Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ මගේ තාත්තට ලෙඩ ඔක්කොම සනීප වෙන්න කියල ආශිර්වාද කරන්න .. පිං සිද්ද වෙයි හැමෝටම..🙏🙏🙏
ඔයාගෙ තාත්තට ඉක්මනින් සනීප වෙන්න ඕන. බුදු සරණයි...🙏
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි
Theruwan saranin thaththata ikman suwaya labeewa
Bs thaththa
ඉක්මන් සුවය ලැබේවා
අනෙ මගේ තාත්තා ඉන්නෙ ගොඩක් අසනිපෙන් එයාට ඉක්මනින් සුව වෙන්න කියලා ඔයාලා පාර්තනා කරන්න බුදු සරනයි
Ikamn suwaya labewaa
මන්ගේශ්වරී තමා අමාරුම චරිතය කරන්නෙ ❤❤❤නියමයි 😘
ඔව් මරු රඟපෑම ඒක ඇත්තක් වගේම එයා ඒක ට සුපිරි යටම කරනවා
Ekanam attha eya maru😊
ආයෙ පට්ට එයානම්❤❤
අපොයි ඔව්
මේ මංගේෂ්වරි කෙල්ල නම් අම්මෝ මාරයි acting හොඳම නිළියට හිමි සම්මානය දෙන්නම ඕනේ
හිතෂි,සංකල්ප,මංගේෂ්වරී වගේම අනිත් අයත් තමන්ට තියෙන චරිතෙ හරි ලස්සනට කරනව වගේම චරිත ඇතුලෙ මේ කට්ටියම ජීවත් වෙනව දැන් කතාව එන්න එන්නම ලස්සන වෙනව ❣️❣️❣️
අද කතාව නම් මරු අනේ , මන්ගේශ්වරි අක්කගෙ ඇක්ටින් එකනම් මරූ . කියලා වැඩක් නෑ 😎😎♥️♥️♥️
අම්මෝ මේ මංගෙස්වරී නම් පට්ට සුපිරි යක් අනේ නියමයි ආදරෙයි ගොඩක් මංගෙස්වරී ❤️❤️❤️කුවේට් මම
❤👍
සංකල්ප,මොහොතක් ලග නැතිවෙද්දිත් දැනෙනව තනියක්..අනෙ නුබ ඉන්නවානම් මට දැන්නම් ලොකුසැනසුමක්..නුබෙ එක බැලෙමෙන් නිවුනා මම දහස්වරක්..සත්තයි දැන්නම් නුබ මට පෙම් හීනයක්..හිතෛෂි ❤
Harima lassanai ❤
❤❤❤❤❤
මංගේස්වරී චරිතයට නම් සම්මාන පිට සම්මාන දෙන්න ඕනේ
හැමදාම රාත්‍රී 8.30 වෙනකන් ඉන්නෙ මායාවි බලන්න.💖 ඒ තරමටම ඒකට ඇබ්බැහි වෙලා සමහර වෙලාවට එකම episode එක දෙපාරක් බලන තරමට කතාවට දැන් ආසයි 💖💖💖💖
hmm
සංකල්ප වගෙම පවන පනත් අවන්ක කොල්ල හොදේ😊
හිතෛෂිටයි සංකල්පටයි කැමති අය කවුද ? 🥰♥️
Yes
Api kamathi
Mannam godak kamati eyala dennata❤❤❤❤❤
මමත්
අම්මෝ අද නම් හිනා කාල මැරුනා😂මරු කොටස අද,සුපිරි මන්ගේශ්වරීලගෙ ගෙදර ටික😂😂😂
2025 දී හොදම නාට්‍ය වෙන්න ඕනේ මායාවි කතාව. හොදම සින්දුව ට හිමි සම්මානය දෙන්න ඕනේ මායවී කතාවේ සින්දුව ගායනා කරන කෙනාට, හොදම නළුවා වෙන්න ඕනේ සංකල්ප, හොදම නිලියෝ දෙන්නා වෙන්න ඕනේ හිතර්ශි, එයාගේ අක්කා ත් මේ කතාවේ අසනීප වගේ හිටියට එයත් මේකේ හොදට රගපානවනේ
Aniwaren
Aniwarenma❤❤
aniwaren❤❤❤❤❤
E unt hemadama hiru eke ewat thama ynne.dnne un salli dild sammana gnne kiyl...😒
ඇත්ත
