පැටියා බේරගන්න වෙඩි කන ඇතින්න elephant calf falloff with firecrackers

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 73

  • @beetanandani243
    @beetanandani243 5 місяців тому +14

    අසරණ නාලි ඇතුන්ගේ ජීවිත සුරැකේවා ඔවුන්ට තෙරුවන් සරණයි

  • @rumiproductions-
    @rumiproductions- 5 місяців тому +30

    මිනිස්සු හැමතැනම ගෙවල් හැදුවම ගොඩ බිමේ සද්ධන්තයෝ කොහෙද ඉන්නෙ.. මිනිස්සුන්ට විතරක් මේ පොලොව අයිති නෑ😢.පව්ව්...

  • @hansijayawardana
    @hansijayawardana 5 місяців тому +17

    ඇය නම් අම්මා ❤❤ අම්මවරුන්ට උපහාර වේවා

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 5 місяців тому +21

    මිනිස්සු අලින් ගේ ගෙවල් වල පදිංචි වෙන කොට අලි කොහේ යන්නද.. කාට කියන්න ද.. සොබා දහමට අනුව ඒත් මහ පොලවේ උරුමය ඇති ජිවිත... නිසි කළමනාකරණය ක්‌ නැති රටක ඉපදලා අසරණ වන සතුන්... 😔😔😔

  • @kw...chamani9162
    @kw...chamani9162 5 місяців тому +8

    ඒ සද්දෙට ඒ අහිංසක සත්තුන්ගෙ කංඅඩි පැලෙනවත් ඇති,පව් අහිංසක සත්තු,

  • @kokila2010
    @kokila2010 5 місяців тому +5

    මිනිස්සු හැමතැනම ගෙවල් හැදුවම ගොඩ බිමේ සද්ධන්තයෝ කොහෙද ඉන්නෙ.. මිනිස්සුන්ට විතරක් මේ පොලොව අයිති නෑ.පව්ව්....
    🌹.වෙඩි කන ඇතින්න-Moka yakku mun munwa marala madi ali paw වෙඩි thiyana unwa

  • @sumudusurangi8849
    @sumudusurangi8849 5 місяців тому +3

    අනේ එයාලට එයලගෙ පාඩුවෙ ඉන්න දෙන්න.එයාලා පව්.

  • @kokila2010
    @kokila2010 5 місяців тому +5

    කරුණාකර මෙම ආකාරයේ හැසිරීම් UA-cam වෙත ප්‍රතික්ෂේප කර වාර්තා කරන්න (පැටියා බේරගන්න වෙඩි කන ඇතින්න)

  • @SapumaliKavindya
    @SapumaliKavindya 5 місяців тому +11

    මිනිස්සු කැලෑ කපලා ගෙවල් හදපුවාම කැළෑවේ ඉන්න සත්තු කොහෙ ඉන්නද ...පව් අසරන සත්තු 😭😭

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 місяців тому +4

    අලි මවගේ දරු සෙනෙහස මොනතරම් අපූරු ද?💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @shamaranaveera9857
    @shamaranaveera9857 5 місяців тому +7

    පවු දෙයියනේ ඔය අලින්ගේ නිජබිම් අල්ලගෙන උන්ටම හිරිහැර කරන මිනිසුනේ උඹලට කවදාහෝ ඕවා ගෙවන්න වෙයි කර්මය එන්නේ නොකියාමයි 😭😭😭😭😭

    • @sheebami7088
      @sheebami7088 4 місяці тому +1

      Yes dear u are absolutely 💯 right

    • @douglasroderick9873
      @douglasroderick9873 4 місяці тому

      Revenge has a funny funny way of settling the score, and when it happens, you will know. -2PAC

  • @suppriyadevika8822
    @suppriyadevika8822 5 місяців тому +4

    අනේ කොයි මොහොතකවත් සත්තුන්ට හිරිහැර කරන්න එපා. අහිංසක සත්තු

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 5 місяців тому +5

    කැලේ අස්සෙ ගෙවල් හැදුවෙ වෙන ඉන්න තැනක් නැතිවද.කොහොමත් සතුන්ට පාඩුවෙ ඉන්න නැති උනාම සත්තු හිරිහැර කරනව තමයි.
    ලංකාවේ කැලේ අයින්වල ඉන්න සමහර නරක මිනිස්සු නිසා අලින්ට විතරක් නෙමෙයි අනිත් සතුන්ටත් කරදරයක්.
    ලංකාවේ විතර සතුන්ට විශේෂයෙන් අලින්ට හිරිහැර කරන ජාතියක් රටක් ලෝකෙ කොහෙවත් නැහැ.
    රටවල්වල මිනිස්සු ඒ රටේ සත්තු ආරක්ෂා කරන්නෙ පුදුම කැපවීමකින්.
    ලංකාව නමට විතරක් බුදුන් වැඩි දේශය,
    සතුන්ට හිරිහැර කරන මිනිස්සුන්ට කිසිම ආත්මෙක යලි සත්ව හෝ මිනිසත් ආත්මයක් නොලැබේවා.........!

