Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
AKD ❤❤❤ආදරෙයි අපේ ගමේ කොල්ලා අපේ ජනාධිපති තුමා. කොහොම හරි මේ හොරුයි උන්ගේ ගෑණුයි උන්ගේ ලේකම්ලා උන්ට හුරේ දාන උන්ගේ හෙංචයියලා සේරටම නීතී හදලා හරි අපෙන් කොල්ලකාපු සල්ලි සේරම අය කරගන්න ඕන. හිර ගෙවල්වල සාමාන්‍ය හොරකම් කරපු අහිංසක මිනිස්සු නිදහස් කරලා මේ කම්බ හොරු සේරම හිරේ ඇතුලට දාන්න ඕන. මාලිමා රජය කිසිදාක වට්ටවන්න බැහැ. මොන රටක හිටියත් ඕකුන්ව කුදලලා ගේන්න ඕන
@@mangalarathnayaka4077 😘😘😘
Aniewa. Okunwa. Para. Digee. Adgena. Gihin kibulanta. Kanna. Gagata. Daannama. Onamai
Ammo mewa අහල අහල dan ඔළුව ridenawa ....ඔබතුමා විපක්ෂය නෙමෙයි dan ...එනිසා ඔක්කොම ඉක්මනින් විසඳුම් දෙන්න
ඔබතුමාට ජය ශ්‍රී මහ බෝධීන් වන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා රට දූශිත බවින් බේරා ගැනීමට ඒ ආරක්ෂාව ශක්තිය ධෛර්‍ය ලැබේවා!!!🙏 ලැබේවා !!!🙏 ලැබේවා!!!🙏
මොන තරම් අඩූපාඩූ තිබූනත් අපි ඔබ තූමා සමග සිටිනවා සර් ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා සෑම දෙයක්ම කරන්න විෂ්ව මාතාව ආසිර්වාද කරනව සත්තයි කාල හප කරල දාපූ රට ගොඩ ගන්න ආපූ ඔබ තූමා අපෙ රටට ආසිර්වාදයක් ❤❤❤❤❤❤❤ ඔබ තූමාට බූදූ සරණයි
මාත් 100%
අපේ ජනාදිපති තුමානම් අතිශය කැපවිමෙන් ආරක්ෂා කර ගතයුතුයි . තෙරැවන්සරනයි❤️👍
Oh realy.
😊
Wadak 7:37 7:37 😅😅.neha.danweda.tika..karanna.badu.mlla.adukaranna.hall.molage..gananata..wada.aduwen.hall.mila.adu.karanna.
කොහොම හරි කමක් නැහැ නීතිය අමුතුවෙන් හදලා හරි මේ තක්කඩි හොරු ටික හිරේ යවන්න ම ඕන .මුන් හොරකම් කරපු හැමදේමත් ආපසු ජනතාව ට ලබා දෙන්න ඕන .අපි ඔබ ගැන ගොඩාක් විස්වාස කරනවා සහෝදරයා .🙏
@@weenasamanmali5698 eththatama .aniwaren aluth neethi hadala me hora heththagen hora kapu sallli tika apahu aragena mun pana pitin walalandone.
වේලක් බඩපිරෙන්න අනිත් දෙවේලම මොනව හරි කාල හිටියත් සැපයි හොරු නැති රටක් හදනවනම් අපි මාලිමාවට ජනාදිපති තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි ❤❤❤❤❤
@@GanawatheKotuwawatte අනුවාර්‍යයෙන්ම...හොරුනම් එපාමයි.දශමෙන් දශමෙ බොහොම කල්පනාවෙන් කරන්න ඕනා බරපතල් වැඩක් අපේ ජනපති කරන්නේ.අපි ඒය අවුල් නොකර සිටිය යුතුයි ..එහෙම වුනිත් රට පියවරෙන් පයවර යහපත්වෙවි .
එන්නම් අැත්ත,දැණුත්එහෙම තමයි,එ්ත් අපි අනුර එක්කමයි.
හොරු නැති උපාධි, ආචායර් සහතික හොරුන් පිරි රටක්
100%
මේවා.අහනකොට කන්න නැතත් කමක් නෑ...හොර හැත්ත නැති රටක් තියෙනවනම් කියලා හිතෙනවා...ඔබතුමාට තෙරුවන් සරණයි..👍❤️
❤❤❤❤
හාල් නැතුව අල කන්නම්..පොල් නැතුව හොදි කන්නම්..හොරු නැති රටක් අපිට ඕන ..ජයවේවා ..
පැහැබර හෙටක් විශ්වාසයි ❤
හොරුන්ට ගොඩක් දුක හිතෙයි එයාලට ඇත්ත පෙන්නන්න බැහැනේ ජනාධිපති තුමනි ඔබට දීර්ගායුෂ ලැබේවා.. අපේ රටේ ඇති සියළුම දේවි දේව තවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
අපි මොනවා හරි තුන්වෙිල කලා ඉන්නමි ජනාධිපති තුමණි මෙි දූෂිත රට හදලා දෙන්න අපේ අනාගත දරුවන්ට පං සිද්ද වෙයි ❤❤❤❤🌷🙏🔥🧭🧭🧭🧭🧭🧭
තණ කොල තමා තොපිට හොඳ
ජනාදිපති අනුර කුමාර දිසානායක සහොදරයා ඔබට බොහොම ස්තුති වටිනා පැහැදිලි කිරිමක්වේනුවේන්. තවද සුනාමි මයිනා සහා රනිල් බැංකුහොර දඩොරියා ඇතුලු හොර නඩය ඉක්මනින්මවැලිකඩ නිවඩු නිකෙනයට යැවිය යුතුයි. අපේ බලාපොරොතුව එයයි. 🧭❤️❤️❤️
ආහා..හොර අල්ලනව කිව්වනෙ, ඒකද මේ කරන්නෙ, ලැජ්ජයි අප්පා අලුත් පාර්ලිමේන්තුවෙ කොටු පැනපුව වහ ගන්නද විකාර, කරන්න කෙතරම් දේ තියෙද බයිල කියන්නෙ ඇයි උගන්ඩාවේ ගියෙ නැතෙයි කෝඅර කිහිල්ලෙ ගිහින් රටපුරා උස්සන් ගිය ෆයිල්ස් මිටිය100% මුන්ගෙ කෙබර කට වල් විතරයි මාස 3ක්, තවමත් පච එදා සිටම රටට අකුල් හෙලපු කුහකයොන්ට දැනුමක් නෑ,ඇයි අමතකද, රටේ අගමැතිලු ලෝකයේ වෙන දේවලවත් දන්නෑ චීනෙන් දුන්න තෑගි වලට තායිවනයට ස්තුති කරයිදගොන් බඳින කනු set එකම
රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤
Dear president your knowledge is brilliant. God bless ❤❤
🙏 ඔබතුමාට ගෞරවණීය ස්තුතිය හා සූභ පැතුම්. 👍. බිලියන , ට්‍රිලියන වලින් සැඟවී ඇති ධන නිධාන සොයා ගෙන, එමගින් ණය බරින් මිදීමට කටයුතු කිරීම හොඳ නැද්ද?. මෙවැනි කටයුතු කඩිනමින් විසඳීම සඳහා විශේෂ අධිකරණ සංකීර්ණයක් හා අලූත් නීති, අණ, පනත් වහා ඇති කළොත් හොඳයි නේද?.🙏👍🙋
A K D ඔබට පමණයි රට බේරාගත හැකි නායකත්වය ඇත්තේ ❤ජනතාව වෙනුවෙන් සියලුම දේ කරන්න ❤සදා අමරණීය මතකයන් සලකුණු කරන්න ❤❤❤
නිලි ගනිකාවන් කෝටිපතිනියන් උනේ කෙසේද කියා හැකි ඉක්මනින්ම විගනනයක් කරන්න.
