Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නීතිය උපරිමෙන්ම ක්‍රියාත්මකයි සමාවක් නෑ කැබිනට් ඇමති කියයි - ua-cam.com/video/-4Ajf7sSeIc/v-deo.htmlsi=98Fzm6_O6_QojShM
හැබැයි මේ තිබුණට වඩා හොඳක් කාලෙකදි වෙයි. ඒ මොනව වුවත් පරණ වාහන මේ තියන මිලට වැඩි වුනොත් නැවත මාලිමාවට සහයොගය අපේ නැහැ. චන්දය වත් දෙන්නැහැ
ලොකු අයට පමණයි අනුරට ස්තූතියි අපි ගැන බැලුවට
සාමාන්‍ය ජනතාවව වාහන ගන්න අවස්ථාව උදාකරල තියෙනවා .හොදයි යහෝදරයා අපි පලාත් පාලන මැතිවරණයේදී දෙන්නමි කෙදිරි ගාන්නම
@@nandanakumara3267 අනිවාර්යයෙන්ම ❤️👌
වාහන ගන්නෙ ටික දෙනයි උබලගෙ චන්දෙ නැතුව ගියට මාලිමාව පරදින්නෙ නැ 😅😅😅😅
ඉතිං යකො වසර දහයක් පරන එවා ගෙනාවා නම් මිල අඩුවෙන් ගෙන්වන්න පුළුවන්, ඩොලර් අඩුවෙන් යන්නෙ, රජයට පාඩුවක් වෙන්නේ නැහැ, පරන එකක් ගෙනාවත් අලුත් එකක් ගෙනාවත් රජයට ලැබෙන බද්ධ ලැබෙනවා, මිනිසුන්ට මිල ටිකක් අඩුවෙන් වාහන ගන්න පුළුවන්, ඔයා එකට අකමැති ද
හාල් මෝල්, සේල්, පිනෑන්ස්, ඉන්සුවරන්ස්, කොම්පැනි ඔක්කොම ගොඩ 😂😂😂😂😂ජනතාව දුකේ 😮😮😮😮😮😮😮😮
අනිවාර්යයෙන්
සුපිරි ජනාධිපතිතුමනි අපි බලන් හිටියා වාහනයක් ගන්න අපිට ත් දැන් කෙදිරි ගෑවෙනවා
ඊළඟ පාර චන්දෙ මහබැන්කු අධිපතිගෙන්ම ඉල්ලගනිල්ලා
පලාත් පාලන මැතිවරණ එනවා නේද දෙන්නම් වැඩෙි
මම මේ සැරේදුන්නේ මාලිමාවට බලමු වාහන මිල අඩු වෙලා නැත්නම් මාලිමාවට කවදාවත් චන්දයක් nam👍දෙන්නැහැ හාල් naha පොල් ගෙඩියක් කන්න නැහැ
දුප්පත් අපි ගැන බැලුවා අපේ ජනාධිපති 😢
ඔයිට වඩා හොදයි වාහන නොගෙනා වනම් .. වාහන සිහිනය සුන්... සේල් කාරයෝ දිනුම්..
ආයෙ අනුරලාගෙ පක්ෂයට කිසිදු ජන්දයක් දෙන්නෙ නෑ.....
ආ. පොහොට්ටුවට. දීපල්ලා. V8 බ්‍රෑන්ඩ් නිව්. ගේන්න. පුළුවන්. නීතිය. අදාළම නෑ. ණෑමොළයා. ජනාධිපති. කරපල්ලා 😮😮😮😮😮😮😮
අපි හිතුවේ මේක දුප්පතාගේ ආණ්ඩුවක් කියලා, මෙයාලත් තියන අයටමයි කරන්නේ.
සල්ලි තියන එකා කියක් කිව්වත් ගන්නවා ලොක්කා,මෙ ගෙන්නෙ එයාලට
මම කියන්නෙ නැ ගොඩාක්අඩුවට දෙන්න කියල වැඩි උනත් කමක් නැ ජනතාවටදැරිය හැකි මුදලකට
Aniwarayenma
මමත් චන්දෙ දෙන්නෙ නැ කියල හිටියෙ මිල අඩු කොලොත් දෙනව
ඔකද ඔයාගේ සුභ ආරංචිය, පලයන් බං යන්න, හැමෝම ගාහන බෙරයක් තමයි ඔයත් ගාන්නෙ
මේ චැනල් එකේම කිව්වා නේද අඩුවට වාහන එනවා කියලා 😂😂😂😂😂. මාලමාමට ජයීන් ජයීම වේවා 😂😂😂
හීන වලට ගිනි තියනවා ඕයි ලංකාවේ 😂😂😂😂😂😂😂😂
ඉන්දියන් වාහන එන්නේ නැද්ද? කවුරුවත් උත්තර දෙන්නේ නැත්තේ ඇයි.
Niyameta dunna madyama panthikayanta..😢😢
Anura kumara ilaga ana hema chandekinma paradina bawa penawa neda
Nandalalge katata denna one
Me rate 100/10 pamanayi wahana ganna hekiyawa thiyenne anith 100/90 ma duppath janatawa inna ratak😢
කිසිම හේතුවකට වත් වාහන ගෙන්න ගන්න මුදල් advance කරන්න එපා. අනිවාර්යෙන්ම එහෙම කලොත් ඔබ අමාරුවේ වැටෙනවා ඒකාන්තඊ. මෙවැනි ads වලට රැවටෙන්න එපා.
