@@පාරමීසේනානායක Oya ajantha sir 2019 district 10 eyage kyl handbill wla ghl tibuna.e unt district 10 ape gewl lga ayya kenek.uu kiwwa uu ajawa dakalawath na kyl.(Mkd e dws wla online tibbe nne.physicalma ynn oni sirwa bla gann).😂😂😂it is what it is bng
Mn gallen 2022 AL A3 i. Me sirge neme maths clz giye. Eth corona kale godak padam goda da gaththe me sirge videos balala.aththtama supirima sir kenek. Theory eka 💯💫
Dr.Pantaleon Perera - (සර් ගැන නොදන්න අයට සර් ගැන පොඩ්ඩක්..) : Presenter, Outstanding Graduate Part-Time Instructor, Texas Tech University (2002-2003) Outstanding Graduate Mathematics Major, Texas Tech University (2002-2003) Outstanding Graduate Part-Time Instructor, Texas Tech University (2000-2001) Outstanding Graduate Mathematics Major, Texas Tech University (2000-2001) Outstanding Speaker in the PhD Category, First Annual Graduate Students Research Day SIAM TTU chapter (2003) Institute of Electrical and Electronic Engineers (2003-) Society of Industrial and Applied Mathematics, Texas Tech University Chapter (1999-) American Mathematical Society (1999-)
Ajantha sir boruwata kiyanne nam na. Ajantha sir ehema results market krannet naha anith aya wage. Mulin kiwwe mahesh sirge witharak giya ajantha sirge kisima clz ekakata giye na mahesh sir nisama thamai eyata mehema results gnna puluwan une kiyala. Kochchara gunamakuda.. e nisa man nam ajantha sirge theory online gihilla na kiyana eka wishwasa karanne na. Dan mahesh sirge video ekata dala thibba comment eka ain karala. Kee parak nam edit karada e comment eka eka nisa e lamaya kiwwa kiyala sir kiwwa ekath 100% kata wda tikak adu aththak widihatai man hithanne. Mokada eya borukarayek kiyala godka aya dakka. Aparade ajantha sirtath pantaleon sir wage okkoma ewa publish karanna thibbe. Aparade me ekkenek nisa sirge namata hani una. Habai ajantha sir kisima welawaka names mention kareth naha randu wenawa wage hateful dewal kiwwet na. Habai mona unath me welawe pantaleon sir wda karapu widihata marama respect.
Revealing the truth is a nice human behaviour. As we are in a commercially coated tuition system these things are happening. But it's obvious that behind this student ( island rank 7) there was a hidden powerful but sielent teacher.now we clearly understood the reality. Suggest to this bright student 1.now you have qualified to enter a state University. So focus on your future University life and studies. Work hard and study hard.let commercial teachers to advertise you. Don't become victim of them.get advises from good teachers and construct your University education on a powerful way.just focus your Higher education only. Let others to gamble with your rank 7. Now you must plan how to become a top class engineering professional in srilanka.last advise " try to understand the srilankan society " Then it's very important for your tommorow. Good luck for your Higher education Commenting from italy 🇮🇹
Sir.... Mama me Ajantha sirta man payments kara kiyapu eken kattiya mara widihata mata banala thibuna Man illapu nisama sir me video eka kare Aththatama me gana pahadiliwa katha karata Pantaleon sirta godak sthuthi ❤ E wagema Mahesh siruth mathak karanna oni me gana katha karata❤ Island rank ekak thibunata mama mara stress ekakin hitiye oya prashne nisa Mn hithanawa Ajantha sirta me prashne therenawa athi kiyala Kawadawath wada karala goda giyapu kisima kenekta me wage deyak wenna epa😢
Screen Shots වල අංක/කේත ගලපාගැනීමට නොහැකි අය Discription එකේ ඇති link එකෙන් ගිහිල්ලා හොදින් ගලපාගන්න
ලොකේම ඉන්න ලොකුම ගණංකාරයෙක් මේ ! ❤
❤️
අජන්ත සර් කියන්නේ rank පස්සේ යන මනුස්සයෙක් නෙමෙයි. ිට වඩා මාකටින් කරනවනම් සර්ට ඕන තරම් ක්‍රම තියෙනවා. සර්ට ඒක අවශ්‍ය නැහැ සර් හැමවෙලේම කියන්නේ ඕනම ක්ලාස් එකකට ගිහිල්ලා බලලා සර්ගේ එන්න කියලා. කිසිම කෙනෙක් ඒක කියන්න බයයි. හේතුව ඒ ආත්ම විශ්වාසය කාටවත් නැහැ. සර් තමා ඒක පැහැදිලිව කියන එකම මනුස්සයා. හේතුව තමයි එතකොට සර් දන්නව සර් කරන වැඩේ කොච්චර අගයක් වටිනාකමක් ළමයට තේරෙනවද කියලා, මේස හොඳ මොලයක් තියෙන සර් කෙනෙක් බව ඇත්ත ේ හැබැයි මේසර්ගෙ මොලේ ඒ ලෙවල් ලියන්න අපිට ගන්න පුළුවන් නම් සුපිරි. උසස්පෙල වගේ තරග විභාගෙකට ේ ඉගැන්වීම් ක්‍රමයට වඩා අජන්ත සර්ගේ ඉගැන්වීම් ක්‍රමය අපිට ගොඩක් දැනෙනවා හා ප්‍රායෝගිකයි. සර්ගෙන් ඉගෙන ගන්න ළමයෙක් විදිහට මේ වගේ දේවල් යනකොට මේක කියන්නම ඕන කියලා හිතුනේ ඒකයි. ඒ වෙන මහන්සිය කැපවීමට හරි අගයක් ලැබිය යුතුමයි ඒ නිසයි මේක ලියන්නේ තමන්ට තියෙන මොළය එකක් තව කෙනෙකුට තරඟෙකට මුහුණ දෙන්න පුහුණු කිරීම තව එකක්, ඒ හැකියාවේදී මං දන්න තරමින් අජන්ත සර්ට ගහන්න කිසිම කෙනෙක් නැහැ, අනිත් එක ලංකාවේ පළවෙනියා හැම ක්ලාස් එකකටම ගිහින් බලන්ඩ කියනවා වගේ මාස දෙකක් විතර සර්ගේ ඇවිල්ලා බලලා අජන්තසර්ගේ දිගටම ගිය කෙනෙක් සර්ත් කරලා තියෙන්නේ මහේෂ් කරපු වැඩේම නේද? එහෙම බලන කොට හරිම පැහැදිලියි. බුද්ධිමතෙක් විදිහට ප්‍රශ්නෙ දිහා සර් බලන්න සර් කරලා තියෙන්නේත් එකම දේ නේද කියලා. සර්ගේ මොළය ගැන සුපිරි කියන්න දෙයක් නෑ ,හැබැයි උසස් පෙළ ළමයෙකුට අවශ්‍ය දේ දෙන්න ඒ තරම් ඒක කොයිතරම් දුරට සාධාරණද කියන එකත් බලලා, සර් කරලා තියෙන මේ වැඩේ මහේශ සර්ට කරපු දේම සර් අජන්ත සර්ට කරල නේද කියලත් අපිට හිතුනා.