මං වගෙම මන්ගේශ්වරිත් තාත්තා ට ඇබ්බැහි උනු දුවෙක්...වෙනසකටතියෙන්නෙ මගෙ තාත්තා අද මං ළඟ නෑ..ඒත් එ ආදරෙට ඇබ්බැහි ය අදටත් මං ගාව තියෙනව..ආයෙත් ආත්මෙක දී මගෙ තාත්තා ම වෙලා එද්දි දෙන්න මං පරිස්සම් කරගන්නව..❤️🩹🥺
Ane mage taththath man Laga ne harima dukai
Ane නිවන් සුව oyge thaththata 🙏❤
Ea prartanawa ishta wewaa
@sakuvlog-official 🙏🙏🙏🙏
මාත් dear 😥
එයා හොදයි මෙයා හොදයි නෙවෙයි කතාවෙ හැමෝම තමන්ගෙ චරිතෙ නියමෙටම කරනවා රගපානවා නෙවෙයි චරිත ඇතුලෙ ජීවත් වෙනවා සුපිරි ❤❤❤❤❤
නිල් පාටට බළල් ඇස් තිබ්බට වැඩක් නෑනෙ උන් වහු පැටියො වගෙ වෙලා........ අනේ අනේ මංගේශ්වරී😂😂😂😂😂
😮ශාන්ත ගාල්ලගේ මහත්මයා සුපිරි ඇක්ටින්
Aththatama eya gena kwruth katha nokalaya eyath supiriyata act karanawa.
සුපිරි නළුවෙක්, අඩුපාඩුවක් කියන්න නෑ
හිතෛෂීගෙ අම්මා කතා කරන විදියට මං ආසයි ❤
හක්මන අයනේ😂
පවනා පනත් ..නොකීවට උඩින් පැනලා යන්නේ මංගේශ්වරීට දොඩම් දෙන්න..😂
මන්ගේෂ්වරී නම් මහා කපටියෙක්,,,❤️❤️💖😃💚💚💖💖💚💚💚🌹❤️🌹❤️🌹💕😊
ජීවීතේට ටෙලිඩ්‍රාම එකක් බලන් නැති මන් මේකට ඇබ්බැහි වෙලා බලන්නෙ ඇයි කියල කල්පනා කරන මන්. Dusheni nisama asawen balana drama ekk ❤
ඒ receptionist ගේ hair style 1 නම් මරු...
අපරාදෙ සංකල්ප cctv වලට අනුවෙන්න ගියේ බාලි දැක්කොත් අදුරනවනේ
කතාව පටන් ගද්දිම සංකල්පගේ ඔලුව බිත්තියේ වදිනවා.පෙන්නනවා..එහෙම අවසානයක් නම් එපාාාා😢
ඊට පස්සෙ එයාට මතක යුවනි විතරක් වෙයිද දන්නෙ නෑ.....
Eyge atheetha kthwa me pennee..hithaishi balaganne sankalpawa
නෑ එයා කෝමා වෙයි. සන්කල්ප වගේම බලා ගනියි
මන්ගේෂ්වරීගේ චරිතය නිරූපණය කරනවා ලොවෙත් නැති වෙන්න ❤❤❤❤
හැමෝම හරිම තාත්විකව ඒ චරිත වලට බැහැලම රඟනවා❤
මංගේෂ්වරීගේ රගපෑමටනම් සම්මානයක් ලැබෙන්නම ඕන..❤️❤️
එක තැන පල්වෙන් නැති කතාවක් ❤
අනේ මන්ගෙශ්වරී ඔයාට බැරිද අනේ මගේ නෑනා පොඩ්ඩ වෙන්න. හරිම සෝයි අනේ ඔයා. මේ වගේ නෑනා පොඩ්ඩියෙක් මට ඉන්නවනම් ❤❤❤
පවන පන පව්.මන්ගේශ්වරීගෙ හිත රිද්දෙන්නෙ නෑ මොනව උනත්..❤❤❤
හරීන්ගෙ රිසෙප්ෂනිස්ට ලස්සනට හිනාවෙලා කතා කරන්න පුළුවන් කියලා අදනෙ දන්නෙ... 😊
කෝ අර බාල්දිය කියන එකා ඌ තමයි හිතෛෂී මේ මර උගුලට පටලැව්වේ😂
කෙල්ලො පස්සෙන් යන්න යන්න කෙල්ලො අපෙන් ඈත් වෙනවා එක නිසා ගේමක් ගහලා දියුණු වෙයන් 💯🏆💪
මායාවී දැන් එන්න එන්න ලස්සනයි 🤗❤️
Me දෙන්න බදාගන්න episode එක බලන්න වෙන්නේ අනිවරෙන් සිකුරාදා තමයි 🤣🤣🤣🤣
හරිම ලස්සන කතාවක් ❤️හැමදාම බලනවා
හැමදාම මේවෙලාවට බලනව... තනියම හිනාවෙවි😅
අම්මෝ අද මංගේෂ්වරී🙃😁
