ගණ දෙවියන්ගේ විවහා මංගල්‍යය | Lord Ganesh's Wedding | Lord Ganesh and Riddhi Siddhi

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 209

  • @k.senarathyapa8697
    @k.senarathyapa8697 29 днів тому +12

    ❤❤❤❤❤ අපේ බුද්දිමත් ගනේෂ් විවාහ වුණා 🙏🙏🙏🙏

  • @roshaniradhika4632
    @roshaniradhika4632 17 днів тому +4

    මම මේ සින්දුවට හරි ම ආසයි මේක බලනවා මම සිය දහස් වතාවක් ❤️🙏🙏 හරිම දුක හිතෙනවා මට 🥺😢😭

  • @SLVIDEOTRACK-v6g
    @SLVIDEOTRACK-v6g Місяць тому +18

    ගණ දෙවියෝ විවාහ උනේ නෑ කියලා මුලු ලෝකයක් දන්නවා❤

  • @kamsiasia8780
    @kamsiasia8780 5 днів тому +1

    Brahmaya ge duwa benadala tiyene gana deviyan dana vidiyata hemotama adare karana deviyo ❤❤❤

  • @HariniChathurya
    @HariniChathurya Місяць тому +5

    Godak lassanai eka ...jaya sri ganesh jaya..🌹🌹🌷🌷🙏🙏🙏🙏🪷

  • @Yasindi2010
    @Yasindi2010 Місяць тому +14

    හරිම සතුටක් ඇතිඋනා හරිම ලස්සනයි 🎉🎉 🙏🙏🙏🙏

  • @SamadhiBagha
    @SamadhiBagha Місяць тому +11

    හරිම ලස්සනයි මේක ❤😊😊

  • @amindumenal7128
    @amindumenal7128 Місяць тому +8

    හරිම ලස්සන්සයි Video එක✨

  • @SenuriZoysa
    @SenuriZoysa Місяць тому +16

    ත්‍රිදේව ත්‍රිදේ කතාන්දරය❤

  • @PriyanthaPerera-u8d
    @PriyanthaPerera-u8d Місяць тому +4

    ගොඩක් ලස්සනයි❤❤❤
    Thankyou 😊😊

  • @krangani1062
    @krangani1062 Місяць тому +3

    Lassanai e mohotha😍😘❤

  • @Ridam...77
    @Ridam...77 19 днів тому +9

    මම අහලා තියෙන්නෙ ගණපති විවාහ වෙලා නැ එයා අදටත් අම්මගෙ රූපෙට
    සමාන ගුණවලට සමාන යහපත් කාන්තාවක් හොයන ගමනුයි ඉන්නෙ
    හංදියක් හංදියක් ගානෙ ස්තාපිත වෙලා එ වගෙ කාන්තාවක් යනවද කියලා බලං ඉදලම දැන් සත්‍ය අවබොද වෙලා රහත් වෙන්න ඉන්නෙ කියන එක අහලා තිය්‍ර්න්නෙ
    ඊලග බුදුන්ගෙ උපත එනකන් ඉන්නෙ කියල මම අහලා තිය්‍ර්න්නෙ
    තව සිද්දි හා බුද්ධි කියන්නෙ ගුණයන් වලට කියලා කතාවකුත් අහලා තිය්‍ර්නවා විවාහ උනා කියන්නෙ එ ගුණයන් එක්ක කියලා වගෙ මතකයකුත් තිය්‍ර්නවා

    • @Storiesworld1245
      @Storiesworld1245  19 днів тому +3

      @@Ridam...77 හින්දු දේව කථා වල ගණ දෙවියන්ගේ විවාහක තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වන අතර මෙම ප්‍රශ්නය සැලකිය යුතු විද්වත් සමාලෝචනයකට භාජනය වී ඇත. මෙම සමාලෝචනයන්ට අනුව විවිධ සහකාරියන් සමඟ ඇසුරු කිරීමේ රටා කිහිපයක් හඳුනාගත හැකිය.
      එක් රටාවක් නම් ගණ දෙවියන් සහකාරියන් නොමැති අවිවාහක බ්‍රහ්මචාරීන් ලෙස හඳුන්වනු ලබයි.
      තවත් ප්‍රධාන ධාරාවේ රටාවක් ඔහුව බුද්ධි (බුද්ධිය), සිද්ධි (ආත්මික බලය) සහ රිද්ධි (සෞභාග්‍යය) යන සංකල්ප සමඟ සම්බන්ධ කරයි.
      මෙම ගුණාංග සමහර විට ගණ දෙවියන්ගේ භාර්යාවන් ලෙස සලකනු ලබන දේවතාවියන් ලෙස පුද්ගලාරෝපණය කර ඇත.
      මෙහි දැක්වෙනුයේ භාරතීය එක් කථා මාලාවක් තුළ සිද්ධි හා රිද්ධි සමඟ ගණ දෙවියගේ විවහා උත්සවය සම්බන්ධ ප්‍රබන්ධාත්මක සිදුවීමක් විය හැක.

