Uddika aiiya oyata budusaranai,siyalu deviyange pihitai.oya apita vatina sampathak.vatina kalakaruvek. api oyata godak adarei.apita oyava one.oyage family ekata,wifeta,puthata oyava one.❤ Today we cried automatically. Please take extra care of you. Budusaranai 🙏
Such a scenic view. Looks great. The beauty has no boundaries in these pictures. Very beautiful and impressive. Our country is a paradise. It's beautiful SRI LANKA. Enjoy Uddika.
Aththatama harima Lassanai Aiye.niwaduwakata kohoma hari dawasaka yannama ona thanak.thank you mehema sagawela thiyena lassana than gana danuwath karanawata
Thank you so much Uddika. We also felt like going there, after watching your vedio. I just like to suggest this ...when u do a vedio like this , u can give a message to the society not to leave plastic & polythene there as people like to believe u. Thanks Uddika
උද්දික මොන වීඩියෝ එකක් දැම්මත් අපි ආසාවෙන් බලනවා. මොකද ඔහු දාන ඕනම දෙයක් ලස්සන අර්ථවත් දෙයක් ඔහු නිතරම දාන්නෙ. ආදරෙයි ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත්.
මිනිසුන් ගේ දුක හදුනන නිහතමානී නායකයා ... මම අනුරාධපුර රාජාංගනේ මහේෂ් ❤ ඔබතුමා ට ජය 🙏
හරිම ලස්සන පරිසරයක්නෙ උද්දික අයියා👍
ඔබේ නිහතමානී කම , අව්‍යාජත්වය ඉතා උසස්...එය හැමදා රැකගනී කියල අපි විශ්වාස කරනව.ආදරෙයි මුලු පවුලටම...
හරිම ලස්සනයි ❣️💞💞💞💞💞 බුදු සරණයි
හරිම ලස්සන ඉදිරිපත් කිරීම .අපිත් ඒ ගමන ගියා වගෙයි . චතුරට දෙවෙනි නෑ. ලස්සන පරිසරයක් පෙන්නුවට ස්තූතියි. ජය වේවා !
හැම තැනකදීම හදවතට වැඩියෙන්ම දැනුනේ ඔයාගේ අව්‍යාජ මනුස්ස කමයි❤ හැමදාම වැඩියෙන්ම ඔයාට අාදරේ හිතුනෙත් එ්කයි💞 ඔයාව හදවතට දැනෙන විදිහ හරිම ලස්සනයි💞 අකුරු නොකර ඉන්න බැරිව හදවත අසරණ වෙන තරමටම❤ ඉතිං...අාදරෙයි හැමදාම❤❤❤
Marry karapu lassan family akka inawa ❤️😄🫵🏻❤️
හරිම ලස්සනයි 😍😘❤
හරිම ලස්සනයි❤❤
තැන්ත් යු තැන්ක්යු අපේ රජරට පලා තේ උද්දින සර් ඔයාටත් පවුලේ සැමටත් ජයවේ 'වා හරිම ලස්සයි මමත් අනුරාධපුර අපේ පවුලේ හැමෝම චන්දේ දුන්නේ සර්ට තමයි ජයවෙවා සර් පරිස්සමින් ඇවිදලා යන්න. මම හරිම ආසයි ස්බා දහමට හැමෝටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි🌹🌹🌹🌹🇱🇰🙏🏻🙏🏻🙏🏻🇦🇪♥️♥️♥️♥️♥️
ලස්සනයි .ස්තුතියි ඔබට
හරිම ලස්සන සුන්දර පරිසරයක්❤බොහොම ස්තුතියි
Wow nice to see uddika aiya with your family 💝💞💝💞💝
Love you all❤
Thank you for this video nice place.❤
Budusarani
හරිම සුන්දර ලස්සන පරිසරයක්.
මිනිසුන්ගේ හදවතට දැනෙන දෙයක් දුන්නට බොහොම ස්තූතියි උද්දික ❤❤
ලංකාවේ හිටියාත් මේ දේවාල් බලන්න උනේ කුවේඩ් එකේ ඉදලා හරිම සතුටුයි❤
බුදුසරණයි පෞලටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හැමදාම
Ane uddika ayye oya dakkath athi hitha pirenawa.oyage ragapamanam maru.mage asama naluwa oya.asai ikmaninma aluth drama ekakin oyawa dakinna.budusaranai. jayawewa ayye oyata❤❤❤❤❤❤❤❤❤❤
Uddika aiya kohomada ane ohoma thathvikava ragapanne..
Oyanam manikak..❤❤❤
Oyage mona drama eka movie eka baluvath excellent job❤
Oya harima sundara minisek..
