Some concepts: - Reading of Dune (2021) - Jungian Psychology: Archetypes, the Shadow and the Collective Unconscious etc. - Similar motifs and patterns in historical stories (character journeys) in both Eastern and Western cultures - Creepiness and the Uncanny Valley - Future of human evolution - Concept of infinity - IQ and Human intelligence - Mars colonisation program/findings of habitable exoplanets/Fermi Paradox - Concept of Warp Drive (space travel) - Rise of antimicrobial resistance crisis
අද ගොඩක් අලුත් දේවල් ඉගන ගත්තා, සර් ට ගොඩක් පින් මේ වගේ දැනුම බෙදනවට. Paradoxes මේ තරම් ගැඹුරට විහිදිලා ඇති කියල හිතුවේ නෑ. Once again thank you so much for this episode.
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
🚀 ------------------------✴--------------------------- 🚀
ඊළග වීඩියෝ එක එනකං බලන් ඉන්නෙ අයියෙ.
Dearest brother. Please watch the DARK TV SERIES🖤🙄 just recommended
@@KAVIILK eeka nm maru ne..eke අම්මයි,දුවයි 2න්නම ekkenek widihata inne seen ek ehma
ayye oke paradox wala english namath patten damma nm godak hodai.. google eke serch karannath lesi...🙃
23 s :)
වීඩියෝව කොච්චර දිග උනත් ස්කිප් කරන්න හිතෙන්නෙ නෑ..ඒ තරම් රසවත් ඔබේ ඉදිරිපත් කිරීම..ජය..🧡
Pudumaya 😁❤️
අඩේහ් බොක්කහ්
Oyath meka ahanawada pudumaya
කොහොමද පුදුමයෝ දුක සැප ✔️❤️😍😍🤗😁
Hi pudumsyo
AL වගේද රාමුව 😁🥰 ක්ලාස් වලටවත් මෙච්චර උවමනාවෙන් ගිහින් නෑ 😁
ඇත්තක්
@@rayanadithya8563 athama ma
sira
ඇත්ත...💜💯
Aththa
canal එක්ක ඔක්කොම වීඩියෝ බැලුවා නම් .ඒ වගේම notification එකක් දැක්ක ගමන් ඇවිල්ල බලන්නේ ඉරිද වෙනකම් බලාගෙන ඉන්නේ. Ramuwa wenuwen mai..
Monaragala sasindu neda oya😂
Canal කියන්නේ මොකක්ද . වෙන්න ඕන channel නේ.🤣
තාම ඉගෙනගන්න්වා මන් ජොබ් එකක් කරලා හම්බකරන කාලෙක් අනිවාරෙන් කරනවා අතික්‍රමන පාඨමාලාව.❤
වෙන ලංකාවේ චැනල් නළු නිළියෝ ගැන gossip දාද්දි ඔබතුමා දැනුම බෙදා දී කරන සේවය ගොඩක් වටිනවා. 🙏
Wow 😍😍😍😍
❤️❤️
🔥😍
😍
අපිටත් comment එකක් දාන්නකෝ🙏🙏
අලුත් අවුරුද්දේ හම්බුන හොදම තෑග්ග තමා ඉරිදා රාමුව...
ලාංකීය සමාජයේ විවිධ කුසලතා සහ හැකියාවන් දියුණු කරන්නට රාමුව කරන්නෙ ලොකු සේවයක්.
විශ්වාසවන්ත දත්ත මනා ලෙස ඉදිරිපත් කරමින් ඔබ තුමා මහත් සේවයක් ඉටුකරමින් පවතිනව.
රාමුව නිකන් අපේ life style එකේ කොටසක් වෙලා ඉවරයි ...
ඔබේ වෙහෙස මහන්සියටත් ආයෙ ආයෙ කෘතවේදි වෙනව..❤️
මේ විදියට කියලා දෙනවා නම් rocket science උනත් ඉගෙන ගන්න පුලුවන්❤️🔥
"මම නැවතිලා ඉන්නේ, ඔබ නවතින්න අහිංසක " සතුට ලගාකර ගන්න මං අහල තියෙන කෙටිම වැකියයි ඒ.