මංගේෂ්වරි එයාගේ චරිතේ ලස්සනට කරනවා.එයා නිසා තමයි මම මේ කතාව බලන්නේ
❤❤❤❤❤❤❤❤❤❤
පිං පාටට බලල් ඇස් තිබ්බට වැඩක් නෑනෙ උන් වහු පැටියො වගෙ වෙලා 😂❤
Kareem pata
මන් ඇක්ටින් ගෙනනම් දන්නෑ වැඩිය ඒත් මට හිතෙන්නෙ මේ කතාවෙ මන්ගේශ්වරීගෙ චරිටෙ අමාරු ඇති ඒත් එයා ඒක ලස්සනට කරනව❤
හරි ම ලස්සනයි පට්ට කතාවක්❤
❤❤ හිතෙෂි❤️සංකල්ප❤️❤️
වැඩියෙන්ම මංගේස්වරී චරිතෙ නියමයි
තෙරුවන් සරණයි ......
Kapatiya mangeshwari akka😂❤ adarei hodee😊❤
Dusheni chanuka best acting ❤️❤️❤️❤️❤️❤️
කොල්ලෙක් විදිහට සංකල්ප විශිෂ්ටයි ❤❤
Mangeshwari nam supiriyata act kranawa ❤🥰
කෝ බලන්න අත මායාවී කතාවේපළවෙනියට බලපු කට්ටිය
ඔයා බඩුවක් නේද ❤️😘
❤
ඉන්නො
අම්මෝ රියල් පැතුමා😂@@Riyalpathuma
මංගේශ්වරී තමා ඇහ් චරිතෙ 😂❤
ඇත්තටම කතාව ලස්සනයි එන්න එන්නම කතාව ලස්සන වෙනවා සමහරක් කතා තියෙනවා මුලින් ලස්සනයි කාලයක් යනකොට බලන්න හිතෙන් නෑ අත්දැකීමෙන් කියන්නෙ ගොඩ කාලයකට පස්සෙ මෙහෙම ටෙලි නාට්ටියකට ඇබ්බැහි වෙලා ඉන්නෙ😊 බයත් හිතෙනවා අපේ ඇස් වහ වදීද කියලා 🫣
දුවට ම හරි ගිය තාත්තා තාත්තා ටම හරි ගිය දුව 😅😅😅
කුවෙට් එකෙ ඉදන් මයාව් හෙමදාම බලන මම වගෙ අය තව ඉන්නවාද
මන් ඩුබායි ඉදන් බලන්නේ
Ana ouu
Mama itale wala
මම අබුඩාබි වල ඉදන් බලන්නේ
@@Kumarie-i3c❤
මංගේශ්වරී ශෝක් අනේ❤
bali super acting ❤️
මම ආසම කතාව
මංග්ස්වරි නම් සුපිරියි 😂
මංගෙස්වරී ආදරෙයි මැණික නියමයි
මන්ගේෂ්වරීට තියන්නේ කෝපි එක්ක ආත්මීය බැදීමක් ද කොහෙද 😂😂
මායාවී දැන් නම් පිස්සුවක්❤
බලන ගමන්
අනේ මන්දා පවනෝ😂❤
අද බදාගත්තෙත් නෑ...😒
Oya bada ganna kalda balan inne
ඔව් අප්ප තව සතියක් විතර යයි ඒකට
Ehenm kottayak badaganna
පිටරටක හිටියත් කතාව දානකන් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ❤❤
බලන්න ආසයි කතාව හරිම ලස්සනයි ❤❤
මරම අසාවකින් බලන්නේ ❤❤❤❤❤❤
Many Reeta ❤❤❤❤❤❤❤❤
මංගේෂ්වරි නම් මරු😅😅
මංගේෂ්වරි නියමයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂
මං ගොඩාක් අසා චරිතය මංගෙශ්වරි
හරීන්ට.සිද්දර්වෙච්ච.දේ.ගැන.හැමෝම.හංගන්.ඉන්න.නසා.හිතයිෂිට.කරදරයක්.වෙන්න.එපා
ලස්සනයි ❤❤❤❤❤❤
මගේශ්වරී තමයි.නියම කෙල්ල.👌👌👌.එයාගේ ඇක්ටිං සුපිරි❤❤
මංගේෂ්වරි පවන පණ යි එකතු කරන්නකො
සවුදීවල ඉදලා බලන්නෙ කවුද මම වගෙ
Innawa
Hithaishi and sankalpa ❤❤❤
ලස්සනයි කතාව බලන්න ආස හිතෙනවා❤❤❤❤❤
O, y. Aththama da
හක්මන කව්ද ඉන්නේ මං හක්මන 😂😂😂
Sudu mahaththayata 😅
Sudu mahaththayata
Mangeshwari superb action,best future for you.❤
