ලීසිං ගන්නවද | VEHICLE LOAN ගන්නවද? | Vehicle Leasing vs. Loans in Sri Lanka! 🇱🇰**

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 910

  • @asaapple4659
    @asaapple4659 9 місяців тому +53

    ඉතාම හොද විග්‍රහයක් සහ බොහෝම පැහැදිලිව ඉක්මනින් ඉදිරිපත් කලා. වචනයක්වත් අපතේ ගියේ නෑ.ඔබට ජය වේවා ඉදිරි ගමනට.🙏🙏🙏❤️

  • @RishanCarplay
    @RishanCarplay 6 місяців тому +16

    ලංකාවෙ බැංකු වලින් ලෝන් එකක් ගන්න අමාරුයි. 😢. ආච්චිගෙයි සීයගෙයි කසාද සහතිකෙත් එක්ක ඉල්ලනවා.😢

  • @අමිලDඒකනායක
    @අමිලDඒකනායක 6 місяців тому +10

    ඇත්තටම මං අද තමයි මේ ගැන දැනුවත් වුනේ.. Thank you very much

  • @tikkaboy8397
    @tikkaboy8397 9 місяців тому +11

    සුපිරියට පැහැදිලි කළා. ජය වේවා. 😍😍

  • @shanakasampathramanayake5989
    @shanakasampathramanayake5989 7 місяців тому +8

    ගොඩක් වටින දෙයක්... ස්තුතියි... ජයවේවා..

  • @kasunmw123
    @kasunmw123 6 місяців тому +8

    හැමෝටම loan ගන්න බෑ. අනික Bank වලත් දෙන්නෙ ගොඩක් වෙලාවට ලීසිං තමයි. Loan එක දෙනවනම් දෙන්නෙ වාහනේ වටිනාකමින් 50%ක් හෝ ඊට අඩුවෙන්😂 අනික loan එක ගන්න CRIB එක එහෙම හොඳටම තියෙන්න ඕනේ. ඒ වගේම Bank විතරක් නෙමේ Finance වලත් loan එක තියනවා. හැබැයි අර conditions වලට යටත්ව. දැනුවත් කිරීමට ස්තුතිය. ඒත් මේක ගොඩක් වෙලාවට ප්‍රායෝගික නෑ❤

    • @dineshhalowita2998
      @dineshhalowita2998 4 місяці тому

      බෑන්ක් මැනේජර්ට අපිව විස්වාසනම් මේ දේ කරගන්න පුලුවන්

    • @funnytube5522
      @funnytube5522 Місяць тому

      ඇත්ත කියපං උබ ලීසිං කාරයෙක් නේද😂

  • @PraDeeYa_
    @PraDeeYa_ 9 місяців тому +22

    මෙික ඇත්ත.කවදාවත් ෆිනැන්ස් කරලා නමි ගන්න එපා.අපිට නොදැනිම සල්ලි ගොඩක් නාස්ති කරනවා 🙂👍

  • @priyanthasenevirathna6735
    @priyanthasenevirathna6735 6 місяців тому +5

    මමත් බැංකුවෙන් vehicle loan එකක් අරන් finance එක ඉවර කරන්න ඒත් වැඩක් නෑ .. ස්තුතියි දැනුවත් කරාට..

  • @chathuralakmalpiyawardana8473
    @chathuralakmalpiyawardana8473 10 місяців тому +6

    Good Video.Most of informations are correct. Leasing also can be rescheduled.

    • @thebankchannel123
      @thebankchannel123  10 місяців тому +3

      But, if you do a reschedule for a lease most probably it is with the future interest . Then you have to pay interest on interest. This is one of the reasons for increased leasing rentals in Covid moratoriums. ❤️

  • @anuraalmedha108
    @anuraalmedha108 8 місяців тому +8

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට ❤❤

  • @nipunakoralage2244
    @nipunakoralage2244 10 місяців тому +5

    Some information are wrong here. Bank charges early settlement fee 4 - 5% from the capital. For loans they can increase the rate in between but they cannot do it in leases

    • @thebankchannel123
      @thebankchannel123  10 місяців тому +1

      It has been mentioned clearly. Yes there is a liquidity damage fee. But with compared to future interest of the lease this amount is very low.

