Mage kuse වැඩෙන දරුවා සියලු අඟපසඟ ඇතුව sathpurusa දරුවෙක් we wedewa.anguli mala pirithe බලෙන් .awagema අනික් daruwoth asema mau kuse wedewa සියළුම mau kusawal wala
Anguli mala therunge pihita arkshawa lebewa mage kiri sihinya sebe wewa siyluma ammlge kiri sihinya etu wewa..🙏🙏🙏mage namas karaya wewa anguli mala maharahath terunta.
මෙම පිරිතේ බලයෙන් මාගේ කුසේ සේම අනෙකුත් කුසවල සිටින මව්වරුන්ගේ කිරි සිහිනය මෙම පිරිත් බලයෙන් ආරක්ෂා වේවා🙏🙏🙏
මාගේ කුස තුල වැඩෙන දරුවා සේම අනික් දරුවන්ද අංගුලිමාල පිරිතෙන් ආරක්ශා වේවා🙏
ඔබ වහන්සෙට ගොඩාක් පින් අපි වගේ අහිංසක gamini මවු වරුන්ට මෙ වගෙ පිරිත් desanaval ahanda salassuvata.🙏🙏🙏🙏🙏
මාගේ දරු ගැබ ආරක්ෂා වේවා... කුසේ සිටින දරුවා නිරෝගී වේවා ❤️
මාගෙ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වේවා මගේ කුසේ පැටියා මෙලොව එලිය දකිනකම්ම කිසිම ප්‍රශ්නයක් නොවේවා කිසිම බලගතු දෙයකින් මගෙ දරු ගැබ විනාශ නොවෙන්න මගේ දරු ගැබ ආරක්ෂා කර දෙත්වා🙏🙏🙏🙏
Mage kuse sitina daruwa niduk nèerogi wewa....siyalu agapasagayangen piripun daruwan bihi wewa.!!! Budu saranayi.
Anguli mala pirithe balayen mage kirisihinaya ikmanin sebewewa.🙏🙏🙏
මාගේ දරු ගැබ ආරක්ෂා වේවා සියලු අගපසගයෙන් යුත් සර්ව සම්පුර්ණ නිරෝගි දරුවෙක් ලැබේවා සියලුම අම්මලාගේ දරුවන් නිරොගි වේවා දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගේම සිහිනය හැබෑ වෙවා❤❤❤❤
මේ පිරිත් බලෙන් මගේ කුසේ සිටින දරුවෝ නිදුක් නිරෝගී අංග සම්පූර්ණ දරුවෙකු වේවා🙏🙏🙏හැම අම්මා කෙනෙක්ම කිරි සිහිනය සැබෑ වේවා🙏🙏❤️
සියලු ම්ව්වරුන්ගේ මව් කුසවල වැඩෙන දරුවන් පංච බලයෙන් පිරි නිරෝගිමත් දරුවන් වේවා
හැම අම්මා කනකු ගම කුස තුල වැඩෙන දරුවා නිරෝගී දරු පැටියෙකු වැත්වා. ටරුවන් සරණයි. 🙏🙏🙏🙏
Angulimala maha rahatan wahanseta mage namas karaya wewa...Me pirithe balayen nirogi siyaluma aga pasagen uth buddimth sathpurusha daru patiyek mage kusta paminewa...budusarany ❤ 🙏🙏
මාගේ දරුගැබ ආරක්ෂා වේවා !!! කුසේ සිටින දරුවා නීරෝගී වේවා !!!
මාගේ කුසේ වැඩෙන දරුවා ඇතුලුව සිලුම දරුවන්ට තුණුරුවන්ගේ සරණ ලැබේවා 🙏🙏🥺
මාද මගෙ කුසෙ සිටින දරුවා ද අරක්ශා වෙවා. කරදරයක්, බාදාවක්, වෙදනාවක් නැතිව මට නිරොගි දරුවෙක් බිහි කරන්න පුලුවන් වෙවා.
දරුවන් ලැබීමට සිටින සියලු මවුවරුන්ගේ දරුවන් නිදුක් නිරෝගි අංගසම්පුර්ණව ලැබේවා...🙏 දරුවන් ප්‍රාර්ථනා කරන අයටත් ඉක්මනින් මවුවරුන් වීමට මේ පින් හේතු වේවා...🙏 මේ සත් ක්‍රියාව සිදුකළ සියලු දෙනාත් නිදුක් නිරෝගි වේවා...🙏
මාගෙ කුස තුල වැඩෙන දරු පැටියා සියලු අඟපසඟයෙන් පරිපුර්ණ නිරොගි දරු පැටියෙක් වෙවා! 🙏🙏🙏
mage kusathula nirogi daruwek patiyek wadewa,,,,,,,anekuth daru pataunda nirogi wewa,,,,,❤❤
මාගේ දරැපැටියා වාගේම සියලුම දරැ පැටවුන් රැකදේවා🙏පිරිත් බලය සත්‍යයි🙏සාදු සාදු සාදු 🙏සියලුම මවිවරැන්ට බුදුසරණයි 🙏
Angulimala maharahathn wahansege balyen mage kuse wedena daruwa niyamitha kaleta eliya dakinkn mge kuse angasampurnwa nirogiwa pinwanthwa rumthwa wedewa araksha wewa siyalu ammawarunge daruwan nirogi wewa araksha wewa🙏🙏🙏🙏
තෙරුවන් සරණයි .