Adarei ❤
Budusarani
උද්දික මල්ලි ඔයාගේ video බලලා හරිම සතුටුයි මමකුවෙිටිවල සිට මෙි video එක බැලුවෙි.හරිම ලස්සනයි🌷🌷🌷 උද්දික මල්ලි ඔයාගේ හැම video එකක්ම බලනවා මම මල්ලිට හරිම අාදරෙයි පාරදි ගේ බලන් නේ ඔයා නිසා.ඔබපවුලේ සැමට බුදු සරණයි❤❤❤🌷🌷🌷
Very nice presentation lovely vidio thanks uddika best wishes to you and your family ❤
අපේ රටේ සුන්දරම තැන් බලන්න අපිට පින් මදිද මන්ද ❤❤❤
ෂා හරිම ලස්සනයි එක නමි උද්දික අපිත් ගියා වගේ ❤
Definitely going to visit when we are coming to Sri Lanka for holiday. Thanks Uddikka for the nice video 🙏
Harima lasanai uddika putha.. ❤
Lassana parisaraysk ❤
Bohoma esthuthi video Ekata..
Harima Lassana Parisarayak🥰🥰😍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Very beautiful thank you
Beautiful place, natural beauty ❤
Uddika aiiya oyata budusaranai,siyalu deviyange pihitai.oya apita vatina sampathak.vatina kalakaruvek. api oyata godak adarei.apita oyava one.oyage family ekata,wifeta,puthata oyava one.❤
Today we cried automatically.
Please take extra care of you.
Budusaranai 🙏
Malli hari lassana gammanayk❤
හරිම සුන්දර පරිසරය, මම බහරේන් ඉදන් ගියා වගේ. දැනුන, ස්තුතියි
මහත්තයා.
ලස්සන තැනක්
Wow very nice uddika❤❤❤❤
අයියා kandy වල තියෙනවා හුන්නස්ෆොල් යන්න ලස්සනයි kandy වල ඉදල පන්විල පැත්තට යන්න ලස්සනයි අපේ ගම
Wooow very nice 👍👌❤
සුපර් 👌👌
Nice video...😍
Such a scenic view. Looks great. The beauty has no boundaries in these pictures. Very beautiful and impressive. Our country is a paradise. It's beautiful SRI LANKA. Enjoy Uddika.
Puduma lassanai vinda sundarathwaya gana kiyanna wachana na mamath giya wagei danune bohoma stuti uddhika😍😍🥰🥰🥰💐💐💐💞 Ranjani katugampola 🇱🇰🇱🇰🇱🇰
Mara lassna parisarayak...
Woooow....a nice place
Aththatama harima Lassanai Aiye.niwaduwakata kohoma hari dawasaka yannama ona thanak.thank you mehema sagawela thiyena lassana than gana danuwath karanawata
Lassahai.❤❤❤❤🙏💐
Uddika ayye me comment eka danne me video ekata newei oya eye parliament eke karapu kathawa ahalai me comment kranne.mama awurudu ganak thisse me rate palakayonta kiyanna hithagena hitpu hemdykm oya niyameta kiwwa.Respect!awrudu 12k thisse mm nihadawa me rate anagathya wenuwen selasum hadanwa.welawa enakan balan innwa.oyage me effort ekta me rate yam dharmayak thibeda eka araksha krana dewiyan siteeda ae siyalu dewiyo oba wenuwen sitithwa!
Thank you very much for your valuable information...
Thanks for your video. Lovely place.
හරිම ලස්සනයි
Uddika brother you act well your charika is beautiful babyes are beautiful
Wooow harima lassanai ❤❤❤❤
Hoda wedak..mewaa Tamai ape Rate wenna ona dewal...Na.Ba.Nokiya Hama Manussayekma..me wage weda kara Nam..Hama Dema Teyevi Ape Rate.👍👍👍
Harima lassana wathagath paulak. Puthe oyage thaththa koi para dige giyath harima atharsamath. Oyata Oyage thaththa thamai hothama atharsaya. Oyath e para dige yanna. Kohe monawa kalath oyalage gaurawaya lassanata rakinawa
Harima lassanai
Seemed to be a beautiful place..
මේ පාර නිවාඩුවට ලංකාවට ආපුවාම කොහොමහරි යන්ඩ ඕන. අපේ ලංකා මොනතරම් සුන්දර රටක් ද. ඒක තේරෙන්න නම් පිටරටක ජීවත් වෙන්නම ඕන 😭
Eka nam eththa math lankwata awahama yanna one rata wtema ewadinna 👍
So BEAUTIFULL !!!!!💓💓💓 you should subtitle in english so that more people could leasten to it .....
A very beautiful place to holiday with the natural environment and healthy entertainments 😍😘🥰Thank you for sharing Uddika ❤
මගේ ගෙදර මගේ කොස් ගහ. ඔයා ඉතින් නලුකම වගේම මන්ත්‍රී කමත් හොදට කරනවා. අපි ගොඩක් කැමතියි ඔයාට පක්ෂය තමයි අවුල්..
