Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මහා පාතාලයෙකුගෙන් මස්සිනා බේරා ගැනීමකෙවින් කියන්නෙ ඉතින් සෙල්ලම් කපටියෙක් නම් නෙමෙයි.උටම හරියන ගෝලයාතමයි අපෙ ලොකු බ්‍රෝ.කෙවින්ගෙ උවමනාවට ඔන්න ඉතින් නුරාන්ව පැහැර ගන්නෙලොකු බ්‍රෝ.එහෙම කරන්නෙ කෙවින් පන්සලට ගියොත් හැමදේම අවුල්වෙලා සියල්ලවිනාශවෙන හින්දා.කොහොම හරි ඔන්න කෙවින් තාත්තවත් ශේප් කරගත්තා මේගැන පොලිසියට කියන්නෙ නැතුව ඉන්න.එහෙම කරලා කෙවින් ග්ලේන් ෆොන්සේකාවආපහු ගෙදරට යවනවා පන්සලට යවන්නෙ නැතුව.එහෙම ගෙදර ගිය ග්ලේන් සිද්ධියගැන කෙවින් එපා කිව්වත් එයාගෙ පොලිසියේ යාළුවෙක්ට නම් කියනවා.කොහොමහරිඔන්න ලක්ෂ 50 කප්පම දීලා කෙවින් නන්නාදුනන කොල්ලකාරයාගෙන් තමන්ගෙ මසියාවබේරගන්නවා.කෙවින් ඒ කරලා ගෙදර යන්නෙ වීරයා වගේ.මේ කරපු ලොකු උදව්ව නිසාකෙල්සිටත් දැන් කෙවින් ගැන සෑහෙන්නම ලොකු පැහැදීමක් ඇතිවෙලා තියෙන්නෙ.ඒපැහැදීම හැබැයි ඉතින් කොච්චර කාලයක් තියේවිද දන්නෙ නෑ...එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
අනේ මගේ තාත්තාට ලෙඩ ඔක්කොම සනීප වෙන්න කියල ප්‍රාර්ථනාවක් කරන් යන්න.. පිං සිද්ද වෙයි ඔයාලා හැමෝටම🙏🙏🙏🙏🙏🙏
ඔයාගේ තාත්තට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼සියලු ලෙඩ දුක් දුරු වේවා
ඉක්මණින් සුවපත් වේවා!
Ane budu saranai
🙏🙏
Baya wenna epa oyage thaththata ikmanta suwa wenawa 🙏🙏🙏🙏😊
ලොකු බ්‍රදර් වගේ චරිත සමාජයේ ඉන්නවා. ජිවත් වෙන්න හැම කෙනාගෙම කුනු කරගහගන්න මිනිස්සු. හැම පැත්තකින්ම තැලෙන මිනිස්සු. ඒ චරිතය හරිම අපුරුවට හාස්‍ය විනෝදය එක්ක ඔහු රඟපානවා. ඒ හිනාව සතුට අස්සේ තියෙන්නේ ලොකු කේදයක්. මතුපිටින් මිනිස්සු එහෙමයි. පෞද්ගලිකව මම ඉතා ප්‍රිය කරන චරිතයක් ලොකු බ්‍රදර්. 👍👍👍👍👍
මගේ නංගි ගොඩක් අසනීපෙන් ඉන්නේ ලේ වල ප්‍රශ්නයක් පුලුවන්න්ම් හැමෝම ඉක්මන් සුව පතන්න්කෝ 😢🙏
නංගිට ලෙඩත් නම් මේකේ වැලලෙන්න නැතුව ඉස්පිරිතාලෙට යමන්
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
Ikmn suw labewa
ඔයාගෙ නංගිට ඉක්මන් සුවය ලැබේවා
පාට කුරුල්ලෝ හැමදාම පාට කරන චරිතයලොකු බ්රදර්. ඔයානම් නියමයි අනේ💖💖💖💖💖💖💖💖💖💖
ලොකු බ්‍රදර් දෙන ආතල් වලට අම්මා පෙසර් හැදීලා මැරේන්නේ 🤣🤣🤣🤣🤣🤣
අද තමයි පලවෙනි වතාවට මමත් දැන ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා 👍😅...
