නාමල්ගේ ප්‍රකාශයට පොලිස් ඇමතිට සැරටම කේන්ති යයි. | Namal Rajapaksa

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #namalrajapaksa #parliament #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

КОМЕНТАРІ • 400

  • @kingkrd6175
    @kingkrd6175 5 днів тому +116

    මේ ආණ්ඩුවේ උන්ට ඇයි බන් අමතක උන් 2/3ක බලයක් එක්ක ආණ්ඩුවේ කියලා😂

    • @Lyricsuniverse11
      @Lyricsuniverse11 5 днів тому +16

      තාම උන්ටවත් ඒක විශ්වාස කරන්න බෑ. අමතක වෙලා ඇත්තේ 😂

  • @nimeshnirashan8588
    @nimeshnirashan8588 5 днів тому +130

    Ai yakooo මිනීමැරුවා කිය කිය ඉන්නෙ.... පොලිස් ලොක්කා නෙද.... අල්ලලා හිරේට දාපන්කො

    • @hasiWills1021
      @hasiWills1021 4 дні тому +6

      Un thama wipakshe wage

    • @dopepuly7301
      @dopepuly7301 4 дні тому +8

      Ehema danna bh yko me rate nithiyak thiyenw Eh nithi walata anuwai piyawara ganna puluwan

    • @ayinqarah
      @ayinqarah День тому +2

      Bro nikan nikan hire danna baha oy. Manawa himikan gana podak kiyawapan. Apith asai horu tikai mini maruoi hire danna.

    • @Mr.Money3000
      @Mr.Money3000 День тому

      උබ හිතුවද තාම ජාතිවාදීපති ගොඨාබයකියලා හිතිතුන හිතුන ඒකා හිරේදාන්න

  • @RMworld-b4e
    @RMworld-b4e 5 днів тому +48

    ලන්කාවම දන්න දේවල් බිමලා දන්නෑ....😂😂 පොලිස් ඇමතියෝ වරදක් කරල තියෙනවනම් හිරේට දාපන්කො...😂😂 කොච්චර කාලයක් ඉදන් මුන් මේවා කියවනවද් 😂😂😂

  • @sasavlogs-gp5sb
    @sasavlogs-gp5sb 15 годин тому +9

    සියල්ල හොදින් විසදෙනවා ඒකාන්තයෙන්ම අපිට අනුරව විශ්වාසයි

  • @udayamahesh4150
    @udayamahesh4150 5 днів тому +39

    පොලිස් ඇමති තුමා ඔයා ආන්ඩුවෙ නිතිය ක්‍රියාත්මක කරන්න කියවන්න එපා නොන්ඩියි

  • @LahiruAberathna
    @LahiruAberathna 5 днів тому +55

    දැන් නම් මේ ආණ්ඩුවෙන් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ මුන් යද්දි නිදහස් රටක් ඉතුරු උනොත් ඇති😂

    • @Mr.Money3000
      @Mr.Money3000 День тому +4

      අනේ තොපි අපිට ඉන්න ඇදුව ලස්සන රට ඒ ගැන කියලා වැඩක් නෑ

    • @LahiruAberathna
      @LahiruAberathna День тому

      @Mr.Money3000 කියල වැඩක් නැත්නම් රුන පුද යට ජය වේවා කියල පුකේ ඇගිල්ලක් ගහගෙන ඉදහං🖕

    • @thanujanimsara445
      @thanujanimsara445 День тому +1

      Anee nikn pl pl...

  • @Preethi-V
    @Preethi-V 5 днів тому +49

    අහන්නෙ වෙන දෙයක් තත්: 4:30ඉදල වෛරය දේශපාලනය එලියට පැන්න කියහන්කො

    • @newworld6501
      @newworld6501 5 днів тому

      උඹෙ නාකි අම්මගෙ කිම්බ එලියට පැන්නේ

  • @arunideepthi8576
    @arunideepthi8576 5 днів тому +10

    ඔව් නාමල් හරි කොහොමද ඒක අපි කිව්වේ නෑ ජෙපියො එහෙමයි

  • @helayaa
    @helayaa 5 днів тому +33

    තාජුදින් ඝාතනය කළේ නාමල් නම්, ඒකට දඬුවම් දෙන්නෙත් නැතිනම් ඒකෙන් කියවෙන්නේ අනුර කුමාර, රාජපක්ෂලා එක්ක ඩීල් එකක් දාලා කියන එකයි.

  • @Ilovemycountry-i6l
    @Ilovemycountry-i6l 5 днів тому +67

    ආනන්දට 88/89 මරපුවා අමතක වෙලා 😂😂😂😂

    • @champashyamali2224
      @champashyamali2224 5 днів тому +4

      Well said

    • @ChampikaChampika-l2l
      @ChampikaChampika-l2l 5 днів тому +2

      අම්මගෙ රෙද්ද

    • @Prasaaaaa-q4o
      @Prasaaaaa-q4o 5 днів тому +1

      Ubage ammage kimba

    • @NemoGGx
      @NemoGGx 4 дні тому +2

      මේ 88/89 නෙමෙයි නේ 😂 වෙච්ච දේවල් කිය කිය කිච වෙන්න ඓපා හැමතැනම

    • @kelumpriyankara244
      @kelumpriyankara244 4 дні тому +1

      a kale ube ammata maina krla thamai..ubawa hambela tynne🤣🤣🤣🤣

  • @hudjsthasis8910
    @hudjsthasis8910 5 днів тому +14

    නාමල් හොද කතාවක් කරේ ජෙපි මන්ත්‍රී ඇමතිල රොත්තම පල් වෙනව, ත්‍රීවිල් බස්වල කෑලි සල්ලි ගෙවල හයිකරගන්ඩ පුලුවන් කියල නිතියවත් නොදන්න ඔලමොට්ටල මෝඩපාලයෙක්නෙ මේ බ්මලත් ඊයා ලැජ්ජයි..🤣🤣🤣🤣

