නොදැන නයිමිරිස් වගාවක් කරන්න එපා | රැකියාවක් කරන ගමන් ඇරඔු වගාව | Scotch Bonnet | Manulak agro

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 64

  • @thakshanathusitha3581
    @thakshanathusitha3581 2 місяці тому +2

    කුරුණෑගල අවට මිරිස් මිලදී ගන්න තැනක් තියනවාද

  • @samsagri
    @samsagri 2 місяці тому +1

    ගොඩාක් වටිනවා 👍

  • @ATaste-ml4se
    @ATaste-ml4se 6 місяців тому +6

    Background music thawa tikak adu unanm hodai ❤❤...video ek watinawa

  • @PrabhathPanaleralalage-lc3ld
    @PrabhathPanaleralalage-lc3ld 5 місяців тому +3

    Kalin paara karapu badun misranaya danawa kiyanne dilira roga saadenna awadanama wadi neda

    • @Manulakagro
      @Manulakagro  5 місяців тому +1

      කලින් වගාවට දිලීර හානි ආවෙ නැතිනම් ගැටලුවක් නෑනේ 😊😊

  • @maheshtharanga4370
    @maheshtharanga4370 6 місяців тому +2

    සුපිරියක් තමා අයියේ 😍❤

  • @darshipriya343
    @darshipriya343 5 місяців тому +2

    Pelayak kiyada skoch bonet dark green

    • @Manulakagro
      @Manulakagro  5 місяців тому

      0718691416 whastapp පණිවිඩයක් යොමු කරනවද මහත්මයා

  • @sarathrajathilake4003
    @sarathrajathilake4003 4 місяці тому +1

    Scotch bonnet pala ganna puluwanda

  • @RoshiniJayarathna-yc6ku
    @RoshiniJayarathna-yc6ku 4 місяці тому +1

    මේව ගන්න අනුපාතය දාන්න බැරිද

  • @KaliduChanchala
    @KaliduChanchala 2 місяці тому

    thawan thatiyaka Mila kiyada

  • @anjaliwickramathunge1240
    @anjaliwickramathunge1240 Місяць тому +1

    Jaya wewa

  • @Madu_මදු
    @Madu_මදු 6 місяців тому +2

    ❤️👍💐 Good Luck

  • @tharushaudesh3470
    @tharushaudesh3470 3 місяці тому +1

    පැළ ගෙන්නව ගන්නෙ කොහොමද

  • @PradeepSathkumara
    @PradeepSathkumara 23 дні тому

    Pala 2kata kiyaka bak akahda ona

  • @HmkgnisansalaNisansalakumari
    @HmkgnisansalaNisansalakumari 3 місяці тому +1

    පලදාව වැඩි වෙන්න මොනවද දාන්න ඕන

  • @GayanganiLalanasiri-um6eo
    @GayanganiLalanasiri-um6eo 5 місяців тому +1

    Music eka adu karanna...good luck

  • @singhanisha7770
    @singhanisha7770 25 днів тому +1

    පැලයම සුදු වෙලා මැලවිලා යන්නෙ ඇයි. හිටවලා දවස් 4ක් තමයි

  • @kumariguruge
    @kumariguruge Місяць тому

    Nai miris at 1000k one Mila kiyada

  • @sanjumadushan9080
    @sanjumadushan9080 21 день тому

    සමිබන්ද කරගන්න දුරකථන අංකය එවන්න පුලුවන්ද

  • @aselajayawardana2491
    @aselajayawardana2491 6 місяців тому +4

    Music eka wedi.appiriyai

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 5 місяців тому +1

    Ohoma Thani Pala hitewwama Pala merennedda.

  • @sumithpali3684
    @sumithpali3684 3 місяці тому

    Ouage location koheda

  • @sameerarandika9591
    @sameerarandika9591 6 місяців тому +1

    බිම් වගාවක් ගැන කියන්න පුලුවන්ද මුල සිටම

    • @Manulakagro
      @Manulakagro  5 місяців тому

      0718691416 whastapp පණිවිඩයක් යොමු කරනවද මහත්මයා

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 3 місяці тому

    👍👍

  • @savithaletchumanan4305
    @savithaletchumanan4305 5 місяців тому +1

    Good.....

  • @asankasampath1689
    @asankasampath1689 5 місяців тому

    Eka bag ekata
    pela 2k hitawanna berida

  • @Levin-pk8rj
    @Levin-pk8rj 6 місяців тому +2

    අයියෙ...පැලේකට දිලීර හානියක් ආවොත් ගහේ මුලටද දාන්න්‍ර් ස්ප්‍රේ ද කරන්නෙ දිලීරනාශක... පොට් එක්ක හදපු පැලේකට..