lassana arthakathanayak godaak wadagath thank you so much
ඔවු ඇත්ත
👍👍
“Mama nagitta puthe..” mn ahala thiyena ketima wakiya😁
උඹ ඉන්නකොටද කීවේ ඕක😆
25:36 අනිවාරෙන් නමුත් ආසාව තෘෂ්ණාව නොවෙයි. තෘණාව යනු තමා සතු දේ විනාෂ වී යෑම පිලිබඳව ඇති ලෝභ හැඟීමකි. ඒ පිලිබඳව උපදින කල්කිරීම සහ සංසාර ගමනින් එතෙර වීමට ඇතිවන කැමැත්ත ඔස්සේ සොයා යන මාර්ඝය නිවනයි. නිවනට කිසි සේත් ත්තෘණාවට ධාතුවක් වන්නේ නැත. එය බුදු රදුන් විසින් පැහැදිලි කරන ලද්දේ, ඔබ පහනක දැල්ලෙන් තවත් පනහනක් පත්තු කල ද, මුල් පහනේ ආලෝකයේ අඩුවක් ඇති වන්නේ ද නැත යනුවෙනි. එමෙන්ම ලෝකවාසීන් විසින් යම් දිනයක බුදු දහම පිලිබඳව විවිධ තර්ක ගොඩනගා විවිධ සංකල්ප ඔස්සේ බුදු දහම අභියෝගයට ලක් වන බව දුටු, නාගසේන මහරහතන් වහන්සේ විසින් මිලින්ද නම් රජු සමග කල ඉතාමත් දීර්ඝ සංවාදය සහිත පොත් ඇත. එහි බුදු දහම පිලිබඳව හට ගන්න විරුද්දවාස (paradoxes) සියල්ල සඳහා නිශ්චිත් පිළිතුරු ද ඇත. 🙏
සියල්ල අනිත්‍ය විට නිවන් සුවය සදාකාලික වන්නේ කෙසේද..අප පෘතක්ජනයින් නිසා මෙවැනි දෑ විරුද්ධාභාස ලෙස පෙනේ නම් ධ්‍යාන ලාභීන් හට විරුද්ධාභාස පවා ලෙහා ගැනීමට හැකිවිය යුතුයි යන්න මගේ අදහසයි..මෙය මිත්‍යා දෘෂ්ටිය නොවේ😥 විමසා බලා අවබෝධ කරගැනීමට බුදුන් වහන්සේ අවසර දී ඇත🙏
රන්දික අය්ය අපි වෙනුවෙන් වෙන මහන්සියට හිස නමා ආචාර කරමි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
රන්දික ඔයා නැත්නම් සිංහල අපිට කවදාවත් මේ තරම් වටිනා රසවත් කතා අහන්න හම්බ වෙන්නෙ නෑ ..ගොඩක් ස්තුතියි
Amzan
You must wath මධුජිත් සාගර channel also
🤟
25.43 @Raamuwa තන්හාව යනු ආශාව නොවේ අධික ආශාවයි(එනම් යමෙකු උවමනාවට වඩා යමකට ඇල්මක් දක්වයි නම් එය තන්හාවයි. ) ඊට අනුව අප නිර්වාණය සඳහා දරන වෑයම තන්හාව නොවේ එය අප ආශාව මධ්‍යමපටිපදාවෙන් ලගාකරගැනීමකි බුද්ධ ධර්මයට අනුව අපි සියලු දේ මධ්‍යමපටිපදාවෙන් ලගාකරගතයුතුය ඊට අනුව එය තවදුරටත් විරුද්ධාභාසයක් නොවේ
Comment section එකේ උඩට එන්න ඕනි comment ekak.....❤
නිවන සම්බන්ධ තෘෂ්ණාව ගැන උදාහරණයකින් කියනවා නම් මෙහෙමයි. අපේ කකුලේ කටුවක් ඇනුනම ඒ කටුව ගලවන්නෙත් තව කටුවකින් ඇනලා කලින් ඇනුන කටුව මෝදු කරගෙන. ඒත් අර දෙවැනි වතාවට අනින කටුව අනින්නේ ඒක ඇනිලා තියෙන විදියට නෙමෙයි, ගැලවිලා තියෙන එකත් ගැලවෙන විදියට. අවසානයේ කටු දෙකම නැහැ. ඉතුරු නැතුවම නිරුද්ධයි. තව මේ සම්බන්ධව ගැඹුරින් කතා කරන්න පුළුවන්, මේ ඇති කියලා හිතෙනවා.
ඒක තමා ඇත්ත.
