Sri Gana Devi | ශ්‍රී ගණ දෙවි | Episode 66 | 5th SEPTEMBER 2024

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 183

  • @Sanjiwabandara-v3w
    @Sanjiwabandara-v3w 3 місяці тому +274

    මේ කතාව බලන උදේ ඉදන් පෙරැම් පුර පුර ඉන්න අය කෝ බලන්න...😊

  • @Dilshani1997
    @Dilshani1997 3 місяці тому +23

    අන්තිමට කියන පාඨය ගණ දෙවියන් ගේ නුවණ ගැන හිතන්නවත් බැරි තරම් සත්‍යයි.❤
    ..මා හට ගණ දෙවි නුවණ ලැබේවා.මාගේ ගණ දෙවියන් වහන්සේට නමස්කාරය වේවා.🙏🙏🙏

  • @chanikakalani9371
    @chanikakalani9371 3 місяці тому +11

    මට මෙන්ම විශ්වයෙ සිටින සියලු දෙනාටම ශිව දෙවියන්ගෙත් ගණ දෙවියන්ගෙත් පාර්වති මෑණියන්ගේත් කතරගම දෙවියන්ගෙත් පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @nishinishi9234
    @nishinishi9234 3 місяці тому +71

    කතාවට ආස අය මේ කොනට❤

    • @sanuli...4661
      @sanuli...4661 3 місяці тому +2

      අසා නැත්තං මෙකට ඇවිත් බලන්නේ නැනේ

    • @LahiruPradeep-g6p
      @LahiruPradeep-g6p 3 місяці тому

      ❤❤

  • @A_P_Kasun
    @A_P_Kasun 3 місяці тому +15

    මෙම ටෙලි කාව්‍ය ගණ දෙවියන්ට පූජෝපහාරයක්ම වේවා!!!🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SujiwaPresanga
    @SujiwaPresanga 3 місяці тому +31

    සියලු දෙනාටම ගණ දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @dewmidanu2035
    @dewmidanu2035 3 місяці тому +6

    ඔම් ගනේශාය නමහ🕉️🕉️🕉️ මගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු කර දෙන්න ගණ දෙවියනේ 🙏

    • @kusalpamoda6523
      @kusalpamoda6523 3 місяці тому

      ITu karala dey dewa wahala😂😂

    • @dewmidanu2035
      @dewmidanu2035 3 місяці тому +1

      @@kusalpamoda6523 eka oya prashnayak kara ganna epa

    • @dewmidanu2035
      @dewmidanu2035 3 місяці тому

      @@kusalpamoda6523 eka prashnayak kara ganna epa oya

    • @dewmidanu2035
      @dewmidanu2035 3 місяці тому +1

      ​@@kusalpamoda6523oya prashnayak kara ganna epa e gana

    • @dewmidanu2035
      @dewmidanu2035 3 місяці тому +1

      @@kusalpamoda6523 eka prashnayak kara ganna epa

  • @pasidulakmal6319
    @pasidulakmal6319 3 місяці тому +2

    මම බලන ආසම කතාව තමයි .ශ්‍රී ඝණදෙව් කතාව.සියලුම දෙවිවරුන්ට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThishiniMadushika
    @ThishiniMadushika 3 місяці тому +7

    ඝණ දෙවි පිහිටෙන්
    හැමෝටම තේරුම් ගත්‍ත ආදරයන් විතරක්ම ජීවිත වලට ලං වෙන්න ඔනි 🙏

    • @kusalpamoda6523
      @kusalpamoda6523 3 місяці тому

      Redda adare balan innkoo oyage gana dewiya dena widiha

  • @PurnimaShrimali-w6b
    @PurnimaShrimali-w6b 3 місяці тому +7

    අදත් කතාව නියමයි මටනම් කියා ගන්න වචනත් නෑ

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 місяці тому +1

    ගණදෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා! කිසිදු දෙයක් බලයෙන් සිදු කල නෙහැකි නම් එයට බුද්ධිය භාවිකා කල යුතුයි. 🙏 ජය ශ්‍රී ගනේෂ්.!