සංකල්ප❤❤❤හිතයිෂිපවන් ❤❤❤ මංගේශ්වරි
මන්ගේශ්වරි තමා මරු👌👌👌
ඉක්මනින් කතාව ලස්සන කරන්නකෝ❤
Episode 1 යි දැන් යන ඒවයි අතර connection 1 මොකක්ද ?තේරෙන්නේ නෑනේ
එතන ඉදන් දැන් පෙන්නන්නේ අතීත කතාව
Aasama හිතෛෂී ge akkata😅😅😅😅😅😅
අනේ සන්කල්ප ගෙයි හිතයිශි ගේ කොටස් වැඩිපුර දෙන්නකෝ .... හිතයිශි තනියම ගෙදර දාල ගිය එක නම් හරි අපරාදෙ
දැන් කතාව ගොඩක් ලස්සනයි
අද නම් මරු අනේ දඹුලුවෝ ගැන 😂😂😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි maruuu ඔහොම ලස්සන විදිහට යමු ❤❤❤❤ ලස්සනයි
so nice❤
අවදානම් ගමනක් නෙ මෙ කොල්ල ගිහින් තියෙන්නෙ
Àdarei mangeswari oya godak hodata thamage charithaya nirupane karanawa.❤❤❤egata sammanayak himiwiya yuthumai.
Mage ammai thathathi dennma asanipen a dennatama ikman suwaya labenna kiyala parthana karannako 😢😢🙏🙏
ජේසු පිහිටයි
ඔයාගේ තාත්තා ඉක්මනටසනීප වෙයි❤❤❤❤
මගෙත් ආසම කතාව
මම බලන්නේ මැලේසියා ඉදලා.මන්ගේස්වරි නියමයි ❤❤❤
ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤
හිතයිෂිගෙ අක්කා ❤😊
මන්ගේශ්වර් කතාව එපා කරනවා කිරෙන් බල ළමයා ඉන්ටලේජිනන් වැඩි
අපරාදෙ මංගේෂ්වරීගෙ පවන්ගෙ ලව් එක බලන්න බැරි වුනානෙ අම්මා කඩා පැන්නනෙ එතෙන්ට.
අනේ මගේ තාත්තට ලෙඩ ඔක්කොම සනීප වෙන්න කියල ආශිර්වාද කරන්න .. පිං සිද්ද වෙයි හැමෝටම..🙏🙏🙏
ඔයාගෙ තාත්තට ඉක්මනින් සනීප වෙන්න ඕන. බුදු සරණයි...🙏
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි
Theruwan saranin thaththata ikman suwaya labeewa
Bs thaththa
ඉක්මන් සුවය ලැබේවා
අනෙ මගේ තාත්තා ඉන්නෙ ගොඩක් අසනිපෙන් එයාට ඉක්මනින් සුව වෙන්න කියලා ඔයාලා පාර්තනා කරන්න බුදු සරනයි
Ikamn suwaya labewaa
මන්ගේශ්වරී තමා අමාරුම චරිතය කරන්නෙ ❤❤❤නියමයි 😘
ඔව් මරු රඟපෑම ඒක ඇත්තක් වගේම එයා ඒක ට සුපිරි යටම කරනවා
Ekanam attha eya maru😊
ආයෙ පට්ට එයානම්❤❤
අපොයි ඔව්
මේ මංගේෂ්වරි කෙල්ල නම් අම්මෝ මාරයි acting හොඳම නිළියට හිමි සම්මානය දෙන්නම ඕනේ
හිතෂි,සංකල්ප,මංගේෂ්වරී වගේම අනිත් අයත් තමන්ට තියෙන චරිතෙ හරි ලස්සනට කරනව වගේම චරිත ඇතුලෙ මේ කට්ටියම ජීවත් වෙනව දැන් කතාව එන්න එන්නම ලස්සන වෙනව ❣️❣️❣️
අද කතාව නම් මරු අනේ , මන්ගේශ්වරි අක්කගෙ ඇක්ටින් එකනම් මරූ . කියලා වැඩක් නෑ 😎😎♥️♥️♥️
අම්මෝ මේ මංගෙස්වරී නම් පට්ට සුපිරි යක් අනේ නියමයි ආදරෙයි ගොඩක් මංගෙස්වරී ❤️❤️❤️කුවේට් මම
❤👍
සංකල්ප,
මොහොතක් ලග නැතිවෙද්දිත් දැනෙනව තනියක්..