ආදරණීය සැමට නීරෝගි සුව ලැබෙන සුභ නව වසරක්...එසේනම් දැනුමේ මානයන් ඔස්සේ චාරිකාවට ජය ✌🖤❤
ආනන්ද හිමියන් රහත් වීමට අතහැරි අවසන් ආසාව රහත් වීමට තිබූ ආසාවයි
නිවනේ තන්හාවත් නෑ අනික, නිවන් දකින්න තියන ආසාව තන්හාවක් කියල ගන්න අමාරුයි නේද රාගය ද්වේශය මෝහය ( හරිම ප්‍රතිපදාව අනුව ) නැති නිසා.
විරුද්ධබාස 😍😍
එනකම්ම හිටිය video එකක් ❤️🔥
රාමුව තුළින් රෙප්ටීලියන්ස්ලා ගැන වීඩියෝ එකක් ඕන කියන අය මේකට ලයික් එකක් දාන්න..
රාමුවේ බලපු රසවත්ම Episode එකක්. විනඩි 50 ක් ගියා දැනුනෙවත් නෑ.. අපි එක්ක මේ Share කරගන්න දැනුම් සම්භාරය වෙනුවෙන් බොහෝමත්ම ස්තූතියි.❤️🔥
41:29 හරියේදී හිතට දැනෙන දේ දැක්කේ කවුද?🥺
(Playback speed එක අඩු කරලා try කර්න්න)
DAAAAYMN🙂🔥
🙏 thank you
Lankawa ne
Hi පුස්තකාලය අවිල්ලො😍😍😍😍😍😍
වාසනාවන්ත දවසක් ඔයාට💙🌎
සීයා මරණ එක:::- මොන විද්‍යාවෙන් කොහොම හිතුවත් කාලයෙන් අතීතයටවත් අනාගතයටවත් භෞතිකව ගමන් කරන්න බැහැ,, අපිට පුලුවන් හිතන්න විතරයි ,මොකද හිත කැමතියි මේ මුලාවන්ට විකාර වලට♥️ (මට හිතෙන දේ)
You are correct bro....
👍
Dark tv සීරියස් එකේ යන්නෙත් ඔය වගේ විකාරයක්
😂
සිත තමයි මුල සිත එයාට ආස දෙවල් හිතලා එකෙන් තෘප්තියක් ලබනවා.
අතීතයට නම් යන්න පුළුවන් සගෝ සිත දියුනු කිරීමෙන් එහෙම යන අය ඉන්නවා.හැබැයි ඒ අයට අතීතෙ වෙනස් කරන්න නම් බැරිද කොහෙද
තාම පරක්කු නැහැ ඉගෙන ගන්න සහ ඉගෙන ගන්න ගොඩක් දේවල් වලින් පිරුණු හරිම අපූරු තැනක් තමයි ලෝකය කියන එක ඔබතුමා නිතර මට පසක් කරන දෙයක්. කවදාහරි මගේ දරුවාට දෙන්න තියෙන හොදම දායාද වලින් එකක් තමයි ඔබ තුමාගේ මේ අති අනර්ඝ වීඩීයෝ පෙළ. ස්තූතියි එතෙර ඉඳන් සයිබර් අවකාශයෙන් හරි අපිව හොයන් එනවට. තව තවත් අගනා දැනුම බෙදා දෙන්නට විශ්ව ශක්තිය ලැබේවා !
"නිවනට තෘශ්නාව නෑ කියන්නෙ "නිවන" යනු තෘශ්නාව නැති කරන මග නිසා" කියල මම අහල තියනව.මේ video බලනකොට time travel කරනව වගේ තමා එහෙ බලල මෙහෙ බලනකොට පැයක් විතර ගිහින් ඉවරයි😅❤
නව වසර නවමු අදහස්, දැනුම සොයා යෑමේ උනන්දුව ඇති වන මිනිසුන් වැඩි වන කාලයක උදාව වේවා!❤️💐❤️💐
උභතෝකෝටික ආසම මාතෘකාවක්❤️😍
කවදාවත් හිතපු නැති දෙවල් ගැන ගැබුරින් හිතන්න අසාවක් අවා.. Paradox ගැන අහල තිබුනට ඒ පිලිබද හොද දැනුමක් ගන්න පුලුවන් උනේ මේ විඩියොවෙන්.. බොහොම ස්තූතියි රන්දික සර්..ජය❤️✨
සුභ නව වසරක් වේවා "රාමුව" සැමට . බොහොම ස්තුතියි 🙏
හොඳින් අහන් හිටියනං තේරෙනව paradox කියන දේ යටින් අපේ චින්තනයේ තියෙන මඩගොහොරුවට ගහපු වතුර බාල්දිය ගැන 🌝 ස්තූතියි 🙏
අද වේලාසනින් දැම්ම
🙏🙏ජයවේවා 🙏🙏
අත්පුඩිය ගහනකන් වෙනම ලෝකෙක. පිස්සුවක් මේක නම් 😍❤️
මේ වගේ සුපිරි වීඩියෝස් ගොඩක් කරන්න හිතෙන හැමදේම සාර්ථක වෙන සුබම සුබ 2022ක් වේවා 🙏 ❤️
අවුරුද්ද මුලම මේ වගේ වැදගත් දෙයකින් youtube එක පරිහරණය කරන්න ලැබීම වාසනාවක් සහෝදරයා.it’s a privilege to watch your videos නව වසරට ඉත සිතින් සුභ පැතුම් ❤️❤️❤️
මට අතීතයට යන්න අවස්ථවක් ආවොත් දේවල් දෙකක් කරනවා.