  • @PurnimaShrimali-w6b
    @PurnimaShrimali-w6b 3 місяці тому +12

    සාදු සාදු

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 3 місяці тому +4

    අනිත් කතා සැරන්ටම ඉස්සෙල්ලා මෙක බැලුවෙ 😊😊

  • @santhadammika6270
    @santhadammika6270 3 місяці тому +7

    අයියෝ ගජානන්ට ආදරෙයි❤❤❤

  • @PurnimaShrimali-w6b
    @PurnimaShrimali-w6b 3 місяці тому +5

    අදත් කතාව මරු ❤❤❤❤❤

  • @satharani-ks9fc
    @satharani-ks9fc 3 місяці тому +1

    නමෝ බුද්දාය ,ගණ දෙව්දුන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @DahamhansiDahamhansi
    @DahamhansiDahamhansi 3 місяці тому +4

    Namaskara wewa ganapathi dewindu jaya ganesha ma karana siyaluma pin oba wahanseta puja wewa!!!!!!!!!!!!

  • @h.wudanimahashekahannayaka1294
    @h.wudanimahashekahannayaka1294 3 місяці тому +1

    Anee adanam lassanama kotasa maga athdaka akta akathu una gana daveyaga nuwana dakala 🙏🙏🙏🙏🙏❤❤❤

  • @manikebmunuge2889
    @manikebmunuge2889 3 місяці тому +1

    ගණදෙවි ..පිහිටයි ..ඔබ semata...🙏🙏🙏...

  • @JesikamanoriJesika-pp1hf
    @JesikamanoriJesika-pp1hf 3 місяці тому +3

    ඉක්මන්ට

  • @ThyagiNathasha
    @ThyagiNathasha 3 місяці тому +1

    හරිම ආදර්ශමත් කතාවක්❤

  • @sandunipabasaraoficial9246
    @sandunipabasaraoficial9246 3 місяці тому +2

    මාතා පාර්වති පුත්‍ර ගජාණන් හටත් පුත්‍ර කදිර හටත් සදා ජය❤🎉

    • @kusalpamoda6523
      @kusalpamoda6523 3 місяці тому

      Maha gosha dewiyanta sada jaya not gana dewiya

  • @ThikshanaMadushanka
    @ThikshanaMadushanka 3 місяці тому +13

    ඉතා දුර්ලභ බයික් රේස් එකක් 😂

  • @salithaanjalo8029
    @salithaanjalo8029 3 місяці тому +15

    සරස්වතිගේ හිනාව ❤පාර්වතී නම් මට හරි කාමුක පෙනුමක් තියෙන්නේ 😊මේ අය වෙනස් කලොත් මම බලන්නේ නෑ. විෂ්ණු දෙයියන්ගේ පව්ලත් ලස්සනයි😊 ❤❤❤

    • @ChandraDamayanthi-n4d
      @ChandraDamayanthi-n4d 3 місяці тому +2

      පාර්වතී දේවිය වෙනස් වෙනවා

    • @salithaanjalo8029
      @salithaanjalo8029 3 місяці тому

      @@ChandraDamayanthi-n4d🥲🥲

    • @rithmakavishka
      @rithmakavishka 3 місяці тому

      Kamuka hagimen owa balanna epa yko

    • @salithaanjalo8029
      @salithaanjalo8029 3 місяці тому

      @@rithmakavishka ඉතිං මට නගිනවා මොකෝ කරන්නේ 😂

    • @alianx5351
      @alianx5351 3 місяці тому

      Ewww besikayage hitha 🐍

  • @achalapriyangani7097
    @achalapriyangani7097 3 місяці тому +3

    Ammo eka nam aththa❤ me kathawa baluwe naththam kawe na wage

  • @AchiniPerera-u3m
    @AchiniPerera-u3m 3 місяці тому

    Ganna deviyant mage nams karaya wewa 🙏🙏

  • @VidhuLakshan
    @VidhuLakshan 3 місяці тому

    ලක්වැසි, ලෝවැසි එසේම මේ විශ්වයේ වාසය කරන්නා වූ සියලු සත්ත්වයින් හට උතුම් වූ තුනුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන් සෙතක් ශාන්තියක්ම වේවා!🙏 එසේම අපහට ශ්‍රී ගනදෙවි කතාව මේ අයුරින් නැරඹීමට හඬකවා ඉදිරිපත් කරන ආයතනයේ සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවයපිරි සුහ අනාගතයක් වේවා!🙏🌺 සියලු දෙනාටම උතුම් ශ්‍රී ගණදෙවි පිහිටයි...❤❤❤🌺🌺🌺

