අනුර නුඹත් ඉවරයි අපිත් ඉවරයි - මේ කාරණා 3 ගැන සිතන්න

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 63

  • @mallikabandara4349
    @mallikabandara4349 12 годин тому +8

    You are absolutely correct. I agree with you, Saliya. I would like to share this idea using your comment section for our SL brothers and sisters. සිංහලේ යනු වෙන් අදහස් කරන්නේ "සිංහයන් ගේ ලේ" නොවේ. සිව් හෙළය හෙවත් සී හෙළය (Deva Hela, Yakkha Hela and Naaga Hela. Kumbandha and Gaandharwa ) යනුවෙන් ප්‍රාග් ඓතිහාසික යුගවල මේ ලංකා දීපය තුළ හෙළ හතරක් ලෙස හෙවත් දීප හතරකට සමස්ත භූමිය බෙදා තිබූ නිසාය​. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී (1870s) සිදුකරන ලද භූමියේ අවුල හෙවත් ඉන්දු දේශයට සිව්හෙළයේ තිබූ සොළොස්මහා ජනපද ස්ථාන නාම වත්මන් ඉන් දියාවේ හෙවත් ඉන්දූකුෂ්කඳු වැටියෙන් වටවු දේශයේ තැන් තැන් වල අලවා, වික්ටෝරියානු අධිරාජ්‍යයයේ කොටසක් බවට විශාල භූමි භාගයක් අයත් ඉන්දියාව බුදුන් උපන් මේ දේශය ලෙස නම් කරවීමයි. පස්වන ජෝර්ජ් රජුගේ පාලන කාලයේදි ඇරැඹි මේ විනාශකාරී ව්‍යාප්තිය​1948 වනවිට මුල් බැස ගනු ලැබිණි.
    පුස්කොළපත් ඇතුළු සියළුම ඓතිහාසික සාධක බ්‍ර්තාන්‍යයට ගෙනගිය බව අපි දනිමු. බුධ කාලීන සමාජයේත් බුද්ධ චරිතය සම් බන් ධ සිද්ධීන් සහ බුදුන් උපන්, බුදුවූ දම්සක් පැවතුම් දේශනය කළ ස්ථානයේ පටන් වැඩ හිඳි සහ පිරිනිවන් පෑ ස්ථාන එම නාම වලින් බිඳී ආ වචන වලින් අදත් හඳුන් වනු ලබනවා. Real Clean Sri Lanka වීමට නම් මේ ඓතිහාසික මංකොල්ලයද නිරාවරණය කර ගත යුතුව ඇත​.
    ඉන්දියාව ජම් බුද්වීපය ලෙස ඉන් දියානුවන් කිසිම තැනක ව්‍යවහාර කළ බවට සාධක නැත​. බුදුන් වැඩියේ සිව්හෙළයේ ජම් බුදීපයේ සිට ලංකා දීපයටය​. විජය ආවේද එම ජම්බුදීපයේ සිට ලංකා පුරයටය. නැගෙනහිර ගිනිකොන සහ දකුණු දිශා වල අධි රක්‍ෂිත වනෝද්‍යාන පිහිටුවා දිගාමඬුල්ල ගොවිබිම් බවට පත් කරන්නට ඩි එස්ලාට මුදල් දී සුද්දා ආපහු ගියේ සිව්හෙළ ඉතිහාසය මකා දමන්නට මිස ආදරේට නොවේ.​​

  • @ChamindaLolithaPerera
    @ChamindaLolithaPerera 11 годин тому +2

    Bro. I am also agreed all you said. very true...

  • @WijeOkanda-xu8nf
    @WijeOkanda-xu8nf 13 годин тому +7

    මාලිමාවේ ගොඩක් අයට මම ප්‍රකාශ කලා දුෂිත නිලධාරීන් ඉහල ස්ථාන වල සිටින අතර ඔව්න් රජය අපකිර්තියට හා අපහසු තාවයට පත් කිරීමට, අපරාධ යටගැසීමට ක්‍රියා කරන බව කීවත් ඒව ගණන් ගන්න බව අවබෝද කරගන්නේ නෑ. බලමු මෙයාල මේවිදියට කොපමණ දුරක් යාවිද කියලා. අපි බැලුවේ මෙයාලට කියලා කොහොම හරි කරගන්න.

