Thank you very very much Maali Your Microwave method is the best, I have ever tried. I kept it almost 6weeks and it didn't loose it's smell or the crispness. I sheared with my friends also. We live in England and drying in the sun is impossible. Thank you again. ❤
Thank you... Another way to keep Curry leaves .. wash the leaves well.. leave the water to drain for an hour... Break the leaves off the stem line a card board box with a sheet of news paper.. place the leaves in it... close the box well by keeping a weight on the top of the box keep it in the Sun for about 3 days .. shake the box every day before you keep it in the sun... Check the leaves .. it should be crispy ...if not keep it for another day.. The colour.. the smell and taste remains ... Store in an air tight container and leave it out .. do not refrigerate ..
Germany inna mama karanne karamincha nati iwath karala Shopping bag ekaka dala deepfreezer ekata dala uwamana pramanayata tika tika pawichchiyata gannawa awruddak nemei awrudu ekahamarak unath thiyaganna puluwan
Hi Maali Could you kindly tell me when you microwave the curry leaves do we have to cover it or not. When I covered steam foamed and have you done a video for how to store corriender leaves. Thank you
Hi mallika. When you microwave curry leaves do not cover it with wrap. If you cover, it will beging to steam and can’t get the crispy leaves. Still I didn’t upload a video about coriander leaves. Give me little time I will do it for you. Once again thank you so much.🌹🌹🌹
You did it really well. Your presentation is so charming . I live in Europe. You did a very good thing in sharing this preservation method as there are lots srilankans living in other countries might not be knowing this method. Furthermore you have a very sweet voice haha
Hi rasika thank you for watching. Yes it’s really useful video for the people who’s living in abroad. I personally know some people worried that they can not keep valuable things(karapincha and rampa) long. I think it’s helpful for them. 🌹🌹🌹🌹
මට නම් හරිම වැදගත් වීඩියෝ එකක්.මම ඉන්නෙ italy.කොහොම තියා ගත්තත් කලු වෙනවා.මම මේ ක්‍රමය කරලා බලන්නම්.ගොඩක් ස්තුති.
ගොඩක් ස්තූතියි ඔයාට.🌹
මගේ අත්දැකිමෙන් මම කියන්නෙ . ශිතකරනයට දැමිමාව කළුවෙන නවත්තන්න බැහැ.
කඩෙන් අපි මිලදිගන්න කොළ හරිම සුවදයි, හරිම අළුත් පෙනුමක් තියෙන්නෙ.
මම කරපිංච කල්තියාගන්න කඩෙන් ගත්තාම ලොකු පියනකට හොදට අතුරලා මද පවනේ වෙලගන්නවා ( ගේ ඇතුලෙම. ) දවස් 3-4 පස්සෙ කොළවල පාට වෙනස් වෙන්නෙ නැහැ . කැම වලට කරපංච එකතු කරගන්න කොට කොළටික හොදගන්නවා. ( මුලින් හොදන්නෙ නැතිව තමයි වෙල ගන්නෙ. ) . ගොඩක් කාලයක් තියාගන්න පුළුවන්.
කැමති නමි අත්හාදා බලන්න .☺️
ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට fridge එකේ දැම්මම කලුවෙනව තමා. පිටරට ඉන්න අයට ප්‍රයෝජනයක් වෙන්නයි මේ ක්‍රම ටික දැම්මෙ. ❤️
අත්‍යාවශ්‍ය අයට හරිම වටිනව.අතිදැකීම.ස්තුතියි
ගොඩක් ස්තූතියි ❤️
ගොඩක් වැදගත් ඔයට ස්තුතියි 🥰🥰❤️
ඔයාටත් ගොඩක් ස්තූතියි.
දයාබර සොහොයුරිය ඔයාට බෙහොම ස්තුතියි තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ..........👍❤👍
ඔයාටත් ගොඩක් ස්තූතියි. තෙරැවන් සරණයි❤️❤️
ගොඩක් වටිනා විස්තරයක් සමග වීඩියෝ එකක් ජයෙන් ජය වේවා.! 🙏🙏🙏 තෙරුවන් සරණයි.! ඔයාට🌻
ගොඩක් ස්තුතියි විරාජ් 🙏
@@maaliskitchen3254
පරිස්සමෙන් සතුටින් ඉන්න සැමදාම 🙏
හරිම වැදගත් ගොඩක් ස්තුතියි ❤
ඔයාටත් ගොඩක් ස්තුතියි. 🌹
thanks
ප්ලාස්ටික් පෙට්ටියක් අරන් උලු හාල් ඇට පොඩ්ඩක් දාල කර පිංචා අතු ටිකක් දාලා මාස 3 ක තිබ්බත් මොකුත් වෙන්නේ නැහැ ..ඩීෆීසර දාන්න ඕනෑම නැහැ ..වතුර නැතිව ඕනෙ පෙට්ටියකට දාන්න ..