  • @manjulakusumkumarigunapala5441
    @manjulakusumkumarigunapala5441 3 місяці тому +1

    අපේ කදිර කුමරු ලස්සනයි ...

  • @sandunipabasaraoficial9246
    @sandunipabasaraoficial9246 3 місяці тому +1

    සියලු කාර්යයන් හමාර කර පැමිණිමේදි සමය බොහෝ තීව්‍ර වේගයෙන් ගමන් කරනව .එවිට ශ්‍රී ගණ දෙවි කතාංගය නාලිකාව තුල උඩුගත කල සමය පසුවි බොහෝ සමයකට පසුවයි මා හට එය නැරඹීම ට හැකිවනුයේ.නමුත් කෙතරම් සමයක් පසුවි හෝ මා එය අවශ්‍යයෙන් නරඹනවා❤..

  • @Bumishka_Hasaranga
    @Bumishka_Hasaranga 3 місяці тому +21

    මට අර නාරද ඍශිට හොම්බට දෙකක් අනින්න තිබ්බ නම් ඇති.😬

  • @BhagyadilrukshaWithanage
    @BhagyadilrukshaWithanage 3 місяці тому +13

    ගණ දෙවි හාමුදුරුවන්ගෙ බුද්ධිය එක්ක අනිත් දේවතාවුන් වහන්සේලාට හැරෙන්න වත් බෑ.කියලා දෙවි දේවතාවුන් වහන්සේලා දැන ගන්නේ අද තමයි.

    • @ShalindaNethumsanda
      @ShalindaNethumsanda 3 місяці тому +5

      හැබැයි ඒ බුද්ධිය සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙ බුද්ධිය ඉදිරියෙ අංශු මාත්‍රයක් 😊

    • @BhagyadilrukshaWithanage
      @BhagyadilrukshaWithanage 3 місяці тому

      @@ShalindaNethumsanda ඔව් මට ඒක අමතක උනා

    • @kusalpamoda6523
      @kusalpamoda6523 3 місяці тому

      Ow aka atta

  • @Sanjiwabandara-v3w
    @Sanjiwabandara-v3w 3 місяці тому +6

    ගනේෂ් දේව රාජගේ අහංකාරය බිද දැම්මට..දේව රාජගේ අනිත් අය පහත් කරලා තමන් උසස් කියලා හිතන දුර්ගුනය නම් නැති වෙලා නෑ...😒කොච්චර වුනත් දේව රාජගේ අහංකාරය ඒහේමමයි...😔ඒ නිසා තමයි දේව රාජ හැම වෙලාවෙම ඉල්ලන් කන්නේ....😒