  • @Yehara-w7y
    @Yehara-w7y Місяць тому +6

    🙏😍 godak lassani ❤
    Om ganapathi namaha 🙏

  • @RuwaniNiluka-pr7io
    @RuwaniNiluka-pr7io Місяць тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි

  • @ThamindaJagath-nu8fd
    @ThamindaJagath-nu8fd Місяць тому +2

    හරිම ලස්සනයි

  • @vinuthsenithaA
    @vinuthsenithaA Місяць тому +4

    💎Om gam ganapathi namo namah sri sidhdhi vinayaka namo namah ashtavinayaka namo namah ganapathi bappa moraya 🙏🙏🙏

  • @VenodyaTharindi
    @VenodyaTharindi Місяць тому +1

    Aththemma lassanai❤❤❤

  • @nethu2
    @nethu2 22 дні тому +3

    Episode No. Eka kiyanna puluwanda? Vignahartha Ganesh

    • @Storiesworld1245
      @Storiesworld1245  22 дні тому +1

      @@nethu2 last ep

    • @NadeeshaCreck-x9u
      @NadeeshaCreck-x9u 21 день тому +1

      Ana matath

    • @Storiesworld1245
      @Storiesworld1245  21 день тому +1

      @@NadeeshaCreck-x9u last ep

    • @nethu2
      @nethu2 21 день тому +2

      @@Storiesworld1245 akanksha puri replaced une nadda?

    • @Storiesworld1245
      @Storiesworld1245  21 день тому +2

      @@nethu2 කතාව last episode එක වෙද්දී විෂ්ණු,ලක්ෂ්මී,සරස්වතී,පාර්වතී,වායු,වරුණ,සූර්‍ය දෙවිවරු වගේ ගොඩක් චරිත replace කරලා තියනවා. මේක පරණ චරිත දාලා කරපු edit එකක්.

  • @Chinetvserioussinhaladubbed
    @Chinetvserioussinhaladubbed Місяць тому +5

    ලස්සනයි ❤😊😊😊 🙏🙏🙏🙏🙏

  • @ChathuriAdithya
    @ChathuriAdithya Місяць тому +5

    ලස්සනයි ❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashensenura
    @ashensenura Місяць тому +3

    Jay Shree Ganesha 🙏🙏🙏 ❤❤❤

  • @NadunNimsara-gv2qh
    @NadunNimsara-gv2qh Місяць тому +1

    Sadu sadu 🙏

  • @KamaniPerera-q3h
    @KamaniPerera-q3h 20 днів тому +1

    WoW

  • @landy-cn7hw
    @landy-cn7hw Місяць тому +2

    Lassanai❤❤❤😮

  • @JagathJagath-m1b
    @JagathJagath-m1b Місяць тому +3

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HarshikaHarshika-xz9iz
    @HarshikaHarshika-xz9iz 15 днів тому +2

    ඔය අන්තිම episode එක (episode 1027)

