නයිමිරිස් එළිමහන් බඳුන්ගත වගාවක සාර්ථකත්වයේ අත්දැකීම් හා ගැටලුවලට විසඳුම්..දැනුම රැගෙන ඔයත් වවන්න..

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 53

  • @samsagri
    @samsagri Місяць тому

    ස්තුතියි

  • @Malanipeiris-h4i
    @Malanipeiris-h4i 2 місяці тому

    බොහෝම ස්තූතියි

  • @MACindrasiri
    @MACindrasiri 3 місяці тому +1

    ආනන්ද මහත්තයාගෙ youtube නාලිකාවෙන් හදුන්වා දුන් නිමල් මහත්තයා හමුවෙන්න ගියා. බොහොම උනන්දුවෙන් හා තමන් දන්න සියලුම දේ නිර්ලෝභීව කියල දුන්නා.බොහොම නිහත මානී මහත්මයෙක් .එතුමා හදුන්වාදුන් ඔබතුමාටත් නිමල් මහත්මයටත් එම පවුලේ සියලු දෙනාටත් බොහො ස්තුතියි. එතුමාගේ කටයුතු ඉදිරියටත් සාර්ථක වේවායි ප්‍රර්ථනා කරනවා

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому +3

      දැනුම ලබාදීම අපගේ අරමුණයි.ඔබට ජය..

  • @MACindrasiri
    @MACindrasiri 3 місяці тому

    නිර්ලෝභීව තම දැනුම බෙදන ඔබ දෙපලට බොහොම පිං

  • @Anjanakavinda
    @Anjanakavinda 3 місяці тому

    Good job

  • @SujithSasmitha
    @SujithSasmitha 3 місяці тому

    ආනන්ද අයියේ ඔයාගේ චැනල් එක ඊයේ දැක්කේ. හොදට පැහැදිලිව විස්තර කියනවා. මම උස්සද්දෙනියේ සුජිත් මල්ලී.

  • @MACindrasiri
    @MACindrasiri 3 місяці тому +1

  • @stresskiller8363
    @stresskiller8363 2 місяці тому

    ❤❤❤

  • @kapilasampath3434
    @kapilasampath3434 3 місяці тому

    එලිමහන් වගාවේදී වර්ෂාවෙන් හට ගන්නා මල් වලට හානියක් වෙන් නැදද

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому

      වෙන්න පුළුවන්.නමුත් ගහට දරන්න පුළුවන් ප්‍රමාණය ඉතිරි වෙනව. වැස්ස තමයි එලිමහනක වගාවට තිබෙන අභියෝගය..උත්සාහ කරන්න.

  • @susanthasanjeewana6292
    @susanthasanjeewana6292 3 місяці тому

    Badunwala nethiwa bima sarthakawa wagakaranna amaruda..🤔

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому

      බිම අමාරුයි..හිටුමැරීම පාලනය කරන්න අමාරුයි..

  • @SampathSanjeewa-x8s
    @SampathSanjeewa-x8s 3 місяці тому +1

    Wargaya mkakda sir

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому +1

      ස්කෝච් බොනට් ඩාර්ක් ග්‍රින් ප්‍රභේදයක්..

  • @SurprisedDumplings-du6fb
    @SurprisedDumplings-du6fb 3 місяці тому

    ❤🙏👍

  • @priyanthachaminda22
    @priyanthachaminda22 2 місяці тому

    Mahaththaya nai miris gahe mula gawa nikang bindu bindu walawal wage naratiya gawata enakan harila ai danna ne

  • @janukadilshan585
    @janukadilshan585 2 місяці тому

    නයිමිරිස් පැළ 100කින් සතියකට කිලෝ කියක වගේ අස්වනු නෙලා ගන්න පුළුවන් ද මහත්මයා

    • @anandapremasiri9095
      @anandapremasiri9095  2 місяці тому

      නඩත්තුව මත අස්වැන්න තීරණය වෙන්නෙ.සතියකට ගසකින් ග්‍රෑම් 100 ක් ගන්න පුලුවන් නම්,සතුටුයි.

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 Місяць тому

      ඔබතුමාගේ වැඩසටහන්ඉතාම පැහැදිලියි

  • @sk100bro3
    @sk100bro3 3 місяці тому

    volime adui mic ekk gnko

  • @supunsrimal5574
    @supunsrimal5574 3 місяці тому

    Waga badn matupita pas wanuwata galkudu ho wale bavtakalahakida video aka harma watenawa

  • @dilshandil2199
    @dilshandil2199 3 місяці тому

    පසේ PH අගය මනින විදිහ විඩියෝ එකක් දෙන්න පුළුවන් ද:

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому

      Ph මීටරයක් භාවිතයෙන් කළ යුතුයි.

  • @DishanthiLakma
    @DishanthiLakma 3 місяці тому

    ඔබ තුමාගේ whatsapp no එකට මගේ වගාවේ photo ටිකක් දැම්මා. ඔබතුමා තමයි දාන්න කිව්වේ. ඒක තාම බලලා නැහැනේ. ඒවගේම කැට පොහොර දැම්මම සැරට කොල පිච්ච්ලා හැලෙනවා ඒ මොකද

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 3 місяці тому

    අයියෙ ඉදෙන්න දුන්නම අව්ලද ගහට

  • @ajithkumara7291
    @ajithkumara7291 3 місяці тому

    කොල කොඩ උන වගාවකට යෙදීමට සුදුසු කෘමිනාශක යක් කියන්නකෝ මහත්මයා 🙏🙏

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому +1

      ඇබර්මැක්ටීන්, ප්‍රොපනපොස්, ඇක්ටාරා.පිප්රොනිල්..කොල කොඩවීම සිදු කරන පලිබෝධ හඳුනාගෙන මර්දනය කරගැනීම වැදගත්ය.

  • @slheartone8356
    @slheartone8356 3 місяці тому

    නිමල්. අයිය ගේ නො ලබා දෙන්න පුළුවන් ද

  • @gayatrikumari637
    @gayatrikumari637 3 місяці тому

    පරතරය කීයද පැල දෙකක් අතර

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому

      අඩි 3×3 ..පත්‍ර වියනේ වර්ධනය වැඩි වුනාම පරතරය තවත් වැඩිකළ යුතුයි.

  • @Niwandoratuwaws-wy6yw
    @Niwandoratuwaws-wy6yw 3 місяці тому +2

    අර කෘමිනාශක දෙකේ නම කියන්නකෝ

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому +1

      පැලමැක්කාට..පිප්රොනිල්, ඉමිඩක්ලෝපිඩ්.

  • @udarasaranga3589
    @udarasaranga3589 3 місяці тому

    මේ වර්ගයේ බීජ තියෙනවද ?

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому

      නැත.විශ්වාස තැනකින්ම ගෙන්වා ගන්න. ස්තූතියි.ඔයාට

    • @udarasaranga3589
      @udarasaranga3589 3 місяці тому

      ඔබතුමා ගාව නැද්ද බීජ ?

  • @Ruwini-v5r
    @Ruwini-v5r 3 місяці тому

    බීජ අවශ්‍ය,කිරාවට

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 3 місяці тому +1

    👍👍👍👍👍👍