ඔව් හදිසි වෙලා මුදල් ගෙවන්න එපා නමුත් මෙය දැන්වීමක් නොවේ දැනුම සඳහා පමණයි
Aniwarenma sihenayak vitharai owa anika inna geyak hadagannawath sahana yak dunnoth hodai
Den hari pk amaruwa un hariyata karai kiyala den lede sanipai😂😂
But allowed only 03 years old used cars despite continuous requests made by car importers to allow at least 05 / 07 years used cars to enable middle class people to buy a car at a reasonable price.
minissu baya karanna epa.puluwan aya genna ganna
ELUWAGE ATE WATENAKAN BALAGENA IMU
Bus truck cab freezer truck විතර y podi car නැහැ needa.mewa open වෙන්නේ th july 31 වෙනකං විතරයි
bike import karnna berida
thawama bah
ඉන්දීයන් වාහන වලට මොකක් වේයිද
Rate janathavage mulu athe thiyena sesathama hurakanna me hadanne.ko janathavata sahana. Vahana gena nava parakku unath baddak gevanna onada? ❤😂
thanks thanks
Most welcome
Ko ban cars genawa kiwwa neda
Nandalalta mun puka denawa.
Mun artika vid danne
Anura me 5 vitharai mahattayo oya inna
Chanda porondu boru da
පුද්ගලිකව ආනයනය කරන්න පුලුවන් ද ?
puluwan auruddakata eka vehicle ekak
පුලුවන් නියමිත කාලයට කලින් ඔක්කොම වැඩ ටික කරනොගත්තොත් ප්‍රතිඅපනයනය කරන්න වෙනවා එහෙම වුනොත් වාහනේ මිල වගේ ලොකු ගානක් අපතේ යනවා
@@ishanmanju229sale ekakin gannawata wada labaine
නීතිය උපරිමෙන්ම ක්‍රියාත්මකයි සමාවක් නෑ කැබිනට් ඇමති කියයි - ua-cam.com/video/-4Ajf7sSeIc/v-deo.htmlsi=98Fzm6_O6_QojShM
හැබැයි මේ තිබුණට වඩා හොඳක් කාලෙකදි වෙයි. ඒ මොනව වුවත් පරණ වාහන මේ තියන මිලට වැඩි වුනොත් නැවත මාලිමාවට සහයොගය අපේ නැහැ. චන්දය වත් දෙන්නැහැ
ලොකු අයට පමණයි අනුරට ස්තූතියි අපි ගැන බැලුවට
සාමාන්‍ය ජනතාවව වාහන ගන්න අවස්ථාව උදාකරල තියෙනවා .හොදයි යහෝදරයා අපි පලාත් පාලන මැතිවරණයේදී දෙන්නමි කෙදිරි ගාන්නම
@@nandanakumara3267 අනිවාර්යයෙන්ම ❤️👌
වාහන ගන්නෙ ටික දෙනයි උබලගෙ චන්දෙ නැතුව ගියට මාලිමාව පරදින්නෙ නැ 😅😅😅😅
ඉතිං යකො වසර දහයක් පරන එවා ගෙනාවා නම් මිල අඩුවෙන් ගෙන්වන්න පුළුවන්, ඩොලර් අඩුවෙන් යන්නෙ, රජයට පාඩුවක් වෙන්නේ නැහැ, පරන එකක් ගෙනාවත් අලුත් එකක් ගෙනාවත් රජයට ලැබෙන බද්ධ ලැබෙනවා, මිනිසුන්ට මිල ටිකක් අඩුවෙන් වාහන ගන්න පුළුවන්, ඔයා එකට අකමැති ද
හාල් මෝල්, සේල්, පිනෑන්ස්, ඉන්සුවරන්ස්, කොම්පැනි ඔක්කොම ගොඩ 😂😂😂😂😂
ජනතාව දුකේ 😮😮😮😮😮😮😮😮
අනිවාර්යයෙන්
සුපිරි ජනාධිපතිතුමනි අපි බලන් හිටියා වාහනයක් ගන්න අපිට ත් දැන් කෙදිරි ගෑවෙනවා
ඊළඟ පාර චන්දෙ මහබැන්කු අධිපතිගෙන්ම ඉල්ලගනිල්ලා
පලාත් පාලන මැතිවරණ එනවා නේද දෙන්නම් වැඩෙි
මම මේ සැරේදුන්නේ මාලිමාවට බලමු වාහන මිල අඩු වෙලා නැත්නම් මාලිමාවට කවදාවත් චන්දයක් nam👍දෙන්නැහැ හාල් naha පොල් ගෙඩියක් කන්න නැහැ
දුප්පත් අපි ගැන බැලුවා අපේ ජනාධිපති 😢
ඔයිට වඩා හොදයි වාහන නොගෙනා වනම් .. වාහන සිහිනය සුන්... සේල් කාරයෝ දිනුම්..
ආයෙ අනුරලාගෙ පක්ෂයට කිසිදු ජන්දයක් දෙන්නෙ නෑ.....
ආ. පොහොට්ටුවට. දීපල්ලා. V8 බ්‍රෑන්ඩ් නිව්. ගේන්න. පුළුවන්. නීතිය. අදාළම නෑ. ණෑමොළයා. ජනාධිපති. කරපල්ලා 😮😮😮😮😮😮😮
අපි හිතුවේ මේක දුප්පතාගේ ආණ්ඩුවක් කියලා, මෙයාලත් තියන අයටමයි කරන්නේ.
සල්ලි තියන එකා කියක් කිව්වත් ගන්නවා ලොක්කා,මෙ ගෙන්නෙ එයාලට
මම කියන්නෙ නැ ගොඩාක්
අඩුවට දෙන්න කියල වැඩි උනත් කමක් නැ ජනතාවට
දැරිය හැකි මුදලකට