Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කියන්න ඕනැම දේ කිව්ව නවමු මානයකින්....හසාට බොහොම ස්තුතියි 👍....ප්‍රවෘත්තිය වෙනම කෝණයකින් දැක්ක වගේ❤❤❤
මේක බලනකොට හිනා ගියාට වඩා ඇඩුනා. අහෝ! අපේ රටට, අපේ රටේ මිනිස්සු වෙච්ච අපට අත්වෙලා තියන ඉරනම.😢😢
හදන්න වෙනනේ නැ රට
අන්තිම කෑල්ල මරු හසා ආදරේයි ......
1948 නිදහසෙන් පස්සේ ලංකාවේ බහුතරයක් බවුද්ධ අය වීම නිසා ඒ බොහෝ දෙනෙකුව විවිධ අය විසින් ධර්මාණුකූලව හැම ලබ්බකටම පාවිච්චි කරල තිබෙනවා, උදාහරණයක් හැටියට ගවමස් කෑම පාපකර්මයක් කියන කොටම බොහෝ බවුද්ධයන් පාරට බැහැල ගවමස් තහනම් කරන්න ලහි ලහියේ කටයුතු කළා ඒ වගේම ආගම් පනත් ගේන්න තාප්පවල චිත්‍ර ඇඳලා හිට්ලර්ලා බලයට ගේනන, ඒ පරණ පුරුදු අලුත් විදියට උමන්දාව වගේ පරිවර්තනය වෙලා පාවිච්චි වෙනවා, සිංහලයා මෝඩයා නිසා කන්න නැතත් රට වික්කත් වෙන වෙන අයට හැමදාම පාවිච්චි වෙනවා.
හසාගේ සියතේ වැඩෙත් මරු...🤙❤️🔥
What's the program? And pls share the time & the day. Thanks
@@rojasubramaniam5625 ua-cam.com/video/MRX7mVsKpm8/v-deo.html Siyatha Fm paththare
@@kavindudilshan046thank you
අනිවාර්යයෙන්ම සුපිරි
ඔය සොල්දාදුවෝ පොලු පිටේ බැදගෙන ඉන්නේ ගහන්න නෙවෙයි .... කොන්ද කෙලින් වෙන්න.. මොකද ඕකුන්ගෙ කොන්ද පන නැහැ 🤣🤣🤣🤣🤣🤣
මෙච්චර කල් උබගෙ කතා වලට විතරයි හිනා ගියෙ දැන් උබේ කොන්ඩෙටත් හිනා යනවා 😂😂💖
😁😁
ඇත්තටම මුගෙ මුහුණ දැක්කා ම දෙන්න හිතෙනවා කන පුපුරන්න
@@Dprasanna1430 අපිට නම් එහෙම හිතෙන්නෙ නෑ 🙂
@@Dprasanna1430 atta kiyaddi amarudha 🤣🤣🤣
@@isaraanuthhettiarachchi2066 ගොන් පාට් නෙ දෙන්නෙ ..හොරු ගෙන්න අයෙමත් ..jokes වලින් ගෙන් න හදනවා ..මු NPP ට.. කඩෙ යනවා..
මහින්ද මහත්තයට විදෙස් ගමන් තහනමක් දාපු එක නම් හොඳයි. නැත්තං ඔය මනුස්සයා තිරුපති ගිහිල්ලම ලංකාවේ රත්රන් සංචිත ටිකයි ඩොලර් ටිකයි ඉවර කරනවා.😂😂
හසා සියතෙ කරන program එකත් නියමයි. හසාගෙ program දුටු තැන බලනව ඉතින්😹 හැබැයි හැමදේටම වඩා හිනාවක් ආවා හසාගෙ කොන්ඩෙ දැක්කම. මරු හැබැයි ඒක😅
😂👍
වැඩසටහන් අසාවෙන් බැලුවටඅපේ රටට වෙලා තියෙන දේ ගැන දුකයි✈ඉක්මනින් මගේ මව් රටටත් හොඳ පාලකයෙක් මේ පාර ලැබිලා දියුණු වේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏❤💐ජය වේවා හසා ඔයාටත්
හසාගෙ new look එකත් එක්ක මේ program එකෙත් පොඩි super newness එකක් තියනවා. 😂
හැබැයි.. අද බුලටින් එකේ කිසිම අඩුවක් නෑ හොඳේ... වැටමාර හමුදාව.. ඒකත් සුපිරි... ඇත්තටම අපේ ත්‍රිවිධ හමුදාව පව්... පිනා වගේ ගොබ්බයෙකුට සැලියුට් ගහන්න තරම් පහලට වැටුනම... ඒක ප්‍රබාකරන්ට සැලියුට් ගැහුවා හා සමානයි නේ... හිරිකිතේ බෑ..
WELDON HASA WELDONඅවසාන ටික තමයි මරු
අන්තිම ටික දුන්නා කුරුදු පොල්ලෙන්ම. සුපිරි 👍
පිරිත් නූල බැන්දත්, බැටන් පොල්ල දුන්නත්, හමුදාකාරයා හමුදාකාරමයි බන්. ඒකාව රනවිරුවෙක් කරේ ඡන්දෙට ඕනි නිසා මාකටින් කැම්පේන් එක්කට මිසක් වෙන මොකටවත් නෙවේ. මිනිස්සූ එක්ක සීරියස් අරගෙන රනවිරු ගාය හදාගත්තා.
හොරු ටික එක එක මත්තෘකා හොයාගෙන ජනතාව ගොනාට අන්දන්න හිතනවාද කොහෙද?ජනතාව දැන් උබලව හොදට අදුරනවා හොදේ. 🐃🐃🐃🐃. හසා ගොඩක් ස්තුතියි ඔයාට 👍👍👍👍🙏
Very good Hasha, thank you for talking about ' harak.' Having a Gonek behind. Saadu.....saadu.....saaaaaaaaaadu
හසා, උඹ අන්තිමට කිව්ව වචනටික පට්ට! රෙන විරු ගාය තදවෙලා මයිනාට කතිරෙ ගහපු බයියෝ මේක තේරුම් ගත්තොත් ඇති.