  • @tharakaweerakoon2752
    @tharakaweerakoon2752 7 місяців тому +13

    Loans දෙන්නේ අලුත් වාහනවලට විතරයි
    අවුරුදු 5 ක් විතර විතරයි

  • @nipunasarathchandra5638
    @nipunasarathchandra5638 11 місяців тому +32

    මේකෙ කියල තියෙන සමහර කරුණු වැරදී.😮😮
    Vehicle loan වල පොලිය ලීසිං වලට වඩා වැඩියි.
    ඒ වගේම හැම වාහනයකටම, හැමෝටම vehicle mortgage කරන්නෙ නෑ බැංකු වලින්. හොඳම customersla ට විතරයි එහෙම කරන්නෙ.
    අනික loan එක early settlement කරද්දි liquidity damage chargers කියල capital එකට 3% 4% ක් විතර charges ගන්නවා.
    ඒ නිසා ඔය කියන තරම් ලේසියෙන් vehicle loan ගන්න බෑ..

    • @thebankchannel123
      @thebankchannel123  11 місяців тому +4

      අවශ්‍ය සුදුසුකම් තියෙනවනම් ඕනෙම කෙනෙකුට පේකරල ඕන එකක් ගන්න පුළුවන් හොඳම කස්ටමර්ස්ලා කියලා දෙයක් නැහැ. ඕනෑම කෙනෙක්ට අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවනම් එයා හොඳ කස්ටමර් කෙනෙක් තමයි ඉතින්.

    • @thebankchannel123
      @thebankchannel123  11 місяців тому +2

      වෙහෙකල් ලෝන් ලීසින් කියලා පොලිය ලොකු වෙනසක් නැහැ. උපරිම වුනොත් සියයට එකම වගේ වෙනසක් තමයි තියෙන්නේ. නමුත් මේ කියන ප්‍රතිලාභත් එක්ක ඒක වාසියි.

    • @nipunasarathchandra5638
      @nipunasarathchandra5638 11 місяців тому +29

      මං කිව්වෙ ප්‍රායෝගිකව ලීසිං company වල සහ බැංකු වල තියෙන තත්වය. පොත් පත් වල ලියල තියෙන විදියට නං සුදුසුකම් තියෙන ඕනි කෙනෙකුට ඕනි පහසුකමක් ගන්න පුලුවන් තමයි. ඒත් ප්‍රායෝගිකව ගන්න ගියාම තමයි ගන්න බැරි වෙන්නෙ. 😂😂 බැංකු වලින් vehicle mortgage දෙන්නෙම නැති තරම්. මොකද එයාලට ඒකෙ risk එක වැඩි නිසා.. ඔයා කියන තරම් ලේසියෙන් vehicle loan ගන්න පුලුවන් කමක් තිබ්බ නං මිනිස්සු කවුරුවත් ලීසිං දාන්නෙ නැතුව loan ම ගනියි. එහෙම දෙන්නෙ නැති හින්දා තමයි මිනිස්සු ලීසිං දාන්නෙ..

    • @nipunasarathchandra5638
      @nipunasarathchandra5638 11 місяців тому +2

      ​@@thebankchannel123අනිවාර්යයෙන්ම පොලිය 2% කට වඩා වැඩියි. සම්පත් බැංකුවේ ලීසිං 15% loan 20%..

    • @thebankchannel123
      @thebankchannel123  11 місяців тому +2

      💓

  • @NihalWickramasinghe-eb8fm
    @NihalWickramasinghe-eb8fm 5 місяців тому

    ඉතාම හොඳ පැහැදිලි ලෙස දැනුවත් කිරිමක්❤❤

  • @priyanperera6647
    @priyanperera6647 11 місяців тому +8

    Thanks for sharing Your valuable knowledge

  • @UdaraDias-lc4uc
    @UdaraDias-lc4uc 7 місяців тому +2

    Meka waradiy. Vehicle loan ekakadith early settlement ekakdi capital eken percentage ekak early settlement charges hatiyata gewanna wenawa.