😂
@@පාරමීසේනානායක Oya ajantha sir 2019 district 10 eyage kyl handbill wla ghl tibuna.e unt district 10 ape gewl lga ayya kenek.uu kiwwa uu ajawa dakalawath na kyl.(Mkd e dws wla online tibbe nne.physicalma ynn oni sirwa bla gann).😂😂😂it is what it is bng
Unuversity එකේ නියමෙට අපිට lectures කලා
මම රුවන් දර්ශන ,combined maths උගන්වන්නේ,
සර් දක්ශ ,හොද, නිහතමානී ,කලබල නොවෙන කෙනෙක්,සර් මේක පැහැදිලි කරපු එක හොඳයි.rank විතරක්ම නෙවේ ගුරුවරයෙක් මනින්න පුළුවන් විදිය.ගුරුවරයෙක් හොඳට උගන්වපුවාම ලමයි දෙමව්පියන් හරහා ඒක සමාජයට යනවා.ඒ නිසා හොඳට උගන්වන්නයි ඕනේ..මේ වගේ පහත් තත්වයන්ට වැටෙන්නේ නැතුව
පැන්ටලින් සර් මට ඉස්සර හම්බවෙනවා No zero එකේදී පට්ටම talented,humble character එකක්.මන් ඒ දවස් වල interval දෙන්නේ සර් එක්ක කතා කරන්න බලාගෙන සර් දෙන වෙලාවටමයි.මම සර් එක්ක කතා කරාම හැමදාම මොනාහරි දෙයක් ජීවිතේට එකතු කර ගත්තා..සර්ගේ explanation එක හොඳයි ...ලමයා වෙනුවෙන් සාධාරණයක් වෙනවා,ඇත්තටම උන දේත් පැහැදිලියි.ඒ වගේම සර්ගේ ඉවසීම වගේ human qualities ගැනත් මේකෙන් පේනවා.
ඇයි සර් no zero එකේන් ගියේ ළමයි නැතුව නේ
Me account eka fake unath mata kiyanna thiyenne....Ruvan sir supiri......mata e kale hambuna supirima sir....
❤️
@@dulinakanishka7831 fake neme mchn. Me Ruwn sirge original acc ekk ❤
Sir ❤
අජන්ත සර් කියන්නේ rank පස්සේ යන මනුස්සයෙක් නෙමෙයි. ිට වඩා මාකටින් කරනවනම් සර්ට ඕන තරම් ක්‍රම තියෙනවා. සර්ට ඒක අවශ්‍ය නැහැ සර් හැමවෙලේම කියන්නේ ඕනම ක්ලාස් එකකට ගිහිල්ලා බලලා සර්ගේ එන්න කියලා. කිසිම කෙනෙක් ඒක කියන්න බයයි. හේතුව ඒ ආත්ම විශ්වාසය කාටවත් නැහැ. සර් තමා ඒක පැහැදිලිව කියන එකම මනුස්සයා. හේතුව තමයි එතකොට සර් දන්නව සර් කරන වැඩේ කොච්චර අගයක් වටිනාකමක් ළමයට තේරෙනවද කියලා, මේස හොඳ මොලයක් තියෙන සර් කෙනෙක් බව ඇත්ත ේ හැබැයි මේසර්ගෙ මොලේ ඒ ලෙවල් ලියන්න අපිට ගන්න පුළුවන් නම් සුපිරි. උසස්පෙල වගේ තරග විභාගෙකට ේ ඉගැන්වීම් ක්‍රමයට වඩා අජන්ත සර්ගේ ඉගැන්වීම් ක්‍රමය අපිට ගොඩක් දැනෙනවා හා ප්‍රායෝගිකයි. සර්ගෙන් ඉගෙන ගන්න ළමයෙක් විදිහට මේ වගේ දේවල් යනකොට මේක කියන්නම ඕන කියලා හිතුනේ ඒකයි. ඒ වෙන මහන්සිය කැපවීමට හරි අගයක් ලැබිය යුතුමයි ඒ නිසයි මේක ලියන්නේ තමන්ට තියෙන මොළය එකක් තව කෙනෙකුට තරඟෙකට මුහුණ දෙන්න පුහුණු කිරීම තව එකක්, ඒ හැකියාවේදී මං දන්න තරමින් අජන්ත සර්ට ගහන්න කිසිම කෙනෙක් නැහැ, අනිත් එක ලංකාවේ පළවෙනියා හැම ක්ලාස් එකකටම ගිහින් බලන්ඩ කියනවා වගේ මාස දෙකක් විතර සර්ගේ ඇවිල්ලා බලලා අජන්තසර්ගේ දිගටම ගිය කෙනෙක් සර්ත් කරලා තියෙන්නේ මහේෂ් කරපු වැඩේම නේද? එහෙම බලන කොට හරිම පැහැදිලියි. බුද්ධිමතෙක් විදිහට ප්‍රශ්නෙ දිහා සර් බලන්න සර් කරලා තියෙන්නේත් එකම දේ නේද කියලා. සර්ගේ මොළය ගැන සුපිරි කියන්න දෙයක් නෑ ,හැබැයි උසස් පෙළ ළමයෙකුට අවශ්‍ය දේ දෙන්න ඒ තරම් ඒක කොයිතරම් දුරට සාධාරණද කියන එකත් බලලා, සර් කරලා තියෙන මේ වැඩේ මහේශ සර්ට කරපු දේම සර් අජන්ත සර්ට කරල නේද කියලත් අපිට හිතුනා.
7 බිහිකරන්න විලිබර හැදිලා නටන උන් අතරේ 7 නිර්මාණය කරන්න නිහඩව දායක උන නිර්මාණකරුවා ❤ නියමයි සර් ❤
Dr pantaleon perera පේර e fac එකේ අපේ මැත්ස් සර්,බුද්ධිමත් ළමෙක් maths ඉගෙන ගන්න යා යුතු එකම තැන.campus එකෙත් මැත්ස් subject වලට සර් අපිට A අරන් දෙනව සර්ට A/l ළමෙක්ට A එකක් දාල දෙනව කියන්නෙ හරිම පසුවෙන් කරල දෙයි.භය නැතුව ඔබේ දරුවත් සර් ගාවට යවන්න 100% sure❤️❤️❤️
කැම්පස් එකේ මැත්ස් තේරෙන්න උගන්නන එකම සර්. ❤❤ Dr. Pantaleon Perera
මේ මනුස්සයට නම් එක බල්ලෙක් වචනයක්වත් කියන්න එපා ලංකාවේ ඉන්න සුපිරිම ගණන්කාරයා මෙයා කිව්වොත් ඒත් වරදක් නැ.❤ මේ මනුස්සයට එපා වෙලා නැවැත්තුවොත් නම් සිරාවට ලමයි පව්🥲❤❤
100% agreed.