  • @vipulhemantha
    @vipulhemantha 9 годин тому +4

    ඔබගේ කඑාව හරියට හරි .

  • @ShironiRasanayagam
    @ShironiRasanayagam 10 годин тому +3

    Thank you for your valuable explanation Mr Saliya.

  • @isurugamage7992
    @isurugamage7992 13 годин тому +6

    %90 ඉන්නෙ හොරකම වංචාව අවනීතියට හැදුනු අය.බොහොම කල්පනාවෙන් යා යුතු ගමනක්.👍

  • @subatheja7574
    @subatheja7574 11 годин тому +4

    ඔබ හරි,,දැඩි නීති පැනවියම යුතුමයි ...මාලිමා රජය මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරනවානම් හොදයි ...රටටම සෙත පතන අපි...👍👍👍

  • @indi15
    @indi15 14 годин тому +5

    පාඨ පක්ෂ නැතුව ඇත්ත කතාව හෙලි කිරීම ගැන බොහෝම ස්තූතියි තෙරුවන්

  • @jcprashantha6698
    @jcprashantha6698 9 годин тому +3

    Super ❤❤❤

  • @NalakaDissanayake-y3l
    @NalakaDissanayake-y3l 8 годин тому +3

    lee kuan yew
    ලී ක්වාන් යූ

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 6 годин тому +1

    එහෙම බලනකොට බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරල අපේ රටේ මිනිස්සුන්ට ඉංග්‍රීසි නැති කලා...

  • @mariafernada345
    @mariafernada345 6 годин тому +1

    Obata....stuhthi...sahodrya

  • @mohameduwais6291
    @mohameduwais6291 3 години тому

    ජනාධිපති අනුරට සහ මාලිමාවට අවශ්‍යවුණේ ශ්‍රී ලංකාවේ පාලන බලය අතට ගැනිම හැර රටේ ස්ථීර දියුණුව සංවර්ධනයක් හෝ වෙනසක් ඔවුන්ට උවමනාවක් නැහැ. අවුරුදු 76ක්ම රැවටුනාසේම මෙදාපාර අනුර ඇතුළු මාලිමාවට රැවටෙන්නයි සිදුවුණේ. කටින් බතල කොළ හිටෙව්වා පමණයි.

  • @Rmd289
    @Rmd289 15 годин тому +5

    Truth 🌹

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 13 годин тому +2

    ඇත්ත කතාව

  • @georgegamini8048
    @georgegamini8048 13 годин тому +2

    It's thru ❤❤❤

  • @hareerasafu4357
    @hareerasafu4357 12 годин тому +1

    100% correct brother 👍

  • @saladiniub
    @saladiniub 5 годин тому +1

    Jeppo/Neppo lorry talk witharai .
    Lee Kuan Yew malli

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 13 годин тому +4

    ඹබේ කතාව නිවැරදියි, ඉස්ශ්‍රලය සමග තමයි අපට ගමනක් ඇත්තේ.

  • @KumaraPanditaratne-tv4se
    @KumaraPanditaratne-tv4se 8 годин тому +1

    Hama thanama dushana, nadda?
    Parlimenthuwata witharada hodata gewanna ona?
    Jiwana wiyadamata sarilana wethanayak hama wurthiyakatama nisiykarawama gewiya yuthui👍💪🙏

  • @dharmawithanage808
    @dharmawithanage808 14 годин тому +3

    LEE KUAN YEW..👍

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 14 годин тому +4

    අ.100 ගියත් දියුණු වෙමින් පවතින රටක්෴මොන..කතාද..මොකා..කෙරුවත්..ඔචිචර..තමයි..ඉතාලියේ.සිට...