@@GaminiSilva-t6y api awurude 35 Europea wada karala duk vidala tax gewala geyak ganne. Me baduwa masa 3 grand eke geyak ganne kohomada?
අනීතික ගනුදෙනු පක්ෂ භේදයකින් තොරව දොරව වහාම පරීක්ෂණ කරන්න රේගු අධ්‍යක්ෂක නෝනිස් BMW වාහන බදු වංචාව යට ගහන්නේ කවුරුන් නිසාද
@SmithyAnton74 මැති ඇමතිලා ජනාධිපති පුත්තු පොලීසියේ සමහර ලොක්කෝ මත්ද්‍රව්‍ය ජාවාරම කරන එව්න් එක්ක බුදියන එක තමයි එයාලගේ ආදායම් මාර්ගය.
Blessings to you .. President... ❤
අති උතුම් බුද්ධ දේශනාව තුල නම් කොහේවත් නෑ මහා සෑයවල් හදල ඒ සෑයවල් තුල රත්තරං නිධන් කරන්නට..... කෘශිකර්මාන්තය ට පවා හානියක් නොවන තැනක අඩි 07ක් තරම් කුඩා ප්‍රමාණයේ සෑයක් තමයි අනුදැන වදාලේ.... මිනිස්සු කුසගින්නේ........මේවා විසුක දස්සන වැඩ.
බුද්ධිමත් නායකයා,.....
රත්තරන් ටික ඇති මැද මුලනේ 😂😂🤣🤣
දූෂණය, දූෂිතයන්,හට, දඩුවම් ලබා දිය යුතුමය, අතිශයින් ම,ඔබව හා, ඔබේ,කන්ඩායම, විශ්වාස කරමු,
මුන් නම් මැරුණ දවසට අපායට තමයි යන්නෙ . රාජපක්ෂල කියන්නෙ හොරු රැලක්නෙ පුලුවන් නම් අපායෙදි යම රජුගේ පුටුවත් හොරකම් කරයි.😂😂😂
😂😂😂යකු ඒක 😂😂
Ne apayath me tirisannunta හොඳ වැඩි
@ma😘😘😘😘😘ngalarathnayaka4077
එළදෙන, බාලාංස පන්ති ලමයින්ව රැවටු දේ තාමත් කියවන (අපාය,යම රජු ඒව )පව් කරල තියෙන වා නම් උඹලගෙ සාප වැදෙන්න ඕනනෙ ඔය යස ට ඉන්නෙ සැප විඳිමින් 80 කුත් වෙලා ඒ සාප කැරකිල ඇවිත් දැන් මුන් විඳවනව මුලු ලොවටම පේන්න ඒකයි කිව්ව පච වලට ගෙවන පව
අපේ ජනාධිපති තුමා පිළිබඳව පුදුම සතුටක් තියෙන්නෙ .ඔබතුමා ආරක්ෂා වෙන්න.රටේ ජීවය ඔබයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට බුදුසරණයි ජය 🌹🇰🇼❤️🌹🇰🇼
අම්මෝ ජනපති තුමනි අපට හොරු නැති රටක් හදලා දෙන්න ඔබ තුමාට ගොඩක් පින් ♥️♥️විශ්වයේ ආශීර්වාදය ලැබේවා ජනපති තුමනි ඔබට ❤🙏
ජයවේවා,තෙරුවන්,සරණයි,ඔබතුමා ට
මෙවන් හොරුන් මේ භූතලයේ තවත් සිටීද එසේ නම් යාමට තවත් නිරයන් තිබේද
රට අනුරට හරි.....හොරු හිරගෙට ...😅 අපේ පැතුම
අපිට කන්න බොන්න එපා හොරු ටික අල්ලා සුද්ද කරන්න ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤
ජනාධිපතිතුමා රත්තරන් බුදුපිළිමය ගැන කථා කරන්නේ ආගම් විරෝධී අදහසින් නොවේ .නැත්නම් මේකටත් මැරෙන්න හදයි
කවුරුත් අකමැති වෙන්නේ නෑ තැන්පත් කල බුදු පිලිම පරීක්ෂා කරන්න ඔබව ජනාධිපති කලේ ..ඒ බලතල දුන්නේ ඒකට.. දුෂන හොයන්න
ඔබත් දඹ රන් කඳක්........පරිස්සමින් ඉන්න හොරු ඔබවද ගෙන යාහැකියි ❤
මුංට යන්න නිරයක් නෑඋන් විසින් හදපු නිරයෙජනතාව තමයි දුක් විදින්නෙ.
ඔබත් දඹ රන් ජනපති තුමණි❤❤❤❤❤
දඹ රන්
ඇත්තමයි උදේ හතටත් කළින් phone එක අතට ගන්නෙ මේව බලන්න.දවසින් දවස හොරකම්.එළිවෙන ඒවා අහන්න අප්‍රියයි.රටකාපු කා. නි.මාලිමා රජය දිනේවා
හැබැයි අල්ලපු හොරෙක් නෑතාම නේද
අත්දැකීම් බහුලයි නේ!