1. බුදුන් වහන්සේ තව කාලක් විරාජමාන හිදින්න ආරාදනා කරනවා.
2. ඒ time machine එක හදන එක නවත්තනවා.
දෙයක් සිද්ද වුනොත් ඒ දේ වෙන්න දෙන්න ඕනේ. ඒක වෙනස් කරන්න ඕනෙ නෑ. මං කියපු දෙවෙනි දේ කරොත් 1 වෙනි දේ කරන්න වෙන්නෙ නෑ. ඒ වගේ දෙවල් තියෙනව. සිද්ද වෙච්ච දෙවල් වෙනස් නොකරන්න ඕනෙ.
අතීතය වෙනස් කරොත් අනාගතය වර්තමානය දෙකම වෙනස් වෙනවා. ඒ නිසා හැම දේම වෙනස් වෙනවා. හිට්ලර් ඉපදෙනකොටම මරුවොත් අද අපි මේ විදින technology එක හීනයක් වෙනවා
Temporal කියල ලංකාවෙ හැදුන short film එක බලපු ඕනෙ කෙනෙක්ට තේරෙනවා time traveling ගැන. හැබැයි ඒ තියෙන්නෙ සංකල්පයක් දැනට පිලිගත්තු. ඒකෙ කියන විදිහට අතීතෙ වෙන සිද්ධි වලට අනාගතේ හරි වර්තමානයෙ වෙන සිද්ධි බලපානව. Simple theory එක ඒ film එකේ. But film එක පට්ට ගැඹුරුයි. බලන්න තේරුම් ගන්න සංකල්පය.
ගොඩක් කාලෙක ඉදල විස්තර හොයපු මාතෘකාවක්, අද තමයි හරියට ඉගෙන ගත්තෙ, ගොඩක් ස්තූතියි සර්..🙏 ස්වාභාවික සම්පත් වැඩිම රටවල් වල දියුනුව ඉතාම අඩුයි කියන එකට ලංකාවෙ සිතියමක් දාපු එක නම් වටිනව..😁
අන්දරේගෙ කතාවෙන්ම ඔලුව කරකවිල ගියා❤️🙏🏾මේ පැයක කාලෙට ඔලුව බිසී උනා මාර විදියට.යකාගෙ කම්මල වගේ🤣
මෑතකදී දැනගනිපු දෙයක් තමයි chaos theory කියන්නෙ, ඒත් ඒ පිලිබඳ ව අන්තර්ජාලයේ තියෙන සිංහල පැහැදිලි කිරීම් හරිම අඩුයි , රන්දික මහත්මා පුළුවන් නම් ඒ පිලිබඳ episode එකක් කිරීමට හැකි නම් වටිනවා.
Life is strange 1 game eka gahala balanna
@@thepixelshadow1723 That game was really good. Still my No. 1 fav game.🖤
Butterfly effect එවගෙ සීන් එකද chaos theory kiynne
@@dulinahansaka1713 ඔව් ,Chaos theory ප්‍රධාන කොටස් 3ක් තියනවා , butterfly effect , Snowball effect & Domino effect.
කොච්චර ඇඇබ්බැහි වීමක්ද කියතොත් ගෙදර වැඩත් අමතක වෙනව මෙ වගේ රසවත්ව ,හරවත් විඩියෝ එකක් බලත්දී good luck
රන්දික අය්යෙ.. ගොඩක් ස්තුතියි ඔයාගෙ මේ කැපවීමට.පුලුල් චින්තන යේ ගැඹුරු ඵල නෙලා ගනිමින් ඉන්න අපට මහත් උපකාරයක් මේ.❤️
අතීතෙට ගිහින් සීයව මරනව නොකිය අත්වැරද්දකින් සීයව ඔයාගෙ අතින් මැරෙනව කියල ලස්සනට කතාව කිව්ව එකට 👏❤️
ආයුබෝවන් රන්දික මහතා..