  • @thilinagamage2787
    @thilinagamage2787 11 місяців тому +74

    Be aware when you deal with leasing and finance companies. They aren’t professional. I had a very bad experience with mercantile investments and finance. Always try to deal with a bank. You won’t regret

    • @thebankchannel123
      @thebankchannel123  11 місяців тому +6

      Valid point ❤️

    • @buddhikadeshappriya2575
      @buddhikadeshappriya2575 10 місяців тому +5

      Yes I have bad experience with commercial credit

    • @thebankchannel123
      @thebankchannel123  10 місяців тому +2

      🍎💓💓

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us 10 місяців тому +1

      I had a very bad deal with Nations Leasing Plc. Bunch of rogues.will never go for a lease again. Good job doing this informative video. I would have saved millions if I knew these facilities existed in SL.

    • @thebankchannel123
      @thebankchannel123  10 місяців тому +1

      ❤️❤️

  • @reshanrasika8007
    @reshanrasika8007 9 місяців тому +1

    ඔවි , පැහැදිලි කිරීම අනභිබවනියයි . බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏.

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x 10 місяців тому +7

    බොහොම ස්තුතියි දැනුවත් කිරිමට

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 10 місяців тому +2

    Wahanayak lees karala ganna hema denama sayanaid karalakuth belle ella gaththa wage wenawa kiyana eka me minis prajawa nohandunageneema abagyakta karunak.a nisa meedia magin ha pasel mattame endalama minissunwa denuwath karanna samaja hithakami wahana sandaha me gatha heki naya mudala sambandawa.nethnam me rata mini kannange desaya bawata path wenawa.hema leesin samagamak logo eka dath wilissagath mini oluwak sandahan karanna.

  • @irangipriyangani2673
    @irangipriyangani2673 7 місяців тому +3

    ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට

  • @gihanpiyumal4961
    @gihanpiyumal4961 7 місяців тому +4

    Yes. Good Idea.Thanks 👍👍

  • @prasaddissanayake3615
    @prasaddissanayake3615 10 місяців тому +3

    there is no Bank or Leasing company offering a vehicle loan as described.Reallity is very different than theories.

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 7 місяців тому +1

    Bank vala lokukama balanna geyama epa venava hareyata eyala Athen denava vage ape nikam gannava vage bank eken katha karanne kohomath me danuvath keremata obata sthuthi

  • @damithbandara8302
    @damithbandara8302 9 місяців тому +2

    Very useful information ❤

  • @tharakashantha8232
    @tharakashantha8232 10 місяців тому +5

    ගොඩක් ස්තුතිය දැනුවත් කිරීම පිලිබදව

  • @dimuthulakshan6175
    @dimuthulakshan6175 3 місяці тому +1

    Et ekama thamai bn.anika wahanayak gattama leasing eken inshuwarance eka daanawa ehema baluwama serama ekai

  • @marasingheprabodana9276
    @marasingheprabodana9276 9 місяців тому +1

    thanks bro. background music ek mkkd?

  • @HmchanthanaBandara
    @HmchanthanaBandara 2 місяці тому +2

    Vehicle ලෝන් එකට මහා ටැක්ටර් ඇතුළත්ද අපේ ගමේ තියෙන්නේ බියෝ සිරිතරයි ඒ නිසා beoc ලංකා බැංකුව එකෙන් කරගන්න පුළුවන්ද

  • @janakak.a470
    @janakak.a470 6 місяців тому +4

    Wedasatahana හොදා, පසුබිම් සන්ගීතය කරදරයක් අහන් ඉන්න

  • @lasanthabandara8568
    @lasanthabandara8568 5 місяців тому

    මේවගේ rates සහ හොද ආයතන ගැන වීඩියෝවක් කරන්න ❤

  • @amandarajakaruna9333
    @amandarajakaruna9333 7 місяців тому +15

    Lone එක ගන්න විදියත් කිව්වනම් ව්ටිනවා.