මහිංද අයියා හරක් මස් තහනම් කරා නේද 😁😁
බිත්තර කතාව මරු
කියන කතා ඇත්ත.රටට වෙලා තියන දේ ගැන දුකයි. සාදු /// 👍🌷කියල වැඩක් නෑ හසා, ඕවම තමයි බනට කියන්නේ...
විදුලි බිල නෙවෙයි හසෝ🙉🙉ආලෝක පූජාව.💣🙊💣
😂
ඒක මරු හසා…..
රිදෙන්නම කිව්ව ඉතිම් ❤️👌
මරු..අන්තිමට කියපු ටික මරේ මරු..
මරු හසා.පට්ට.
3:41 බිල් වට්ටියක් වෙන්දේසියක් හම්මෝ හසා ඒක 😁😁
අම්මෝ හසා ආදරෙයි
තනිවම කියවා තනිවම සිනාසෙන පිරිසක් අත්අඩංගුවට !😂
Ubeta ridenawada gon baiya
අන්තිම කෑල්ල සුපිරි❤
අර ඔලුවෙ කතාව මරු බන්.🤣🤣🤣🤣
රාවනා ඇවිත් ඉඳීවි සෙයිලමේ ඉඳන් .😂😂😂🤣🤣🤣🤣🤣
මටත් පොඩි කාලෙ හමුදාවට යන්න උනක් තිබ්බා..දැන් නම් සතුටු වෙනවා යන්න ලැබුණේ නැති එකට ඔය කරුමක්කාර රස්සාවට කුලියට මිනී මරන්න මිනිසුන්ට තඩි බාන්න..
කුලියට මිනී මරන උන් ටික නැත්නම් ඔයාලගෙ අම්මට තාත්තට පුතේ කියන්න උබ වගේ කාලකන්නි අදහස් තියෙන එකෙක් ඉතුරු වෙන්නෙ නෑ.. ඒ වගේම උබ වගේ කාලකන්නියෙක් හදන්න ඒ මනුස්සයො ඉතුරු වෙන එකකුත් නෑ.. තත්පරයක් තත්පරයක් ගානෙ ගමට ආපු මිනී ටික නවත්තපු, දාස් ගාන්නක් අම්මල තාත්තලගෙ ඇහේ කදුලු නැති කරපු, ජීවත් වෙන්න හුස්ම ගන්න රටක් හදපු හමුදාවෙ කොල්ලො කෙල්ලො ටික නැත්නම් රෙද්දේ මලපහ කරගන්න විදිහ බලන්න තිබුන,
අනිවාර්යයෙන් 🙏
@@amilaprasanga8529 ජාතිවාදයක් මවලා එකම රටේ මිනිස්සු දෙකට බෙදලා යුද්ධයක් මැව්වෙ උතුරේ දකුනේ ඉන්දියාවේ ජාතිවාදී දේශපාලකයෝ..උතුරේ අය ත්‍රස්තවාදියෝ විදියට ලේබල් වෙලා මැරුනා දකුනේ අය රණවිරුවෝ කියලා ලේබල් වෙලා මැරුනා..දෙගොල්ලොම මැරුනේ වෙන පිරිසකගේ බලය රකින්න..ඒක තේරුම් ගන්න පුළුවන් තරමට නම් මට දෙයක් තේරෙනවා..එහෙම බලද්දි බොරු වීරත්වයක් මවලා දේශපාලකයෝ උන්ගේ වර්ගේ රැකගත්ත එක විතරයි වෙලා තියෙන්නේ.. ඒ පන්තියේ පැත්ත අරන් අහිංසක මිනිසුන්ට තඩිබාන්න තරම් මන්ද මානසික නම් කුලී මිනීමැරුමරුවෝ තමයි මට නම්...
මමත්, කැම්පස් යන්න කලින් ඉන්ටර්විව් ගිහින් සිලෙක්ට් වෙලත්... අන්තිම ඉන්ටව් එකේ හිටපු ලොක්කෙක් කිව්වා.. පුතා ඔයා කැම්පස් සිලෙක්ට් වෙලා ඊට පස්සේ ඉගෙනගන්න ගමන් හමුදාවට බැදෙන්න කියල 👍. එදා ඒ කියපු දේට අදටත් මම ගෟරව කරනව.අදටත් සතුටුයි. ඒ වගේ නොගැලපෙන සමාජයක් ඇතුලට නොගිය එක.හමුදාව නරකයි කියනව නෙමේ. හැබැයි ඒ ක්‍රමය මට නොගැලපෙන බව හොඳටම තේරෙනව දැං. 😁
මමත් හමුදාවෙ වැඩ කරන්නෙ ..මේ ජරා දේශපාලන ක්‍රමය සහ අධික මාන්නයෙන් යුතු ජරා නිළධාරී පංතියක් හින්දා තමයි හමුදාවට මේ කල ගියේ..හතුරෙක්ටවත් මං එන්න කියන්නෑ හමුදාවටනම්..ලංකාවෙ තියෙන දූශිතම, මානවහිමිකම් බල්ලටම දාපු තැනක් තමයි ශ්‍රී ලංකා හමුදාව
මේ හැමදාම එකක් දානවකේ..පට්ට ආතල් ඔයී මේක..කොන්ඩේ පට්ට දැන් ❤
ඒක මරු හසා..
රාවණා ඇතුළු මහා වීරෝදාර සිංහලයන් ගව මස් කෑවා🐄 එළු මස් ඇතුළු. මෑතකදී උපන් සිංහල බෞද්ධයෝ 2500 වයස අවුරුදු- ශ්රී ලංකා තලිබාන් මිනිස් මස් කන්න කැමතියි..මාළු කන්න කැමතියි. ඒ විහිළුකාරයන් මාළු නිර්මාංශයි කුකුළු මස් ඇතුළු.මෝඩයන්ගේ පාරාදීසය .
