Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙතරම් සත්‍යය කතා කිරීම කොයිතරම් පිනක් ද...❤❤❤ ජයවේ සර්, මැඩම්..නිදුක් නිරෝගී ව සියලු යහපත වේවා...!!!
A man who taught us math beautifully. Being happy all the time is the best thing about sir.
Agreed
Love this program and I view this series at my free time.Shelton Perera is cool man that I and my colleagues at U of P admired😊 back in the days.
Please continue this playlist
Nice to see him and hear his voice again ❤. One of the best teachers in Pera.
Highly Appreciate your efforts 👏👏👏
Thank you very much!
This is really good effort in building great society. Keep it up🙌
very important content
මට හිතෙන දෙයක්අනන්තය කියන්නේ ශූන්‍ය කියන එකටම තමයි මොකද අපි ඔය ගනිත රටා ඔක්කොම බාවිතා කරන්නේ වලංගු වෙන්නෙ බිග් බෑන්ග් පිපිරීමට පසුව ඇතිවුනු කාලය හා අවකාසය ඇතුලේ ඉදගෙන.ඉතින් කෙනෙක් ඇහුවා කියමුකෝ බිග් බෑන්ග් පිපිරීමට කලින් තිබුනේ කුමක්ද කියලා. ඇත්තටම ඊට කලින් තිබුනේ කුමක්ද කියලා අපිට කියන්න බෑ මොකද කාලය හැදුනේ බිග් බෑන්ග් එකට පස්සෙ නිසා එතනින් එහා කාලයක් කියලා දෙයක් නැති නිසා. කෙනෙක් ඇහුවා කියමුකෝ බිග් බෑන්ග් පිපිරීමත් පහු කරගෙන එතනින් එහා අවකාශය හොයගෙන ගියොත් කොහොම වෙයිද කියලා ඇත්තටම අපිට එහෙම කියන්නත් බෑ මොකද අවකාශය හැදුනෙත් ඒකට පස්සෙ නිසා. ඉතින් අපේ මොලය නිතරම හිතන්නෙ දිග පලල උස හා කාලයේ කෙලවර මොකක්ද කියලා. ඕකේ කෙලවර හොයන්න ගියොත් අපිට හම්බ වෙන්නෙ අනන්තය ඒ කියන්නේ ශූන්‍ය කියන එක. ශූන්‍ය කියන්නෙ කිසිවක් නැති තැනක් ඒ කියන්නෙ කාලය අවකශය නැති නැති තැනක් හරියට නිකම් නිර්වානය වගේ තැනක්
❣️❣️
අනන්ත කියන වචනයේම තියෙනවා ඒකෙ නියම තේරුම . අන්තයක් නොමැතිය කියන එකයි ඒකෙන් ගම්‍ය වෙන්නේ. ඕනෑම වෙලාවක එයට සීමාවක් පනවන්න බෑ. මොකද ඒකට අන්තයක් නැති නිසයි. ඔතනින් එහාට කෙරෙන සියලු තර්ක , වචන හරබ පමනයි කියලයි මට හිතෙන්නේ .
Ehema nhh mathematics waladi meka wenasma concept ekak
අනන්තය යනු සත්‍ය වශයෙන්ම නොපවතින්නක්. එය ශූන්‍යතාවයට කිව හැකි තවත් නමක්. අනිර්වච්නීය තත්ත්වයක් . ශූන්‍යතාවය තුල කිසිවක් නොපවතින්නා සේම අනන්තය තුලද කිසිවක් පැවැත්වීමට නොහැකිය . විශාල බවක් හෝ කුඩා බවක්, ප්‍රමාණයක් හෝ මිම්මක් නැත. එය හුදෙක් කිසිවක්ම නැත යන්නය.
Whats meaning of absolute infinity?.... thanks sir, miss.. very important knowledge
Nice Video.. I like maths concepts❤❤
අනන්තය කියන්නේ ඉතාවිශාලයි කියන සංකල්පය එක්ක එ්ක පරිමිතයි කියන අහසක් තියනවද .නැත්තම් ඉවරයක් නැ වගේ අදහසක්ද අනන්තය කියන්නේ
🙏
When geometrical optics ?
❤
More videos please 🥺
Thank you! Another "Math Lounge" will be uploaded very soon.
