කැබිතිගොල්ලෑව සැගවුණු නිධන්🍃🍀🐘ඇත්තු සොයා ගිය ත්‍රස්‍යජනක ගමන Kabithigollawa

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 94

  • @upulweerasuriya1381
    @upulweerasuriya1381 6 місяців тому +5

    ඒකනම් නියම තැනක්. ❤හැබැයි අර මිනිස්සු කරන්නෙ මහා අසාධාරණයක් ඒ කැලෙ අයිති සතුන්ට. මෙක හරි නම් wild life එකෙන් තහනම් කලයුතු දෙයක් 😢😢

  • @sameeralakmal9734
    @sameeralakmal9734 6 місяців тому +3

    ඇත්තටම මරු,පරිසරේ දැක්කත් ඇති🙏❤️👍

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 6 місяців тому +15

    ගල්ගමුවෙ චන්ඩිත් යන්නම ගිහින් 😢😢

  • @TANTRAMUSIC91
    @TANTRAMUSIC91 6 місяців тому +1

    නියම නිවේදකයෙක් ඔයා ජයම වේවා

  • @upcountry443
    @upcountry443 6 місяців тому +18

    සමහර දේවල් තියෙනවා ඒ දේවල් හැන්ගිලා තියෙන එකමයි හොද. මොකද අපි අලින්ට ආදරේ හින්දා පෙන්නුවට ඊට පස්සේ දල ජාවාරම්කාරයෝ ඕවා බලලා ගිහින් අලි ඇත්තු මරලා දානවා. ඔයාගෙ වීඩියෝ බලලා මමත් ලොකු සතුටක් ලබනවා. ඒත් මේ කාලකන්නි මිනිස්සු ඒවගෙන් ප්‍රයෝජන ගයිද කියලා බයක් දැනෙනවා. සමහර දේවල් ඇහෙන් දැකලා ඒක විදලා අපි ලෝකෙට එලි කරන් නැතිව හිටියම ඒ දෙ රැකෙනවා නේද. මම වැරදි නම් කියන්න.

    • @SamanJayalath-e9t
      @SamanJayalath-e9t 6 місяців тому +2

      එකගයි මුලූ.හදවතින්ම අපේ රටේ.ඉන්න.කාලකන්නි.සල්ලි වලට.ඕන දෙයක්.කරනව.අලි.පෙන්නුවත් එයාලගෙ.වාස භූමිය එලි.නොකර.

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 4 місяці тому

    කැබිලිටි ගොල්ලෑව කිව්වම හිතට ලොකු බයක් දැනෙනවා තාමත්😢😢

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 місяців тому +5

    අලි ඇතුන්ගේ නිදහස් නිවහල් පාරාදීසයක්.
    ජයෙන්ම ජයවේවා!!! ජයශ්‍රී!!! ස්තුතියි.

  • @srilakpanditha8123
    @srilakpanditha8123 5 місяців тому

    Wow. Great effort to bring us a valuable experience!

  • @sltechkaviya2882
    @sltechkaviya2882 6 місяців тому +2

    නියමයි ❤️❤️💗💗💗💗💗

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 місяців тому +1

    ඔබ සැමටම බූදූ සරණයි.
    ගොඩක්ම ස්තූතියි.👍🏾👍🏾👍🏾
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @lalita1889
    @lalita1889 5 місяців тому