  • @සංජය-ඥ8ග
    @සංජය-ඥ8ග 14 годин тому +2

    අනුර දැඩි තීන්දු තීරන ගනී කියලා තමයි අපි හිතාගෙන හිටියෙ ඒත් එයත්‍ සෙවලයි.......එයා සාකච්ඡා විතරයි නිලධාරි කියන විදිහට හා කියලා එනවා...වැනෙන තීන්දු අරන් රට හදන්න බෑ.දැඩි තීරන හා දැඩි නීතිය....

  • @thilakabh4565
    @thilakabh4565 14 годин тому +1

    Truth,

  • @Sdhammaransithero
    @Sdhammaransithero 10 годин тому +2

    කෙලින් කතාකිරිමඉතාඅත්තියඅවස්සියයි

  • @upalifernando8778
    @upalifernando8778 13 годин тому +1

    ❤Saliya saho❤Jnpthi❤jvp❤mlm❤npp❤

  • @ChampsDiary-t1t
    @ChampsDiary-t1t 12 годин тому

    I'm glad at least one person understands the fact that Sri Lanka and Israel are on the same page of the book.❤

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 15 годин тому +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Jehanfernendo-bp4qg
    @Jehanfernendo-bp4qg 14 годин тому +1

    වැලේ වැල් නෑ අනුර කුමාර අම්මට හිකුවා😢

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 14 годин тому +1

    මෙතන තියෙන වැරැද්ද පලස්තීනය කරේ තියාගෙන යාම.

  • @ChandanaKumara-v3n
    @ChandanaKumara-v3n 5 годин тому

    අනුර මහතයාට තාම අපෙ රටෙි පාරරාජ්‍ය හඋුනාගෙන ඒකට ඇක්සන්ඒකක් නැහ තව ටික දවසකින් මෙිආඩුව අල්ලනව

  • @TheWorldFellowshipofBuddhists
    @TheWorldFellowshipofBuddhists 10 годин тому

    Sudath Devapura President WFB Sri Lanka Centre

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 14 годин тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithunudara5823
    @mithunudara5823 14 годин тому +2

    ❤❤❤🎉Good

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 6 годин тому

    ජෙප්පොන්ට ඉංග්‍රීසි අරහං...

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 13 годин тому +1

    හොදයි

  • @thusithaabeysinghe-ti4pn
    @thusithaabeysinghe-ti4pn 14 годин тому

    Lee Kwan Yu ‘s autobiography refers to Sri Lanka too

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v 7 годин тому

    🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx 15 годин тому +2

    👍

  • @ferozarafaideen8817
    @ferozarafaideen8817 13 годин тому

    Good news but stop the drug s in our srilanka

  • @Ranitha-l6v
    @Ranitha-l6v 9 годин тому +1

    Singapore wala palaweni aparada neethiya allasa anith ewa ethanin pahalata.. ema neethiya pramukathawayata aragena ohu rata hadanne. A wagema Lee Quan Yew janadhipathiwarayata pehedili uwamanawak thibba thamange rata diunu karanna a wenuwen ohu thamunge hondama yaluwa ohutath marana dandanaya niyama karanna niyoga dunna namuth ohu eeta kalin siya diwi nasagaththa. Aweni dedi theerana aragena thamai nodeinu jana kottasayak ada ithamath neethigaruka pudgalayin bawata pathkara diyunu samajayak goda neguwe. Ekata ape rate un bana deshana karanawa hamuduruwantath wada hondata. Ratata awashya ana ne kelinma kiyanawanam konda pana nethi ekekuta meka hadanna be. Konda panathibunu un ratata adaraya keruwe ne..api paw..