KG ගැන නිවුස් එක ලියපු එකා. නිවුස් එක ලියනකොට ගංජ ගහල ඉන්න ඇත්තෙ. ඒකයි ඌට ටොන් තුන පාවෙනව වගේ දැනෙන්න ඇත්තෙ 😂
🤣🤣🤣
As always 🔥🔥🔥You’re the best political analyst with combo of satire and reality in Sri Lanka…What a job…Keep it up Machan…
Thanks for the clarification Hasa. Keep going. Good luck
ප්‍රභාකරන්ව සුන්නද්දූනි කරපු එකට දුකයිද
දෙන එක දෙනවා ආයෙ සුපිරියටම
Uba nam patta ban 😅😅😅😂😂
නියමයි සහෝ
Ending is superb 👌
Ada program aka karapu wediya hodai hasa...oya wediyatama digatama karamu...❤️
තනි අලිය ලොකු දෙයක් කලා කියල බුකියෙ වැලලෙන එවුන් තවම ටිකක් ඉන්නව
මතකද කැලණියේ නාගයා
ඇඩෙන්නම දෙනවා.....👍👍👍👍
Pulatni pattama patta macho
සුපිරි end එකක්
Go ahead man, good job
අන්තිම විනාඩි ටික තමයි නියම🔥❤️
අම්මා කොන්ඩේ.. සුපිරියටම සෙට් හසාට. Wow 👍👍
ඇයි හරකට තියෙන අනුකම්පාව නිසාමනේ මහින්ද රාජපක්ෂලාටන් අනුකම්පා කරේ 😁😁😁 චොකා මල්ලි පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම නිසා ගව ගාතනය තහනම් කලේ 😁😁😁😁
Great show and brilliant feed back on the past week. Love your humor Son. Please keep going. Clearly this parliament is a joke by far. I am glad politicians in UK don't understand our language. Tc. and be safe.
"ඉස්සර මස් කියලා කියන්නෙ හරක් මස් වලට. හරක් මස් තමා ගොඩක්ම තිබ්බෙ. රේඩියෝ ඇවිත් හාමුදුරුවො බන කියන්න ගත්තට පස්සෙ තමා මිනිස්සු හරක් මස් කන එක අඩු උනේ. "මේ අපේ තාත්තා කියපු කතාවක්. මටත් මතක කාලෙ ටවුමෙ හරක් මස් කඩයක් තිබ්බා. දැන් හරක් මස් කලුනික වගේ
සුපිරි wadak hasa ❤
Very good we respect you
අන්තිම ටික මරූ
හසා සුපිරි.. 🤝🤝
අද නම් සැර වැඩිද මන්දා හසා 😂
නියමයි හසා අයියෙ ලංකවෙ මිනිස්සුන්ගෙ මොල සුද්ද කරනව ඒක නියමයි
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්
යකෝ හසා කොන්ඩේ👌 මොනව උනත් ආතල් එක මරු
16:03 point eka!!!
හසාගේ new look එක මරු👍
ජනතාවගෙ ඇස් වැහිල තියෙන තාක් මෙ රට අතීතයේම තියේවි.
Very vert very good malli
ජන මනසට නවතාවයකින් ලබා දුන් උත්තේජනයට ❤
හා හා ගව ගාතනය චන්දෙත් ලගයි නේද හසා තමා හොඳටම කරන්නේ
Last words are excellent Hasa .❤️❤️
හසාගේ FM program එකේදී මං හිතුවෙම පොලිස් මෑන්ට හොද වදනක්දෙයි කියලා.😅.හැබැයි ඒක මේ චැනල් එකේ දීලා...💪 පුලුවන්නම් අන්තිම කොටස youtube ශෝට් එකක් කරලා දාන්න. පොලිසියටත් එයාලා කරන්න ඕනා වැඩේ අමතක වෙලා පාලකයන්ගේ කටු සූප්පු කරලාම, ඒකයි.
මම දකින විදිහට දැං කාලේ අපිට ගව මස් කනවා කියන එක ගානක් නැති උනාට ඉස්සර මිනිස්සුන්ට අනුව ගවයා කියන්නේ ප්‍රවාහනයට, ආහාර නිශ්පාදනයට ප්‍රධානවම උදව් කරපු සතෙක්. ගොවිතැන් කල සිංහල මිනිස්සුන්ගේ මනස හැදිලා තියෙන්නේ ගවයා කියන්නේ වටින සතෙක් මරන්න හොද නෑ කියන එකත් එක්ක. ඒත් දැං අපිට ගවයෝ ඕනේ නෑ ගොඩක් වැඩ වලට. එතකොට වටිනාකමක් නෑ. එතකොට රැකගන්න ඕනේ නෑ උන්ව.* එතකොට තේරෙන්නේ එක දෙයයි. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අනුව යමකට දෙන වටිනාකම වෙනස් වෙනවා. ඒවා ආගමට හරි, පාලකයන්ට හරි ලස්සනට පාවිච්චි කරන්න පුලුවන්. ඒවගේම ලස්සනට කතා කරන්න පුලුවන්නම් නැති අවශ්‍යතාවක් ඇති කරන්නත්, ඇති අවශ්‍යතාවක් නැති කරන්නත් බලය මේ දෙගොල්ලන්ට තියෙනවා. දැං නම් මාධ්‍යත් බලපානෝ.ඒ වගේම මිනිස්සු කපටි, තමන්ගේ සහ පවුලේ වාසිය තමා මුලින් හිතන්නේ. එතකොට කව්ද මෝඩ, මට අනුව කිසිම මිනිහෙක් මිනිස්සු මෝඩ නෑ එයාලට තියෙන දැනුම අනුව.
කොන්ඩෙත් එක්ක එකපාරටම අඳුරගන්න බැරි වුන් කියහන්කෝ. නිකලස් පූරාන් වගේ.
රට හොරා කාලා, මහ බැංකුව කඩලා, රට හොම්බෙන් යවලා, මුන්ට දශමයක් වත් විලි ලැජ්ජාවක් නැති හැටි. රට හිඟන්නෙක් කරලා..... ආ ඒකෙන් මුදව ගන්න වට්ටපු අපිමයි ණය ක්‍රෙඩිට් ලයින් ගන්න සෑහෙන්න මහන්සි වූනේ ඇ..