ඇත්ත කතාකරන ඇත්ත සොයා බලන,සත්‍යවාදී නිර්භීත නායකතුමනි,අපේ ආඩම්බරය අපේ ජනපති ,ඔබතුමා තමයි අපේ එකම පැතුම ,එකම බලාපොරොත්තුව.බුදුසරනයි
මේ කියන දේවල් ඇත්ත නං මේ මිනිස්සු කවමදාවත් නැවත මනුස්ස ආත්මයක් නම් ලබන්නේ නෑ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දේවල් හූරා කාලා මුන් සැප විඳින්න මුන්ට කවදාවත් හොඳක් වෙන්නේ නැහැ
❤❤❤❤❤❤❤❤❤jayawewa ape janapathi thumane ❤
අපේ ජනාධිපති තුමාට බුදු සරණයි .🌹❤️ .
ලස්සනයි ඔයා දැන් ❤❤❤❤
ඇස්වහ කටවහ නෑ නේද😂😂😂
🙏🙏🙏🙏
@@nayanapremaratne4062 අපෝ නෑ ඇස් වහ පුච්චන්න
දැන් මේ වංචා දූෂණ ගැන හරිම පරීක්ෂණයක්කර දඬුවම් කරන්න....ආණ්ඩු බලය තිබියෙදී කළ යුතුයි ...
අනේ ජනාධිපතිතුමනි, දැන් මේවා කිය කිය ඉඳලා හරියන්නෙ නෑ කොහොම හරි මේ හොරු රැල අල්ලලා හිරේ දාලා මුං හොරා කාපුවා අපිට අය කරලා දෙන්න
අපේ,,ජනාධිපතිතුමණී,,,🤚,, අපේ,,රට. හූරා කාපු,,, ඵකෙක් නෑර,,☝🏻,,මහ උලු ගෙදර ට යැවීමට ,,, කටයුතු කරන්න,,☝🏻😠❗️ පසුව අපි රට ගොඩනගමූ,,,☝🏻🤔,,,! මේ,, බල්ලන්ව ඵලි යේ තියාගෙන,, ඔබතුමාට කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ,,,🖐,, ඵ්ක,,, 100/100 ක්ම විශ්වාස යී,,,☝🏻🥺,,,❗️
ගරු ජනාධිපතිතුමනි! හොරුන්ට සහ බොරු කියන අයටනම් පොඩි බුරුලක්වත් දෙන්න එපා. මහජනතාව වෙනුවෙන් ගන්නා සියළු තීරණ සාර්ථක වේවා..
සුභ අලුත් අවුරුද්දක් වේවා ජනපතිතුමනි හොරා කාපු එවුන්ගෙන් ඕවා ආපහු ගන්න ඕන පොලියත් සමග හදන්න අපේ රට ආයෙත් හොරෙකුට අත තියන්න බැරි වෙන්න
ජය වේවා !
බැලට් පේපර් එකෙන් ගහල එලවපු අමරවීරය මේව දැකල නෑ.හිරු පරයන්ගෙ චැනල් එක හරහා ඌ දැකලතියෙන්නෙ අම්මව බලන්න අනුර ජනාධිපති සහෝදරය චොපර් එකෙන් අනුරාධපුර රෝහලට ගියඑක. හිරුපරයන්ට ඒක ලොකු ප්‍රවෘතියක්.
මගේ ජනාධිපතිතුමා බුදු සරණයි❤🙏👍
අනේ ජනාදිපති තුමා අපි ඉපදුන දවසේ ඉදල අපේ කකුල් වලට දම්වැල් දාලමයි තියෙන්නේ අපි මැරෙන්න හිතාගෙන හිටියෙත් දම්වැල් එක්කමයි. දැන්නම් යන්තමට හිතෙනවා මේ යදම බුරුල්වෙයි කියල. පුලුවන්නම් එදම්වැල් ටික උනුකරල වැඩකට ගන්න. හිතින් හිතල සංසිල්ලේ මැරෙන්න
AKD IS A NEW BRAND IN🇱🇰🙏🏻🧡
මේ හොරු සේරම ඉක්මනින් අල්ලලා ජනතාවට පේන්න එල්ල්න්න නාම්ලයා මරු කීයෝනවා උන් සේරම හොරු
හොරු හොයන්න ඒ උන්දැට ෆයිල්ස් මිටිය හොයල දෙන්න කවුරු හරි කිහිල්ලෙ ගහන් ගියානෙ රට පුරාම කොහේ හරි වැටිල ඇති පව් අප්පා 400 ක්ලුනෙ නඩු
තෙරුවන් සරණයි ඔබතුමාට. ❤❤❤
රාජපක්ෂ. සේරම හොරු හිරෙ දාන්න ඕනෙ
ජනාධිපති තුමනි හොරු ගැන කථා කරාට හොරුන්ට විදේස් ගත වීම් තහනම් කරන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽හොරු රටින් පනිනවා දුකයි 😭😭 ඔබට බුදුසරණයි
දිගට හරහට කිව්ව හොරු අල්ලනව කියල හොර උපාධීන්,හොර ආචායර් සහතික ඉදිරිපත් කරල ඇතුලෙම පච set එකක්ම දා ගත්තෙඋන්ව හොයන්නෙ නැතෙයි
❤💯🌹🙏🙏🌹🙋. I. LOVE. SRILANKA
අනේ මන්දා මේ ආණ්ඩුව පසුගිය අවුරුදුවල මේ ජරා ගොඩවල් අයින් කරලා සුද්ධ කරන කොටම අවුරුදු පහ යයි.ඒත් කමක් නෑ.තව 10 ක් ඡන්දෙන් බලයට එනවා sure.අපි මැරෙන්න කලින් clean ලංකාවක් දකින්න පුළුවන් නම්.ජනාධිපතිතුමා විශ්වය විසින් රැකගනීවි.ස්ථිරයි .!!