ස්තූතියි ඔයාගෙ comment එකට. මම උළුහාල් දාල නම් කරල නැහැ. Try කරල බලන්නම්.
Excellent presentation great sharing good luck 😍
Thank you so much 🙂
දැනුවත් කලාට ස්තූතියි.
ගොඩක් ස්තූතියි ඔයාට🌹
Didn’t know the microwave method. I assumed you don’t keep that in the fridge but keep in a open space. Very good video! Thank you.
Thank you so much for watching. Yes it’s not good for keep it in fridge after using microwave method. I always keep it in my spice rack
බොහෝම ඉස්තූතියි කියලා දුන්නට
ඔයාටත් ස්තූතියි බැලුවට 🙏
දැනුවත් කලාට ස්තුතියි
ඔයාටත් ගොඩක් ස්තූතියි. 🌹
Micrvawe dana karapincha tika danne freezer ekeda frigh eke normal kotaseda
Nehe nehe. Eka fridge eke Danna epa. Plastic bottle ekakata daala hondata wahala eliyen thiyanna.
Thank you very very much Maali
Your Microwave method is the best, I have ever tried. I kept it almost 6weeks and it didn't loose it's smell or the crispness. I sheared with my friends also. We live in England and drying in the sun is impossible. Thank you again. ❤
Hi mallika thank you so much for your loving comment. It’s so happy to hear that you have tried this method to keep curry leaves long.
🙏
Thankyou so much for the microwave method. i will try and let you know soon.
Thank you... Another way to keep Curry leaves .. wash the leaves well.. leave the water to drain for an hour... Break the leaves off the stem line a card board box with a sheet of news paper.. place the leaves in it... close the box well by keeping a weight on the top of the box keep it in the Sun for about 3 days .. shake the box every day before you keep it in the sun... Check the leaves .. it should be crispy ...if not keep it for another day.. The colour.. the smell and taste remains ... Store in an air tight container and leave it out .. do not refrigerate ..
Hi christine thank you so much for your opinion. It’s a new method for everyone. I will try it when I got bunch of curry leaves next time. 🌹🌹🌹
ගොඩක් වැදගත් විඩියෝ එකක්❤️❤️❤️♂️😃😃😄😄😀👍👍👍👍😄
ගොඩක් ස්තූතියි ඔයාට 🌹
ස්තූතියි ප්‍රයෝජනවත් දෙයක් කියලා දුන්නාට
ඔයාටත් ගොඩක් ස්තූතියි. 🌹
thank you akki video eka apita godak watinawa
Thank you🌹
ගොඩක් වැදගත් වෙයි හැමොටම
Thank you patiyo🌹
Thank you , very valuable information
Thank you 🌹
Thanks budusaranai
Thank you. ඔයාටත් බුදු සරණයි🌹
ගොඩක් වටිනව බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි 🌹
Thank you so much very helpful
Thank you so much 🌹
❤️❤️Thank you so much ❤️
Thank you so much
ස්තුතියි. මිස් 👍👍👍❤
ඔයාටත් ස්තූතියි බැලුවට🌹
Thank you
Theruwan Saranai ❤❤
ඔයාටත් තෙරැවන් සරණයි. 🙏
වටිනා video එකක් දුව❤
ගොඩක් ස්තූතියි නැන්දෙ🌹
Poly tunnel එකක වගේ තැනක් කුඩාවට හදාගෙන; කරපිංචා පැළ ආදිය හිටවා ගත්තොත් මොකද ? ඉඩත් ගැටළුවක් වේවි!
Business මට්ටමෙන් කරන අය poly tunnel වල කරනවා. ඒත් අපි ඉන්නෙ ජපානයේ snow කරන area එකේ නිසා ටිකක් අමාරැයි.
ස්තුති
ඔයාටත් ස්තූතියි
Japan eddi ohoma karapincha genna puluwanda
Puluwan 😊
Domo arigatho gozaimas ani... 🙏🙏🙏
Kochirakoso arigatou gozaimasu.🌹
වැදගත් විඩියෝ එකක්.
ගොඩක් ස්තූතියි🌹
In the third method you mentioned, where do you keep the container? (in the refrigerator, freezer, or at room temperature) Thanks
Hi thanks for your comment. In the last method I used to keep curry leaves in room temperature 🙏
Thank you very much for your reply!@@maaliskitchen3254 ❤
Thank you miss
Thank you too
In the first method may i know have to put in the deep freser or normal below fridge ?