හාත්ස්‍ය,විනෝදය ,විවේචනය පිරුණු හරවත් වැඩ සටහනක් ඉදිරිපත් කරන ඔබගේ වාර්තමාන පෙනුමේ යම්කිසි නොගැලපීමක් තියෙනවාදෝ කියල හිතෙනව .
Nice ending ❤❤❤ කැරි හසා!!
හසා මලයා,ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හරක්ට යම් බුද්ධිමය දෙයක් කිව්වට තේරෙන්නේ නෑ. එහෙමනම් ඔය අනුර කුමාර අවුරුදු ගණනක් තිස්සේ කියන දේවල් වලින් අංශු මාත්‍රයක් හරි උන්ට තේරෙන්න එපාය. බහුතරයක් ජහමනයටත් එහෙමයි. එමනිසා අද යුගයේ අවශ්‍යතාවය වන්නේ විහිලු තහළු පමණයි. දැන් අර එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා කරන්නෙත් එකමනේ. එමගින් ඒ හරක් දෙවර්ගයටම චූන් විය හැක. ගරු එම පාර්ලිමේන්තුවේ කතානායක යාපා අබේවර්දන මැති තුමනි, කරුණාකර සෑම දිනකම පාර්ලිමේන්තු කාලයෙන් අඩුම වශයෙන් පැයක කාලයක් මේ හසා මහතාට වෙන් කර දෙන්නේ නම් ඔබ ඔය පුටුව හොබවන කාලයේ එකම එක ධනාත්මක ක්‍රියාවක්වත් කළා යයි අනාගතයේ යම් දිනක ඔබට තෘප්තිමත් විය හැක (ඉදිරි මහජන විප්ලවයකින් පසු ඔබ ඉතුරු වුවොත්.)
6:23 ඒකට නිව්ස් එක දැම්ම උන් ගංජා ගහලා හිටියද දන්නේ නෑ නේද.🌝
ටොන් වලින් ගලවන්නේ පුතා ටොන් වලින්😂
අම්මෝ හසා, common
Last part was super
Content එක වගේම video quality එකත් මරු දැන්!!💪
හසාගෙ කොන්ඩේ 😆
Superb bro
අන්තිම ටික ගින්දර හසා ❤️
Oya Egilla Dikkaran Inna Ekath Amu Gswaya..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
තද තද 💪🏼💕
මේ ඇවන්ට්ගාඩ් පොලු හමුදාවෙ උන් අල්ලගෙන ඇවන්ට්ගාඩ් බිත්තර හමුදාවට දුන්න බේතම දීල වීඩියෝ කරන්න ඕන.
අපිට පිලිවෙලට අරක්කු ටිකක් දෙන්නනෙ මේ හැමදේම 🤣🤣😀
Hasa ayya Ela.. bokkatama wadinawa, oya wihiluwen kiyana ewa pawa
සහෝදරයා,ඔයා හරක් මස් ප්‍රමෝට් කරන්න එපා...ලක්ස 69 ක් හරක් ඉන්න රටක් මේක.... උන්ගෙ ජීවිත අනතුරේ දාන්න එපා.....
🤣🤣🤣🤣🤣
අනේ අම්මේ Kevin Bravo🤣🤣🤣 මෙහෙම ආතල් දෙන්න එපා අනේ
ඔය පෙනුම හොඳයි හසා ❤️
Why only beef? Chicken and others have life too!
මේක මරු
මහින්ද මයින දකුණු කොරියාවේ නෙමෙයි උතුරු කොරියාවේ යැව්වා නම් හොඳයි ..ලංකාව මත් පැන් මත්ද්‍රව්‍ය වලින් suvanposita කරන ආණ්ඩුව
2:50 බුදුන් සඳ බලය පාවිච්චි කළා.
Superb!!!
ආමි කාරයෝ පිටේ පොල්ලක් දාන් හිටියේ ගහන්න නෙවෙයි බාං. උන්ගේ පන නැති කොන්ද කෙලින් වෙන්න 😂😂😂.
උබේ කෙලින්ද බන්....
අමි එකේ ඉන්නෙ ආමි කාරයො...උබ මොකෙක්ද.....නාට්ටාමිද... හිගන්නෙක්ද.....
ඔබ හසලක .අයියෝ ලංකාවේ හසළක ගාමිණි වගේ කෙනෙක් නැද්ද අර වික්කම නරි සිංහ මරලා දාන්න ..ඌ විතරක් මදි උගේ තවත් ඉන්නවා කාලකන්නි ටිකක් ලංකාවට විනයක් වෙලා ඉන්න ..ස්තුති
Spot on the on the on the on the
අම්මෝ ඉතින් ගොඩාක් දවසකට පස්සේ
බැඳගෙන හරි තම්බගෙන හරි tissue එකක ඔතල තමයි ගිලින්න වෙන්නේ. 😄😄😄😄😄😄
හසා කොන්ඩේ මරු 😱😱❤️❤️
කියන්න ඕනැම දේ කිව්ව නවමු මානයකින්....හසාට බොහොම ස්තුතියි 👍....ප්‍රවෘත්තිය වෙනම කෝණයකින් දැක්ක වගේ❤❤❤
මේක බලනකොට හිනා ගියාට වඩා ඇඩුනා. අහෝ! අපේ රටට, අපේ රටේ මිනිස්සු වෙච්ච අපට අත්වෙලා තියන ඉරනම.😢😢
හදන්න වෙනනේ නැ රට
අන්තිම කෑල්ල මරු හසා ආදරේයි ......
1948 නිදහසෙන් පස්සේ ලංකාවේ බහුතරයක් බවුද්ධ අය වීම නිසා ඒ බොහෝ දෙනෙකුව විවිධ අය විසින් ධර්මාණුකූලව හැම ලබ්බකටම පාවිච්චි කරල තිබෙනවා, උදාහරණයක් හැටියට ගවමස් කෑම පාපකර්මයක් කියන කොටම බොහෝ බවුද්ධයන් පාරට බැහැල ගවමස් තහනම් කරන්න ලහි ලහියේ කටයුතු කළා ඒ වගේම ආගම් පනත් ගේන්න තාප්පවල චිත්‍ර ඇඳලා හිට්ලර්ලා බලයට ගේනන, ඒ පරණ පුරුදු අලුත් විදියට උමන්දාව වගේ පරිවර්තනය වෙලා පාවිච්චි වෙනවා, සිංහලයා මෝඩයා නිසා කන්න නැතත් රට වික්කත් වෙන වෙන අයට හැමදාම පාවිච්චි වෙනවා.