  • @pkshapksha9638
    @pkshapksha9638 13 годин тому +1

    🇱🇰🇱🇰🇱🇰💐💐💐🇱🇰🇱🇰🇱🇰

  • @amazingfernando2440
    @amazingfernando2440 14 годин тому +1

    ANURA KUMARA HUKANANAYAKE
    UMBA HUKALA HAMARAI
    APIWA RAWATTUWA
    PONNA HUTHA

  • @lalkahandawa8923
    @lalkahandawa8923 6 годин тому

    ලී ක්වාන් කිවිි නෙවෙයි හලෝ
    ලී ක්වාන් යූ

    • @SaliyaT_vision
      @SaliyaT_vision  6 годин тому +1

      කිව් ද යු ද කියන දේද මේ විඩියෝවෙන් තේරුම් ගත්තේ? විඩියෝවේ හරය නෙමෙයිද ? වැරදුන වචනයද දැක්කේ? මෙහෙම ජාතියක් කවදා නැගිටින්නද නේද?

  • @RenukaDamayanthi-s2t
    @RenukaDamayanthi-s2t 7 годин тому +1

    Matath ekkama tamai kiyanne baba paat hariyanne gatta😢 utu d😮ewal valata kelin teerana ganna one nettam me rata hadanna be

  • @AtanikithaSamantha
    @AtanikithaSamantha 8 годин тому

    Likuan q nemei Lee kuan yew.

    • @SaliyaT_vision
      @SaliyaT_vision  8 годин тому

      එච්චරද තේරුම් ගත්තේ..?

  • @stanleywad9416
    @stanleywad9416 9 годин тому

    Plane eken bahina widihenma mole nethi kama loketama penenawa. Me hesireemata neme api chande dunne.

  • @J.oPerera
    @J.oPerera 7 годин тому +1

    Api meyata kalin kiwa ikmanin hitapu maha unge rajjaya niladari hewath thrada kalliya panna damanne nathiwa meka issarahata yanna amarui kiyala?ada e de una?israyal ekka aath wimanam suba nai?me rata geniyanna ona thaksanaya diyunu wiswasa wantha ratawal samaga?poddak dila yati athin godak ganna ratawal samaga nowe?hidata hithala janathawa amaruwe damanne nathiwa wada kala yuthui?chine hoda nai kiyanawa nowe namuth unge yati aramuna wenas?chine ochcharama danne nadda lankawe hitapu maha eunta komis dunna kiya “chineta ona ema compani haraha lankawa wattanna mokada “nawatha ayeth ugulakata asikaraida danne nai?karana wada hariyata karanna?israyal aya ehema jayhiyak newe “oun wasiyata wada karanne nai!!!!

  • @nawatime_titha
    @nawatime_titha 10 годин тому

    ජපානය දියුණු උනේ? එංගලන්තය දියුණු උනේ කොහොමදත් කියන්න...🙏

    • @SaliyaT_vision
      @SaliyaT_vision  10 годин тому +1

      සමාජ තුල ඇති ශක්තිමත්කමයි . කම්මැලි නැති ජාතියක්.. එකිනෙකාට ඉරිසියා නැති ජාතියක්. මොඩයන් නොවන ජනතාවක්.. විටින් විට රැල්ලට නොරැවෙටෙන ජාතියක්

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 12 годин тому +1

    Yaluwa thamun danne aduwen ara kiyapu 3weni karanaya gana.singapore wala wadi loku watupak deela Lee Khan u kiwwe mokakda,umbalata meka denne horakam nokarannai.karala ahu wunoth life time lockup.ekai theory eka.wahana permit gon part newai yaluwa.

    • @SaliyaT_vision
      @SaliyaT_vision  12 годин тому

      හොදින් අහන්න මම කිව්වා ඒ ගැන.. ඔබ හරි.. සියල්ල දෙනවා හොරකම් කලොත් මරණය දක්වා දඩුවම්

  • @jagathsubasinghe8002
    @jagathsubasinghe8002 11 годин тому

    Ape rate un balan inne wena lokekin ewith rata hadanakan rata kochchara lassana unth minissu godak un wanachri hesirim public toilet ekakata yanna puluwan da apayawal eke yana eka thawa ekek aye yanawa kiyala hithanne

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 14 годин тому

    lankawa diunuwena patak wath nopeneey