    • @shehan9602
      @shehan9602 7 місяців тому

      මෙච්චර දෙයක් කියලා දීලා ඒක හොයාගෙන කරගන්න බැරිද 😂

    • @PoojaGimhani-jv7nz
      @PoojaGimhani-jv7nz 6 місяців тому +2

      Hnb finance ekata giyanm .vehicle loan ekak ganna puluwan eyala api ganna inna wahane ugasata thiyagena thamai .loan eka denne😊

    • @SajithMadushanka-k6r
      @SajithMadushanka-k6r 28 днів тому

      එ කියන්නෙ වාහනෙ එයාල ලග තියාගන්නවද

  • @sujeewagirihagama5203
    @sujeewagirihagama5203 6 місяців тому +1

    ගොඩක් දේවල් දැනුවත් වුණා ස්තුතිය

  • @pasindujayasinghe3370
    @pasindujayasinghe3370 6 місяців тому +6

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤.
    ලීසිං කම්පැනි කියන්නෙ තනිකරම මිනිසුන් මරන් කන ආයතන.
    බොරු රේට් කියල අහිංසක මිනිසුන්ගෙන් හොරකම් කිරීමක් වගේ දෙයක් කරන්නෙ.
    එහෙම ගසන් කන සල්ලි වලින් තමා උන්ගෙ පඩි වැඩි කරගන්නෙ උන්.
    ලීසිං කම්පැනි වලට යන්නම එපා මන් නම් කියන්නෙ.
    HNB leasing , BOC leasing වගෙ බැංකු වලින් ලීස් ක්‍රමයන් තියෙනවා.මේව ගැන දන්නෙ නෑ ගොඩක් අය.
    පොලිය ගොඩක් අඩුයි.මාත් වාහනයක් අරන් තියෙනව BOC leasing එකෙන්.පොළිය ගොඩක් අඩුයි.
    හැබැයි වාරිකය වෙලාවටම දාන්න ඔනෙ.
    ලීසිං කම්පැනි වල ගැට වලට අහුවෙන්න එපා මිනිසුනෙ.
    වාහන ගන්න ගියාම හදිස්සි වෙන්නත් එපා.වාහනෙ ගැනත් හොදට හොයල.ලීසිං එක ගැනත් හොදට හොයල බලල ගන්න. ❤

    • @thebankchannel123
      @thebankchannel123  6 місяців тому

      ❤️❤️❤️

    • @tharindupramod9467
      @tharindupramod9467 6 місяців тому

      ගන්න ඉන්න වහනෙ පොත තියන් අර විදිහටම නෙද ලොන් දෙන්නෙ නැත්තම් අපිට වෙනම ලොන් ගන්ඩ පුලුවන්ද

    • @tharindupramod9467
      @tharindupramod9467 6 місяців тому

      බැන්කුවට ඉදිපත් කරන්ඩ ඔනි මොනාද ලොන් එකක් ගන්නවනම් ලිසින් දාලා ගන්ඩ හිටියෙ ලොන් එකක් දැම්මනම් හොදයි හිතුනා එකයි

    • @pasindujayasinghe3370
      @pasindujayasinghe3370 6 місяців тому

      @@tharindupramod9467 ලෝන් එක ගැන නම් මම හරියම දන්නෙ නෑ.
      ලීසිං කම්පැනි වලින් දානවට වඩා මන් උඩ කමෙන්ට් එකේ කියල තියෙන බැංකු වල ලීසිං වලින් දාගන්නවනම් ගොඩක් පොළිය අඩුයි.
      මේ ලෝන් ක්‍රමය ගැන ඔයාට දැන ගන්න නම් බැංකුවෙන්ම අහන්න වෙනව.
      ලෝන් එකයි ඒ බැංකුවෙම ලීසිං එකයි අතර වෙනස එයාලගෙන්ම අහල බලන්න.