අනෙ නුබ ඉන්නවානම් මට දැන්නම් ලොකුසැනසුමක්..
නුබෙ එක බැලෙමෙන් නිවුනා මම දහස්වරක්..
සත්තයි දැන්නම් නුබ මට පෙම් හීනයක්..
හිතෛෂි ❤
Harima lassanai ❤
❤❤❤❤❤
මංගේස්වරී චරිතයට නම් සම්මාන පිට සම්මාන දෙන්න ඕනේ
හැමදාම රාත්‍රී 8.30 වෙනකන් ඉන්නෙ මායාවි බලන්න.💖 ඒ තරමටම ඒකට ඇබ්බැහි වෙලා සමහර වෙලාවට එකම episode එක දෙපාරක් බලන තරමට කතාවට දැන් ආසයි 💖💖💖💖
hmm
සංකල්ප වගෙම පවන පනත් අවන්ක කොල්ල හොදේ😊
හිතෛෂිටයි සංකල්පටයි කැමති අය කවුද ? 🥰♥️
Yes
Api kamathi
Mannam godak kamati eyala dennata❤❤❤❤❤
මමත්
Yes
අම්මෝ අද නම් හිනා කාල මැරුනා😂මරු කොටස අද,සුපිරි මන්ගේශ්වරීලගෙ ගෙදර ටික😂😂😂
2025 දී හොදම නාට්‍ය වෙන්න ඕනේ මායාවි කතාව. හොදම සින්දුව ට හිමි සම්මානය දෙන්න ඕනේ මායවී කතාවේ සින්දුව ගායනා කරන කෙනාට, හොදම නළුවා වෙන්න ඕනේ සංකල්ප, හොදම නිලියෝ දෙන්නා වෙන්න ඕනේ හිතර්ශි, එයාගේ අක්කා ත් මේ කතාවේ අසනීප වගේ හිටියට එයත් මේකේ හොදට රගපානවනේ
Aniwaren
Aniwarenma❤❤
aniwaren❤❤❤❤❤
E unt hemadama hiru eke ewat thama ynne.dnne un salli dild sammana gnne kiyl...😒
ඇත්ත
මං වගෙම මන්ගේශ්වරිත් තාත්තා ට ඇබ්බැහි උනු දුවෙක්...වෙනසකටතියෙන්නෙ මගෙ තාත්තා අද මං ළඟ නෑ..ඒත් එ ආදරෙට ඇබ්බැහි ය අදටත් මං ගාව තියෙනව..ආයෙත් ආත්මෙක දී මගෙ තාත්තා ම වෙලා එද්දි දෙන්න මං පරිස්සම් කරගන්නව..❤️🩹🥺
Ane mage taththath man Laga ne harima dukai
Ane නිවන් සුව oyge thaththata 🙏❤
Ea prartanawa ishta wewaa
@sakuvlog-official 🙏🙏🙏🙏
මාත් dear 😥
එයා හොදයි මෙයා හොදයි නෙවෙයි කතාවෙ හැමෝම තමන්ගෙ චරිතෙ නියමෙටම කරනවා රගපානවා නෙවෙයි චරිත ඇතුලෙ ජීවත් වෙනවා සුපිරි ❤❤❤❤❤
නිල් පාටට බළල් ඇස් තිබ්බට වැඩක් නෑනෙ උන් වහු පැටියො වගෙ වෙලා........ අනේ අනේ මංගේශ්වරී😂😂😂😂😂
😮ශාන්ත ගාල්ලගේ මහත්මයා සුපිරි ඇක්ටින්
Aththatama eya gena kwruth katha nokalaya eyath supiriyata act karanawa.
