ඉගෙන ගන්න දරුවන්ට දෙන්න හොඳම ඔසුව | Bacopa monnieri | Ceylon Agri | Episode 152

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 194

  • @HelaYak
    @HelaYak 3 роки тому +53

    මෙය ආයුර්වේදයේ
    බැමිතිරිය ලෙස හදුන්වනවා අර්ථය මහා බඹුන්ගේ තිළිණය. මතකය සඳහා බෙහෙත් හදනවා. බ්‍රාහ්මී ගෘතය හදන්නේ මේවයෙන්. සිලෝන් ඇග්රි ඔබ තුමාට පිං මේගැන ප්‍රජාව දැනුවත් කලාට. දරුවන්ට කෑම හදද්දී ටිකක් දාන්න. තිත්ත පොඩි ගතියක් තියන නිසා පොඩ්ඩෝ කැමති නැනේ..

    • @athuladeshapriya4456
      @athuladeshapriya4456 3 роки тому +8

      ඔබත් මෙතුමා වගෙ උසස් සිතුවිලි මත ජීවිතය ජීවත් කරවන හැඩයි...

    • @sureclaygate8437
      @sureclaygate8437 3 роки тому +3

      තිත්ත නැති වෙනවා පුංචි ගොරක කෑල්ලක් දාලා හදන්න

    • @vincentvincent6000
      @vincentvincent6000 3 роки тому

      6yyi7

    • @NTDYAPA
      @NTDYAPA 2 роки тому +4

      ඔබතුමා මෙම බෙහෙත් එක එක ලෙඩවලට කෑමට,හෝ බීමට ගන්නවිදියත් සඳහන් කරනවනම් ගොඩක් වටිනවා. ඔබතුමාට පින්.

    • @h.ppitupitu1529
      @h.ppitupitu1529 Рік тому

      Lunuwila ganna aya innawada.ganan kohomada 1kg akaka

  • @sureclaygate8437
    @sureclaygate8437 3 роки тому +42

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂ යි
    මගේ දරුවන් දෙදෙනාටම මං පොඩි කාලේ දී දුන්නා
    විභාග උසස් ලෙස සමත් උනා
    අද දෙදෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවා
    මෙය ලංකාවේ ප්‍රචලිත කල යුතුය
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому

      Isthuthi

    • @sujaniranasinghe94
      @sujaniranasinghe94 3 роки тому

      Kohomada kemata piliyela karanne

    • @sureclaygate8437
      @sureclaygate8437 3 роки тому +3

      @@sujaniranasinghe94 ලුනුවිල ටිකක් තිත්ත නිසා පරිප්පු ටිකක් සමග මිශ්‍ර කර උයන්න පුංචි ගොරක කෑල්ලක් දාන්න තිත්ත ගතිය අඩු වෙනවා පරිප්පු තැම්බුනාට පසු ලුනුවිල එකතු කර පොල් කිරි ටිකක් දාන්න

    • @dulanjanijayaweera9878
      @dulanjanijayaweera9878 2 роки тому

      😊

    • @methushi1234
      @methushi1234 Рік тому

      Khomada lamainta denna hadaganne.kiyanna puluwanda

  • @NishanGunarathna-g7i
    @NishanGunarathna-g7i 4 місяці тому

    ගොඩක් වටිනවා මේ දේශීය ඖෂධ පිළිබදව දැනුවත් කිරීම.
    ඔබ තුමාට බොහොම පින් මේ කරන කාර්යයට.

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 роки тому +4

    ස්තූති උබතුමා මේ කරන සේවයට යහපතක් ම වේවා ❤️ බුදුසරණයි විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට ❤️ 🍃

    • @Skzworld646
      @Skzworld646 Місяць тому

      ස්තුති උඹ මහත්තයාට🎉

  • @alexandrasten1735
    @alexandrasten1735 7 місяців тому +1

    ඔබ තුමාට බොහෝ ම පිං! ඔබ තුමාගේ සෑම යහපත් කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහය, හැකියාව, ශක්තිය, ධෛර්යය, තෙරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!ඔබ සියලු ම දෙනාට තෙරුවන් සරණයි!