    • @theruwansaranai6029
      @theruwansaranai6029 5 місяців тому +1

      ඔව් ඇත්තටම පුදුම විදියට සතා සිව්පාවට,පරිසරයට මහා නින්දිත පහත් විදියට හිරිහැර කරන්නේ..හරිම දුකයි දකිද්දී..මේ මිනිස්සු ඉපදෙන්න ඕනේ වතුර පොදක් නැති කන්න නැති රටම.මුන්ට මෙච්චර ලස්සන රටක ඉප්ඩිල එකේ වටිනාකම තේරෙන්නේ නෑ.😢😢😢😢😢😢😢😢පුදුම පව්කාර කාලකන්නි මිනිස්සු..මේවාට නිසි නීතියක් නෑ..මහා වනාන්තර වලට පදිංචියට ඇවිල්ලා අක්කර ගණන් සුද්දකරගෙන මේ අහිංසක සත්තු පුදුම දුකක් විදින්නේ..මේ පරිසරයට කරන විනාසෙට නම් විඳවන්නම ඕනේ

    • @shamaranaveera9857
      @shamaranaveera9857 5 місяців тому

      රෙද්දේ අලි මිනිස් ගැටුම උඹලා ඒ සත්තුන්ගේ නිජබිමවල් අල්ලාගෙන ඒවට නම් දාගෙන පවු දෙයියනේ කන්න නැතිව කෙට්ටුවෙලා දැන් කන්න ගත්ත ටිකත් දාලා දිවුවනේ මරබයට පවු ඒ අම්මා මිනිස්සුන්ට නම් ශාප වෙනවා ඔයාගේ කතාව හරියට හරි 😭😭😭😭

  • @vedakaraya
    @vedakaraya 4 місяці тому +1

    අලින්ටත් මෙ පොලොව අයිතති මහතයො අලින්ට කරදරකරන්න එපා😔😔😔😔🙏🙏🙏🙏🙏🙏

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 2 місяці тому

    මුන්ට වෙඩි දුන්නේ ඇයි. අලි ඉන්න පැත්ත ආක්‍රමණය කර වගා කිරීම අපේ වන ජීවීන් wada වන දවස වැඩි ඈතක නොවේ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 місяці тому +1

    කැලේ අත හරින්න ඕනේ සතුන් වෙනුවෙන් අහිංසක සතුන් ඉන්න කිට්ටුව මිනිස්සු ඇය් ඉඩම් ගන්නේ රජය තමා මේවට වග කියන්න ඕනේ

  • @LasanPriyankara
    @LasanPriyankara 5 місяців тому +5

    බලන්න මේ අලින්ගේ ඔලුවෙ එහෙම ඇටකටු පෑදිලා

    • @hfv2751
      @hfv2751 Місяць тому

      Kanna kama nathuwa pau😢

  • @damayanthiperera726
    @damayanthiperera726 5 місяців тому +3

    සතුන්ට හින්සා කරන්න එපා එ විඔඅක අපිට අපෙ දරුවන්ට විදවන්න වෙනවා

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 5 місяців тому +5

    අනේ උගෙ කන් අඩි දෙක නැතුව ඇති 😡😡

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 5 місяців тому +1

    සංජය මහතා ඇතුලු කණ්ඩායම පරිස්සමෙන්....

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 5 місяців тому +2

    හරිම දුකයි .පැටියා ta මොකද කරේ .

