Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැන් ඉතින් එරා යශෝගෙන් ඈත් වෙයි ධීරට දෙන්න හිතාගෙන, ජනියා එරා යශෝට කැමති කිව්වට පස්සේ ධීර යශෝගෙන් ඈත් වෙයි එරාට දෙන්න හිතාගෙන 😌
එරා දැන් ගොඩක් drama වල ඉන්නවා .වාසනාවන්ත නළුවෙක් වගෙයි
චානුකවයි යෂ්වයි එකට දාගෙන අපිව අසරණ කරන්න එපා අප්පා😑😑😑
ඇත්ත 😂 ane
Yash
Ow ane
දීරායි එරායි තරහා කරන්න එපා😢❤
හැමදාමත් වගේම අදත් ගොඩක් ආසාවෙන් කතාව බැලුවේ යෂ් ඔයානම් මගේ ආසම ඇක්ටර් ...අනේ යසෝ ❤ යෂ් වෙන් කරන්න එපා ..එරාට වෙන කෙල්ලෙක් සෙට් කරමූ😂. ආදරෙයි යෂ්
Director මාමේ..අපි ඔන්න ඔහේ එරා අයියට වෙන කෙල්ලෙක් ගේමු...නිකන් ඔබත් මමත් ඇයත් කරන්න ඕනේ නෑනේ..😂😂
😂😂
එරා ගැන මට දුක හිතෙනවා😢
එරාන්ට යශෝ ගැලපෙන් නෑ එරාන් හරි ලස්සනයි ❤
සංකල්ප ඔයාට හිතෛෂී ඉන්නවනෙ. ඔන්න ඔහෙ දීරට යශෝ දෙමු 😌
දීර love you❤❤❤❤😅😅😅😅😅😅
ඒ මායාවී කතාව.මේ විසේකාරි😂
@@trueliving8334 🤣🤣🤣🤣🤣🤣
@@trueliving8334 ඒ උනාට මොකෝ ☺️
😂@@trueliving8334
බලන්නකො මාශි ඇත්තටම හොද කෙල්ලෙක්..කෙල්ලො ඉරිසියයිනෙ තව එකෙක් සතුටින් ඉද්දි..එත් අනික් දෙන්නටම් සෙට් වෙද්දු උන්ගෙ සතුට ඉස්සරහ දුක ඉස්සරා එකි ඉන්නවා..අම්මගෙ කට තුබ්බට එකි හොද කෙල්ලෙක්..දොනිට පවා මාශි ආදරෙයි
අනේ ඔව්..ඇත්තටම මාශී වගේ චරිත අඩුයි.. ❤
යශෝව ගැළපෙන්නේ ධීරාට අනේ plz ඒ නිසා ඒ දෙන්නව Set කරන්න ඒ දෙන්නගේ scenes වැඩිපුර ඕන.
Matanammmm erata
ධිරා හොද
Aniwarayen dirata thamai
මල් කතාවක් උනාට හෙන interesting අෆ්ෆා මේක 💜
ධීරා හොදයි.ඒත් එරා පවු අනේ.දුකයි
යශෝ හරියන්නෙ නෑ එයා වයස වැඩී මේ චරිතෙට 😅..කතාව ලස්සනයි❤
ඉතිං ඉශීත් හරියන්නේ නෑනේ 😂😂
Ow aththa
Ane ou😢
Eka aththa.... Eka thamai thiyena ekama awla.... Anith kello Denna nam match weno..... Kollo tikath hodai
@@නිශානවරත්න-ඤ1ණවයස පාටයි
මාෂිගෙ අම්මගෙ ඇදුම් අන්තිමයි .ඒවගේම එයා දරුවන්ට කතා කරන විදිහ හරි නැහැ නේද කියලා මටහිතෙන්නේ.කෙල්ලෙක් බව කවුරුත් දන්න එකේ දුව පුතා කියන්න බැරි නම් නම කීවොත් නරකද .
💯💯Oya Hari
ඒක එයාගෙ පරිසරය....කතාව බලන ඔයාලට වගේ මොලේ නැ, මාශිලගෙ අම්ම ඉන්න පරිසරය, එයාල හැදෙන සමාජය අනුව තමයි මාශිගෙ අම්මගෙ චරිතෙ පන පොවල තියෙන්නෙ..