Thowa dan kaurith ganan gannha pau😂
😅😅@@sawanikumara2696
උඹ ඊයෙත් ඕකම දාලා තිබ්බනෙ 😅
ගමනක් දෙකක් ආවට කමක් නෑ දිගින් දිගටම එන්න 😂එපා
@ThemindiSenuri හොමතගයු 😂
ලොකු බ්‍රදර්ගේ රංගනය දකිනකොට විජය නන්දසිරි මහතා මතක් වෙනවා 😊
අද කොටස නම් පවුලෙ සැමට එකට හිඳ නරඹන්න අමාරුයි 🥲
මේ කතාවෙ තාත්වික බව හොයන්න යන්න එපා මේක comedy පැත්තට යන කතාවක්නෙ.. හිනාවෙලා සතුටින් බලන්න 👀 😊 රගපාන අයගෙ දක්ෂතාවයන් අගයන්න.. ❤එහෙම බැරි අය වියලි,අමුතු දොස්තර ,ඉර ගිනි මද්දහන ,Take care වගේ කතා තියනවා ඕනි තරම් බලන්න..👀😊 ලංකාවෙ වැඩි දෙනෙක් ඉන්නෙ දරා ගන්න බැරි තරම් ලොකු ප්‍රශ්න වල.. අඩන මිනිස්සුන්ට හඩා වැටෙන කතා බලන්න ටිකක් අමාරුයි.. එහෙම දුක් ජීවිත ගත කරන මිනිස්සු මේ වගේ දෙයක් බලලා පොඩ්ඩක් හිත සතුටු කර ගන්න එකේ වරදක් දකින්න එපා...🌸💜️
Aththa❤
♥️♥️
siravaa
ආන් ඒකයි
එකෙන්ම එකඟයි
ලොකු බ්‍රදර් නං ඇත්තටම විශිෂ්ඨ නලුවෙක් ❤ඒ චරිතය නම් මාරයි ❤️
ලොකු බ්‍රදර්ට නම් හොදම නලුවා සම්මානය ලැබිය යුතු මයි කියන අය කො ❤
හිරු එකේ බලන එකකට තියෙන්නෙ මේක විතරයි අනික් ඔක්කොම හෙන චාටර් ඒව😂❤
අම්මො ඔව් 😅
අනේද කියන්නේ🤣🤣😀
9:57 නිම්නාවිට කෙවින් office ආවෙ නැති පාලුව ගොඩක් දැනිලා වගේ🤭♥️දැන් කෙල්ලට මතක් වෙන්නෙත් හරි හරි දේවල් තමයි♥️🫢
අයියා දේවාලේ ගිහින් මල්ලි යන්තරයක් බැදන් ඇවිත්😅 ඒක මරු
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
අපි පාලමකට ඇණයක් ගැහැව්වොත් ඇණේ අතේ.. මිටිය ගඟේ.. 😆👌වදන් නන් ඉතිං ලොකු බ්‍රදර් තමා 😂🤣
භාවනාගේ කට දැක්කාම එපා වෙනව..😂😂😂
Flight walane යන්නෙ,ඕෆ් ටයිම් වල පයිලට් ලගෙ වැඩ කරනව ඇති😂😂😂
9:41 අක්ක මලෝ ලව් එක❤🥰එහෙම සහෝදරකම්❤.මොන බොරුව කලත් කෙවිනුත් අක්කට හරි ආදරෙයි 🥰❤♥️හැබැයි වැඩි දවසක් යන්න කලින් කෙල්සිට මොකක් හරි මාට්ටු වෙයි කියලත් හිතෙනවා හෙන මීටරේනෙ😂
ඔයගේ තාත්තට ඉක්මනිනින් සනිප වෙන්වා බය වෙන්න එපා තාත්තට bdusaranai
ආතල් නම් ලොකු බ්‍රදර් තමා ( ඇහැළ මල් පිපිලා පිට කහනවා කිවලු. මොකද බන් මේ.. උඹ කතරගම ගෝඩ්ගේ Security System එක හයි කරගන ඈ 😂🤣 )
දැන් drama එකට එලියක් ගේන්නෙ මංජිත නෙවෙයි loku brother..මොකද මංජිතගෙ acting වලට උනේ
රැටුයි කැටුයි ඩිස්ටිඩිඩින් අම්මෝ ඒක😂
කතාවේ අන්තිමට කෙවින් ගේ පුතා ට සජිත ගේ ජේඩන් පුතාව ගන්න පාට කුරුල්ලෝ කතාවට රගපාන්න ඒ පුංචි පුතා ටත් අලුත් අද්දැකීමක් වෙයි තාත්ති එක්ක රගපාද්දී. (කුසල් ) මංජිත ගේ පුතා විදිහට නිල් පාට ඇස් තියන නේහාන් චුටී පුතා ව ගේන්න ඊට පස්සේ ඉතින් ලස්සනට අවසන් කරන්න පාට කුරුල්ලෝ කතාව. මුල ඉදලා එකසිය පනස් පහ වෙනකන් මේ කතාව මිනිසුන් කෝටියක් දෙනා ඉතාමත් කැමැත්තෙන් තාමත් මේ කතාව නරබනවා ඇති කියලා හිතනවා ❤
Kotiyak atharin mamath ekkenek meka aasawen balana ❤
ලොකු බ්‍රදර්ගේ බඩෙ කැක්කුම 😅
මියයි පුසයි.. ඩිස්කිඩිඩීන්😂
ලොකු බ්‍රදර් ඇත්තමයි ඔයාව දකින්න ආසයි ඇත්ත්ට. ඇයි අනේ හිරු ලොකු බ්‍රදර්ගේ චරිතේ වැඩසටහන් වලට ගේන්නෙ නැත්තේ? මේ නාට්‍යය පටන් ගත්ත දවසෙ ඉදලා ඔයා හින්දා හිනා වෙලා නින්දට යනවා. ආපහු බලනවා සමහර කොටස් හිනා වෙන්න. ආදරෙයි ලොකු බ්‍රදර් 💖🧡💖🧡💖🧡💖🧡💖🧡
ඒකනම් මටත් හිතුනා. හම්බ වෙලා කතා කරන්නත් අසයි.
තෙරැවන් සරණින් තාත්තෙ ඉක්මනින් ම ..සුවවේවා.