  • @PiyanthiPiyadarshni-uh6jm
    @PiyanthiPiyadarshni-uh6jm 3 місяці тому +3

    Oya hari❤

  • @NiroshimaLakmali-rq9ov
    @NiroshimaLakmali-rq9ov 3 місяці тому +3

    Gane dewiphitai hamoteme🙏🙏🙏

  • @Soma-r4h
    @Soma-r4h 3 місяці тому

    Gana Davidun ga pihita labawa 🌷👃👃👃🌺🌸⭐🌟🌺🌸 🌷 api katar rata sita ❤❤❤

  • @sanjayawithanage1347
    @sanjayawithanage1347 3 місяці тому +1

    ගණදෙවියන්ගෙ මොලේ තමයි මොලේ.🙏

  • @chathuwa5017
    @chathuwa5017 3 місяці тому

    සූපර් ❤❤❤

  • @rupikadolanthi5041
    @rupikadolanthi5041 3 місяці тому

    Harima agei gajanan ❤😊

  • @ShampikaSiriani
    @ShampikaSiriani 3 місяці тому

    කී සැරයක් කතාව දාලද කියල බැලුවද මන්ද thank you supreme tv ❤❤❤

  • @DassaIduvara
    @DassaIduvara 3 місяці тому

    Spiri machan

  • @chamithmaduranga9248
    @chamithmaduranga9248 3 місяці тому +1

    මුලු ලොකේම අම්මායි තාත්තායි...දෙවිවරුන්ට රෙස් එකක් යන්න කිවාම ලොකේ වටේම යනවා ඔච්චරට තෙරෙන් නැ අම්මා තාත්තා වටේ යන්න..ගන දෙවියන්ගේ මොලේ පාවිච්චි කරලා එයා දිනනවා ඔකෙන් අම්මා තාත්තා වටේ ගිහින්...රෙස් එකෙන් පලවෙනියාට කයිලාසෙට එන්නේ කතරගම දෙවියෝ රෙස් එක දිනන්නේ එත් ගන දෙවියෝ තමා නුවණ පවිච්චි කරන නිසා දිනනවා ගන දෙවියෝ 1: කතරගම දෙවියෝ 2

  • @m.a.sriyanimallikarachchi7528
    @m.a.sriyanimallikarachchi7528 3 місяці тому

    daviyangath eirisiyawa..

  • @apeksha5202
    @apeksha5202 3 місяці тому +1

    ගනේශ් චතුර්ති අනිද්දා.🤗🤗❤️❤️

  • @ShamaliRajapaksha-r9v
    @ShamaliRajapaksha-r9v 3 місяці тому

    ලස්සනයි

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe 3 місяці тому +1

    Hema devi kenekma thanhawa purawa n idiriyata yaddi Karthik harima භක්තියෙන් ඉවසීමෙන්,සිනහ මුහුනෙන් ඉදිරියට යනවා.කාර්තික් හා ගජානන් තමයි දිනන්නේ

  • @JesikamanoriJesika-pp1hf
    @JesikamanoriJesika-pp1hf 3 місяці тому

    සුපිරි ❤❤❤

  • @chathuwa5017
    @chathuwa5017 3 місяці тому

    ගානූ 😊❤

  • @sandunipabasaraoficial9246
    @sandunipabasaraoficial9246 3 місяці тому

    ❤ජය ගනේෂ්

  • @dasumsassar793
    @dasumsassar793 3 місяці тому

    Budusaranai ❤❤

  • @pasindusadaruwanpasindu
    @pasindusadaruwanpasindu 3 місяці тому +1

    මෙම කාතාව පැයක් දෙන්නකො

  • @LochanaThulmith
    @LochanaThulmith 3 місяці тому +1

    ❤❤❤

  • @ISKMandaakiniRanasinghe
    @ISKMandaakiniRanasinghe 3 місяці тому +5

    විෂ්ණු දෙවියන් ට රඟපාන නළුවා හරි නෑ මුහුණ දැක්කම එපා වෙනවා කිසිම උද්යෝගයක් ඒ මුහුණේ නෑනේ අප්පා.. නිදිමතේ ඉන්න කෙනෙක් වගේ ⚡

    • @bhanukabimsara7597
      @bhanukabimsara7597 3 місяці тому

      එයා තමයි මේ සීරීස් එකේ වැඩිම කාලයක් විෂ්ණු දෙවියන්ගෙ චරිතය රඟපාන්නෙ..

  • @NishanthiKumara-eg5le
    @NishanthiKumara-eg5le 3 місяці тому

    මම ත් ගොඩක් අසාවෙන් මේ කතාව බලන්නේ... මේ කථාව ඉවර යිද..?