හසාගේ සියතේ වැඩෙත් මරු...🤙❤️🔥
What's the program? And pls share the time & the day. Thanks
@@rojasubramaniam5625 ua-cam.com/video/MRX7mVsKpm8/v-deo.html Siyatha Fm paththare
@@kavindudilshan046thank you
1948 නිදහසෙන් පස්සේ ලංකාවේ බහුතරයක් බවුද්ධ අය වීම නිසා ඒ බොහෝ දෙනෙකුව විවිධ අය විසින් ධර්මාණුකූලව හැම ලබ්බකටම පාවිච්චි කරල තිබෙනවා, උදාහරණයක් හැටියට ගවමස් කෑම පාපකර්මයක් කියන කොටම බොහෝ බවුද්ධයන් පාරට බැහැල ගවමස් තහනම් කරන්න ලහි ලහියේ කටයුතු කළා ඒ වගේම ආගම් පනත් ගේන්න තාප්පවල චිත්‍ර ඇඳලා හිට්ලර්ලා බලයට ගේනන, ඒ පරණ පුරුදු අලුත් විදියට උමන්දාව වගේ පරිවර්තනය වෙලා පාවිච්චි වෙනවා, සිංහලයා මෝඩයා නිසා කන්න නැතත් රට වික්කත් වෙන වෙන අයට හැමදාම පාවිච්චි වෙනවා.
අනිවාර්යයෙන්ම සුපිරි
ඔය සොල්දාදුවෝ පොලු පිටේ බැදගෙන ඉන්නේ ගහන්න නෙවෙයි .... කොන්ද කෙලින් වෙන්න.. මොකද ඕකුන්ගෙ කොන්ද පන නැහැ 🤣🤣🤣🤣🤣🤣
මෙච්චර කල් උබගෙ කතා වලට විතරයි හිනා ගියෙ දැන් උබේ කොන්ඩෙටත් හිනා යනවා 😂😂💖
😁😁
ඇත්තටම මුගෙ මුහුණ දැක්කා ම දෙන්න හිතෙනවා කන පුපුරන්න
@@Dprasanna1430 අපිට නම් එහෙම හිතෙන්නෙ නෑ 🙂
@@Dprasanna1430 atta kiyaddi amarudha 🤣🤣🤣
@@isaraanuthhettiarachchi2066 ගොන් පාට් නෙ දෙන්නෙ ..හොරු ගෙන්න අයෙමත් ..jokes වලින් ගෙන් න හදනවා ..මු NPP ට.. කඩෙ යනවා..
මහින්ද මහත්තයට විදෙස් ගමන් තහනමක් දාපු එක නම් හොඳයි. නැත්තං ඔය මනුස්සයා තිරුපති ගිහිල්ලම ලංකාවේ රත්රන් සංචිත ටිකයි ඩොලර් ටිකයි ඉවර කරනවා.😂😂
හසා සියතෙ කරන program එකත් නියමයි. හසාගෙ program දුටු තැන බලනව ඉතින්😹
හැබැයි හැමදේටම වඩා හිනාවක් ආවා හසාගෙ කොන්ඩෙ දැක්කම. මරු හැබැයි ඒක😅
😂👍
වැඩසටහන් අසාවෙන් බැලුවටඅපේ රටට වෙලා තියෙන දේ ගැන දුකයි✈ඉක්මනින් මගේ මව් රටටත් හොඳ පාලකයෙක් මේ පාර ලැබිලා දියුණු වේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏❤💐ජය වේවා හසා ඔයාටත්
1948 නිදහසෙන් පස්සේ ලංකාවේ බහුතරයක් බවුද්ධ අය වීම නිසා ඒ බොහෝ දෙනෙකුව විවිධ අය විසින් ධර්මාණුකූලව හැම ලබ්බකටම පාවිච්චි කරල තිබෙනවා, උදාහරණයක් හැටියට ගවමස් කෑම පාපකර්මයක් කියන කොටම බොහෝ බවුද්ධයන් පාරට බැහැල ගවමස් තහනම් කරන්න ලහි ලහියේ කටයුතු කළා ඒ වගේම ආගම් පනත් ගේන්න තාප්පවල චිත්‍ර ඇඳලා හිට්ලර්ලා බලයට ගේනන, ඒ පරණ පුරුදු අලුත් විදියට උමන්දාව වගේ පරිවර්තනය වෙලා පාවිච්චි වෙනවා, සිංහලයා මෝඩයා නිසා කන්න නැතත් රට වික්කත් වෙන වෙන අයට හැමදාම පාවිච්චි වෙනවා.
හසාගෙ new look එකත් එක්ක මේ program එකෙත් පොඩි super newness එකක් තියනවා. 😂
හැබැයි.. අද බුලටින් එකේ කිසිම අඩුවක් නෑ හොඳේ... වැටමාර හමුදාව.. ඒකත් සුපිරි... ඇත්තටම අපේ ත්‍රිවිධ හමුදාව පව්... පිනා වගේ ගොබ්බයෙකුට සැලියුට් ගහන්න තරම් පහලට වැටුනම... ඒක ප්‍රබාකරන්ට සැලියුට් ගැහුවා හා සමානයි නේ... හිරිකිතේ බෑ..
WELDON HASA WELDONඅවසාන ටික තමයි මරු
අන්තිම ටික දුන්නා කුරුදු පොල්ලෙන්ම. සුපිරි 👍
පිරිත් නූල බැන්දත්, බැටන් පොල්ල දුන්නත්, හමුදාකාරයා හමුදාකාරමයි බන්. ඒකාව රනවිරුවෙක් කරේ ඡන්දෙට ඕනි නිසා මාකටින් කැම්පේන් එක්කට මිසක් වෙන මොකටවත් නෙවේ. මිනිස්සූ එක්ක සීරියස් අරගෙන රනවිරු ගාය හදාගත්තා.