    Ane ape gamatah oyala awada❤❤❤❤ Ali. Balanna😂😂😂😂❤❤❤❤❤

  • @ritaprins7844
    @ritaprins7844 6 місяців тому

    Thank you guys, thank u so very much for the beautiful vedio.Theruwan Saranai

  • @MaheshDeSilva-dd4iy
    @MaheshDeSilva-dd4iy 6 місяців тому

    ලස්සනයි වැඩේ.බුදු සරණයි ❤

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 6 місяців тому

    නියම ගමනක්...💪💪💪💪

  • @SachinthaMadushan-hg1dl
    @SachinthaMadushan-hg1dl 5 місяців тому

    ❤❤❤❤Good vedevo

  • @Kumuduhettiarachchige
    @Kumuduhettiarachchige 5 місяців тому

    මරු 👏🏻

  • @sltechkaviya2882
    @sltechkaviya2882 6 місяців тому +1

    පරිස්සමෙන් ❤️❤️❤️

  • @eap7962
    @eap7962 6 місяців тому

    නියමයි තව තවත් විඩියෝ හදන්න ශක්තිය ලැබේවා මල්ලී

  • @malithlalinda9984
    @malithlalinda9984 6 місяців тому

    Great

  • @ShehanViro
    @ShehanViro 6 місяців тому

    Pattama video eka me wage ewva denna

  • @aselasampathliyanage1199
    @aselasampathliyanage1199 6 місяців тому

    Supiri wadak hode.....ela ela....❤️❤️💪💪

  • @SidathWijesinghe-r1u
    @SidathWijesinghe-r1u 5 місяців тому

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq 6 місяців тому +3

    මේ වගේ තැන් බලා සතුටු වන,පිරිසකුත් සිටින අතර මේ තැන් විනාස කරන්න ,සත්තු ටික විනාස කරන්න බලාගෙන
    ඉන්න පිරිසකුත් ඉන්න බව අමතක කරන්න එපා කොහොම උනත් ඕවා නොපෙන්වා ඉන්න තරමට ආරක්ෂාව හොදයි. ඔය ඉඩම් වල ඉන්න අලි ටිකත් පන්නලා
    මේ මිනිස්සු ගෙවල් හදාගෙන
    කැලේට රිංගන්න බලයි.මෙවැනි තැන් පෙන්වන්න එපා.

  • @TharangaSanjeewa-f2u
    @TharangaSanjeewa-f2u 6 місяців тому

    Niyamai machan.

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 6 місяців тому

    පරිස්සමෙන් අයියා හැමොම බුදු සරණයි ❤

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 3 місяці тому

    Very beautiful prog. And beautiful locations. And meaningful commentry. Please open government eyes. Please take immediately action. Otherwise my country will be desert. We can't leave. 😢😢😢😢😢😢

  • @SunetraKumari-r9g
    @SunetraKumari-r9g 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @induperera2436
    @induperera2436 6 місяців тому

    Supiri aaa❤🎉

  • @shenasvihangasudda7122
    @shenasvihangasudda7122 4 місяці тому

    අපේ පැත්ත

  • @danidusavishka790
    @danidusavishka790 6 місяців тому

    මගේත් අසම සතා තමයි අයියේ අලී කියන්නේ ❤❤

  • @MadhawaPrasad
    @MadhawaPrasad 6 місяців тому

    supiri aiye

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 5 місяців тому +1

    Thruwan sarani

  • @NirsnjaniStela
    @NirsnjaniStela 6 місяців тому

    ❤❤❤❤❤😮😮😮

  • @thusigaztafan1895
    @thusigaztafan1895 5 місяців тому

    ❤️❤️❤️❤️❤️😂

  • @lahirudihan4716
    @lahirudihan4716 6 місяців тому

    ❤❤❤❤✌️🇱🇰👀🇧🇭

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 6 місяців тому +3

    වග කිව යුත්තෝ තවම නිදි යහනේ වෙන්ටැති නේ..කැලෙන් ඉන්ට නැති හැටි අලින්ට..

  • @travel_skopebyps
    @travel_skopebyps 6 місяців тому

    😍😍😍

  • @dilanvidumina
    @dilanvidumina 6 місяців тому +3

    Uta gihin banina thibbe uge kelwa wagene

  • @sampathjayakody108
    @sampathjayakody108 6 місяців тому +3

    වග කිව යුත්තෝ තවම නිදි යහනේ වෙන්ටැති නේ..කැලෙන් ඉන්ට නැති හැටි අලින්ට. පුලුවන්නම් කැලේ කපල අලි එළවන් එන සීන් එක දෙන්න TV නෙව්ස් වලට. අලි ගම් වලට අවේ නැත්නම් තමා පුදුමේ.
    ඔය ගම් වල ඉන්න අයම කැලේ කපල අලි ගම් වලටම ගෙන්න ගන්නේ. නැත්නම්ම් ඔය ලග පාත තියන ගම් වල මිනිස්සුන්ට එකතුවෙලා ඔවුන්ට ගහල පනවන්න බැරි ඇඉ???

