රටින් ගෙන්වන වාහනයක් ගන්නද යන්නෙ? එහෙනම් ගන්න කලින් අනිවාරෙන් මේ කතාව අහලා ඉන්න

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 40

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 23 години тому +27

    ලීසිංකාරයෝ, බැංකුකාරයෝ උංට හිතූමතේ කලුකඩ ගනංවලට උංගෙ වාසියට වටිනාකම් වලට ලීසිං දීල දැං උංව බේරන්න බදු ගෙවන උංටම කෙලවනවනම් පුතේ ආන්ඩුවට ආපහු චන්දෙ දෙන එකනම් සොරි තමයි. ආන්ඩුවක් පත්කලේ ජනතාව මිසක් ලීසිං කම්පනි නෙමෙයි. බලමුකො ආන්ඩුව මොකද කරන්නෙ කියල.තුප්පහි වැඩකලොත් අපි බලාගමුකො නෙව්ද.

    • @seachestvlog
      @seachestvlog 22 години тому +1

      Ow asadaranai, api aurudu ganak balan hitiye gan natuwa

    • @vijithapremachandra4194
      @vijithapremachandra4194 21 годину тому +1

      Yeas.....

    • @sumedharoshan3698
      @sumedharoshan3698 20 годин тому

      රජයට මුදල් අවශ්‍යය නිසානම් බද්දක් ගහල ආදායම වැඩිකර ගන්න එකට සහය දෙන්න පුලුවන්.හැබැයි ලීසිං කාරයංට සේල් කාරයින්ට ඕනාවට එහෙම වෙනවනම් බඩුම තමයි .

  • @danushkasampath6719
    @danushkasampath6719 23 години тому +11

    එතකොට ara වැඩි poli අනුපාත walin වාහන leesin කරද්දී ගත්ත profit
    Usd eka වැඩි weddi එතැනින් awa profit
    Bank,leesin company වලට labunane
    අනික hama වාහනයක් ma 70% ne leesin kare
    Samanya මිනිස්සුන්ට සහනයක් dennama අදහසක් ඇත්තටම නැද්ද

  • @sameeramanoj5733
    @sameeramanoj5733 7 годин тому +4

    2019 ලක්ස 70ට ආපු අලුත්ම ch-r එක අද අවුරුදු 6ක් පරණයි මිල ලක්ෂ 170යි. කළු කඩේ අයුතු ලාබෙ කෝටියයි. අපි නෙමේ finance company වලට කියුවේ මේවා මෙහෙම ගණන් යවන්න කියල. එයාල ජනතාව ඇන්දුවා ආයේ ලංකාවට වාහන ගේන්නේ නැහැ කියල ඇන්දුන සුළු පිරිසක් වැඩි මිලට වාහන ගත්ත නමුත් තව ලක්ෂ ගානක් අනුරට ජන්දේ දුන්න වාහන සිහිනය එහෙම්ම තියාගෙන ඉවසීමෙන් අනුර සාධාරණයක් කරයි කියල. නමුත් අනුරත් අසාධාරණේ පැත්තේ. ඊළඟ ජන්දේ කළු කඩ මුදලාලිලගෙන්ම ඉල්ලගන්න.

  • @danaraja9062
    @danaraja9062 11 годин тому +4

    ලීසීන් කොම්පැණි ඇතුලු බැංකු ඇයි පරන වාහන වලට අධි තක්සේරු කරලා ණය දෙන්නෙ, වසරක් පාසා වාහන වලට වටිනාකම ක්ෂය විය යුතුයි නේද, වටිනාකම දවසින් දවස වැඩි වෙන්නේ කොහොමද, මෙකෙන් වෙන්නේ සාමාන්‍ය මිනිහට අසාධාරණයක්

  • @chandanapriyadarshana2070
    @chandanapriyadarshana2070 23 години тому +33

    විරාජ් මහත්තයෝ ඔයාගේම වෙනත් වැඩසටහනක ඔයා කිව්වේ මහබැංකු අධිපතිගේ ලිසිං කම්පැනි බේරන කතාව වැරදියි කියලා අද කියනවා ඒක හරි කියලා .ඔයාලගේ වැඩසටහන් අපි හරි ආසාවෙන් බලන්නෙ ඒත් මේ විදියට එක එක දවසට එක එක කතා කියනකොට😢😂

  • @saloonlavish
    @saloonlavish День тому +12

    ලක්ෂ ගානක් දීලා ගන්න වාහනේ අපිට ඕන විදිහට තෝරලා බලලා ගන්න බෑ, ඔයාලා ගෙනල්ලා දෙන ඕන කුණු ගොඩක් අපි බාරගන්න ඕන, අන්තිමට ඒකට නීතිමය වගකීමකුත් නෑ ,ඇත්තටම මේ ලංකාව රටක්ද

    • @danaraja9062
      @danaraja9062 11 годин тому

      ඔව් ලොකු ලොකු එවුන් හොද හොද වාහන පාවිච්චි කරනවා අපිට තමයි ඔක්කොම ප්‍රශ්න, මෙ ලංකාවේ මිනිස්සු හරිම ආත්මාර්ථකාමී

  • @GayanChathuranga-e5e
    @GayanChathuranga-e5e День тому +7

    Don't mislead the community following the governor of CBSL. People getting a lease upto 70% only. Further assume 15% to 20% of the capital is paid. Then there is a gap of 50% for current MV to drop. It should not go below to that amount but at least 20% reduction is reasonable for both side. Get the information from motor traffic ( CR Transfers ) and banks the leasing given. The impact of loss. Don't justify the blunder done by government.