හොරු ටික එක එක මත්තෘකා හොයාගෙන ජනතාව ගොනාට අන්දන්න හිතනවාද කොහෙද?ජනතාව දැන් උබලව හොදට අදුරනවා හොදේ. 🐃🐃🐃🐃. හසා ගොඩක් ස්තුතියි ඔයාට 👍👍👍👍🙏
Very good Hasha, thank you for talking about ' harak.' Having a Gonek behind. Saadu.....saadu.....saaaaaaaaaadu
හසා, උඹ අන්තිමට කිව්ව වචනටික පට්ට! රෙන විරු ගාය තදවෙලා මයිනාට කතිරෙ ගහපු බයියෝ මේක තේරුම් ගත්තොත් ඇති.
මහිංද අයියා හරක් මස් තහනම් කරා නේද 😁😁
බිත්තර කතාව මරු
කියන කතා ඇත්ත.රටට වෙලා තියන දේ ගැන දුකයි. සාදු /// 👍🌷කියල වැඩක් නෑ හසා, ඕවම තමයි බනට කියන්නේ...
විදුලි බිල නෙවෙයි හසෝ🙉🙉
ආලෝක පූජාව.
💣🙊💣
😂
ඒක මරු හසා…..
රිදෙන්නම කිව්ව ඉතිම් ❤️👌
මරු..අන්තිමට කියපු ටික මරේ මරු..
මරු හසා.පට්ට.
3:41 බිල් වට්ටියක් වෙන්දේසියක් හම්මෝ හසා ඒක 😁😁
අම්මෝ හසා ආදරෙයි
තනිවම කියවා තනිවම සිනාසෙන පිරිසක් අත්අඩංගුවට !😂
Ubeta ridenawada gon baiya
අන්තිම කෑල්ල සුපිරි❤
අර ඔලුවෙ කතාව මරු බන්.🤣🤣🤣🤣
රාවනා ඇවිත් ඉඳීවි සෙයිලමේ ඉඳන් .
😂😂😂🤣🤣🤣🤣🤣
මටත් පොඩි කාලෙ හමුදාවට යන්න උනක් තිබ්බා..දැන් නම් සතුටු වෙනවා යන්න ලැබුණේ නැති එකට ඔය කරුමක්කාර රස්සාවට කුලියට මිනී මරන්න මිනිසුන්ට තඩි බාන්න..
කුලියට මිනී මරන උන් ටික නැත්නම් ඔයාලගෙ අම්මට තාත්තට පුතේ කියන්න උබ වගේ කාලකන්නි අදහස් තියෙන එකෙක් ඉතුරු වෙන්නෙ නෑ.. ඒ වගේම උබ වගේ කාලකන්නියෙක් හදන්න ඒ මනුස්සයො ඉතුරු වෙන එකකුත් නෑ.. තත්පරයක් තත්පරයක් ගානෙ ගමට ආපු මිනී ටික නවත්තපු, දාස් ගාන්නක් අම්මල තාත්තලගෙ ඇහේ කදුලු නැති කරපු, ජීවත් වෙන්න හුස්ම ගන්න රටක් හදපු හමුදාවෙ කොල්ලො කෙල්ලො ටික නැත්නම් රෙද්දේ මලපහ කරගන්න විදිහ බලන්න තිබුන,
අනිවාර්යයෙන් 🙏
@@amilaprasanga8529 ජාතිවාදයක් මවලා එකම රටේ මිනිස්සු දෙකට බෙදලා යුද්ධයක් මැව්වෙ උතුරේ දකුනේ ඉන්දියාවේ ජාතිවාදී දේශපාලකයෝ..උතුරේ අය ත්‍රස්තවාදියෝ විදියට ලේබල් වෙලා මැරුනා දකුනේ අය රණවිරුවෝ කියලා ලේබල් වෙලා මැරුනා..දෙගොල්ලොම මැරුනේ වෙන පිරිසකගේ බලය රකින්න..ඒක තේරුම් ගන්න පුළුවන් තරමට නම් මට දෙයක් තේරෙනවා..එහෙම බලද්දි බොරු වීරත්වයක් මවලා දේශපාලකයෝ උන්ගේ වර්ගේ රැකගත්ත එක විතරයි වෙලා තියෙන්නේ.. ඒ පන්තියේ පැත්ත අරන් අහිංසක මිනිසුන්ට තඩිබාන්න තරම් මන්ද මානසික නම් කුලී මිනීමැරුමරුවෝ තමයි මට නම්...
මමත්, කැම්පස් යන්න කලින් ඉන්ටර්විව් ගිහින් සිලෙක්ට් වෙලත්... අන්තිම ඉන්ටව් එකේ හිටපු ලොක්කෙක් කිව්වා.. පුතා ඔයා කැම්පස් සිලෙක්ට් වෙලා ඊට පස්සේ ඉගෙනගන්න ගමන් හමුදාවට බැදෙන්න කියල 👍.
එදා ඒ කියපු දේට අදටත් මම ගෟරව කරනව.
අදටත් සතුටුයි. ඒ වගේ නොගැලපෙන සමාජයක් ඇතුලට නොගිය එක.
හමුදාව නරකයි කියනව නෙමේ. හැබැයි ඒ ක්‍රමය මට නොගැලපෙන බව හොඳටම තේරෙනව දැං. 😁
මමත් හමුදාවෙ වැඩ කරන්නෙ ..මේ ජරා දේශපාලන ක්‍රමය සහ අධික මාන්නයෙන් යුතු ජරා නිළධාරී පංතියක් හින්දා තමයි හමුදාවට මේ කල ගියේ..හතුරෙක්ටවත් මං එන්න කියන්නෑ හමුදාවටනම්..ලංකාවෙ තියෙන දූශිතම, මානවහිමිකම් බල්ලටම දාපු තැනක් තමයි ශ්‍රී ලංකා හමුදාව
මේ හැමදාම එකක් දානවකේ..පට්ට ආතල් ඔයී මේක..කොන්ඩේ පට්ට දැන් ❤
ඒක මරු හසා..