  • @DeepikaPriyadarshani-zo4qy
    @DeepikaPriyadarshani-zo4qy 3 місяці тому +1

    🙏

  • @MallikaKumari-ov5zt
    @MallikaKumari-ov5zt 3 місяці тому

    Ane.katawa.deparak.tunparak.bealuwat.aeti.wenne.nea.peayak.dennko.plesse❤❤❤❤❤❤❤❤❤

  • @chamithmaduranga9248
    @chamithmaduranga9248 3 місяці тому

    මේක සෙනසුරාද ඉරිදත් ඔනී

  • @thisulaastrology7445
    @thisulaastrology7445 3 місяці тому +4

    මේ කතාවේ ඉන්ද්‍ර දේව ඉදිරියට වෙනස් වෙනවද දන්න කෙනෙක් කියන්නකෝ

  • @PE-ei6hc
    @PE-ei6hc 3 місяці тому

    harawath oaniwida denawa me ktawen😮❤

  • @SujathaKumari-l1p
    @SujathaKumari-l1p 3 місяці тому

    😊😊😊😊😊😊

  • @Nishani-x3f
    @Nishani-x3f 3 місяці тому +3

    Meya narabiya yuthuma kathawak😢

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 3 місяці тому

    මේ නාරයන් නම් ඇවිලෙන ගින්නට පිදුරු දානවා

  • @radhikaweerasinha8063
    @radhikaweerasinha8063 3 місяці тому

    😍

  • @PriyankaPriyanka-j9q
    @PriyankaPriyanka-j9q 2 місяці тому

    Marathon

  • @Nishani-x3f
    @Nishani-x3f 3 місяці тому +2

    😮Ay me kathawa normal tv walwa nodenne .

  • @PrasannaKumara-g7k
    @PrasannaKumara-g7k 2 місяці тому

    Naha

  • @RenukaSilva-o9q
    @RenukaSilva-o9q 3 місяці тому

    ❤❤❤❤❤❤️❤️

  • @thisarangabro4744
    @thisarangabro4744 3 місяці тому

    Ane mama asama katawa jay ganesh

  • @SachiniNisansala-l6t
    @SachiniNisansala-l6t 3 місяці тому

    Math innwoo

  • @sagarakumara8994
    @sagarakumara8994 3 місяці тому

    Meka yana vela a kiyada❤

  • @pm.hettiarachchi6866
    @pm.hettiarachchi6866 3 місяці тому

    පැයක් කතාව දෙන්නකෝ

  • @SLV-m6p
    @SLV-m6p 3 місяці тому +1

    අනේ මේක tv එකේ යන්නේ නැද්ද යන චැනල් එක මොකද්ද😢

  • @shamaleesandya7475
    @shamaleesandya7475 3 місяці тому

    🕉️🕉️🕉️🕉️

  • @nilanila6206
    @nilanila6206 3 місяці тому +1

    😊

  • @Sanjiwabandara-v3w
    @Sanjiwabandara-v3w 3 місяці тому +7

    මීයත් හරි හෙමින්නේ දුවන්නේ...😒 මීයා හින්දාා ගනේෂ්ට කෙලවෙනවා...හැබැයි තඩි පූසෙක් මීයා පස්සේ දැම්මනම්...අාය ඉතින් කඩියා කෑවා වගේ දුවයි...😂😂

    • @kusalpamoda6523
      @kusalpamoda6523 3 місяці тому

      😂😂hindunge dahame widihata ganesh tamay wishnungen passe inna 2weni molakaraya😂😂Indian awu mara widihata boru dala ganeshwa wirayak karanawa balannko😂😂

    • @Sanjiwabandara-v3w
      @Sanjiwabandara-v3w 3 місяці тому

      ඒක අැත්ත
      bro...මුන් මාර විදියට හින්දු අාගම වෙනස් කරලා තියෙන්නේ.... හැබැයි...මොනව වුනත් විෂ්නු දෙවියන්ගේ කිෂ්නාවතාරය තමයි පට්ටම....මං ඉස්සර ඉදලම ගොඩක් අාස කිෂ්ණාට...ඉට පස්සේ ගනදෙවියෝ...😊

    • @kusalpamoda6523
      @kusalpamoda6523 3 місяці тому +1

      Krishn kawuda bro rawana akka beluwama Indian wahalake wenna apa bn sinhala jatiyama winasa karapu krishnata wadinna ay oya krishnageth weradi ambNekTa tiyanWa😂😂😂hina bn