Thanks for watching. As the first method, you should keep it in refrigerator, not in freezer.
සාමාන්‍යයෙන් කරපිංචා හෝ වෙනයම් කොළ වර්ග ජපානයේ වගේ නෙවේ බොහොම රටවලට රැගෙන යාම නීතියෙන් තහනම්.
පැල, ගස්-කොළ වලින් රටින් රටට ලෙඩ රැගෙන යාම වලක්වන්නයි.
Ekanam aththa. Eth godak Aya genawa
ඔයාලටත්.ගොඩාක්ම.ස්තුතියි.තෙරුවන්සරණයි
ගොඩක් ස්තූතියි. බුදු සරණයි🙏
බොහොම ස්තූතියි 🙏 ...
ඔයාටත් ගොඩක් ස්තූතියි. 🌹
Thank you so much dear ❤❤
Thank you. 🌹🌹
අන්තිම method එක කරලා fridge එකේ යට කොටසෙද දාන්නේ
Freezer එකේ දාන්න එපා.
Godak wedegath vidiyo akak thank you
ගොඩක් ස්තූතියි. 🌹
මම චිකන් ට්‍රවල් වල ඔතන ක්‍රමය නම් දන්නවා මංකවේ ක්‍රමය නීදැන සිටියේ ස්තූතියි
ගොඩක් ස්තූතියි 🌹
can you share the tips to grow rampe plant indoor pls.
Hi I already have uploaded shorts video about rampe.
very interesting i was looking forward to this
Thank you so much 🌹🌹
Ane thank y eheme kerannam🌹🌹🌹
Thanks beluwata. Hm karala balanna
mata harima wadagath una aththatama mama en ne urop wala mama genawa lakawe vey la la oba ge vidiyata me para genna ona
Godak sthuthi Oyage comment ekata. Me widihata karala balanna. Godak kal tjiyaganna puluwan
Akke ramPe pelayak denna berida?nethnam ganna thenak dannawaa japan wala
Denna puluwan nangi. Eth tika kaalayak yanawa. Thama rampe pela podi
Thank you video ekata. Bt ජපානයට fresh කරපිංචා ගේන එක නීතියෙන් තහනම්. අහුවුනොත් දඩය yen මිලියන 1 දක්වා හෝ වසර 3 සිර දඬුවමක්. මේ 2019.04.22 සිට ක්‍රියාත්මකයි.
Thank you 🌹
Hethuwa mokakda
Germany inna mama karanne karamincha nati iwath karala Shopping bag ekaka dala deepfreezer ekata dala uwamana pramanayata tika tika pawichchiyata gannawa awruddak nemei awrudu ekahamarak unath thiyaganna puluwan
Math kalayak ekhema Kara. Eth kalu Wena nisa thama me widihata karanna gatte. 🌹
වැදගත්. පෝස්ට්. එකක්
ගොඩක් ස්තූතියි 🌹
Tennkss🎉🎉🎉🎉🎉🎉
Thank you 😊😊
හෝදන්නැතුව දාන්න.භාවිතාකරන වෙලාවට හෝදලා ගන්න.
ගොඩක් ස්තූතියි 🌹
Great 😊
Thanks 😊
ගොඩාක් වටිනවා
ගොඩක් ස්තූතියි🌹
Mis බෝතල්වල දාලා වහලා එලියේද තියන්න ඔන
ඔව් fridge එකට දාන්න එපා. එලියෙන් තියන්න.
Microwave method is new to me.. great video. I have shared with my friends n family abroad
Thank you so much dear for watching and sharing 🌹
Godak wadagat vedio aka thanks
ගොඩක් ස්තූතියි 🌹
හරිම වැදගත් ❤❤❤
ගොඩක් ස්තූතියි🌹
Mn microwave ekata dala 30mints thiyala gattama kalu wenawane dr,ehema wenne ai ,man sodala welunu karapicncha microwavedamme
30 minutes daanna epa. Ethakota wela wedi nisa karapincha pichchenawa. Mama video eke hari time eka daala athi balanna.
Hi Maali
Could you kindly tell me when you microwave the curry leaves do we have to cover it or not. When I covered steam foamed and have you done a video for how to store corriender leaves. Thank you
Hi mallika. When you microwave curry leaves do not cover it with wrap. If you cover, it will beging to steam and can’t get the crispy leaves. Still I didn’t upload a video about coriander leaves. Give me little time I will do it for you. Once again thank you so much.🌹🌹🌹
Thank you very much 😊
Contained ekata dammata passe frig ekata danne nadda
Nehe akke eka fridge eke thiyanna one nehe. Auruddak unath mukuth novi thiyanaganna puluwan.