එරාට මාෂිව සෙට් කරමු ඉතිං❤
හිතේ දුක තියාගෙන ලොකෙට පේන්න හිනා වෙන එක කොච්චර අමාරුයි ද
දැන් දීරවයි එරාවයි දෙන්නව තරහ කරවන්න නම් එපා අප්පා කෙල්ලෙක් නිසා 😓💔
මාශිටත් ඉක්මනට හොද කොල්ලෙක් සෙට් වෙන්න ඕනී❤
shen set wei
Era godak ලස්සනයි ❤
😼♥️kathawa බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ 😁
එරා පවු අප්පා ❤️🩹
මාෂිට කවුරු set වෙයිද දන්නෙ නෑ 🤭❤
ශේන් එක්ක සෙට් වෙයි
දිරගෙයි එරාගෙය් යාලුකම නැතිකරන්න එපා😢
සංකල්පට ඉතිං හිතයිශි ඉන්නවා❤❤❤
ඇත්තටම හොද කතාවක් thank you ,( itn)
මාශි බ්‍රෑන්ඩ් එකක්ද?❤
අනේ මාශීනම් නියමයි❤
උවනි මාර ලස්සනයි නෙ ❤ ඒ කලර් එක මාරයි
Paw ara kollata washroom ynna dunneth na 😂
එරා පව් කියලා යශෝ දෙකට කඩන්නයෑ.ඔන්න ඔහේ එරාට වෙන කෙල්ලෙක් සෙට් කරමු.😊
එරාට මාශි
මාශි තමා එහෙනම්😂😂😂
මාෂිට ලසංග ❤
එරාට රිතුදීරට රිතු කැමතියිනේ එතකොට දෙන්නටම හරිනේ
😂@@gayathrikoshilagk9899
අද එරාන්ගෙයි ධීරාගෙයි යාළුකමට මොනා වෙයිද
බලන ලස්සනම කතාවක්❤
ඔක්කොමලා දිරටයි යශොටයි මම නම් උවිනිටයි ජනිත්ටයි
උඹ කියන්නෙ මගේ ඇගේ කෑල්ලක් වගේ💙💙
හිතයිශි ඉන්නව නේද සංකල්ප...ඔන්න ඔහේ දීරාට දීලා දාන්න යශෝව ❤
අලුත් කෙල්ල නියමට රගපානවා 😁❤️
අනේ එරා පව් යශෝ ව සෙට් කරන්න එරාට 🥺♥️🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
කොච්චර යාලුව උනත් ආදරය කරන කෙල්ල බෙදාගන්න බෑනෙ
එරත් ලව් යශෝට ඒත් යශෝ ලව් දීරට😮
කතාව ලස්සනයි
කතාව දානකම් බලන් ඉන්නවා හැමදාම මේ වෙලෙට
Era pawww hoda yaluwek duka daragannawa❤
දීරයී,එරාවයී තරහා කරවන්න නම් එපා
මාශී....❤❤❤❤❤❤❤ ඔයා ශෝක් අනේ❤❤❤❤
මාෂි ඔයා ශෝක් අනේ.......❤️❤️❤️❤️
එරාන්ට් ලස්සන කෙල්ලෙක් සෙට් වෙයු එරාන් 😢
එයාට හිතෛෂී ඉන්නව ❤
මාෂි 😂
ඔය පස්ස වැඩි බැදපු මිනිස්සු පස්සෙ යන එකිට හොම්බෙන් යන්න වැඩක් කරහං ධීර
ධීර යසෝ සෙට් කරන්න ❤️ එරාට වෙන කෙනෙක් හොයාගන්න😅
අනේ එරාට දුකයි පව් එයාත්
කෝපි බිව්වට පස්සේ එක දැක්කේ මම විතරද?
Maashiwyi erawyi ekthu krnn❤
Paw Era. Eya lassani ❤
ඉශි වගේ උන් නම් එපා ම කරපු උන්. අපිටත් සෙට් උනා😂
අන්තිමේට එරාට ඉශීව සෙට් වෙයිද දන් නෑ..
eeyaa kakki girlwa epaa eraat
😂@@dinukasirimanna2824
මාශි නම් හරිම ශෝක් අප්පා😂
එරා....😢😢😢😢😢
මාශිව එරා අයියට සෙට් කරානම් හරි😒
Era + rithu karamu..❤❤❤😊
මාෂි තමා සුපිරිම ❤❤
Ado meke man kamathima kella mashi ban . Ekige acthin patta ban ❤❤😅
yes
ekenma..mashi....