See how he speaks!! 😢his humble, decent personality is showcasing the level of intelligence n how classy he is.
Yai yai yai😂
Ub puka nodi idpn gothya
@@nir2239 ofc He is a real man💜️
@@sanjayasandaruwan9358 අජන්තයාද කිව්වෙ අන්න අරකට බැනල කමෙන්ට් දාපන් කියල?
ඔබ දැක්මක් ඇති හරි දේ හරි හැටියටත් වැරදි දේ වැරදි හැටියට දකින කිසිදු පාර්ශ්වයකට ගැති නොවී කටයුතු කරන මිනිසත් බවින් යුතු ශ්‍රේෂ්ඨ ගුරුතුමෙක් ජයවේවා!
ගල් පිළිම සහා බොල් පිළිම වල අතර වෙනස පේනවා,සැබෑ ගුරුභූමිකාව හඳුනගත්ත සැබෑ ගුරුවරු පැන්ටලීන් සර්❤❤❤
@@HerathMHarshani meketh reply dala pantalin sirge hoda kiyala thiyana hama ekatama danawa neda reply kiyak dunnada ubata
කැම්පස් එකේ, එපා වෙලා තිබ්බ Engineering Mathematics ආසාවෙන් ඉගෙන ගන්න ඉගැන්නුවේ පැන්ටලීන් සර්. දැන් සහෝදර ගුරුවරයෙක්. සර්ගේ දක්ෂතාවලින් Engineering Faculty එකවත්, ලංකාවත් වැඩක් ගත්තෙ නෑ . අභියෝග කරන්න බැරි දැනුම් සම්භාරයක් හෙබි ගුරුවරයෙක්.
සර් පන්තිවල නිතර කියල තියෙනවා පැන්ටලින් සර් ගැන
Well said.. he taught us engineering mathematics without any effort. Highly regarded lecturer in my university life❤
අජන්ත සර් කියන්නේ rank පස්සේ යන මනුස්සයෙක් නෙමෙයි. ිට වඩා මාකටින් කරනවනම් සර්ට ඕන තරම් ක්‍රම තියෙනවා. සර්ට ඒක අවශ්‍ය නැහැ සර් හැමවෙලේම කියන්නේ ඕනම ක්ලාස් එකකට ගිහිල්ලා බලලා සර්ගේ එන්න කියලා. කිසිම කෙනෙක් ඒක කියන්න බයයි. හේතුව ඒ ආත්ම විශ්වාසය කාටවත් නැහැ. සර් තමා ඒක පැහැදිලිව කියන එකම මනුස්සයා. හේතුව තමයි එතකොට සර් දන්නව සර් කරන වැඩේ කොච්චර අගයක් වටිනාකමක් ළමයට තේරෙනවද කියලා, මේස හොඳ මොලයක් තියෙන සර් කෙනෙක් බව ඇත්ත ේ හැබැයි මේසර්ගෙ මොලේ ඒ ලෙවල් ලියන්න අපිට ගන්න පුළුවන් නම් සුපිරි. උසස්පෙල වගේ තරග විභාගෙකට ේ ඉගැන්වීම් ක්‍රමයට වඩා අජන්ත සර්ගේ ඉගැන්වීම් ක්‍රමය අපිට ගොඩක් දැනෙනවා හා ප්‍රායෝගිකයි. සර්ගෙන් ඉගෙන ගන්න ළමයෙක් විදිහට මේ වගේ දේවල් යනකොට මේක කියන්නම ඕන කියලා හිතුනේ ඒකයි. ඒ වෙන මහන්සිය කැපවීමට හරි අගයක් ලැබිය යුතුමයි ඒ නිසයි මේක ලියන්නේ තමන්ට තියෙන මොළය එකක් තව කෙනෙකුට තරඟෙකට මුහුණ දෙන්න පුහුණු කිරීම තව එකක්, ඒ හැකියාවේදී මං දන්න තරමින් අජන්ත සර්ට ගහන්න කිසිම කෙනෙක් නැහැ, අනිත් එක ලංකාවේ පළවෙනියා හැම ක්ලාස් එකකටම ගිහින් බලන්ඩ කියනවා වගේ මාස දෙකක් විතර සර්ගේ ඇවිල්ලා බලලා අජන්තසර්ගේ දිගටම ගිය කෙනෙක් සර්ත් කරලා තියෙන්නේ මහේෂ් කරපු වැඩේම නේද? එහෙම බලන කොට හරිම පැහැදිලියි. බුද්ධිමතෙක් විදිහට ප්‍රශ්නෙ දිහා සර් බලන්න සර් කරලා තියෙන්නේත් එකම දේ නේද කියලා. සර්ගේ මොළය ගැන සුපිරි කියන්න දෙයක් නෑ ,හැබැයි උසස් පෙළ ළමයෙකුට අවශ්‍ය දේ දෙන්න ඒ තරම් ඒක කොයිතරම් දුරට සාධාරණද කියන එකත් බලලා, සර් කරලා තියෙන මේ වැඩේ මහේශ සර්ට කරපු දේම සර් අජන්ත සර්ට කරල නේද කියලත් අපිට හිතුනා.
පැන්ටලියන් සර් නියම ගුරුවරයෙක් කියල දැනුණා...❤
@@HerathMHarshani ඇයි මේ නම හංගං කමෙන්ට් දාන්නෙ....😅😅😅
@@HerathMHarshani😡😡😡😡
@@HerathMHarshaniMulinma guruwarayekta kathakaranna igena ganna.pantolin sir kiyanne mara guruwarayek❤
ෆැන්ටා සර් කියන්නෙ ලෙජන්ඩ් එකක්. කැම්පස් එකේ Engineering maths උගන්වපු ප්‍රොෆෙසර්. ❤❤❤
බයෝ කරත් අපිත් පට්ටම ආදරෙයි සර්ට. හරිම නිහතමානී දැනුමින් බැබළෙන චරිත❤❤❤
ගනම් වටල මට තිබ්බ බය නැති කරේ මහේශ් සර් එකට සර්ට මන් අනිවාරෙන් respect අජන්ත සරුත් මන් දන්න හොදම සර් කෙනෙක් මන් ක්ලාස් ගියේ නැති උනත් සර්ලා දෙන්නට respect පැන්ටලියන් සර්ගේ නිහතමානී කමට respect ❤❤❤🎉
සර්ගෙ තරම් වැදගත් ගුරු භූමිකාවක් මං දැකල නෑ වෙන සර්ලගෙන්❤
රෙද්ද සුපරි කපටියා
Respect sir... නියම ගුරුවරයෙක් සර්... උගත් කමින් චරිතය බැබළේ කියන්නෙ ඇත්ත... ❤❤❤❤
@@HerathMHarshani fake pinnya 🤡🤡
@@HerathMHarshani ub monaad me sirla gana danne... hama video ekema comments dakka... Sir oya awla නූනනම් 7 වෙනිය ගැන දොඩවන්න එන් නෑ... probably sir knkge හෙංචයියෙක් me.. 🤣
@@HerathMHarshani uba wage kade yana gothayek
@@HerathMHarshanipantolin sirta mukuth kiyanna epa sir gana danne sirgen igena gaththa lamai vitharai.sir niyaman guruwarayek
@@HerathMHarshani මේ ළමයගෙ මානසික තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන පැන්ටලියන් සර්, මොකද පැන්ටලියන්සර් හරිම කපටි මෙතන.