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 5 днів тому +32

    ඒක ඇත්ත ඝාතනය ගැන කතා කරන්න නාමල් මොකාද? හැටදාහක් මරපු උන් එක්ක මොන ඝාතන කතාද? 😂😂😂

  • @thineth4905
    @thineth4905 5 днів тому +18

    😂මිනී මරුවනම් ඔප්පු කරහාල්ල.ඒව විකුණන් අවේ ඔවා කවදාවත් එළි කරන්න බෑ කියලා දැන ගන්නේ බං.උබල ට හත් පලේ ගා ගන් නැතුව කොටුවක් වත් පනින්න බෑ.හැබැයි උන් අහුවෙන්න ගේම් ගැහුවේ නෑ.මෝඩ ජේපි රැල දැන් ඉතින් බොරුවට කෑ ගාගහ හිටු.😂

    • @AiMEducationCenter
      @AiMEducationCenter 17 годин тому

      Un ahunovenna waradi karapu eka hodai, ewa kiyapu unta oppukaraganna ba kiyamuko, ewa kiwwa kiyala kiyapu untama banala ahuovenna waradi karapu eka weerayek un aya gana mona kathada. Anivaryenma jeewana upayamargaya oya kath ekka hari sambandayak athi..😅😅

  • @alwaysonYT2024
    @alwaysonYT2024 5 днів тому +8

    මාලිමාවේ උන් බහුතරයක් උගත් නෑ බන්. 😂
    බලපන්කෝ කෑ ගහන හැටි

    • @Geethalkalindu
      @Geethalkalindu Годину тому

      @@alwaysonYT2024 නිකමට හිතලා බලහන් බුරම්පි මාමා( නාමල්.කරුණාරත්න) 😂

  • @slmiit7442
    @slmiit7442 4 дні тому +7

    නාමල් පුම්බන්න හැදුවට පිම්බෙන් නැ.උගෙ හුලන් ගිහිල්ලා.

  • @SurangaWelege99
    @SurangaWelege99 5 днів тому +20

    උගත් පාර්ලිමේන්තුවක් බිහිවෙලා සතුටුයි 😊

  • @powerofattitudes5854
    @powerofattitudes5854 5 днів тому +29

    චෝදනා බෙරිහන් දීලා වැඩක් නෑ..ඔප්පු කල යුතුයි..තාජූඩීන්ගේ මිනිය කීපාරක් ගොඩගත්ත් වැඩක් නෑ ඔප්පු කරන්නේ නැතිව..

    • @Ilovemycountry-i6l
      @Ilovemycountry-i6l 5 днів тому

      @@powerofattitudes5854 සිරාවටම. ඒක ඡන්ද ගුන්ඩුවක් කරගෙන හැමදාම කියවනවා. උන්ගෙ ආණ්ඩුව, 2/3ක පාර්ලිමේනතුව. ඒත් කෙදිරිය විතරයි 😂😂😂😂😂

  • @Rizon_venuja
    @Rizon_venuja 21 годину тому +1

    දවසයි ගියේ පොලිස් ඇමති නාමල්ගේ මල්ලිව ඇත්තඩංගුවට ගත්තා හොදට පේනවා ඒකත් දේශපාලන පලිගැනීමක් 😂 2:44 මේකට බැනල රිප්ලයි කරයි ඒත් යථාර්තේ ඒක 😂

  • @view_vr
    @view_vr 5 днів тому +7

    උගත් කියපු ජෙප්පොන්ගෙ සැබැ තත්වෙ, වල් පැල ගලවල හිටෝල තියෙන්නෙ ඊටත් වල් පැලනෙ.
    මුන් අහන එකට උත්තර දෙන් නෑ බයිල කියෝනව😂😂.
    පචමනෙ කෙලින්නෙ කොයි පචයත් අන්තිමට හිර වුනාම ඔහොම්ම බෙරිහන්දෙනව😂

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 5 днів тому +14

    එක්නැලිගොඩව මරපු ඒක හොදයි මම 200% එකගඊ,

    • @Isc8793
      @Isc8793 5 днів тому +5

      Respect කොටින්ගෙන් පඩි ගත්තු දේශද්‍රෝහියෙක්.

    • @KusalDinidu-q1q
      @KusalDinidu-q1q 13 годин тому

      Ube monade dane

  • @freemindsU
    @freemindsU 5 днів тому +14

    ජනතාව කලබල වෙලා හදිසි තිරන ගන්න යන්න එපා.... බලාගෙන ඉන්න , හැමදේම විසදේනවා

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 5 днів тому +32

    අම්මෝ විද්වතුන් පිරිසක් පාර්ලිමේන්තු ගියා කිව්වාට ආණ්ඩුවේ තියන සද්දේ කතා කරලා ඉවර වෙන්න දෙන්නෙ නැ ඝෝෂාව 🤣

    • @Geethalkalindu
      @Geethalkalindu Годину тому

      @@DilangaKariyawasam ඉස්සරට වඩා සද්දයි දැන්. ඉස්සර මනුස්සයෙක් විරෝධය දක්වද්දි ඒකට ආවධානේ දෙනවා දැන් බිමලා අරහෙන එක එක ඒවා කියද්දි මූ තව සද්දේ වැඩියෙන් කියනවා 😂