එරා පවු 🥺🥺
Ane eran pw ane ❤😢😢
එත් යශෝට තරින්දි ගැලපෙන්නේ නැහැ යශෝ ලොකු වැඩියි 1st years කැම්පස් ලමයෙක්ට 😂
Ou aka athha
OW ANE
Ow ane....😅
Kalin kathawaka daruwek Inna ammakta hitiya..... Meka 1yr campz kellek..... 4th yr akkekta damma nm thawa hodai
අපෝ ඔව්
17:10 විපතක්නේ වෙලා තියෙන්නේ යාලුවනේ... හිනා වෙන්න එපා හොදේ😅😅
Mn meke asma character ek eran adnm era gan godk duka hithuna🥺 ane mon krth erawai deerawainm tharaha krnn ep
Erata mashiwa set unothin hari ☺
Rathu akkage kathawanam aththa. Me kale ganu daruwek kisima pirimiyek athe yawana eka Thani karana eka hondama na. Kawuruth viswasa karanna ba. Hari wadagath upadesak ❤
හිත හදාගන්න සහෝ එරා යශෝ ඉතින් දීරගේ තමයි❤❤❤❤
සදනිගෙ උගුර ප්‍රොෆෙසර් කාලා 😅😅
😜😜
Voice එක මාර අමාරුයි අහන් ඉන්න
මෙලෝ ලස්සනක් නැ
Professor නැතුව පාලුයි අද… 😂
😂😂😂
එරාන් 🥹💔
අනේ එරා පව්
දිරා එරන් තරහ කරන්න නම් එපා
සඳනි අයින් කරන්න බැරිද දන්නෙ නැ මේකෙන්.
ආසම කතාව..
මාසි ඇත්තමයිඔයා යරිමහොදයි ආදරෙයි හොදේ
රිතූ ධීර ගැන හිතනවනේද එතකොට යශෝ එක්ක රිතූත් තරහින් ඉදිවිනේ
Mashi niyamayi ane ❤❤❤😅
දැන් නම් ලස්සන යි කතාව❤❤
yakado mn adannada thopilage kollo thopilawa balanna awata😂mashige katanam maru❤
Love you mashi❤
era dan pali ganii arugen aiyooo😢
එරා පව් ඉතින් මාශිත්නරකම නෑ එරාට
මාෂි ❤
උවනිගේ විශේෂ දෙයක් දැක්ක අය මේ කොනට 😂
ජනිත් අයියා ගලවලා😂😂
Ana bola thpoila ovada balnna
Ow dakkaaa🤭
අයියො 🙈
එරා පව්
Harima asaven RASIYA vala edala me drama aka balanne ♥️♥️♥️♥️ lassanai 🌹🌹🌹🌹
මාෂි නියමයි😂❤
ara bathalinmm ane mndaa😂 room gane gihinn gihinnn wena unth part dnva
හරිම.ලස්සන යි.කතව❤❤
අපෝ මේ දුනීශනම් ඊය....
❤❤❤😂😂😂😂❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😮😮😮😅😅😅
කෙල්ල නිසා yalu කම ඉවරයි දන්නේ නැහැ.
Masi niyamai😊❤❤
ජනියා පැනියා
Dumiishaa පෙරේත බැල්ලී
අය්යෝ
Mashi oyanam❤
Erat lassana kellak genu
දැන් ඉතින් එරා යශෝගෙන් ඈත් වෙයි ධීරට දෙන්න හිතාගෙන, ජනියා එරා යශෝට කැමති කිව්වට පස්සේ ධීර යශෝගෙන් ඈත් වෙයි එරාට දෙන්න හිතාගෙන 😌
එරා දැන් ගොඩක් drama වල ඉන්නවා .වාසනාවන්ත නළුවෙක් වගෙයි
චානුකවයි යෂ්වයි එකට දාගෙන අපිව අසරණ කරන්න එපා අප්පා😑😑😑
ඇත්ත 😂 ane
Yash
Ow ane
දීරායි එරායි තරහා කරන්න එපා😢❤
හැමදාමත් වගේම අදත් ගොඩක් ආසාවෙන් කතාව බැලුවේ යෂ් ඔයානම් මගේ ආසම ඇක්ටර් ...අනේ යසෝ ❤ යෂ් වෙන් කරන්න එපා ..එරාට වෙන කෙල්ලෙක් සෙට් කරමූ😂. ආදරෙයි යෂ්
Director මාමේ..අපි ඔන්න ඔහේ එරා අයියට වෙන කෙල්ලෙක් ගේමු...