මෙයා හොඳටම දන්නවා මහේෂ්ගේ ස්ටේජ් එකට නැගලා Island 7 දිගටම ලොකු කාලයක් ගියා කියලා කරපු කතාව. ඒ දැනගෙන මේ ළමයාව හිර කරනවා එයාගේ ගියේ මාස දෙකයි කියල.
මේ ළමයගෙන් ගොඩ යන්න වගේ තමයි අපිට පේන්නේ ඒත් පැන්ට්ලීන් සර් මෙතන හරිම කපටි වැඩක් කරන්නේ. අපි පැටලියන් සර් ගැන වැඩි විස්තර දන්නේ නෑ. නමුත් මෙතන ඇත්තටම කපටි පැන්ටලියන් සර්.
ඇත්තම කතාව පැහැදිලිව කියනවා.පරිනත වැදගත් ගුරුවරු මේ වගේ තමයි. එදා අපිට revision දවසේ එයා අවිත් හෙට්ටිආරච්චි සර්ට කතා කරා.මේ කතාව ඇත්ත ❤
ඒ කොල්ල මේ ඔක්කොටම මරිසියක් දාලා හැම පන්තියකටම ගියේ උට හොදට පාස් වෙන්න ඕන හින්දනේ. ඌ ඒක කරගත්තේ උගෙ මහන්සියෙන්. ඒක කාටවත් තනි අයිතියක් නෑ. ඒක එයාගේ කැපවීම.
ගුරු වෘත්තියට නියමෙට ගැලපෙන පුද්ගලයෙක්.දක්ෂතාවයෙන් මෙන්ම මනුස්සකමින්
ලංකාවේ ටියුෂන් කරන ගණංකාරයන් අතරින් හොදම ගණංකාරයා
3:50 ඉදල තමා කතාවෙ වැදගත් කොටස...❤🎉
මේ ඉන්නෙ ලෝකෙම ඉන්න සුපිරිම සර් කෙනෙක් අපේ පැන්ටලියන් සර් ❤️🔥
සර් මේ ලමය මහෙශ් කියන සර්ගෙ ක්ලස් එකේ ස්ටේජ් එකට නැගල කතාවක් කරනවා, මට පේන විදියට මේ කොල්ල සර් සල්ලි වලට හරි මොකක්මහරි දේකට යටි අරමුනකින් වැඩක් කරනව වගේ, දැන් කාලෙ පොඩි උන් හරි කට්ටයි සර් ලැජ්ජාව, බය ගෑවිලා නෑ සර්
මහේෂ් සර් හිතපු මාර්කටින් එක නම් උනේ නැ මං හිතන්නේ😂😂
Valuable story sir👏 A quiet and humble teacher I ever saw plus such teachers do not market their output. This is a good example.
Mn gallen 2022 AL A3 i. Me sirge neme maths clz giye. Eth corona kale godak padam goda da gaththe me sirge videos balala.aththtama supirima sir kenek. Theory eka 💯💫
කතා කරන්න දන්න, රෙස්පෙක්ට් කරන්න දන්න මනුස්සයෙක්...❤️
The best combined maths teacher
❤️
Dr.Pantaleon Perera - (සර් ගැන නොදන්න අයට සර් ගැන පොඩ්ඩක්..) :
Presenter, Outstanding Graduate Part-Time Instructor, Texas Tech University (2002-2003)
Outstanding Graduate Mathematics Major, Texas Tech University (2002-2003)
Outstanding Graduate Part-Time Instructor, Texas Tech University (2000-2001)
Outstanding Graduate Mathematics Major, Texas Tech University (2000-2001)
Outstanding Speaker in the PhD Category, First Annual Graduate Students Research Day SIAM TTU chapter (2003)
Institute of Electrical and Electronic Engineers (2003-)
Society of Industrial and Applied Mathematics, Texas Tech University Chapter (1999-)
American Mathematical Society (1999-)
Owa newei einstein awath lamayata therenna ugannana ona
@@wishwachamod7487 lamaita therenna uganwanawa campus awith balapan pera engineering
@@wishwachamod7487 pantaleon sir ugannana ewa therenne nathi aya na. campus eketh pattama sankeerna subjects ona ekkenekta therenna ugannanawa. e teaching pattern ekata gahanna teacher kenek na
සර් පැහැදිලිවම හරි දේ කතා කරනවා ❤
සුපිරිම ගුරුවරයෙක් පැන්ටලින් සර් .♥️
Ajantha sir❤
Pantaleon sir- respect
apple httoooooooooooooooooooooooooooooooooooooooooo 😂🤣
@@The_Phoenix716valorant ghnwd bn
@@nrschutta4825 issara gahuwa bn dan gahanna
මහේශ් ඇව්ත් talk කරලා ගියේ හරියට ඌ අවුරුදු දෙකම ඉගැන්නුවා වගේ😂
Respect sir💯💥
සර්නම් පිස්සුවක්.සුපිරි ගුරුවරයෙක් ❤
සුපිරිම ගණන්කාරයෙක් තමා❤..
වැඩ්ඩ නිහඩයි
🎉
මන් මේ සර් ලා දෙන්නගෙම ක්ලාස් ගියා.A/l ගොඩ දාගන්න විතරක් ඕනි නන් අජන්ත සිර්ගේ යන්න. Maths වලට ආස නන් පැන්ටලියන් සර් ගේ යන්න
SUPER VIDEO. වටිනවා 🎉
ස්තුතියි ගුරුතුමනි...!
අනිවාර්යයෙන්ම මාත් මාරම ගරු කරන සර් කෙනෙක් ❤
Dr pantaleon perera ( අපේ පැන්ටා සර් ♥️) ape luck ekata hammbuna guruwarayek. Sir A/L class kranna awashya pudhgalayek nemei . Lamainge wasanwata sir wage kenek thama clz karanne ♥️.