සියලුම මව්වරුන්ගේ කුසතුල වැඩෙනා දරුවන්ට අංගුලිමාල මුනිදුන්ගේ ආනුහාවයෙන් සෙත් වේවා
අංගුලිමාල මා රහතුන් වහන්සේගේ පිහිටෙන් දේශා නිවයි දරුවාවයි ආරක්ෂා කරත්වා
Mage daru patiya nirogi daruwek wewa 🙏 anekuth daruwoda nirogi wewa
Mage kuse daruwa niduk nirogi vewa, mema piritha ashirwadayakma vewa !!! Sadu sadu sadu 🙏🙏🙏
මගෙ දරු ගැබ ආරක්ෂා වේවා.. නීරෝගි වේවා 🙏
තෙරුවන් සරණයි
❤mage daruwa niduk wethwa
පිරිතෙ අනුබවෙන් සියලු මඋවරුන්ගෙ කිරි සිහින සපල වෙවා.සියලු අගපසහයන්ගෙන් පිරිපුන් දරුවන් බිහි වෙවා
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් දැන් මේ මොහොතේම කරදරයක් නැතුව දේශානෙට දරුවා ලැබේවා ලැබේවා ලැබේවා
අනේ ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
අංගුලිමාල මහා රහාතන් වහාන්සේට මාගෙ නමස්කාරය වේවා!මගෙ දරුවා අරක්ශා වේවා!
Mage kiri sihinaya saba wewa
මාගේ කුස තුල ඉන්නා දරුවා පැටියා මෙන්ම අනෙකුත් සියලු මව් වරුන්ගේ දරු පැටව් නීරෝගී ව ආරක්ෂා වේවා 🙏
අංගුලිමාරහතන් වහන්සේ ගෙදර හිං මන්තුරුවමත් දරුවෙක් දැම්මේ මොහොතේ ලැබේවා ලැබේවා ලැබේවා! ඔබ වහන්සේගේ පිහිටානුභාව බලය ලැබේවා සාදු සාදු සාදු
Mage kiri ketiyath mage lagata awithwage denenawa.... Nidukweewa.. nirogi weewa... Maage nimala wasthuwa semadeeiyan rakiwa.... Sadu sadu sadu
Angulimala therunge sathyanubalayen mage kusa thula inna daruwa niduk nirogi siyalu agapasagayen piripun ayu warna sepa bala prathgnawa aethi sathpurusha wath daruwek babatama path wewa .
Magee daruwa niduk neerogi siyalu egapasagayen uthu pinwantha daru petiyek lebewa angulimala maharahathan wahansege anuhasin anubawen budusaranai
බොහොම පිං..මං වගේම දරුවන් පතන හැම කෙනෙක්ට නිදුක් නීරෝගි පිංවත් බෝදිසත්ව දරු පැටවුන් ලැබේවා🙏🌷🙏🌷🙏
අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිට නම් මවයි දරුවා ඔය දෙන්නා දෙන්නම් ආරක්ෂා කරත් නිදුක් නිරෝගී භාවය ඇති පින්වන්ත දරුවෙක් ලැබේවා සාදු සාදු සාදු
සියලුම දරු පෙටවුන් ආරක්ෂා වේවා .......
මගේ කුස තුලසිටින දරුවා නිදුක් නීරෝගි සියලුම අගපසගයන්ගෙන් සම්පූර්ණ වාසනාවන්ත පින්වත් බෝසත් දරුවෙක් ලැබේවා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහීනය සැබෑ වේවා!
මාගේ කුස තුල
ඉන්න දරුවාද
අනිකුත් සියලුම මවිවරුන් ගේ දරු පැටව් අරක්ෂාවේවා
Mage kiri සිහිනය සැබෑ වේවා
Anguli malaa pirite balayen mage kuse inna daruwa neerogi guna yahapath siyalu awayangen sampoorna kisima ledak dukak nati neerogi daruwek wewaaa..mata inna mage asaneepa duwatat neerogi wewaa ayusa wadi wewaa...siyalu gahapala duru wewaa.upadina kisima bawayakadi me athme wage leda jiwitayak nolabewaaa...
