රටම ඩිජිටල් කරන පෙරළිය අරඹයි. මෙන්න ඒ පාර මාලිමා ආණ්ඩුවෙන් මේ මාසයේ සිට කරන්න යන වැඩේ | hiru news

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 29

  • @geethanjalijayasena2615
    @geethanjalijayasena2615 12 годин тому +9

    මේ දත්ත වෙනත් රටකට යාම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි.

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 7 годин тому +1

    නියමයි ජයවෙවා 🎉❤

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 5 годин тому +1

    ❤❤❤❤❤

  • @lalithkumar8476
    @lalithkumar8476 12 годин тому +6

    මෙහෙම විස්තරයක් කියන්න පුළුවන් ඇමතිලා ඉස්සර හිටියේ නෑ.....
    සුභ පැතුම් ....❤❤❤❤

  • @YapaMalinda
    @YapaMalinda 6 годин тому +1

    ඇයි ප්‍රධාන මාධ්‍ය මේ පැහැදිලි කිරිම් ප්‍රධාන පුවත්වල ප්‍රචාරය නොකරන්නෙ

  • @kumardheva-2144
    @kumardheva-2144 13 годин тому +4

    Very good initiative

  • @bimalprematillake277
    @bimalprematillake277 12 годин тому +3

    සුබපැතුම්...

  • @Pathirana23456
    @Pathirana23456 12 годин тому +4

    ලෝකෙ api inna රටවල් wala පවා අවුරුදු ගාණකට kalin ඕක karala thiyenne ලංකාවෙ එවුන් baya කරනවා විපක්ෂයේ එවුන්

  • @dimuthuwijethunga4906
    @dimuthuwijethunga4906 11 годин тому +1

    සැමටම පිස්කල් අංකයක් ලබා දෙන්න ඔය සමඟම.මෙවැනි දෑට කිසිසේත්ම බියක් ඇති කර ගන්න එපා.ඉන් හානියක් වෙන්නෙ නෑ.අපි ඉන්න රටවල් වල කවදාවත් මෙවන් දියුනු කටයුතු නිසා අවැඩක් වෙලා නෑ.

  • @RuwanPelawatta
    @RuwanPelawatta 13 годин тому +2

    Good move…

  • @amithniro00shan
    @amithniro00shan 13 годин тому +3

    NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤❤❤❤❤

  • @nelu114
    @nelu114 12 годин тому +2

    මේව සාමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකි විදියට ප්‍රතිලාභද සමග නිතර දැනුවත් කරන්න.

  • @dil4035
    @dil4035 9 годин тому +1

    Minister hope this new ID will start asap. People want some action soon and this is a very good initiative. Well done.

  • @dimuthuwijethunga4906
    @dimuthuwijethunga4906 11 годин тому

    මගේ ලංකාවෙ හැඳුනුම්පත නැති වෙලා දැනට වසර 25 ක් වෙනවා.ලංකාවට ආ විටයන්හි කොතෙක් උත්සහ කලත් හදා ගන්න බැරි උනා.
    මෙවරවත් මේ ක්‍රමේටවත් හදා ගන්න ලැබෙනවනම් අගෙයි.❤

  • @jagathravindra902
    @jagathravindra902 13 годин тому +2

    නිතියේ ආදිපත්‍ය තුල ඔිවා ප්රස්න නොවෙි.

  • @anomamapa8718
    @anomamapa8718 10 годин тому +1

    මෙච්චර කල් පාලනය කළ බුද්ධිමත් දූශිත හොරු ටික අනාගන්නෙ නැතිව කරපු නිසා රට 0 ටම වැටුනනෙ නේද පවු මේ රට Npp 👍

  • @maduanu8709
    @maduanu8709 3 години тому

    අපි බදු ගෙවල උගන්වන අපේ එවුන්ට ඕක කරගන්න බැරිද

  • @himeshmadushan6851
    @himeshmadushan6851 12 годин тому

    ❤️👍🇱🇰

  • @YapaMalinda
    @YapaMalinda 6 годин тому

    චාමර සම්පත් හිටියනම් මාර පැහැදිලි කිරිමයි

  • @kumariliyanage3896
    @kumariliyanage3896 8 годин тому +1

    රට ඉන්නා අපි බාව්‍තා කරන්නෙ ඔය කියන ව්දිහට තාමා

  • @ChandrasiriGunawardana-m7z
    @ChandrasiriGunawardana-m7z 13 годин тому +1

    ඒකවත් අනාගන්න නැතිව කරන්න.

  • @srimathirajapaksha9536
    @srimathirajapaksha9536 2 години тому +1

    ❤❤❤❤