කූඹියෙක් තියා කැර්පොත්තෙක්වත් ඉන්නෙ නෑ පුදුමෙ කියන්නෙ කූඹි මැරෙන්නෙත් නෑ | Gewathu wagawa kabanika

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 233

  • @nadinadi647
    @nadinadi647 Рік тому

    ගොඩක් හොඳයි දැනුවත් කිරීම ජය වේවා ඔබට මල්ලි බුදු සරනඉ

  • @rosearachchige1852
    @rosearachchige1852 Рік тому +2

    ස්තුතියි ඔබට . ලොකු උදව්වක් .

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +4

    බොහොම ස්තුති obathumata බුදු සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟

  • @sajithfernando3265
    @sajithfernando3265 Рік тому +1

    Thank you මල්ලි for ur advices 👍

  • @somalekam8712
    @somalekam8712 Рік тому +1

    Harima වැදගත් පණිවිඩයක් stuthi theruwan saranai

  • @sasindumadushan8276
    @sasindumadushan8276 3 роки тому +11

    සුපිරි අයියේ ඔයා interduse කරලා දීලා තිබුන ක්‍රමයෙන් බොහෝ ප්‍රයෝජනවත්😁😁😁😁👈

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 роки тому +3

    මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් කුබි, ගොඩක් සතුටුයි. මාත් ට්‍රයි කර බලන්නමි.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +6

    ඇත්තටම මල්ලි ඔයා ගේ පැහැදිලි කිරීම ඉතාම වට්නවා කූබ්න්ගෙන් ඒතරම් කරදරයි 🌳 ගස්වල ගේ ඇතුලෙ හැම තැනම ඔයා කියන ක්‍රමයවත් කරල බලන්න ඕනි හරියනවද කියලා අපව දැනුවත් කරාට ස්තූතියි

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga7264 3 роки тому +5

    ගොඩක් ප්‍රයෝජනවත් videoඑකක්. නියමයි අයි⁣යෙ. All the best.

  • @wajayanath
    @wajayanath 3 роки тому +8

    Thank you very much for your simple solution. This is the one of headache in my garden.

  • @dhammikaamarasena2174
    @dhammikaamarasena2174 3 роки тому +1

    Aiyo puthe oyata pin. thibuna lokuma karadarayak.bohoma sthuthi

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 Рік тому

    බොහොම ස්තුතියි මල්ලි

  • @kusumlatha2930
    @kusumlatha2930 Рік тому +2

    Bohoma isthuthi puthe oyata saththuth nomara ape wagawa rakaganna dunna paniwidayata😊

  • @sriyanimangalika104
    @sriyanimangalika104 Рік тому +3

    👍මීයන්ට නොඑන්න මොකද කරන්නේ
    ස්තුතියි තෙරුවන් සරණයි.

    • @MlidhuThejan
      @MlidhuThejan Рік тому

      මියෑව් මියෑව් කියලා වොයිස් රෙකෝඩින් එකක් මී ගුල අසලින් තියෙන්න

    • @nihalbandula8247
      @nihalbandula8247 Рік тому

      ​@@MlidhuThejanබලාගෙනයි පූසෝ කලබලවෙයි 😂😂😂

  • @rohinikzon954
    @rohinikzon954 Рік тому +1

    නියමයි .මාත් කරලා බලන්න ඕනේ .

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 роки тому +5

    තෙරුවන් සරණයි පුතා

  • @MrTrolly
    @MrTrolly Рік тому +2

    හරි ගියා...ගොඩක් ස්තූතියී...

  • @thasneemhamza9655
    @thasneemhamza9655 3 роки тому +6

    බොහොම ස්තූති 🙏

  • @nimalmaussawa2148
    @nimalmaussawa2148 Рік тому +1

    VERY USEFUL - THANK YOU PUTHA

  • @worldvision5294
    @worldvision5294 Рік тому +1

    Thanks. We'll try & share results.

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u Рік тому +1

    බොහොම ස්තුතියි

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Рік тому

    ලේන්නු, මොනරු, හූනෝ අපිට මාර කරදරයක්.. අප්පා ස්තූතියි

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp Рік тому +3

      අනේ අහිංසක සතුන් ඉන්න එපැයි සත්ව ලෝකයක් තියෙන්න ඕන.මනුෂ්‍ය ලෝකයක් විතරක් නෙමෙයි.ලේනාත් සුරතල් සතෙක්.