  • @nilminijayawardena
    @nilminijayawardena 4 місяці тому +1

    මෙවැනි දෙයක් දකින්න අපි කොයිතරම් පව් කරලා ඇත්ද..😢😢

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 5 місяців тому +4

    අනේ පව්දෙව්යනේ එ අම්මට. පැට්යා හමු උනේ නැද්ද

    • @nadunvihansa3739
      @nadunvihansa3739 5 місяців тому

      Hamba una ane

    • @hfv2751
      @hfv2751 Місяць тому

      ​@@nadunvihansa3739ane ahemada deviyange pihitai 😢🙏

  • @pavithrarathnayaka1138
    @pavithrarathnayaka1138 4 місяці тому

    Video dn athare ayalage arakshawa kama beem gana hoyal ewat gnn puluwan kriyamargayk gaththanm narakad. Nethnm kaiya withari pau saththu

  • @isurusamith-1452
    @isurusamith-1452 5 місяців тому

    Parissamen hemoma. ♥️ pethum aiyath innawa

  • @RoshanChanaka-l5m
    @RoshanChanaka-l5m 5 місяців тому +1

    Ewanam maha pahthe weda puw අහිංසක satthu.😢😢😢😢

  • @salindase9074
    @salindase9074 5 місяців тому +3

    ඇයි බන් මේ වෙඩි තියෙන්නේ

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 4 місяці тому

    Amma kiana nama katat podui me minissunta aka terenne ne minissut asaranai a sattut asaranai

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 4 місяці тому

    පවු මෙි සතුන් යන එනමන් නැ.ඒවා නැති කල අයට සාපවෙිවා

  • @adriangooneratne7982
    @adriangooneratne7982 5 місяців тому +5

    So disheartening to see that wild animals do not have enough grounds to live. Few years back I can remember most of it was jungle upto tabbowa elephants need lots of land to live. When people are settled in between this is the struggle.just for survival. How sad. 70% are Buddhists. Elephant is mentioned in dhamma.still we keep hunting these majestic creatures.

    • @ChristyAnne-bx7ps
      @ChristyAnne-bx7ps 4 місяці тому

      Typical American. I'm sure you would be singing a whole different tune if you had to actually live and exist under the threats these enormous beasts can bring. If it was your crops being devoured or your property under threat I'm quite sure you would be demanding some protection to which their government gives none. The get to safely observe these creatures from afar or at a zoo, much different with room for criticism.

  • @SayaNai
    @SayaNai 5 місяців тому +1

    Adala baladarinta pennedda minissu kele alikarana apwa ai awa nawattannette

  • @thamashijayasinghe6065
    @thamashijayasinghe6065 5 місяців тому

    Me ahinsakayinta hinsa krna amnussyntnm hondak wnn ne.. paw me ahinsaka saththu.. koi taram bayeda jeewat wnn one.. me taram hinsa krnne ai ehema eyalge nija bimatama evt eyalage geevitha vinasa krn amnussyo turan welama ynn one. Theruwan sarani me sathun araksha wewa! ❤🙏

  • @SayaNai
    @SayaNai 5 місяців тому +1

    Kele ali karana minissunta tadin nithiya kreyatmaka karanne nette

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 місяців тому +1

    වන අලි ඇතුන් ගම්මානය සහ ගම්වැසියන් බැහැ දැකීමට ඇවිත් ආයූබෝවන් කියන්න.😅 👍🏾👍🏾👍🏾

  • @arunirasangika3691
    @arunirasangika3691 5 місяців тому

    paw ahinsaka saththu 😥😥😥 hena gahanawa

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 5 місяців тому +2

    Minissu kiyana tirisan sattu Nisa sattu duk widinawa

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 5 місяців тому +1

    Arksha kerala danna🙏🙏🐘🐘🐘

  • @shaz8369
    @shaz8369 5 місяців тому

    වනජීවි එක ඉන්නෙ සත්තු මිනිස්සුන්ගෙන්, මිනිස්සු සත්තුන්ගෙන් ආරක්ෂා කරන්න ද? නැත්තන් එයාලා කාලා බීල නිදාගෙන හිතුනොත් විතරක් අලි වෙඩිල්ලක් දාලා යන්නද?

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 2 місяці тому

    ඇයි එහෙම වෙඩි දාන්නේ එයාලා යනවනේ හෙමින් සැරේ. උබලා මොකටද කැලැ වලට රිංගන්නේ. වෙඩි දාන්ඩ ඕනේ මිනිස්සුන්ට. කැලැවල් අයිති සත්තුන්ටනේ. කැලැවල් බලෙන් අයිති කරගත්තතට ඒ සත්තුන්ට කරන්ඩ දෙයක් නැ. පව් හැමදාම බයෙන් ජිවත් වෙන්ඩ වෙලා තියෙන්නේ ඒ සත්තුන්ට. මේ වෙඩි දාන එකාට හෙන හත ගහන්ඩ ඕනා. මේ වනජිවි එකේ සම හරක්. නිකන් ඉන්න සත්තුන්ටත් වෙඩි දානවා. ගොන්නු උන්තමා හේන් කරන්නේ. අලි ඇත්තු මරන්නෙත් ඕකෙ ඉන්න සමහරක් තමා. තවත් කිහිපදනෙක් ඉන්නවා ඒ සත්තුන්ට අවංකව සේවය කරන.