රාවණා ඇතුළු මහා වීරෝදාර සිංහලයන් ගව මස් කෑවා🐄 එළු මස් ඇතුළු. මෑතකදී උපන් සිංහල බෞද්ධයෝ 2500 වයස අවුරුදු- ශ්රී ලංකා තලිබාන් මිනිස් මස් කන්න කැමතියි..
මාළු කන්න කැමතියි. ඒ විහිළුකාරයන් මාළු නිර්මාංශයි කුකුළු මස් ඇතුළු.මෝඩයන්ගේ පාරාදීසය .
KG ගැන නිවුස් එක ලියපු එකා. නිවුස් එක ලියනකොට ගංජ ගහල ඉන්න ඇත්තෙ.
ඒකයි ඌට ටොන් තුන පාවෙනව වගේ දැනෙන්න ඇත්තෙ 😂
🤣🤣🤣
As always 🔥🔥🔥You’re the best political analyst with combo of satire and reality in Sri Lanka…What a job…Keep it up Machan…
Thanks for the clarification Hasa. Keep going. Good luck
ප්‍රභාකරන්ව සුන්නද්දූනි කරපු එකට දුකයිද
දෙන එක දෙනවා ආයෙ සුපිරියටම
Uba nam patta ban 😅😅😅😂😂
නියමයි සහෝ
Ending is superb 👌
Ada program aka karapu wediya hodai hasa...oya wediyatama digatama karamu...❤️
තනි අලිය ලොකු දෙයක් කලා කියල බුකියෙ වැලලෙන එවුන් තවම ටිකක් ඉන්නව
මතකද කැලණියේ නාගයා
ඇඩෙන්නම දෙනවා.....👍👍👍👍
Pulatni pattama patta macho
සුපිරි end එකක්
Go ahead man, good job
අන්තිම විනාඩි ටික තමයි නියම🔥❤️
අම්මා කොන්ඩේ.. සුපිරියටම සෙට් හසාට. Wow 👍👍
ඇයි හරකට තියෙන අනුකම්පාව නිසාමනේ මහින්ද රාජපක්ෂලාටන් අනුකම්පා කරේ 😁😁😁 චොකා මල්ලි පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම නිසා ගව ගාතනය තහනම් කලේ 😁😁😁😁
Great show and brilliant feed back on the past week. Love your humor Son. Please keep going. Clearly this parliament is a joke by far. I am glad politicians in UK don't understand our language. Tc. and be safe.
"ඉස්සර මස් කියලා කියන්නෙ හරක් මස් වලට. හරක් මස් තමා ගොඩක්ම තිබ්බෙ. රේඩියෝ ඇවිත් හාමුදුරුවො බන කියන්න ගත්තට පස්සෙ තමා මිනිස්සු හරක් මස් කන එක අඩු උනේ. "
මේ අපේ තාත්තා කියපු කතාවක්. මටත් මතක කාලෙ ටවුමෙ හරක් මස් කඩයක් තිබ්බා. දැන් හරක් මස් කලුනික වගේ
සුපිරි wadak hasa ❤
Very good we respect you
අන්තිම ටික මරූ
හසා සුපිරි.. 🤝🤝
අද නම් සැර වැඩිද මන්දා හසා 😂
නියමයි හසා අයියෙ ලංකවෙ මිනිස්සුන්ගෙ මොල සුද්ද කරනව ඒක නියමයි
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්
යකෝ හසා කොන්ඩේ👌 මොනව උනත් ආතල් එක මරු
16:03 point eka!!!
හසාගේ new look එක මරු👍
ජනතාවගෙ ඇස් වැහිල තියෙන තාක් මෙ රට අතීතයේම තියේවි.
Very vert very good malli
ජන මනසට නවතාවයකින් ලබා දුන් උත්තේජනයට ❤
හා හා ගව ගාතනය චන්දෙත් ලගයි නේද හසා තමා හොඳටම කරන්නේ
Last words are excellent Hasa .❤️❤️
හසාගේ FM program එකේදී මං හිතුවෙම පොලිස් මෑන්ට හොද වදනක්දෙයි කියලා.😅.හැබැයි ඒක මේ චැනල් එකේ දීලා...💪
පුලුවන්නම් අන්තිම කොටස youtube ශෝට් එකක් කරලා දාන්න. පොලිසියටත් එයාලා කරන්න ඕනා වැඩේ අමතක වෙලා පාලකයන්ගේ කටු සූප්පු කරලාම, ඒකයි.
1948 නිදහසෙන් පස්සේ ලංකාවේ බහුතරයක් බවුද්ධ අය වීම නිසා ඒ බොහෝ දෙනෙකුව විවිධ අය විසින් ධර්මාණුකූලව හැම ලබ්බකටම පාවිච්චි කරල තිබෙනවා, උදාහරණයක් හැටියට ගවමස් කෑම පාපකර්මයක් කියන කොටම බොහෝ බවුද්ධයන් පාරට බැහැල ගවමස් තහනම් කරන්න ලහි ලහියේ කටයුතු කළා ඒ වගේම ආගම් පනත් ගේන්න තාප්පවල චිත්‍ර ඇඳලා හිට්ලර්ලා බලයට ගේනන, ඒ පරණ පුරුදු අලුත් විදියට උමන්දාව වගේ පරිවර්තනය වෙලා පාවිච්චි වෙනවා, සිංහලයා මෝඩයා නිසා කන්න නැතත් රට වික්කත් වෙන වෙන අයට හැමදාම පාවිච්චි වෙනවා.
මම දකින විදිහට දැං කාලේ අපිට ගව මස් කනවා කියන එක ගානක් නැති උනාට ඉස්සර මිනිස්සුන්ට අනුව ගවයා කියන්නේ ප්‍රවාහනයට, ආහාර නිශ්පාදනයට ප්‍රධානවම උදව් කරපු සතෙක්.