  • @ranjithtillekaratne210
    @ranjithtillekaratne210 Рік тому

    Thank you.
    Great idea.

  • @jeeva-b9e
    @jeeva-b9e Рік тому +2

    Vaslin wenuwata grease ganna barida

  • @celinhettiarachchi3354
    @celinhettiarachchi3354 Рік тому

    Hi. Thank you so much

  • @ishani5290
    @ishani5290 Рік тому +1

    Great tip !👍

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 3 роки тому

    Thank you very much.. Good video,,all the best.👍👍

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi Рік тому

    Bohoma sthuthi

  • @dusheecreations7627
    @dusheecreations7627 3 роки тому +4

    Well done Shazir.. Good luck..

  • @chamsjana8028
    @chamsjana8028 Рік тому +1

    Thank you 💕 so much ❤️

  • @herathflorence777
    @herathflorence777 Рік тому +3

    බොහෙම හෙදයි ඇත්තටම දිමියන්ට මෙනවද කරන්න ඔන?

  • @tahaniakshara1550
    @tahaniakshara1550 3 роки тому +2

    Kadi kumbi gedrin palawa harinna puluwanda

  • @anulawathidissanayake
    @anulawathidissanayake Рік тому

    Sadun putha waga
    Tharuwan saranai
    Namo namo

  • @nimeshikanethmini6829
    @nimeshikanethmini6829 2 місяці тому

    අයියේ අපේ ගේ අැතුලටත් කූඹි එනවා.උලුවස්ස්‍ේ වැස්ලින් ගෑවොත් හරියයිද?

  • @ajjthperera6295
    @ajjthperera6295 Рік тому +1

    ගොඩාක් ස්තුතියි

    • @dsjayawardhane3498
      @dsjayawardhane3498 4 місяці тому

      ගොඩක් ස්තුතියි..මේක හරිම වටිනවා..❤❤

  • @renukaadikari7792
    @renukaadikari7792 Рік тому

    Thank you so much

  • @delikabiz
    @delikabiz 3 роки тому +2

    නියම අදහසක්

  • @hdmallika2646
    @hdmallika2646 Рік тому +1

    ස්තුතියි

  • @birds9338
    @birds9338 6 місяців тому

    වැස්ලීන් වෙනුවට.ග්‍රීස් වගේ දෙයක් පාවිච්චි කරන්න පුලුවන්ද

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 Рік тому +2

    වැඩ දදා කාලේ කන්නැතිව ඉක්මනට කියා දෙන සුදු ගොවියා.

  • @lakmalbandara09
    @lakmalbandara09 Рік тому +1

    Thanks macho

  • @Minipuraasiriya
    @Minipuraasiriya Рік тому +1

    thank you

  • @nihalkumarathunga5153
    @nihalkumarathunga5153 Рік тому +1

    ග්‍රීස් පාවිච්චි කරන්නත් හැකි.

  • @seethapalamakumbura7201
    @seethapalamakumbura7201 Рік тому +1

    Thank keewata

  • @Akeemats
    @Akeemats Рік тому

    ආදරෙයි අයියේ ❤❤😍😘

  • @leelanandapitiduwage7858
    @leelanandapitiduwage7858 Рік тому

    Very interesting about planting

  • @slstats7948
    @slstats7948 3 роки тому +1

    Thank you❤️😍

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Рік тому

    ස්තූතියි ❤

  • @janakawijesinha
    @janakawijesinha Рік тому +1

    super

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Рік тому +1

    Thanks

  • @sandyagunawardana1492
    @sandyagunawardana1492 Рік тому

    Thanks godak

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 3 роки тому +6

    අපේ සිනි බොතෙලෙට කුම්බි එනවා ගේ හැමතෙනම කුම්බි

    • @hansaninipunika8294
      @hansaninipunika8294 2 роки тому +4

      සීනී බෝතලේට කරාඹු නැටි 2ක් විතර දාන්න ඒ සුවදට කූඹි එන්නෙ නෑ

    • @NadeeshaNadeesha-lu4lz
      @NadeeshaNadeesha-lu4lz Рік тому +1

      කරාබු නැටි දාන්න සිනි එකට

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 Рік тому +1

    👌👌👌👌👌👌👌

  • @sadinubandara8626
    @sadinubandara8626 Рік тому +1

    Mage amme mewa hamata kochchara visa athidha. Kubi ennaththe mewa visa nisane..