සුපිරි නළුවෙක්, අඩුපාඩුවක් කියන්න නෑ
හිතෛෂීගෙ අම්මා කතා කරන විදියට මං ආසයි ❤
හක්මන අයනේ😂
පවනා පනත් ..නොකීවට උඩින් පැනලා යන්නේ මංගේශ්වරීට දොඩම් දෙන්න..😂
මන්ගේෂ්වරී නම් මහා කපටියෙක්,,,❤️❤️💖😃💚💚💖💖💚💚💚🌹❤️🌹❤️🌹💕😊
ජීවීතේට ටෙලිඩ්‍රාම එකක් බලන් නැති මන් මේකට ඇබ්බැහි වෙලා බලන්නෙ ඇයි කියල කල්පනා කරන මන්. Dusheni nisama asawen balana drama ekk ❤
ඒ receptionist ගේ hair style 1 නම් මරු...
අපරාදෙ සංකල්ප cctv වලට අනුවෙන්න ගියේ බාලි දැක්කොත් අදුරනවනේ
කතාව පටන් ගද්දිම සංකල්පගේ ඔලුව බිත්තියේ වදිනවා.පෙන්නනවා..එහෙම අවසානයක් නම් එපාාාා😢
ඊට පස්සෙ එයාට මතක යුවනි විතරක් වෙයිද දන්නෙ නෑ.....
Eyge atheetha kthwa me pennee..hithaishi balaganne sankalpawa
නෑ එයා කෝමා වෙයි. සන්කල්ප වගේම බලා ගනියි
මන්ගේෂ්වරීගේ චරිතය නිරූපණය කරනවා ලොවෙත් නැති වෙන්න ❤❤❤❤
හැමෝම හරිම තාත්විකව ඒ චරිත වලට බැහැලම රඟනවා❤
මංගේෂ්වරීගේ රගපෑමටනම් සම්මානයක් ලැබෙන්නම ඕන..❤️❤️
එක තැන පල්වෙන් නැති කතාවක් ❤
අනේ මන්ගෙශ්වරී ඔයාට බැරිද අනේ මගේ නෑනා පොඩ්ඩ වෙන්න. හරිම සෝයි අනේ ඔයා. මේ වගේ නෑනා පොඩ්ඩියෙක් මට ඉන්නවනම් ❤❤❤
පවන පන පව්.මන්ගේශ්වරීගෙ හිත රිද්දෙන්නෙ නෑ මොනව උනත්..❤❤❤
හරීන්ගෙ රිසෙප්ෂනිස්ට ලස්සනට හිනාවෙලා කතා කරන්න පුළුවන් කියලා අදනෙ දන්නෙ... 😊
කෝ අර බාල්දිය කියන එකා ඌ තමයි හිතෛෂී මේ මර උගුලට පටලැව්වේ😂
කෙල්ලො පස්සෙන් යන්න යන්න කෙල්ලො අපෙන් ඈත් වෙනවා එක නිසා ගේමක් ගහලා දියුණු වෙයන් 💯🏆💪
මායාවී දැන් එන්න එන්න ලස්සනයි 🤗❤️
hmm
Me දෙන්න බදාගන්න episode එක බලන්න වෙන්නේ අනිවරෙන් සිකුරාදා තමයි 🤣🤣🤣🤣
හරිම ලස්සන කතාවක් ❤️හැමදාම බලනවා
හැමදාම මේවෙලාවට බලනව... තනියම හිනාවෙවි😅
අම්මෝ අද මංගේෂ්වරී🙃😁
මංගේෂ්වරි එයාගේ චරිතේ ලස්සනට කරනවා.එයා නිසා තමයි මම මේ කතාව බලන්නේ
❤❤❤❤❤❤❤❤❤❤
පිං පාටට බලල් ඇස් තිබ්බට වැඩක් නෑනෙ උන් වහු පැටියො වගෙ වෙලා 😂❤
Kareem pata
මන් ඇක්ටින් ගෙනනම් දන්නෑ වැඩිය ඒත් මට හිතෙන්නෙ මේ කතාවෙ මන්ගේශ්වරීගෙ චරිටෙ අමාරු ඇති ඒත් එයා ඒක ලස්සනට කරනව❤
හරි ම ලස්සනයි පට්ට කතාවක්❤
❤❤ හිතෙෂි❤️සංකල්ප❤️❤️
වැඩියෙන්ම මංගේස්වරී චරිතෙ නියමයි
තෙරුවන් සරණයි ......