  • @NaveilPerera
    @NaveilPerera Місяць тому +5

    හරිම ලස්සන

  • @gwcDamayanthi
    @gwcDamayanthi 12 днів тому +1

    Mama ahla teyenne ගණපති devyan viwh novi sitina බවයි

    • @Storiesworld1245
      @Storiesworld1245  12 днів тому +1

      @@gwcDamayanthi හින්දු දේව කථා වල ගණ දෙවියන්ගේ විවාහක තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වන අතර මෙම ප්‍රශ්නය සැලකිය යුතු විද්වත් සමාලෝචනයකට භාජනය වී ඇත. මෙම සමාලෝචනයන්ට අනුව විවිධ සහකාරියන් සමඟ ඇසුරු කිරීමේ රටා කිහිපයක් හඳුනාගත හැකිය.
      එක් රටාවක් නම් ගණ දෙවියන් සහකාරියන් නොමැති අවිවාහක බ්‍රහ්මචාරීන් ලෙස හඳුන්වනු ලබයි.
      තවත් ප්‍රධාන ධාරාවේ රටාවක් ඔහුව බුද්ධි (බුද්ධිය), සිද්ධි (ආත්මික බලය) සහ රිද්ධි (සෞභාග්‍යය) යන සංකල්ප සමඟ සම්බන්ධ කරයි.
      මෙම ගුණාංග සමහර විට ගණ දෙවියන්ගේ භාර්යාවන් ලෙස සලකනු ලබන දේවතාවියන් ලෙස පුද්ගලාරෝපණය කර ඇත.
      මෙහි දැක්වෙනුයේ භාරතීය එක් කථා මාලාවක් තුළ සිද්ධි හා රිද්ධි සමඟ ගණ දෙවියගේ විවහා උත්සවය සම්බන්ධ ප්‍රබන්ධාත්මක සිදුවීමක් විය හැක.

  • @TharanaWiranjana
    @TharanaWiranjana 16 днів тому +1

    On ganeshye nama

  • @PushpikaGunasekara
    @PushpikaGunasekara Місяць тому +5

    Math dakala na gana dewidunta birindawaru දෙදෙනෙක් innawa.kadasuriduta nm දෙදෙනෙක් innawa dakala tei hama dewolakama

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +2

      @@PushpikaGunasekara හින්දු දේව කථා වල ගණ දෙවියන්ගේ විවාහක තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වන අතර මෙම ප්‍රශ්නය සැලකිය යුතු විද්වත් සමාලෝචනයකට භාජනය වී ඇත. මෙම සමාලෝචනයන්ට අනුව විවිධ සහකාරියන් සමඟ ඇසුරු කිරීමේ රටා කිහිපයක් හඳුනාගත හැකිය.
      එක් රටාවක් නම් ගණ දෙවියන් සහකාරියන් නොමැති අවිවාහක බ්‍රහ්මචාරීන් ලෙස හඳුන්වනු ලබයි.
      තවත් ප්‍රධාන ධාරාවේ රටාවක් ඔහුව බුද්ධි (බුද්ධිය), සිද්ධි (ආත්මික බලය) සහ රිද්ධි (සෞභාග්‍යය) යන සංකල්ප සමඟ සම්බන්ධ කරයි.
      මෙම ගුණාංග සමහර විට ගණ දෙවියන්ගේ භාර්යාවන් ලෙස සලකනු ලබන දේවතාවියන් ලෙස පුද්ගලාරෝපණය කර ඇත.
      මෙහි දැක්වෙනුයේ භාරතීය එක් කථා මාලාවක් තුළ සිද්ධි හා රිද්ධි සමඟ ගණ දෙවියගේ විවහා උත්සවය සම්බන්ධ ප්‍රබන්ධාත්මක සිදුවීමක් විය හැක.

    • @PushpikaGunasekara
      @PushpikaGunasekara Місяць тому +1

      @@Storiesworld1245 ou ඇත්ත .api itin හරියාකාරව dnne nane hindu dahama gana.dewala wala itin teana widia mn dakala tenne ehema nesai mge mathaya pala kare.

  • @abhiya2nd607
    @abhiya2nd607 26 днів тому +2

    😊😊😊😊😊😊😊

  • @NelumBandara-h2k
    @NelumBandara-h2k Місяць тому +1

    ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @rgapriyantha
    @rgapriyantha Місяць тому +1

    😮

  • @Kalanikodithuwakku-v4l
    @Kalanikodithuwakku-v4l Місяць тому +1

    ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @manikebmunuge2889
    @manikebmunuge2889 Місяць тому +2

    ලස්සණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalagamage-w4w
    @wimalagamage-w4w Місяць тому +1

    ❤❤

  • @VidushanDayananda
    @VidushanDayananda Місяць тому +7

    හැමොම බදින එකෙ ගන දෙවියො බැන්දම මොකද වෙන්නේ 🫤

  • @upamaliwijerathne41
    @upamaliwijerathne41 Місяць тому +1

    ❤❤❤❤❤

  • @anushasathsarani7146
    @anushasathsarani7146 Місяць тому +2

    කතරගම දෙවියන්ගෙත් එවන්නකෝ❤

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +1

      ua-cam.com/video/9CNDaGgsQIQ/v-deo.htmlsi=8F1voYDvSgB-yZLv

    • @krangani1062
      @krangani1062 Місяць тому +1

      Ane ow ewannako❤

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +1

      @@krangani1062 ua-cam.com/video/9CNDaGgsQIQ/v-deo.htmlsi=501gylba2FJCwf60

  • @ChamikaNawarathna
    @ChamikaNawarathna Місяць тому +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaSamanthi-d7r
    @NiroshaSamanthi-d7r Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @ThusithaDarshani-eh8iz
    @ThusithaDarshani-eh8iz Місяць тому +1