බත්කකා බැලුවෙ පිට උගුරෙ ගියා😂
අපරාදෙ බන් දැන් ආමාරැද
පිට කොහොමද බන් උගුරට ආවෙ 🙂
😂
ලොකු බ්රදර් හැමදාම ආතල් 😂❤❤
ගගුලිටයි මංජිතටයි ලාදුරු ද මන්ද 🤣🤣🤣කාමරේට ඇවිල්ල කිස්ස් එකක් දීල අහරවන්නේ නැතුව හැමදාම අල්ලලා hollanawa🤣🤣🤣කිසිම romantik ගතියක් nahane🤣🤣🤣
ඕකා කුනු කෙල පෙරන් ඉන්නකොට කිස් දෙන්න පිස්සුද මැනික
කෙල්සියි කෙවින්ගෙයි සහෝදරකම තවත් ලස්සන වෙන්න තිබ්බා 🥺❤️🥰
උදේ පාන්දර රැටුයි.. කැටුයි.... අම්මෝ😂😂😂
Loku brow nan අහුවෙන්න ඕන පොලිසියට
සරම පාත් කරන්න ලූ අම්මෝ ගගුලි ඔයානම් 😅😅😅😅😅😅🎉🩷🩷🩷
අනේ මගේ ලොකු දුව කැලණිය කැම්පස් එකේ ඉන්නේ. ඉතින් මගේ පොඩි දුව 2025 මාර්තු සාමාන්‍යය පෙල විභාගේ ලියනවා. ඉතින් මගේ මැනිකට විෂයන් 9ටම Aසාමාර්ථ ගන්න පුළුවන්වෙන්න කියලා ඔයාලා හැමෝම ප්‍රාර්ථනයක් කරන්න. අනේ මන් මගේ මැනිකලා ගාවනෑ. කුවේට් එකේ ඉන්නේ බුදු සරනයි හැමෝටම පරිස්සමෙන් ඉන්න ❤
ලොකු bother මරැ ආ❤
කතාව ලියන කෙනාට කියනනෙ.. අපි මේක බලන්නෙ ෆෝන් එකෙන් විතරක් නෙවෙයි හලෝ.. පවුලේ සැමඑක්ක ටීවී එකෙන් බලද්දි ලැජ්ජයිනේ 😳
20:21 ආතල් නම් ලොකු බදර් අංජන තමා😂😂❤❤
කතාව බලන්න කියල මන් ඇවිල්ල තියෙන්නෙ හොස්පිට්ල් එකකටද යකෝ ඇය් අප්ප හැමතැනම ලෙඩ්ඩුනෙ 😅😅
මෙි කතාව පුරැද්දට වගේ බලන උන් කෝ 😊
මන් 😂
@@Riyalpathuma palayan yakoooooooooooooooooo😮😮😮😮😮😮😮😮😮😮😮😮
Dennam meloma rahak නැහැ
මම 🐕 බල්ලෝ
පච දැන් ලොවේth පච තමයි ...අම්මේ 😂😂😂😂😂
ඇණේ අතේ මිටිය ගගේ😅
යන්තරේ දැක්කම අපේ මිනිහගේ යන්තරෙත් මතක් වුණා...
සෙනරත් මහත්තයට කලිසම පාත් කරලා සුරේ පෙන්නන්න කියන්න පුළුවන්ද අම්මො මංජිත😅
බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා
කෝ බලන්න පව්ලෙ ඔක්කොම මේ කතාව පෝන් එකෙන් බලන අය😅😅😅
මේ කතාව එන්න එන්න වාතයක් වෙනවා වගේ. අන්තිමට සිහින ගෙනන කුමාරියේ වගේ අගක් මුලක් හොයාගන්න බැරි වෙනවා.
කව්ද යකෝ ඇඩ් අස්සෙ ඩ්‍රාම එකක් දාපු බූරුවා.😊
දීර්ගාශු ලැබේවා
Loku brother maru❤❤
සරම පාත් කරන්ඩ කියද්දි ලොක්කා බය උනා 😂😂
කතරගම ගොඩ්ගේ සිකුරිටි සිස්ටම් එක 😂😂😂😂
20:14 man බයිය උනා😂😂😂
සරම පාත්කරන්න කිව්වනේ!
සියලූම රෝගීන් සුවපත් වෙත්වා🙏 සාදූ සාදූ සාදූ..............දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.!!!!!🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සරම පාත් කරන්නලු...😂😂😂😂
ඇත්ත ජීවිතයේ ජීවත්වීමට වඩා පොඩි කාලයකට හරි හිතින් මවාගත් fantacyයක ජීවත්වීම අපිට අපිවම මුණගස්වයි.
Akka malli love eka patta❤❤❤ lesatama denuna ada nan❤❤eka matama feeling ekak akka malli kyanne venama ekak akka kanekta malli kanek kyanne marama haiyak❤❤❤❤❤
මම භාරයක් උණා මදර්. ..😂😂
South korio වලට යන්න හිතාගෙන ඉන්න අයෙඑක්න මෙි පැත්තට ගැමිමට දාන්න ලයික් එකක් හිනෙ සැබෑ වෙිවා කියන පුර්තනා කරනවා ❤❤
❤🥰😘
dewlovata usas mavubima
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
අනෙ හරිම ලස්සනයි අක්කයි මල්ලියි අද
තලගුලියගෙ අමුතු ලස්සනකුත් තියෙනවා හැබැයි. 😊
වැස්ස වහින අස්සෙ පාට කුරුල්ලො අසවෙන් බලන කට්ටිය කෝ..❤😍
යකෝ බලා ගෙන යද්දි අපි හිතුවේ කෙවිනට කෙල්ලෝ දෙන්නයි කියලා ඒත් තවත් ස්ටිටිඩිං එකක් තියෙනවා වගේ.