  • @Chiranthanirmala-o5e
    @Chiranthanirmala-o5e 5 днів тому +71

    මයිනගෙ වහල්ලු ගොඩයි😂😂

    • @chandrakarunaratnerajapaks8193
      @chandrakarunaratnerajapaks8193 5 днів тому +4

      ඇයි තෝ, තොගේ තාත්ත මඊන්නු වෙන්නේ නැද්ද සක්කිලියෝ

    • @ThusharaSenanayake-fn9nj
      @ThusharaSenanayake-fn9nj 5 днів тому +9

      ලැජ්ජාව ඉවසන්න බැහැ. පොලිස්‌ අමාත්‍ය වරයා අඩනවා

    • @Chiranthanirmala-o5e
      @Chiranthanirmala-o5e 5 днів тому

      @@ThusharaSenanayake-fn9nj හොරුන්ගෙන් ජීවත් වෙන උබලා වගේ ගෝතයෝ තමා මයික් ගාවට ගීන් කෙදිරිගාන්නෙ ගෝත වහලා

    • @view_vr
      @view_vr 5 днів тому +3

      පවු බන් ජෙප්පො බොරු කියල චොරවෙනව.
      බොරු කයිය ඇර ඕකුන්ට පුලුවන්දෙයක් නෑ😂😂
      පවු හැබැයි පචයො හිර වෙන තරමක්

    • @Isc8793
      @Isc8793 5 днів тому +3

      සිගිති පාතාලෙ පොලිස් ඇමතියෙක් තග දානව. ලැජ්ජයි . පුනරුදේ විද්වත් ඇමති කෙනෙක් නේද මේ.. 😅

  • @Isc8793
    @Isc8793 5 днів тому +28

    වෙනසක් නෑ පරණ පාර්ලිමේන්තුවමයි. පොලිස් ඇමතිය පිස්සෙක්. විනයක් නැතිව බුරනව. මිනී මරලනම් නඩුදාල හිරේදාන්න නාමල්ලව 2/3ක් තියෙන ආන්ඩුවක් වෙලත් නාහෙන් අඩනව.

  • @Krishanjaguar
    @Krishanjaguar День тому +6

    නාමලයට හුජ්ජ යාගෙන බයට්ම් කෑ ගැහැනවා😂😂😂😂😂

  • @TehanRanga
    @TehanRanga 5 днів тому +41

    නාමල් නම් ගැම්මක් දැන් ❤

    • @MatheeshaMihisara-c4b
      @MatheeshaMihisara-c4b 5 днів тому +5

      😂

    • @hasarelthemiya
      @hasarelthemiya 5 днів тому

      නාමල් හොරාගෙ පුක ලෙව කන එකෙක් 😂

    • @uTHEVIctory
      @uTHEVIctory 5 днів тому +3

      ha

    • @janithabhanuka9252
      @janithabhanuka9252 5 днів тому +1

      Lakunu 99i nithi exam ekata....mat me mara gemak gahanne sci. Wala 90ganan Gahanna...mun me nithi exam 99eqa koma gattada dn na

    • @InduShesh-pb7sn
      @InduShesh-pb7sn 5 днів тому +2

      Pala hutto 😂

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 5 днів тому +6

    දැන් ලියාපදිංචි කරලා කෑලි හයි කරන්න බැරිද පුළුවන්ද..?

  • @Mohamaxx400
    @Mohamaxx400 5 днів тому +4

    මයින්ද මාත්තයා නැත්නම් රටනෑ😂😂

  • @wambotta5501
    @wambotta5501 5 днів тому +5

    L T T E ත්‍රස්තවාදී කන්ඩායමකට ගහපු පොරකට පුංචි අම්මට ගහපු එකා පොරක් නෙවයි බං...🤣🤣🤣

  • @chathu-w6r
    @chathu-w6r 5 днів тому +20

    යකෝ තනිකර මේක දැන් ගෝල දේශය තමයි 😂 ඔන්න බලකො හැසිරෙන විදිහ😂😂😂

  • @gdmax38
    @gdmax38 День тому +1

    බහුතර බලයක් තියං හැසිරෙන්නේ විපක්ශේ වගේ 😂

  • @hellolk77
    @hellolk77 5 днів тому +4

    නාමල් කිව්ව නැති දේවලටනෙ මුං කෑ ගහන්නෙ. ඝාතන ගැන කතා කරන්න එපා කියල කෑ ගහන්නෙ. දැං මෙතන නාමල් ඝාතන ගැන මොකුත් කිව්වෙ නෑනෙ.

  • @AlaxRoshantha
    @AlaxRoshantha 5 днів тому +5

    RMB එකනේ කිව්වා මුදල් ගෙවල වාහන වල කැලි එල්ලන පුළුවන් කියලා. ආණ්ඩුව පිළිගන්න නෑ.. සල්ලි ගෙවුවත් වාහන හැපෙනවා නොගෙවා හිටියත් වාහන පෙන්නවා.. ඇත්තටම ආණ්ඩුව කාගේද මහින්ද රාජපක්ෂ ගෙගේද... පොහොට්ටුවේ චන්ද ආපහු හැරෙනවා මේ මෝඩ උගතුන් 159 නිසා 😂

    • @Geethalkalindu
      @Geethalkalindu Годину тому

      @@AlaxRoshantha දැන් ඊයේ ජනවාරි 26 බස් 3ක් එකට හැප්පුනා.. ඒ එකක්වත් Modified.නෙවෙයි 😂