    • @Skzworld646
      @Skzworld646 Місяць тому

      මමත් අපේ පුත්තු දෙන්නට මේක දුන්නා. එකෙක් තමා ජෝන්ස්ටන් අනිත් එකා තමා ලන්සා ඔය ඒවා බීල අපූරුවට දේශපාලනයය කරගෙන ඉන්නේ

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 роки тому +2

    බොහොම පින් තෙරුවන්ගේ පිහිටයි

  • @dsagdt383
    @dsagdt383 3 роки тому +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම වෙනුවෙන්

  • @sandesh-mk1tv
    @sandesh-mk1tv 3 роки тому +1

    ගොඩක් පිං ..ගොඩක් වටින තොරතුරක්

  • @ushani9571
    @ushani9571 3 роки тому +4

    බොහොම ස්තුතියි

  • @Skzworld646
    @Skzworld646 Місяць тому

    ගුඩක් ස්තුති උඹ මහත්තයාට කරනා සේවයාට..🎉🎉

  • @sumithrakumari4594
    @sumithrakumari4594 3 роки тому +2

    Apitanam wawe wele thiyanawa guna danne na ස්තුතියි oba thumata

  • @Sithagi
    @Sithagi 3 роки тому

    බොහොම පිං ඔබතුමාට.....

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 3 роки тому +1

    දැනුවත් කලා ටබොහොම ස්තුතියි 🙏🙏🌹🌹🌹

  • @milanchaminda3631
    @milanchaminda3631 3 роки тому +2

    ස්තුතියි....ඔබ..තුමාට...

  • @tharakamadushan6912
    @tharakamadushan6912 3 роки тому +8

    addicted to watching Ceylon Agri now :). good job and keep it up. wants to start a small-scale homestead in Sri Lanka once returns.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 роки тому +7

    රනවීරමහත්තයා කුකුලපලා ගැන වීඩියෝවක් කරන්න ......

  • @chandanistephen9632
    @chandanistephen9632 3 роки тому +1

    ස්තුතියි.

  • @hansika9758
    @hansika9758 2 роки тому +5

    බොහොම ස්තූතියි ..අපේ ගෙදරත් ගොඩක් තියෙනවා හැදිලා

  • @dianasanjeewani5980
    @dianasanjeewani5980 2 роки тому +2

    Mage puthata aurudu 4i..eyata podiyata otisam tathwayak teanawa eyata hamadema terenawa aeth kammali hetala karanna kamathi na eyata tekak sema teanawa..mata danaganna one lunu wela 4y daruwekta dunnata kamak nadda poddak..seethalai da godak keyala...vatena video akak..budusarani

  • @chandanistephen9632
    @chandanistephen9632 3 роки тому +3

    ස්තුතියි

  • @chutasl2164
    @chutasl2164 3 роки тому +1

    ගොඩක් ස්තුතියි 👍🏻

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 роки тому +1

    Thanks kuwait sita

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 Рік тому +1

    Thank you for your good thought.Budusarani ❤❤❤

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 роки тому +1

    Thank you so much for your useful information.

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 3 роки тому

    Obathumata bohoma pin.Digàsiri wewa!!!

  • @kamalaabesinhe7228
    @kamalaabesinhe7228 3 роки тому +1

    Thank you sri

  • @premaratnerankoth-gedera5934

    Question: there’s a plant same size with same flower as monarakudumbiya. Can you please explain its use /benefits. Thanks

  • @perro3516
    @perro3516 3 роки тому +68

    පර්ලිමේන්තුවේ 225ටම කියාපු ඹෞෂධයක්😂😂

  • @sameeraprageeth7728
    @sameeraprageeth7728 3 роки тому +1

    Thank you very much Sir.

  • @wasanthed8214
    @wasanthed8214 3 роки тому +3

    My mother used to grow this at home when I had babies. Gone are the days ! She is no more with me !

  • @mapitiathu1977
    @mapitiathu1977 2 роки тому

    If you are in abroad you can buy Limuwila (Brahami) powder online. Very good for Dementia too.