සද්දාවට ඩිස්ටෙප් වෙයි කියලා😂😂😂 ඒකමරැ
ටෙලිනාටයක උනත් බොරුවෙ සීමාවක් තියෙන්න ඕන.එපා වෙනවා.බොරුවට මන් ආසා නෑ.
එහෙමි ංඔයා මේක බලන්න එපා.
Gagulita gauma lassanai ❤
මේ පාර ,AL කරන සෙට් එක මොකද උනේ ,exam.. matanam ahul giyaa
Modayek wenna epa manda manasikayo...
Akkai malli ❤
අනුයි කනුයි ඩිස්ට්ඩිඩින් වගේ ඇහුනේ 😅😅
ගගුලියයි ලොක්කයියයි දුන්න ආතල් එක නම් මරු ඈ...😂😂😂 කොහොමද මේක ලියන කෙනාට මේ වගේ අදහස් එන්නේ..❤ එයා නම් මාර විනෝදකාමී චරිතයක් වෙන්න ඇති... ❤❤❤ Tv එකේ බලපු නිසා ගොඩක්ම හිනා වුනා.. 😊😊❤❤
ගගුලි කියන කෙල්ලට කොහොම හරි කොල්ලගේ හොර වැඩ අතට ම අහු වෙන එකනේ පුදුමෙට කාරනාව කියන්නේ ගගුලි ගේ නිතිය ගගුලි ගේ ඔන්න ඕක තමයි ප්‍රශ්නේ හැමදාම මංජිත බඩී ට තියෙන ගැටලුව 😂
Add අස්සෙ කතාව දානකොට එපා වෙනවා😑
Me ganguliya nam hari wade ane ඉස්සර office akata bada gawa dan arun dennage room akata anawa ona akatayi apa akatayi
මං හදපු ගෙයක් ඉස්සුවා යාලුවනේ 😂╱◥██████◣│∩│🪟▤│🪟│🎄▓▆▇█▓🚪▓█▇ 🚜
ආන්‍යාට වෙච්ච දෙයක්..
අපෝ ගගුලි ගු ගොඩ නිසා අනිත් ගැනුත් උඩ යනවා
අපු ගමන් යුටියුබ් එක දැකලා කන්ෆියුස් උන මම 😂😂
නම්බර් එක දීපන් භාවනා....මං ඇත්ත කියන්නං....😁
Loku brow nan අහුවෙන්න ඕන පොලිසියට. Apo me kasada badalat natuwa gaguli kamareta ringanawa hamatissema
මංජිතට නැගලා 😂😂😂😂 ඒක තෙරුම් කරන්න සෞඛ්‍ය මිස්ට එන්න කියන්න වෙනවා 😂😂
අබ ගහට නැග්ගම eken පැන්නේ ලොස් ගහට යාළුවනේ 😞 එකේ තිබ්බේ දෙළුම් දෙළුම් කඩන් කෙසෙල් කොලේ ඔතන් මන් ආව යාළුවනේ සුදු ලුණු එක්ක ඉන්නල තම්බල kala තමයි මන් ජිවත් වෙන්නේ
බොරුව උනත් දැන් වැඩි
ඒක මරු
Loku bother ❤❤
මෙි කතාවෙි සෙක්සිම කැල්ල කවුද කියලා වටිනා දොරදෙකේ ශිතකරණයක් දිනාගන්න.
කෙල්සි තමයි.😅
16:26 අඩෝ නෝ ලොකු බදර්. ඔන වල්සන් වැඩකට බදර්ගෙ සපෝට් එක😂😂
මංජිත මරු කියන සෙට් එක මෙ පැත්තට
කොල්ලො නිදි කාමරවලට උදේට එන්න එපා. අද කතාවේ ආදර්ශය 😊 මන්ජිත නිදි මල්ලි අවදි 😅
මල්ලි නෙවෙයි නේ අය්ය නේද අවදියෙන් හිටියෙ..😊
ලොකු බුදර් දැක්කත් හිනා යනවා
තැන්කියූ තැන්කියූ 😂 😘. 😘. 😘. 😘. 😘. 😘😘
සරම පාත් කරන්න කියද්දි ලොක්කයියා😂🙏
ඔය කියන K ,F ,C එකේ එක පාරක් කෑවොත් ආයි ජිවිතේට කන්නෙ නෑ . ඒ තරමට ජරාව.ඔය ඇඩි වල තියෙන ලස්සන කද්දී නෑ. ඒක තමයි ඇත්ත .