    🙏💐💖🙏💐💖

  • @sashifernando3047
    @sashifernando3047 Місяць тому +1

    🙏🙏🙏

  • @MalmiLeesha-pi5sm
    @MalmiLeesha-pi5sm Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulaniwathsala4405
    @dulaniwathsala4405 Місяць тому +1

    🙏🙏🙏🙏🙏

  • @niroshalakmali8661
    @niroshalakmali8661 12 днів тому +1

    Mamath ahanne ekamai?

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AminduMenal
    @AminduMenal Місяць тому +2

    🙏 🙏🙏🙏

  • @pravindyaudani7308
    @pravindyaudani7308 Місяць тому +1

    🙏🙏🙏

  • @PradeepAnusha-w8l
    @PradeepAnusha-w8l Місяць тому +1

    ❤🙏🙏🙏

  • @SPSProduction-j6m
    @SPSProduction-j6m Місяць тому +2

    Gana deviyange duva santhusshi mathai

  • @Yanga427
    @Yanga427 Місяць тому +2

    මේ episode එක මොකක්ද

  • @sinurasasvindu-pk1gw
    @sinurasasvindu-pk1gw Місяць тому +1

    edit ekak nedaa

  • @ThiwaSana-ov8gx
    @ThiwaSana-ov8gx 28 днів тому +1

    asawane ithin.anith unta badinna puluwannam mata barida...

  • @sankasenavirathne5378
    @sankasenavirathne5378 Місяць тому +8

    මමත් ගණදෙවියන් ගැන ගොඩක් කතා අහල තියෙනවා ..ඒත් කොතැනක වත් එයා විවාහ උනා කියලා අහල නෑ..මේකේ සත්‍ය අසත්‍ය මොකද්ද ??

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +4

      @@sankasenavirathne5378 හින්දු දේව කථා වල ගණ දෙවියන්ගේ විවාහක තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වන අතර මෙම ප්‍රශ්නය සැලකිය යුතු විද්වත් සමාලෝචනයකට භාජනය වී ඇත. මෙම සමාලෝචනයන්ට අනුව විවිධ සහකාරියන් සමඟ ඇසුරු කිරීමේ රටා කිහිපයක් හඳුනාගත හැකිය.
      එක් රටාවක් නම් ගණ දෙවියන් සහකාරියන් නොමැති අවිවාහක බ්‍රහ්මචාරීන් ලෙස හඳුන්වනු ලබයි.
      තවත් ප්‍රධාන ධාරාවේ රටාවක් ඔහුව බුද්ධි (බුද්ධිය), සිද්ධි (ආත්මික බලය) සහ රිද්ධි (සෞභාග්‍යය) යන සංකල්ප සමඟ සම්බන්ධ කරයි.
      මෙම ගුණාංග සමහර අවස්ථ වල ගණ දෙවියන්ගේ භාර්යාවන් ලෙස සලකනු ලබන දේවතාවියන් ලෙස පුද්ගලාරෝපණය කර ඇත.
      මෙහි දැක්වෙනුයේ භාරතීය එක් කථා මාලාවක් තුළ සිද්ධි හා රිද්ධි සමඟ ගණ දෙවියගේ විවහා උත්සවය සම්බන්ධ ප්‍රබන්ධාත්මක සිදුවීමක්ය.

    • @modelkaythiwanka4543
      @modelkaythiwanka4543 Місяць тому +3

      මේක තමයි සත්‍ය. ඒ ඉන්නේ සිද්ධි සහ බුද්ධි කියන දෙන්නා. මේක මට ටයිප් කරන්න බෑ ලොකු කට්ගාවක් තියනව ගනේට මෙහෙම කරන්න වුන එක ගැන