  • @RukmaalEkanayaka
    @RukmaalEkanayaka 5 днів тому +5

    පොලිස් ඇමැති නම් පිස්සෙක්

  • @mallikaaa1602
    @mallikaaa1602 46 хвилин тому

    ❤❤❤❤

  • @chathuragayan2754
    @chathuragayan2754 4 дні тому +4

    කවුද අඩේ ආණුඩුව .. දැන්🤣

  • @alphaxearn
    @alphaxearn 5 днів тому +21

    වෙනත් ක්‍රමේකට Clean කරාලු 😂 මූ කියනො..
    Clean කිරිල්ල කොහොමද කිවුවොත් දුප්පත් මිනිස්සුන්ට එන්න තිබ්බ ජනපති අරමුදලත් Clean කරලා...😂😂

  • @SanthoseLk
    @SanthoseLk 51 хвилина тому

    Namal ta Jaya weewaa

  • @sankajithw4515
    @sankajithw4515 5 днів тому +26

    මේ බලාපල්ලා කෝ උගත් ජෙපියෝ හැසිරෙන විදිහ. 😂😂😂🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @alwaysonYT2024
    @alwaysonYT2024 5 днів тому +3

    විජේපාල කියන්නේ යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්ධන බලකායේ ලොක්කා. මූ ඒකේ ලොක්කා වෙලා ඉන්නකොට තමා මහබැංකුවට ගේම දුන්නෙත්. 😂

  • @ranjanfernando7
    @ranjanfernando7 4 дні тому +43

    විශිෂ්ඨයි නාමල් ජයවෙවා ,,,,කයිය නායක හිවලෙක්

  • @tharindurukshan8309
    @tharindurukshan8309 3 дні тому +2

    Respect namal sir

  • @Max78902
    @Max78902 14 хвилин тому

    කෝ මේකේ නාමල් අනිත් පැත්තට බඩ යන්න අහගත්ත ටික.

  • @kanchanabhanu9918
    @kanchanabhanu9918 4 дні тому +2

    Ammoooo...patta tharuna kollo tikakne dn inne parlimenthuwe....

  • @DinujayaRanathunga
    @DinujayaRanathunga 3 дні тому +1

    මුන් තවම විපක්ශෙ ඉන්නව වගේ හැසිරෙන්නෙ ඇයි😂

  • @sajanihansala8466
    @sajanihansala8466 День тому

    4:30 ඉදලා... 💔 ඇත්තටම දුකයි .. 🥺

  • @view_vr
    @view_vr 5 днів тому +2

    පචයොන්ට පච හිරවෙලා කෙල වෙන දවස වැඩි ඈතක නෙමේ.
    නන්දලාල් අයින් කරල අයි එම් එෆ් ගිවිසුනුත් වෙනස් කරනව කියුව නේ.
    හැම ජෙප්පටම පුලුවන් බොරු කියන්ඩ විතරයි😂😂

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz 3 дні тому +2

    Namal Rajapakshe eha paththe enna kena 0:40 phone eken parliament eke video karanna puluwanda?

  • @shjgjfed
    @shjgjfed 5 днів тому +4

    හෝදමු තව හෝදමු හෝදමු තව හෝදමු

    • @Geethalkalindu
      @Geethalkalindu Годину тому

      @@shjgjfed බ්‍රෂ් එකකින් පු# හෝදමු😂

  • @3dulimited952
    @3dulimited952 День тому

    මම ලංකාවෙන් පිටවෙලා දැන් අවුරැදු 50 කට කට්ටුයි ඒක නිසා මේ අහන ප්‍රෂ්නය ගැන වරදවා තේරැම් ගන්න එපා
    ‘ඔබ තමුන්වහන්සේලා’ කියලා කිව්වහම ඒ හරි සිංහලද ? මම දැනගන්ඩයි අහන්නේ

  • @yasi_001
    @yasi_001 5 днів тому +12

    2/3 තියෙන එකේ ඔය මිනී මරපුවා පැහැර ගත්ත ඒවා හොයලා උන්ව අල්ලලා හිරේ දාන්නැතුව තවත් ඒක හෝද හෝද මඩේ දාන එක තේරුමක් නෑ, නිකං කාලය අපරාදෙ

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 4 дні тому +8

    තමන්ගේ මතය පිළිගත්තේ නැත්නම් මරණය.. ජනතා විමුක්ති පෙරමුණ

    • @Geethalkalindu
      @Geethalkalindu Годину тому

      @@chanakasandakelum4957 ඇත්ත..😂 ඊළඟට පුංචිරාල.ගැන සුවර් නෑ..😂

  • @genuinelanka9239
    @genuinelanka9239 День тому

    මොනාද බන් මේ පොලිස් ඇමති කියන්නෙ ..යන්නෙ කොහෙද මල්ලෙ පොල්...

  • @smadu3739
    @smadu3739 4 дні тому +2

    නරි ජෙබිබෝ

  • @prabathmarasinghe6126
    @prabathmarasinghe6126 День тому

    පොලිස් ඇමතියා😂😂😂😂

  • @mohamedshalhan3619
    @mohamedshalhan3619 День тому

    Baby 😂😂😂namal🍼🍼🍼🍼

  • @AllinOne-rd2ld
    @AllinOne-rd2ld 5 днів тому +24

    නාමල් මහත්තයා සුපිරී හොදේ ❤ තනියෙන් ගේම ඉල්ලන්නේ 🔫

    • @anjulanilushan8524
      @anjulanilushan8524 5 днів тому

      දංකුඩ බට්ටොන්ට එදා වේල කන්න නේ මේ පුක ලොවන ගමන් කොමෙන්ට් දාන්නේ, කමක් නෑ ඉතින්😝

    • @DoshenAmaljith
      @DoshenAmaljith 5 днів тому +3

      හොරාගේ පුතානෙ කම්බ හොරා

    • @janithabhanuka9252
      @janithabhanuka9252 5 днів тому +1

      Bere waqe nawada

    • @anusara_abhiya_
      @anusara_abhiya_ 2 дні тому

      ​​@@DoshenAmaljithකමක් නැ අනුර කාර් එකේ දොර තනියම ඇරගෙන බහිනවා නෙ 😂😂

  • @PeelingPeely001
    @PeelingPeely001 5 днів тому +10

    3n2 බලයක් තියෙනවා කියලා තාම විශවාස නැ හීනෙක වගේද කොහෙද ඉන්නේ 😂 යකෝ මිනී මරුවා කියලා දන්නවනම් ඇයි ඇතුලට දාන් නැත්තේ? ඒ කියන්නේ මාලිමාව අපිට බොරුද කිව්වේ?