Jiwithetama 1ma 1parak kawoth ohoma thamai😂
10:07 කෙවියා අරහෙ සිගිති පාතාලෙ මර්දනය කරද්දි මෙහෙ නිම්නාවිට තනිකම් දෝසෙ😂😂😂
සරුවාලේ😂😂😂
මේ කතාව ආටක නාටක පෙන්නන වෙලාවට පෙන්නුවනම් දෙකම ශේප් 😂😂
18+ ශෙප් කොටසකුත් අද තියෙ නෙ...😐
16:19
මට 21 ෂෝ එක බලන්න free ටිකට් හම්බ උනා ඔන්න fb එකේ ප්‍රශ්න වලට උත්තර දීලා❤️💕
11:31 නුරාන් කාරයා පාර දිගේ drama එකේ සුපිරි චරිතයක් කලා. මේකෙ නම් අනෙ මන්දා🤨🤦♂️
මහා පාතාලයෙකුගෙන් මස්සිනා බේරා ගැනීම
කෙවින් කියන්නෙ ඉතින් සෙල්ලම් කපටියෙක් නම් නෙමෙයි.උටම හරියන ගෝලයා
තමයි අපෙ ලොකු බ්‍රෝ.කෙවින්ගෙ උවමනාවට ඔන්න ඉතින් නුරාන්ව පැහැර ගන්නෙ
ලොකු බ්‍රෝ.එහෙම කරන්නෙ කෙවින් පන්සලට ගියොත් හැමදේම අවුල්වෙලා සියල්ල
විනාශවෙන හින්දා.කොහොම හරි ඔන්න කෙවින් තාත්තවත් ශේප් කරගත්තා මේ
ගැන පොලිසියට කියන්නෙ නැතුව ඉන්න.එහෙම කරලා කෙවින් ග්ලේන් ෆොන්සේකාව
ආපහු ගෙදරට යවනවා පන්සලට යවන්නෙ නැතුව.එහෙම ගෙදර ගිය ග්ලේන් සිද්ධිය
ගැන කෙවින් එපා කිව්වත් එයාගෙ පොලිසියේ යාළුවෙක්ට නම් කියනවා.කොහොමහරි
ඔන්න ලක්ෂ 50 කප්පම දීලා කෙවින් නන්නාදුනන කොල්ලකාරයාගෙන් තමන්ගෙ මසියාව
බේරගන්නවා.කෙවින් ඒ කරලා ගෙදර යන්නෙ වීරයා වගේ.මේ කරපු ලොකු උදව්ව නිසා
කෙල්සිටත් දැන් කෙවින් ගැන සෑහෙන්නම ලොකු පැහැදීමක් ඇතිවෙලා තියෙන්නෙ.ඒ
පැහැදීම හැබැයි ඉතින් කොච්චර කාලයක් තියේවිද දන්නෙ නෑ...
එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
අනේ මගේ තාත්තාට ලෙඩ ඔක්කොම සනීප වෙන්න කියල ප්‍රාර්ථනාවක් කරන් යන්න.. පිං සිද්ද වෙයි ඔයාලා හැමෝටම🙏🙏🙏🙏🙏🙏
ඔයාගේ තාත්තට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼සියලු ලෙඩ දුක් දුරු වේවා
ඉක්මණින් සුවපත් වේවා!
Ane budu saranai
🙏🙏
Baya wenna epa oyage thaththata ikmanta suwa wenawa 🙏🙏🙏🙏😊
ලොකු බ්‍රදර් වගේ චරිත සමාජයේ ඉන්නවා. ජිවත් වෙන්න හැම කෙනාගෙම කුනු කරගහගන්න මිනිස්සු. හැම පැත්තකින්ම තැලෙන මිනිස්සු. ඒ චරිතය හරිම අපුරුවට හාස්‍ය විනෝදය එක්ක ඔහු රඟපානවා. ඒ හිනාව සතුට අස්සේ තියෙන්නේ ලොකු කේදයක්. මතුපිටින් මිනිස්සු එහෙමයි. පෞද්ගලිකව මම ඉතා ප්‍රිය කරන චරිතයක් ලොකු බ්‍රදර්. 👍👍👍👍👍
මගේ නංගි ගොඩක් අසනීපෙන් ඉන්නේ ලේ වල ප්‍රශ්නයක් පුලුවන්න්ම් හැමෝම ඉක්මන් සුව පතන්න්කෝ 😢🙏
නංගිට ලෙඩත් නම් මේකේ වැලලෙන්න නැතුව ඉස්පිරිතාලෙට යමන්
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
Ikmn suw labewa
ඔයාගෙ නංගිට ඉක්මන් සුවය ලැබේවා
පාට කුරුල්ලෝ හැමදාම පාට කරන චරිතය
ලොකු බ්‍රදර්. ඔයානම් නියමයි අනේ
💖💖💖💖💖💖💖💖💖💖
ලොකු බ්‍රදර් දෙන ආතල් වලට අම්මා පෙසර් හැදීලා මැරේන්නේ 🤣🤣🤣🤣🤣🤣
අද තමයි පලවෙනි වතාවට මමත් දැන
ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම
රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
👍😅...