  • @haridusrimal3880
    @haridusrimal3880 Місяць тому +11

    සත්‍ය අසත්‍ය දන්නෙ ඉන්දියාවේ අයම තමයි ඉතිම් ....
    විශ්නු දෙවියන් මෝහීනි අවතාරය ආරූඪ වුනාම ශිව දෙවියන් වශී වෙලා තියෙනවා ඒ බැල්මෙන් දරුවෙක් බිහි වෙලා තියෙනවා එයාව වදින්න පුලුවන් පිරිමි අයට විතරයි කාන්තාවන් ට බෑලූ ලංකාවෙ දමිල අය එයාව වන්දනා කරන්න තමයි ඉන්දීයාවෙ යන්නෙ හැම ජනවාරි යකම ඒකනෙ දෙසැම්බර් ලං වෙනකොට දමිල පිරිමි අය කලු වේට්ටිය ඇදගෙන සෙරප්පු වත් නොදා මස්ස් මාලු නොකා උපවාස කරලා ජනවාරි යනවා ඉන්දියාවේ ඒ දෙවියන් වන්දනා මාන කරන්න පුලුවන් පිරිමි අයට විතරයි

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +1

      @@haridusrimal3880 🙏🙏🙏

    • @pathiranachaminda8810
      @pathiranachaminda8810 Місяць тому +2

      අයියප්පන් ස්වාමි
      සබරිමලෛ වන්දනාව

    • @naturalbeauty6101
      @naturalbeauty6101 Місяць тому +3

      අයියපන් දෙවියො එයාව වදින්න පුලුවන් ගෑනු අයටත් පීරියඩ් නැවතුන වයසක අම්මලාටයි පීරිඩ් පටන් ගත්තේ නැති පුංචි ගෑනු දරුවන්ටයි යන්න පුලුවන්

    • @fai3379
      @fai3379 16 днів тому

      ​@@naturalbeauty6101සාමාන්‍ය යෙන් ගැනු කෙනෙක් ගෙ පිරියඩ් නැති වෙන්නෙ අවුරුදු 50n වගෙ
      පටන් ගන්න එක ගත්තම අද කාලෙ අවුරුදු 9 ළමයි වැඩ් ව් යට පත් වෙනවා

  • @Nk.perera.0901
    @Nk.perera.0901 Місяць тому +212

    ඇයි ඒ දෙන්නෙක්ව විවාහ කරග්න්නෙ.අපි අහල තියෙන්නෙ ගණ දෙවියෝ.විවාහ උනේ නෑ කියලා.හැම හන්දියකම දේවාල හදල පිලිම තියෙන්නෙ අම්ම වගෙ කෙනෙක් ලැබෙන කල් බලන් ඉන්නව කියලා කියපු නිසාලු කියලා.🤔🤔🤔

  • @JithminaSandeep
    @JithminaSandeep Місяць тому +2

    Den me kathawa ynvda tv eke

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +1

      @@JithminaSandeep ඔව්. Supreme TV එකේ රාත්‍රී 9.00ට.

    • @DilaniDilani-j8t
      @DilaniDilani-j8t Місяць тому +1

      TNL ek yanawa 9 ta

  • @LittlePrincess-r8c
    @LittlePrincess-r8c Місяць тому +7

    කවුද ගණදෙවිගේ බිරිඳ

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +4

      @@LittlePrincess-r8c රිද්ධි හා බුද්ධි

    • @wdsLord
      @wdsLord Місяць тому +2

      රිද්දි හා සිද්දි

  • @amindumenal7128
    @amindumenal7128 Місяць тому +8

    මේකේ දෙවිවරුන්ට රඟපාන අය ශ්‍රී ගණදෙවි එකේ ඇඳන් ඉන්න ඇඳුම් නෙමෙයිනේ ඇඳගෙන ඉන්නේ.

    • @CRAF_T
      @CRAF_T Місяць тому +1

      Meka last episode eka episode ekads ganakin.

    • @kanishkagayanath9980
      @kanishkagayanath9980 Місяць тому +1

      හැමදාම එකම ඇදුම් ඇගෙන ඉන්න ඔිනි නැනෙ 😅

    • @kanishkagayanath9980
      @kanishkagayanath9980 Місяць тому +3

      අනික වෙඩිං එක්කට යද්දී ලස්සනට යන්න ඔිනි නෙ

    • @Nirosha-gu5er
      @Nirosha-gu5er Місяць тому +2

      යකෝ හැමදාම අදින ඒවා අදිනවද වෙඩින් එකටත්....

