්‍යස්ථානයට දෙන්න ...ඒ දෙන පිළිවෙළ ඉහළින් මං සඳහන් කරලා තියෙනවා එක මහත්මයෙකුගෙ ඔය ප්‍රශ්නයටම පිළිතුරක් ලෙස..කියවන්න ...
අනිවාර්යයෙන් ගොවියගෙන් 700ට, 800ට අරන් එයාල දෙදාස් ගානකට විකුණනවා 😢
❤
❤🎉
වෙලාවට විඩියෝ එක දැක්කේ. නැත්නම් පැලේ කාලෙදිම දල්ල කඩනවා
ජයවේවා.
දලු පිචිල වගෙ හලිල ගිහින් ගහ වර්දනය එහෙම්ම නවතින්නෙ ඇයි.
0774513775 ට පොටෝ දාන්න
දෙන්න තැනක් නැහැනෙ මම හොඳම වර්ගයෙන් සිටවල සතියට 15/20kg විතර අස්වැන් ගන්නව 650 කට ගේ තමයි කඩ වලට ඉල්ලන්නෙ දෙනන තැනක් කියන්න පුලුවන් ද මම පැල්මඩුල්ලෙ 1000ට වගේ දුන්නෙ නැතිනම් වැඩක් නෑ උණ මහන්සියට,විදමට
0774513775.
අපි පොලොන්නරුව ,අරලගංවිල...අපේ නම් එළවළු කඩවලට එළවළු ගේන්න යන ලොරි තියෙනවා ...අපි අපේ සියලු කෘෂි නිෂ්පාදන 5kg වැඩි නමි ඒවා සුදුසු විදිහට ඇසුරුම් කරලා අර ලොරි වලට දෙනවා . ඒ එක ඇසුරුමකට අපි රුපියල් 150ක් ගෙවනවා...එයාලා දඹුල්ල අදාළ වෙළඳ මධ්‍යස්ථානයට දෙනවා..එතකොට වෙළඳ මහතා ඒක විකුණලා එයා 1kg එකකින් සුලු මුදලක් තියාගෙන අපිට සාධාරණ විදිහට මුදල් ගෙවනවා ..ඒ අපි යවන ලොරියට දෙන්න කීවොත් ඒ ලොරියට දෙනවා.bank කරන්න කීවොත් bank එකට දානවා..එහෙම නැත්නම් අපිට ගිහින් සල්ලි ගන්න පුළුවන් ඔින වෙලාවක ...මෙි අය අපි කිසිම විදිහකින් අඳුනන්නෙ නෑ... ඔබතුමා ළඟම ආරථික මධ්‍යස්ථානයට ගිහින් බලන්න ..ඒක ඔබතුමාට තේරුම් යයි...
ගස් කීයකින්ද සතියට ඔයා ප්‍රමාණය ගන්නේ ?බොහොම ස්තූතියි.
@@Heladeepaya_369 මම ගස් 180 න් තමයි මේ පර්මාණය කඩන්නෙ
Podi Pala walata albat soliushan akai yaramila ekai danakota deka athara paratharayadina kiyada mahathmaya
ඇල්බට් සතියකට ග්‍රෑම් දශම පහක් ජලය මිලිලීටර දෙසීයක දිය කර දාන්න. යාරමිලා කම්ප්ලෙක්ස් ග්රෑම් දහයක් සති දෙකකට වරක්.
සර් ෆෝන් නම්බර් එක දාන්නකෝ
O774513775
නයි මිරිස් වගාව පිළිබඳව ඉතාමත් පැහැදිළි විස්තරයක් ඉදිරිපත් කළ හොඳ ම වීඩියෝව .
ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
මේ වාගේම , මිරිස් වගාවට කෘමිනාශක යෙදීම පිළිබඳවත් වීඩියෝවක් කරන්න .
විස්තර කිරීම වගේම කැමරාව මෙහෙයවීමත් හරිම ප්‍රශංශණීයයි .
ඉදිරියේදී..
හැමදාම ඔබතුමා ගේන්නෙ ප්‍රායෝගික ගැටලුවලට විසඳුමක්...ජය වේවා ආනන්ද මහත්මයා ❤
ස්තූතියි.ඔයාට
ඉතාම වැදගත් පැහැදිලියි. තෙරුවන් සරණයි!
හරිම පැහැදිලිව තේරුම් කරල දෙනවා..සතුටුයි සහෝදරයා ..ජය ජයම
හොද අවබෝධයක් ලබා දුන්න ඔබතුමාට ස්තුතියි
හරිම ආකාරයට , නිවැරදි දැනුමින් , ප්‍රයෝගික අත්දැකීමෙන් , ඉතාම සරලව තේරුම් ගන්න පුළුවන් විදියට දැනුම බෙදන අපූරුව... තෙරුවන් සරණයි මහත්මයා ......