    • @Sadisa987
      @Sadisa987 4 дні тому

      Katata dennada 🗿
      Kohen hri ube comment ekk penwa

    • @Geethalkalindu
      @Geethalkalindu Годину тому

      @@Sadisa987 ඇත්ත කියද්දි පකේ ජෙප්පෝ දන්නේ කටට දෙන්න විතරෛ 😂😂😂😂 අනේ ඉතින් උඹලගේ.. තොගෙ බිජ්ජ ක්ලීන් කරගන්නද කටට දෙන්නේ

  • @DammikaSaman-fv1sc
    @DammikaSaman-fv1sc 10 годин тому

    ඇයි මුන් මේම😂

  • @ASidu-e7u
    @ASidu-e7u 15 годин тому

    😂😂😂 වෙනත් kramekata හිටපු ආණ්ඩු රට clen kala නාමල් kiyamme😂😂😂

  • @Awankwama
    @Awankwama 3 години тому

    බයියොන්ට රිදිලා😂😂😂

  • @chamindajayalath6625
    @chamindajayalath6625 День тому

    පොලීස් ඇමතියා පිස්සෙක්😂😂

  • @anjulanilushan8524
    @anjulanilushan8524 5 днів тому +82

    මයිනාගෙ දංකුඩ බට්ටො ටිකක් කොමෙන්ට් සෙක්ෂන් එකේ ස්වයං වින්දනය කරනවා. තව අවුරුදු 10 ක් වත් ඔහොම කොමෙන්ට් දදා හිටපන්, උසි උසි🤣🤣

    • @Shiwantha-ep8ee
      @Shiwantha-ep8ee 5 днів тому

      උබලගෙ ගෑනු පරානයක් එවපං වැඩේ කරන්ට

    • @dil9339
      @dil9339 5 днів тому +8

      උබල අවුරුදු 76ක් හිටපු එකේ 10 මොකක්ද බං . හැබැයි 10ක් යන්නෙ නෑ 😂😂😂

    • @anjulanilushan8524
      @anjulanilushan8524 5 днів тому +5

      @@dil9339 කීයක් හම්බුනාද බන් අද දවසට? rate එක ටිකක් වැඩියෙන් ගනින්, උබලා රතු හාල් විතරනෙ කන්නේ😅

    • @dil9339
      @dil9339 5 днів тому

      @@anjulanilushan8524 අද දවසට 86000k හම්බුනා බං. විස්වාස කරපන් හාල් 1000ට ගියත් 3 වේල කාල ඉන්න පුලුවන් එව්න්ගෙන් ගොන් කතා අහන්න එපා. මොකද අපි උබල වගේ අනුන්ගෙන් කන එව්න් නෙමේ.

    • @dil9339
      @dil9339 5 днів тому +7

      @@anjulanilushan8524 36% tax කැපුනම 61000 ක් හම්බුනා අද දවසට විතරක්. හාල් 500ට ගියත් අපි කනව බං. ඒත් අනුන්ගෙන් යැපෙන උබල වගේ එව්න්ට කොහොමත් කෙලවෙනව 😂

  • @beautifulkorea3381
    @beautifulkorea3381 5 днів тому +6

    ජෙප්පෝ විපක්ෂයේ වගේ හැසිරෙන්නේ ලැජ්ජයි😂 අර ආනදට මොකද්ද වෙලා තියෙන්නේ ඌ වෙවුලනවානේ 😂😂

  • @nisaideas2777
    @nisaideas2777 14 годин тому

    අනේ දෙරනත් උස්සල දෙනව ඉතිං රාජපක්සලව්
    ඇනෙ ඉතිං නේද 😂🖕😊

  • @chathuragayan2754
    @chathuragayan2754 4 дні тому +26

    60 දාහක් මරපු උන් ඝාතන ගැන කතා කරනවා🤣

    • @yowanfernando
      @yowanfernando 4 дні тому +3

      උන්මද කියලා ඔයා ඔප්පු කරනවද සාක්ශි තියනවද යකෝ මහින්ද එ් පරයා 2009 කරේ ලොකුම පකේ වැඩක් උෟ මැරැනමත් රතික්කා දානවා😂😂😂

    • @slmiit7442
      @slmiit7442 4 дні тому +3

      මෙ සිප්පි පගයගෙ වයස බලහන්කො මොකෙක් හරි කියන එකක් ඇහිලා පගයට.මු ඒ කාලෙ ඇටෙවත් ඉන්න නැතුව ඇති.😂

    • @ToshibaEwaradi
      @ToshibaEwaradi 3 дні тому

      ​@@slmiit7442 ai malli amaruda .