  • @PiyanthaPerera
    @PiyanthaPerera 24 дні тому +1

    Saduhi

  • @NethuSahashya19
    @NethuSahashya19 Місяць тому +19

    අපහාසයකට නෙමේ දන්නැති නිසයි අහන්නෙ ඇයි මේ දෙවිවරු ගොඩක් අය දෙන්නා ගානෙ විවාහ කරගන්නෙ? හේතුව මොකක්ද? දන්න කෙනෙක් ඉන්නව නම් පැහැදිලි කරන්නකො😊

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +10

      හින්දෙ දේව කථා වල ගණ දෙවියන්ගේ විවාහක තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වන අතර මෙම ප්‍රශ්නය සැලකිය යුතු විද්වත් සමාලෝචනයකට භාජනය වී ඇත. මෙම සමාලෝචනයන්ට අනුව විවිධ සහකාරියන් සමඟ ඇසුරු කිරීමේ රටා කිහිපයක් හඳුනාගත හැකිය.
      එක් රටාවක් නම් ගණ දෙවියන් සහකාරියන් නොමැති අවිවාහක බ්‍රහ්මචාරීන් ලෙස හඳුන්වනු ලබයි.
      තවත් ප්‍රධාන ධාරාවේ රටාවක් ඔහුව බුද්ධි (බුද්ධිය), සිද්ධි (ආත්මික බලය) සහ රිද්ධි (සෞභාග්‍යය) යන සංකල්ප සමඟ සම්බන්ධ කරයි.
      මෙම ගුණාංග සමහර විට ගණ දෙවියන්ගේ භාර්යාවන් ලෙස සලකනු ලබන දේවතාවියන් ලෙස පුද්ගලාරෝපණය කර ඇත.
      මෙහි දැක්වෙනුයේ භාරතීය එක් කථා මාලාවක් තුළ සිද්ධි හා රිද්ධි සමඟ ගණ දෙවියගේ විවහා උත්සවය සම්බන්ධ ප්‍රබන්ධාත්මක සිදුවීමක් විය හැක.

    • @NethuSahashya19
      @NethuSahashya19 Місяць тому +3

      @@Storiesworld1245 බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට❤️❤️🙏

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge Місяць тому +2

    අපි අහල තියෙන්නේ කතරගම දෙවියන්ට භාර්යාවො දෙන්නෙක් ඉන්නව කියල විතරයි.ගණ දෙවියන් විවාහ උනේ නෑ කියල අපිත් දන්නෙ

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +1

      හින්දු දේව කථා වල ගණ දෙවියන්ගේ විවාහක තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වන අතර මෙම ප්‍රශ්නය සැලකිය යුතු විද්වත් සමාලෝචනයකට භාජනය වී ඇත. මෙම සමාලෝචනයන්ට අනුව විවිධ සහකාරියන් සමඟ ඇසුරු කිරීමේ රටා කිහිපයක් හඳුනාගත හැකිය.
      එක් රටාවක් නම් ගණ දෙවියන් සහකාරියන් නොමැති අවිවාහක බ්‍රහ්මචාරීන් ලෙස හඳුන්වනු ලබයි.
      තවත් ප්‍රධාන ධාරාවේ රටාවක් ඔහුව බුද්ධි (බුද්ධිය), සිද්ධි (ආත්මික බලය) සහ රිද්ධි (සෞභාග්‍යය) යන සංකල්ප සමඟ සම්බන්ධ කරයි.
      මෙම ගුණාංග සමහර විට ගණ දෙවියන්ගේ භාර්යාවන් ලෙස සලකනු ලබන දේවතාවියන් ලෙස පුද්ගලාරෝපණය කර ඇත.
      මෙහි දැක්වෙනුයේ භාරතීය එක් කථා මාලාවක් තුළ සිද්ධි හා රිද්ධි සමඟ ගණ දෙවියගේ විවහා උත්සවය සම්බන්ධ ප්‍රබන්ධාත්මක සිදුවීමක් විය හැක.
      ඒ වගේම මොවුන්ගේ දරුවන් ලෙස සැලකෙන්නේ ශුභ, ලාභ යන පුත්‍රයන් හා සංතෝෂී යන දියණිය. දැනුම, බලය (සිද්ධි) හා බුද්ධි (බුද්ධිය) එක් වූ තැන ඇති වන ශුභ, ලාභය හා සතුට යන්නට මෙසේ පුද්ගලාරෝපණයක් වී ඇති බව දකින්නට පුළුවන්.