  • @JeewaniHemamali-y1u
    @JeewaniHemamali-y1u 6 місяців тому

    😊😊😊

  • @milindasandaruwan9209
    @milindasandaruwan9209 6 місяців тому

    අලි පිස්සුව මටත් ❤මාවත් එක්කන් යන්නෝ

  • @RasinduChanuka-w9z
    @RasinduChanuka-w9z 6 місяців тому

    මාත් ආසයි අයියෙ අලි බලන්න යන්න .අපිවත් එක්කන් යනවද😢

  • @anelephant
    @anelephant 6 місяців тому

    🎉🎉🎉🎉

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 6 місяців тому +2

    වනජීවි එකෙන් බලන්න නෙ නැද්ද
    අන්තිමට අපෙන් land කියලා මැරෙන්න හදනවා
    A සතුන්ගේ නිදහස නැති කරනවා
    Owa government ekath එකතු වෙලා කරන දේවල්
    අලින්ගෙන් සල්ලි හොයන්න පුළුවන් මිනිස්සු ge agricultural එක ta වැඩිය
    Technology එක thiyana eka මොනවා ta ochchara වනාන්තර කපලා agricultural කරනවා da danna
    Green house වලින් oita වැඩිය හොඳට අස්වැන්න ගන්න පුළුවන්

  • @sanjayamaduranga3982
    @sanjayamaduranga3982 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @supunnawodaka8849
    @supunnawodaka8849 6 місяців тому

    Oya ali tika minissu ta gangila ma hetiyanm hodai.enna than ahema kiyan nathuwa pennan uthsha karanm hodai kiyala mage අදහස nm

  • @hewadewage2515
    @hewadewage2515 6 місяців тому +5

    ❤❤❤❤❤❤❤thank,s malli😂

  • @senurilakmindi4448
    @senurilakmindi4448 6 місяців тому

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 6 місяців тому

    Hoda hada Ali ranchuwak. Aluth Athage nama ķiwwe nane❤

  • @pabodyamalshani7808
    @pabodyamalshani7808 5 місяців тому +1

    මේවා හැන්ගිලා තියන තරමට හොදයි

  • @c.njayathilaka3827
    @c.njayathilaka3827 6 місяців тому

    Thanks

  • @chandanagamage4866
    @chandanagamage4866 5 місяців тому

    Man asay alibalanna 😢

  • @LakmalSuneth-n2p
    @LakmalSuneth-n2p 6 місяців тому +1

    මල්ලි මේපිලිබදව මේ වීඩියෝ clip එක පෙන්නල වනජීවි එක දැනුවත් කරන්න

  • @asitadilshan3710
    @asitadilshan3710 6 місяців тому

    Aiye maduruoya awata inna ali aththu gana karanna ko

  • @KasunChamara-ih9wu
    @KasunChamara-ih9wu 5 місяців тому

    Apith okt join wenn barid 🙂

  • @ThusariThusari-i7b
    @ThusariThusari-i7b 5 місяців тому

    Ape.gama

  • @hewadewage2515
    @hewadewage2515 6 місяців тому +1

    Galigamuwe chandi paw😢😢😢😢😢😢😢😢

  • @dineshmadhusanka7304
    @dineshmadhusanka7304 6 місяців тому

    Oya satha mama dakke 2012 Dan tikak lokui

  • @YasinduRuvishan-r5m
    @YasinduRuvishan-r5m 4 місяці тому +1

    ගොවි මහත්වරු ටිකක් ගෙනත් දාන්න.අපේ ඉඩම් වලට අලි එනවා මුංව ගිහිං දාන්න කියයි.මේවා දාන්න හොදනෑ.