    • @yasindu_112
      @yasindu_112 3 дні тому +2

      @@yowanfernandoane pgo nodanna reddawal kiyawanna epa

    • @DeshanNirmala-ii8gk
      @DeshanNirmala-ii8gk 2 дні тому

      @@yowanfernando umba dekkada mahinda mini maranawa

  • @deshanprabash
    @deshanprabash День тому

    ඉන්න ඉන්න ලංකාවෙ වාහන වල කෑලි ගලවන එක ඇත්තටම වෙන්න ඕනි දෙයක්ද...ඔව් වෙන්න ඕනි එකට හේතුව මොකද්ද..
    1) හදිසි අනතුරකදි ඒ භාහිරව භාවිතා කරල තියන ඒව නිසා වෙන හානිය වැඩිවීම සරල උදාහරණයක් බස් එකක ප්ලාස්ටික් කන්නඩිය ගලවල සුදු යකඩ කන්නාඩිය දාපුවාම ඒක ඉස්සරහින් එන බස් එකේ වින්ස්ක්‍රීන් එකෙ වැදුනට කැඩෙන්නෙ නැ ගලවන් ඇතුලට ගිහින් ඇතුලෙ ඉන්න කෙනෙක්ගෙ වදිනව පොඩි උදාහරණයක්
    2) high capacity bikes සම්බන්ධයෙන් වෙන ප්‍රශ්නෙ අපිට ලංකාකෙ භාවිත කරන්න පුලුවන් දේවල් තියනව බැරි දේවල් තියනවා සරලවම ලැම්බොගිනියක් මෙහෙ පාරක දුවන්න බැ condition මදි ගැලපෙන දේ කරන්න ඕනි ඒ වගේ අනික ඒ වගේ වාහන ගෙනල්ල ලියාපදිංචි කරල නෑ කරගෙන සල්ලි දීල මිසක්
    3) අමතර වාහන කොටස් නිශ්පාදනය කරපු අයගෙ රැකියා අහිමි වීම ගැන ප්‍රශ්නෙ ඒක ගැන කතා කරොත් කියන්න තියෙන්නෙ ලංකාවෙ කුඩු විකුණන්නත් කට්ටිය ඉන්නව වගේ එතනත් එහෙම තමා එක පාර කුඩු විකුණන එක තහනම් කරොත් රැකියා නැති වෙයි නේද?
    බොරු මරිසි දාන්න ඕනි නෑ මේ රටේ 90% ඉන්නෙ ඉගන ගත්තත් මොකෙක් හරි ලස්සනට වචනෙ දැම්මාම ආ ඒක හරි කියන උන් මෙතනත් එහෙමයි මේ clean sri lanka කියන එක අස්සෙ කරන දේ මමනම් දකින්නෙ හොදයි කියල බොරු දේවල් වලට වියදම් කරන ලංකාවෙ මිනිස්සු එදා වේල කන්න නෑ කියල හූල්ලනව සරල උදාහරණක් අරක්කු බොන්න වියදම් කර කර පඩි මදි ගානව වගේ අපෙ මිනිස්සුන්ගෙ බොරු දේවල් වැඩි කවුරුත් මොනව කිව්වත් ඉගන ගත්ත මොලේ තියන මිනිහෙක්ට තේරෙනව සමහර දේවල් මේ විදිහට හරි වෙනස් වෙන්න ඔනි කියල කිසිම දෙයක් හරි නෑ මෙච්චර කල් උන ඒව එහෙම හරිනම් රට මෙතනට එන්නෙ නෑනෙ බලමු කවදාවත් නොකරපු වෙනසක් වෙද්දි මිනිස්සු කොටසකට රිදෙනව ඒක විදිහක්නෙ ආසාවට දේවල් වාහනේ වැහෙන්න පුරවගෙන යන එක හරි නෑනෙ සරලවම ලයිට් පුරවපු බස් එකකට හවස වැඩ ඇරිල එන මිනිහෙක් නැග්ගාම උගෙ ඔලුව පවා රිදෙනව ඒ ලයිට් වලට ඒක දන්නෙ එහෙම අයම තමා මේව ප්‍රවාහන සේවා මිසක් කලාවක්වත් අහවල් බම්බුවක්වත් නෙමෙයි කලාව වෙන්න ඕනි දේවල් කලාව විදිහට හදල ප්‍රදර්ශනේට තියන්න පුලුවන් පාරෙ පදිද්දි ලැජ්ජයි මිනිස්සු තාම හිතන්නෙ 3rd class පරණ විදිහටමයි පොඩ්ඩක් හිතන විදිහ වෙනස් කරපල්ල ඔය ත්‍රීවීල් කට්ටෙ රටේ නැති ලබ්බවල් එල්ලගන්න නෙමෙයි ත්‍රීවීල් එකට ඒව එල්ලන සල්ලි ටිකත් එකතු කරල වෙන වෑන් එකක් හයර් එකට දාපන් කාලයක් යද්දි ඉතුරු වෙනවනෙ බස් එකට ඔය ලක්ෂ ගණන් වලින් දීල හදන එකේ තව බස් එකක් දාපන් දුර පැති වලට තාම තියෙන්නෙ දවසටම 1 බස් එකයි වෙනස් වෙන්න ඕනි මේ දේවල් මෝඩ හු## වගේ දැන්වත් හිතන එක නවත්තපන් දෙයක් plan කරල දෙයක් පටන් ගනින් එකම තැන කරවෙවී අනේ සල්ලි නෑ ගාන්න දෙයක් නෑ තමන් දෙයක් ගොඩනගාගන්න මුල ඉදල පටන් ගනින් එහෙම මිනිස්සු හිතනවනම් මේ රට මෙතනට වැටෙන්නෙ නෑ අවුරුදු 72ක් ලංකාවෙ මොනවද කරේ හැමදාම රුපියලෙන් රුපියල බඩු මිල වැඩි උනා මිසක් අපෙ අම්මල සත 50 කාපුව අපි කන්නෙ රුපියල් 50 දීල අපි කොතනද බන් ඉන්නෙ ලැජ්ජයි කියන්න මේ රටේ 90%ක්ම මෝඩ තකතීරු ගොක් හරක් මොකද සමහරු ඉගන ගත්තත් මෝඩකම යවන්න බැ 👍