අපරාදෙ සර් මේක දැම්මෙ, සර් මෙහෙම දාන්න ඕන කෙනෙක් නෙවෙයි, සර් කව්ද කියල මේ පොඩි AL උන් දන්නෙ නෑනෙ, සර්ට හිතිලම නම් මේ වීඩියෝ එක කරේ අව්ලක් නෑ, ඒත් මේකට පොළඹවපු කවුරුහරි ඉන්නවනම් ඒ කෙනා ගැන දෙපාරක් හිතන්න සර් , මොකද නමකට හානි උනාම ඒක අය ගන්න බෑ ❤, සර්ගෙන් ෆැකල්ටියෙදි ඉගනගත්ත කෙනෙක් විදියට මේ කමෙන්ට් එක දැම්මෙ, ඒ දැම්මෙත් අපිට ඒ කාලෙ ෆැකල්ටියෙදි කතාබහ කරන්න හිටිය සර්ල කීප දෙනා අතරින් එක්කෙනෙක් සර් වීම නිසා 💜 ජය වේවා සර් ❤️💜
පලයන් http යන්න😂
Guruwaru kiyanne ne wage ayata thamai respect sir
දිලිත් අයිය මහේශ්ගෙ videos වල කතා නොකර හිටියනම් හරිනෙ... 🥲
E ayya pantaleon sirge ape class eketh katha kara...
Sir ewa dala na UA-cam
Dilith aiya ❌
Dilith P#iya ✅
නිමල් හෙට්ටිආරච්චි සර් ඔච්චර ලමයි ගොඩ දාලත් කිසිම සීන් එකක් නැ.නියමයි සර්👍💛
Eek nm 💯💯k hri
ලංකාවේ ගනන් කාරයා තමා ඉතිං පැන්ටා සර්...
රිසාල්ට් ගෝනි බිල්ලන්ට හොද පාඩමක් සර්ගෙන්,,❤ උන් ලමයිව විකුනන් කනවා😢...නම් ගම් එක්ක කිව්ව එක ගොඩක් හොදයි
Me gataluwta mahesh sir, godak durata wagakiyanna one. eyata kisima aithiyak nh arawage katha karala video ekak karanna. paw ara lamaya 😢- hena gahanna one munta. mashesh sir thama marketing para gahaganna e chora wade kare, Ajantha sir kiyanne naraka kenek neme, Ajantha sir aye results gana hoyana ekak nathi wei eya wada karana sir kenek rank awata ewa passe wadiya elawanne nh :- mata pantaleon sir number 1 ❤, ajantha sirta eka wachanayak kiwwe nh. me lamayata jara widiyata banina gothayantath, chora wadak karala lamayawa kapu mahesh sirtath hena gahuwanam hodhai kiyalayi man hithanne ❤
6:39
Our sir❤️! Love u and respect u dear sir. We know how u wirk and how much efforts u take to do ur best. May triple gem bless you dear sir.
💯
දිලිත් යනු තාත්තල 3දෙනෙලකුගෙ පුතෙකි.
අජන්ත sir තමයි best 🔥
දළ ඇතුන් වැඩිය දගලන්නේ නැ ❤
Yeh 🥺🥺
නිමල් හෙට්ටිආරච්චි සර් එහෙමයි.❤
මේ ලමයම එයාගෙ comment එකට පහලින් ආයෙ දාලා තියෙනවා අනිත් cls දෙකේම ස්ටේජ් නැගලා නංගිලා මල්ලිලාට කතා කලාලු😂👍එතනම චාටර්නෙ.කලින්නම් අනුකම්පාවක් තිබුනෙ මහේශ් සර්ගෙ මාකටින්ග් එකට අහුවුණාට.දැන්නම් අප්පිරියම වුණා😂🙂💔
මාත් ඉන්නෙ මේ සර්ගේ මතේ තමයි 😊
මේ සර් කියන්නෙ ඇත්ත මන් අජන්ත සර්ගෙ ගියත් අජන්ත සර් island 7 pay karapu eke gana rs 2000 sirge gana 2800 i
na bn theory 2000 i mn kwdwath aja t 2800 k gewla na T+R 2800i
මම අදටත් දුක් වෙනවා සර්ගෙ class එකට දිගටම එන්න බැරි උන එක ගැන. මම මුල් කාලෙ සර්ගෙ ආවේ සර් class පටන් ගත්ත මුල් කාලෙ.
Respect Sir ❤
panta sir sira porak💯💯💯💯
ලංකාවේ ඉන්න ඕන නැති පොරක්.මොකක්ද කරැමෙකට මෙහෙට වෙලා ඉන්නවා.ලෝකෙට වැඩක් ගන්න ඕන මනුස්සයෙක්.
අජන්ත සර් කියන්නේ rank පස්සේ යන මනුස්සයෙක් නෙමෙයි. ිට වඩා මාකටින් කරනවනම් සර්ට ඕන තරම් ක්‍රම තියෙනවා. සර්ට ඒක අවශ්‍ය නැහැ සර් හැමවෙලේම කියන්නේ ඕනම ක්ලාස් එකකට ගිහිල්ලා බලලා සර්ගේ එන්න කියලා. කිසිම කෙනෙක් ඒක කියන්න බයයි. හේතුව ඒ ආත්ම විශ්වාසය කාටවත් නැහැ. සර් තමා ඒක පැහැදිලිව කියන එකම මනුස්සයා. හේතුව තමයි එතකොට සර් දන්නව සර් කරන වැඩේ කොච්චර අගයක් වටිනාකමක් ළමයට තේරෙනවද කියලා, මේස හොඳ මොලයක් තියෙන සර් කෙනෙක් බව ඇත්ත ේ හැබැයි මේසර්ගෙ මොලේ ඒ ලෙවල් ලියන්න අපිට ගන්න පුළුවන් නම් සුපිරි. උසස්පෙල වගේ තරග විභාගෙකට ේ ඉගැන්වීම් ක්‍රමයට වඩා අජන්ත සර්ගේ ඉගැන්වීම් ක්‍රමය අපිට ගොඩක් දැනෙනවා හා ප්‍රායෝගිකයි. සර්ගෙන් ඉගෙන ගන්න ළමයෙක් විදිහට මේ වගේ දේවල් යනකොට මේක කියන්නම ඕන කියලා හිතුනේ ඒකයි. ඒ වෙන මහන්සිය කැපවීමට හරි අගයක් ලැබිය යුතුමයි ඒ නිසයි මේක ලියන්නේ තමන්ට තියෙන මොළය එකක් තව කෙනෙකුට තරඟෙකට මුහුණ දෙන්න පුහුණු කිරීම තව එකක්, ඒ හැකියාවේදී මං දන්න තරමින් අජන්ත සර්ට ගහන්න කිසිම කෙනෙක් නැහැ, අනිත් එක ලංකාවේ පළවෙනියා හැම ක්ලාස් එකකටම ගිහින් බලන්ඩ කියනවා වගේ මාස දෙකක් විතර සර්ගේ ඇවිල්ලා බලලා අජන්තසර්ගේ දිගටම ගිය කෙනෙක් සර්ත් කරලා තියෙන්නේ මහේෂ් කරපු වැඩේම නේද? එහෙම බලන කොට හරිම පැහැදිලියි. බුද්ධිමතෙක් විදිහට ප්‍රශ්නෙ දිහා සර් බලන්න සර් කරලා තියෙන්නේත් එකම දේ නේද කියලා. සර්ගේ මොළය ගැන සුපිරි කියන්න දෙයක් නෑ ,හැබැයි උසස් පෙළ ළමයෙකුට අවශ්‍ය දේ දෙන්න ඒ තරම් ඒක කොයිතරම් දුරට සාධාරණද කියන එකත් බලලා, සර් කරලා තියෙන මේ වැඩේ මහේශ සර්ට කරපු දේම සර් අජන්ත සර්ට කරල නේද කියලත් අපිට හිතුනා.