ස්තූතියි.ඔයාට
ඉතා හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි ..🌻🌻
බොහෝ කරැනු දැන ගත්තා බොහොම ස්තුති තව තවත් දියුණු වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා බුදුසරනයි
ස්තූතියි.ඔයාට
පැහැදිලිකිරීම ඉතාම ඉහලයි.ස්තුතියි.
ස්තූතියි.
ඉතාම වැදගත් වීඩියෝවක්. ඔබ තුමාගෙ සියලුම විඩියෝ බලනවා. මගේ වගාවේ ප්‍රශ්නයක් තියෙනවා. සුදු මැස්සාගේ හානිය. කෘමි නාශක ගැහුවට ප්‍රතිපලයක් නෑ. ගොඩක් ගස් මැලවිලා වගේ. සමහර ගස් මැරුනා. ඉතිරි ගස් ටික බේර ගන්න පුලුවන් උපදෙසක් දෙන්න. ස්තුති.
O774513775 call
අපිව මෙි විදිහට දනුවත් කිරිම ගැන ඹබතුමාට බොහොම ස්තුතියි .
ස්තූතියි.ඔයාට
Good job❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමාට
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා විසිස්ටයි
ස්තූතියි.ඔයාට
හොඳ පැහැදිලි කිරිමක්. ජය වෙවා.
❤❤niyamai godak deawal Dana gaththa
Thanks
සර්ගේ මේ වැඩේ සුපිරි ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න දිගටම කරන් යන් සර් මේ වැඩෙ❤🎉
ස්තූතියි.ඔයාට
ස්තූතියි.ඔයාට
බොහොම ස්තුතියි ඔබතුමාට...
ඔබට ස්තුතියි ජයම වේවා!!!
Very useful vedio thank you very much ❤❤❤
Thanks.
Thanks
ගොඩක් වටිනා විඩියෝ එකක් ❤❤
මහත්මයා, ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් ප්‍රයෝජනවත්. භූමියේ සිටුවීමේදී.... මෙම ආකාරයට වියන වර්ධනය වන ශාක අතර පරතරය කොපමණ වියයුතුද? ස්තුතියි...!!!
අවම අඩි 4×3 වත් ගන්න.
Nai miris beeja අලෙවි karanwda
❤❤බොහෝම ස්තූතියි
ස්තූතියි අයියා
👌👌👍 ජය වේවා
ඉතාමත් hodata ඔබතුමා පැහැදිලි kranwa godak isthuthi...
ස්තූතියි.ඔයාට
godaak vatina video ekak❤❤❤❤❤❤
ස්තූතියි.ඔයාට
බොහොම ස්තුති සර්
Godak watinawa mama dalu kadanawa pale wawenna sobavikawa athu bedenawa neda, bohoma sthutii👍🙏
ඔව්.
සුපිරියක්
ඉතා වටිනා දැනුවත් කිරීමක්
Bohoma isthuthi
Thank you 🙏
Thank you! 👍
Thank you
Good men❤
Good ❤❤
ගොඩක්ම ස්තුතියි මහත්මයා ඔබට අපි දන්නේ නැතිව එක එක වීඩීයෝ බලලා ඔවා කරනවා ඔබතුමා මේ ගැන හරියට කියලා දෙන නිසා සැහෙන දැනුමක් එමගින් අපි ගන්නවා......❤️👍එකට ස්තුතියි ඔබට......එතොට මහත්මයා මම දල්ල කඩපු නිසා සමහර ගස් වල දෙකට බෙදෙන්නෙ නැතිව මල් ඇවිල්ලා තියෙනවා මාස 1/5 යනකොට....ඒ තනි කද වශයෙන් තියෙන නිසා ගසේ පල්ලෙහා ඉදන්ම රිකිලි ඇවිල්ලා තියෙනවා පොඩි පොඩි....ඒම වේන්නේ දල්ල කඩපු නිසා නේද?? දැන් ආය ඒ එන රිකිලි කඩන්න යන්න ඕනි නෑනේ නේද?? ගස ඔම්ම වර්දනය වේන්න දෙන්නම් නේද?මහත්මයා👍
ඔව්..
පැහැදිලි කිරීම ගැන ස්තූතියි...මගේ වගාවේ මල් හට ගැනීම අඩුයි. මල් හැලීම වියලීම සිදු වෙනවා.. කැල්සිනේට් ජලයේ දියකර ගසමුලට දැම්මට කමක් නැද්ද....ඔබට තෙරුවන් සරණයි.....