    • @Manulakagro
      @Manulakagro  6 місяців тому

      kada dige bahinna spry krnna

  • @SarathSomasiri-x7c
    @SarathSomasiri-x7c 6 місяців тому +1

  • @r.achandani2896
    @r.achandani2896 6 місяців тому +2

    මල්ලි මමත් ඉඩමක් බද්ධට අරගෙන වගාව කරන්න හිතන් ඉන්නෙ.මම WhatsApp එකේ විස්තර messages දැමීමා .
    පැලයක් කියද
    මිරිස් ගසක ආයු කාලය කොපමණද මටත් මල්ලිගෙන් නිවැරදි මග පෙන්වීම අවශ්‍යයි. ස්තුතියි.
    😅😅😅

  • @RoshiniJayarathna-yc6ku
    @RoshiniJayarathna-yc6ku 4 місяці тому

    බදුන් මිශ්‍රණය

  • @sheelakoonara2091
    @sheelakoonara2091 5 місяців тому +1

    ඔබ සම්බන්ධ කර ගන්න අවශ්‍ය යි. පැල ලබා ගන්න . කොහොම ද.කරන්නේ කියා දැනුවත් කරන්න .

    • @Manulakagro
      @Manulakagro  5 місяців тому

      0718691416 whastapp number

  • @lalithajayasooriya8157
    @lalithajayasooriya8157 6 місяців тому +1

    👊👊👊

  • @prabhathkumara9593
    @prabhathkumara9593 4 місяці тому +1

    ලබාගන්නා පලදාව විකුනන්න පුලුවන් කොහමද පොඩ්ඩක් කියන්න ❤

  • @anjumax2570
    @anjumax2570 5 місяців тому +1

    කවුරු හරි මොනවා හරි කොඳුරනවා යන්තම් ඇහෙනවා

    • @Manulakagro
      @Manulakagro  5 місяців тому

      සමාවෙන්න සිදුවන අපහසුතාවයට ! ආයේ music අඩුව vedio එක කරන්නම්.

  • @aadikolla8248
    @aadikolla8248 Місяць тому

    ඔයාගේ වීඩියෝ හොදයි.හැබැයි පසුබිම් වාදනයේ ශබ්දය අඩු උනානම් තව හොදයි

  • @ASELAsl
    @ASELAsl 6 місяців тому +7

    මියුසික් එකක් අතරින් මොනව හරි කියනවා ඇහෙනවා මෙික මියුසිකල් එකක්ද..

    • @Manulakagro
      @Manulakagro  5 місяців тому +1

      😊 ආයේ music අඩු කරල vedio එක කරන්නම් 😊 ජය වේවා හැමෝටම !

    • @Slbawwa.1999
      @Slbawwa.1999 3 місяці тому

      තුප්පැහියෙක් වෙන්න එපා. ඒ මනුස්සය කියලා දීපුදේ ගැන බලපන් පරයා. උබ UNP කාරයෙක් සුවර්.

  • @Sithmi-dv7lf
    @Sithmi-dv7lf 6 місяців тому +1

    මොනාහරි දෙයක් දැනගන්නවනම් මෙයාගෙන් පැල ගන්නම වෙනවා.. බිස්නස් එකක් වෛරල් වෙන්න video දානවා

    • @Manulakagro
      @Manulakagro  6 місяців тому +1

      api danna hemadema kiyla denwa....godak ayata ana pashna akathu krala video akak hadanne

    • @umesh8990
      @umesh8990 6 місяців тому

      Palayak kiyak vithara wenawada

    • @sndfamily5831
      @sndfamily5831 2 місяці тому +2

      ඒ ඔයා දන්න තරම තමයි.පැල බිස්නස් කරන කෙනෙක් උනේ මේ කොල්ල මේ ලගදි.අවුරුදු ගානක් මේ මල්ලි එයා දන්න හැමදේම වීඩියෝ වලින් කියල දුන්න.කමෙන්ට් එකකින් මොනවහරි ගැටලුවක් ඇහුවත් ඒකට උත්තර දෙනව.එහෙම කියන්න එපා කිසි දෙයක් නොදැන.මෙයාගෙ එක වීඩියෝ එකක් විතරක් බලල ඔයා ඔය කියන්නෙ.මම මේ මල්ලිගෙ පලවෙනි වීඩියෝ එකේ ඉදන් හැම වීඩියෝ එකක්ම බලනව.කුහක නැතුව හැමදේම සුපිරියටම කියල දෙන කොල්ලෙක් මේ.ඔයා ඔය කියන දේ හොඳයි අර ඩිල්කො එකට එහෙම.මේ මල්ලිගෙ වීඩියෝ ටික ඔයා බලන්න හරියට.නොදන්න පොඩි එකෙක්ට උනත් තේරෙන විධියට එදා ඉදන්ම පැහැදිලිව වීඩියෝ දැම්ම.මේ කොල්ලට වැඩිය අපිට දුකයි ඔයා ඔහොම කියද්දි.මොකද මම මේ මල්ලිගෙ හැම වීඩියෝ එකක්ම බලන නිසා මම දන්නව මේ මල්ලි ගැන.

    • @anjaliwickramathunge1240
      @anjaliwickramathunge1240 Місяць тому +1

      Lankawe innema kuhaka minissu.

    • @Lakmaga
      @Lakmaga Місяць тому

      ස්තූතියි 😍 ​@@sndfamily5831

  • @Lakmaga
    @Lakmaga 6 місяців тому +1

    ❤❤❤

  • @JANITH-sc1bd
    @JANITH-sc1bd 6 місяців тому +2

  • @dulanjalisenavirathna5010
    @dulanjalisenavirathna5010 6 місяців тому +1

    ❤❤❤❤❤

  • @lakshaniacademy1708
    @lakshaniacademy1708 6 місяців тому +2

    ❤❤