ලැබුවාවූ ව්‍යවහාරික නව වසර ඔබට ජයෙන් ජය වේවා.
Time travel paradox ගැන ගොඩාක් කල්පනා කරල තියනවා. ඒත් මම හිතුවෙ මේවට මොනම හරි scientific explanation ඇති කියල. Thnx මේ දැණුම බෙදාදෙනවට..,❤️
නිවනට තෘෂ්නාවෙන් ඉදල ඉදල ඒක හරියන්නේ නැහැ කියල නිවන අතහැරපු දවසට ඔහු කරා නිවන පැම්නෙනවා.බුදුන් වහන්සේගෙන් කෙනෙක් අහනවා ඔබ වහන්සේ මේ සසර සයුර තරනය කරේ කොහොමද කියල.උන්වහන්සේ කියනවා මම පිහිනනේත් නැතිව,නොපිහිනා ඉන්නෙත් නැතිව මේ සයුර තරණය කලා කියල.ඔය කියපු paradox එකට උත්තර එතැන තියනවා.ඔබතුමාගේ විඩියෝ රසකර රසකර බලනවා ස්තුති
රන්දික මහත්මයා ඔබ නම් සුපිරියට වීඩියෝ නිර්මාණය කර්නවා. මට ඕනා ස්වයං ව්‍යාපාර කරන අයට අධ්‍යාපනය වැදගත් වන අකාරය පිළිබඳව වීඩියෝවක් බොහොම ඉක්මනටම කරුණාකරල ඉක්මනටම ඒක අපි වෙනුවෙන් ලබා දෙන්න.
PARADOXES ගැන හොදම පැහැදිලි කිරීමක්, ගොඩාක් ස්තූතී, අපිට මේවගේ දේවල් උගන්වනවාට! ❤
රන්දික සර් ඔයා තමා අපේ නෝලන් විව්ස් , ට්‍රෙන්ඩින් වලට වඩා කරන දේ උපරිමයෙන් ඔයා අපිට අඩුවක් නැතුව කියලා දෙනවා ස්තූතී ❤️
අලුත් අවුරුදු පළමු වැදගත් විඩියො එක 🙏🙏🙏🙏
රසවත් මාතෘකාවක්❤️......සුභ නව වසරක්.....රාමුව පවුලේ සියලු දෙනාටම...🙏❤️
41:29 ලංකාවේ සිතියමක් වගෙත් දැක්කා හැබැයි😉🙂
දැනුම කියන්නේ මෙන්න මේවට තමයි ❤💫 සහෝදරයා .... බොහොම ස්තුතියි රන්දික මහත්මයා 🌟 ... අලුත් අවුරුද්දේ 4 වෙනි මානය , wormholes , kalu kuhara පිළිබඳ wigrahayak , ආලෝකයේ වේගයෙන් ගමන් කිරීම ( NASA පරීක්ෂණය ) වගේ මාතෘකා ගැන video ඕනේ 🌟💫 කලබලයක් නැහැ හිමිට ගමන යමු.... ජයෙන් ජය 🥰🔥
Hoda ideas 4 weni manaya gena karala thiyenawaneda????
@@KAvi_YA666 ඔව් ඒක ගැන තව wigrahayak man අදහස් කරේ ✌
@@100mcreations6 හොදයි එක .
හැමදාමත් වගෙ දැනුම බෙදාගත්තට බොහොම ස්තුතියි..සුභ අලුත් අව්රුද්දක් වේවා..!!❤️🙏
කල්පනා කර කර හිටියේ රාමුවේ Video එකක් බලන්න තිබුණනම් කියලා. ඒ ගැන හිතලා විනාඩියක් ගියේ නෑ. Video Notification එක ආවා! 😍
ගොඩක් රසවත්.
