Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට
Very useful vedio. Thank you❤❤
Albert solution miris gas wala mulatada kolawalatada danne 😊
පැල 2 තිබෙන බැග් එකකට පොහොර කොපමණ යොදන්න ඔනද?
Kola keta kiyana eka podi kaletath loku kaletath hodai neda .
ස් තූ ති යි,,,,,,,,,,,,,
Me.pealawalata.yaramila.wenuwata.nilkeata.yoda.ganna.puluwanda
Aiye mage pala wala sudu masso ennawa samahara pala kaha wela thawath awa kola koda wela 😢😢 mokada karanne thama pala podie
Ai oyalage pala thawane kaha kodi allala thiyenne
පැල ගන්න පුලුවන්ද
පොහොර දාලා වහන්න පස් /කොම්පෝස්ට් ජිවානුහරනය කරන්න ඕනිද,
අය්යෙ මගේ පැල වල මල් පිපුනට ඒව හැලෙනවනෙ ඇයි එ ඒකට මොකක්ද කරන්නෙ 😕❤
බීජ හරි පැල හරි ගන්න පුළුවන් ද කියන්න
Mawa add karaganna puluwanda
❤🎉
වහන්නේ නැතුව තිබ්බොත් මොකද වෙන්නේ
කොපමන කාලෙකට සැරයක් ද මේවා දාන්න ඕනෙ?
දිලීර රෝගෙට පැල සිටුවලා.. පැලට දාන්න හොඳ රසායනික දියර මොකද්ද
Yaramila kiyanne nil kata pohorada?
Ne dr.wenama ganna thiynwa
What's app add karanne kohomada
0718691416
❤❤❤❤❤❤❤❤❤❤
පැල වලට යරමිලා ටගට් දන්න හොද නැද්ද
Danwa...dina 35 penapuwama wage
Dawas kiyen kiyatada yara mila danne???
නැවත පොහොර යොදන්න ඕනේ නැද්ද complex eka.
Plamu masa dina 14kta warak.mal hata gaththama k44 calsium yaramila targt aka ynna oni
Gahe wardanaya balala pohora dana aka godak hodayi
ඇල්බට් යොදන්නේ කෙසේද,,,litrrata
දෙවනි පොහොර වටය යොදන්නේ දින කීයකට පසුව ද?
Yaramila dena 14 warak....palaweni mase.palaweni mase aye albart 10.52.10 yanna oni.
කොල වල කූඹින් ඉන්නව විසදුමක් කියනවද
මගේ මිරිස් ටිකේ කොල කොඩ වෙලා මොකක්ද කරන්න ඔඅනි
නයි මිරිස් පැල ගන්න නැද්ද ඔයාලගෙ
නයිමිරි.විකුනනේ.කෝහේටද.හමිබන්තෝටනමි.නැ
Mehe market walata danwa dr
අයියේ seeds දෙනවද ඔයා.
Den denne ne malli.pela denwa
@@Manulakagro පොඩි පැල ගානකට එන්න අමාරැයි.. seeds 250k vithr gnn ahuwe ❤️❤️