Hora thakkadinta subadarmayenma. Daduwan labenu atha minisath bawayak labevida me karala thiyena aparada walata janapathi thumata hada piri uththamacharaya 👍👍❤️
දැන් කට්ටියට සුළු දිය පහවෙනව ඇති නේද කාටද?1. හොරුන්ට ( උන්ට)2. හොරු අල්ලන්නැති ඇයට ( මුන්ට)
සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේම සියලු බලාපොරොත්තු ඉටි කිරීමට පැමිණි අනුර කුමාරධිපතිතුමනි අපිට තුන් වේලටම කන්න නැතුව හරි අපි වතුර බීලා හරි ඉන්නම් කන්න නැතුව හිඟා කන තත්ත්වයට වැටිලා නොවෙයි මේ කියන්නේ මේකේ කන්න පොල් නේ හාල් නෑ කියලා වැළලෙන එවුන්ටයි මොන දේ කරලා හරි හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුයි මාරුවට මේ රට කාපු මේක කාලකන්නි පාදටදේශපාලුවෝ හොරා කාපු සියලු මුදල් නැවත අය කරගෙන මුං ඔක්කොම හිරේ දානකම් අපිට නින්ද යන්නේ නෑ
Ape janadipathi ❤❤❤❤❤theruwan saranai 🙏🙏🙏🙏🙏
All the best Mr. President citizens with you.
Obathumage niweradi maga penweema rata godaganna hondama kramayai.Eka isthira karanna.obatath janathawatath jayawewa. ❤❤🎉🎉🎉😊😊
Ekanm supiri lokka
AKD ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මුන් ඔක්කොම හිරේ දාලා පොලව හාරාහෝ මේ දේවල් සොයන්න.
ඉතින් ලංකාවේ ආර්තිකේ කඩාවැටෙන්නේ නැතුව තියෙයිද දේශපාලුවෝ හැමදාම පෝසත් දුප්පත් මිනිස්සුයි රටයි හැමදාම දුප්පත්
මේවා ට නීතිමය පියවර ගැනීම ඉක්මන් කරන්න. අපිට බදු බර වැඩියි.
A to Z නීතිය ක්‍රියාත්මක වේවා ඔබ සැම සතුරන්ගෙන් ආරක්ෂා වේවා!
Smart Player , Better n Faster than Jayssuriya
ඔක්කොම හොයන්න ගරු ජනාධිපතිතුමා ❤
A.k.D.suppar.godbless.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
We’re so proud of you💖💖The whole world will respect your genuineness and the simplicity in life🤗💖stay blessed🙏🙏
ජය වේවා.
AKD❤️❤️❤️👏👏👏
ජනාධිපතිතුමනි ඔක්කොම හොරු රැලට දඩුවම් දෙන්න
AKD 👑❤️🙏
ඉක්මනින් නඩු අසා දඩුවම් දෙන්න අදාල අයට
Niyamai ❤
මේ රට දූෂණයෙන් බේරා ගන්න.මොනවත් එපා ❤❤❤
කොහොම හරි.කමක් නැහැ හොරා කපුවා අපහු අරගන්න ජනාධිපතිතුමෙනි හැම සතයක්ම කිසිම සමාවක් දෙන්න එපා ඔය හිටපු ජනාධිපති ඇතුළු හිටපු මැති ඇමතිවරු සියලු දෙනාටම වරද වරදමයි ඕනැම කෙනෙකුට දියයුතු දඩුවම කටත් පොදුයි
මුංගෙ බූදලය වගේ මහජන මුදල් පරිහරණය කරලා තියෙන ආකාරය අනුව එලියට ආවෙත් නිදහසේ කතා කරන්න පුලුවන් උන නිසා තමයි නැත්නම් උන් දාපු show වලට අනුව හැමදාම අපි සංවර්ධනය වෙමින් පවතින රටකි අදටත්
thanks.....hokandara --- christy
නටපු නලු නිලියන්ටයි මැති ඇමතිලාටයි අනිවාර්යෙන්ම දඬුවම් කරන්න don't be late
දැන් ඔබතුමා ජනාධිපති නිසා ඔව්වා හොයලා දඬුවම් දෙන්න.
Jayawewa janadipati thumani Jayawewa jayawewa jayawewa
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
❤❤❤ඔවුන් ඔක්කොම පිලිවෙලට,,ක්‍රමයට ගන්න බුදු දහම විකුනපු පෙරේතයන් ටික...මේ ජනවරම නුබට dunne මේ මව්බිම හදල,,හදල,,හදලම ගන්න...a,,k,,d&මාලිමාව මගේ💖සදා ☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊🤛💪✌️💯💯💯🎼🎼🎼🙋♂️💖💖💖💖
සඳ විරුසෑයට හමුදාවේ සියලු දෙනාගෙන්ම මාසෙකම රුපියල් 500 500 ක් ගත්තා ටිකට් පොතක් ගහලා විකුනන්න දුන්නාකමක් නෑ නෑ. සෑයක් සෑයක්නේ හදලා තියෙන්නේ ඒ වුණත් නැති බැරි අය කොච්චර ඉන්නවද ගෙදරකට වහලයක් නැතුව නොතැමීන්න
මේ රැල රට කාල විනාශ කරපු හැටි හිතා ගන්න බෑ.. කොහෙන්ද කන්න පුළුවන් ඒ හැම තැනම කාලා විනාශ කරලා.. බුදුහාමුදුරුවෝත් විකුණන් කාලා කිව්වම ඊට වැඩිය මොනවද?? "ධර්මය යනු කර්මයයි""අපි බලාගෙන සිටිමු
ජයමවේවා ජනපති තුමනි
God bless you 🙏
Now we get good new news because of akd 👍
ජය වේවා! රට හොරකම නතර කරනවා මෙන්ම, ඔබ සරළ නායකයකු ලෙස ගරු කරනවා, ඒ මෙන්ම ඔය හොරුන්ට හා රට බංකොළොත් කරා යායි ශ්‍රේෂ්ඨාධිකරණය පවසු අයටත් දඩුවම් කළ යුතුයි!