👍
👍👍👍👍👍👍
Man hthanawa ananthaya kiyanne swyan sirumaru ( self adjustable depedning on the situation ) sankayawak kiyala hadunwana eka wadath yogyai kiyala eya sapekshawa itha wishala ho sapekshawa ithama kuda agayak uwada wiya haki
ඔය සංකේතයෙන් පිළීබිඹු වෙන්නේ කෙළවරක් නෑ කියන එක - ඒක තමා හරිම වචනය ඔය සංකේතයෙත් කෙළවරක් සොයා ගත නොහැක
-2
Methana wishalathwaya, dishawa, pihitima වගේ දේවල් ගොඩක් wisthara කරන්න yodaganna ක්‍රමයක්, අපිට වචනෙන් කියන්න අමාරුයි, ඒකයි symbols use කරන්නේ, ශක්ති sansthithiya, ප්‍රාස්ථාර වගේ ගොඩක් තැන් වල ඕක yedenawa
❤❤❤❤❤❤❤❤❤
Danna kenek kiyanna, Mee denna kaurunda ?
❤❤❤❤❤❤
❤❤❤
අනන්තයට සමාන ලකුණ යෙදිය හැකිද?
Bhhh
සර්..1 ඉදලා අනන්තයට වෙනකල් පද වල එකතුව මට මතක විදියට -1÷12යි..ඉතින් ඒ සංකල්පයෙන් අපිට අනන්තය ගැන කියන්න පුලුවන් මොකද්ද?දණ අනන්තයයි රින අනතයයි අතර සම්බන්දයක් වගේ එකක්..යම් අර්තයකට සංඛ්‍යා දෙකක් තියෙන්න පුලුවන් වගේ දෙයක්? ඒ කියන්නෙ මේක වක්‍රාකාරයි වගෙ එකක්?
-1/12 කියන එක පෙන්වා දුන්නෙ රාමනුජන්. එකෙන් එයා පෙන්වා දුන්නෙ සියලුම සංඛ්‍යා වල එකතුව ගන්න බෙරි බව.
@@nadunkasuntha4398 කවුද පෙන්නලා දුන්නෙ කියලා මම දන්නෑ😐හැබැයි මට දැනගන්න ඕනෙ ඒකෙන් කියවෙන දේ?
E unata ganithaya maha vishala sankyavak lesa 'Ananthaya ' yodaganima realworld eke vadakarana lassana deyak needa !
Tamil
We are hoping to dub these videos in Tamil soon.
න ,අන්ත = අනන්ථ්
මෙතරම් සත්‍යය කතා කිරීම කොයිතරම් පිනක් ද...❤❤❤ ජයවේ සර්, මැඩම්..නිදුක් නිරෝගී ව සියලු යහපත වේවා...!!!
A man who taught us math beautifully. Being happy all the time is the best thing about sir.
Agreed
Love this program and I view this series at my free time.
Shelton Perera is cool man that I and my colleagues at U of P admired😊 back in the days.
Please continue this playlist
Nice to see him and hear his voice again ❤. One of the best teachers in Pera.
Highly Appreciate your efforts 👏👏👏
Thank you very much!
This is really good effort in building great society. Keep it up🙌
very important content
මට හිතෙන දෙයක්
අනන්තය කියන්නේ ශූන්‍ය කියන එකටම තමයි මොකද අපි ඔය ගනිත රටා ඔක්කොම බාවිතා කරන්නේ වලංගු වෙන්නෙ බිග් බෑන්ග් පිපිරීමට පසුව ඇතිවුනු කාලය හා අවකාසය ඇතුලේ ඉදගෙන.
ඉතින් කෙනෙක් ඇහුවා කියමුකෝ බිග් බෑන්ග් පිපිරීමට කලින් තිබුනේ කුමක්ද කියලා. ඇත්තටම ඊට කලින් තිබුනේ කුමක්ද කියලා අපිට කියන්න බෑ මොකද කාලය හැදුනේ බිග් බෑන්ග් එකට පස්සෙ නිසා එතනින් එහා කාලයක් කියලා දෙයක් නැති නිසා. කෙනෙක් ඇහුවා කියමුකෝ බිග් බෑන්ග් පිපිරීමත් පහු කරගෙන එතනින් එහා අවකාශය හොයගෙන ගියොත් කොහොම වෙයිද කියලා ඇත්තටම අපිට එහෙම කියන්නත් බෑ මොකද අවකාශය හැදුනෙත් ඒකට පස්සෙ නිසා. ඉතින් අපේ මොලය නිතරම හිතන්නෙ දිග පලල උස හා කාලයේ කෙලවර මොකක්ද කියලා. ඕකේ කෙලවර හොයන්න ගියොත් අපිට හම්බ වෙන්නෙ අනන්තය ඒ කියන්නේ ශූන්‍ය කියන එක. ශූන්‍ය කියන්නෙ කිසිවක් නැති තැනක් ඒ කියන්නෙ කාලය අවකශය නැති නැති තැනක් හරියට නිකම් නිර්වානය වගේ තැනක්