පිස්සු පූසා 😁😁😁 thank you for brining up this subject. Very helpful in trying to remove the stigma from LGBTQ people. This kind of talk will help thr uptight community to chill out a little and get real. Thank you Bro.
Absolute sense translated in to "sense of humour" a fantastic narration of our (Sri Lankan) attitudes and mindsets. Really enjoy your content Hasalaka and the entire team. We have hope because of your effort. We can change! Change is courage. Hats off 👏🏼 👏🏼👏🏼🙏🏼🙏🏼 lot of respect 🙏🏼
චරිත සර් කියපු නිසා බලන්න ආපු අය ඉන්නවද❤
අඩේ ආදරෙයි බං ❤️ පට්ටම හියුමනයෙක් උඹ.
"ලංකාවෙ සාමාන්‍ය පවුලක සමලිංගික කෙල්ලෙකුට කොල්ලෙකුට කරන කිසිම දෙයක් අපි ඒ පූසට කරේ නෑ"
❤️❤️
හසා රගපාන්න යමුද 😂😂
පට්ට acting 😄😄
හසා මේක නමි මරු. හිනා වෙලා ටොකු අනිනවා කියන්නෙ මේකට තමා 😅😅. දිගටම කරන් යන්න All the best 🫡🫡
Comedy වලින් සමාජයේ මුල් බැහැගත්තු මතවාද සියුම්ව උපහාසයට ලක් කළහැකි යි! ජය හසලක අයියා❤️
හසා තමයි මම දැකපු සුපිරිම දාර්ශනික කොමීඩියන්.තව උන් ඇති දැනට දැකලා නෑ.මූ පුරෝගාමි කැරැක්ටරයක්❤
❤️🙏🙏🙏
මු ඇරගත්තා
දැන් කෙල්ලෝ නම් කොල්ලොන්ගෙන් කෙලින්ම අහනවා 😂
මට හිතෙන්නෙ හසා කියන්නෙ එක්තරා විදිහකින් බැලුවොත් අරගල කරුවෙක්, ඒක නිකං හරියට විශාල ලිදක ජීවත්වෙන ගෙමිබො ටිකකට “ මචංලා අපි මේ ලිදේම ඉපදිලා ලිදේම මැරෙන්න ඕනෙ නෑ..අපි මේ ලිං කටෙන් ගොඩ වෙලා එලියෙ තියන ලස්සන ලෝකය දකින්න යමු” කියල ලිදේ ඉන්න අනෙක් ගෙම්බන්ව නිතර motivate කරන ලිදේම ඉපදුන වෙනස් විදිහට හිතන තවත් ගෙම්බෙක් වගේ. හසා ඇතුලු සියලුම standup ශිල්පීන්ට හදවතින්ම සුභ පතනවා 🎉❤🙏✊🐸
🙏🙏❤️❤️
.
❤
මොන පිස්සුද යකෝ .. මේ යකා , mental පොරක් ... හිවලුන්ට nathi andum andanna epa ..
@@ajithrajapakse6732 අපි අව්රුදු 75 ක් කරේ හිවල්ලුන්ට ඇදුම් අන්නවපු එක තමයි, තාමත් අන්දවමින් ඉන්නවා.. මම කැමතියි උඹේ වාසගමට, ඒක උඹේ කොමෙන්ට් එකට 100% ක් ගැලපෙනවා 😂😂
දරාගන්න පුලුවන් මට්ටමෙන් එහාට ගිහිල්ලා ඉලුවටම පොල්ලෙන් ගහන එක මරු හසා....
❤❤
ලංකාවෙ ඉන්න හොදම Standup comedian හසා, ඒකෙ කතා දෙකක් නෑ. Voice tone, boday language, facial expressions සුපිරි. හසාගෙ එකක් වත් කම්මලි කමේ බලල නෑ මොන මගුල කිව්වත් අහන් ඉන්න පුලුවන්. කතාව කරකවලා ගේනවා ඉලඇට ඇඹරෙන තැනකට. ලංකාවෙ අංක 01. ඒක හසාට දෙන්න ඕනෙ🫡.
❤️❤️❤️🙏🙏🙏 අංකනං නැතත් කමක් නෑ සහෝ... බලලා ආතල් එකක් ගන්න.
.