  • @anojababilathenna169
    @anojababilathenna169 Рік тому +1

    Ane matta kiyannakoo karepoththo nathi karanne puluwan behethak

  • @susanthapothupitiya3111
    @susanthapothupitiya3111 Рік тому

    මේක ගෙදරටත් ගැලපෙනවද?

  • @lakmalbandara09
    @lakmalbandara09 Рік тому +1

    Matkara wadehari

  • @erangapradeep6935
    @erangapradeep6935 Рік тому

    Thans bro🙏

  • @lalindikeshila2797
    @lalindikeshila2797 3 роки тому +1

    Niyamai..👍👍👍👍

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +1

    මං හිතනව සාර්ථකයි කියල

  • @රතුරෝස-ඵ8ණ
    @රතුරෝස-ඵ8ණ 2 роки тому +3

    ගොඩක් පින් අයියේ ඔයාට කුබ් කරදරයක් වේල ඉන්නේ ගෙ ඉන්න උන් කොහොමද අයින් කරන්නේ

  • @leelaperera1700
    @leelaperera1700 Рік тому +1

    වැස්ලින් ගහට හානියක් නැද්ද? ඔබට ස්තූතියි.

  • @WeAreGalle
    @WeAreGalle Рік тому +1

    වැස්ලින් වෙනුවට ග්‍රීස් ගන්න.

  • @Nimnidha
    @Nimnidha 2 роки тому +1

    Ela bro
    Habai wade hari giye na
    But
    Thank q ❤

  • @udulaniabekon2962
    @udulaniabekon2962 Рік тому

    Danuwath karapu ekata godaaaak stuti malli... Me golubellanta nadda mokuth.. Patta karadare...

  • @thilankakemasiri1764
    @thilankakemasiri1764 Рік тому +1

    👍

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 Місяць тому

    ඇඹලයන්ටත් මේක හරියනවද?පුදුම කරදරයක් තියෙන්නෙ.මෙහෙ අඩියක් තියන්න නෑ හැමතැනම 😢

  • @deemathiudapamunuwa7193
    @deemathiudapamunuwa7193 Рік тому +1

    කුරුණෑගල සිටින
    කුරන්ට මොකද කරන්න ඕන්

  • @suneethasuneetha468
    @suneethasuneetha468 Рік тому +1

    👍👍👍

  • @sameerabro111
    @sameerabro111 2 роки тому +1

    Mekata griss ganna barida aiye

  • @usharakawmini8555
    @usharakawmini8555 Рік тому +4

    කොච්චර කාමරේ අස් කරත් හැමදාම අපේ ඇදේ තෙල් කූබී ඒකට විසදුමක් කියන්නකෝ.නිකන් කූබී උනනවා වගේ

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 Рік тому

      Hitline Chalk නමින් හුණු කූරක් තියනවා. අන්න එයින් එකක් ගෙනත් කූඹි එන පාරවල් වල ඉරි අඳින්න. එක කූඹීයෙක්වත් එන්නෙ නෑ. ගෑවෙන උනුත් ඔක්කොම මැරිලා යනවා.

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Рік тому +1

      තෙල් කූඹි උණනවා වගේ නම් තෙල් උණන්නත් ඉඩ තියෙනවා. ටිකක් බලන්න.

  • @kithsiri3101
    @kithsiri3101 Рік тому

    Thank you very much.👏👍

  • @upulfernando6677
    @upulfernando6677 Рік тому

    😢 4:48

  • @NGAriyarathne-dn3sx
    @NGAriyarathne-dn3sx Рік тому +1

    අනෙ මමකටු අනෝදාගහේ ගෑවා දැන් පොත්ත මැරිලා ගහ මැරෙයි වගේ සමහර ගස් වලට හොද මදි

  • @isururambandarage1421
    @isururambandarage1421 Рік тому +1

    සිද්ධාලෙප හරියනවද

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 9 місяців тому +1

    Dimi elawanna kramayak natida

  • @yasirusachinda1754
    @yasirusachinda1754 3 роки тому +2

    මෑ වල ඉන්න කඩින්ට හරියන්නැදද මේක අයියේ.....