ගුරුවරු කවුරුවත් මරා ගන්ඩ හොද නැ
නිකම් ඉගැන්නුවේ නැනේ හරියට අය කරනවා ඉස්කෝලේ ගුරුවරු දෙයක්
කරන් නැද්ද ...මේ විඩිියෝව හොද පනිවිඩයක්...ලමයා තමා මිඩියා දෙන්න ඕන තමන් කාගෙ උදවුවෙන්ද ගොඩ ගියේ
කියලා තමන්ගේ අවංක කමින්
සර් නම් සුපිරි ගුරුවරයෙක් 🥺🙏
ළමයෙක් හොඳ results ගත්තා කියලා මුදල් ගෙවා උගන්වන ගුරුවරයකු social media පාවිච්චි කර market කිරීම ළමයාට ගත්ත දේට කරන අගෞරවයක්. මුදල් නොගෙවා ඉගැන්වීමක් කරානම් ලමයා විකිණීමට tution ගුරුවරයකුට අයිතියක් තිබිය හැකිය.
ටිව්ෂන් කාරයින්ගේ මහා බලු පොරය.
kondhesi virahithawa ajantha sirge paththe 3:50
Puduma horikadayek ajanathayanam 😂😂
මේ ළමයා හරිම අසරණයි මොකද මෙයා සරණක් පතාගෙන පැන්ටලියන් සොයා ළඟට ගිහින් තියෙනවා. එයාට කියලා තියෙන්නේ මේ වෙච්ච ප්රශ්නය විසඳලා දෙන්න කියලා. ඒ වෙනකොට පැන්ටලියන්සර් හොඳටම දන්නවා මහේෂ් සර්ගේ ස්ටේජ් එකේ මෙයා ඇති පදන් කතා කරලා එයාගෙම ගියේ වෙන කාගෙවත් ගියේ නෑ කියලා කිව්වා කියලා හොඳටම පැන්ටලියෙන් සර් දන්නවා. දැන ගත්තම ඇත්ත නැත්ත කෙසේ වෙතත් ළමයා බේරගන්න නම් අනිවාර්යෙන්ම පැන්ටිලියන්සර් කතා කරන්න තිබුනේ ඔහොම නෙමෙයි. දැන් ළමයා තවත් හිර වෙනවා. අතන කියලා තියෙන්නේ එහෙමනම් සම්පූර්ණ බොරුවක්. එතකොට මෙතන පේමන්ට් ප්රශ්නය නම් ඒකත් සම්පූර්ණ බොරුවක්. එතකොට මේ ළමයා තව කබලින් ලිපට වට්ට වෙලා තියෙන්නේ. මේක සම්පූර්ණ පැන්ටිලියන් එකේ සියුම්ව කරන කපටි මාකටින් එකක්. මෙයා කැම්පස් එකේ කැම්පස් එක ඉස්සරහට දාගෙන සම්පූර්ණ ටියුෂන් මාර්කටින් පාරක් අරගෙන යන්නේ. මෙයත් ටියුෂන්මඩ වලේ ඉන්න තවත් මැඩියෙක් විතරයි.
පල පල
🤓🤓
ඒක නම් ඇත්ත, මිනිස්සු කවුරුත් විශ්වාස කරන්න හොද නැහැ, මටත් හිතෙනව මරිසි පාරක් අල්ලනව වගේ කියල මෙයත්😂
@@oshidasanayaka ai ara boru payment wisthara ehema dala thibbe nimal sirge ewa physics kiyana eka ain karala
අජන්ත සර් කියන්නේ rank පස්සේ යන මනුස්සයෙක් නෙමෙයි. ිට වඩා මාකටින් කරනවනම් සර්ට ඕන තරම් ක්‍රම තියෙනවා. සර්ට ඒක අවශ්‍ය නැහැ සර් හැමවෙලේම කියන්නේ ඕනම ක්ලාස් එකකට ගිහිල්ලා බලලා සර්ගේ එන්න කියලා. කිසිම කෙනෙක් ඒක කියන්න බයයි. හේතුව ඒ ආත්ම විශ්වාසය කාටවත් නැහැ. සර් තමා ඒක පැහැදිලිව කියන එකම මනුස්සයා. හේතුව තමයි එතකොට සර් දන්නව සර් කරන වැඩේ කොච්චර අගයක් වටිනාකමක් ළමයට තේරෙනවද කියලා, මේස හොඳ මොලයක් තියෙන සර් කෙනෙක් බව ඇත්ත ේ හැබැයි මේසර්ගෙ මොලේ ඒ ලෙවල් ලියන්න අපිට ගන්න පුළුවන් නම් සුපිරි. උසස්පෙල වගේ තරග විභාගෙකට ේ ඉගැන්වීම් ක්‍රමයට වඩා අජන්ත සර්ගේ ඉගැන්වීම් ක්‍රමය අපිට ගොඩක් දැනෙනවා හා ප්‍රායෝගිකයි. සර්ගෙන් ඉගෙන ගන්න ළමයෙක් විදිහට මේ වගේ දේවල් යනකොට මේක කියන්නම ඕන කියලා හිතුනේ ඒකයි. ඒ වෙන මහන්සිය කැපවීමට හරි අගයක් ලැබිය යුතුමයි ඒ නිසයි මේක ලියන්නේ තමන්ට තියෙන මොළය එකක් තව කෙනෙකුට තරඟෙකට මුහුණ දෙන්න පුහුණු කිරීම තව එකක්, ඒ හැකියාවේදී මං දන්න තරමින් අජන්ත සර්ට ගහන්න කිසිම කෙනෙක් නැහැ, අනිත් එක ලංකාවේ පළවෙනියා හැම ක්ලාස් එකකටම ගිහින් බලන්ඩ කියනවා වගේ මාස දෙකක් විතර සර්ගේ ඇවිල්ලා බලලා අජන්තසර්ගේ දිගටම ගිය කෙනෙක් සර්ත් කරලා තියෙන්නේ මහේෂ් කරපු වැඩේම නේද? එහෙම බලන කොට හරිම පැහැදිලියි. බුද්ධිමතෙක් විදිහට ප්‍රශ්නෙ දිහා සර් බලන්න සර් කරලා තියෙන්නේත් එකම දේ නේද කියලා. සර්ගේ මොළය ගැන සුපිරි කියන්න දෙයක් නෑ ,හැබැයි උසස් පෙළ ළමයෙකුට අවශ්‍ය දේ දෙන්න ඒ තරම් ඒක කොයිතරම් දුරට සාධාරණද කියන එකත් බලලා, සර් කරලා තියෙන මේ වැඩේ මහේශ සර්ට කරපු දේම සර් අජන්ත සර්ට කරල නේද කියලත් අපිට හිතුනා.