👌 හසා.. නියමයි..ඒක ... හාස්‍යයෙන් සමාජ යථාර්ථය මතුකරලා එහි තිබෙන පසුගාමී ගෝත්‍රිකත්වය උපහාසයට ලක් කරන්න හැමෝටම පුළුවන් දෙයක් නෙවෙයි ... ඔයා ඇත්තටම මේ කරන්නෙ කලාව එක්ක සමාජ විප්ලවයක් ....ජයවේවා...
ආදරේ ගොඩක් ...❤❤❤❤❤❤
❤️❤️❤️
අම්බෝ 😂, "ඒ අයිය ජනාදිපතිනම්"
හාසා ගිය දුරක්
ආතල් වලින් සිස්ටම් එකට ගහන පොරක්.💪🏼❤️ හසා.👍🏼
හසා, නියමයි දීලා තියෙනවා 🦊🦊🦊🦊 නොකියා වදින්න ඕනා තැනටම එළ කිරි ජයවේවා !!!!
හරිම ආඩම්බරයි නුඹලාගේ නිර්මාණශීලී මතවාදී අරගලයට. මම හැම ඉදිරිපත්කිරීමක්ම නොකඩවා බලනවා. නිතරම කමෙන්ට් නොකරාට හැම නිර්මාණශීලි මථවාදයක්ම ඉහලින්ම අගයකරනවා. අපේ රටේ බහුතර මෝඩ ජනතාවට අවබෝදය ලබාදීම හරිම අමාරු කාරයක්. මම දැක්කා දැO අර කොලුවට( සදකත්) පහර ගහන්න වෙනමම උත්සාහයක් දරණ බව. නුඹලාටත් එවෙනි පහරදීම් ඉදිරියේදී සිදුවෙන්න පුලුවන්. විශේෂයෙන්ම NGO මුදල් අරගෙන ආගමට පහරදෙනවා, රට විනාශකරනවා වැනි, මෝඩයන්ට ලාබෙට දෙන්න පුලුවන් Products වලින්. ඒත් මේ උත්සාහය අත්හරින්න එපා. Cheers!!!
❤️❤️❤️🙏
මම නම් පටන් ගද්දීම හිතුවා...
ජනාධිපතියව කොහොන් හරි පටල ගනියි කියලා හසා...
සමනල සිහිනයක් ......😂😂😂😂
ගේ පිරිමි බැන්දට කෙල්ලො අඩු වෙන්නෙ නෑනෙ ස්ට්‍රේට් අයට...ඔන්න ලෙස්බි මඟුල් වලට තමා එහෙනම් කට්ටියට අවුල් යන්න ඕන 🙂🙂😅 ඒවට කැමති හැබැයි කට්ටිය..😂
යථාර්ථය නම්, ඕනෑම සමාජයක බහුතර ජනතාවට අනුව ඒ සමාජයේ ජීවත් වන ආකාරය තීරණය වේ. එයට අපහාස උපහාස කළා කියලා, එහි සුළු සුළු වෙනස්කම් ටිකක් හැරෙන්නට, සැලකිය යුතු කිසිඳු වෙනසක් සිදු නොවෙයි...!😌
හසාගේ මේ කතාව අහලා පබ්ලික් එකේ පැන්සල් පෑනක් වැටුනත් ඇහිඳින්න බය වෙලා ඉන්න මම 😮😮😮
මරු හසා 😅
Strait forward speak without shame that is the reality. 👍👍👍👌👌
හැබැයි සාගලයා ඒ අතින් රෙස්පෙක්ට් ඌ Gay President කෙනෙක් එක්ක සෙට් වුනේ නෑ.උගේ පාට්නර්ව ජනාධිපති කළා 🤣🤣🤣
Glad you addressed this issue in a Fun way. Sri Lankans need to be normalised to accept society's truth.
ඒක නම් ඇඬෙන්නම දීලා තියෙනවා හසා. මරු
Thanks for promoting SL stand up comedy!