  • @rameshnaullage6007
    @rameshnaullage6007 21 годину тому

    හරි ඉතින් ඇයි ඔය වෙවුලන්නෙ වැරදි තියෙනම් නඩු කියපල්ලකෝ

  • @MallikaSubashini
    @MallikaSubashini 5 днів тому +2

    අනිවාර්යයෙන්ම රනිල්ගේ වැඩයි, මහින්ද මැතිතුමාගේ වැඩ කොටසයි දෙකම කරන්නේ අනුර ජනාධිපතිවරයා.

    • @Geethalkalindu
      @Geethalkalindu Годину тому

      @@MallikaSubashini 😂😂😂😂හොරකම් නේ කරා කියන්නේ ඒකොට හොරකම්ද කරන්නේ

    • @Geethalkalindu
      @Geethalkalindu Годину тому

      @@MallikaSubashini මහින්ද මැතිතුමා..❤️‍🔥

  • @DilhaniEranthika
    @DilhaniEranthika День тому +1

    නාමල් රාජපක්ෂ දකින එකත් අප්‍රිය යි. 🤮

    • @Geethalkalindu
      @Geethalkalindu Годину тому

      @@DilhaniEranthika මටනම් ඔය හරිනිගේ ඉදන් බිමලා නාමල්.ලාල් දකිනකොට හක්ක්ට අනින්න හිතෙන්නේ 😂

  • @tipsbydesh
    @tipsbydesh 5 днів тому

    අලුත් හාල් කෑලි ටික රෙදි නැතුව යන්න තව ටික කාලෙකින් ඉල්ලන් කන්න යන්නේ, දෙපැත්තම කරේ මිනිස්සුන්ව ඇන්දපු එක.

  • @Lyricsuniverse11
    @Lyricsuniverse11 5 днів тому

    අම්මෝ පොලිස් ඇමති😂😂😂 උගත් බුද්ධිමත් කැබිනෙට්ටුව 💩

  • @kumieperera5423
    @kumieperera5423 5 днів тому +5

    Well sd namal

  • @SamSenananayake
    @SamSenananayake 4 дні тому

    කොහොමද තව රනිල්, මංගල වගේ දැවන්තයොත් හිටියා නම්? මාලිමාවේ උන් රෙද්ද අස්සේ හැන්ගෙන්නේ

  • @isuruherath4050
    @isuruherath4050 5 днів тому +4

    Head line එක දැම්මනම් හරි...බයියන් හා පචයන් ගැටෙයි කියල

  • @HiruSadu123
    @HiruSadu123 5 днів тому +20

    අනුර කරන්නේ ගෝඨාභය අනුකරණය කිරි්ම

  • @harshaindika9823
    @harshaindika9823 5 днів тому

    Reapect Minister Bibal sir.

  • @ranganawadduwage6588
    @ranganawadduwage6588 5 днів тому

    මයිනගේ කාලේ clean කරලා තියෙනේ භාණ්ඩාගාරේ

  • @DeepalPremarathna
    @DeepalPremarathna 20 годин тому

    😂😂😂😂😂😂na mala

  • @sathkularathnanayakkarahen2480

    නාමල් උට්ටලාගේ අප්පයි බාප්පයි තමා මේවා පටන් ගත්තේ.මේ උට්ටලාගේ පව්ලම සාපයක්.කරා උට්ටලා.

  • @Isc8793
    @Isc8793 5 днів тому +12

    නාමල්ට තියෙන හැදියාව මාලිමාවෙ පොලිස් ඇමතියට නෑ.. ජනාදිපතිතුමාගෙ පටිත් රෝල් කරනව මේක.

  • @Dineth12
    @Dineth12 5 днів тому +3

    නාමල් අසරණ වෙලා.......කුරිරු සතුටක් 😂😂😂

  • @NazlimAbdeen
    @NazlimAbdeen 5 днів тому +3

    Bayyo detected

  • @AanathAanath-ok7kf
    @AanathAanath-ok7kf 5 днів тому +2

    SLpp 😂😂😂👉🐂🐂🤮🤮

  • @IshaniSLCHENNE
    @IshaniSLCHENNE 5 днів тому +1

    Fish market😂

  • @222Nethu
    @222Nethu День тому

    Comment බැලුවගම තමා මතක්වුනේ නාමල්ටත් චන්දෙ දුන්න ගොන් හැත්තක් හිටිය කියල 😂.

    • @Geethalkalindu
      @Geethalkalindu 59 хвилин тому

      @@222Nethu දුන්නට වඩා දැන් ඉන්නවා..😂 උඹට 2019 චන්දේ තිබ්බේ නෑ නේද 😂

  • @pasiya3385
    @pasiya3385 5 днів тому +11

    බය්යො ටික ට මෙහෙම ආතල් දිදී ඉදපන් නාමලයෝ 🤣

  • @Dilshanhd-j6d
    @Dilshanhd-j6d 5 днів тому +14

    නාමල් රාජපක්ෂ ලා, මිනිසුන්ගෙ ලේ දහඩිය උරාගෙන බිව්වා, අන්තිමට මිනිසුන්ගෙ කක්කා විතරයි කෑවෙ නැත්තෙ