Thowa dan kaurith ganan gannha pau😂
😅😅@@sawanikumara2696
උඹ ඊයෙත් ඕකම දාලා තිබ්බනෙ 😅
ගමනක් දෙකක් ආවට කමක් නෑ දිගින් දිගටම එන්න 😂එපා
@ThemindiSenuri හොමතගයු 😂
ලොකු බ්‍රදර්ගේ රංගනය දකිනකොට
විජය නන්දසිරි මහතා මතක් වෙනවා 😊
අද කොටස නම් පවුලෙ සැමට එකට හිඳ නරඹන්න අමාරුයි 🥲
මේ කතාවෙ තාත්වික බව හොයන්න යන්න එපා මේක comedy පැත්තට යන කතාවක්නෙ.. හිනාවෙලා සතුටින් බලන්න 👀 😊 රගපාන අයගෙ දක්ෂතාවයන් අගයන්න.. ❤එහෙම බැරි අය වියලි,අමුතු දොස්තර ,ඉර ගිනි මද්දහන ,Take care වගේ කතා තියනවා ඕනි තරම් බලන්න..👀😊 ලංකාවෙ වැඩි දෙනෙක් ඉන්නෙ දරා ගන්න බැරි තරම් ලොකු ප්‍රශ්න වල.. අඩන මිනිස්සුන්ට හඩා වැටෙන කතා බලන්න ටිකක් අමාරුයි.. එහෙම දුක් ජීවිත ගත කරන මිනිස්සු මේ වගේ දෙයක් බලලා පොඩ්ඩක් හිත සතුටු කර ගන්න එකේ වරදක් දකින්න එපා...🌸💜️
Aththa❤
♥️♥️
siravaa
ආන් ඒකයි
එකෙන්ම එකඟයි
ලොකු බ්‍රදර් නං ඇත්තටම විශිෂ්ඨ නලුවෙක් ❤
ඒ චරිතය නම් මාරයි ❤️
ලොකු බ්‍රදර්ට නම් හොදම නලුවා සම්මානය ලැබිය යුතු මයි කියන අය කො ❤
හිරු එකේ බලන එකකට තියෙන්නෙ මේක විතරයි අනික් ඔක්කොම හෙන චාටර් ඒව😂❤
අම්මො ඔව් 😅
අනේද කියන්නේ🤣🤣😀
9:57 නිම්නාවිට කෙවින් office ආවෙ නැති පාලුව ගොඩක් දැනිලා වගේ🤭♥️දැන් කෙල්ලට මතක් වෙන්නෙත් හරි හරි දේවල් තමයි♥️🫢
අයියා දේවාලේ ගිහින් මල්ලි යන්තරයක් බැදන් ඇවිත්😅 ඒක මරු
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
අපි පාලමකට ඇණයක් ගැහැව්වොත්
ඇණේ අතේ.. මිටිය ගඟේ.. 😆👌
වදන් නන් ඉතිං ලොකු බ්‍රදර් තමා 😂🤣
භාවනාගේ කට දැක්කාම එපා වෙනව..😂😂😂
Flight walane යන්නෙ,ඕෆ් ටයිම් වල පයිලට් ලගෙ වැඩ කරනව ඇති😂😂😂
9:41 අක්ක මලෝ ලව් එක❤🥰එහෙම සහෝදරකම්❤.මොන බොරුව කලත් කෙවිනුත් අක්කට හරි ආදරෙයි 🥰❤♥️හැබැයි වැඩි දවසක් යන්න කලින් කෙල්සිට මොකක් හරි මාට්ටු වෙයි කියලත් හිතෙනවා හෙන මීටරේනෙ😂
ඔයගේ තාත්තට ඉක්මනිනින් සනිප වෙන්වා බය වෙන්න එපා තාත්තට bdusaranai
ආතල් නම් ලොකු බ්‍රදර් තමා
( ඇහැළ මල් පිපිලා පිට කහනවා කිවලු.
මොකද බන් මේ.. උඹ කතරගම ගෝඩ්ගේ Security System එක හයි කරගන ඈ 😂🤣 )
දැන් drama එකට එලියක් ගේන්නෙ මංජිත නෙවෙයි loku brother..මොකද මංජිතගෙ acting වලට උනේ
රැටුයි කැටුයි ඩිස්ටිඩිඩින් අම්මෝ ඒක😂
කතාවේ අන්තිමට කෙවින් ගේ පුතා ට සජිත ගේ ජේඩන් පුතාව ගන්න පාට කුරුල්ලෝ කතාවට රගපාන්න ඒ පුංචි පුතා ටත් අලුත් අද්දැකීමක් වෙයි තාත්ති එක්ක රගපාද්දී. (කුසල් ) මංජිත ගේ පුතා විදිහට නිල් පාට ඇස් තියන නේහාන් චුටී පුතා ව ගේන්න ඊට පස්සේ ඉතින් ලස්සනට අවසන් කරන්න පාට කුරුල්ලෝ කතාව. මුල ඉදලා එකසිය පනස් පහ වෙනකන් මේ කතාව මිනිසුන් කෝටියක් දෙනා ඉතාමත් කැමැත්තෙන් තාමත් මේ කතාව නරබනවා ඇති කියලා හිතනවා ❤
Kotiyak atharin mamath ekkenek meka aasawen balana ❤
ලොකු බ්‍රදර්ගේ බඩෙ කැක්කුම 😅
මියයි පුසයි.. ඩිස්කිඩිඩීන්😂
ලොකු බ්‍රදර් ඇත්තමයි ඔයාව දකින්න ආසයි ඇත්ත්ට. ඇයි අනේ හිරු ලොකු බ්‍රදර්ගේ චරිතේ වැඩසටහන් වලට ගේන්නෙ නැත්තේ? මේ නාට්‍යය පටන් ගත්ත දවසෙ ඉදලා ඔයා හින්දා හිනා වෙලා නින්දට යනවා. ආපහු බලනවා සමහර කොටස් හිනා වෙන්න. ආදරෙයි ලොකු බ්‍රදර් 💖🧡💖🧡💖🧡💖🧡💖🧡
ඒකනම් මටත් හිතුනා. හම්බ වෙලා කතා කරන්නත් අසයි.