හසා කියනෙම ආතල් ලෝකයක් . ❤❤
ඕකෙ මෙහෙම දෙයක් තියන්නෙත් පුළුවන්. Straight එවුන් සමලිංගික විවාහ Legalize කරනවට අකමැති, කංසා ගහන එවුන් කංසා නීතිගත කරනවට අකමැති හේතුව වගේ එකක් වෙන්න පුළුවන්. එතකොට කොල්ලෙක් ගැහුවත් ආතල් එකක් නැතිවෙන නිසා වෙන්න පුළුවන්. 🤣😂🤣 (හසාගෙ, SL Comedy Club කංසා video එක බලන්න)
hasalaka aiya lassana philosophy kallak dammama aduraganna plwn widihak thiyenawa... "mn dannaha eka ehema ai kiyala mn dannaha "kiyanwa... ehema kiyapu than wala thamayi hithanna ithuru karana lassanama philosophical points thibbe... 🥰 jaya hasa !
Comedy එකකට එහා ගිය දෙයක් මිනිස්සුන්ට හිතන්න සලස්වනවා.. good luck ❤️
🤣🤣
නියමයි
දිගටම කරගෙන යන්න 😊🍷
අඩෝ ඒක මරු... ❤❤
පිස්සු පූසා 😁😁😁 thank you for brining up this subject. Very helpful in trying to remove the stigma from LGBTQ people. This kind of talk will help thr uptight community to chill out a little and get real. Thank you Bro.
Pioneering ideas and thoughts. Next level ❤❤🎉🎉
❤️🙏
6:23 හස්ත භාෂාව 😂💕
😂😂😂
නිකන් මොකද්ද බලන්න දා ගත්තේ ඔක්කොම බලලා ඉවර කරේ 😂
හසා කතාවට රනිල්ව ඇදලගත්ත හැටිනම් මරු ඈ
Super. Very good. I like very much. 😍🥰👐👏👏
ඒ propose කරන අවස්ථාවේ... ඒ ස්ලෑං එකත් එක්ක රංජන් ව මතක් වුනේ මට විතරද?🤣🤣
ado ekanam ela❤️
Excellent!
Absolute sense translated in to "sense of humour" a fantastic narration of our (Sri Lankan) attitudes and mindsets. Really enjoy your content Hasalaka and the entire team. We have hope because of your effort. We can change! Change is courage. Hats off 👏🏼 👏🏼👏🏼🙏🏼🙏🏼 lot of respect 🙏🏼
Actingnam supiri.kana athagala toku ainne.😂😂😂
❤️❤️🙏
නියමයි. හතර අතටම ගහලා.
පට්ට කතාව, ඒ අයිය ජනාධිපති නම් 🤣🤣
හසා විතරක් ඉන්නවනමි මරැ..අනිත් රැකඩ එපෝ....🙏
👍👍 හසා....
එල කිරි හසා😂
නියම කතාවක්💗
Hasalaka ponnaya, ube ammata hukanna one mata 😢
සාදු සාදු
Sadu sadu 😂
හසා මේක මරු. හැබැයි උදේ පාන්දර ඔයා කැකිරී....... ගාන කෑල්ල අව්ල්. අර පොඩි මල්ලියා තමයි ඒක ලස්සනටම කියන්නෙ. "කැ.....කිරි" 😂
😂😂
Ending statement Eka patta machan.
ඊට වඩා ලේසිනේ තියෙන කසාද නීතිය ඉවත් කලා නම්. ඕන එකෙක්ට ඔන විදියකට ඉන්න පුලුවන්. සතෙක් සිව්පාවෙක් උනත් සහේට ගන්න පුලුවන්.
❤️ ආශුත් ගොඩ...
Athal ekak gaththa patta ah👌👌🤣🤣
මරු මරු
Favorite comedian after Bill Burr!
Bill burr fan in the wild!
පට්ට යකෝ!🤣
අඩෝ සුපිරි හසා 🤭😂✌
Oyath samanalayek wage thama kotikawtthe inna kalae hitiye 😂😂
උඹ ඉඳලා තියෙන්නෙ මං හිටපු කොටිකාවත්තෙ නෙමෙයි මං හිතන්නෙ... මේ නමත් බොරු එකක් නේද... 😂😂😂
@@thehasalaka oyaneda ara tc pare para digae chu kara kara polpithi peddae ae dawas wala 🤣🤣
අපේ වැඩපලෙත් ඉන්නවා ඉන්නවා කොලුකාරයෙක් දැන් කොල්ලන්ගෙන් පුක බේරගන්න එක තමයි මාර අමාරුව තියේන්නේ
Me harakage katha niyamai kiyala comment dapu harakuth innava..