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 роки тому

    ස්තුති යි

  • @nassmultitask414
    @nassmultitask414 3 роки тому +3

    Obata jaya weva.... Supiri... Keep teaching to our nation... Bcoz sri Lanka is a miracle land for the spices...Time to get benefit from you... I admire you for your valuable knowledge.... 👍🙏 BS DP. NASEER FROM DUBAI

  • @NadeekaPriyanthi-q3p
    @NadeekaPriyanthi-q3p Місяць тому

    Matath me pilibada loku athdakimak thiyanawa, mama lunuvila puthata denna patan gaththe aurudu 3 vithara ,dan puthata aurudu 7 ,eya igena ganna daksai ,mage puthawa 2 wasarata paas weddima english medium school ekakata damma, godak subject walata 100/ 💯 thiyanawa , specially english ,maths ,siceans walata ,anith ewata 90n eha marks thiyanawa,

  • @nilminikumari427
    @nilminikumari427 3 роки тому +1

    Thanks

  • @lakshithaedirisinghe9474
    @lakshithaedirisinghe9474 7 місяців тому

    සීනි වලට කසායට දෙනවා ලුණුවිල,කලාඳුරු, උඳුපියලිය ,අට්ටික්කා,මොනරකුඩුම්බිය,වෙනිවැල්,කොහොඹ පොතු ,බෙහෙත් කරවිල පංචාගය තම්බල මාස 4ක් එක දිගට තම්බා බොන්න ඕනි උදේ සීනි අඩු වෙයි, මේවා කොටල තම්බන්න ඕනි කඩපිම්බෙ එකොල මිරිකල කසායට ගන්නෙ , හිමින් අඩු වෙන්නෙ දියවැඩියාව ඔක්කොගෙන්ම ග්‍රෑම් 100 ගානෙ වතුර බෝතල් 4කට

  • @zonaalw9498
    @zonaalw9498 3 роки тому

    Thanks a million

  • @shalikakumari2997
    @shalikakumari2997 3 роки тому +1

    Thank you sar

  • @kgwwasantha3089
    @kgwwasantha3089 3 роки тому +1

    Oba thumata sthuthi ma kalaka sita handuna ganimata soyamin siti osuwak obata jaya.

  • @priyanidesilva3798
    @priyanidesilva3798 11 місяців тому

    225ටම මොළේ නැති නිසා ලුණූ විල තම්බල හැමදාම උදේට හවසට කෝප්පය ගානේ දුන්නා නම් හොඳයි

  • @madusri3921
    @madusri3921 3 роки тому +3

    අපි පොඩි කාලේ කෑව . අත්තම්මා දීල...den. මතකth. නෑනේ ....අත්තම්මා ..නැති නිසා ....😢

  • @pathmaranjani6278
    @pathmaranjani6278 Місяць тому

    Matath ninda noyana rogaya thiyanawa aurudu ganak thisse. Lunuwil bonne kohomada kiya kiyanna. Budu Saranai.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 роки тому

    Garbhani Mauwarunta dena Aushadayak Lunu wila kiyanne.harima watina video ekak.obathumata bohoma💐🙏💐

  • @gayantharanga4990
    @gayantharanga4990 2 роки тому

    බෝම අමරුවෙන් හොයා ගත්තේ සුපිරි

  • @dammikamalani9281
    @dammikamalani9281 7 місяців тому

    Teruwan saranay oba tumanta 🙏

  • @namimomp5932
    @namimomp5932 3 роки тому +1

    Thank.you.Thank.you.🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷❤❤❤

  • @s.lribbonarts6713
    @s.lribbonarts6713 3 роки тому +1

    Me pala gnna thnk thiynwda

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 3 роки тому +5

    අපේ පැටවුන් ට දෙනවා

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 роки тому +1

    Thanz lot 👌👌👌👌👍👍👍👍

  • @sadithakulasuriya5525
    @sadithakulasuriya5525 3 роки тому +1

    Muda Mahana ganath pennanna. Thawa Kobei kola (nathnam monarakudumbiya)

  • @sooriyaarachchigeanne4903
    @sooriyaarachchigeanne4903 3 роки тому

    Oba thuma migmuwe kiyla dangathtaham harima sathuthui Matthe migmuwe mama danta inne pita ratka apu gamn enwa balanna

  • @RasangiManodika
    @RasangiManodika 17 днів тому

    මේ ශාකයේ කොලය ඩුබායි රෝස කොලේ හැඩය වගේද සර් අනේ මට උත්තරයක් දෙන්න පුළුවන් නම් ගොඩක් පින් සර්

  • @openminded1038
    @openminded1038 Місяць тому

    8 months babekta dunata kamk nedda? Eyage bath ekatama daala hadann puluwanda?

  • @olgawerathunga3197
    @olgawerathunga3197 3 роки тому

    Bohoma pin hadunaa dimata

  • @sumalimadushani9598
    @sumalimadushani9598 2 роки тому +1

    Keen mind මෙම පෙත්ත පාමසියෙන් ගන්න පුලුවන්ද

  • @manjulakumari9372
    @manjulakumari9372 3 роки тому

    Thank.you so.much. sir.