    • @pasindujayasinghe3370
      @pasindujayasinghe3370 6 місяців тому

      @@tharindupramod9467 පොළිය අඩුද වැඩිද දැන ගන්න හොදම විදිහ තමා වාරිකය කීයද කියල අහල වාරික ටික එකතු කරල බලන්න. ඩොකියුමන්ට් චාජර්ස් ටිකත් එකතු කරන්න ඒකට

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 9 місяців тому +2

    Very good information.bless you

  • @අනුඅරා
    @අනුඅරා 8 місяців тому +3

    Jayawewa ❤

  • @AnuradaTd
    @AnuradaTd 11 днів тому +1

    බැංකු වලින් අහපුවාම කියන්නෙ එහෙම ලෝන් වර්ග නෑ කියල.එයාල කියන්නෙ ලීසිං දාන්න කියල .උත්තරයක් දෙන්න ඒ ගැන මොවද ඒ facility සපයන බැංකු කියල

  • @lakshanmadushanka5786
    @lakshanmadushanka5786 10 місяців тому +6

    Great explanation..🤘

  • @sugathakaru6480
    @sugathakaru6480 6 місяців тому +1

    Yes, keeppitup

  • @ThusithaBasnayake
    @ThusithaBasnayake 6 місяців тому +3

    දෙවැනි පොතට losing දෙන්නේ නැ බැංකු වලින්

  • @pdil3842
    @pdil3842 8 місяців тому +1

    Ethakota api awrudu 6kata dala awrudu 2kin wage settle karoth ethakota vehicle loan ekk nm api gewapu sampurna mudala adu wenawada? Eka poddk pahadili karanna

    • @thebankchannel123
      @thebankchannel123  8 місяців тому +1

      ඔක්කොම අඩුවෙන්නැ... පොළියත් ගෙවලා තියෙන හින්දා

  • @webshealth
    @webshealth 10 місяців тому +3

    I also get leasing from Commercial credit they kill me alive, interest rate is more than 42% 🤮🤢

  • @kamalfernando7247
    @kamalfernando7247 9 місяців тому +2

    Bank valin Mehema loan type na kiyanava

  • @sujeewasamanthi4756
    @sujeewasamanthi4756 10 місяців тому +4

    Yes 👍👍

  • @indikalakmal7403
    @indikalakmal7403 7 місяців тому +2

    ගොඩක් ස්තුතියි.. 👍👍

  • @dhanushkamedia
    @dhanushkamedia 7 місяців тому +11

    බැංකුවෙන් loan ගන්න ගියාම බැංකුවෙ අයගෙ ලොකුකම බලන්න වෙනවාඅ..ඔය සේරටම වඩා ඒක එපා වෙනවා

  • @sudeshpathirana497
    @sudeshpathirana497 5 місяців тому +1

    මුලින් බැංකුව වුනාත් කපාගන්නෙ පොලිය නෙවෙයි ද? සහ ෆැනල්ටි මුදලක් අය කරනවා නේද බැංකුවෙන් ලීසීං කොම්පැනිය තරම් නැති වුනාත්. පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් ද?

  • @ruwanbandara6586
    @ruwanbandara6586 7 місяців тому +5

    එතකොට මේකේ පාලකයෝන්ගෙ කොන්ද පන නැද්ද මේ ලීසිං කොම්පැණි කාරයොන්ගෙ කලු කඩ වහලා හොද කාර්‍ය්ක්ෂම බැංකු පද්දතියක් හදන්න

  • @diaryoflaiya1238
    @diaryoflaiya1238 7 місяців тому

    Vehicle loan ekk ganna api bank ekata pennanna ona propert, documents monawa hri tyawada

  • @rameshudayanga7344
    @rameshudayanga7344 7 місяців тому +4

    මෙම වහාන ලොන් දෙන බැංකු මොනාද

    • @priyanthapremarathne3514
      @priyanthapremarathne3514 7 місяців тому

      loan dena bank monawada thiyenne

    • @ZhanRasid
      @ZhanRasid 6 місяців тому

      සමුර්ධි බැංකුවෙන් ගිහින් අහන්න

  • @priyanthapremarathne3514
    @priyanthapremarathne3514 7 місяців тому

    thank you visthara kalata. vehical loan ekak ganna puluwan bank monawada thiyenne

  • @ruchiniwathsala4212
    @ruchiniwathsala4212 11 місяців тому +3

    Tractor gna puluwan da

  • @nilanwejesuriya8722
    @nilanwejesuriya8722 5 місяців тому

    Niyamata wigraha kala.. niyamai❤❤

  • @nandanasiriwardana2023
    @nandanasiriwardana2023 9 місяців тому +2

    Godak wadagath ❤

  • @nawodyachalana
    @nawodyachalana 6 місяців тому

    Thank you very much for the explanation. Do you have that kind of bank contacts ?