කරපිංචා ගේන්න පුළුවන්ද
මම නම් ගෙනාව ඉතිං
Very good job
Thank you so much 😀
Yes Blessings
Thank you 🌹
Theruwan saranai
ඔයාටත් තෙරැවන් සරණයි. 🙏
٩harima vada gatha
ගොඩක් ස්තූතියි🌹
Thanks 💞💞💞💞💞💞👍👍
ගොඩක් ස්තූතියි🌹
Thank you
Thank you so much🌹
Microwave nathnam oven eke Dala Ganna widiyak nadda
අවන් එකෙනුත් පුලුවන්. හැබැයි කර වෙන්න බලනව.
Godak stuthii
Thank you 🌹
ස්තුතිවන්ත වෙමි 👍💙
ගොඩක් ස්තූතියි🌹
Thanks.
ගොඩක් ස්තූතියි 🌹
You did it really well. Your presentation is so charming . I live in Europe. You did a very good thing in sharing this preservation method as there are lots srilankans living in other countries might not be knowing this method. Furthermore you have a very sweet voice haha
Hi rasika thank you for watching. Yes it’s really useful video for the people who’s living in abroad. I personally know some people worried that they can not keep valuable things(karapincha and rampa) long. I think it’s helpful for them.
🌹🌹🌹🌹
Akke ara dapu bag ekata kiyena nama mokadda
Nangi koi bag ekada ziplock bag da?
@@maaliskitchen3254 Ooo. Ehema kaden illuwama hari neda. 😁
Thanks you
Thank you too🌹🌹
Awan eke puluwanda mewa rathkaranna puluwanda
Ow microwave eke nethiwa oven ekenuth karanna puluwan. Eth suwanda Saha paata adu wenawa
Thank you 💐
ගොඩක් ස්තූතියි 🌹
Good niwus nago
Thank you akka🌹
ගොඩක් ස්තුතියි.. රම්පා කරපිංචා පැල කොහොමද අරන් එන්නේ වෙන රටකට එද්දී. වේලෙන්නේ නැතුව ගෙන්න පුළුවන් ද?
ඒ ඒ රටවල් අනුව අමු පැල ගේනකොට කස්ටම් rules වෙනස් වෙනව. එන්න කලින් අවසර ගත්තොත් ගේන්න පුලුවන්. එතකොට pot එක පිටින්ම ගේන්න පුලුවන්. ගොඩක් අය ගේන්නෙ අවසර නැතුව. පැලේ මුල තෙත් කරපු පුලුං හරි kitchen paper හරි ඔතල paper එකකිනුයි සිලි උරේකිනුයි වහල ගේන්න පුලුවන්.
Mamath okay karanawa..
Thank you
ගොඩක්. හොදයි,💌
ගොඩක් ස්තූතියි🌹
Thanks a lot! Very informative post. 🇺🇸
Thank you 🌹
Godak hoda thanks oyata
ගොඩක් ස්තූතියි. 🌹
micro kremayanam hodai
Ow e widihata sehena kalayak thiyaganna puluwan.
Thanks
Thanks dear
ෙගාඩක්. ෙහාද. විඩිෙයා. එකක්. 👍
Thank you
Godak hodai
Thank you
Apith inne Itali pisar dammahama kaluwenawa
Freezer එකට දාන්න එපා. Microwave එකේ 500W විනාඩි 3ක් විතර දාල 3න් වෙනි ක්‍රමයට හදාගන්න.
Rampe kohomada thiyenne
Kalyani from Australia
ඉදිරියේදි වීඩියෝ එකක් ගේන්නම්🌹
🎉🎉🎉
අමු කරපිංච ජපන් වලට ගෙන්න දෙනවා ද
මමනම් ගේනව. 🌹
Very nice
Thank you 🌹
❤❤❤
මයික්‍රෝවේ එකට දාල වෙලා ගන්න කොට ගුණාත්මක බව මැරෙනවා දවසක් දෙකක් ෆ්‍රිජ් එක උඩින් තියන්න හොද ට වෙලෙනව
ගොඩක් ස්තූතියි 🌹🌹
godak pin
ගොඩක් ස්තූතියි 🌹
Tnq sis
Thank you too😊
👍👍❤❤💥💥
🙏🙏
කරපිංචා පැත්තක දාලා ජපානෙට ගන්නකො අනෙ මාව කසාද හරි බදින්නං ඔයාව
😆😆😆😆😆😆
❤❤😮
❤️🙏🙏