  • @nimalikawelagedara521
    @nimalikawelagedara521 3 роки тому +2

    Lunuvula wage tawa mal javiyak tiyenawa neda pata pata mal pipena.

  • @manishaseumini8014
    @manishaseumini8014 2 роки тому

    Godak watina video ekak .bohoma pin sir. Mama anuradth pura pala tikak ganne kohomada

  • @nadeeshamanori5899
    @nadeeshamanori5899 3 роки тому +1

    Apita komarika ,bin kohomada , andu, thulsi wikiniya haki thanak thibeda?

  • @chethanadangalla844
    @chethanadangalla844 3 роки тому +1

    Godak pin

  • @yamunadesilva4649
    @yamunadesilva4649 8 місяців тому

    ලා කහ පාට මලක් එන වර්ගයක් නැද්ද ලුණුවිල වල

  • @malinimalini9121
    @malinimalini9121 3 роки тому +1

    Oya lunuwela ara harak 225ta tambala danna kanak nadda ahama karanna kanak ennawanam keyala wadak na puluwanam mahathhayo soyala balanna deyawannawata tambala arenna balanna obatumata penseduwanawa harakunta mola padanna hoda

  • @mallikasrimallika2141
    @mallikasrimallika2141 3 роки тому

    අපේ වැවේ තාවුල්ලේ තියෙනවා

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 3 роки тому +5

    මෙය සලද හදලා කනවා හරිම රසයි සුවදායි .

  • @deepikand5722
    @deepikand5722 Рік тому +1

    Geda palatiya wagemai neda

  • @anuja6960
    @anuja6960 3 роки тому +2

    Oyagollange pala wikunana kadayak thiyenawa neda ?

  • @mohamedazaam6477
    @mohamedazaam6477 11 місяців тому +1

    මේ පැල අපට ලබාගන්න පුළුවන්ද?

  • @Nature_view873
    @Nature_view873 3 роки тому

    Bohoma sthuthi oba thumata.mama nam me channel eken godak prayojana gaththa.harima sathutui.jayen jaya!!!

  • @kavinugunathilaka4159
    @kavinugunathilaka4159 3 роки тому +3

    sir තව bonsai video එකක් ගේන්න

  • @seetha1009
    @seetha1009 Рік тому

    Hm 😒 😍👍

  • @Sumithsandaruwan-w9j
    @Sumithsandaruwan-w9j 5 місяців тому

    Eththa kola kiyala jathiyak thiyanawada

  • @AyomiKanchana
    @AyomiKanchana Рік тому

    Tablet eka ganne kohomada?

  • @sulaa8733
    @sulaa8733 2 роки тому +2

    ❤️❤️💙

  • @RasikaPriyangani-e9d
    @RasikaPriyangani-e9d Рік тому

    වර්ග thiyenawada

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 Місяць тому

    මම න්ස්ම් වවාගෙන තියෙනවා

  • @piumiprasadika5552
    @piumiprasadika5552 3 роки тому +1

    Auruweda ශාක ganna plc 1 kiuyanna පුළුවන් da?

  • @subhashini4140
    @subhashini4140 Місяць тому

    👍👍👍👍

  • @lalithwanni4240
    @lalithwanni4240 3 роки тому +2

    මෙය බාවිතා කරන ප්‍රමාණයන් සදහන් කරන්න

    • @dilshanhimaruwan8484
      @dilshanhimaruwan8484 6 місяців тому

      podi ayata kalan 1 grem 5k wedihiti ayata grem 15 kalan 3i

  • @sameerasampath1992
    @sameerasampath1992 Рік тому

    ඉස්ම බොන්න විතරද පුළුවන් මැල්ලුම් කන්න puluwanda

  • @ralikaashanthi5692
    @ralikaashanthi5692 3 роки тому

    2-5 years babalata hamadama lunuvila ,kota bonna denna hodada??

  • @anuralatha
    @anuralatha 3 роки тому +1

    Sthuthi ape mahangi osuwa gena ape aluth paramparawa danuwath kalata! Mata mathakayi ape kiri amma kiwa,lunuwila tikak thambala dunnama bilindu daruwange malabaddhaya nethiwenawa kiyalath.