මාගේ කුස තුල වැඩෙන දරුවා ආරක්ශා වේවා 🙏 නිරෝගී වේවා. සියළු අඟපසඟයන්ගෙන් වැඩී පින්වත්ත දරුවෙකු බිහි වේවා !!!!! සියළුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏 දරුවන් අපේක්ශාවෙන් සිටින සියළුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
🙏🙏🙏
අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ දරු ගැබ අාරක්ෂා වේවා...සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..
Angulimala pirithe anubawayen mage kuse sitina daruwa niduk wewa nirogi wewa araksha wewa
🙏🙏🙏🙏🙏🙏
Budusarni 🙏🙏🙏❤️
Anantha buduguna balen mage daru geba araksha kara dethwa🙏🙏🙏
Mage kusa thula sitina Daru patau dedena siyalu aga pasagayangen pirunu wasanawantha Daru pattu dennek wewa budusaranai kisidu karadarayak Nathi nowewa
Me pirithe anubawayen mage kuse sitina daruwa menma anek mawwarunge kuse sitina daruwoda siyalu anga pasagayangen piripun nirogimath Daru petawun bihi wewa!!! Sadu sadu sadu !
Mage kusa thula sitina daruwa sema anak mawwarunge kusa thula sitina daruwa nidu nirogi wewa yahapath daruwaku labewa Kiri sihina Saba wewa
me seth pirithe balayen mage biridath kuse inna daruwath niduk nirogiva araksha weewaa.e wagema anith sama denagema daru gaba araksha weewaa.niduk nirogi suvayen daruvan wadeewaa.buddanu bawayen dammanu bawagen sanganu bawayen siyalu denatama yahapathakma weewaaa
Mage kuse වැඩෙන දරුවා සියලු අඟපසඟ ඇතුව sathpurusa දරුවෙක් we wedewa.anguli mala pirithe බලෙන් .awagema අනික් daruwoth asema mau kuse wedewa සියළුම mau kusawal wala
😢
❤
Ane mage පලවෙනි දරුවා තමයි මට හම්බවෙන්න ඉන්නේ අවුරුදු 7කට පස්සෙ අනෙ මගෙ දරුවා ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙ පිරිත් බලෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ දරු ගැබ ආරක්ෂා වේවා... සියළුම මව් කුසවල දරුවන් ආරක්ෂා වේවා.... බෝසත් සත්පුරුෂ දරුවන් බිහි වේවා.... සියළුම අම්මාවරුන්ගේ පියවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏
දේශාන්ට මේ මොහොතේ සාමාන්‍ය විදිහට දරුවා ලැබේවා
Mage kusa thula sitina darupetiya nirogimath darupetawek wewa
Mage kuse inna daru patiya niduk nirogiwa ipadewa
Saadu!!! Saadu!!! Saadu!!!
වේදනාවක් නැතුව දේශානෙට දැන් මේ මොහොතේම දරුවා ලැබුණා කියලා ආරංචි වෙන්න අංගුලිමා රහතන් වහන්සේගේ පිහිටයි සාධූ සාධු සාදු
❤❤❤❤
Mage daru gaba raka dewa
Anguli mala therunge pihita arkshawa lebewa mage kiri sihinya sebe wewa siyluma ammlge kiri sihinya etu wewa..🙏🙏🙏mage namas karaya wewa anguli mala maharahath terunta.
Mage daru geba araksha karanna saadu.matada daruwatada kisima karadarayak aethi nowewa.
Oyala denntma bs
39:11
Mama ada Baya Una sarpayek avith mama pegnat inne den masa 5 ahema hitha gessunama bayada
Maga දරු gaba araksa kara danna sadu
mata dan masa07masa 02tiyanna hambawanna maga daruwa kisima amaruwak natiwa hamba wava
අංගුලිමාල මහා රහතන් වහන්සේ ගේ පිහිටෙන් මාගෙ කුසේ සිටින දරුවගෙ සියලු රෝග දුරු වේවා
මගේ කුසේ සිටින දරුවා ආරක්ශා කරදෙන්න දෙවියනේ
Mage Daru pattu dennamma budusaranai paththini maniyange pihita labewa
❤❤❤❤
🙏🙏🙏
Me pirithe anubawayen mage kuse sitina daruwa menma anek mawwarunge kuse sitina daruwoda siyalu anga pasagayangen piripun nirogimath Daru petawun bihi wewa!!! Sadu sadu sadu !
Me pirithe anubawayen mage kuse sitina daruwa menma anek mawwarunge kuse sitina daruwoda siyalu anga pasagayangen piripun nirogimath Daru petawun bihi wewa!!! Sadu sadu sadu !
Me pirithe anubawayen mage kuse sitina daruwa menma anek mawwarunge kuse sitina daruwoda siyalu anga pasagayangen piripun nirogimath Daru petawun bihi wewa!!! Sadu sadu sadu !
Me pirithe anubawayen mage kuse sitina daruwa menma anek mawwarunge kuse sitina daruwoda siyalu anga pasagayangen piripun nirogimath Daru petawun bihi wewa!!! Sadu sadu sadu !