  • @saliyadissanayaka9137
    @saliyadissanayaka9137 6 місяців тому +1

    Please send the good bank and finance company....i think it's better for us.

  • @PriyanthPrasad
    @PriyanthPrasad 6 місяців тому +1

    lone eka ganne kohomada vistarayak kalahoth ageine

  • @kaushalyaRatnayake
    @kaushalyaRatnayake 7 місяців тому +1

    Very Good acknowledgement thank you,,,,, brother

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 2 місяці тому +1

    ගොඩක් ස්තුතියි සර්

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 7 місяців тому +1

    Very good explane thank you so much god bless you brother 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pasindupramuditha3465
    @pasindupramuditha3465 7 місяців тому +2

    Bank eke apayata thiyanna oni mkkda ethkota

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 10 місяців тому +1

    Finance ekak daddi apakaruwan nathuwa ape payment bill eka harawala ganna barida

    • @thebankchannel123
      @thebankchannel123  10 місяців тому +1

      කතා කරගන්න පුළුවන් .

  • @salonqueens318
    @salonqueens318 10 місяців тому +2

    මමත් පුදගලික ආයතනයකින් ලෝන් එකක් දැම්මා ඒ අය මුලින් කිව්වේ මොන හේතුවක් නිසාවත් පොළිය වැඩි වෙන්නෙ නෑ කියලා නමුත් පහුගිය දිනවල මසකට අය කල පොළිය අමතරව 22.500 ක් පමණ වැඩි උණා මම ඒ විදියට ගෙව්වා සෑහෙන කාලයක් දැන් මට ඒ පිළිබඳ වැටහිමක් ඇති උණ නිසා,
    මේ පිළිබඳව නීතියේ සහය පතන්න පුළුවන්ද

  • @viduruvans
    @viduruvans 5 місяців тому

    Bank has earliy settlement fee. eg 4% of total remaining principles.

  • @kosalasanjaya2251
    @kosalasanjaya2251 6 місяців тому +2

    Vehicle lone වලට හොද බැංකුව මොකද්ද

  • @AkilaVidushan
    @AkilaVidushan 6 місяців тому +1

    Vehicle loan variable. Kalaya yanakota warikaya wadi unath kohewath adu warikayak nam denne na. Variable rate walata daana eka leasing company ekata nam labai 😂

  • @trekmentor
    @trekmentor 10 місяців тому +2

    Restructuring ගැන කියන එකයි වීඩියෝවේ ලියැවිලා තියෙන එකයි වෙනස් නේද? වීඩියෝව හදනකොට පොඩි වැරැද්දක් වෙලා වගේ.

  • @stanleypa631
    @stanleypa631 5 місяців тому

    Good explanation 👍

  • @saman-kc9nh
    @saman-kc9nh 10 місяців тому +2

    එකම ප්‍රශ්නය බැංකුවකින් ලෝන් එකකට යන කාලය සහ බැංකුවලින් ඉල්ලන ඇප කරුවන් ( රාජ්‍ය සේවකයන් )

    • @thebankchannel123
      @thebankchannel123  10 місяців тому +1

      ❤️❤️❤️❤️

    • @shehanabeetha5151
      @shehanabeetha5151 10 місяців тому

      අයියෝ රාජ්‍ය සේවකයන් ඕනෙද එහෙනම් ඉතින් වාහන ගන්න වෙන් නෑ 🥲🥲

    • @thebankchannel123
      @thebankchannel123  9 місяців тому

      ❤️❤️

  • @surangarathnayaka6306
    @surangarathnayaka6306 7 місяців тому +1

    Early settlement also offer Leasing facility

  • @SairuThenuwra
    @SairuThenuwra 9 місяців тому +1

    ඔව් නියම විස්තර කිරීම ❤🎉🚌

  • @Luxtravellersrilanka
    @Luxtravellersrilanka 9 місяців тому +1

    When we take leasing people think that we have a proper confidence about the documents (vehicle book and other documents) for a example of the book is fake when we go trough the leasing it is easy to find.
    When we go for vehicle can we have any process to check the documents whether they are real or fake? Please advise

    • @thebankchannel123
      @thebankchannel123  9 місяців тому +1

      The same procedure will be continued at RMV.On the CR, It is printed as " Mortgagee" in vehicle loans where as " Absolute Owner" in leases.