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 4 місяці тому

    Kale hen hadagena thewarapperuma mahathaya kiuwe desha paluwange wada

  • @hfv2751
    @hfv2751 Місяць тому

    Thopi oya asarana saththunta wada denna apa😢
    Thope daruwanta oya pau gewanna sidda wenawa

  • @dilsarasilva535
    @dilsarasilva535 5 місяців тому

    Saththu araksha karanna in unma ohoma keri weda karaddi aya mona kathada

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 4 місяці тому

    Yako game awnta hena gahanne dawasaka

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 5 місяців тому

    Inna serama kele eli karala padinchi unama me ahinsakayo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 inne koheda mona aparadayakda 🙏🙏🙏 me paw ahinsakayo puduma dukak mewa dakina kota

  • @hfv2751
    @hfv2751 Місяць тому

    Patawa beganna athinna pora kanawa😢
    Minis kiyana amuthirisana ath wedi danawa..
    Mun ammage kiri bila hadichcha aun newei neda
    Pau ammage patiya hambunada danne na😢deviyanta penewa me aparada😢

  • @anelephant
    @anelephant 5 місяців тому

    ❤❤

  • @Hash210
    @Hash210 5 місяців тому

    ඉහළගම හරියෙද මේ

  • @SayaNai
    @SayaNai 5 місяців тому

    Ali gewalwalata awella nemei gon minissu kaleta awet eeta passe ali wagawan vinasakaranawa keyala kageda weradda

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 4 місяці тому

    Janadi pathi thuma meka baluwe nath nam me minissu ain karanna nathnam ane ali okkoma marala danna paw appa me ali

  • @Lakidupamidu
    @Lakidupamidu 5 місяців тому

    Mekai kiynn mata kiynn ekama de sathunta niyamitha pradesayak thiyann oni eka minisunta allan denn hoda na sathuntath ayithiyak thiynw me polawe

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 5 місяців тому

    👍👍👍👍👍

  • @MadhawaPrasad
    @MadhawaPrasad 5 місяців тому

    supiri aiyeee

  • @pathminiranasinghe6365
    @pathminiranasinghe6365 5 місяців тому

    Unga..nigabim..unta..dipalla..yko.unta..karadara..karanna.apa..sobadahama..napuri..wanna.a..nisa..monataram..watina..sampath..da..minisu..th..pau....ana..unwa..rakinna....aasaranayooo.monawa.
    Karannada..oyala..ma..nous..danawa..wagam..oya..waga..kiyauthu..ayth
    .danuwath..karanna

  • @wasantharj121
    @wasantharj121 5 місяців тому

    ❤😢

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 4 місяці тому

    Yako meka budun wadiya ratak hena gahana wada mewa

  • @HansiRupasinha
    @HansiRupasinha 4 місяці тому

    Unta hiriera karanna epa 😢minis satha wage newei me saththu 😢

  • @ayesh.3308
    @ayesh.3308 4 місяці тому

    😢😭😭😭😭

  • @sheebami7088
    @sheebami7088 4 місяці тому

    Omy God May God bless them Poor Souls
    No food jungle destroyed
    Where are u God u
    Very bad 👎 Very bad 👎
    Heart pain 💔
    Poor Souls
    Jungles belong to elephants and whiled animals
    Not to humans
    So animals are right
    Very bad 👎 Poor mother 😢😢

  • @dilsarasilva535
    @dilsarasilva535 5 місяців тому

    Oya wedi gehuwe wanaji eke unda samahra pethi wela innwa wanjiwi eke un un hithn inne hena keriyo kiyala ape thmabuththegama gameth innwa keriyo kiyala un hithn inne reta bela bebaddo alinta wedi thiyanwa me lagadi wedi thiyala le peragena diwwe 😢🤬😡

    • @dilsarasilva535
      @dilsarasilva535 5 місяців тому

      Saththu araksha karanna inna un ohoma thirisan weda karaddi aya mona kathada

  • @anomadarshinie6343
    @anomadarshinie6343 5 місяців тому

    😔😔😢😢