ඒ අන්තිමට ගහන අත්පොඩිය අපිට හොඳයි මෝහනයෙන් නැගිටවන ස්නැප් එක වගේ .❤️ ස්තූති ඔබට
හැමදාමත් වගේ හොඳින් ඔබේ දේශනය සංවාදිතයි... බුදුසරණ යි
අද්‍යාපනය නම් බැලුම් බෝලෙට , දැනුම නම් කට්ටෙන් ඇන්නාම , ඒ පැලුන බැලුම් බෝලයෙ රබර් පටල කෑලි වලින් විවිධ බැලුම් බෝල නිර්මාණය කල හැකි , ස්තූති රංදික🎆 (ඒ වගේම අර map එකත් හංගලා දැම්මා🔊😁😀)
Time Travel PARADOXES මාරම වටින, බලාගෙන හිටිය සොදුරු episode ekak.💖💖💖 thanks randika aiya keep it up❤❤❤
සමාගම් ව්‍යාපාර සම්බන්ධයෙන් paradox එකක් මටත් තියෙනව..... 2008යුද්දෙ දිනල රට ගොඩ ගත්ත මහින්දා අප්පච්චිම..... 2022 අවුරුද්ද පටන් ගත්ත මුලම ජනතාවනි බිය නොවන්න කියල headline දාල News දාන එක.......
ගැලපෙන්නෙ නැද්ද ඒක..🥲🥲
වෙනදා වගේම අපි වෙනුවෙන් බොහෝ මහන්සි වී episode එක ගෙනාවට අපගේ උත්තමාචාරය රන්දික අයියට .ඔබගේ යහපත් පැතුම් ඉටුවෙන වසරක් වේවා මේ වසර .🇱🇰
වීඩියෝ එක මරු අයියා ❤️
බුදුදහමෙ සදහන් වෙනවනෙ ලෝකෙ වෙනස් නොවන එකම දේ වෙනස් වීම කියල. ඒකත් හොදට හිතුවම පැරඩොක්ස් එකක්.
එකනම් පට්ටම වීඩියෝ එකක්.....❤❤❤" මකුළු දැලක සතෙක් හිටියොත් ඌව බේරනවාද නැත්තම් නොදැක්ක වගේ ඉන්නවද " පිළිතුරු හම්බුනා අද වීඩියෝ එකෙන් ස්තූතී ඔබට....❤🎉
ඇබ්බැහි වීම කලාවක්නම් රාමුව එහි පිකාසෝය ❤️💪
අම්මෝ ආසාවෙන්ම හිටපු episode එකක් ගොඩාක් ස්තූතී අයියේ ❤❤❤❤❤❤ කෙලින්ම ඇබ්බැහි වෙලා ඉන්නේ මේකට දැන් නම් ❤
16:20 හිතන්න මම 99 වෙනි දොර තෝරාගෙන, ඊටපස්සේ ඔයා 4 වෙනි දොර ඇරෙන්න ඉතුරු දොරවල් සේරම ඇරිය කියලා, දැන් ඉතුරු 99වෙනි දොරයි 4 වෙනි දොරයි විතරයි එතකොට... ඔය සිද්දියම අනිප්පැත්තට වෙලා දියමන්තිය තිබීමේ සම්භාවිතාව 4 වෙනි දොරට 99% වෙලා 99 වෙනි දොරට 1% වෙනවා නේද?? 😊
Skip නොකර එකදිගටම හැම තප්පරේම අහපු හැම වීඩියෝ එකක්ම චැනල් එක ආපු දවසේ ඉදන්ම මේ වෙනකං ම මග හරින්නෙ නැතුව බැලුවා ❤️ පිස්සුවෙන් යූ ටියුබ් එකෙ මේම එක දිගට බැලුවෙත් රාමුව විතරයි ද කොහෙද ❤️🤤
ඇබ්බැහි වෙන්නම ඕන එකක් රාමුව කියන්නෙ ❤️ මේ මහන්සියට රන්දික අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ජයෙන් ජය ❤️
මං පාඩම් වැඩ කරන්න ගන්නෙ රාමුව විඩියොස් බලලා.මේ වීඩියෝස් බැලුවහම මාර ගැම්මක් එනව
හිතුවට වඩා දෙයක් පැරඩොක්සස් ගැන ඉගෙන ගත්තා ❤️🙂 ස්තුතියි රාමුව ❤️
ඉරිදාව සතියෙ ආසම දවස කල
රාමුව ❤️
❤️
මේක බලන හැමෝටම සුබම සුබ අලුත් අවෘරුද්දක් වේවා!
මේ පැරඩොක්ස් ඇහුවම මොලේ අංජබකල් වෙලා යනව රන්දි!!!!😮😮😮😮😮😮
ramuwa, kiyanna vachana Na oya mage jivithyama wenas kala man dn venas knk.....❤❤❤❤❤🎓🎓🎓🎓🎓💙💙💙💙thanks a lot ramuwa.....