අම්මෝ ඒක මරු ❤️❤️❤️❤️❤️❤️👍👍
Ammoh ekah 😂🖤gahannna oni point ekata gahuwaaa....
අම්බො..!!කැරකිලා කැරකිලා දුන්නෙ වෙන කොහෙටද 😂😂
Wow.. superb Hasa...!!!
🤣🤣🤣🤣🤣🤣
ඇයි ඔහේ සෑම වීඩියෝවෙක එකකම කලිසම ගලවන්නෙ නැත්තෙ?
හසා ආවා කියන්නෙ 🤣🤣 තමා
🎉
වටේ ඉන්න පබයො ටිකගෙ සද්දෙට බලන්න එපා වෙනවා.😢🥲😢🥲😢🥲
balala payabagayk withara giyata passe kiyapu ewa mathk welaa aye hingiya ,ehinda comment ekk noda ynda ba kiyla hithuna meknn supirima ekk aaaa gammk thami hasaa😂😂😂😂😂😂😂😂
❤️❤️🙏
ඇත්තටම මේ වගේ මානසික ලෙඩ්ඩුන්ව මාකට් කරන fansල වෙන මෝඩ ගවයො ට්කක් මේ රටේ ඉන්නව නේද කියල දකිනකොට රාටේ අනාගතයට දෙවියන්ගෙම පිහිටයි
Ah.. a straight pirimiya I guess..
Good 👍 job hansa
ඒක මරු. ❤️
One of the best!
මේ වගෙ දැනුවත්කිරීම් රටපුරාම කරන්න පුලුවන්නම් ඔයා කරන්නෙ ඇත්තටම අරගලයක් 💖👊👊@hasalaka
මොකද ඒක සමාජ අවශ්‍යතාවයක්
Eka nam patta ban...
A comment eka genapu thana👌👌
Niyamai hasa
Yojanawak tiyenawa
31st night eke live ekk enna puluwanda
Kekiri eke ticket promotion ekata kara wage
Adahasak witarayi
Good luck hasa❤
අම්මෝ ආතල්🤣🤣🤣🤣
මගෙ යාලුවෙක් ඉන්නව lesbian සීන් එකට ටිකක් බර. මම එයාට කෙලින්ම කිව්ව මට ඔයා කොහොම කෙනෙක් උනත් වැඩක් නෑ ඔයා හැමදාම මගෙ යාලුව තමයි කියල
👍👍👍
He really nailed it
👍👌💖
Hasa, umbe content patta ban
Supiri kathaawa😆😆😆😁😁😁
පිංපියා😂
Fantastic
Good one 😁
ඔය විවාහය කියන එක අහෝසි කළාම කිසි කතන්දරයක් නැහැ. ලිංගික ක්‍රියාව කොහොමත් අන්‍යොන්‍ය කැමැත්තෙන් කරන එකක් නිසා ඒකට අමුතුවෙන් නීති පැනවීම අනවශ්‍යත් නිසා විවාහය කියන්නේ අත්‍යාවශ්‍ය තියා අවශ්‍යය දෙයක්වත් නොවෙයි. විවාහය කියන්නේ ආදී කාලේ තිබුණ ප්‍රශ්ණ කිහිපයක් විසඳගන්න යොදාගත්ත පරිපාලනමය(Governing/Government) උපක්‍රමයක් විතරයි. ඉස්සරහට ඇත්තටම විවාහය කියන නීතිමය සංකල්පය මුළුමනින්ම අහෝසි වෙන්න ඕන. ඒකෙන් පරිපාලනමය වාසියක් වත් නැහැ අනාගතයේ දී.
අම්මෝ ජනාදිපති අයිය… හිතාගන්නවත් බැරි වුනා අන්තිම වෙනකල් මොකාටද එන්න හදන්නෙ කියල. 😅😅
🍻🍻🍻🍻🍻 කමෝන් හසා.
ජනාධිපති අයියා ....🙈🙈😂😂😂😂
😂😂😂😂
අඩෝ පට්ට ඇක්ෂන් බන් 😂😂😂
Ara pitipsse inne akki lassanai wage😍
Patta machan
Wow niyamai
ඇයි ගේ අදහස් උඩදාන්නේ 🤣👍
Eka maru oi
Radical porawal 😂😅😂😂
Next Level ❤
සිතන්නට යමක්