Okkoma hoyanna kiyanna ellanna ...jayawewa jayawewa marlimarwata jayawewa
Api obata adaraei janadipathi thumai onata dalada phitai❤❤❤
🔥🔥🔥
ජනාධිපති තුමනි බැංකුවේ ඉන්න නන්ද ලාල් අයින් කරන්න උන්නට ඕන විදියට පඩි වැඩි කර ගත්තා දුප්පත් අපට තමයි හැම දේම
AKD ❤❤❤ආදරෙයි අපේ ගමේ කොල්ලා අපේ ජනාධිපති තුමා. කොහොම හරි මේ හොරුයි උන්ගේ ගෑණුයි උන්ගේ ලේකම්ලා උන්ට හුරේ දාන උන්ගේ හෙංචයියලා සේරටම නීතී හදලා හරි අපෙන් කොල්ලකාපු සල්ලි සේරම අය කරගන්න ඕන. හිර ගෙවල්වල සාමාන්‍ය හොරකම් කරපු අහිංසක මිනිස්සු නිදහස් කරලා මේ කම්බ හොරු සේරම හිරේ ඇතුලට දාන්න ඕන. මාලිමා රජය කිසිදාක වට්ටවන්න බැහැ. මොන රටක හිටියත් ඕකුන්ව කුදලලා ගේන්න ඕන
@@mangalarathnayaka4077 😘😘😘
@@mangalarathnayaka4077 😘😘😘
Aniewa. Okunwa. Para. Digee. Adgena. Gihin kibulanta. Kanna. Gagata. Daannama. Onamai
Ammo mewa අහල අහල dan ඔළුව ridenawa ....ඔබතුමා විපක්ෂය නෙමෙයි dan ...එනිසා ඔක්කොම ඉක්මනින් විසඳුම් දෙන්න
ඔබතුමාට ජය ශ්‍රී මහ බෝධීන් වන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා රට දූශිත බවින් බේරා ගැනීමට ඒ ආරක්ෂාව ශක්තිය ධෛර්‍ය ලැබේවා!!!🙏 ලැබේවා !!!🙏 ලැබේවා!!!🙏
මොන තරම් අඩූපාඩූ තිබූනත් අපි ඔබ තූමා සමග සිටිනවා සර් ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා සෑම දෙයක්ම කරන්න විෂ්ව මාතාව ආසිර්වාද කරනව සත්තයි කාල හප කරල දාපූ රට ගොඩ ගන්න ආපූ ඔබ තූමා අපෙ රටට ආසිර්වාදයක් ❤❤❤❤❤❤❤ ඔබ තූමාට බූදූ සරණයි
මාත් 100%
අපේ ජනාදිපති තුමානම් අතිශය කැපවිමෙන් ආරක්ෂා කර ගතයුතුයි . තෙරැවන්සරනයි❤️👍
Oh realy.
😊
Wadak 7:37 7:37 😅😅.neha.danweda.tika..karanna.badu.mlla.adukaranna.hall.molage..gananata..wada.aduwen.hall.mila.adu.karanna.
කොහොම හරි කමක් නැහැ නීතිය අමුතුවෙන් හදලා හරි මේ තක්කඩි හොරු ටික හිරේ යවන්න ම ඕන .මුන් හොරකම් කරපු හැමදේමත් ආපසු ජනතාව ට ලබා දෙන්න ඕන .අපි ඔබ ගැන ගොඩාක් විස්වාස කරනවා සහෝදරයා .🙏
@@weenasamanmali5698 eththatama .aniwaren aluth neethi hadala me hora heththagen hora kapu sallli tika apahu aragena mun pana pitin walalandone.
වේලක් බඩපිරෙන්න අනිත් දෙවේලම මොනව හරි කාල හිටියත් සැපයි හොරු නැති රටක් හදනවනම් අපි මාලිමාවට ජනාදිපති තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි ❤❤❤❤❤
@@GanawatheKotuwawatte අනුවාර්‍යයෙන්ම...
හොරුනම් එපාමයි.දශමෙන් දශමෙ බොහොම කල්පනාවෙන් කරන්න ඕනා බරපතල් වැඩක් අපේ ජනපති කරන්නේ.අපි ඒය අවුල් නොකර සිටිය යුතුයි ..එහෙම වුනිත් රට පියවරෙන් පයවර යහපත්වෙවි .
එන්නම් අැත්ත,දැණුත්එහෙම තමයි,එ්ත් අපි අනුර එක්කමයි.
හොරු නැති උපාධි, ආචායර් සහතික හොරුන් පිරි රටක්
100%
මේවා.අහනකොට කන්න නැතත් කමක් නෑ...හොර හැත්ත නැති රටක් තියෙනවනම් කියලා හිතෙනවා...ඔබතුමාට තෙරුවන් සරණයි..👍❤️
❤❤❤❤
හාල් නැතුව අල කන්නම්..
පොල් නැතුව හොදි කන්නම්..
හොරු නැති රටක් අපිට ඕන ..
ජයවේවා ..
මාත් 100%
පැහැබර හෙටක් විශ්වාසයි ❤
හොරුන්ට ගොඩක් දුක හිතෙයි එයාලට ඇත්ත පෙන්නන්න බැහැනේ
ජනාධිපති තුමනි ඔබට දීර්ගායුෂ ලැබේවා.. අපේ රටේ ඇති සියළුම
දේවි දේව තවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
අපි මොනවා හරි තුන්වෙිල කලා ඉන්නමි ජනාධිපති තුමණි මෙි දූෂිත රට හදලා දෙන්න අපේ අනාගත දරුවන්ට පං සිද්ද වෙයි ❤❤❤❤🌷🙏🔥🧭🧭🧭🧭🧭🧭
තණ කොල තමා තොපිට හොඳ
ජනාදිපති අනුර කුමාර දිසානායක සහොදරයා ඔබට බොහොම ස්තුති වටිනා පැහැදිලි කිරිමක්
වේනුවේන්. තවද සුනාමි මයිනා සහා රනිල් බැංකු
හොර දඩොරියා ඇතුලු හොර නඩය ඉක්මනින්ම
වැලිකඩ නිවඩු නිකෙනයට යැවිය යුතුයි. අපේ බලාපොරොතුව එයයි. 🧭❤️❤️❤️
ආහා..හොර අල්ලනව කිව්වනෙ, ඒකද මේ කරන්නෙ,
ලැජ්ජයි අප්පා
අලුත් පාර්ලිමේන්තුවෙ කොටු පැනපුව වහ ගන්නද
විකාර, කරන්න කෙතරම් දේ තියෙද බයිල කියන්නෙ
ඇයි උගන්ඩාවේ ගියෙ නැතෙයි
කෝඅර කිහිල්ලෙ ගිහින් රටපුරා උස්සන් ගිය ෆයිල්ස් මිටිය
100% මුන්ගෙ කෙබර කට වල් විතරයි
මාස 3ක්, තවමත් පච එදා සිටම රටට අකුල් හෙලපු කුහකයොන්ට දැනුමක් නෑ,
ඇයි අමතකද, රටේ අගමැතිලු ලෝකයේ වෙන දේවලවත් දන්නෑ
චීනෙන් දුන්න තෑගි වලට තායිවනයට ස්තුති කරයිද
ගොන් බඳින කනු set එකම
රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට
ජයවේවා ❤❤❤❤❤❤❤❤
Dear president your knowledge is brilliant. God bless ❤❤
🙏 ඔබතුමාට ගෞරවණීය ස්තුතිය හා සූභ පැතුම්. 👍. බිලියන , ට්‍රිලියන වලින් සැඟවී ඇති ධන නිධාන සොයා ගෙන, එමගින් ණය බරින් මිදීමට කටයුතු කිරීම හොඳ නැද්ද?. මෙවැනි කටයුතු කඩිනමින් විසඳීම සඳහා විශේෂ අධිකරණ සංකීර්ණයක් හා අලූත් නීති, අණ, පනත් වහා ඇති කළොත් හොඳයි නේද?.🙏👍🙋
A K D ඔබට පමණයි රට බේරාගත හැකි නායකත්වය ඇත්තේ ❤ජනතාව වෙනුවෙන් සියලුම දේ කරන්න ❤සදා අමරණීය මතකයන් සලකුණු කරන්න ❤❤❤
නිලි ගනිකාවන් කෝටිපතිනියන් උනේ කෙසේද කියා හැකි ඉක්මනින්ම විගනනයක් කරන්න.