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Рік тому

    Thank you.

  • @SachiniDinushika-ck4wi
    @SachiniDinushika-ck4wi Місяць тому

    මගෙ මෑ වැලේ ඉන්නවා මල් වල.මල් ඔක්කොම හැලෙනව

  • @ramyafernando936
    @ramyafernando936 Рік тому +1

    කැරපොත්තා ට. බෙහෙත්. කියන්න

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 Рік тому +1

    ග්‍රීස් ගන්නත් පුළුවන්

  • @kingsleyfernando4555
    @kingsleyfernando4555 Рік тому +2

    ග්‍රීස් ගෑවොත් හරියන් නැද්ද.

  • @nadeeshaalahakoon2544
    @nadeeshaalahakoon2544 7 місяців тому

    දිඹි එලවන්න ක්‍රමයක් නැද්ද...ගෙදර ගස්වලයි හැමතැනම

  • @premaratne1
    @premaratne1 Рік тому +1

    ග්‍රීස් ගෑවොත් ප්‍රශ්නයක් වෙයිද?

  • @wasanthaperera4319
    @wasanthaperera4319 Рік тому +1

    අපිනම් ගාන්නෙ ගිුස්

  • @shiromiperera2787
    @shiromiperera2787 2 роки тому

    Mama miris pala walata waslin gawa tika dawask yanakota gapu thanin kunuwela palaya dekata namuna 😢

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Рік тому +2

    වැදගත් වීඩියෝවක්. නමුත් bro ඔය ජෙල් ටික කාලයක් ගහේ පොත්ත තිබියදී ගහේ පොත්ත එතනින් කුණු වෙන්න බලයිද දන්නෙ නෑ හැබැයි. මොකද හමේ ගාලා සුදු වෙන්නෙ පාවිච්චි කරත් ඕක රසායනික ජෙල් එකක් නිසා. එහෙම වෙන්නෙ නෑ කියලා ශුවර් නම් සුපිරි වැඩක් ඕක..❤️

    • @CeylonAdvisor
      @CeylonAdvisor  Рік тому +1

      කාලයක් තියලා ඉවත් කරන්න

  • @sadahamkathikawathaTHERAVADA
    @sadahamkathikawathaTHERAVADA 9 місяців тому +1

    ග්‍රීස් හොදද

  • @vimukthipriyankara1379
    @vimukthipriyankara1379 Рік тому +1

    Gedara inna kumbi, karapoththanta wisandumak nadda

  • @ru49898
    @ru49898 Рік тому +1

    .ග්‍රීස් ගාන්න බැරිද?

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 роки тому +1

    සමහර අය මෙහි කියල තියෙනවා හරි ගියේ නෑ කියල

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 роки тому +1

    ඕක එක එක ස්කින් වලට තියෙනවා

  • @chandrajayanath4765
    @chandrajayanath4765 Рік тому +1

    ග්‍රිස් ගැවනමි ලාභයිනෙ

  • @isurublack6620
    @isurublack6620 Рік тому +1

    ග්‍රීසුත් ගාන්න පුලුවන් නේද ඔය වගේ බලද්දි

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 Рік тому

    Makunanta behat එකක් kiyannako

  • @pradiya123
    @pradiya123 Рік тому

    Grease ගෑවත් හරි නේද

  • @mallikakumari5577
    @mallikakumari5577 Рік тому

    කලු කූබින්ට මොකද කරන්න පුලුවන් මල්ලි

  • @AuwAudioVideo
    @AuwAudioVideo Рік тому

    Dan ethkota gahe uda inna un tikat moko une 😂😂😂

  • @dineshcmr5566
    @dineshcmr5566 Рік тому

    කුරෝ එනවට විසඳුම් තියෙනවා නම් කියන්න

  • @h.m.s.iherath971
    @h.m.s.iherath971 Рік тому +1

    අපි ගාන්නෙ ග්‍රිස්