නිකන් ඔබත් මමත් ඇයත් කරන්න ඕනේ නෑනේ..😂😂
😂😂
එරා ගැන මට දුක හිතෙනවා😢
එරාන්ට යශෝ ගැලපෙන් නෑ එරාන් හරි ලස්සනයි ❤
සංකල්ප ඔයාට හිතෛෂී ඉන්නවනෙ. ඔන්න ඔහෙ දීරට යශෝ දෙමු 😌
දීර love you❤❤❤❤😅😅😅😅😅😅
ඒ මායාවී කතාව.මේ විසේකාරි😂
@@trueliving8334 🤣🤣🤣🤣🤣🤣
@@trueliving8334 ඒ උනාට මොකෝ ☺️
😂@@trueliving8334
බලන්නකො මාශි ඇත්තටම හොද කෙල්ලෙක්..කෙල්ලො ඉරිසියයිනෙ තව එකෙක් සතුටින් ඉද්දි..එත් අනික් දෙන්නටම් සෙට් වෙද්දු උන්ගෙ සතුට ඉස්සරහ දුක ඉස්සරා එකි ඉන්නවා..අම්මගෙ කට තුබ්බට එකි හොද කෙල්ලෙක්..දොනිට පවා මාශි ආදරෙයි
අනේ ඔව්..ඇත්තටම මාශී වගේ චරිත අඩුයි.. ❤
යශෝව ගැළපෙන්නේ ධීරාට අනේ plz ඒ නිසා ඒ දෙන්නව Set කරන්න ඒ දෙන්නගේ scenes වැඩිපුර ඕන.
Matanammmm erata
ධිරා හොද
Aniwarayen dirata thamai
මල් කතාවක් උනාට හෙන interesting අෆ්ෆා මේක 💜
ධීරා හොදයි.ඒත් එරා පවු අනේ.දුකයි
යශෝ හරියන්නෙ නෑ එයා වයස වැඩී මේ චරිතෙට 😅..කතාව ලස්සනයි❤
ඉතිං ඉශීත් හරියන්නේ නෑනේ 😂😂
Ow aththa
Ane ou😢
Eka aththa.... Eka thamai thiyena ekama awla.... Anith kello Denna nam match weno..... Kollo tikath hodai
@@නිශානවරත්න-ඤ1ණවයස පාටයි
මාෂිගෙ අම්මගෙ ඇදුම් අන්තිමයි .ඒවගේම එයා දරුවන්ට කතා කරන විදිහ හරි නැහැ නේද කියලා මටහිතෙන්නේ.කෙල්ලෙක් බව කවුරුත් දන්න එකේ දුව පුතා කියන්න බැරි නම් නම කීවොත් නරකද .
💯💯Oya Hari
ඒක එයාගෙ පරිසරය....කතාව බලන ඔයාලට වගේ මොලේ නැ, මාශිලගෙ අම්ම ඉන්න පරිසරය, එයාල හැදෙන සමාජය අනුව තමයි මාශිගෙ අම්මගෙ චරිතෙ පන පොවල තියෙන්නෙ
..
එරාට මාෂිව සෙට් කරමු ඉතිං❤
හිතේ දුක තියාගෙන ලොකෙට පේන්න හිනා වෙන එක කොච්චර අමාරුයි ද
දැන් දීරවයි එරාවයි දෙන්නව තරහ කරවන්න නම් එපා අප්පා කෙල්ලෙක් නිසා 😓💔
මාශිටත් ඉක්මනට හොද කොල්ලෙක් සෙට් වෙන්න ඕනී❤
shen set wei
Era godak ලස්සනයි ❤
😼♥️kathawa බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ 😁
එරා පවු අප්පා ❤️🩹
මාෂිට කවුරු set වෙයිද දන්නෙ නෑ 🤭❤
ශේන් එක්ක සෙට් වෙයි
දිරගෙයි එරාගෙය් යාලුකම නැතිකරන්න එපා😢
සංකල්පට ඉතිං හිතයිශි ඉන්නවා❤❤❤
ඇත්තටම හොද කතාවක් thank you ,( itn)
මාශි බ්‍රෑන්ඩ් එකක්ද?❤
අනේ මාශීනම් නියමයි❤
උවනි මාර ලස්සනයි නෙ ❤ ඒ කලර් එක මාරයි
Paw ara kollata washroom ynna dunneth na 😂
එරා පව් කියලා යශෝ දෙකට කඩන්නයෑ.ඔන්න ඔහේ එරාට වෙන කෙල්ලෙක් සෙට් කරමු.😊
එරාට මාශි
මාශි තමා එහෙනම්😂😂😂
මාෂිට ලසංග ❤
එරාට රිතු
දීරට රිතු කැමතියිනේ එතකොට දෙන්නටම හරිනේ
😂@@gayathrikoshilagk9899
අද එරාන්ගෙයි ධීරාගෙයි යාළුකමට මොනා වෙයිද
බලන ලස්සනම කතාවක්❤
ඔක්කොමලා දිරටයි යශොටයි
මම නම් උවිනිටයි ජනිත්ටයි