Thank you so much Uddika. We also felt like going there, after watching your vedio.
I just like to suggest this ...when u do a vedio like this , u can give a message to the society not to leave plastic & polythene there as people like to believe u.
Thanks Uddika
lasani uddek oyata pin apita maham hari balanna salsuwata dav pihtai
මේ ගමන ගියේ රෙහාන් වෙන්න කලින් වගේ පුතා සහ wife ඉන්නවා එයාල වෙන අය වගෙ නෙමෙයි හරි වැදගත් විදිහට හැසිරු නා දකින්න ආසයි ඒ වගේ අය හරි ආදර්ශමත්
නෑ මේක ලගදි එකක්
කො උද්දික අයියගේ wife පුතා නම් දැක්කා 🙂
@@sathushi ara thabili gediyak genath denne uddika aiiya,eya thamai wife.
Anusha teacher ❤❤
@@koshir 🤔🤔🤔
Ane oww
ලස්සනයි ❤️❤️❤️❤️
Tnk u so much uddika
Lassanai.b.s
Very beautiful place
නියමයි ❤❤❤
Thank you❤❤❤❤
Love you ❤❤❤👍👍🙏
Attatama. Harema. Lassanai.❤❤❤❤❤
Lassanai Rehan ❤
harima lassani😊❤❤❤❤
Harima lassanai uddika ❤❤❤❤
අපිටම ආවෙනික වු ( ලංකාවේ ) පලතුරු වර්ග විඩියෝ එක කරන්න. උද්දික
වෙවැනි දෙ පෙන්වා දිය යුතු. උද්දික අපෙකම ගැන. ලංකාව සුන්දර රටක්. වෙන අය වාගෙ විකර නෑ බලන්න පුලුවන් උද්දික කරන වැඩසටහනක්
Hari weathagath
හරි ලස්සන පරිසරයක් මල්ලි ඔයා නාන තැනනම් හරිම ලස්සනයි ආස හිතෙන වා ඒ වාගේ හරි සුන්දර දසුනක්
Sobadahamath.akka.jeewitaya.gewana.
Ayage.hadawatha.harima.lasasanai..Oba
Hamogema.adaraya.dina.gaththe.a.nisai.oba.wage.obe.putath.hamogema.
Adaraya.labana.nihathamani.miniseku.
Karanna.adarei.hamadamath.
Wow
Travel with uddika karath kamak na aiye ❤️ api balanaw 🤘😎
Ekanee ekane....
👌👌👌
👍👍👍👍
❤️🔥
Lankawata awama ennam boss 🖤🙏🏻
Sunethra Kumari pannala
Ane Oyath Giyada madam
❤❤
💕
❤❤❤❤❤👍👍👍👍👍💐💐💐
👍🙏❤️🌺
💐
❤❤🤩
❤👍
❤❤❤❤❤❤❤❤❤❤❤Lovely family❤❤❤
❤❤❤❤🎉🎉🎉🎉
අනේ අපිටත් ඔව බලන්න යන්න ආස නැ තුවම නෙමේ නමුත් රටල වහල් සේවය කරන්න ගොඩක් pau කරල තියනනව ලන්කාවෙ උන්නානම් මේවෙනකොට මොනා වෙලාද කියයල හිතාගන්න අමාරුයි අපී😢😢😢
Me koheda
Belihul oya
Uddika parissamin weda krnna ape rate hoda minissunta idiritata enna denne naaa
උද්දික අයියා මේ ගමන්නම් ගිහිල්ලා තියෙන්නේ රේහාන් අලුවිහාරේ වේන්න කලින් වගේ අනේ රිප්ලායි එකක් දෙන්නකො උද්දික 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️
නෑ මේක ඊයේ පෙරේදා ගිය එකක්....
@@omilajayakody4575 පෙබරවාරි වගේ එකක් මේ අවුරුද්දේ
@@omilajayakody4575 එයාගේ රැවුල නෑනේ ඉතින් 🤔
@@uddika_premarathne_OFG එයාගේ පවුලේ අය එක්ක්ද ගිහිල්ලා තියෙන්නේ😊
@@uddika_premarathne_OFG ehema wennathi 👍
උද්දිකට දුවෙකුත් ඉන්නවද? මේ එයාගෙ දුවද?
🤫🤫🤫
Ae ban aka ubalata paththare dannada
Na naa...uddika ayyata inne puthek witharayi....ara thawa gahanu kenek hitiye eyage duwa wenna athi....eeya kawda kiyanna nm danne na
Kage unath wedak ne neda
Putavitarada enna duva
🤫🤫🤫
Duwa 🤫🤫🤫🤫🤫🤫
Duwa mage
Koei palateda
❤🌹💖🌹👍