පිදුරුතලාගලට පස්සෙ උසම කඳු දෙක වෙන Kirigalpoththa & Thotupola කඳු එක්ක Worlds end දවසින් ගිය හැටි

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 63

  • @dumindaalexander8033
    @dumindaalexander8033 Рік тому +8

    මල්ලි vlog එකක් කරද්දි ඒකට වටිනාකමක් දීපන් මචන්. උබේ වීඩියෝ හොඳයි. මමත් බලනවා. ඒත් මෙහෙම එපා කොල්ලො. බලන කෙනෙක්ට ඒ ස්වභාවික පරිසරය විඳින්න බෑනෙ. උබලා කලබලේට vlog එක කරද්දි ඒකෙ quality එක අඩු වෙනවා. මිනිස්සුන්ට නිදහසේ බලන්න පුලුවන් දෙයක් කරපන් මචන්. අඩුපාඩු හදාගෙන ඉස්සරහට පලයන්ම. ජය වේවා..❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      ඊලඟ එකේ ඉඳල එහෙම කරන්නම් අයියා 🍁😊💚❤️... tnq aa ❤️💚❤️

  • @damithperera9759
    @damithperera9759 Рік тому +3

    Malli...patta vlog tikak thiyenne oyage channel eke....Digatama krn yanna. Athaarina epa view adu unata.Meka hide wela thiyena patta channel ekak. Meka ada heta mathu wenwa. Oyata meka nathara wena thana hitha ganna bari wei edata....jaya wewa...❤

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +1

      Adeeee ගොඩාක් ස්තූතී අයිය මෙහෙම comment එකක් දැම්මට ❤️💚❤️💚🙏🙏

  • @diliniherath3625
    @diliniherath3625 Рік тому +5

    මමත් මල්ලිගෙ හැම වීඩියෝ එකක්ම බලල තියෙනවා.වීඩියෝ එකේ කාලය වැඩි කරොත්හොදයි කියල මට හිතෙනවා.එතකොට තවත් හොදට වටපිටාව වුනත් බලාගන්න පුළුවන් .

    • @watenpiten-9810
      @watenpiten-9810  8 місяців тому +1

      Mm ehem krnnm akka aya ❤️💚😁🤭

  • @electronicengineeringservices
    @electronicengineeringservices Рік тому +1

    සුපිරි

  • @sandunimahesha3957
    @sandunimahesha3957 Рік тому +2

    වටෙන් පිටෙන්❤😊හිච්චි PHI

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      ආෆ්‍ටර් ලෝං ටයිම් ❤️💚❤️

  • @sanduniprabodika3418
    @sanduniprabodika3418 Рік тому +1

    මරු අප්පා😍❤️

  • @nadaya19
    @nadaya19 Рік тому +1

    නයිස් ❤

  • @haputaleoliver973
    @haputaleoliver973 8 місяців тому

    Thanks for your video. I shared it to my Facebook group Horton Plains Sri Lanka. New members and contributions are welcome.

  • @devikalekamge5716
    @devikalekamge5716 Рік тому +1

    👍👍

  • @sureshperera297
    @sureshperera297 Рік тому +1

    උබලා කන්ද බහිද්දි සෙට් උනේ අපිව 😍❤️👏

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому +1

      අඩේ.. කිරිගල්පොත්තෙද 😊❤️❤️

  • @Greatsecond
    @Greatsecond Рік тому +2

    සුපිරි බන් 🥺🥺✌️✌️

  • @hansamadhuranga7170
    @hansamadhuranga7170 Рік тому +1

    සුපිරියක් තමයි 💪💪❤❤

  • @nalindalivera
    @nalindalivera Рік тому +1

    Excellent Brother ❤

  • @indulaudam3078
    @indulaudam3078 9 місяців тому

    Shooook malli ♥️♥️

  • @travellalone_
    @travellalone_ Рік тому

    Elakollek 😍🎉

  • @dharayoutubechannel5974
    @dharayoutubechannel5974 Рік тому

    ❤✌️

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Рік тому

  • @supunbwerapitiya9989
    @supunbwerapitiya9989 Рік тому +1

    👌👌❤️💚

  • @ViaZain
    @ViaZain 10 місяців тому

    🙏🙏❤️❤️❤️❤️👍

  • @mvanulawathi6642
    @mvanulawathi6642 9 місяців тому

    බබාපාරබලා

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara Рік тому

    💚💚💚

  • @nayanafashion5228
    @nayanafashion5228 Рік тому

    Views තව සෑහෙන්න එන්න ඕන වීඩියෝ මේ

  • @nelkathilakarathne59
    @nelkathilakarathne59 Рік тому +1

    වැහිදෙයියා😂😂

  • @Fenix_gaming.99
    @Fenix_gaming.99 Рік тому

    අර චොකලට් කන පොර ආතල් මල්ලි😅❤

  • @sanduniprabodika3418
    @sanduniprabodika3418 Рік тому +1

    අපිත් ගියා. බේකස් ඇල්ලට විතරයි යන්න පුලුවන් උනේ ඒත්😐

    • @watenpiten-9810
      @watenpiten-9810  Рік тому

      E ai.මහන්සි හැදුනද ☹️😪

  • @rasindujanith5217
    @rasindujanith5217 Рік тому

    ❤❤❤

  • @savinduchanaka0248
    @savinduchanaka0248 Рік тому +1

    Facebook inne kohomda machn

  • @dilipkumara-fr1mn
    @dilipkumara-fr1mn Рік тому +1

    ❤️💯

  • @Nizdot
    @Nizdot Рік тому +1

  • @sampathlahiru3110
    @sampathlahiru3110 Рік тому +1

    ❤❤❤❤

  • @sl4086
    @sl4086 Рік тому +1

    ❤❤❤❤❤