ලොජික් වල එන කොටසක් තමයි විරුද්ධාභාෂය , උභතෝකෝටිකය යන කොටස් දෙක
විරුද්ධාභාෂය යනු සත්‍ය හොි අසත්‍ය යැයි පිලිතුරක් දුන් විට එය ගැටලුදායක තත්ත්වයක් මතු වීම මෙහි ලක්ෂණය වේ...ඒ අනුව සත්‍ය අසත්‍ය, අසත්‍ය යැයි කිව් විට සත්‍ය යැයි කී විට ඇති වන ගැටලුවකි..
උදාහරණයක් : සියලු ශ්‍රී ලාංකිකන් බොරු කියයි කියල ශ්‍රී ලාංකිකයෙක් පවසයි..
ඒ අනුව උභතෝකෝටිකයක් යනු සාධ්‍ය අවයවය සංයුක්ත සෝපාදික ප්‍රස්තුතයකින් ද පක්ෂ අවයවය වියෝජක ප්‍රස්තුතයකින් ද අැති සංවාංකයකි.මෙහි කොටස් 04 ක් ඇත...
01: සරල අස්ත්‍යාත්මක උභතෝකෝටිකය
02: සරල නාස්ත්‍යාත්මක උභතෝකෝටිකය
03' සංකීර්ණ අස්ත්‍යාත්මක උභතෝකෝටිකය
04: සංකීර්ණ නාස්ත්‍යාත්මක උභතෝකෝටිකය
Clz ඉවර වුනේ දැන්... දුවගෙන ආවා, බලන්න.... 😜❤
Some concepts:
- Reading of Dune (2021)
- Jungian Psychology: Archetypes, the Shadow and the Collective Unconscious etc.
- Similar motifs and patterns in historical stories (character journeys) in both Eastern and Western cultures
- Creepiness and the Uncanny Valley
- Future of human evolution
- Concept of infinity
- IQ and Human intelligence
- Mars colonisation program/findings of habitable exoplanets/Fermi Paradox
- Concept of Warp Drive (space travel)
- Rise of antimicrobial resistance crisis
හැමදාමත් වගේ අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි වගේම ගොඩක් පිං ඔබ තුමාට. සතුට සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි
මට මුලින්ම paradox ගැන හොයන්න ආසාවක් ආවෙ logical inference වල එන P implies Q වල truth table එක බැලුවට පස්සෙ♥️ Thank you randika ayye.ආර්ථික විද්‍යාවේ paradox තියෙනව කියල අදයි දැනගත්තෙ♥️
නිවන් දකින්නේ තෘෂ්ණාවෙන් - අංගු - 2 - තෘෂ්ණා සූත්‍රය
Search -
තන්හාව දෙවන කොට විසීම නිවන නොවන බවත් ආදීනවය දැන උපාදානයෙන් මිදීම නිවන් මාර්ගය බවත්
Duration - 2:09
Search -
අතහැරීම නිවන් මඟද
Duration - 15:25
🥺❤ බලාගනම හිටපු episode එකක්
මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. 💓
ඇත්තටම හොඳ සුපිරි විග්‍රහයක් රන්දික අයියෙ..........❤❤❤👌අන්තිමටම ගහපු අත්පොඩියට නම් ගැස්සිලා යනවා ඇත්තටම 😂
මග බලාන හිටියේ ආදරෙයි රාමුවට ❤️⭐
සුබ නව වසරක් වේවා!🙏
අපගේ දැනුම වර්ධනය කිරීමට ඔබතුමා දක්වන දායකත්වය ඉතා ඉහළයි.
වේදික දැනුම් පද්ධතිය පිළිබඳව පුළුල් විග්‍රහයන් සහිත වීඩියෝ බලාපොරොත්තු වෙන්නෙමි.
අලුත් අවුරුද්දේ පළවෙනිම එපිය 😍
GrandFather Paradox 😁
මට කාලයක් තිබ්බ ලොකු ප්‍රශ්නයක්...Thanks රන්දික අයියේ😍😍
33:30 Grandfather Paradox එකේදි වෙන්න පුලුවං දේ Netflix "Dark" Tv series එකේ පොඩ්ඩක් හොඳට පෙන්නලා තියෙනවා....