@@GaminiSilva-t6y api awurude 35 Europea wada karala duk vidala tax gewala geyak ganne. Me baduwa masa 3 grand eke geyak ganne kohomada?
අනීතික ගනුදෙනු පක්ෂ භේදයකින් තොරව දොරව වහාම පරීක්ෂණ කරන්න රේගු අධ්‍යක්ෂක නෝනිස් BMW වාහන බදු වංචාව යට ගහන්නේ කවුරුන් නිසාද
@SmithyAnton74 මැති ඇමතිලා ජනාධිපති පුත්තු පොලීසියේ සමහර ලොක්කෝ මත්ද්‍රව්‍ය ජාවාරම කරන එව්න් එක්ක බුදියන එක තමයි එයාලගේ ආදායම් මාර්ගය.
Blessings to you .. President... ❤
අති උතුම් බුද්ධ දේශනාව තුල නම් කොහේවත් නෑ මහා සෑයවල් හදල ඒ සෑයවල් තුල රත්තරං නිධන් කරන්නට..... කෘශිකර්මාන්තය ට පවා හානියක් නොවන තැනක අඩි 07ක් තරම් කුඩා ප්‍රමාණයේ සෑයක් තමයි අනුදැන වදාලේ.... මිනිස්සු කුසගින්නේ........මේවා විසුක දස්සන වැඩ.
බුද්ධිමත් නායකයා,.....
රත්තරන් ටික ඇති මැද මුලනේ 😂😂🤣🤣
දූෂණය, දූෂිතයන්,හට, දඩුවම් ලබා දිය යුතුමය, අතිශයින් ම,ඔබව හා, ඔබේ,කන්ඩායම, විශ්වාස කරමු,
මුන් නම් මැරුණ දවසට අපායට තමයි යන්නෙ . රාජපක්ෂල කියන්නෙ හොරු රැලක්නෙ පුලුවන් නම් අපායෙදි යම රජුගේ පුටුවත් හොරකම් කරයි.😂😂😂
😂😂😂යකු ඒක 😂😂
Ne apayath me tirisannunta හොඳ වැඩි
@ma😘😘😘😘😘ngalarathnayaka4077
එළදෙන, බාලාංස පන්ති ලමයින්ව රැවටු දේ තාමත් කියවන (අපාය,යම රජු ඒව )
පව් කරල තියෙන වා නම් උඹලගෙ සාප වැදෙන්න ඕනනෙ
ඔය යස ට ඉන්නෙ සැප විඳිමින් 80 කුත් වෙලා
ඒ සාප කැරකිල ඇවිත් දැන් මුන් විඳවනව මුලු ලොවටම පේන්න
ඒකයි කිව්ව පච වලට ගෙවන පව
අපේ ජනාධිපති තුමා පිළිබඳව පුදුම සතුටක් තියෙන්නෙ .ඔබතුමා ආරක්ෂා වෙන්න.රටේ ජීවය ඔබයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට බුදුසරණයි ජය 🌹🇰🇼❤️🌹🇰🇼
අම්මෝ ජනපති තුමනි අපට හොරු නැති රටක් හදලා දෙන්න ඔබ තුමාට ගොඩක් පින් ♥️♥️විශ්වයේ ආශීර්වාදය ලැබේවා ජනපති තුමනි ඔබට ❤🙏
ජයවේවා,තෙරුවන්,සරණයි,ඔබතුමා ට
මෙවන් හොරුන් මේ භූතලයේ තවත් සිටීද එසේ නම් යාමට තවත් නිරයන් තිබේද
රට අනුරට හරි.....හොරු හිරගෙට ...😅 අපේ පැතුම
අපිට කන්න බොන්න එපා හොරු ටික අල්ලා සුද්ද කරන්න ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤
ජනාධිපතිතුමා රත්තරන් බුදුපිළිමය ගැන කථා කරන්නේ ආගම් විරෝධී අදහසින් නොවේ .නැත්නම් මේකටත් මැරෙන්න හදයි
කවුරුත් අකමැති වෙන්නේ නෑ තැන්පත් කල බුදු පිලිම පරීක්ෂා කරන්න ඔබව ජනාධිපති කලේ ..ඒ බලතල දුන්නේ ඒකට.. දුෂන හොයන්න
ඔබත් දඹ රන් කඳක්........පරිස්සමින් ඉන්න හොරු ඔබවද ගෙන යාහැකියි ❤
මුංට යන්න නිරයක් නෑ
උන් විසින් හදපු නිරයෙ
ජනතාව තමයි දුක් විදින්නෙ.