  • @jayanthakumara9556
    @jayanthakumara9556 3 роки тому +2

    පාවිච්චි කරන විදිය denuwath කලානම් ගොඩක් hodai

    • @gayantharanga4990
      @gayantharanga4990 2 роки тому

      සම්බෝල හදලා කන්න පුළුවන් ටිකක් තිත්ත ගතිය තියෙනවා දළු තමයි ගන්නේ දළු අමුවෙන් කන්න උනත් පුළුවන්

  • @gayaneranga595
    @gayaneranga595 6 днів тому +1

    Ape rate ammata hukana ponnayonta owa therenne oya ushadiye thiyena vadagatkama😢

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 роки тому +2

    Sarana kiyalath kiyanava needa.

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 роки тому +1

    හැමදාම කෑවොත් හොද නැද්ද

  • @BerneyPerera
    @BerneyPerera Рік тому

    Lunuwila kanda hadanne kohomda?

  • @MrPoohdude
    @MrPoohdude 2 роки тому

    Baraka has capsules

  • @RATHNAARACHCHI
    @RATHNAARACHCHI 2 місяці тому

    පරණ තුවාල වලට.කොහොමද පාවිව්ව් කරන්නෙ මට පැහැදිලි කරන්න.ගොඩක් පින්.

  • @almansooralyami5513
    @almansooralyami5513 3 роки тому

    Godak.bahath.warga.panwa.manussayo.dere.ganwana.aka.godak.hodaei.

  • @dilipperera8398
    @dilipperera8398 3 роки тому

    Kenda hadanne kohomada
    Isma panayata sadaganne kohomada

  • @PathumSenevirathna-vw4wn
    @PathumSenevirathna-vw4wn Рік тому

    Punchi nangi kiyanne mewatada

  • @rdnlakmalrdnlakmal
    @rdnlakmalrdnlakmal Місяць тому

    සර්. මේක අපිට පාමසි එකෙන් ගන්න බැරිද කැප්සුල් එකක් ලෙස..

    • @randunubandara6154
      @randunubandara6154 Місяць тому

      මොකටද Capsule ! වවාගන්න.

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p Місяць тому

      Capsules Rs 2000 vithara wenawa, pala hoya ganna hada ganna amaru na

  • @ChandraHemalatha-dd7ch
    @ChandraHemalatha-dd7ch Рік тому

    Lunuwila ape federal thiyenawa

  • @mallikadissanayake4330
    @mallikadissanayake4330 Місяць тому

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @mindful1995
    @mindful1995 3 роки тому

    Mt lunuwila palayak ganna thanak kiyanna

  • @LahiruBandara-hl9hz
    @LahiruBandara-hl9hz 10 місяців тому

    පැලයක් නැද්ද හොයගන්න

  • @renukaw7119
    @renukaw7119 3 роки тому

    Ou owa rasa bojun mae arabiy ayata

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 3 роки тому

    🌷🌷🌷

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Рік тому

    👍👍👍👍🙏🙏🙏🙏

  • @kumaragunathilake4176
    @kumaragunathilake4176 3 роки тому +3

    Sir
    Lunuwila walin kohomada kema hadanne? Kanda witarada?

    • @ගෙවතුවගාව-ට9ඛ
      @ගෙවතුවගාව-ට9ඛ 3 роки тому

      සම්බෝලත් පුළුවන්, උයලත් පුළුවන්. හැබැයි ටිකක් තිත්තයි. ටිකක් කිව්වට ගොඩාක් තිත්තයි

    • @senakasujith5457
      @senakasujith5457 3 роки тому

      කොහොමද uyanawanam uyanne.

    • @athuladeshapriya4456
      @athuladeshapriya4456 3 роки тому +1

      අපි සාමාන්‍යයෙන් සතියකට දෙපාරක් පමන අහාරයට ගන්නවා..දහවල් අහාරයට ලුනුවිල කිනිති පහක් විතර ලුනුවතුරෙන් හෝදලා ලුනුරස සහිතව කාලා බලන්න ..කපන්න කරන්න ඕන නැහැ ...

    • @ගෙවතුවගාව-ට9ඛ
      @ගෙවතුවගාව-ට9ඛ 3 роки тому

      @@athuladeshapriya4456 ගොඩක් ස්තුතියි, මාත් මේ ළමයින්ට දෙන්න විදියක් නැතුව හිටියේ

    • @phhemalatha4787
      @phhemalatha4787 3 роки тому

      @@senakasujith5457 කිරිබත්ගොඩ රාගම තියනවා ගන්න