Here we go....🥰🥰🥰🥰🥰
අද වීඩියෝ එකනම් නියමයි රන්දික අයියා. බොහෝම ස්තූතියි අපි වෙනුවෙන් මේ කරන කර්තව්‍යය පිළිබඳව. ♥️💯
"ග්‍රීක-රෝම මිත්‍යා" පිළිබඳ හා ඒ හා බැඳුණු කතා ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? ටිකක් ගැඹුරු වගේම පුළුල් පරාසයක විහිදුණු පැතිකඩක් නේ "ග්‍රීක-රෝම මිත්‍යා" කියන්නේ. ඔබතුමාට වෙලාවක් තිබුණොත් ඒ ගැන Episode එකක් කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. 🙏🙏🙏🙏🙏
"රාමුව" ඇතුලු සියලු දෙනාටම ජය වේවා! 🎉️
හරිම සන්තෝසයි .... අද කතාව හුගක් වටිනවා... කවදාවත් මෙවගෙ දෙයක් අහලා තිබුනේ නෑ..
ඔබතුමා විස්තර කරන ආකාරය නිසා , මෙම video එක ඉතාම රසවත් වුණා... ජීවිතය paradox වල පැද්දෙමින් ඉඳලා...හිල් තිබෙන බවත් දැකලා... හෙම්බත් වුනු දිනක 😊 එය.. අභිබවා යැවෙනවා..😊. බොහොම ස්තූතියි මෙවැනි දෑ අපත් සමග බෙදා හදා ගන්නවාට...💖💖
තෘෂ්නාව සම්බන්දව paradox එකේදි හරි වචනය තෘෂ්ණාව නෙමෙයි! නැතිකරගන්න ඕන අවිද්‍යාව! 😊 මොකද හේතු පල දහමට අනුව අවිද්‍යාව නිසා තමයි සියල්ල ඇතිවෙන්නෙ! තෘෂ්ණාව ඇති වෙන්නෙ වේදනා නිසා!වේදනා පච්චයා තණ්හා! එම නිසා තණ්හාව මෙහි මැද කාරණාවක්! ගමේ ගොඩේ උපාසකඅම්මලට තේරෙන විදිහට තමයි, දුකට හේතුව තණ්හාවයි කියල කට වහරෙ තියෙන්නෙ!😊
ඔය ඔක්කොම චක්‍රයක්.. හරියට රෝදයක් වගේ.. තෘෂ්ණාවෙන් පටන්ගත්තත් වැරැදි නෑ... අවිද්‍යාවෙන් පටන්ගෙන තේරුම් ගත්‍තත් වැරැදි නෑ..
හැම ඉරිදාම ඉතාමත් අර්ථවත් දවසක් වෙන්නේ රාමුව නාලිකාව හරහා අපි දැනුමෙන් පෝෂණය වන නිසා...
අද ගොඩක් අලුත් දේවල් ඉගන ගත්තා, සර් ට ගොඩක් පින් මේ වගේ දැනුම බෙදනවට. Paradoxes මේ තරම් ගැඹුරට විහිදිලා ඇති කියල හිතුවේ නෑ. Once again thank you so much for this episode.
Paradox ගැන ගොඩක් vedios බලලා තියෙනවා මේ වගේ පැහැදිලි කිරීමත් දැකපු පළවෙනි අවස්ථාව. ඔබට ජය 👍🙏
Unbelievable, unreal wow simply amazing ayye...
Paradoxes කියපු ගමන් මගේ ඔලුවට එන්නෙ Dark TV series එක. බලපු නැති කෙනෙක් නම් season 3ම හොයන් බලන්න. 😍🤟
ඒක නං තනිකරම පැරඩොක්ස්
පිස්සුවක් ඇ ❤️
😊😊
සුභ දවසක් වේවා!💐
ආසම මාතෘකාවක් ❤☯️
මම හිතන විදිහට අපි අතීතයට ගියාම ඒක අතීතය තුල වරතමානය හින්ද අපිට අතීතයට බලපෑම් කරන්න බැහැ . හැබැයි අතීතය තුල ජීවත් වෙන්න පුලුවන්. ඒක අතීතයේ ඉදල බලන කෙනෙක්ට වතමානයේ සිට පැමිණු පුද්ගලයා චතුර්මාන ජීවියෙක් ලෙස අර්ත දක්වන්න පුලුවන් (අතීතයේ සිටින අයට වතාමානයේ සිට පැමිනි පුද්ගලයා නොපෙනේ . නමුත් ඔහු අතීතය තුල ජීවත් වේ. එය ඔහුගේ වතමානයයි)
රාමුවෙ හිරවු මා...රාමුව බිදදමා පැමිනියෙමි
Grandfather paradox... Thankyou❤️
අවශ්‍යම එකක්.බොහොම ස්තුතියි❤️