  • @zzzar
    @zzzar Місяць тому +31

    විවාහය කියන්නෙ නරක දෙයක් නෙවේ... ගොඩක් දෙනාට හරිම ප්‍රශ්නයක් ගණ දෙවියන්ගේ මේ විවාහය...
    ගණ දෙවියන් මුලින් අකැමැත්තෙන් හිටියත් ඒ විවාහය නිසි වෙලාවේදී සිදු වෙනවා...
    දේව සංකල්පය අනුව මටනම් හිතෙන්නේ ලෝකයේ තියෙන විවිධ ශක්තීන්ට දේවත්වය අරෝපණය වෙලා කියලා... ගනේෂ් කියන්නේ චතුරබවට, ඥානයට, බාධා දුරු කරන්න අදාළ විශ්ව ශක්තිය... ඉතින් ඒ ශක්තිය හැමවෙලේම බුද්ධිය (බුද්ධි) සහ ආධ්‍යාත්මික බලය (සිද්ධි) කියන ගුණාංග නැත්තම් ඒ ශක්තීන් දෙකත් එක්ක සම්බන්ධ උනාම පරිපූර්ණ වෙනවා... ඉතින් මේක සංකේතාත්මකව ඉදිරිපත් කරන්න තමා මේ දේව සංකල්පය තුළ ගනේෂ් සිද්ධි සහ බුද්ධි කියන අය විවාහ කරගන්නේ... මේ සිද්ධියේ මතුපිට විවාහයක් වගේ පෙනුනට ඇතුළාන්තයෙන් තියෙන්නෙ හරිම ගැඹුරු කියවීමක්❤

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +13

      @@zzzar ඒ වගේම මොවුන්ගේ දරුවන් ලෙස සැලකෙන්නේ ශුභ, ලාභ යන පුත්‍රයන් හා සංතෝෂී යන දියණිය. දැනුම, බලය (සිද්ධි) හා බුද්ධි (බුද්ධිය) එක් වූ තැන ඇති වන ශුභ, ලාභය හා සතුට යන්නට මෙසේ පුද්ගලාරෝපණයක් වී ඇති බව දකින්නට පුළුවන්.

    • @zzzar
      @zzzar Місяць тому

      @@Storiesworld1245 ඔව්... මිනිස්සුන්ට මේ ලෝකෙ ජීවත් වෙන්න ජීවිතාදර්ශ සහ උපදෙස් දෙන්නෙ මේ කථාවලින්... ඒ ගැඹුරු කියවීම අවබෝධ කරගෙන අපි හරියට ජීවත් වෙන්න ඕනෙ...
      මේ දවස්වල ශ්‍රී ගණ දෙවි කථාවෙත් යන්නෙ ඒ වගේ අතිශය ගැඹුරු අර්ථයක් තියෙන කොටසක්... හැමෝම මේවා හුදෙක් භක්තිය වඩවගන්න විතරක්ම නෙවේ ජීවිත හදාගන්නත් යොදාගනියි කියලා හිතනවා❤🙏

    • @ayeshaindumini860
      @ayeshaindumini860 19 днів тому

      It makes sense 😃

    • @zzzar
      @zzzar 19 днів тому

      @@ayeshaindumini860 Yea... These are not just stories... They are changing life... Hinduism is one of the innocent religions teaching people to live an innocent meritorious life... Hinduism presented good Universal Energies as Gods (bad energies are represented by Asuras who always try to attack Gods and fail) which in turn people would respect good energy and try to include good traits into their lives...
      Buddhism presented that all the Universal Energies exists within human so that human is the omnipotent who can control good and bad energies... If you do good, good things will come around, and if you do bad, vice versa...
      What a Wonderful World❤

  • @7mellows
    @7mellows 19 днів тому +1

    dennek bandada ?? 🥲

    • @Storiesworld1245
      @Storiesworld1245  19 днів тому +2

      @@7mellows රිද්ධි හා සිද්ධි. මේක තුල්සි දේවියගේ ශාපයට අනුව සිදු වුණේ.

  • @anjanaviraj6252
    @anjanaviraj6252 Місяць тому +6

    රිද්ධි සිද්ධි කියන්නෙ ගනේශ්ගෙ සහෝදරියො දෙන්නා කියලා මතයක් තියනවා බිරින්දෑවරු කියලත් මතයක් තියනවා