ඔබත් දඹ රන් ජනපති තුමණි❤❤❤❤❤
දඹ රන්
ඇත්තමයි උදේ හතටත් කළින් phone එක අතට ගන්නෙ මේව බලන්න.දවසින් දවස හොරකම්.එළිවෙන ඒවා අහන්න අප්‍රියයි.රටකාපු කා. නි.මාලිමා රජය දිනේවා
හැබැයි අල්ලපු හොරෙක් නෑතාම නේද
අත්දැකීම් බහුලයි නේ!
ඇත්ත කතාකරන ඇත්ත සොයා බලන,සත්‍යවාදී නිර්භීත නායකතුමනි,අපේ ආඩම්බරය අපේ ජනපති ,ඔබතුමා තමයි අපේ එකම පැතුම ,එකම බලාපොරොත්තුව.බුදුසරනයි
මේ කියන දේවල් ඇත්ත නං මේ මිනිස්සු කවමදාවත් නැවත මනුස්ස ආත්මයක් නම් ලබන්නේ නෑ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දේවල් හූරා කාලා මුන් සැප විඳින්න මුන්ට කවදාවත් හොඳක් වෙන්නේ නැහැ
❤❤❤❤❤❤❤❤❤jayawewa ape janapathi thumane ❤
අපේ ජනාධිපති තුමාට බුදු සරණයි .🌹❤️ .
ලස්සනයි ඔයා දැන් ❤❤❤❤
ඇස්වහ කටවහ නෑ නේද😂😂😂
🙏🙏🙏🙏
@@nayanapremaratne4062 අපෝ නෑ ඇස් වහ පුච්චන්න
දැන් මේ වංචා දූෂණ ගැන හරිම පරීක්ෂණයක්කර දඬුවම් කරන්න....ආණ්ඩු බලය තිබියෙදී කළ යුතුයි ...
අනේ ජනාධිපතිතුමනි, දැන් මේවා කිය කිය ඉඳලා හරියන්නෙ නෑ කොහොම හරි මේ හොරු රැල අල්ලලා හිරේ දාලා මුං හොරා කාපුවා අපිට අය කරලා දෙන්න
AKD ❤❤❤ආදරෙයි අපේ ගමේ කොල්ලා අපේ ජනාධිපති තුමා. කොහොම හරි මේ හොරුයි උන්ගේ ගෑණුයි උන්ගේ ලේකම්ලා උන්ට හුරේ දාන උන්ගේ හෙංචයියලා සේරටම නීතී හදලා හරි අපෙන් කොල්ලකාපු සල්ලි සේරම අය කරගන්න ඕන. හිර ගෙවල්වල සාමාන්‍ය හොරකම් කරපු අහිංසක මිනිස්සු නිදහස් කරලා මේ කම්බ හොරු සේරම හිරේ ඇතුලට දාන්න ඕන. මාලිමා රජය කිසිදාක වට්ටවන්න බැහැ. මොන රටක හිටියත් ඕකුන්ව කුදලලා ගේන්න ඕන
අපේ,,ජනාධිපතිතුමණී,,,🤚,, අපේ,,රට. හූරා කාපු,,, ඵකෙක් නෑර,,☝🏻,,මහ උලු ගෙදර ට යැවීමට ,,, කටයුතු කරන්න,,☝🏻😠❗️ පසුව අපි රට ගොඩනගමූ,,,☝🏻🤔,,,! මේ,, බල්ලන්ව ඵලි යේ තියාගෙන,, ඔබතුමාට කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ,,,🖐,, ඵ්ක,,, 100/100 ක්ම විශ්වාස යී,,,☝🏻🥺,,,❗️
ගරු ජනාධිපතිතුමනි! හොරුන්ට සහ බොරු කියන අයටනම් පොඩි බුරුලක්වත් දෙන්න එපා.
මහජනතාව වෙනුවෙන් ගන්නා සියළු තීරණ සාර්ථක වේවා..
සුභ අලුත් අවුරුද්දක් වේවා ජනපතිතුමනි හොරා කාපු එවුන්ගෙන් ඕවා ආපහු ගන්න ඕන පොලියත් සමග හදන්න අපේ රට ආයෙත් හොරෙකුට අත තියන්න බැරි වෙන්න
ජය වේවා !
බැලට් පේපර් එකෙන් ගහල එලවපු අමරවීරය මේව දැකල නෑ.හිරු පරයන්ගෙ චැනල් එක හරහා ඌ දැකලතියෙන්නෙ අම්මව බලන්න අනුර ජනාධිපති සහෝදරය චොපර් එකෙන් අනුරාධපුර රෝහලට ගියඑක. හිරුපරයන්ට ඒක ලොකු ප්‍රවෘතියක්.
මගේ ජනාධිපතිතුමා බුදු සරණයි❤🙏👍
අනේ
ජනාදිපති තුමා අපි ඉපදුන දවසේ ඉදල අපේ කකුල් වලට දම්වැල් දාලමයි තියෙන්නේ අපි මැරෙන්න හිතාගෙන හිටියෙත් දම්වැල් එක්කමයි. දැන්නම් යන්තමට හිතෙනවා මේ යදම බුරුල්වෙයි කියල. පුලුවන්නම් එදම්වැල් ටික උනුකරල වැඩකට ගන්න. හිතින් හිතල සංසිල්ලේ මැරෙන්න
AKD IS A NEW BRAND IN🇱🇰🙏🏻🧡
මේ හොරු සේරම ඉක්මනින්
අල්ලලා ජනතාවට පේන්න එල්ල්න්න නාම්ලයා මරු කීයෝනවා උන් සේරම හොරු
හොරු හොයන්න ඒ උන්දැට ෆයිල්ස් මිටිය හොයල දෙන්න කවුරු හරි
කිහිල්ලෙ ගහන් ගියානෙ රට පුරාම
කොහේ හරි වැටිල ඇති
පව් අප්පා
400 ක්ලුනෙ නඩු
තෙරුවන් සරණයි
ඔබතුමාට. ❤❤❤
රාජපක්ෂ. සේරම හොරු හිරෙ දාන්න ඕනෙ
ජනාධිපති තුමනි හොරු ගැන කථා කරාට හොරුන්ට විදේස් ගත වීම් තහනම් කරන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽හොරු රටින් පනිනවා දුකයි 😭😭 ඔබට බුදුසරණයි
දිගට හරහට කිව්ව හොරු අල්ලනව කියල
හොර උපාධීන්,හොර ආචායර් සහතික ඉදිරිපත් කරල ඇතුලෙම පච set එකක්ම දා ගත්තෙඋන්ව හොයන්නෙ නැතෙයි
❤💯🌹🙏🙏🌹🙋. I. LOVE. SRILANKA
අනේ මන්දා මේ ආණ්ඩුව පසුගිය අවුරුදුවල මේ ජරා ගොඩවල් අයින් කරලා සුද්ධ කරන කොටම අවුරුදු පහ යයි.ඒත් කමක් නෑ.තව 10 ක් ඡන්දෙන් බලයට එනවා sure.අපි මැරෙන්න කලින් clean ලංකාවක් දකින්න පුළුවන් නම්.ජනාධිපතිතුමා විශ්වය විසින් රැකගනීවි.ස්ථිරයි .!!