තෙරැවන් සරණින් තාත්තෙ ඉක්මනින් ම ..
සුවවේවා.
බත්කකා බැලුවෙ පිට උගුරෙ ගියා😂
අපරාදෙ බන් දැන් ආමාරැද
පිට කොහොමද බන් උගුරට ආවෙ 🙂
😂
ලොකු බ්රදර් හැමදාම ආතල්
😂❤❤
ගගුලිටයි මංජිතටයි ලාදුරු ද මන්ද 🤣🤣🤣කාමරේට ඇවිල්ල කිස්ස් එකක් දීල අහරවන්නේ නැතුව හැමදාම අල්ලලා hollanawa🤣🤣🤣කිසිම romantik ගතියක් nahane🤣🤣🤣
ඕකා කුනු කෙල පෙරන් ඉන්නකොට කිස් දෙන්න පිස්සුද මැනික
කෙල්සියි කෙවින්ගෙයි සහෝදරකම තවත් ලස්සන වෙන්න තිබ්බා 🥺❤️🥰
උදේ පාන්දර රැටුයි.. කැටුයි.... අම්මෝ😂😂😂
Loku brow nan අහුවෙන්න ඕන පොලිසියට
සරම පාත් කරන්න ලූ අම්මෝ ගගුලි ඔයානම් 😅😅😅😅😅😅🎉🩷🩷🩷
අනේ මගේ ලොකු දුව කැලණිය කැම්පස් එකේ ඉන්නේ. ඉතින් මගේ පොඩි දුව 2025 මාර්තු සාමාන්‍යය පෙල විභාගේ ලියනවා. ඉතින් මගේ මැනිකට විෂයන් 9ටම Aසාමාර්ථ ගන්න පුළුවන්වෙන්න කියලා ඔයාලා හැමෝම ප්‍රාර්ථනයක් කරන්න. අනේ මන් මගේ මැනිකලා ගාවනෑ. කුවේට් එකේ ඉන්නේ බුදු සරනයි හැමෝටම පරිස්සමෙන් ඉන්න ❤
ලොකු bother මරැ ආ❤
කතාව ලියන කෙනාට කියනනෙ.. අපි මේක බලන්නෙ ෆෝන් එකෙන් විතරක් නෙවෙයි හලෝ.. පවුලේ සැමඑක්ක ටීවී එකෙන් බලද්දි ලැජ්ජයිනේ 😳
20:21 ආතල් නම් ලොකු බදර් අංජන තමා😂😂❤❤
කතාව බලන්න කියල මන් ඇවිල්ල තියෙන්නෙ හොස්පිට්ල් එකකටද යකෝ ඇය් අප්ප හැමතැනම ලෙඩ්ඩුනෙ 😅😅
මෙි කතාව පුරැද්දට වගේ බලන උන් කෝ 😊
මන් 😂
@@Riyalpathuma palayan yakoooooooooooooooooo😮😮😮😮😮😮😮😮😮😮😮😮
Dennam meloma rahak නැහැ
මම 🐕 බල්ලෝ
පච දැන් ලොවේth පච තමයි ...අම්මේ 😂😂😂😂😂
ඇණේ අතේ මිටිය ගගේ😅
යන්තරේ දැක්කම අපේ මිනිහගේ යන්තරෙත් මතක් වුණා...
සෙනරත් මහත්තයට කලිසම පාත් කරලා සුරේ පෙන්නන්න කියන්න පුළුවන්ද අම්මො මංජිත😅
බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා
කෝ බලන්න පව්ලෙ ඔක්කොම මේ කතාව පෝන් එකෙන් බලන අය😅😅😅
මේ කතාව එන්න එන්න වාතයක් වෙනවා වගේ. අන්තිමට සිහින ගෙනන කුමාරියේ වගේ අගක් මුලක් හොයාගන්න බැරි වෙනවා.
කව්ද යකෝ ඇඩ් අස්සෙ ඩ්‍රාම එකක් දාපු බූරුවා.😊
දීර්ගාශු ලැබේවා
Loku brother maru❤❤
සරම පාත් කරන්ඩ කියද්දි ලොක්කා බය උනා 😂😂
කතරගම ගොඩ්ගේ සිකුරිටි සිස්ටම් එක 😂😂😂😂
20:14 man බයිය උනා😂😂😂
සරම පාත්කරන්න කිව්වනේ!
සියලූම රෝගීන් සුවපත් වෙත්වා🙏 සාදූ සාදූ සාදූ..............දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.!!!!!🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සරම පාත් කරන්නලු...😂😂😂😂
ඇත්ත ජීවිතයේ ජීවත්වීමට වඩා පොඩි කාලයකට හරි හිතින් මවාගත් fantacyයක ජීවත්වීම අපිට අපිවම මුණගස්වයි.