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +1

      හින්දෙ දේව කථා වල ගණ දෙවියන්ගේ විවාහක තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වන අතර මෙම ප්‍රශ්නය සැලකිය යුතු විද්වත් සමාලෝචනයකට භාජනය වී ඇත. මෙම සමාලෝචනයන්ට අනුව විවිධ සහකාරියන් සමඟ ඇසුරු කිරීමේ රටා කිහිපයක් හඳුනාගත හැකිය.
      එක් රටාවක් නම් ගණ දෙවියන් සහකාරියන් නොමැති අවිවාහක බ්‍රහ්මචාරීන් ලෙස හඳුන්වනු ලබයි.
      තවත් ප්‍රධාන ධාරාවේ රටාවක් ඔහුව බුද්ධි (බුද්ධිය), සිද්ධි (ආත්මික බලය) සහ රිද්ධි (සෞභාග්‍යය) යන සංකල්ප සමඟ සම්බන්ධ කරයි.
      මෙම ගුණාංග සමහර විට ගණ දෙවියන්ගේ භාර්යාවන් ලෙස සලකනු ලබන දේවතාවියන් ලෙස පුද්ගලාරෝපණය කර ඇත.
      මෙහි දැක්වෙනුයේ භාරතීය එක් කථා මාලාවක් තුළ සිද්ධි හා රිද්ධි සමඟ ගණ දෙවියගේ විවහා උත්සවය සම්බන්ධ ප්‍රබන්ධාත්මක සිදුවීමක් විය හැක.

    • @modelkaythiwanka4543
      @modelkaythiwanka4543 Місяць тому +2

      ගනේශ් ට ඉන්නේ සහොදරයෙක් විතරයි . මේ බිර්න්දෑවරු දෙන්නා

    • @fai3379
      @fai3379 16 днів тому +1

      මන් දන්න ලෙස ගනේශ් ගෙ
      සහෝදරයා කර්තිකේය(කතරගම දෙව් යො)
      සහෝදරි අශෝකසුන්දරි

    • @fai3379
      @fai3379 16 днів тому +1

      ​@@modelkaythiwanka4543සහෝදරියෙක් සිට් අශෝක සුන්දරි.

  • @AjithPushpakumara-i9h
    @AjithPushpakumara-i9h Місяць тому +1

    Me kiveni kotasada😊

  • @nuwanthipreshadini5940
    @nuwanthipreshadini5940 Місяць тому +1

    කාත් එක්කද ගන දෙවියන් විවාහ උනේ

    • @Storiesworld1245
      @Storiesworld1245  Місяць тому +1

      @@nuwanthipreshadini5940 රිද්ධි හා සිද්ධි දේවියන් සමඟ

  • @nethu2
    @nethu2 22 дні тому +1

    Vishnu Deviyanta act karapu rahul sharma replaced unama balanna epa una drama eka. 😥 Ee character ekata hodatama match wenne rahul sharma

  • @NilankaUdayanthi
    @NilankaUdayanthi Місяць тому +2

    ශ්‍රි ගණ දෙවි කතාවෙන්ම විඩියෝ දාන්නේ නැතුව තවත් දෙව කතා තියෙන්නේ එවා වලින් විඩියෝ දාන්න පුළුවන්ද

  • @ayodyakarunarathna5514
    @ayodyakarunarathna5514 Місяць тому +3

    තුල්සිගෙ සාපය නිසයි විවාහ උනේ. කෝවිලේ සාමි කෙනෙක් කියල දුන්නේ. වැඩි විස්තරයක් කියල දුන්නත් ඒ වචන ආගම නුහුරු නිසා දැන් මතක නෑ. කොහොම හරි තුල්සි පැලයක් උනේ ගන දෙවියෝ සාප කරල. තුල්සිත් සාප කරපු නිසයි බ්‍රහ්මචාරී බව බිදුනේ. මන් අහල තියන තරමින් ඒක තමා කතාව

  • @DishanMaz
    @DishanMaz 17 днів тому +1

    ❤️🙏🙏🙏

  • @UvinduBiwon
    @UvinduBiwon Місяць тому +1

    ❤❤❤❤❤❤❤

  • @DissanayakeDisanayake-gb5yq
    @DissanayakeDisanayake-gb5yq Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @IsuruWijerathna-wg6xv
    @IsuruWijerathna-wg6xv Місяць тому +4

    🙏🙏🙏🙏

  • @hiruweerasinghe-zj5tt
    @hiruweerasinghe-zj5tt Місяць тому +1

  • @NawarathnaNawarathna-tn4vo
    @NawarathnaNawarathna-tn4vo Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @InokaDhamayanthi-s2m
    @InokaDhamayanthi-s2m 12 днів тому +1

    ❤❤❤❤❤

  • @s.rajapaksha5007
    @s.rajapaksha5007 Місяць тому +1

    🙏🙏🙏🙏