Kapatiya mangeshwari akka😂❤ adarei hodee😊❤
Dusheni chanuka best acting ❤️❤️❤️❤️❤️❤️
කොල්ලෙක් විදිහට සංකල්ප විශිෂ්ටයි ❤❤
Mangeshwari nam supiriyata act kranawa ❤🥰
කෝ බලන්න අත මායාවී කතාවේපළවෙනියට බලපු කට්ටිය
ඔයා බඩුවක් නේද ❤️😘
❤
❤❤❤❤❤
ඉන්නො
අම්මෝ රියල් පැතුමා😂@@Riyalpathuma
මංගේශ්වරී තමා ඇහ් චරිතෙ 😂❤
ඇත්තටම කතාව ලස්සනයි එන්න එන්නම කතාව ලස්සන වෙනවා සමහරක් කතා තියෙනවා මුලින් ලස්සනයි කාලයක් යනකොට බලන්න හිතෙන් නෑ අත්දැකීමෙන් කියන්නෙ ගොඩ කාලයකට පස්සෙ මෙහෙම ටෙලි නාට්ටියකට ඇබ්බැහි වෙලා ඉන්නෙ😊 බයත් හිතෙනවා අපේ ඇස් වහ වදීද කියලා 🫣
දුවට ම හරි ගිය තාත්තා තාත්තා ටම හරි ගිය දුව 😅😅😅
කුවෙට් එකෙ ඉදන් මයාව් හෙමදාම බලන මම වගෙ අය තව ඉන්නවාද
මන් ඩුබායි ඉදන් බලන්නේ
Ana ouu
Mama itale wala
මම අබුඩාබි වල ඉදන් බලන්නේ
@@Kumarie-i3c❤
මංගේශ්වරී ශෝක් අනේ❤
bali super acting ❤️
මම ආසම කතාව
මංග්ස්වරි නම් සුපිරියි 😂
මංගෙස්වරී ආදරෙයි මැණික නියමයි
මන්ගේෂ්වරීට තියන්නේ කෝපි එක්ක ආත්මීය බැදීමක් ද කොහෙද 😂😂
මායාවී දැන් නම් පිස්සුවක්❤
බලන ගමන්
අනේ මන්දා පවනෝ😂❤
අද බදාගත්තෙත් නෑ...😒
Oya bada ganna kalda balan inne
ඔව් අප්ප තව සතියක් විතර යයි ඒකට
Ehenm kottayak badaganna
පිටරටක හිටියත් කතාව දානකන් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ❤❤
බලන්න ආසයි කතාව හරිම ලස්සනයි ❤❤
මරම අසාවකින් බලන්නේ ❤❤❤❤❤❤
Many Reeta ❤❤❤❤❤❤❤❤
මංගේෂ්වරි නම් මරු😅😅
මංගේෂ්වරි නියමයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂
මං ගොඩාක් අසා චරිතය මංගෙශ්වරි
හරීන්ට.සිද්දර්වෙච්ච.දේ.ගැන.හැමෝම.හංගන්.ඉන්න.නසා.හිතයිෂිට.කරදරයක්.වෙන්න.එපා
ලස්සනයි ❤❤❤❤❤❤
මගේශ්වරී තමයි.නියම කෙල්ල.👌👌👌.එයාගේ ඇක්ටිං සුපිරි❤❤
මංගේෂ්වරි පවන පණ යි එකතු කරන්නකො
සවුදීවල ඉදලා බලන්නෙ කවුද මම වගෙ
Innawa
Hithaishi and sankalpa ❤❤❤
ලස්සනයි කතාව බලන්න ආස හිතෙනවා❤❤❤❤❤
O, y. Aththama da
හක්මන කව්ද ඉන්නේ මං හක්මන 😂😂😂
Sudu mahaththayata 😅
Sudu mahaththayata
Mangeshwari superb action,best future for you.❤
සංකල්ප❤❤❤හිතයිෂි
පවන් ❤❤❤ මංගේශ්වරි