සර් නියමයි සර් නිහතමානි ගුරුවරු අඩුයි සර් සර් නියමයි
lamayage patta aran kata karata sirta thank you ♥
❤️good work sir thank you❤
මට හිතෙන්නේ මේක තනිකරම සුදුවක් 😢
අනිවාර්යෙන් මේ tuition mafia එක නතර කරන්න ඕනේ
පැන්ටා🔥❤
math ajage class giye eth mn panta sirge teacing style eka dakala thiyenwa next level ekk eknm❤🔥❤🔥❤🔥
Ajantha සර්ගේ ක්ලාස් හොදද මිත්‍රයා මට combined කෙලවිලා තියෙන්නේ කටපාඩම් ගනන් කාරයන්ගෙන් ඉගෙන ගන්න ගිහින් අජන්ත සර්ගේ එහෙම නැද්ද
@@GaneshfireworksSriLanka456 ajage godak wada krwnwa bn.ajage kiynna tharam waraddak na.thwa sola sirgeth poddak blpn.e dennagen set wena kenekge yanda
Sir ❤ ප්‍රායෝගික දැනුම අපිට දෙන්න වීඩියෝ හරහා හරියට රුචිර sir ඇති වගේ❤ ගැමි ආර්ථිකයට දැනුම වගේ playlist එකක් ගෙන්න
අජන්ත සර් කියන්නේ rank පස්සේ යන මනුස්සයෙක් නෙමෙයි. ිට වඩා මාකටින් කරනවනම් සර්ට ඕන තරම් ක්‍රම තියෙනවා. සර්ට ඒක අවශ්‍ය නැහැ සර් හැමවෙලේම කියන්නේ ඕනම ක්ලාස් එකකට ගිහිල්ලා බලලා සර්ගේ එන්න කියලා. කිසිම කෙනෙක් ඒක කියන්න බයයි. හේතුව ඒ ආත්ම විශ්වාසය කාටවත් නැහැ. සර් තමා ඒක පැහැදිලිව කියන එකම මනුස්සයා. හේතුව තමයි එතකොට සර් දන්නව සර් කරන වැඩේ කොච්චර අගයක් වටිනාකමක් ළමයට තේරෙනවද කියලා, මේස හොඳ මොලයක් තියෙන සර් කෙනෙක් බව ඇත්ත ේ හැබැයි මේසර්ගෙ මොලේ ඒ ලෙවල් ලියන්න අපිට ගන්න පුළුවන් නම් සුපිරි. උසස්පෙල වගේ තරග විභාගෙකට ේ ඉගැන්වීම් ක්‍රමයට වඩා අජන්ත සර්ගේ ඉගැන්වීම් ක්‍රමය අපිට ගොඩක් දැනෙනවා හා ප්‍රායෝගිකයි. සර්ගෙන් ඉගෙන ගන්න ළමයෙක් විදිහට මේ වගේ දේවල් යනකොට මේක කියන්නම ඕන කියලා හිතුනේ ඒකයි. ඒ වෙන මහන්සිය කැපවීමට හරි අගයක් ලැබිය යුතුමයි ඒ නිසයි මේක ලියන්නේ තමන්ට තියෙන මොළය එකක් තව කෙනෙකුට තරඟෙකට මුහුණ දෙන්න පුහුණු කිරීම තව එකක්, ඒ හැකියාවේදී මං දන්න තරමින් අජන්ත සර්ට ගහන්න කිසිම කෙනෙක් නැහැ, අනිත් එක ලංකාවේ පළවෙනියා හැම ක්ලාස් එකකටම ගිහින් බලන්ඩ කියනවා වගේ මාස දෙකක් විතර සර්ගේ ඇවිල්ලා බලලා අජන්තසර්ගේ දිගටම ගිය කෙනෙක් සර්ත් කරලා තියෙන්නේ මහේෂ් කරපු වැඩේම නේද? එහෙම බලන කොට හරිම පැහැදිලියි. බුද්ධිමතෙක් විදිහට ප්‍රශ්නෙ දිහා සර් බලන්න සර් කරලා තියෙන්නේත් එකම දේ නේද කියලා. සර්ගේ මොළය ගැන සුපිරි කියන්න දෙයක් නෑ ,හැබැයි උසස් පෙළ ළමයෙකුට අවශ්‍ය දේ දෙන්න ඒ තරම් ඒක කොයිතරම් දුරට සාධාරණද කියන එකත් බලලා, සර් කරලා තියෙන මේ වැඩේ මහේශ සර්ට කරපු දේම සර් අජන්ත සර්ට කරල නේද කියලත් අපිට හිතුනා.
නියමයි සර්...❤
Meken wenne ape hithe me guruwarunta thiyena respect eka adu wena eka witharai 😔
glad you explain this all sir respect ❤
මම අජන්ත සර්ගේ විඩියෝ එකත් බැලුවා. ස්ක්‍රීන් ශොට් වල දින වකවානු එක්ක බලද්දී payment id වෙනස්. physics වල එකයි අජන්ත සර් පෙන්වන එකෙයි. ඒ නිසා physics වල ඒවා පෙන්නුවා කියන්න බෑ
මේ වීඩියෝ එකේ Aplus වෙබ්සයිට් එකට ගෙවීම් කරල තියන photo එක හොදට බැලුවොත් තේරෙනවා එතන edit එකක් කරල තියනවා කියල. physics කියන එක අලුතින් ඇඩ් කරල තියෙන්නෙ
A plus website ekata gihilla balanna oya unath account ekak hdla, subject eka default column ekak,… Dala thyna SS eka Attanam eyata danna thibbane combined maths kyla eh screenshot eke neda?