ගොවිතැන් කල සිංහල මිනිස්සුන්ගේ මනස හැදිලා තියෙන්නේ ගවයා කියන්නේ වටින සතෙක් මරන්න හොද නෑ කියන එකත් එක්ක. ඒත් දැං අපිට ගවයෝ ඕනේ නෑ ගොඩක් වැඩ වලට. එතකොට වටිනාකමක් නෑ. එතකොට රැකගන්න ඕනේ නෑ උන්ව.
* එතකොට තේරෙන්නේ එක දෙයයි. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අනුව යමකට දෙන වටිනාකම වෙනස් වෙනවා.
ඒවා ආගමට හරි, පාලකයන්ට හරි ලස්සනට පාවිච්චි කරන්න පුලුවන්. ඒවගේම ලස්සනට කතා කරන්න පුලුවන්නම් නැති අවශ්‍යතාවක් ඇති කරන්නත්, ඇති අවශ්‍යතාවක් නැති කරන්නත් බලය මේ දෙගොල්ලන්ට තියෙනවා. දැං නම් මාධ්‍යත් බලපානෝ.
ඒ වගේම මිනිස්සු කපටි, තමන්ගේ සහ පවුලේ වාසිය තමා මුලින් හිතන්නේ. එතකොට කව්ද මෝඩ, මට අනුව කිසිම මිනිහෙක් මිනිස්සු මෝඩ නෑ එයාලට තියෙන දැනුම අනුව.
කොන්ඩෙත් එක්ක එකපාරටම අඳුරගන්න බැරි වුන් කියහන්කෝ. නිකලස් පූරාන් වගේ.
රට හොරා කාලා, මහ බැංකුව කඩලා, රට හොම්බෙන් යවලා, මුන්ට දශමයක් වත් විලි ලැජ්ජාවක් නැති හැටි. රට හිඟන්නෙක් කරලා..... ආ ඒකෙන් මුදව ගන්න වට්ටපු අපිමයි ණය ක්‍රෙඩිට් ලයින් ගන්න සෑහෙන්න මහන්සි වූනේ ඇ..
හාත්ස්‍ය,විනෝදය ,විවේචනය පිරුණු හරවත් වැඩ සටහනක් ඉදිරිපත් කරන ඔබගේ වාර්තමාන පෙනුමේ යම්කිසි නොගැලපීමක් තියෙනවාදෝ කියල හිතෙනව .
Nice ending ❤❤❤ කැරි හසා!!
හසා මලයා,
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හරක්ට යම් බුද්ධිමය දෙයක් කිව්වට තේරෙන්නේ නෑ. එහෙමනම් ඔය අනුර කුමාර අවුරුදු ගණනක් තිස්සේ කියන දේවල් වලින් අංශු මාත්‍රයක් හරි උන්ට තේරෙන්න එපාය. බහුතරයක් ජහමනයටත් එහෙමයි. එමනිසා අද යුගයේ අවශ්‍යතාවය වන්නේ විහිලු තහළු පමණයි. දැන් අර එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා කරන්නෙත් එකමනේ. එමගින් ඒ හරක් දෙවර්ගයටම චූන් විය හැක.
ගරු එම පාර්ලිමේන්තුවේ කතානායක යාපා අබේවර්දන මැති තුමනි,
කරුණාකර සෑම දිනකම පාර්ලිමේන්තු කාලයෙන් අඩුම වශයෙන් පැයක කාලයක් මේ හසා මහතාට වෙන් කර දෙන්නේ නම් ඔබ ඔය පුටුව හොබවන කාලයේ එකම එක ධනාත්මක ක්‍රියාවක්වත් කළා යයි අනාගතයේ යම් දිනක ඔබට තෘප්තිමත් විය හැක (ඉදිරි මහජන විප්ලවයකින් පසු ඔබ ඉතුරු වුවොත්.)
6:23 ඒකට නිව්ස් එක දැම්ම උන් ගංජා ගහලා හිටියද දන්නේ නෑ නේද.🌝
ටොන් වලින් ගලවන්නේ පුතා ටොන් වලින්😂
අම්මෝ හසා, common
Last part was super
Content එක වගේම video quality එකත් මරු දැන්!!💪
හසාගෙ කොන්ඩේ 😆
Superb bro
අන්තිම ටික ගින්දර හසා ❤️
Oya Egilla Dikkaran Inna Ekath Amu Gswaya..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
තද තද 💪🏼💕
මේ ඇවන්ට්ගාඩ් පොලු හමුදාවෙ උන් අල්ලගෙන ඇවන්ට්ගාඩ් බිත්තර හමුදාවට දුන්න බේතම දීල වීඩියෝ කරන්න ඕන.
අපිට පිලිවෙලට අරක්කු ටිකක් දෙන්නනෙ මේ හැමදේම 🤣🤣😀
Hasa ayya Ela.. bokkatama wadinawa, oya wihiluwen kiyana ewa pawa
සහෝදරයා,
ඔයා හරක් මස් ප්‍රමෝට් කරන්න එපා...
ලක්ස 69 ක් හරක් ඉන්න රටක් මේක.... උන්ගෙ ජීවිත අනතුරේ දාන්න එපා.....
🤣🤣🤣🤣🤣
අනේ අම්මේ Kevin Bravo🤣🤣🤣 මෙහෙම ආතල් දෙන්න එපා අනේ
ඔය පෙනුම හොඳයි හසා ❤️
Why only beef? Chicken and others have life too!
මේක මරු
මහින්ද මයින දකුණු කොරියාවේ නෙමෙයි උතුරු කොරියාවේ යැව්වා නම් හොඳයි ..ලංකාව මත් පැන් මත්ද්‍රව්‍ය වලින් suvanposita කරන ආණ්ඩුව
2:50 බුදුන් සඳ බලය පාවිච්චි කළා.
Superb!!!
ආමි කාරයෝ පිටේ පොල්ලක් දාන් හිටියේ ගහන්න නෙවෙයි බාං. උන්ගේ පන නැති කොන්ද කෙලින් වෙන්න 😂😂😂.
🤣🤣🤣
උබේ කෙලින්ද බන්....
අමි එකේ ඉන්නෙ ආමි කාරයො...
උබ මොකෙක්ද.....නාට්ටාමිද... හිගන්නෙක්ද.....