  • @gihanpasindu4756
    @gihanpasindu4756 3 години тому +1

    විරාජ්..එක එක දවසට එක එක කතා කියන්නේ..අද මහ බැංකු නන්දේ හරිලු 😅

  • @prera1980
    @prera1980 10 годин тому +2

    පිස්සුද අපි රට යනවා 😂😂😂 යාරිස් ගන්න පිස්සුද ලක්ෂ 150 දිල අර හුන්ඩුවක් ගන්න

  • @alphachathuranga6297
    @alphachathuranga6297 11 годин тому

    Thankyou for this video

  • @kushanchandrasekara
    @kushanchandrasekara День тому +2

    සොයමින් සිටිය වීඩියෝ එකක් .ස්තුතිය

  • @thusharasamaraweera5871
    @thusharasamaraweera5871 22 години тому

    Thanks good job

  • @nilanthidesilva7209
    @nilanthidesilva7209 4 години тому

    Leasing companies and banks gana witharak hithana anduwak apita monawatada. Hithu mathe wahana mila wedi kale kawda. Mage vehicle wikinuwe 9.4 den 10.4. Puduma asadaranayak meka. Anduwath ewata uda gedi denawa.

  • @janakaprasad2308
    @janakaprasad2308 22 години тому

    ස්තුතියි...

  • @jeewanthawickramanayake1095
    @jeewanthawickramanayake1095 18 годин тому

    පිට රට ඉන්න කෙනෙක් ඩොලර් හෝ යුරෝ වලින් ගෙවිම් කර වාහනයක් ගෙන්වා ගන්නවා නම් රජයේ බදු අය කිරීම වෙනස් වෙනවද? රජයේ හො රට ඇතූලත ඇති foreign currency වැය නොකර.

  • @nishi6699
    @nishi6699 19 годин тому

    Tawa kochara kalayak yaida aluth ewa enna

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 15 годин тому

    ඇයි ලංකාවේ රජය වාහනවලට මෙච්චර බදු තොගයක් ගහන්නේ සාමාන්‍ය බද්දක් ගහලා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක් වෙච්ච වාහනයක් ගන්න අවස්ථාව දෙන්නේ නැත්තේ ඇයි

  • @dineshtimberworke650
    @dineshtimberworke650 22 години тому

    කලින් tin no හදපු අයට දැන් මොකද තත්වය update එකක් ඔනා

  • @ravindraherath1429
    @ravindraherath1429 День тому +2

    මං අහල තියෙන විදියට නං ජපන් ජාතිකයො නං හරිම අවංකයි

  • @shanakajayasundara3210
    @shanakajayasundara3210 17 годин тому

    maha banku adipathi ekka meka karanna baha,

  • @niroshawijayanthi6428
    @niroshawijayanthi6428 День тому +1

    වැදගත් සාකච්චාවක්

  • @chathurajeewanariyarathna3820
    @chathurajeewanariyarathna3820 День тому

    ❤❤

  • @vajjraushan4330
    @vajjraushan4330 21 годину тому +1

    dan muuta oni ewadaapi ganna ona😅

  • @vijithapremachandra4194
    @vijithapremachandra4194 21 годину тому

    Mahabankuwe HORU Alawanna. Ona ....pal HORU oke inne...

  • @danaraja9062
    @danaraja9062 11 годин тому

    ඔය කියන විදිහට බදු වලටත් නැවත බදු එකතු වෙනවා නේද

  • @chandanawasantha9786
    @chandanawasantha9786 18 годин тому +1

    Gon hutthaĺa nowatina ganan dila parana ladi leasing dala gannawa gon harak nisa aluthi wahanayak ganna inna ayata aduwata wahanayak ganna bari wenawa leasin danna epa lankawe thiyenne gini poli leasing company

  • @derasl4159
    @derasl4159 День тому +1

    විශාල කාලයක් තමන් අසල සිටි, තමන් සමග කතා කරමින් සිටි අයෙකුට මැදදී "ආයුබෝවන් - කියල පිළිගන්නව" කියන්නෙ ඇයි? "ආයුබෝවන්" අපටම ආවේණික වටිනා වචනයක්. ඒක දැන් මන්ද බුද්ධිකයො පට්ට ගහනව තමන්ට ඕන ඕන අයුරින්.

    • @ravindraherath1429
      @ravindraherath1429 День тому +6

      මැදදි ආයබෝවන් කිව්ව නෙමේ පුතා. මුලින් ගිය ටික සම්පූර්ණ කථාවෙ සංක්ෂිප්තයක්

    • @AmodaWimalasooriya
      @AmodaWimalasooriya 11 годин тому

      😂

  • @pushpakumara3922
    @pushpakumara3922 3 години тому

    ඉතමත් සංවේදී මාතෘකාවක් වන වාහන ආනයනය පිළිබඳව අද වනවිට හසරක් නැති මිනිස්සු මේකෙ වීඩියෝ මුදාහරිනව ...
    විරාජ් මහත්මයා ඔබගේ Business adviser යටතේ සිදුකරණ දැනුවත් කිරීම් අති විශිෂ්ඨයි ...!!!
    සංජීව මහත්මාටත් බෙහෙවින් ස්තූතියි ... !!! 👍👍👍👍👍👍👍

  • @slideaschain6369
    @slideaschain6369 День тому