    • @ChandraDamayanthi-n4d
      @ChandraDamayanthi-n4d 3 місяці тому

      ​@@kusalpamoda6523oya Ai hamadama oyawage comment karanne mekata. Mn hamadama comment balanakota oyage oyawage comment ekak thiyenawamai. E mokada e. Oya me kathawata අකමැතිnam nobala inna එපැයි. ඇයි හැමදාම බලබල ඔයවගේ comment karanne

  • @RasikPriyanti
    @RasikPriyanti 3 місяці тому

    ane serama tika dennako

  • @KamalKumara-n9n
    @KamalKumara-n9n 3 місяці тому

    Hi

  • @SudeeraLakmal-mw8sv
    @SudeeraLakmal-mw8sv 28 днів тому

    Wadak na vishnu wenas wela

  • @LihiniLavanya
    @LihiniLavanya 3 місяці тому

    He he

  • @vinodshirantha
    @vinodshirantha 3 місяці тому

    api innawa

  • @JesikamanoriJesika-pp1hf
    @JesikamanoriJesika-pp1hf 3 місяці тому

    ඉතිරි කොටස් සුත් දන්න

  • @kusalpamoda6523
    @kusalpamoda6523 3 місяці тому +1

    Attama maha bahmayage katawa hindu dahame ati widihata maha bahmaya kellak mewwalu aya duwa wunalu ayata kematta giyaluahqbqhmaytq shiwa awalu akollo munu 5n akak kepuwalu kella oni kiyala ammo bn ubala wadinna awage dewiyantane bn

  • @BanikaNisansala
    @BanikaNisansala 3 місяці тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MadukaSandamali-g5s
    @MadukaSandamali-g5s 3 місяці тому +1

    Balnna ba ne

  • @Muthumali-d2r
    @Muthumali-d2r 2 місяці тому

    Ada ude idanm beluwe meka 7ta balanna gaththe iwara weddi 5i 🤭

  • @NilanthaPradeep-c7j
    @NilanthaPradeep-c7j 3 місяці тому

    Dawas hathema dennako me kathawa

  • @SitharaHarhani
    @SitharaHarhani 3 місяці тому

    Ane kathwa wadi pura dnda naththn irida snsurdath dnda e dwa dekta palui blnda ekk nha plizzzz

  • @tunumonichakma8576
    @tunumonichakma8576 3 місяці тому

    Me katawe ma Sak devindu wa pahat karala gahalatiyenne...😂 Buduhamduruwo kiyala tiyana widiyata Me sakdevindu indra rajaya nam kohomat charita katawe gelepenne ma na...😂

  • @micreative1169
    @micreative1169 3 місяці тому

    ගණ දෙවියො බුද්ධියට අධිපති දෙවියො වෙන්නෙ නිකන්ද 😂

    • @kusalpamoda6523
      @kusalpamoda6523 3 місяці тому

      Ammo ahamada budunge mole ape ananda maharahatan akka mole baladdi ganaya mokkeda bn 😂😂😂chiya bn

  • @dasumsassar793
    @dasumsassar793 3 місяці тому

    Kathwa enkama balan idiya aya ko

  • @DipikaMadahapola-b8v
    @DipikaMadahapola-b8v 3 місяці тому

    Mo buddaya

  • @senu5013
    @senu5013 3 місяці тому +3

    🙏❤️

  • @shiranyathinda3056
    @shiranyathinda3056 3 місяці тому +2

  • @angelogerreyn260
    @angelogerreyn260 3 місяці тому +1

    ❤❤❤❤

  • @VijaiduBandara
    @VijaiduBandara 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SithumNawodya-l7m
    @SithumNawodya-l7m 3 місяці тому +1

    🙏🙏🙏

  • @KaveeshaKavee-q2s
    @KaveeshaKavee-q2s 3 місяці тому

    💙💙

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 місяці тому

    🙏❤️

  • @DinukaDinuka-c2o
    @DinukaDinuka-c2o 3 місяці тому

  • @kawikawi6227
    @kawikawi6227 3 місяці тому

    🙏🙏🙏

  • @NisansalaSandamali-yg1gl
    @NisansalaSandamali-yg1gl 3 місяці тому

    ❤❤❤❤❤❤