@@CyberCampusLKokun gobb haththa molyk n ktpdm krgnd ne dnne 😅
සර්ලගේ වැරැද්දක් නෑ...මූ මේ සර්ලා 3 දෙනාට එක හක කතා කියලා මූ famous වෙන්ඩ හදනවා කියලා තේරෙන්නැද්ද? ඉස්සෙල්ලා මහේශ් සර්ගෙ video එකට comment කරා සර්ගෙ විතරයි ආවෙ කියලා...මහේශ් සර් ගැනනම් දන් නෑ..හැබැයි අජායි pantai ගැන හොඳට දන්නවා..ඒ දෙන්නට මේ එක rank එකක් වැඩක් නෑ..දෙන්නා උගන්නන්නේ style දෙකකට ඒ style එකට set වෙන ඒ ඒ අය ඒ දෙන්නගෙ යනවා...මූ මේ හෙන මගඩියක් ගහන්නේ..ඉස්සරෝම මහේෂ්එ එක්ක එකතු වෙලා අජාට බැන්නා..දැන් පැන්ටා එක්ක එකතු වෙලාාාද අර දෙන්නට බයිනවා...තව ටික දවකසින් වෙන සර් කනෙක් පැන්ටට බනීද දන් නෑ..
Sirawatama bn 😂
Sira kathawa
😂😂ado sira siddiya
ගුරුවරයාගේ teaching skill rank වලින් මනින mdayooo thamai waradi.
island 7 eka baduwakne
Dr Pantaloyn Perera real Maths waddk❤
ඇති නේද දැන්.❤
මං නම් ඉගෙන ගත්තේ මහේෂ් සර්ගෙන් මට නම් මහේෂ් සර් සුපිරියක් . ❤️✨
oya dan mokada karanne?
Respect Sir 🙏
තව තවත් sir වගේ අය chemistry, bio , teaching වලට නොආවොත් ලොකු විනාශයක් වෙනවා. Powder bonikko පිරිලා.
පැන්ටා සර් ❤
E ayyegen ahuwamath kwwe pantaleon sirge giya kyl thamai
ගුරැ නීච වෙයි කියන්නෙ මේකට තමා😁
මේ සිද්ධියෙන් වත් රෑන්ක් වලට මරාගැනිල්ල නැවතුනොත් හොදයි.... 😢😢
ඇත්ත. කොල්ලෝ මහින්සි වෙලා රෑන්ක් දානවා. වෙන කොහෙවත් ඉන්න සෙට් එකක් එක තමන්ගේ කියලා පොර කනවා.
2:44 e unata me invoices deke ekama dineta adala payment id s wenas neda. eya ajantha sige online ekata awa kiyala thamai ajantha sir kiyanne 🤔🤔
zoom karala nisa deweni eka aga anka tika witharak penne na. ID samanai
@@rumeshrajapaksha7447 12/04/2023 - ajantha sirge eke anthimata thiyenne 78a8, physics eke thiyenne 4545
18/03/2023 - f015 , 4545
11/02/2023 - 8959 , e0f4
deka wenasne 🤔🤔
@@mohomedamaan3909 ow ne
@@mohomedamaan3909 ehema baladdi ajantha sir ehema dapu ekath waradiyi mahesh sir ajantha sirta banna ekath waradiy. dennama waradiy.
Aththa. Mona unath ajantha sir boruwata kiyanne na. Math deka compare karala baluwa.
Ajantha sir boruwata kiyanne nam na. Ajantha sir ehema results market krannet naha anith aya wage. Mulin kiwwe mahesh sirge witharak giya ajantha sirge kisima clz ekakata giye na mahesh sir nisama thamai eyata mehema results gnna puluwan une kiyala. Kochchara gunamakuda.. e nisa man nam ajantha sirge theory online gihilla na kiyana eka wishwasa karanne na. Dan mahesh sirge video ekata dala thibba comment eka ain karala. Kee parak nam edit karada e comment eka eka nisa e lamaya kiwwa kiyala sir kiwwa ekath 100% kata wda tikak adu aththak widihatai man hithanne. Mokada eya borukarayek kiyala godka aya dakka. Aparade ajantha sirtath pantaleon sir wage okkoma ewa publish karanna thibbe. Aparade me ekkenek nisa sirge namata hani una. Habai ajantha sir kisima welawaka names mention kareth naha randu wenawa wage hateful dewal kiwwet na. Habai mona unath me welawe pantaleon sir wda karapu widihata marama respect.
frame ekn pit awill prshne dih blnn ekh side ekk hitgen balnthuw
@@basurabandara8440hari yate hari bn.
Thank u sir
Ayyawa beruwata
Respect Sir ! Hats Off ❤❤❤
4:44 respect aja😇
Mahesh sir ❤
Revealing the truth is a nice human behaviour. As we are in a commercially coated tuition system these things are happening. But it's obvious that behind this student ( island rank 7) there was a hidden powerful but sielent teacher.now we clearly understood the reality.
Suggest to this bright student
1.now you have qualified to enter a state University. So focus on your future University life and studies. Work hard and study hard.let commercial teachers to advertise you. Don't become victim of them.get advises from good teachers and construct your University education on a powerful way.just focus your Higher education only. Let others to gamble with your rank 7.
Now you must plan how to become a top class engineering professional in srilanka.last advise " try to understand the srilankan society "
Then it's very important for your tommorow.
Good luck for your Higher education
Commenting from italy 🇮🇹
❤ meka trending wenna one videi ekak
Sir....
Mama me Ajantha sirta man payments kara kiyapu eken kattiya mara widihata mata banala thibuna
Man illapu nisama sir me video eka kare
Aththatama me gana pahadiliwa katha karata Pantaleon sirta godak sthuthi ❤
E wagema Mahesh siruth mathak karanna oni me gana katha karata❤
Island rank ekak thibunata mama mara stress ekakin hitiye oya prashne nisa
Mn hithanawa Ajantha sirta me prashne therenawa athi kiyala
Kawadawath wada karala goda giyapu kisima kenekta me wage deyak wenna epa😢
ඔයා මහේෂ් සර්ගේ video එකටත් comment දාලා තිබ්බේ එයාගෙ විතරයි ගියේ කියලා. බලන් ගියාම ඔයාටයි කොන්ද පණ නැත්තෙ.😂
Naha
E comment eka balanna hodata
Mn kiyala thiyenawa teachersla gana okkoma
E wagema mama sirla dennagema classes wala nngila mallilata katha kara
Ajantha sir weradhidha ethokota .
Ara stage ekak uda nagla moktda ehnam vena ekknekva sudda krala me sirgen illuve oya venuven ktha krnn kiyla.. oya gye me sirgenm oya krla tiyena wdeth wrdi
@@DSamarakoon1545😂Ewww. Chater a
ඔය ලමයා මගෙත් පන්ති ආවා..මම තමයි island 07 කරේ ඕකව 😅😅😅😅
😂😂😂
Ado ado 😅😅😅😅😅
අඩෝ අඩෝ උබේ නෙමේ ඌ ආවෙ මගෙ 😂
@@menukasandeepa2454මගේ පකෝ
@@menukasandeepa2454 youtube ඇවිත් ගේමක් ඉල්ලන්න වෙනව කොල්ලො එහෙනං.
Sir hari thama sir ...❤.....maheshta pissu sir .....pora irisiya karaya......
ai ehnm mahesh ge stege nagge , ??
Pantalion sir ❤️