  • @Yohan_oo001-m8d
    @Yohan_oo001-m8d 2 місяці тому +1

    Ade bike wlt gnna puluwnda ooi😢

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 8 місяців тому

    Maru hodata pahadili Kala…. Jaya wewa❤️❤️❤️

  • @sahapeena5634
    @sahapeena5634 2 місяці тому

    Kramaya hoda unata bank walin lone ganna amarui eki leesing yanne

  • @razeenmuhammad925
    @razeenmuhammad925 6 місяців тому +1

    Vehicle book eka kaage namta thiyedha ?

  • @ashenimasha6010
    @ashenimasha6010 6 місяців тому +1

    Bike walatath ganna puluwanda vehicle loan

  • @HmchanthanaBandara
    @HmchanthanaBandara 2 місяці тому +1

    වෙහෙකරලෝන් එක ගන්නෙ කොහෙන්ද ලීසින් එකෙන්ද නැත්නම් බැංකුවෙන්ද මම මම ටැක්ටරේ පොත තියලා තමයි ලිසින්ගික අරන් තියෙන්නේ එතකොට vehicle lone කියන්නේ ඒකට නෙවෙයිද

  • @ruwansurendra5703
    @ruwansurendra5703 7 місяців тому +1

    Yes, great advice

  • @LeelNanda
    @LeelNanda 9 місяців тому +1

    Loan aka padue bro leasing ok loan aka 5 years gauwoth hadala balanna padue

  • @Straaightnew
    @Straaightnew 9 місяців тому +1

    Mata danaganna puluwan da samanayen Me l’one eka ganna pahasuma bankuwa mokakda

  • @shineshadow407
    @shineshadow407 3 місяці тому

    Great content

  • @kaushanrajapaksha324
    @kaushanrajapaksha324 6 місяців тому

    Attatama hoda video ekak.

  • @kelumjayarathna5149
    @kelumjayarathna5149 2 місяці тому

    THANK U BR❤

  • @harsharanaweera5079
    @harsharanaweera5079 6 місяців тому +1

    Good 👍 idea..

  • @pdil3842
    @pdil3842 9 місяців тому +1

    මම lolc එකෙන් leasing ekk damma පොලිය අඩු කාලෙදි ඊට පස්සෙ පොලිය වැඩි වුණා කියල එයාල වාරිකය 10000කින් වැඩි කරා. මෙහෙම කරන්න බෑ නේද එතකොට.දන්න කෙනෙක් මට answer එකක් දෙන්නකෝ..
    මට මේක ගැන branch එකට ගිහින් කතා කරන්න ඕන.පුළුවන්නම් මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න. Lolc එකෙන් එක දවසකට කියනව leasing එකක්ලු දැම්මෙ.තව දවසකට කියනව loan එකක් දැම්මෙ කියල. පුලුවන්නම් මට උදව් කරන්න ලොකු පිනක්..

    • @thebankchannel123
      @thebankchannel123  9 місяців тому +1

      ලීසින් එකක් දැම්මොත් එහෙම වාරික වැඩි කරන්න බැහැ. හැබැයි ඔයාට දීලා තියෙන්නේ ණය මුදලක් උනාම ඔයාට අනිවාර්යෙන්ම වාරිකය වැඩි කරනවා

  • @ThilankaSenaratna
    @ThilankaSenaratna 9 місяців тому +2

    You can’t obtain a loan for a vehicle if it is older than 5 years.