    • @champashyamali2224
      @champashyamali2224 5 днів тому +3

      Aii UBA dakkada

    • @kckevin6416
      @kckevin6416 5 днів тому

      @@champashyamali2224 ow

    • @nursescafe964
      @nursescafe964 4 дні тому

      Paka thamai. Huttha

    • @Geethalkalindu
      @Geethalkalindu 58 хвилин тому

      @@Dilshanhd-j6d ඊයා... උඹලගෙ මහඑකාට කන්න කක්කද ඉතිරි ඒ කියන්නේ

  • @MaxRaajitha
    @MaxRaajitha 5 днів тому +27

    ජෙප්පො තාමත් මහින්ද කියන අකුර 4ට පට්ට බයයි 😂😂😂
    මොකද මිනිහා දන්නවා 2029 නාමල් එනවා කියලා ❤👑

    • @manjuladissanayakamanjula7365
      @manjuladissanayakamanjula7365 5 днів тому +8

      ලබන මාසේ කටවල් වැහෙනවා අපිත් මහින්දට චන්දේ දුන්නා ආයේ දෙන්න හිතන්නේ වත් නෑ මොකද මුලු ලොකයක් දන්නවා මොකද උනේ කියලා ලංකාවට

    • @CharityDeA
      @CharityDeA 5 днів тому +2

      AKD වියරුව ඔහුවම ගිලගන්නවා!

    • @venujagayanuka4411
      @venujagayanuka4411 5 днів тому +1

      නාමල්ට නම් දෙන්නෑ

    • @anjulanilushan8524
      @anjulanilushan8524 5 днів тому +1

      රිරී යකාට කොහොමත් මිනිස්සු බයයි තමයි

    • @matheesha.08
      @matheesha.08 5 днів тому +1

      @@anjulanilushan8524 best comments😂😅

  • @SanjayaBandara-r1b
    @SanjayaBandara-r1b 3 дні тому +2

    ඇත්තටම පළවෙනි පාර දැක්කේ නාමල් රාජපක්ෂගේ සුපිරි කතාව. ..මොකාද මැදින් පයින සක්විලි බල්ලා.......එයාට කොහොමටත් තව ටික දවසයි....එයාට උසාවියක් ඇවිල්ල තියෙන්නෙ පටන් ගත්ත ගමන් දේ සද්ද්‍රෝහියෝ පාර්ලිමේන්තුවට ගෙනාවේුද.........අපිත් ගැහුව කතිරයක් හැබැයි මේ සක්කිලියන්ටහුවේ නෑ

  • @akfashnazir9673
    @akfashnazir9673 5 днів тому +3

    Thopila clean kore rajaye bandagaraya neh😂

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 6 годин тому

    As u know we must respect for military why they have to do ?they would assign some other workers

  • @abdulrahman-rx2zf
    @abdulrahman-rx2zf 5 днів тому

    තනියම උබට බැහැ 😂😂😂 කට වහගෙන hitapan මුල්ලකට වෙලා නාමල 😂😂😂

    • @SanukaAkein-i1p
      @SanukaAkein-i1p 3 дні тому

      Namal ta bari hinda wenna athi ara kattiya kalabala wela inne😂

  • @thusharithalagala6726
    @thusharithalagala6726 День тому

    පොලිසිය තමා prestige land sale හොරු හන්ගන් ඉන්නෙ,

  • @KasunFernando-69
    @KasunFernando-69 5 днів тому +13

    ඇත්ත මයිනා කියන එක ..උන් clean sri lanka කියලා රටම හොරා කාලා clean කරානේ😂 පිනට පාර්ලිමේන්තු ආපු පොඩි මයිනා

    • @Ilovemycountry-i6l
      @Ilovemycountry-i6l 5 днів тому +4

      පිනට ආවෙ නෑනෙ. ජනතාව දීපු ඡන්ද වලට හම්බුන ජාතික ලයිස්තුවෙන්. එතකොට NPP එකෙත් ඉන්නවා පිනට ආපු සෙට් එකක්ම. හැම පක්ෂෙම.

    • @janithabhanuka9252
      @janithabhanuka9252 5 днів тому

      ​@@Ilovemycountry-i6lu karet pakshya tawat apekshakayekge awastawak awbawithawak...jathika laistu tinne chnden denna bari ayata Enna ...

    • @Ilovemycountry-i6l
      @Ilovemycountry-i6l 5 днів тому

      @@janithabhanuka9252 ඒක තීරණය කරන්නෙ ඒ ඒ පක්ෂ වලින් ඒ ඒ අවස්තාවට ගැලපෙන්න. ආණ්ඩු පක්ෂයකට හම්බෙන national list එකට එහෙම අයව ගන්න පුලුවන්. විපක්ශෙ ඉද්දි පක්ශෙන් තීරණය කරනවා. අනුරලට seats 3ක් තියෙද්දි ජාතික වැදගත්කමක් බැලුවෙ නෑනෙ. එයාලට කැමති 3 දෙනා ආවා. ඒක තමයි දේශපාලනය.

    • @nursescafe964
      @nursescafe964 4 дні тому

      Gas kariya

  • @shehansubashana4617
    @shehansubashana4617 2 дні тому

    Hoda wede police 😂😂

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 5 днів тому +3

    😁😁😁😁😁😁😁😁

  • @shen747
    @shen747 5 днів тому +9

    පවු තාම 2.5% වහල්ලු පිරිලා මෙතන comment සේච්ටිඔන් එකේ 🤣🤪

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 5 днів тому +1

    Namal toking toking Only don't waste time help poor people 2much Sri Lanka

  • @vijekumara8275
    @vijekumara8275 5 днів тому

    මුන් දෙගොල්ලොම එකයි