Akka malli love eka patta❤❤❤ lesatama denuna ada nan❤❤eka matama feeling ekak akka malli kyanne venama ekak akka kanekta malli kanek kyanne marama haiyak❤❤❤❤❤
මම භාරයක් උණා මදර්. ..😂😂
South korio වලට යන්න හිතාගෙන ඉන්න අයෙ
එක්න මෙි පැත්තට ගැමිමට දාන්න ලයික් එකක්
හිනෙ සැබෑ වෙිවා කියන පුර්තනා කරනවා ❤❤
❤🥰😘
dewlovata usas mavubima
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
කරමු🙏🙏
අනෙ හරිම ලස්සනයි අක්කයි මල්ලියි අද
තලගුලියගෙ අමුතු ලස්සනකුත් තියෙනවා හැබැයි. 😊
වැස්ස වහින අස්සෙ පාට කුරුල්ලො අසවෙන් බලන කට්ටිය කෝ..❤😍
යකෝ බලා ගෙන යද්දි අපි හිතුවේ කෙවිනට කෙල්ලෝ දෙන්නයි කියලා ඒත් තවත් ස්ටිටිඩිං එකක් තියෙනවා වගේ.
සද්දාවට ඩිස්ටෙප් වෙයි කියලා😂😂😂 ඒකමරැ
ටෙලිනාටයක උනත් බොරුවෙ සීමාවක් තියෙන්න ඕන.එපා වෙනවා.බොරුවට මන් ආසා නෑ.
එහෙමි ංඔයා මේක බලන්න එපා.
Gagulita gauma lassanai ❤
මේ පාර ,AL කරන සෙට් එක මොකද උනේ ,exam.. matanam ahul giyaa
Modayek wenna epa manda manasikayo...
Akkai malli ❤
අනුයි කනුයි ඩිස්ට්ඩිඩින් වගේ ඇහුනේ 😅😅
ගගුලියයි ලොක්කයියයි දුන්න ආතල් එක නම් මරු ඈ...😂😂😂 කොහොමද මේක ලියන කෙනාට මේ වගේ අදහස් එන්නේ..❤ එයා නම් මාර විනෝදකාමී චරිතයක් වෙන්න ඇති... ❤❤❤ Tv එකේ බලපු නිසා ගොඩක්ම හිනා වුනා.. 😊😊❤❤
ගගුලි කියන කෙල්ලට කොහොම හරි කොල්ලගේ හොර වැඩ අතට ම අහු වෙන එකනේ පුදුමෙට කාරනාව කියන්නේ ගගුලි ගේ නිතිය ගගුලි ගේ ඔන්න ඕක තමයි ප්‍රශ්නේ හැමදාම මංජිත බඩී ට තියෙන ගැටලුව 😂
😂
Add අස්සෙ කතාව දානකොට එපා වෙනවා😑
Me ganguliya nam hari wade ane ඉස්සර office akata bada gawa dan arun dennage room akata anawa ona akatayi apa akatayi
මං හදපු ගෙයක් ඉස්සුවා යාලුවනේ 😂
╱◥██████◣
│∩│🪟▤│🪟│
🎄▓▆▇█▓🚪▓█▇ 🚜
ආන්‍යාට වෙච්ච දෙයක්..
අපෝ ගගුලි ගු ගොඩ නිසා අනිත් ගැනුත් උඩ යනවා
අපු ගමන් යුටියුබ් එක දැකලා කන්ෆියුස් උන මම 😂😂
නම්බර් එක දීපන් භාවනා....මං ඇත්ත කියන්නං....😁
Loku brow nan අහුවෙන්න ඕන පොලිසියට. Apo me kasada badalat natuwa gaguli kamareta ringanawa hamatissema
මංජිතට නැගලා 😂😂😂😂 ඒක තෙරුම් කරන්න සෞඛ්‍ය මිස්ට එන්න කියන්න වෙනවා 😂😂
අබ ගහට නැග්ගම eken පැන්නේ ලොස් ගහට යාළුවනේ 😞 එකේ තිබ්බේ දෙළුම් දෙළුම් කඩන් කෙසෙල් කොලේ ඔතන් මන් ආව යාළුවනේ සුදු ලුණු එක්ක ඉන්නල තම්බල kala තමයි මන් ජිවත් වෙන්නේ
බොරුව උනත් දැන් වැඩි
ඒක මරු
Loku bother ❤❤
මෙි කතාවෙි සෙක්සිම කැල්ල කවුද කියලා වටිනා දොරදෙකේ ශිතකරණයක් දිනාගන්න.
කෙල්සි තමයි.😅
16:26 අඩෝ නෝ ලොකු බදර්. ඔන වල්සන් වැඩකට බදර්ගෙ සපෝට් එක😂😂
මංජිත මරු කියන සෙට් එක මෙ පැත්තට
කොල්ලො නිදි කාමරවලට උදේට එන්න එපා. අද කතාවේ ආදර්ශය 😊 මන්ජිත නිදි මල්ලි අවදි 😅
මල්ලි නෙවෙයි නේ අය්ය නේද අවදියෙන් හිටියෙ..😊
ලොකු බුදර් දැක්කත් හිනා යනවා
තැන්කියූ
තැන්කියූ
😂
😘. 😘. 😘. 😘. 😘. 😘😘