0774513775 call
5g ක් ජලය මිලිලීටර දෙසීයක දිය කර සතියකට වරක් එක ගසකට යොදන්න.
Thanks
oba thumawa sambada karaganne kohmada
0774513775
mahaththaya bima haduwath awulak na neda
බිම හදන්න බැරි ද නයි මිරිස්??
❤❤❤
යොදන බෙහෙත් පොහොර මොනාද
0774513775 call
ස්තුති .පැල 500 ගන්න ඕන කොහෙන්ද ගන්නෙ
මා ලඟ නැත.
Denna puluwan
Pala hadagnne kohomada
මගේ තවාන් වීඩියෝව බලන්න
K,ca පොහොර එකට kawalam කරලා dammata කමක් නැද්ද
එපා.
thanks for sharing
ඔයාට පේනවා ද
Peala.sitwa.mulika.pohora.danne.kumana.pohorada
0774513775 call
Pahadele kala aakara ethamath watenawa
ඔබතුමාගේ වැඩසටහන ඉතාම පැහැදිලියි පැලිය සිටවන්න කලින් මේ වැඩසටහන් හොඳට බලනවා තේරුම් අරගෙනපල🎉 කරනවා
ඇල්බට් සොලූයූෂන් පත්‍රවලට ස්ප්‍රෙ කරන්න හොදනැද්ද. මම. දියර වශයෙන් මූලට දැම්මෙ නෑ. ඒත් හොදට තියෙනවා.ස්තූතියි
හොඳට තියනවනම්..අවුලක් නැත.
❤😂
ලොකුවට කිවට මහන්සි වෙලා වැව්වට දෙන්න වෙලදපොලක් නෑ කුණු කොල්ලෙට ොවියනේ අරන් ලොකු ගණන් වලට විකුණනවා අපිට මිලකට දෙන්න පුලුවන් තැනක් කියන්න
0774513775
ළඟම තියෙන ආරථික මධ්‍යස්ථානයට දෙන්න ...ඒ දෙන පිළිවෙළ ඉහළින් මං සඳහන් කරලා තියෙනවා එක මහත්මයෙකුගෙ ඔය ප්‍රශ්නයටම පිළිතුරක් ලෙස..කියවන්න ...
අනිවාර්යයෙන් ගොවියගෙන් 700ට, 800ට අරන් එයාල දෙදාස් ගානකට විකුණනවා 😢
❤
❤🎉
වෙලාවට විඩියෝ එක දැක්කේ. නැත්නම් පැලේ කාලෙදිම දල්ල කඩනවා
ජයවේවා.
දලු පිචිල වගෙ හලිල ගිහින් ගහ වර්දනය එහෙම්ම නවතින්නෙ ඇයි.
0774513775 ට පොටෝ දාන්න
දෙන්න තැනක් නැහැනෙ මම හොඳම වර්ගයෙන් සිටවල සතියට 15/20kg විතර අස්වැන් ගන්නව 650 කට ගේ තමයි කඩ වලට ඉල්ලන්නෙ දෙනන තැනක් කියන්න පුලුවන් ද මම පැල්මඩුල්ලෙ
1000ට වගේ දුන්නෙ නැතිනම් වැඩක් නෑ උණ මහන්සියට,විදමට
0774513775.
අපි පොලොන්නරුව ,අරලගංවිල...අපේ නම් එළවළු කඩවලට එළවළු ගේන්න යන ලොරි තියෙනවා ...අපි අපේ සියලු කෘෂි නිෂ්පාදන 5kg වැඩි නමි ඒවා සුදුසු විදිහට ඇසුරුම් කරලා අර ලොරි වලට දෙනවා . ඒ එක ඇසුරුමකට අපි රුපියල් 150ක් ගෙවනවා...එයාලා දඹුල්ල අදාළ වෙළඳ මධ්‍යස්ථානයට දෙනවා..එතකොට වෙළඳ මහතා ඒක විකුණලා එයා 1kg එකකින් සුලු මුදලක් තියාගෙන අපිට සාධාරණ විදිහට මුදල් ගෙවනවා ..ඒ අපි යවන ලොරියට දෙන්න කීවොත් ඒ ලොරියට දෙනවා.bank කරන්න කීවොත් bank එකට දානවා..එහෙම නැත්නම් අපිට ගිහින් සල්ලි ගන්න පුළුවන් ඔින වෙලාවක ...මෙි අය අපි කිසිම විදිහකින් අඳුනන්නෙ නෑ... ඔබතුමා ළඟම ආරථික මධ්‍යස්ථානයට ගිහින් බලන්න ..ඒක ඔබතුමාට තේරුම් යයි...
ගස් කීයකින්ද සතියට ඔයා ප්‍රමාණය ගන්නේ ?
බොහොම ස්තූතියි.