  • @YasithTharindu
    @YasithTharindu 6 місяців тому

    Siri pade ali gana video ekk krnn aiye

  • @rprasathdasanayake9185
    @rprasathdasanayake9185 6 місяців тому

    අද එකත් දාන්න

  • @Chamiya_vlogs
    @Chamiya_vlogs 6 місяців тому

    චන්ඩි ගැන video එකක් දැම්මෙ නෑනේ අයියේ ඔයා 😢

  • @sehansuranga1088
    @sehansuranga1088 6 місяців тому

    කොහෙද මේ

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 5 місяців тому

    මාදුරුඔය, වලමණ්ඩිය පැත්තට යන්න,,, තොප්පිගල පාර දිගට... අලිනං,,, අලි...
    හැබැයි ටිකක් දරුණු අය ඉන්නව... රැකල ඉදල එලවන්නෙ..

  • @malindadilshan5245
    @malindadilshan5245 6 місяців тому +3

    Ita passe අලි කරදර කියලා e සත්තුන්ට bainawa hena ghanawa me මිනිස්සුන්ට අහිංසක සත්තුන්ට පාඩුවේ inna දෙන්නේ na මිනිස්සුන්ට karanna දේවල් කොච්චර thiyenawada හිතලා kela asse ගිහින් වගා කරන්නේ

  • @hewadewage2515
    @hewadewage2515 6 місяців тому +3

    ඵයාල පව් වනන්තරයට ගිහින්ලත් එයාලව එලවනව

  • @sampathchathuranga8505
    @sampathchathuranga8505 Місяць тому

    Owata wiruddawa peminili danna berid...un gam wadinne oya wage unge keleth aithi kera gnna nisane...anthimata unuth asaranai😢

  • @LSK_COOL
    @LSK_COOL 5 місяців тому

    දැන් ඒ ඇතත් ඉවරයි😢

  • @hfv2751
    @hfv2751 3 місяці тому

    Dala hora manu Rakusa.😢
    Thirisan minissu asarana sathunta wada hinsa karanawa 😢
    Ai mewa janadipathi thumage as walata noprenena deviyane 😢😢

  • @Rmdsenaraththina
    @Rmdsenaraththina 6 місяців тому

    Kala inna sathakuta inna danna apa oyala video karala hamba karanawa ma aththunga jivitha awadanama nada. Gahapiya munta Ali 😢

  • @wasantakumara5770
    @wasantakumara5770 6 місяців тому +2

    චංඩි අැතා ත් දැං නැ ලොකු පඩුවක් තමා❤

  • @msjayakody3232
    @msjayakody3232 6 місяців тому

    අති ශ්‍රේෂ්ඨයි.

  • @jayam1429
    @jayam1429 6 місяців тому

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @ADTD86
    @ADTD86 5 місяців тому +1

    කැලේ ඉන්න සත්තුන්ට පාඩුවේ ඉන්න නොදි වටිනා අලි ඇතුන්ට අනාරක්ෂිත තාවයක් ඇති වෙන්න පුළුවන් මේ වගේ දේවල් සමාජ ගත කරාම. ඕකට අලියෙක්ම ගහපම් දවසක ..ශාප වේවා .ශාප වෙවා
    ..😂😂😂😂😂😂😂

  • @chamaramadushan2188
    @chamaramadushan2188 6 місяців тому

    උන්ට kale innath නෑ ගමේ innath නෑ

  • @dilsarasilva535
    @dilsarasilva535 6 місяців тому

    14:40 me wage keri ballo kothanath innwa 😡🤬

  • @AnuraKumara-k9t
    @AnuraKumara-k9t 6 місяців тому

    උබලා ඇත් දල වලට වැඩේ දෙන්න නෙමෙනේ හදන්නෙ

  • @vajirawithana
    @vajirawithana 4 місяці тому

    ❤❤❤

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 6 місяців тому +4

    වග කිව යුත්තෝ තවම නිදි යහනේ වෙන්ටැති නේ..කැලෙන් ඉන්ට නැති හැටි අලින්ට..

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 6 місяців тому

    🎉🎉🎉🎉🎉