  • @sadunmadushan3791
    @sadunmadushan3791 7 місяців тому +1

    6:50 yas ❤

  • @damithpriyankara1901
    @damithpriyankara1901 7 місяців тому +1

    Thanks . What are the bank provide bank loan

  • @malithjayawardana6012
    @malithjayawardana6012 9 місяців тому +1

    Machoooo❤..........laksha 35 wahayak...ohom gaththoth maseta kiyk gewann weyid 😊

  • @PrasadShad
    @PrasadShad 9 місяців тому

    Vehicle long eka ganna puluwan vehicles mkd...

  • @HarshaWalgamage
    @HarshaWalgamage 7 місяців тому

    Speed draft gana mokakda adahasa?

  • @senaratnahewa7104
    @senaratnahewa7104 8 місяців тому +1

    Yes good idea 👍👍

  • @Nuwanauto29787
    @Nuwanauto29787 10 місяців тому +1

    Eka nm patta watinawa. Habai mn dan rata idala salli ewanawa awurudu 8katat wada. Et loan 1k ganna giyama wate yawanawa. Me innawa ehemaa loan gatta aya. Habai wate yawala ywala loan eken 25%k witara weda walata wiyadan wela. Mn me kiuwe normal loan 1k gana. Bank walin ganna giyama hari amaruine. Adu gane rata idala salli dana apitatwat lesiyen gana barida

    • @thebankchannel123
      @thebankchannel123  10 місяців тому +1

      කරන බැංකුව සම්බන්ධ කරගෙන බැලුවේ නැද්ද

    • @Nuwanauto29787
      @Nuwanauto29787 10 місяців тому +1

      @@thebankchannel123 rata enna kalin NSB baluwa normal loan 1k danna. Ba kiwa. Rata awata passe boc mn awurudu 7k witara salli dalat loan 1k denna ba kiuwa. Aye boc walin salli dalat western union salli tika dunnet na dwas 3k yanakal. Passe call karala bank eke hitiya ekage amma matak kalama tamai ekat dunne. Ohomai bank wala weda wenne. Dan awurudu 8k kwarai 9 yanne. Aye nm bank loan epa. Habai wahana wage ewata patta wasi. Denne nattan gahala gannada.

    • @Nuwanauto29787
      @Nuwanauto29787 10 місяців тому +1

      @@thebankchannel123
      NSB
      BOC
      PEP. B. 3 ma account mn ayin kala. Dan danne sanasa. Patta genuine.

    • @thebankchannel123
      @thebankchannel123  10 місяців тому +1

      💓💓

    • @thebankchannel123
      @thebankchannel123  10 місяців тому +1

      💓

  • @l.pkanel6722
    @l.pkanel6722 Місяць тому

    වෙහිකල් ලොන් දෙන රජයෙ බැන්කු හා පුද්ගලික බැන්කු මොනවාද

  • @ColomboAnushka
    @ColomboAnushka 10 місяців тому +1

    RMV eken bank eke namata change karanavada loan eke

  • @deepalalperera7629
    @deepalalperera7629 3 місяці тому

    කලින් ඇප්ලයි කරන්නේ කොහොමද එයාලා වාහනේ details ඉල්ලනවා නේද

  • @Lakshmiranathungaa
    @Lakshmiranathungaa 10 місяців тому +2

    ඕනම බැංකුවකින් වාහන lone එක ගන්න පුලුවන්ද ? ඒකට මොනවාද ඕන documents .thanks.

    • @thebankchannel123
      @thebankchannel123  10 місяців тому +1

      සාමාන්‍ය ලංකාවේ ඔක්කොම බැංකු වගේ දෙනවා.

    • @Lakshmiranathungaa
      @Lakshmiranathungaa 10 місяців тому +1

      @@thebankchannel123 thanks

    • @thebankchannel123
      @thebankchannel123  10 місяців тому +1

      💓

  • @nilanwejesuriya8722
    @nilanwejesuriya8722 5 місяців тому

    Bike walata unath ganna beida loan

  • @YapaBandara-qg9bg
    @YapaBandara-qg9bg 6 місяців тому +1

    පරණ වාහන වලට දෙන්නේ නැතිද ණය පහසුකම්