Hora thakkadinta subadarmayenma. Daduwan labenu atha minisath bawayak labevida me karala thiyena aparada walata janapathi thumata hada piri uththamacharaya 👍👍❤️
දැන් කට්ටියට සුළු දිය පහවෙනව ඇති නේද කාටද?
1. හොරුන්ට ( උන්ට)
2. හොරු අල්ලන්නැති ඇයට ( මුන්ට)
සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේම සියලු බලාපොරොත්තු ඉටි කිරීමට පැමිණි අනුර කුමාරධිපතිතුමනි අපිට තුන් වේලටම කන්න නැතුව හරි අපි වතුර බීලා හරි ඉන්නම් කන්න නැතුව හිඟා කන තත්ත්වයට වැටිලා නොවෙයි මේ කියන්නේ මේකේ කන්න පොල් නේ හාල් නෑ කියලා වැළලෙන එවුන්ටයි මොන දේ කරලා හරි හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුයි මාරුවට මේ රට කාපු මේක කාලකන්නි පාදටදේශපාලුවෝ හොරා කාපු සියලු මුදල් නැවත අය කරගෙන මුං ඔක්කොම හිරේ දානකම් අපිට නින්ද යන්නේ නෑ
Ape janadipathi ❤❤❤❤❤theruwan saranai 🙏🙏🙏🙏🙏
All the best Mr. President citizens with you.
Obathumage niweradi maga penweema rata godaganna hondama kramayai.Eka isthira karanna.obatath janathawatath jayawewa. ❤❤🎉🎉🎉😊😊
Ekanm supiri lokka
AKD ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මුන් ඔක්කොම හිරේ දාලා පොලව හාරාහෝ මේ දේවල් සොයන්න.
ඉතින් ලංකාවේ ආර්තිකේ කඩාවැටෙන්නේ නැතුව තියෙයිද දේශපාලුවෝ හැමදාම පෝසත් දුප්පත් මිනිස්සුයි රටයි හැමදාම දුප්පත්
මේවා ට නීතිමය පියවර ගැනීම ඉක්මන් කරන්න. අපිට බදු බර වැඩියි.
A to Z නීතිය ක්‍රියාත්මක වේවා ඔබ සැම සතුරන්ගෙන් ආරක්ෂා වේවා!
Smart Player , Better n Faster than Jayssuriya
ඔක්කොම හොයන්න ගරු ජනාධිපතිතුමා ❤
A.k.D.suppar.godbless.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
We’re so proud of you💖💖
The whole world will respect your genuineness and the simplicity in life🤗💖stay blessed🙏🙏
ජය වේවා.
AKD❤️❤️❤️👏👏👏
ජනාධිපතිතුමනි ඔක්කොම හොරු රැලට දඩුවම් දෙන්න
AKD 👑❤️🙏
ඉක්මනින් නඩු අසා දඩුවම් දෙන්න අදාල අයට
Niyamai ❤
මේ රට දූෂණයෙන් බේරා ගන්න.මොනවත් එපා ❤❤❤
කොහොම හරි.කමක් නැහැ හොරා කපුවා අපහු අරගන්න ජනාධිපතිතුමෙනි හැම සතයක්ම කිසිම සමාවක් දෙන්න එපා ඔය හිටපු ජනාධිපති ඇතුළු හිටපු මැති ඇමතිවරු සියලු දෙනාටම වරද වරදමයි ඕනැම කෙනෙකුට දියයුතු දඩුවම කටත් පොදුයි
මුංගෙ බූදලය වගේ මහජන මුදල් පරිහරණය කරලා තියෙන ආකාරය අනුව එලියට ආවෙත් නිදහසේ කතා කරන්න පුලුවන් උන නිසා තමයි
නැත්නම් උන් දාපු show වලට අනුව
හැමදාම අපි සංවර්ධනය වෙමින් පවතින රටකි අදටත්
thanks.....hokandara --- christy
නටපු නලු නිලියන්ටයි මැති ඇමතිලාටයි අනිවාර්යෙන්ම දඬුවම් කරන්න don't be late
දැන් ඔබතුමා ජනාධිපති නිසා ඔව්වා හොයලා දඬුවම් දෙන්න.
Jayawewa janadipati thumani Jayawewa jayawewa jayawewa
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
❤❤❤ඔවුන් ඔක්කොම පිලිවෙලට,,ක්‍රමයට ගන්න බුදු දහම විකුනපු පෙරේතයන් ටික...මේ ජනවරම නුබට dunne මේ මව්බිම හදල,,හදල,,හදලම ගන්න...a,,k,,d&මාලිමාව මගේ💖සදා ☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊🤛💪✌️💯💯💯🎼🎼🎼🙋♂️💖💖💖💖
සඳ විරුසෑයට හමුදාවේ සියලු දෙනාගෙන්ම මාසෙකම රුපියල් 500 500 ක් ගත්තා ටිකට් පොතක් ගහලා විකුනන්න දුන්නාකමක් නෑ නෑ. සෑයක් සෑයක්නේ හදලා තියෙන්නේ ඒ වුණත් නැති බැරි අය කොච්චර ඉන්නවද ගෙදරකට වහලයක් නැතුව නොතැමීන්න
මේ රැල රට කාල විනාශ කරපු හැටි හිතා ගන්න බෑ.. කොහෙන්ද කන්න පුළුවන් ඒ හැම තැනම කාලා විනාශ කරලා.. බුදුහාමුදුරුවෝත් විකුණන් කාලා කිව්වම ඊට වැඩිය මොනවද?? "ධර්මය යනු කර්මයයි""
අපි බලාගෙන සිටිමු